Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]3. ව්‍යායාමයක් සඳහා ප්‍රවේශ වීම ([/FONT][FONT=&quot]Getting Started[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]ශාරීරික ක්‍රීඩා මාලාවක් පමණක් නොව ඕනෑම ක්‍රීඩාවක හෝ කය වෙහෙසා කරනු ලබන ඕනෑම ක්‍රීඩාවකට ප්‍රථම ඒ සඳහා ශරීරය සූදානම් කරගැනීම පිණිස ආරම්භයේදී ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම [/FONT][FONT=&quot](Warm Up Exercises) [/FONT][FONT=&quot]සහ ව්‍යායාම මාළාව හෝ ක්‍රීඩාව අවසානයෙදී නැවතත් ශරීරය යතා තත්වයට පත්කරගැනීම සඳහා ඇඟ සිසිල් වන ව්‍යායාම [/FONT][FONT=&quot](Cool Down Exercises) [/FONT][FONT=&quot]කලයුතුය. ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම [/FONT][FONT=&quot](Warm Up Exercises)[/FONT][FONT=&quot] සහ ඇග සිසිල් වන ව්‍යායාම [/FONT][FONT=&quot](Cool Down Exercises)[/FONT][FONT=&quot] පිළිබඳව සහ ඒවායේ වැදගත්කම පිළිබඳව අප දැන් වෙන වෙනම සාකච්ඡා කරමු.[/FONT]

[FONT=&quot]3.[/FONT][FONT=&quot]i [/FONT][FONT=&quot]ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම ([/FONT][FONT=&quot]Warm Up Exercises[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]යම්කිසි ව්‍යායාම මාළාවක් ආරම්භ කිරීමට ප්‍රථම තම ශරීරය එම ව්‍යායාම මාලාවට සුදුසුවන අයුරින් සකස් කර ගැනීම ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම ([/FONT][FONT=&quot]Warm Up Exercises[/FONT][FONT=&quot]) කිරීමේ අරමුණයි. ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයන් කිරීමේදී රුධිර සංසරණය වේගවත් වන අතර, මාංශ පේශීන් [/FONT][FONT=&quot](Muscles), [/FONT][FONT=&quot]සන්ධි ([/FONT][FONT=&quot]Joints[/FONT][FONT=&quot]), ඛණ්ඩරා ([/FONT][FONT=&quot]Tendons[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අස්ථි බන්ධන ([/FONT][FONT=&quot]Ligamants[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]යනාදී ව්‍යායාම සඳහා සූදානම් කරනු ලබයි. ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම සඳහා ව්‍යායාම මාලාවට පෙර මිනිත්තු තුනත්, පහත් අතර බයිසිකල් පැදීම, ඇවිදීම, එරොබික්ස් ව්‍යායාම වැනි ව්‍යායාමයන්හී යෙදිය හැකි අතර, ශීත දේශගුණ තත්වයකදී මෙයට වඩා වැඩි කාලයක් ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයන්හී නිරත විය යුතුය.[/FONT]

[FONT=&quot]ඉතාමත් ශීත සහිත කාළගුණ තත්වයකදී නම් ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයන්ට පසුව ශරීරයේ උෂ්ණත්වය ව්‍යායාම මාළාව පුරාවටම පවත්වා ගැනීම සඳහා හිස සහ දෙපා ආවරණය කරගෙන ව්‍යායාම කිරීම වඩා සුදුසුය.[/FONT]

[FONT=&quot]ව්‍යායාම මාලාවකට ප්‍රථම ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම වශයෙන් ඉහත සඳහන් කල ව්‍යායාම කලද, බර ඔසවන ව්‍යායාම ආරම්භ කරන විට සෑම ව්‍යායාමයකට පළමු ව්‍යායාම කට්ටලය [/FONT][FONT=&quot](First Set) [/FONT][FONT=&quot]කුඩා බර ප්‍රමාණයක් උඵයෝගී කරගෙන වැඩි වාර ගණනක් [/FONT][FONT=&quot](More Reps) [/FONT][FONT=&quot]කිරීම මගින් ව්‍යායාම කරනු ලබන මාංශ පේශීය එම ව්‍යායාමය සඳහා සුදුසු තත්වයට පත්කර ගත හැක. මෙලෙස පළමු ව්‍යායාම කට්ටලයේදී වැඩි වාර ගණනක් එම ව්‍යායාමය කිරීම මඟින් එම මාංශ පේශීයට වඩා හොඳින් රුධිර සංසරණය සිදුවන අතර එයට පසුව කරන ව්‍යායාම කට්ටල සඳහා වැඩි බරක් යොදා ව්‍යායාමයන්හී නිරතවීමට අවශ්‍ය පරිදි එම මාංශ පේශීය සකස්වේ.[/FONT]

[FONT=&quot]ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීමේ අරමුණ. [/FONT][FONT=&quot](Benefits Of Warm Up Exercises)[/FONT]

(a) [FONT=&quot]ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයන්හී නිරත වීමේදී ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ යයි. සාමාන්‍යයෙන් රත්වූ මාංශ පේශීන්, සන්ධීන්, ඛණ්ඩරා සහ අස්ථි බන්ධණ සාමාන්‍ය තත්වයේ පවතිනවාට වඩා ඇදෙන සුළු බවින් වැඩිය. මේ නිසා බර උසුලන ව්යායාමයන්හීදී මේවාට සිදුවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීම සඳහා ව්‍යායාම මාලාවකට පෙර ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයන්හී නිරතවීම වැදගත්වේ.[/FONT]

(b) [FONT=&quot]ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයන්හී නිරතවීමේදි රුධිර සංසරණය වේගවත්වේ. මෙම ව්‍යායාමයන්හී නිරතවීමේදි ඔබගේ හෘද ස්පන්දනය වැඩි වන්නේ මේ නිසාය. මෙලෙස රුධිර සංසරණය වේගවත් විම නිසා ව්‍යායාම කරනු ලබන මාංශ පේශීයට ශක්ති ජනනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන ග්ලූකෝස්, ඔක්සිජන් සහ මේද අම්ල යනාදී ඉතා ඉක්මණින් අවශ්‍ය ප්‍රමාණයට, නොකඩවා මාංශ පේශීයට ලබාදිය හැකි නිසා මාංශ පෙශින්, ඉක්මණින් විඩාවට පත්නොවී ව්‍යායාම කල හැක.[/FONT]

[FONT=&quot]ඇඟ සිසිල් කිරීමේ ව්‍යායාම ([/FONT][FONT=&quot]Cool Down Exercises[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]යම් කිසි ව්‍යායාම මාලාවකට පසු ඇඟ සිසිල් කිරීමේ ව්‍යායාම කල යුතුය. අප යම්කිසි ව්‍යායාම මාලාවක නිරත වන විට අප ශරීරය තුල වෙනස්කම් රාශියක් සිදුවේ. ඒවා නම් :- හෘද ස්පන්දන වේගය වැඩිවීම, රුධිර සංසරණ වේගය වැඩිවීම, ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ යෑම, දහඩිය දැමීම යනාදියයි. ව්‍යායාම මාලාවකට පසු ඇග සිසිල් කිරීමේ ව්‍යායාම කිරීමේ අරමුණ නම් ඉහත සඳහන් කළ වෙනස්කම් යථා තත්වයට පත් කර ගැනීමයි. ඇඟ සිසිල් කිරීමේ ව්‍යායාම ලෙස බොහෝ විට ඇවිදීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම සාමාන්‍ය තීව්‍රතාවයකින් පටන්ගෙන ක්‍රමයෙන් තීව්‍රතාවය අඩු කරමින් මිනිත්තු 5ක් පමණ කිරීඹ සාමාන්‍ය ක්‍රමයයි. මෙලෙස ව්‍යායාම මාළෘවකට පසු ඇඟ සිසිල් කිරීමේ ව්‍යායාමයන් කිරීමේන් ඉහත සඳහන් කළ වෙනස්කම් යථා තත්වයට පත්වන අතර, ඊට අමතරව පහත ක්‍රියාවන් සිඳුවේ.[/FONT]

(a) [FONT=&quot]ව්‍යායම කිරීමේදී මාංශ පේශීන් තුළ සිඳුවන ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව ප්රාශ්වාස වාතය සමග පිටවන අතර, ජලය දහඩිය මඟින්ද පිටවේ. නමුත් ව්‍යායාමයන් කිරීමේදී ඇතිවන ශක්ති ජනනයේ තවත් අතුරු ඵලයක් ලෙස මාංශ පේශීන් තුළ ලැක්ටික් අම්ලය වර්ධනය වීම සිදුවන අතර, ඇඟ සිසිල් කිරීමේ ව්‍යායාම නොකරන පුද්ගලයකු හට මෙම ලැක්ටික් අම්ලය තැන්පත් වීමේ අතුරු ඵලයක් ලෙස කෙණ්ඩා පෙරලීම, මාංශ පේශීන්ගේ වේදනාව යනාදිය ව්‍යායාම මාලාවකට පසුව සිදුවිය හැක[/FONT]

(b) [FONT=&quot]අප ව්‍යායාම කරන විට හෘදය මගින් පොම්පකරන රුධිරය මාංශ පේශීන් කරා ගමන් කරයි. විශේෂයෙන්ම ශරීරයේ පහළ කොටසට ගමන් කල රුධිරය නැවත හෘදය වෙත රැගෙන විත් සාමාන්‍ය පරිදි රුධිර සංසරණය සිදුකිරීම ඇඟ සිසිල් කිරීමේ ව්‍යායාමයන්හී යෙදීමේ අනෙක් ප්‍රධාන අරමුණ වේ.[/FONT]

[QUOTE="crazybuddy, post: 13070714, member: 326070"] [CENTER][COLOR=Blue][COLOR=Sienna][U][FONT="][SIZE=5]3. ව්‍යායාමයක් සඳහා ප්‍රවේශ වීම ([/SIZE][/FONT][FONT="][SIZE=5]Getting Started[/SIZE][/FONT][FONT="][SIZE=5])[/SIZE][/FONT][/U][/COLOR] [/COLOR][/CENTER] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]ශාරීරික ක්‍රීඩා මාලාවක් පමණක් නොව ඕනෑම ක්‍රීඩාවක හෝ කය වෙහෙසා කරනු ලබන ඕනෑම ක්‍රීඩාවකට ප්‍රථම ඒ සඳහා ශරීරය සූදානම් කරගැනීම පිණිස ආරම්භයේදී ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue](Warm Up Exercises) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]සහ ව්‍යායාම මාළාව හෝ ක්‍රීඩාව අවසානයෙදී නැවතත් ශරීරය යතා තත්වයට පත්කරගැනීම සඳහා ඇඟ සිසිල් වන ව්‍යායාම [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue](Cool Down Exercises) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]කලයුතුය. ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue](Warm Up Exercises)[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue] සහ ඇග සිසිල් වන ව්‍යායාම [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue](Cool Down Exercises)[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue] පිළිබඳව සහ ඒවායේ වැදගත්කම පිළිබඳව අප දැන් වෙන වෙනම සාකච්ඡා කරමු.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [CENTER][U][FONT="][SIZE=5][COLOR=Red]3.[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red]i [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red]ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red]Warm Up Exercises[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red])[/COLOR][/SIZE][/FONT][/U][/CENTER] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]යම්කිසි ව්‍යායාම මාළාවක් ආරම්භ කිරීමට ප්‍රථම තම ශරීරය එම ව්‍යායාම මාලාවට සුදුසුවන අයුරින් සකස් කර ගැනීම ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]Warm Up Exercises[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]) කිරීමේ අරමුණයි. ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයන් කිරීමේදී රුධිර සංසරණය වේගවත් වන අතර, මාංශ පේශීන් [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue](Muscles), [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]සන්ධි ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]Joints[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]), ඛණ්ඩරා ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]Tendons[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue])[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue], [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]අස්ථි බන්ධන ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]Ligamants[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue])[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]යනාදී ව්‍යායාම සඳහා සූදානම් කරනු ලබයි. ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම සඳහා ව්‍යායාම මාලාවට පෙර මිනිත්තු තුනත්, පහත් අතර බයිසිකල් පැදීම, ඇවිදීම, එරොබික්ස් ව්‍යායාම වැනි ව්‍යායාමයන්හී යෙදිය හැකි අතර, ශීත දේශගුණ තත්වයකදී මෙයට වඩා වැඩි කාලයක් ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයන්හී නිරත විය යුතුය.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]ඉතාමත් ශීත සහිත කාළගුණ තත්වයකදී නම් ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයන්ට පසුව ශරීරයේ උෂ්ණත්වය ව්‍යායාම මාළාව පුරාවටම පවත්වා ගැනීම සඳහා හිස සහ දෙපා ආවරණය කරගෙන ව්‍යායාම කිරීම වඩා සුදුසුය.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]ව්‍යායාම මාලාවකට ප්‍රථම ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම වශයෙන් ඉහත සඳහන් කල ව්‍යායාම කලද, බර ඔසවන ව්‍යායාම ආරම්භ කරන විට සෑම ව්‍යායාමයකට පළමු ව්‍යායාම කට්ටලය [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue](First Set) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]කුඩා බර ප්‍රමාණයක් උඵයෝගී කරගෙන වැඩි වාර ගණනක් [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue](More Reps) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]කිරීම මගින් ව්‍යායාම කරනු ලබන මාංශ පේශීය එම ව්‍යායාමය සඳහා සුදුසු තත්වයට පත්කර ගත හැක. මෙලෙස පළමු ව්‍යායාම කට්ටලයේදී වැඩි වාර ගණනක් එම ව්‍යායාමය කිරීම මඟින් එම මාංශ පේශීයට වඩා හොඳින් රුධිර සංසරණය සිදුවන අතර එයට පසුව කරන ව්‍යායාම කට්ටල සඳහා වැඩි බරක් යොදා ව්‍යායාමයන්හී නිරතවීමට අවශ්‍ය පරිදි එම මාංශ පේශීය සකස්වේ.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [CENTER][U][FONT="][SIZE=5][COLOR=Red]ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීමේ අරමුණ. [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red](Benefits Of Warm Up Exercises)[/COLOR][/SIZE][/FONT][/U] [/CENTER] [FONT=Calibri][SIZE=4][COLOR=Blue] (a) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයන්හී නිරත වීමේදී ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ යයි. සාමාන්‍යයෙන් රත්වූ මාංශ පේශීන්, සන්ධීන්, ඛණ්ඩරා සහ අස්ථි බන්ධණ සාමාන්‍ය තත්වයේ පවතිනවාට වඩා ඇදෙන සුළු බවින් වැඩිය. මේ නිසා බර උසුලන ව්යායාමයන්හීදී මේවාට සිදුවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීම සඳහා ව්‍යායාම මාලාවකට පෙර ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයන්හී නිරතවීම වැදගත්වේ.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT=Calibri][SIZE=4][COLOR=Blue] (b) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයන්හී නිරතවීමේදි රුධිර සංසරණය වේගවත්වේ. මෙම ව්‍යායාමයන්හී නිරතවීමේදි ඔබගේ හෘද ස්පන්දනය වැඩි වන්නේ මේ නිසාය. මෙලෙස රුධිර සංසරණය වේගවත් විම නිසා ව්‍යායාම කරනු ලබන මාංශ පේශීයට ශක්ති ජනනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන ග්ලූකෝස්, ඔක්සිජන් සහ මේද අම්ල යනාදී ඉතා ඉක්මණින් අවශ්‍ය ප්‍රමාණයට, නොකඩවා මාංශ පේශීයට ලබාදිය හැකි නිසා මාංශ පෙශින්, ඉක්මණින් විඩාවට පත්නොවී ව්‍යායාම කල හැක.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [CENTER][U][FONT="][SIZE=5][COLOR=Red]ඇඟ සිසිල් කිරීමේ ව්‍යායාම ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red]Cool Down Exercises[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red])[/COLOR][/SIZE][/FONT][/U] [/CENTER] [FONT="][SIZE=4][COLOR=Blue]යම් කිසි ව්‍යායාම මාලාවකට පසු ඇඟ සිසිල් කිරීමේ ව්‍යායාම කල යුතුය. අප යම්කිසි ව්‍යායාම මාලාවක නිරත වන විට අප ශරීරය තුල වෙනස්කම් රාශියක් සිදුවේ. ඒවා නම් :- හෘද ස්පන්දන වේගය වැඩිවීම, රුධිර සංසරණ වේගය වැඩිවීම, ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ යෑම, දහඩිය දැමීම යනාදියයි. ව්‍යායාම මාලාවකට පසු ඇග සිසිල් කිරීමේ ව්‍යායාම කිරීමේ අරමුණ නම් ඉහත සඳහන් කළ වෙනස්කම් යථා තත්වයට පත් කර ගැනීමයි. ඇඟ සිසිල් කිරීමේ ව්‍යායාම ලෙස බොහෝ විට ඇවිදීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම සාමාන්‍ය තීව්‍රතාවයකින් පටන්ගෙන ක්‍රමයෙන් තීව්‍රතාවය අඩු කරමින් මිනිත්තු 5ක් පමණ කිරීඹ සාමාන්‍ය ක්‍රමයයි. මෙලෙස ව්‍යායාම මාළෘවකට පසු ඇඟ සිසිල් කිරීමේ ව්‍යායාමයන් කිරීමේන් ඉහත සඳහන් කළ වෙනස්කම් යථා තත්වයට පත්වන අතර, ඊට අමතරව පහත ක්‍රියාවන් සිඳුවේ.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT=Calibri][SIZE=4][COLOR=Blue](a) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]ව්‍යායම කිරීමේදී මාංශ පේශීන් තුළ සිඳුවන ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව ප්රාශ්වාස වාතය සමග පිටවන අතර, ජලය දහඩිය මඟින්ද පිටවේ. නමුත් ව්‍යායාමයන් කිරීමේදී ඇතිවන ශක්ති ජනනයේ තවත් අතුරු ඵලයක් ලෙස මාංශ පේශීන් තුළ ලැක්ටික් අම්ලය වර්ධනය වීම සිදුවන අතර, ඇඟ සිසිල් කිරීමේ ව්‍යායාම නොකරන පුද්ගලයකු හට මෙම ලැක්ටික් අම්ලය තැන්පත් වීමේ අතුරු ඵලයක් ලෙස කෙණ්ඩා පෙරලීම, මාංශ පේශීන්ගේ වේදනාව යනාදිය ව්‍යායාම මාලාවකට පසුව සිදුවිය හැක[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT=Calibri][SIZE=4][COLOR=Blue] (b) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]අප ව්‍යායාම කරන විට හෘදය මගින් පොම්පකරන රුධිරය මාංශ පේශීන් කරා ගමන් කරයි. විශේෂයෙන්ම ශරීරයේ පහළ කොටසට ගමන් කල රුධිරය නැවත හෘදය වෙත රැගෙන විත් සාමාන්‍ය පරිදි රුධිර සංසරණය සිදුකිරීම ඇඟ සිසිල් කිරීමේ ව්‍යායාමයන්හී යෙදීමේ අනෙක් ප්‍රධාන අරමුණ වේ.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom