Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
A moment ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ආධුනික ක්‍රීඩකයින්ට ව්‍යායාම මාලාවක් සකස් කිරීම - [/FONT]Beginner Exercise Programmer

[FONT=&quot]ව්‍යායාම කිරීම ආරම්භ කර මාස 04ක් යනතෙක් ඔහුව ආධුනික ක්‍රීඩකයෙක් ලෙස සැලකේ. මෙම ආධුනික ක්‍රීඩකයින් එක් දිනකින් මුළු ශරීරයේම ප්‍රධාන මාංශ පේශින් ආවරණය වන පරිදි එක් මාංශ පෙශියකට එක් වයායාමය (මෙම ව්‍යායාමය බොහෝ විට ඒක සන්ධි ව්‍යායාම තොරාගත යුතු අතර, එයට හේතුව ආරම්භයෙදී එම ක්‍රීඩකයින්ගේ මාංශ පේශී. අස්ථීන් ඛණ්ඩරා සහ අස්ථි බන්ධන ශක්තිමත් නොමැති නිසා මෙවැනි වයායාම තෝරා ගැනීම වඩා සුදුසු නිසාය)[/FONT]

[FONT=&quot]සතියකට දින දෙකක් හෝ තුනක් ව්‍යායාම කිරීම සෑහෙන අතර දවසක් හැර දවසක් ව්‍යායාම කිරීම වඩා සුදුසුය. මන්ද මෙම ආධුනික ක්‍රීඩකයින්ගේ ව්‍යායාම කිරීමෙන් පසු මාංශ පේශීන් යථා තත්වයට පත්වීමට දිගු වේලාවක් ගතවන නිසා ව්‍යායාම මාලාවකට පසු පැය 48කවත් විවේක කාලයක් අවශ්‍ය නිසාවෙනි. එක් ව්‍යායාමයකින් ව්‍යායාම කට්ටල දෙකත්, තුනත් අර කිරීම ප්‍රමාණවත් වන අතර, එක් කට්ටලයකට ව්‍යායාම වාර 10ත් 12ත් අතර ඇතුළත් විය යුතුය. කලින් සඳහන් කළ පරිදි ආධුනික ක්‍රීඩකයින්ගේ මාංශ පේශින්, අස්ථීන්, ඛණ්ඩරා සහ අස්ථි බන්ධන ශක්තිමත් බවින් අඩු නිසා ඉතා අඩ තීව්‍රතාවයකින් ව්‍යායාම ආරම්භ කළ යුතුය. ආධුනික ක්‍රීඩකයෙකුගේ ව්‍යායාම මාලාවක් පහත අනුපිළිවෙල අනුව සකස් කිරීම වඩා සුදුසුය[/FONT]

i.  Legs - [FONT=&quot]කලවා ප්‍රදේශයේ මාංශ පේශින් සඳහා[/FONT]

ii.  Chest[FONT=&quot] - පපු ප්‍රදේශයේ මාංශ පේශින් සඳහා[/FONT]

iii.  Shoulders[FONT=&quot] - උරහිස් ප්‍රදේශයේ මාංශ පේශීන් සඳහා[/FONT]

iv.  Back[FONT=&quot] - පිට ප්‍රදේශයේ මාංශ පේශීන් සඳහා[/FONT]

v.  Bicep[FONT=&quot] - බාහුවේ ඉදිරිපස ප්‍රදේශයේ මාංශ පේශීන් සඳහා[/FONT]

vi.  Triceps[FONT=&quot] - බාහුවේ පිටුපස ප්‍රදේශයේ මාංශ පේශීන් සඳහා[/FONT]

vii.  Fore Arms[FONT=&quot] - වැලමිටට පහළ කොටස සඳහා[/FONT]

viii.  Abdominals [FONT=&quot] - උදර ප්‍රදේශය සඳහා[/FONT]

[FONT=&quot]ආධුනික ක්රීකකයෙකු සඳහා ආදර්ශ ව්‍යායාම මාලාව[/FONT]

[FONT=&quot]ඉහත දැක්වූ ව්‍යායාම අනුපිළිවෙල අනුව එක් එක් ප්‍රධාන මාංශ පේශියකට එක් වයායාමය බැගින් යොදාගනිමින් ආධුනික ක්‍රීඩකයෙකුට ව්‍යායාම මාලාවක් පහත පරිදි සකසා ගත හැක. ඔබට කැමති මූලික කරුණු සිහිතබා ගනිමින් ව්‍යායාම මාලාවන් ගොඩනගා ගතහැක.[/FONT]

[FONT=&quot]මේ කාරයෙන් විවිධාකාරවූ ව්‍යායාම මාලාවන් සකස් කර ගත හැකි අතර, උදරයට කරන ව්‍යායාම අප කලින් උගත් ව්‍යායාම උපයෝගී කරගනිමින්, ව්‍යායාම කරන ක්‍රීඩකයාගේ උදරයේ ප්‍රමාණය අනුව ව්‍යායාම කොපමණ සංඛ්‍යාවක් ඇතුළත් කළ යුතුද යන්න තීරණය කළ යුතු අතර, වාර ගණන තීරණය කිරීමේදී නැවත මතක තබාගත යුතු කරුණක් වන්නේ මොහු තවම ආධුනික ක්‍රීඩකයෙකු බවය. මෙවැනි එක් ව්‍යායාම මාලාවක් මාස දෙකක් පමණ අනුගමනය කළ පසු මෙයාකාරවම තවත් ව්‍යායාම මාලාවක් නිර්දේශ කලයුතු අතර, මාස 04ක් පමණ ක්රමාණුකූලව ව්‍යායාම කිරීමෙන් පසු එම ක්‍රීඩකයා මධ්‍යම ප්‍රමාණයේ ක්‍රීඩකයෙකු බවට පත්වන අතර, ඊළඟ පරිච්ඡේදයෙන් එවැනි ක්‍රීඩකයෙකු පුහුණු කරන්නේ කෙසේද කියා ඔබට අධ්‍යනය කළ හැක.[/FONT]

[QUOTE="crazybuddy, post: 13123748, member: 326070"] [CENTER][SIZE=5][U][COLOR=DarkRed][B][FONT="]ආධුනික ක්‍රීඩකයින්ට ව්‍යායාම මාලාවක් සකස් කිරීම - [/FONT]Beginner Exercise Programmer [/B][/COLOR][/U][/SIZE] [/CENTER] [COLOR=Navy][B][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]ව්‍යායාම කිරීම ආරම්භ කර මාස 04ක් යනතෙක් ඔහුව ආධුනික ක්‍රීඩකයෙක් ලෙස සැලකේ. මෙම ආධුනික ක්‍රීඩකයින් එක් දිනකින් මුළු ශරීරයේම ප්‍රධාන මාංශ පේශින් ආවරණය වන පරිදි එක් මාංශ පෙශියකට එක් වයායාමය (මෙම ව්‍යායාමය බොහෝ විට ඒක සන්ධි ව්‍යායාම තොරාගත යුතු අතර, එයට හේතුව ආරම්භයෙදී එම ක්‍රීඩකයින්ගේ මාංශ පේශී. අස්ථීන් ඛණ්ඩරා සහ අස්ථි බන්ධන ශක්තිමත් නොමැති නිසා මෙවැනි වයායාම තෝරා ගැනීම වඩා සුදුසු නිසාය)[/SIZE][/FONT][/B] [B][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]සතියකට දින දෙකක් හෝ තුනක් ව්‍යායාම කිරීම සෑහෙන අතර දවසක් හැර දවසක් ව්‍යායාම කිරීම වඩා සුදුසුය. මන්ද මෙම ආධුනික ක්‍රීඩකයින්ගේ ව්‍යායාම කිරීමෙන් පසු මාංශ පේශීන් යථා තත්වයට පත්වීමට දිගු වේලාවක් ගතවන නිසා ව්‍යායාම මාලාවකට පසු පැය 48කවත් විවේක කාලයක් අවශ්‍ය නිසාවෙනි. එක් ව්‍යායාමයකින් ව්‍යායාම කට්ටල දෙකත්, තුනත් අර කිරීම ප්‍රමාණවත් වන අතර, එක් කට්ටලයකට ව්‍යායාම වාර 10ත් 12ත් අතර ඇතුළත් විය යුතුය. කලින් සඳහන් කළ පරිදි ආධුනික ක්‍රීඩකයින්ගේ මාංශ පේශින්, අස්ථීන්, ඛණ්ඩරා සහ අස්ථි බන්ධන ශක්තිමත් බවින් අඩු නිසා ඉතා අඩ තීව්‍රතාවයකින් ව්‍යායාම ආරම්භ කළ යුතුය. ආධුනික ක්‍රීඩකයෙකුගේ ව්‍යායාම මාලාවක් පහත අනුපිළිවෙල අනුව සකස් කිරීම වඩා සුදුසුය[/SIZE][/FONT][/B] [B][SIZE=4] [/SIZE][FONT=Calibri][SIZE=4][COLOR=Red]i. [/COLOR][/SIZE][/FONT][/B][COLOR=Red] [B][SIZE=4]Legs - [/SIZE][FONT="][SIZE=4]කලවා ප්‍රදේශයේ මාංශ පේශින් සඳහා[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Calibri][SIZE=4]ii. [/SIZE][/FONT][/B] [B][SIZE=4]Chest[/SIZE][FONT="][SIZE=4] - පපු ප්‍රදේශයේ මාංශ පේශින් සඳහා[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Calibri][SIZE=4]iii. [/SIZE][/FONT][/B] [B][SIZE=4]Shoulders[/SIZE][FONT="][SIZE=4] - උරහිස් ප්‍රදේශයේ මාංශ පේශීන් සඳහා[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Calibri][SIZE=4]iv. [/SIZE][/FONT][/B] [B][SIZE=4]Back[/SIZE][FONT="][SIZE=4] - පිට ප්‍රදේශයේ මාංශ පේශීන් සඳහා[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Calibri][SIZE=4]v. [/SIZE][/FONT][/B] [B][SIZE=4]Bicep[/SIZE][FONT="][SIZE=4] - බාහුවේ ඉදිරිපස ප්‍රදේශයේ මාංශ පේශීන් සඳහා[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Calibri][SIZE=4]vi. [/SIZE][/FONT][/B] [B][SIZE=4]Triceps[/SIZE][FONT="][SIZE=4] - බාහුවේ පිටුපස ප්‍රදේශයේ මාංශ පේශීන් සඳහා[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Calibri][SIZE=4]vii. [/SIZE][/FONT][/B] [B][SIZE=4]Fore Arms[/SIZE][FONT="][SIZE=4] - වැලමිටට පහළ කොටස සඳහා[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Calibri][SIZE=4]viii. [/SIZE][/FONT][/B] [/COLOR][B][SIZE=4][COLOR=Red]Abdominals [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Red] - උදර ප්‍රදේශය සඳහා[/COLOR][/SIZE][/FONT][SIZE=4] [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Navy][U][B][FONT="][SIZE=5][COLOR=DarkRed]ආධුනික ක්රීකකයෙකු සඳහා ආදර්ශ ව්‍යායාම මාලාව[/COLOR][/SIZE][/FONT][/B][/U] [/COLOR] [/CENTER] [COLOR=Navy][B][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]ඉහත දැක්වූ ව්‍යායාම අනුපිළිවෙල අනුව එක් එක් ප්‍රධාන මාංශ පේශියකට එක් වයායාමය බැගින් යොදාගනිමින් ආධුනික ක්‍රීඩකයෙකුට ව්‍යායාම මාලාවක් පහත පරිදි සකසා ගත හැක. ඔබට කැමති මූලික කරුණු සිහිතබා ගනිමින් ව්‍යායාම මාලාවන් ගොඩනගා ගතහැක.[/SIZE][/FONT][/B] [B][SIZE=4] [IMG]http://i46.tinypic.com/drcfpy.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][FONT="][SIZE=4]මේ කාරයෙන් විවිධාකාරවූ ව්‍යායාම මාලාවන් සකස් කර ගත හැකි අතර, උදරයට කරන ව්‍යායාම අප කලින් උගත් ව්‍යායාම උපයෝගී කරගනිමින්, ව්‍යායාම කරන ක්‍රීඩකයාගේ උදරයේ ප්‍රමාණය අනුව ව්‍යායාම කොපමණ සංඛ්‍යාවක් ඇතුළත් කළ යුතුද යන්න තීරණය කළ යුතු අතර, වාර ගණන තීරණය කිරීමේදී නැවත මතක තබාගත යුතු කරුණක් වන්නේ මොහු තවම ආධුනික ක්‍රීඩකයෙකු බවය. මෙවැනි එක් ව්‍යායාම මාලාවක් මාස දෙකක් පමණ අනුගමනය කළ පසු මෙයාකාරවම තවත් ව්‍යායාම මාලාවක් නිර්දේශ කලයුතු අතර, මාස 04ක් පමණ ක්රමාණුකූලව ව්‍යායාම කිරීමෙන් පසු එම ක්‍රීඩකයා මධ්‍යම ප්‍රමාණයේ ක්‍රීඩකයෙකු බවට පත්වන අතර, ඊළඟ පරිච්ඡේදයෙන් එවැනි ක්‍රීඩකයෙකු පුහුණු කරන්නේ කෙසේද කියා ඔබට අධ්‍යනය කළ හැක.[/SIZE][/FONT][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom