Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]බර එසවීමේ ව්‍යායාම සෘජුව භාවිතා වන ක්‍රීඩා[/FONT]

Strength Training For Sport

[FONT=&quot]කාය වර්ධන - [/FONT]Body Building

[FONT=&quot]කාය වර්ධනය යනු වර්තමාන සමාජයේ බොහෝ දෙනා ප්‍රියකරන ක්‍රීඩාවක් බවට පත් වී තිබේ. මෙයට හේතුව තරුණයින් කැපී පෙනෙන ශරීරයක් සහ හොඳ පෞරුෂයක් ගොඩ නඟා ගැනීම උදෙසා මෙම ක්‍රීඩාවට යොමු වීමත්, බටහිර චිත්‍රපටවල මෙන්ම ඉන්දියානු චිතපට නළුවන් අනුකරණය කිරීමට පෙළඹීමත්, යන කරුණු ප්‍රධාන වශයෙන් දැක්විය හැක. එලසෙම තරඟකාරී ලෙස කායවර්ධන ක්‍රීඩාවේ යෙදෙන පිරිසද මේ වන විට වැවිවෙමින් පවතී. ක්රමාණුකූලව ව්‍යායාම මාලාවක් අනුගමනය කිරීම සහ ප්‍රමාණවත් නින්දක් ලැබීමත් යන කරුණු තුනම කාය වර්ධන ශූරයකු වීම හෝ මස්පිඩු වර්ධනය කර ගැනීම කෙරෙහි බලපායි. මෙම ව්‍යායාම මාලාවන් සහ පෝෂ්‍ය පදාර්ත පි[/FONT] [FONT=&quot]ළිබඳව පසු පරිච්ඡේදයකදී සාකච්ඡා කරනු ලබන අතර, මෙම පරිච්ඡේදයේදී කායවර්ධන ක්‍රීඩාවට අදාල කරුණු පමණක් සාකච්ඡා කරණු ලැබේ.[/FONT]

[FONT=&quot]කායවර්ධන ක්‍රීඩකයකු වීම කෙරෙහි ජානමය කරුණු බොහෝසෙයින් බලපායි. මන්දයත් අප කලින් පාඩමේ උගත් මෙසෝමරිස් ශරීර වර්ගය ඇත්තන් හට අනෙක් ශරීර වර්ග ඇති පුද්ගලයන්ට වඩා මාංශ පේශි වර්ධනය පහසු වන නිසා මෙවැනි ශරීරයක් ඇති පුද්ගලයන් හට කායවර්ධන ශූරයකු වීමේ වැඩි ඉඩකඩක් පවතී. නමුත් එක්ටෝමර්ප් ශරීර වර්ගයට අයත් වූ ෆ්රෑන්ක් සේන් නම් පුද්ගලයා කායවර්ධන ක්‍රීඩාවේ නියැලී ලෝක කායවර්ධන ශූරයා ලෙස දෙවරක් අභිෂේක ලැබීමට සමත්විය. එලෙසම එන්ඩෝමර්ප් ශරීර වර්ගයට අයත් වූ ෆෙරිග්නෝද ලෝක කායවර්ධන ශූරයා තරඟ මාලාවලදී සැලකිය යුතු මට්ටමේ දක්ෂතා පෙන්වා තිබේ.[/FONT]

[FONT=&quot]මේ නිසා තමන්ගේ ශරීර වර්ගය හෝ පෙනුප පිළිබඳව දුක්වනවාට වඩා ක්රමාණුකූලව ව්‍යායාම කිරීම සහ හොඳ පොෂ්ය පදාර්ත සහිත ආහාර වේලක් අනුගමනය කිරීම සහ ප්‍රමාණවත් විවේකයක් ලැබීම මඟින් ඔබ හටද කායවර්ධණ ශූරයකු වීමට අවස්ථාවක් උදාකරගත හැක.[/FONT]

[FONT=&quot]කායවර්ධන ක්‍රීඩකයෙකු වීමට බලාපොරොත්තුවෙන් ව්‍යායාමයේ යෙදෙන පුද්ගලයෙකු ප්‍රධාන වශයෙන් අවධානයට යොමු කළ යුත්තේ අප කලින් පාඩමකදී උගත් මාංශ පේශි පද්ධතිය පිළිබඳවය. එම මාංශ පේශි පද්ධතියේදී උගත් මාංශ පේශීන් තම උසට සරිලන ලෙස ක්රමාණුකූලව වර්ධනය කර ගැනීම කායවර්ධන ක්‍රීඩකයෙකු විසින් කළ යුතුය. එක් එක මාංශ පෙශීය සඳහා කලහැකි ව්‍යායාම පිළිබඳව පසුගිය පරිච්ඡේදයකදී සාකච්ඡා කරන ලද අතර, ඒ ඇසුරෙන් තමන්ට සරිලන ව්‍යායාම මාලාවන් ගොඩනඟාගැනීම පිළිබඳව මීලඟ පරිච්ඡේදයේදී සාකච්ඡා කරනු ලැබේ.[/FONT]

[FONT=&quot]කායවර්ධන ක්‍රීඩකයින් විසින් තම උසට සරිලන ලෙස මාංශ පේශීන් වර්ධනය කරගතයුතු අතර, තරඟකාරී මට්ටමට පිවිසීමේදී තම ශරීරයේ මේද ප්‍රමාණයද අඩුකරගනිමින්, මාංශ පේශීන්ගේ කැපී පෙනෙන සුළු බව වර්ධනය කරගතයුතුය. මෙවැනි තරඟකාරී ක්‍රීඩකයෙකුගේ මේද ප්‍රතිශතය 5% ත් 10% ත්අතර ප්‍රමාණයට පවත්වා ගැනීම වඩාත් සුදුසුය. මේද ප්‍රතිශතය සහ මේද දහන ව්‍යායාම පිළිබඳව පසු පරිච්ඡේදයකදී සාකච්ඡා කරනු ලැබේ.[/FONT]

[FONT=&quot]තරඟකාරී මට්ටමින් කායවර්ධන ක්‍රීඩාවට යොමුවීමට සූදානම් වන ක්‍රීඩකයින් විශේෂයෙන්ම අප රට තුළ ප්‍රධාන වශයෙන් පැවැත්වෙන කායවර්ධන තරඟාවලීන් පිළිබඳව මනා අවබෝධයක් ලබා සිටීම වඩා වැදගත්ය. මන්ද ආධුනික ක්‍රීඩකයෙකු ලෙස පළමුවෙන්ම ඉහළ පෙලේ කායවර්ධන තරඟාවලීන් සඳහා සහභාගීවී එම ක්‍රීඩකයින් හා ඔබගේ ශරීරය සංසන්දනය කරන්නට යෑම ආරම්භයෙදීම ඔබව අධෛර්යයට පත්කරවන සිදුවීමක් විය හැකි නිසාය. මේ නිසා ප්‍රථමයෙන් ඔබ අවබෝධ කරගත යුතුවන්නේ ඔබ කරඟ කිරීමට සූදානම්වනුයේ කුමන බර පංතියේද යන්නය. මක්නිසාද අප රට තුළ පැවැත්වෙන තරඟාවලි බොහෝ විට පැවැත්වෙනුයේ බර පංති අනුවය.[/FONT]

[FONT=&quot]එලෙසම ආධුනික ක්‍රීඩකයින් සඳහා විශේෂිත වූ [/FONT] [FONT=&quot]“[/FONT][FONT=&quot]ශ්‍රී ලංකා ආධුනික කායවර්ධන තරඟාවලිය[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]Novice Body Building Contest[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]වැනි තරඟ සඳහා ප්‍රථමයෙන්ම සහභාගීවීම වඩාත් සුදුසුය. මීට අමතරව දිස්ත්‍රික් තරඟ, මුළු දිවයිනටම විවෘත වූ තරඟාවලීන් මෙන්ම ජාත්‍යයන්තර තරඟාවලි පිළිබඳව ඔබට වැඩි විස්තර කායවර්ධන සම්මේලනය මගින් ලබාගත හැකිය.[/FONT]

[FONT=&quot]කායවර්ධන තරඟ සඳහා ඉදිරිපත් වීමට සූදානම් ඔබ තරඟ ආසන්නයෙදී ශරීරයේ මේදය හැකිතරම් අඩුකර ගත යුතු අතර, එමගින් මාංශ පේශින්ගේ කැපී පෙනෙන බව වැඩි වේ. මෙයට අමතරව මාශ පෙශීන් ඉදිරිපත් කිරීමේ විලාශය [/FONT] [FONT=&quot](Posing)[/FONT][FONT=&quot] හොඳින් පුහුණුවිය යුතු අතර, සාමාණ්‍යයෙන් කායවර්ධණ තරඟවලදී ප්‍රධාන මාංශ පේශීන් විදහා පෙන්විය යුතු අවස්ථා[/FONT][FONT=&quot] (Basic Poses)[/FONT][FONT=&quot] හතක් වන අතර, එයට පසු විනාඩියක් පමණ කාලයක් තුළ තමන්ට ආවේණික වූ නිදහස් මාංශ පේශී විදහා පෑම් [/FONT][FONT=&quot](Free Poses) [/FONT][FONT=&quot]කළ හැකිය. මෙම නිදහස් මාංශ පේශී විදහා පෑම යම් කිසි ගීතයකට හෝ තනුවකට රංගනයක් ආකාරයෙන් පුහුණු වීම වඩාත් වාසිදායක වේ.[/FONT]

[FONT=&quot]කායවර්ධන ක්‍රීඩාවක් වුවද මෙම මාංශ පේශී විදහා පෑම කලාවකි. එම නිසා මෙම මාංශ පේශී විදහාපෑම රිද්මයානුකූලව නර්තනයක් ආකාරයෙන් ගොඩනගා ගැනීම මගින් විනිශ්චයකරුවන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානය දිනාගැනීමට හැකිවේ. මෙලෙස හොඳින් පුරුදු පුහුණුවීම මගින් තමන්ගේ දුර්වල මාංශ පේශින් සඟවා ප්‍රදර්ශනය කිරීමටත්, හොදින් ඇති මාංශ පේශින් වඩාත් හොදින් ප්‍රදර්ශණය කිරීමටත් මනා පුහුණුවක් ලැබේ. මෙම මාංශ පේශී විදහා පෑමපුරුදු පුහුණු වීමේදී කණ්නාඩියක් ඉදිරිපස සිට පුරුද පුහුණු වීම මඟින් තම අඩුපාඩු තමාටම සකසා ගතහැකි වේ. කායවර්ධන තරඟවලදී අනිවර්ය වූ ප්‍රධාන මාංශ පේශී විදහා පෑමේ අවස්ථා හතකි.. ඒවා නම් :-[/FONT]

[FONT=&quot]01 ෆ්රන්ට් ඩබල් බයිසෙප් පෝස් ([/FONT] [FONT=&quot]Front Double Bicep Pose[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]ඉදිරිපසට බාහු විදහා පෙන්වීම මෙම අවස්ථාවේ සිදු කළ යුතුය.[/FONT]

[FONT=&quot]02 ෆ්රන්ට් ලැට් ස්ප්‍රෙඩ් පෝස් ([/FONT] [FONT=&quot]Front Lat Spread Pose[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]ඉදිරිපසට පිට ප්‍රදේශයේ මාංශ පේශීන් විදහා පෙන්වීම මෙම ඉරියව්වයි.[/FONT]

[FONT=&quot]03 සයිඩ් වෙස්ට් පෝස්[/FONT] [FONT=&quot] (Side Chest Pose)[/FONT]

[FONT=&quot]පැත්තට පපු ප්‍රදේශයේ මාංශ පේශීන් විදහා පෙන්වීමේ ඉරියව්ව මෙයවේ[/FONT]

[FONT=&quot]04 සයිඩ් ට්‍රයිසෙප් පෝස්[/FONT] [FONT=&quot] (Side Tricep Pose)[/FONT]

[FONT=&quot]පැත්තට ට්‍රයිසෙප් මාංශ පේශිය විදහා පෑමේ ඉරියව්ව මෙය වේ.[/FONT]

[FONT=&quot]05 බැක් ඩබල් බයිසෙප් පෝස්[/FONT] [FONT=&quot] (Back Dumbbell Bicep Pose)[/FONT]

[FONT=&quot]පිටුපසට බාහු විදහා දැක්වීමේ ඉරියව්ව මෙයවේ. මෙම ඉරියව්වේදී එක් පාදයක් පිටුපසට තබා බත්කෙණ්ඩ ප්‍රදේශයේ මංශ පේශීයද විදහා දැක්විය යුතුය.[/FONT]

[FONT=&quot]06 බැක් ලැට් ස්ප්‍රෙඩ් පෝස්[/FONT] [FONT=&quot] (Back Lat Spread Pose)[/FONT]

[FONT=&quot]පිටුපසට පිට ප්‍රදේශයේ මාංශ පේශින් විදහා පෙන්වයීම මෙම ඉරියව්වයි. මේ අවස්ථාවේදී ද එක් පාදයක් පිටුපසට තබා බත්කෙණ්ඩ ප්‍රදේශයේ මාංශ පේශියද විදහා පෙන්විය යුතුය.[/FONT]

[FONT=&quot]07 ඇබ්ඩෝමිනල් විත් තයි ඇන්ඩ් කාෆ් පෝස්[/FONT] [FONT=&quot] (Abdominal With Thigh And Calf Pose)[/FONT]

[FONT=&quot]ඉදිරිපසට හැරී උදර ප්‍රදේශයේ මාංශ පේශීන් සහ එක් පාදයක් ඉදිරියට තබා කළවා ප්‍රදේශයේ මාංශ පේශීන් මෙන්ම බත්කෙණ්ඩ මාංශ පේශීයද විදහා පෙන්වීමේ ඉරියව්ව මෙයයි.[/FONT]

[FONT=&quot]ඉහත සඳහන් කළ ප්‍රධාන මංශ පේශී විදහා පෙන්වීමේ අවස්ථාවන්ට අමතරව මිනිත්තුවක් තුළදී තමන්ට ආවේණික ලෙස නිදහස්ව මාංශ පේශී විදහා පෙන්විය හැක. මෙය නර්තනයක් ආකාරයෙන් ඉදිරිපත් කිරීම වඩා සුදුසු වන අතර, මේ පිළිබදව අවබෝධය අන් ප්‍රවීන කායවර්ධන ක්‍රීඩකයෙකු හෝ පුහුණුකරුවකුගේ උදව් ලබා ගැනීම වඩා සුදුසුය.[/FONT]

[FONT=&quot]කායවර්ධන තරගයක් සඳහා ඉදිපත් වන අයෙක් රේසරයක් හෝ වෙනත් රෝම ඉවත් කිරීමේ ක්‍රමයකින් තම ශරීරයේ රෝම ඉවත් කරගත යුතුය. මෙයට අමතරව තරඟය සඳහා ඉදිරිපත් වන අවස්ථාවේදී බේබි ඔයිල් හෝ ඔලිව් ඔයිල් වැනි තෙල් වර්ගයක් ශරීරය පුරා ආලේප කරගත යුතු අතර, මෙමගින් මාංශ පේශීන්ගේ කැපී පෙනෙන සුළු බව වර්ධණය කරගත හැක. ශරීර වර්ණය පැහැපත් අයෙකුට වඩා කළු අයෙකුගේ මාංශ පෙශීන්ගේ කැපී පෙනෙන සුළු බව වැඩිය. මේ නිසා ශරීර වර්ණය පැහැපත් අයෙකු ඔලිව් ඔයිල් හෝ ශරීර වර්ණය දුඹුරු පැහැයට හැරෙන ටෑනින් ක්‍රීම් ([/FONT] [FONT=&quot]Taning Cream[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]එකක් භාවිතා කර හිරු එළියට නිරවරණය වී සිටීම මගින් තම සමේ වර්ණය දුඹුරු පැහැයට හුරු පැහැයක් බවට පත්කර ගතහැක. මෙම ක්‍රමවලට අමතරව වර්තමාන වෙළඳපොලේ කායවර්ධන ක්‍රීඩකයින් සඳහාම නිපදවූ විවිධාකාර පැහැයෙන් යුත් අලේපන වර්ග දැකිය හැකි අතර, කායවර්ධන තරගයක් සඳහා සහභාගීවීමේදී මෙම ආලේප මගින් ශරීර වර්ණය වෙනස් කර ගැනීම පැහැපත් අයෙකුට භාවිතා කළ හැකි උපක්රමයකි. මෙම නවීන ආලේප වර්ග භාවිතයේ ඇති වාසිදායක තත්වයක් නම් මෙමගින් ශරීරයේ මාංශපේශින් උලුප්පා පෙන්වීමයි. කායවර්ධන ක්‍රීඩකයෙකුට මෙය තම මාංශ පෙශීන් විඳහා දැක්වීමේදී ඉතා වාසිදායක වේ. ඉහත සඳහන් කළ ප්‍රධාන මාංශ පේශී විදහා පෑමේ අවස්ථා පහළ රූප සටහන් වලින් දක්වා ඇත.[/FONT]

[QUOTE="crazybuddy, post: 13099085, member: 326070"] [CENTER][U][SIZE=5][COLOR=DarkRed][B][FONT="]බර එසවීමේ ව්‍යායාම සෘජුව භාවිතා වන ක්‍රීඩා[/FONT][/B] [B] Strength Training For Sport[/B][/COLOR][/SIZE][/U] [/CENTER] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/B][CENTER][B][U][SIZE=5][FONT="][COLOR=Sienna]කාය වර්ධන - [/COLOR][/FONT][/SIZE][SIZE=5][COLOR=Navy][COLOR=Sienna]Body Building[/COLOR][/COLOR][/SIZE][/U][/B] [/CENTER] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]කාය වර්ධනය යනු වර්තමාන සමාජයේ බොහෝ දෙනා ප්‍රියකරන ක්‍රීඩාවක් බවට පත් වී තිබේ. මෙයට හේතුව තරුණයින් කැපී පෙනෙන ශරීරයක් සහ හොඳ පෞරුෂයක් ගොඩ නඟා ගැනීම උදෙසා මෙම ක්‍රීඩාවට යොමු වීමත්, බටහිර චිත්‍රපටවල මෙන්ම ඉන්දියානු චිතපට නළුවන් අනුකරණය කිරීමට පෙළඹීමත්, යන කරුණු ප්‍රධාන වශයෙන් දැක්විය හැක. එලසෙම තරඟකාරී ලෙස කායවර්ධන ක්‍රීඩාවේ යෙදෙන පිරිසද මේ වන විට වැවිවෙමින් පවතී. ක්රමාණුකූලව ව්‍යායාම මාලාවක් අනුගමනය කිරීම සහ ප්‍රමාණවත් නින්දක් ලැබීමත් යන කරුණු තුනම කාය වර්ධන ශූරයකු වීම හෝ මස්පිඩු වර්ධනය කර ගැනීම කෙරෙහි බලපායි. මෙම ව්‍යායාම මාලාවන් සහ පෝෂ්‍ය පදාර්ත පි[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4][COLOR=Navy]ළිබඳව පසු පරිච්ඡේදයකදී සාකච්ඡා කරනු ලබන අතර, මෙම පරිච්ඡේදයේදී කායවර්ධන ක්‍රීඩාවට අදාල කරුණු පමණක් සාකච්ඡා කරණු ලැබේ.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]කායවර්ධන ක්‍රීඩකයකු වීම කෙරෙහි ජානමය කරුණු බොහෝසෙයින් බලපායි. මන්දයත් අප කලින් පාඩමේ උගත් මෙසෝමරිස් ශරීර වර්ගය ඇත්තන් හට අනෙක් ශරීර වර්ග ඇති පුද්ගලයන්ට වඩා මාංශ පේශි වර්ධනය පහසු වන නිසා මෙවැනි ශරීරයක් ඇති පුද්ගලයන් හට කායවර්ධන ශූරයකු වීමේ වැඩි ඉඩකඩක් පවතී. නමුත් එක්ටෝමර්ප් ශරීර වර්ගයට අයත් වූ ෆ්රෑන්ක් සේන් නම් පුද්ගලයා කායවර්ධන ක්‍රීඩාවේ නියැලී ලෝක කායවර්ධන ශූරයා ලෙස දෙවරක් අභිෂේක ලැබීමට සමත්විය. එලෙසම එන්ඩෝමර්ප් ශරීර වර්ගයට අයත් වූ ෆෙරිග්නෝද ලෝක කායවර්ධන ශූරයා තරඟ මාලාවලදී සැලකිය යුතු මට්ටමේ දක්ෂතා පෙන්වා තිබේ.[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]මේ නිසා තමන්ගේ ශරීර වර්ගය හෝ පෙනුප පිළිබඳව දුක්වනවාට වඩා ක්රමාණුකූලව ව්‍යායාම කිරීම සහ හොඳ පොෂ්ය පදාර්ත සහිත ආහාර වේලක් අනුගමනය කිරීම සහ ප්‍රමාණවත් විවේකයක් ලැබීම මඟින් ඔබ හටද කායවර්ධණ ශූරයකු වීමට අවස්ථාවක් උදාකරගත හැක.[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]කායවර්ධන ක්‍රීඩකයෙකු වීමට බලාපොරොත්තුවෙන් ව්‍යායාමයේ යෙදෙන පුද්ගලයෙකු ප්‍රධාන වශයෙන් අවධානයට යොමු කළ යුත්තේ අප කලින් පාඩමකදී උගත් මාංශ පේශි පද්ධතිය පිළිබඳවය. එම මාංශ පේශි පද්ධතියේදී උගත් මාංශ පේශීන් තම උසට සරිලන ලෙස ක්රමාණුකූලව වර්ධනය කර ගැනීම කායවර්ධන ක්‍රීඩකයෙකු විසින් කළ යුතුය. එක් එක මාංශ පෙශීය සඳහා කලහැකි ව්‍යායාම පිළිබඳව පසුගිය පරිච්ඡේදයකදී සාකච්ඡා කරන ලද අතර, ඒ ඇසුරෙන් තමන්ට සරිලන ව්‍යායාම මාලාවන් ගොඩනඟාගැනීම පිළිබඳව මීලඟ පරිච්ඡේදයේදී සාකච්ඡා කරනු ලැබේ.[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]කායවර්ධන ක්‍රීඩකයින් විසින් තම උසට සරිලන ලෙස මාංශ පේශීන් වර්ධනය කරගතයුතු අතර, තරඟකාරී මට්ටමට පිවිසීමේදී තම ශරීරයේ මේද ප්‍රමාණයද අඩුකරගනිමින්, මාංශ පේශීන්ගේ කැපී පෙනෙන සුළු බව වර්ධනය කරගතයුතුය. මෙවැනි තරඟකාරී ක්‍රීඩකයෙකුගේ මේද ප්‍රතිශතය 5% ත් 10% ත්අතර ප්‍රමාණයට පවත්වා ගැනීම වඩාත් සුදුසුය. මේද ප්‍රතිශතය සහ මේද දහන ව්‍යායාම පිළිබඳව පසු පරිච්ඡේදයකදී සාකච්ඡා කරනු ලැබේ.[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]තරඟකාරී මට්ටමින් කායවර්ධන ක්‍රීඩාවට යොමුවීමට සූදානම් වන ක්‍රීඩකයින් විශේෂයෙන්ම අප රට තුළ ප්‍රධාන වශයෙන් පැවැත්වෙන කායවර්ධන තරඟාවලීන් පිළිබඳව මනා අවබෝධයක් ලබා සිටීම වඩා වැදගත්ය. මන්ද ආධුනික ක්‍රීඩකයෙකු ලෙස පළමුවෙන්ම ඉහළ පෙලේ කායවර්ධන තරඟාවලීන් සඳහා සහභාගීවී එම ක්‍රීඩකයින් හා ඔබගේ ශරීරය සංසන්දනය කරන්නට යෑම ආරම්භයෙදීම ඔබව අධෛර්යයට පත්කරවන සිදුවීමක් විය හැකි නිසාය. මේ නිසා ප්‍රථමයෙන් ඔබ අවබෝධ කරගත යුතුවන්නේ ඔබ කරඟ කිරීමට සූදානම්වනුයේ කුමන බර පංතියේද යන්නය. මක්නිසාද අප රට තුළ පැවැත්වෙන තරඟාවලි බොහෝ විට පැවැත්වෙනුයේ බර පංති අනුවය.[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]එලෙසම ආධුනික ක්‍රීඩකයින් සඳහා විශේෂිත වූ [/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4][COLOR=Navy]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Navy]ශ්‍රී ලංකා ආධුනික කායවර්ධන තරඟාවලිය[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Navy]”[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Navy] ([/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Navy]Novice Body Building Contest[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Navy])[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Navy]වැනි තරඟ සඳහා ප්‍රථමයෙන්ම සහභාගීවීම වඩාත් සුදුසුය. මීට අමතරව දිස්ත්‍රික් තරඟ, මුළු දිවයිනටම විවෘත වූ තරඟාවලීන් මෙන්ම ජාත්‍යයන්තර තරඟාවලි පිළිබඳව ඔබට වැඩි විස්තර කායවර්ධන සම්මේලනය මගින් ලබාගත හැකිය.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]කායවර්ධන තරඟ සඳහා ඉදිරිපත් වීමට සූදානම් ඔබ තරඟ ආසන්නයෙදී ශරීරයේ මේදය හැකිතරම් අඩුකර ගත යුතු අතර, එමගින් මාංශ පේශින්ගේ කැපී පෙනෙන බව වැඩි වේ. මෙයට අමතරව මාශ පෙශීන් ඉදිරිපත් කිරීමේ විලාශය [/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4][COLOR=Navy](Posing)[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Navy] හොඳින් පුහුණුවිය යුතු අතර, සාමාණ්‍යයෙන් කායවර්ධණ තරඟවලදී ප්‍රධාන මාංශ පේශීන් විදහා පෙන්විය යුතු අවස්ථා[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Navy] (Basic Poses)[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Navy] හතක් වන අතර, එයට පසු විනාඩියක් පමණ කාලයක් තුළ තමන්ට ආවේණික වූ නිදහස් මාංශ පේශී විදහා පෑම් [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Navy](Free Poses) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Navy]කළ හැකිය. මෙම නිදහස් මාංශ පේශී විදහා පෑම යම් කිසි ගීතයකට හෝ තනුවකට රංගනයක් ආකාරයෙන් පුහුණු වීම වඩාත් වාසිදායක වේ.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]කායවර්ධන ක්‍රීඩාවක් වුවද මෙම මාංශ පේශී විදහා පෑම කලාවකි. එම නිසා මෙම මාංශ පේශී විදහාපෑම රිද්මයානුකූලව නර්තනයක් ආකාරයෙන් ගොඩනගා ගැනීම මගින් විනිශ්චයකරුවන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානය දිනාගැනීමට හැකිවේ. මෙලෙස හොඳින් පුරුදු පුහුණුවීම මගින් තමන්ගේ දුර්වල මාංශ පේශින් සඟවා ප්‍රදර්ශනය කිරීමටත්, හොදින් ඇති මාංශ පේශින් වඩාත් හොදින් ප්‍රදර්ශණය කිරීමටත් මනා පුහුණුවක් ලැබේ. මෙම මාංශ පේශී විදහා පෑමපුරුදු පුහුණු වීමේදී කණ්නාඩියක් ඉදිරිපස සිට පුරුද පුහුණු වීම මඟින් තම අඩුපාඩු තමාටම සකසා ගතහැකි වේ. කායවර්ධන තරඟවලදී අනිවර්ය වූ ප්‍රධාන මාංශ පේශී විදහා පෑමේ අවස්ථා හතකි.. ඒවා නම් :-[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Red]01 ෆ්රන්ට් ඩබල් බයිසෙප් පෝස් ([/COLOR][/SIZE][/FONT][/B][COLOR=Red] [B][FONT="][SIZE=4]Front Double Bicep Pose[/SIZE][/FONT][FONT="][SIZE=4])[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]ඉදිරිපසට බාහු විදහා පෙන්වීම මෙම අවස්ථාවේ සිදු කළ යුතුය.[/SIZE][/FONT][/B] [B][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]02 ෆ්රන්ට් ලැට් ස්ප්‍රෙඩ් පෝස් ([/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4]Front Lat Spread Pose[/SIZE][/FONT][FONT="][SIZE=4])[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]ඉදිරිපසට පිට ප්‍රදේශයේ මාංශ පේශීන් විදහා පෙන්වීම මෙම ඉරියව්වයි.[/SIZE][/FONT][/B] [B][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]03 සයිඩ් වෙස්ට් පෝස්[/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4] (Side Chest Pose)[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]පැත්තට පපු ප්‍රදේශයේ මාංශ පේශීන් විදහා පෙන්වීමේ ඉරියව්ව මෙයවේ[/SIZE][/FONT][/B] [B][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]04 සයිඩ් ට්‍රයිසෙප් පෝස්[/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4] (Side Tricep Pose)[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]පැත්තට ට්‍රයිසෙප් මාංශ පේශිය විදහා පෑමේ ඉරියව්ව මෙය වේ.[/SIZE][/FONT][/B] [B][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]05 බැක් ඩබල් බයිසෙප් පෝස්[/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4] (Back Dumbbell Bicep Pose)[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]පිටුපසට බාහු විදහා දැක්වීමේ ඉරියව්ව මෙයවේ. මෙම ඉරියව්වේදී එක් පාදයක් පිටුපසට තබා බත්කෙණ්ඩ ප්‍රදේශයේ මංශ පේශීයද විදහා දැක්විය යුතුය.[/SIZE][/FONT][/B] [B][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]06 බැක් ලැට් ස්ප්‍රෙඩ් පෝස්[/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4] (Back Lat Spread Pose)[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]පිටුපසට පිට ප්‍රදේශයේ මාංශ පේශින් විදහා පෙන්වයීම මෙම ඉරියව්වයි. මේ අවස්ථාවේදී ද එක් පාදයක් පිටුපසට තබා බත්කෙණ්ඩ ප්‍රදේශයේ මාංශ පේශියද විදහා පෙන්විය යුතුය.[/SIZE][/FONT][/B] [B][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]07 ඇබ්ඩෝමිනල් විත් තයි ඇන්ඩ් කාෆ් පෝස්[/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4] (Abdominal With Thigh And Calf Pose)[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]ඉදිරිපසට හැරී උදර ප්‍රදේශයේ මාංශ පේශීන් සහ එක් පාදයක් ඉදිරියට තබා කළවා ප්‍රදේශයේ මාංශ පේශීන් මෙන්ම බත්කෙණ්ඩ මාංශ පේශීයද විදහා පෙන්වීමේ ඉරියව්ව මෙයයි.[/SIZE][/FONT][/B] [/COLOR][B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]ඉහත සඳහන් කළ ප්‍රධාන මංශ පේශී විදහා පෙන්වීමේ අවස්ථාවන්ට අමතරව මිනිත්තුවක් තුළදී තමන්ට ආවේණික ලෙස නිදහස්ව මාංශ පේශී විදහා පෙන්විය හැක. මෙය නර්තනයක් ආකාරයෙන් ඉදිරිපත් කිරීම වඩා සුදුසු වන අතර, මේ පිළිබදව අවබෝධය අන් ප්‍රවීන කායවර්ධන ක්‍රීඩකයෙකු හෝ පුහුණුකරුවකුගේ උදව් ලබා ගැනීම වඩා සුදුසුය.[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]කායවර්ධන තරගයක් සඳහා ඉදිපත් වන අයෙක් රේසරයක් හෝ වෙනත් රෝම ඉවත් කිරීමේ ක්‍රමයකින් තම ශරීරයේ රෝම ඉවත් කරගත යුතුය. මෙයට අමතරව තරඟය සඳහා ඉදිරිපත් වන අවස්ථාවේදී බේබි ඔයිල් හෝ ඔලිව් ඔයිල් වැනි තෙල් වර්ගයක් ශරීරය පුරා ආලේප කරගත යුතු අතර, මෙමගින් මාංශ පේශීන්ගේ කැපී පෙනෙන සුළු බව වර්ධණය කරගත හැක. ශරීර වර්ණය පැහැපත් අයෙකුට වඩා කළු අයෙකුගේ මාංශ පෙශීන්ගේ කැපී පෙනෙන සුළු බව වැඩිය. මේ නිසා ශරීර වර්ණය පැහැපත් අයෙකු ඔලිව් ඔයිල් හෝ ශරීර වර්ණය දුඹුරු පැහැයට හැරෙන ටෑනින් ක්‍රීම් ([/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4][COLOR=Navy]Taning Cream[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Navy])[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Navy]එකක් භාවිතා කර හිරු එළියට නිරවරණය වී සිටීම මගින් තම සමේ වර්ණය දුඹුරු පැහැයට හුරු පැහැයක් බවට පත්කර ගතහැක. මෙම ක්‍රමවලට අමතරව වර්තමාන වෙළඳපොලේ කායවර්ධන ක්‍රීඩකයින් සඳහාම නිපදවූ විවිධාකාර පැහැයෙන් යුත් අලේපන වර්ග දැකිය හැකි අතර, කායවර්ධන තරගයක් සඳහා සහභාගීවීමේදී මෙම ආලේප මගින් ශරීර වර්ණය වෙනස් කර ගැනීම පැහැපත් අයෙකුට භාවිතා කළ හැකි උපක්රමයකි. මෙම නවීන ආලේප වර්ග භාවිතයේ ඇති වාසිදායක තත්වයක් නම් මෙමගින් ශරීරයේ මාංශපේශින් උලුප්පා පෙන්වීමයි. කායවර්ධන ක්‍රීඩකයෙකුට මෙය තම මාංශ පෙශීන් විඳහා දැක්වීමේදී ඉතා වාසිදායක වේ. ඉහත සඳහන් කළ ප්‍රධාන මාංශ පේශී විදහා පෑමේ අවස්ථා පහළ රූප සටහන් වලින් දක්වා ඇත.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom