Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]3.3 එක් එක් මාංශ පේශින් සඳහා කරන ව්‍යායාම ([/FONT][FONT=&quot]Exercises for Each Muscle Group[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]ශාරීරික ව්‍යායාම සඳහා යොමුවන පුද්ගලයෙකු ප්‍රධාන වශයෙන් අවධානය යොමුකල යුතු කරුණු තුනක් ඇත.[/FONT]

i) [FONT=&quot]ව්‍යායාම කරනු ලබන්නේ කුමන මාංශ පේශීන් සඳහාද?[/FONT]

ii) [FONT=&quot]ව්‍යායාම කළ යුතු නිවැරදි තාක්ෂණය[/FONT]

iii) [FONT=&quot]හුස්ම ගැනීඹ [/FONT][FONT=&quot](Breathe In) [/FONT][FONT=&quot]සහ හුස්ම පිටකිරීම [/FONT][FONT=&quot](Breathe Out) [/FONT][FONT=&quot]නිවැරදිව සිදුකල යුතු ආකාරය[/FONT]

[FONT=&quot]ඉහත කරුණු තුන නිවැරදිව හැදෑරීම මඟින් ව්‍යායාමයෙන් උපරිම ඵලදායීතාවයක් [/FONT][FONT=&quot](Effectiveness) [/FONT][FONT=&quot]ලබාගත හැකි අතර, අනතුරු වළින් වැළකීමටත්, වැඩි බර ප්‍රමාණයක් එසවීමටත්, හැකියාව ලැබේ. ව්‍යයාම කරනු ලබන්නේ කුමන මාංශ පේශියටද? යන්න දැන ගැනීඹ මඟින් තම දුර්වල මාංශපේශීන් හඳුනාගෙන ඒවාට කළයුතු විවිධ ව්‍යායාම වර්ග ආදේශ කරමින් ව්‍යායාම කිරීම මඟින් වඩාත් හොඳ ප්‍රථිපල අන්තර ගතහැකි වේ.[/FONT]

[FONT=&quot]ව්‍යායාම කළ යුතු නිවැරදි තාක්ෂණය පිළිබඳව දැනගෙන සිටීම මගින් ව්‍යායාමයන්හී යෙදීමේ නිවැරදි ඉරියවු මඟින් ව්‍යායාම කිරීමේදී ඇතිවිය හැකි අනතුරු බොහෝමයක් වැළකීමේ හැකියාව ලැබෙන අතර, නිවැරදි තාක්ෂණයට ව්‍යායාම කිරීම මඟින් වැඩි බර ප්‍රමාණයක් එසවීමට හැකියාවද ලැබෙනු ඇත.[/FONT]

[FONT=&quot]එලෙසම ඉහත කරුණු අතරින් ඉතාමත් වැදගත් කරුණු වනුයේ ව්‍යායාම අතරතුර නිවැරදිව හුස්ම ගැනීමේ සහ හුස්ම පිට කිරීමේ ක්‍රමය නිවැරදිව කිරීමයි. වැරදි ආකාරයට හුස්ම ගැනීම ව්‍යායාමය කිරීම සඳහා අපහසුතාවයක් ඇති කරන අතරම, හර්නියා වැනි ආබාධයන් ඇතිවීමද, නිවැරදිව හුස්ම නොගැනීමේ ප්රතිඵලයකි. මේ අනුව නිවැරදි ආකාරයට හුස්ම ගැනීම හා පිට කිරීම සිදුකල යුතුය.[/FONT]

[FONT=&quot]ව්‍යායාම කරනු ලබන පුද්ගලයන් බොහෝ විට දැනුවත් සිටිය යුතු ඉහත කරුණු තුන පිළිබඳව සාකච්ඡා කිරීම මෙම පරිච්ඡේදයේ අරමුණ වේ. මේ අනුව එක් එක මාංශ පේශී සඳහා කළ හැකි විවිධාකාර වූ ව්‍යායාම වර්ගයන්, එම ව්‍යායාමයන් සිදුකල යුතු නිවැරදි තාක්ෂණයත්, එම ව්‍යායාමයන්හී නිරතවීමේදී හුස්ම ගැනීම සහ පිට කිරීම සිදුකල යුතු ආකාරයත් පැහැදිලිව මෙම පරිච්ඡේදයේ සාකඡ්චා කරනු ඇත. විවිධ ව්‍යායාම වර්ග ආදේශ කරමින් ව්‍යායාම කිරීම මඟින් වඩාත් හොද ප්‍රතිඵල අත්කර ගතහැකි වේ.[/FONT]

[QUOTE="crazybuddy, post: 13070751, member: 326070"] [CENTER][U][FONT="][SIZE=5][COLOR=Sienna]3.3 එක් එක් මාංශ පේශින් සඳහා කරන ව්‍යායාම ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Sienna]Exercises for Each Muscle Group[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Sienna])[/COLOR][/SIZE][/FONT][/U] [/CENTER] [SIZE=4] [/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]ශාරීරික ව්‍යායාම සඳහා යොමුවන පුද්ගලයෙකු ප්‍රධාන වශයෙන් අවධානය යොමුකල යුතු කරුණු තුනක් ඇත.[/COLOR][/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT=Calibri][SIZE=4][COLOR=Red]i) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red]ව්‍යායාම කරනු ලබන්නේ කුමන මාංශ පේශීන් සඳහාද?[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [FONT=Calibri][SIZE=4][COLOR=Red]ii) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red]ව්‍යායාම කළ යුතු නිවැරදි තාක්ෂණය[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [FONT=Calibri][SIZE=4][COLOR=Red]iii) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red]හුස්ම ගැනීඹ [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red](Breathe In) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red]සහ හුස්ම පිටකිරීම [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red](Breathe Out) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red]නිවැරදිව සිදුකල යුතු ආකාරය[/COLOR][/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]ඉහත කරුණු තුන නිවැරදිව හැදෑරීම මඟින් ව්‍යායාමයෙන් උපරිම ඵලදායීතාවයක් [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue](Effectiveness) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]ලබාගත හැකි අතර, අනතුරු වළින් වැළකීමටත්, වැඩි බර ප්‍රමාණයක් එසවීමටත්, හැකියාව ලැබේ. ව්‍යයාම කරනු ලබන්නේ කුමන මාංශ පේශියටද? යන්න දැන ගැනීඹ මඟින් තම දුර්වල මාංශපේශීන් හඳුනාගෙන ඒවාට කළයුතු විවිධ ව්‍යායාම වර්ග ආදේශ කරමින් ව්‍යායාම කිරීම මඟින් වඩාත් හොඳ ප්‍රථිපල අන්තර ගතහැකි වේ.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]ව්‍යායාම කළ යුතු නිවැරදි තාක්ෂණය පිළිබඳව දැනගෙන සිටීම මගින් ව්‍යායාමයන්හී යෙදීමේ නිවැරදි ඉරියවු මඟින් ව්‍යායාම කිරීමේදී ඇතිවිය හැකි අනතුරු බොහෝමයක් වැළකීමේ හැකියාව ලැබෙන අතර, නිවැරදි තාක්ෂණයට ව්‍යායාම කිරීම මඟින් වැඩි බර ප්‍රමාණයක් එසවීමට හැකියාවද ලැබෙනු ඇත.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]එලෙසම ඉහත කරුණු අතරින් ඉතාමත් වැදගත් කරුණු වනුයේ ව්‍යායාම අතරතුර නිවැරදිව හුස්ම ගැනීමේ සහ හුස්ම පිට කිරීමේ ක්‍රමය නිවැරදිව කිරීමයි. වැරදි ආකාරයට හුස්ම ගැනීම ව්‍යායාමය කිරීම සඳහා අපහසුතාවයක් ඇති කරන අතරම, හර්නියා වැනි ආබාධයන් ඇතිවීමද, නිවැරදිව හුස්ම නොගැනීමේ ප්රතිඵලයකි. මේ අනුව නිවැරදි ආකාරයට හුස්ම ගැනීම හා පිට කිරීම සිදුකල යුතුය.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]ව්‍යායාම කරනු ලබන පුද්ගලයන් බොහෝ විට දැනුවත් සිටිය යුතු ඉහත කරුණු තුන පිළිබඳව සාකච්ඡා කිරීම මෙම පරිච්ඡේදයේ අරමුණ වේ. මේ අනුව එක් එක මාංශ පේශී සඳහා කළ හැකි විවිධාකාර වූ ව්‍යායාම වර්ගයන්, එම ව්‍යායාමයන් සිදුකල යුතු නිවැරදි තාක්ෂණයත්, එම ව්‍යායාමයන්හී නිරතවීමේදී හුස්ම ගැනීම සහ පිට කිරීම සිදුකල යුතු ආකාරයත් පැහැදිලිව මෙම පරිච්ඡේදයේ සාකඡ්චා කරනු ඇත. විවිධ ව්‍යායාම වර්ග ආදේශ කරමින් ව්‍යායාම කිරීම මඟින් වඩාත් හොද ප්‍රතිඵල අත්කර ගතහැකි වේ.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom