Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]2. සමබර ශාරීරික යෝග්‍යතාව ([/FONT]Optimum Fitness[FONT=&quot])[/FONT]

[FONT=&quot]කායවර්ධනය මෙරටට ආරම්භ වී දශක ගණනාවක් ගත වූවද ශ්‍රී ලංකාවේ ප්‍රථම අංග සම්පූර්ණ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය [/FONT](Fitness Center) [FONT=&quot]ආරම්භ වී දශකයක් පමණ වන අතර, ගෙවුණු වසර දහය තුළ මෙම ක්ෂේත්රය පිළිබඳව අවධානය යොමු කරන්නන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවීමේ ප්‍රවණතාවක් පවතී. යෙමට හේතුව ලෙස පසුගිය කාලය තුළ නගරාසන්නව මෙන්ම ගම්බද ප්‍රදේශ වල පවා ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන සහ කායවර්ධන මධ්‍යස්ථාන වැඩි වැඩියෙන් ව්‍යාප්ත වී යෑම දැක්විය හැකි අතර, ඊට අමතරව අපිට රූපවාහිනිය සහ චිත්‍රපට වලින් දක්නට ලැබෙන නළු නිළියන් කායවර්ධන ව්‍යායාම මඟින් තම මස්පිඬු වර්ධනය කර හැඩැති සිරුරුවලින් යුත් පුද්ගලයන් වීම නිසා අප තරුණ පරපුර ඔවුන් අනුකරණය කිරීමට පෙළඹීමත්, වෛද්‍යවරුන් විසින් දියවැඩියාව, අධික කොලෙස්ට්‍රෝල් වැනි රෝගාබාධ සඳහා ව්‍යායාමයන් හී නියැලීම නිර්දේශ කිරීමත් නිසා මෙවැනි මධ්‍යස්ථාන වලට ඇදී යන පිරිස සහ මේ පිළිබඳව උනන්දුවක් දක්වන පිරිස වැඩි වී ඇත. නමුත් මෙම පුද්ගලයන් හට කායවර්ධනය පිළිබඳ යම්කිසි දැනුමක් ඇතත් ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ඇති දැනුම ප්‍රමාණවත් නොවේ යැයි සිතමි. ව්‍යායාම කරන්නෙකුගේ අරමුණ ඉතා විශාල මස්පිඩු වර්ධනය කරගැනිම පමණක්ම නොවන අතර, ශාරීරික යෝග්‍යතාවය උපරිම මට්ටමට ගෙන ඒම ව්‍යායාම කරන වැඩි පිරිසකගේ අවශ්‍යතාවය වී ඇති බව පෙනේ. මෙය සමබල ශාරීරික යෝග්‍යතාව ලෙසද හඳුන්වනු ලැබේ.[/FONT]

[FONT=&quot]ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කර ගැනීම සඳහා ව්‍යායාම කරන්නෙකුගේ ප්‍රධානතම අරමුණ සමබල ශාරීරික යෝග්‍යතාවයක් ලබාගැනීම නැතහොත් තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය උපරිම මට්ටමකට ගෙන ඒමයි. සමබල ශාරීරික යෝග්‍යතාවය යනු ව්‍යායාම කරනු ලබන තැනැත්තාගේ ශරීරයට අදාළ පහත සඳහන් කරුණු හතර උපරිමව තබා ගැනීමයි.[/FONT]

i. [FONT=&quot]හෘදය, පෙනහළු සහ රුධිරනාලවල දරාගැනීමේ හැකියාව උපරිම කිරීම [/FONT][FONT=&quot](Cardiovascular Endurance)[/FONT]

ii. [FONT=&quot]මාංශ පේශීන් වල ශක්තිය උපරිමය කිරීම. [/FONT][FONT=&quot](Muscular Strength)[/FONT]

iii. [FONT=&quot]මාංශ පේශීන් වල දරාගැනීමේ හැකියාව උපරිමය කිරීම. ([/FONT][FONT=&quot]Musular Endurance[/FONT][FONT=&quot])[/FONT]

IV. [FONT=&quot]නම්‍යතාවය උපරිමය කිරීම ([/FONT][FONT=&quot]Flexibility[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]2.i [/FONT][FONT=&quot]හෘදය, පෙනහළු සහ රුධිරනාලවල දරාගැනීමේ හැකියාව උඵරිම කිරීම. [/FONT][FONT=&quot](Cardiovascular Endurance)[/FONT]

[FONT=&quot]

[/FONT] [FONT=&quot]මෙයින් අදහස් කරන්නේ ශරීරයේ පද්ධතීන්වන හෘදය, පෙනහළු සහ රුධිර නාලවල ක්‍රියාකාරීත්වය උපරිම තත්වයට ගෙන ඒමෙන් යම් කිසි ව්‍යායාමයකදී හෝ අඛණ්ඩව කරනු ලබන වැඩකදී ක්‍රියාකාරී වන මාංශ පේශීන් සඳහා, එම මාංශ පේශීන් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ශක්තිය ජනනය කිරීමට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂණ කොටස් (ග්ලූකෝස්, මේද අම්ල) නොකඩවා අවශ්‍ය පරිදි ලබාදීමට ඇති හැකියාවයි.[/FONT]

[FONT=&quot]මෙම ඔක්සිජන් සහ අනෙකුත් පෝෂණ කොටස් ක්‍රියාකාරීවන මාංශ පේශින් සඳහා රැගෙන යනුයේ රුධීර මගිනි. මෙම රුධිරය පොම්ප කරනුයේ හෘදය හරහා වන අතර, ඔක්සිජන් ලබාගැනීම පෙනහළු මගින් සිදුකර රුධිර නාල හරහා කේශනාලිකා මඟින් ක්‍රියා කරන මාංශ පේශින් වෙත මෙම ඔක්සිජන් සහ අනෙකුත් පෝෂණ කොටස් නොකඩවා ලබාදීම සඳහාත්, මාංශ පේශින් තුල සිදුවන ශක්ති ජනනයේ අතුරුඵල වන කාබන් ඩයොක්සයිඩ් ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය නැවත රැගෙන ඒම සඳහාත්, මෙම හෘදය, පෙනහළු සහ රුධිර නාලවල දරාගැනීමේ හැකියාව වර්ධනය කරගත යුතු වේ. එවිට රුධිරය සැපයුම වේගවත් වන අතර, ඉක්මණින් වෙහෙසට පත්නොවී දිගු කාලයක් ක්‍රියාත්මක වීමට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂණ කොටස් මාංශ පේශියට ලබා දීමට හැකිනිසා වෙහෙසවීමකින් තොරව යම්කිසි ව්‍යායාමයක් හෝ ක්‍රියාවක් කල හැක.[/FONT]

[FONT=&quot]හෘදය, පෙනහළු සහ රුධිර නාලවල දරාගැනීමේ හැකියාව [/FONT][FONT=&quot](Cardiovascular Endurance)[/FONT][FONT=&quot] වර්ධනය කරගැනිම සඳහා කල හැකි ව්‍යායාම නම් හැල්මේ දිවීම ([/FONT][FONT=&quot]Jogging[/FONT][FONT=&quot]), එරොබික්ස් ව්‍යායාම කිරීම ([/FONT][FONT=&quot]Aerobics[/FONT][FONT=&quot]), පිහිණීම, වේගයෙන් බයිසිකල් පැදීම යනාදී හැඳින්විය හැකිය. කායවර්ධණ ව්‍යායාම හෝ වෙනත් ව්‍යායාම කරනු ලබන තැනැත්තෙකු පවා අඩු තරමින් සතියකට එක් දවසක් හෝ මෙවැනි ව්‍යායාමයක් මිනිත්තු 40ක් පමණ කිරීම වඩා සුදුසුය. මැරතන් තරඟ සඳහා සහභාගී වන පුද්ගලයින්, පිහිණුම් සහ සයිකල් රේස් සඳහා ඉදිරිපත් වන පුද්ගලයින් සඳහා සතියකට එක් දිනක් පමණක් ප්‍රමාණවත් නොවන අතර, සතියකට දින තුනක්, පහත් අතර තමාට අදාළ ව්‍යායාම මාළාවන් පුහුණුවිය යුතුය.[/FONT]

[FONT=&quot]2.ii [/FONT][FONT=&quot]මාංශ පේශීන්ගේ ශක්තිය උපරිම කිරීම. ([/FONT][FONT=&quot]Muscular Strength[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]මාංශ පේශියකින් හෝ මාංශ පේශී සමූහයක් එක්වරක් සංකෝචනය කිරීමෙන් ලබා ගන්නා උපරිම ශක්තිය මාංශපේශියක ශක්තිය ([/FONT][FONT=&quot]Muscular Strength[/FONT][FONT=&quot]) ලෙස හැඳින්වේ. මාංශ පේශියක ශක්තිය මනිනු ලබන්නේ යම්කිසි ව්‍යායාමයක් එක් වරක් පමණක් කල හැකි උපරිම බර ප්‍රමාණය ([/FONT][FONT=&quot]one Rep Max[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]මතය. උදාහරණයක් ලෙස බාර්බෙල් කර්ල් [/FONT][FONT=&quot](Barbel Curl) [/FONT][FONT=&quot]ව්‍යායාමය එක් වරක් ඉහළ ඔසවා පහතට ගෙන ඒමට නැතහොත් එම ව්‍යායාමය එක් වරක් කිරීමට හැකි උපරිම බර ප්‍රමාණය කිලෝ පනහක් නම් බයිසෙප් [/FONT][FONT=&quot](Bicep) [/FONT][FONT=&quot]මාංශ පේශියේ ශක්තිය කිලෝ 50ක් වේ.[/FONT]

[FONT=&quot]ව්‍යායාම නොකරන පුද්ගලයකුගේ හෝ ව්‍යායාම ආරම්භ කරන නවකයෙකුගේ මාංශ පේශීන්ගේ ශක්තිය අවම වන අතර, ක්‍රමානුකූලව තීව්‍රතාවය වැඩිකරමින් ව්‍යායාම කිරීමෙන් [/FONT][FONT=&quot](Progressive Resistance Training)[/FONT][FONT=&quot], මාංශ පේශියට දැරිය හැකි ප්‍රමාණයට වඩා වැඩි තිව්රතාවයකින් ව්‍යායාම කිරීමෙන්, මාංශ පේශීයේ ශක්තිය වැඩිදියුණු කළ හැක. එනම් යම්කිසි ව්‍යායාමයක් කරනු ලබන බර ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කරමින් ව්‍යායාම කරන විට එම බර ප්‍රමාණයට අනුව මාංශ පේශීයේ ශක්තියද ක්‍රමයෙන් වැඩි වේ. මාංශ පේශින්ගේ ශක්තිය සෘජුවම යොදා ගැනෙන තරග ඉසව් වනුයේ බර එසවීම ([/FONT][FONT=&quot]Weight Lifting[/FONT][FONT=&quot]),[/FONT][FONT=&quot] සවි එසවීම ([/FONT][FONT=&quot]Power Lifting[/FONT][FONT=&quot]),[/FONT][FONT=&quot] යගුලිය දැමීම, කවපෙත්ත විසි කිරීම යනාදීයයි.[/FONT]

[FONT=&quot]2.[/FONT][FONT=&quot]iii [/FONT][FONT=&quot]මාංශ පේශීන්ගේ දරා ගැනීමේ හැකියාව ([/FONT][FONT=&quot]Muscular Enurance[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]මාංශ පේශියක් හෝ පේශී සමූහයක් වෙහෙසට පත් නොවී වැඩි වාර ගණනක් ක්‍රියාකරවීමට ඇති හැකියාව මාංශ පේශීන්ගේ දරා ගැනීමේ හැකියාව නම් වේ. උදාහරණයක් ලෙස සාමාණ්‍ය බරකින් අඛණ්ඩව වැඩි වාර ගණනක්, යම්කිසි ව්‍යායාමයක් කිරීමට ඇති හැකියාව හැඳින්විය හැකිය. මාංශ පේශියක දරා ගැනීමේ හැකියාව වර්ධනය කිරීම සඳහාද ඉහත සඳහන් කල පරිදි ක්‍රමානුකූලව තිව්‍රතාවය වැඩි කරමින් [/FONT][FONT=&quot](Progressive Resistance Traning)[/FONT][FONT=&quot] ව්‍යායාම කල යුතුය. මෙහිදී බර ප්‍රමාණය දිගින් දිගටම වැඩි කරනවාට වඩා උත්සහ කල යුත්තේ දිගින් දිගටම නියමිත බර ප්‍රමාණයකින් කරනු ලබන වාර ගණන වැඩි කිරීමයි. මාංශ පේශීන්ගේ දරාගැනීමේ හැකියාව සෘජුවම අවශ්‍යවන ක්‍රීඩා ඉසව් නම් රෙස්ලින් ([/FONT][FONT=&quot]Wrestling[/FONT][FONT=&quot]), ඔරු පැදීම [/FONT][FONT=&quot](Rowing)[/FONT][FONT=&quot] සහ කෙටි දුර ධාවන ඉසව් හැදින්විය හැක.[/FONT]

[FONT=&quot]2.[/FONT][FONT=&quot]IV [/FONT][FONT=&quot]නම්‍යතාවය උපරිම කිරීම. ([/FONT][FONT=&quot]Flexibility[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]ශරීරයේ පවතින සන්ධියක් ([/FONT][FONT=&quot]Joint[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]වටා අවයවයක් චලනය කල හැකි පරාසය උපරිම මට්ටමකට ගෙන ඒම නම්‍යතාවය උපරිම කිරීම නම් වේ. ශරීරයේ ඇති සන්ධි වලට උදා :-[/FONT]

[FONT=&quot]

a) [/FONT][FONT=&quot]උරහිස් සන්ධිය ([/FONT][FONT=&quot]Shoulder Joint[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]b)[/FONT][FONT=&quot] වැලමිට සන්ධිය[/FONT][FONT=&quot] (Elbow Joint)[/FONT]

[FONT=&quot]c)[/FONT][FONT=&quot] උකුල් සන්ධිය[/FONT][FONT=&quot] (Hip Joint)[/FONT]

[FONT=&quot]d)[/FONT][FONT=&quot] දණහිස් සන්ධිය[/FONT][FONT=&quot] (Knee Joint)[/FONT]

[FONT=&quot]e)[/FONT][FONT=&quot] විලුඹ සන්ධිය[/FONT][FONT=&quot] (Ankle Joint)[/FONT]

[FONT=&quot]f)[/FONT][FONT=&quot] මැණික් කටු සන්ධිය[/FONT][FONT=&quot] (Wrist Joint)[/FONT]

[FONT=&quot]නම්‍යතාව වැඩිදියුණු කිරීම සඳහා දිගැඳුම් ව්‍යායාම ([/FONT][FONT=&quot]Stretching Exercises[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]කල යුතු අතර, එම දිගැදුම් ව්‍යායාම් පිළිබඳව පසුව සාකච්ඡා කරනු ලැබේ. විශේෂයෙන්ම ජිම්නාස්ටික් ක්‍රීඩකයන් සඳහා නම්‍යතාවය උපරිම මට්ටමක පවත්වා ගත යුතුය.[/FONT]

[QUOTE="crazybuddy, post: 13070675, member: 326070"] [CENTER][SIZE=5][COLOR=Blue][COLOR=Sienna][U][FONT="]2. සමබර ශාරීරික යෝග්‍යතාව ([/FONT][/U][U]Optimum Fitness[/U][U][FONT="])[/FONT][/U][/COLOR][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]කායවර්ධනය මෙරටට ආරම්භ වී දශක ගණනාවක් ගත වූවද ශ්‍රී ලංකාවේ ප්‍රථම අංග සම්පූර්ණ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue](Fitness Center) [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Blue]ආරම්භ වී දශකයක් පමණ වන අතර, ගෙවුණු වසර දහය තුළ මෙම ක්ෂේත්රය පිළිබඳව අවධානය යොමු කරන්නන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවීමේ ප්‍රවණතාවක් පවතී. යෙමට හේතුව ලෙස පසුගිය කාලය තුළ නගරාසන්නව මෙන්ම ගම්බද ප්‍රදේශ වල පවා ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන සහ කායවර්ධන මධ්‍යස්ථාන වැඩි වැඩියෙන් ව්‍යාප්ත වී යෑම දැක්විය හැකි අතර, ඊට අමතරව අපිට රූපවාහිනිය සහ චිත්‍රපට වලින් දක්නට ලැබෙන නළු නිළියන් කායවර්ධන ව්‍යායාම මඟින් තම මස්පිඬු වර්ධනය කර හැඩැති සිරුරුවලින් යුත් පුද්ගලයන් වීම නිසා අප තරුණ පරපුර ඔවුන් අනුකරණය කිරීමට පෙළඹීමත්, වෛද්‍යවරුන් විසින් දියවැඩියාව, අධික කොලෙස්ට්‍රෝල් වැනි රෝගාබාධ සඳහා ව්‍යායාමයන් හී නියැලීම නිර්දේශ කිරීමත් නිසා මෙවැනි මධ්‍යස්ථාන වලට ඇදී යන පිරිස සහ මේ පිළිබඳව උනන්දුවක් දක්වන පිරිස වැඩි වී ඇත. නමුත් මෙම පුද්ගලයන් හට කායවර්ධනය පිළිබඳ යම්කිසි දැනුමක් ඇතත් ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ඇති දැනුම ප්‍රමාණවත් නොවේ යැයි සිතමි. ව්‍යායාම කරන්නෙකුගේ අරමුණ ඉතා විශාල මස්පිඩු වර්ධනය කරගැනිම පමණක්ම නොවන අතර, ශාරීරික යෝග්‍යතාවය උපරිම මට්ටමට ගෙන ඒම ව්‍යායාම කරන වැඩි පිරිසකගේ අවශ්‍යතාවය වී ඇති බව පෙනේ. මෙය සමබල ශාරීරික යෝග්‍යතාව ලෙසද හඳුන්වනු ලැබේ.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කර ගැනීම සඳහා ව්‍යායාම කරන්නෙකුගේ ප්‍රධානතම අරමුණ සමබල ශාරීරික යෝග්‍යතාවයක් ලබාගැනීම නැතහොත් තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය උපරිම මට්ටමකට ගෙන ඒමයි. සමබල ශාරීරික යෝග්‍යතාවය යනු ව්‍යායාම කරනු ලබන තැනැත්තාගේ ශරීරයට අදාළ පහත සඳහන් කරුණු හතර උපරිමව තබා ගැනීමයි.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT=Calibri][SIZE=4][COLOR=Red]i. [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red]හෘදය, පෙනහළු සහ රුධිරනාලවල දරාගැනීමේ හැකියාව උපරිම කිරීම [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red](Cardiovascular Endurance)[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [FONT=Calibri][SIZE=4][COLOR=Red]ii. [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red]මාංශ පේශීන් වල ශක්තිය උපරිමය කිරීම. [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red](Muscular Strength)[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [FONT=Calibri][SIZE=4][COLOR=Red]iii. [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red]මාංශ පේශීන් වල දරාගැනීමේ හැකියාව උපරිමය කිරීම. ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red]Musular Endurance[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red])[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [FONT=Calibri][SIZE=4][COLOR=Red]IV. [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red]නම්‍යතාවය උපරිමය කිරීම ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red]Flexibility[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red])[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue][COLOR=Red] [/COLOR] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][SIZE=5][U][COLOR=Red][FONT="]2.i [/FONT][/COLOR][/U][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=5][U][COLOR=Red][FONT="]හෘදය, පෙනහළු සහ රුධිරනාලවල දරාගැනීමේ හැකියාව උඵරිම කිරීම. [/FONT][/COLOR][/U][/SIZE][U][FONT="][SIZE=5][COLOR=Red](Cardiovascular Endurance)[/COLOR][/SIZE][/FONT][/U][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue][U][FONT="] [/FONT][/U][/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]මෙයින් අදහස් කරන්නේ ශරීරයේ පද්ධතීන්වන හෘදය, පෙනහළු සහ රුධිර නාලවල ක්‍රියාකාරීත්වය උපරිම තත්වයට ගෙන ඒමෙන් යම් කිසි ව්‍යායාමයකදී හෝ අඛණ්ඩව කරනු ලබන වැඩකදී ක්‍රියාකාරී වන මාංශ පේශීන් සඳහා, එම මාංශ පේශීන් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ශක්තිය ජනනය කිරීමට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂණ කොටස් (ග්ලූකෝස්, මේද අම්ල) නොකඩවා අවශ්‍ය පරිදි ලබාදීමට ඇති හැකියාවයි.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]මෙම ඔක්සිජන් සහ අනෙකුත් පෝෂණ කොටස් ක්‍රියාකාරීවන මාංශ පේශින් සඳහා රැගෙන යනුයේ රුධීර මගිනි. මෙම රුධිරය පොම්ප කරනුයේ හෘදය හරහා වන අතර, ඔක්සිජන් ලබාගැනීම පෙනහළු මගින් සිදුකර රුධිර නාල හරහා කේශනාලිකා මඟින් ක්‍රියා කරන මාංශ පේශින් වෙත මෙම ඔක්සිජන් සහ අනෙකුත් පෝෂණ කොටස් නොකඩවා ලබාදීම සඳහාත්, මාංශ පේශින් තුල සිදුවන ශක්ති ජනනයේ අතුරුඵල වන කාබන් ඩයොක්සයිඩ් ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය නැවත රැගෙන ඒම සඳහාත්, මෙම හෘදය, පෙනහළු සහ රුධිර නාලවල දරාගැනීමේ හැකියාව වර්ධනය කරගත යුතු වේ. එවිට රුධිරය සැපයුම වේගවත් වන අතර, ඉක්මණින් වෙහෙසට පත්නොවී දිගු කාලයක් ක්‍රියාත්මක වීමට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂණ කොටස් මාංශ පේශියට ලබා දීමට හැකිනිසා වෙහෙසවීමකින් තොරව යම්කිසි ව්‍යායාමයක් හෝ ක්‍රියාවක් කල හැක.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]හෘදය, පෙනහළු සහ රුධිර නාලවල දරාගැනීමේ හැකියාව [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue](Cardiovascular Endurance)[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue] වර්ධනය කරගැනිම සඳහා කල හැකි ව්‍යායාම නම් හැල්මේ දිවීම ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]Jogging[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]), එරොබික්ස් ව්‍යායාම කිරීම ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]Aerobics[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]), පිහිණීම, වේගයෙන් බයිසිකල් පැදීම යනාදී හැඳින්විය හැකිය. කායවර්ධණ ව්‍යායාම හෝ වෙනත් ව්‍යායාම කරනු ලබන තැනැත්තෙකු පවා අඩු තරමින් සතියකට එක් දවසක් හෝ මෙවැනි ව්‍යායාමයක් මිනිත්තු 40ක් පමණ කිරීම වඩා සුදුසුය. මැරතන් තරඟ සඳහා සහභාගී වන පුද්ගලයින්, පිහිණුම් සහ සයිකල් රේස් සඳහා ඉදිරිපත් වන පුද්ගලයින් සඳහා සතියකට එක් දිනක් පමණක් ප්‍රමාණවත් නොවන අතර, සතියකට දින තුනක්, පහත් අතර තමාට අදාළ ව්‍යායාම මාළාවන් පුහුණුවිය යුතුය.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [CENTER][U][FONT="][SIZE=5][COLOR=Red]2.ii [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red]මාංශ පේශීන්ගේ ශක්තිය උපරිම කිරීම. ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red]Muscular Strength[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red])[/COLOR][/SIZE][/FONT] [/U] [/CENTER] [FONT="][SIZE=4][COLOR=Blue]මාංශ පේශියකින් හෝ මාංශ පේශී සමූහයක් එක්වරක් සංකෝචනය කිරීමෙන් ලබා ගන්නා උපරිම ශක්තිය මාංශපේශියක ශක්තිය ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]Muscular Strength[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]) ලෙස හැඳින්වේ. මාංශ පේශියක ශක්තිය මනිනු ලබන්නේ යම්කිසි ව්‍යායාමයක් එක් වරක් පමණක් කල හැකි උපරිම බර ප්‍රමාණය ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]one Rep Max[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue])[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]මතය. උදාහරණයක් ලෙස බාර්බෙල් කර්ල් [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue](Barbel Curl) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]ව්‍යායාමය එක් වරක් ඉහළ ඔසවා පහතට ගෙන ඒමට නැතහොත් එම ව්‍යායාමය එක් වරක් කිරීමට හැකි උපරිම බර ප්‍රමාණය කිලෝ පනහක් නම් බයිසෙප් [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue](Bicep) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]මාංශ පේශියේ ශක්තිය කිලෝ 50ක් වේ.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]ව්‍යායාම නොකරන පුද්ගලයකුගේ හෝ ව්‍යායාම ආරම්භ කරන නවකයෙකුගේ මාංශ පේශීන්ගේ ශක්තිය අවම වන අතර, ක්‍රමානුකූලව තීව්‍රතාවය වැඩිකරමින් ව්‍යායාම කිරීමෙන් [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue](Progressive Resistance Training)[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue], මාංශ පේශියට දැරිය හැකි ප්‍රමාණයට වඩා වැඩි තිව්රතාවයකින් ව්‍යායාම කිරීමෙන්, මාංශ පේශීයේ ශක්තිය වැඩිදියුණු කළ හැක. එනම් යම්කිසි ව්‍යායාමයක් කරනු ලබන බර ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කරමින් ව්‍යායාම කරන විට එම බර ප්‍රමාණයට අනුව මාංශ පේශීයේ ශක්තියද ක්‍රමයෙන් වැඩි වේ. මාංශ පේශින්ගේ ශක්තිය සෘජුවම යොදා ගැනෙන තරග ඉසව් වනුයේ බර එසවීම ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]Weight Lifting[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]),[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue] සවි එසවීම ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]Power Lifting[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]),[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue] යගුලිය දැමීම, කවපෙත්ත විසි කිරීම යනාදීයයි.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][/COLOR][/SIZE] [CENTER][U][FONT="][SIZE=5][COLOR=Red]2.[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red]iii [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red]මාංශ පේශීන්ගේ දරා ගැනීමේ හැකියාව ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red]Muscular Enurance[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red])[/COLOR][/SIZE][/FONT][/U][/CENTER] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]මාංශ පේශියක් හෝ පේශී සමූහයක් වෙහෙසට පත් නොවී වැඩි වාර ගණනක් ක්‍රියාකරවීමට ඇති හැකියාව මාංශ පේශීන්ගේ දරා ගැනීමේ හැකියාව නම් වේ. උදාහරණයක් ලෙස සාමාණ්‍ය බරකින් අඛණ්ඩව වැඩි වාර ගණනක්, යම්කිසි ව්‍යායාමයක් කිරීමට ඇති හැකියාව හැඳින්විය හැකිය. මාංශ පේශියක දරා ගැනීමේ හැකියාව වර්ධනය කිරීම සඳහාද ඉහත සඳහන් කල පරිදි ක්‍රමානුකූලව තිව්‍රතාවය වැඩි කරමින් [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue](Progressive Resistance Traning)[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue] ව්‍යායාම කල යුතුය. මෙහිදී බර ප්‍රමාණය දිගින් දිගටම වැඩි කරනවාට වඩා උත්සහ කල යුත්තේ දිගින් දිගටම නියමිත බර ප්‍රමාණයකින් කරනු ලබන වාර ගණන වැඩි කිරීමයි. මාංශ පේශීන්ගේ දරාගැනීමේ හැකියාව සෘජුවම අවශ්‍යවන ක්‍රීඩා ඉසව් නම් රෙස්ලින් ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]Wrestling[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]), ඔරු පැදීම [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue](Rowing)[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue] සහ කෙටි දුර ධාවන ඉසව් හැදින්විය හැක.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [CENTER][U][FONT="][SIZE=5][COLOR=Red]2.[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red]IV [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red]නම්‍යතාවය උපරිම කිරීම. ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red]Flexibility[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red])[/COLOR][/SIZE][/FONT][/U][/CENTER] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]ශරීරයේ පවතින සන්ධියක් ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]Joint[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue])[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]වටා අවයවයක් චලනය කල හැකි පරාසය උපරිම මට්ටමකට ගෙන ඒම නම්‍යතාවය උපරිම කිරීම නම් වේ. ශරීරයේ ඇති සන්ධි වලට උදා :-[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue] [COLOR=Red]a) [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red]උරහිස් සන්ධිය ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red]Shoulder Joint[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red])[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Red]b)[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red] වැලමිට සන්ධිය[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red] (Elbow Joint)[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Red]c)[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red] උකුල් සන්ධිය[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red] (Hip Joint)[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Red]d)[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red] දණහිස් සන්ධිය[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red] (Knee Joint)[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Red]e)[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red] විලුඹ සන්ධිය[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red] (Ankle Joint)[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Red]f)[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red] මැණික් කටු සන්ධිය[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red] (Wrist Joint)[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]නම්‍යතාව වැඩිදියුණු කිරීම සඳහා දිගැඳුම් ව්‍යායාම ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]Stretching Exercises[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue])[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]කල යුතු අතර, එම දිගැදුම් ව්‍යායාම් පිළිබඳව පසුව සාකච්ඡා කරනු ලැබේ. විශේෂයෙන්ම ජිම්නාස්ටික් ක්‍රීඩකයන් සඳහා නම්‍යතාවය උපරිම මට්ටමක පවත්වා ගත යුතුය.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom