Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මධ්‍යම අවස්ථාවේ පසුවන ක්‍රීඩකයන් පුහුණු කිරීම - [/FONT]Intermediate Exercise Programmer

[FONT=&quot]ක්‍රීඩකයෙකුගේ මධ්‍යම අවස්ථාවට මාස 04ක් සිට වසරක් අතර කාලය ලෙස වෙන්කළ හැකිය. මේ අවධිය තුලදීද එක් දිනකින් මුළු ව්‍යායාම මාලාවම ආවරණය වන පරිදි, ප්‍රධාන මාංශ පේශීන්ට ව්‍යායාම 01ක් හෝ 02ක් ඇතුළත් වන පරිදි, සතියකට දින තුනකට ව්‍යායාම මාලාව සකසා ගත යුතුවේ. මේ අවස්ථාව වන විට ඒක සන්ධිය මෙන්ම බහු සන්ධි ව්‍යායාමයන්ද ඇතුළත්ව ව්‍යායාම මාලාව සකසා ගතයුතුය.[/FONT]

[FONT=&quot]එක් ප්‍රමාණයකින් කට්ටල තුනක් කිරීම සෑහෙන අතර එක් ව්‍යායාම කට්ටලයකට වාර 08ත් 12ත් අතර ප්‍රමාණයක් ඇතුළත් විය යුතුය. ව්‍යායාම කළ යුතු තීව්‍රතාවය 50% සිට 75% දක්වා ප්‍රමාණයකට වැඩිකරගත යුතුය.[/FONT]

[FONT=&quot]මධ්‍යම ප්‍රමාණයේ ක්‍රීඩකයෙකුට ඉහත ව්‍යායාම අනුපිළිවෙල අනුව වයායාම මාලාව සකස් කරගත හැකි අතර, ඒක සන්ධි මෙන්ම බහු සන්ධි වයායාමයන්ද උපයෝගී කරගෙන ව්‍යායාම මාලාවක් සකස් කිරීම වඩා සුදුසුය.[/FONT]

[FONT=&quot]මධ්‍යම ප්‍රමාණයේ ක්‍රීඩකයෙකු සඳහා ආදර්ශ ව්‍යායාම මාලාව[/FONT]

[FONT=&quot]ඉහත උගත් කරුණු උපයෝගී කරගනිමින් මධ්‍යම ප්‍රමාණයේ ක්රීකයෙකුට නිර්දේශ කලහැකි ආදර්ශ ව්‍යායාම මාලාවන් 2ත් දක්වා ඇති අතර ඔබට එවැනි ව්‍යායාම මාලාවන් ව්‍යායාම වර්ග වෙනස් කරගනිමින් ගොඩනගා ගතහැක.[/FONT]

[FONT=&quot]මෙයාකාරයෙන් විවිධ ව්‍යායාම උපයෝගී කරගනිමින් ව්‍යායාම මාලාවක් සකස් කරගතහැකි අතර, මාස 2න් 2ට වෙනස් ව්‍යායාම මාලාවන් ක්‍රීඩකයාට ලබාදිය යුතු අතර, ඉහත සඳහන් කල පරිදිම උදරය සඳහාන වන ව්‍යායාම ඔබ විසින් නිර්දේශ කළ යුතුය.[/FONT]

[FONT=&quot]මෙම අවස්ථාවේ අපට පෙනීයන වැදගත් කරුණක් වනුයේ ප්‍රධාන මාංශ පේශින් සඳහා බහු සන්ධි ව්‍යායාම එකතු කර ව්‍යායාම මාලාව සකසා ඇති බවය. මේ පිළිබඳව තවදුරටත් ඔබ විසින් අධ්‍යනය කරනු ඇතැයි සිතමි.[/FONT]

[FONT=&quot]මෙලෙස වසරක් ගතවූ පසු එනම් මුළුමනින්ම වසරක් සහ මාස හතරක් ගතවූ පසු එම ක්‍රීඩකයා උසස් ක්‍රීඩකයෙකු ලෙස වර්ගකල හැකි අතර, ඔවුන් පුහුණු කරන ආකාරය ඊලඟ පරිච්ඡේදයේදී අධ්‍යනය කළ හැක.[/FONT]

[QUOTE="crazybuddy, post: 13123750, member: 326070"] [CENTER][SIZE=5][COLOR=DarkRed][B][U][FONT="]මධ්‍යම අවස්ථාවේ පසුවන ක්‍රීඩකයන් පුහුණු කිරීම - [/FONT][/U][U]Intermediate Exercise Programmer[/U][/B][/COLOR][/SIZE] [/CENTER] [COLOR=Navy][B][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]ක්‍රීඩකයෙකුගේ මධ්‍යම අවස්ථාවට මාස 04ක් සිට වසරක් අතර කාලය ලෙස වෙන්කළ හැකිය. මේ අවධිය තුලදීද එක් දිනකින් මුළු ව්‍යායාම මාලාවම ආවරණය වන පරිදි, ප්‍රධාන මාංශ පේශීන්ට ව්‍යායාම 01ක් හෝ 02ක් ඇතුළත් වන පරිදි, සතියකට දින තුනකට ව්‍යායාම මාලාව සකසා ගත යුතුවේ. මේ අවස්ථාව වන විට ඒක සන්ධිය මෙන්ම බහු සන්ධි ව්‍යායාමයන්ද ඇතුළත්ව ව්‍යායාම මාලාව සකසා ගතයුතුය.[/SIZE][/FONT][/B] [B][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]එක් ප්‍රමාණයකින් කට්ටල තුනක් කිරීම සෑහෙන අතර එක් ව්‍යායාම කට්ටලයකට වාර 08ත් 12ත් අතර ප්‍රමාණයක් ඇතුළත් විය යුතුය. ව්‍යායාම කළ යුතු තීව්‍රතාවය 50% සිට 75% දක්වා ප්‍රමාණයකට වැඩිකරගත යුතුය.[/SIZE][/FONT][/B] [B][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]මධ්‍යම ප්‍රමාණයේ ක්‍රීඩකයෙකුට ඉහත ව්‍යායාම අනුපිළිවෙල අනුව වයායාම මාලාව සකස් කරගත හැකි අතර, ඒක සන්ධි මෙන්ම බහු සන්ධි වයායාමයන්ද උපයෝගී කරගෙන ව්‍යායාම මාලාවක් සකස් කිරීම වඩා සුදුසුය.[/SIZE][/FONT][/B] [B][SIZE=4] [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Navy][B][SIZE=5][COLOR=DarkRed][U][FONT="]මධ්‍යම ප්‍රමාණයේ ක්‍රීඩකයෙකු සඳහා ආදර්ශ ව්‍යායාම මාලාව[/FONT][/U][/COLOR][/SIZE][/B] [/COLOR] [/CENTER] [COLOR=Navy][B][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]ඉහත උගත් කරුණු උපයෝගී කරගනිමින් මධ්‍යම ප්‍රමාණයේ ක්රීකයෙකුට නිර්දේශ කලහැකි ආදර්ශ ව්‍යායාම මාලාවන් 2ත් දක්වා ඇති අතර ඔබට එවැනි ව්‍යායාම මාලාවන් ව්‍යායාම වර්ග වෙනස් කරගනිමින් ගොඩනගා ගතහැක.[/SIZE][/FONT][/B] [B][SIZE=4] [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Navy][B][SIZE=4] [IMG]http://i48.tinypic.com/28ibyte.jpg[/IMG][/SIZE][/B][/COLOR] [/CENTER] [COLOR=Navy][B][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]මෙයාකාරයෙන් විවිධ ව්‍යායාම උපයෝගී කරගනිමින් ව්‍යායාම මාලාවක් සකස් කරගතහැකි අතර, මාස 2න් 2ට වෙනස් ව්‍යායාම මාලාවන් ක්‍රීඩකයාට ලබාදිය යුතු අතර, ඉහත සඳහන් කල පරිදිම උදරය සඳහාන වන ව්‍යායාම ඔබ විසින් නිර්දේශ කළ යුතුය.[/SIZE][/FONT][/B] [B][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]මෙම අවස්ථාවේ අපට පෙනීයන වැදගත් කරුණක් වනුයේ ප්‍රධාන මාංශ පේශින් සඳහා බහු සන්ධි ව්‍යායාම එකතු කර ව්‍යායාම මාලාව සකසා ඇති බවය. මේ පිළිබඳව තවදුරටත් ඔබ විසින් අධ්‍යනය කරනු ඇතැයි සිතමි.[/SIZE][/FONT][/B] [B][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]මෙලෙස වසරක් ගතවූ පසු එනම් මුළුමනින්ම වසරක් සහ මාස හතරක් ගතවූ පසු එම ක්‍රීඩකයා උසස් ක්‍රීඩකයෙකු ලෙස වර්ගකල හැකි අතර, ඔවුන් පුහුණු කරන ආකාරය ඊලඟ පරිච්ඡේදයේදී අධ්‍යනය කළ හැක.[/SIZE][/FONT][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom