Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]උසසස් මට්ටමේ පසුවන ක්‍රීඩකයින් පුහුණු කිරීම - [/FONT]Advance Level Exercise Programmed

[FONT=&quot]ව්‍යායාම ආරම්භ කර වසර එකහමාරක් පමණ ක්රමාණුකූලව ව්‍යායාම කිරීමෙන් පසු එම ක්‍රීඩකයා උසස් මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ. මෙම අවධියට පත්වූ ක්‍රීඩකයෙකුගේ ක්රමාණුකූල මාංශ පේශි වර්ධනයක් සහ මාංශ පේශීන්ගේ ශක්තියෙහි පැහැදිලි වෙනසක් දැකිය හැකිය. මේ අවස්ථාව වන විට ව්‍යායාම මාලාව කොටස් දෙකකට බෙදා වෙන්ක සතියකට දින තුනක් හෝ හතරක් ව්‍යායාම කිරීම වඩා ප්‍රතිඵල දායක වේ.[/FONT]

[FONT=&quot]මේ අනුව එක් මාංශ පේශියකට ව්‍යායාම දෙකක් හෝ තුනක් ඇතුළත් කර, එක් ව්‍යායාමයකින් කට්ටල තුනක් හෝ හතරක් වන පරිදි එක් ව්‍යායාම කට්ටලයකට වාර 06ත් 15ත් අතර ප්‍රමාණයක් ඇතුළත් වන ලෙස 60% ත් 90%ත් අතර තීව්‍රතාවයකින් ව්‍යායාම කළ යුතුය.[/FONT]

[FONT=&quot]උසස් මට්ටමේ ක්‍රීඩකයෙකුට පහත අනුපිළිවෙල අනුව ව්‍යායාම බෙදීම කළ හැක.[/FONT]

[FONT=&quot]ඉහත ආකාරයට ව්‍යායාම බෙදීම සිදුකර ගත හැකි වන අතර, මේ ආකාරයට අප කලින් ඉගෙන ගත් ව්‍යායාමයන් ආදේශ කරගනිමින් ව්‍යායාම මාලාවක් සකස් කරගත හැක.[/FONT]

[FONT=&quot]මේ අවස්ථාවේ පසුවන ක්‍රීඩකයන්ට ව්‍යායාම මාලාවක් සකස් කිරීමේදී ඔබ විෂය කරුණු සහ ව්‍යායාම වර්ග පිළිබඳව න්‍යායානුකූල සහ ප්‍රායෝගිකව ඉතාමත් ගැඹුරු අධ්‍යනයක නිරතවී සිටිය යුතු අතර මෙම ලිපියන්වල අඩංගු කරුණු හරි හැටි කියවා අවබෝධ කරගත් අයෙකු නම් පහසුවෙන්ම මෙවැනි ක්‍රීඩකයෙකු පුහුණු කිරීමට අවශ්‍ය දැනුම සහ අවබෝධය ලැබී ඇති බව ප්‍රකාශ කළ හැකිය.[/FONT]

[FONT=&quot]මේ අවස්ථාවේදී ආදර්ශ ව්‍යායාම මාලාවන් 2ක් දී ඇති අතර ඉහත අනුපිළිවෙලවල් යොදා ගනිමින් ව්‍යායාම මාලාවන් අවශ්‍ය තරම් ගොඩනැගීමට හැකියාව ඔබට ලැබී ඇතැයි සිතමි.[/FONT]

[FONT=&quot]උසස් මට්ටමේ ක්‍රීඩකයින් සඳහා ආදර්ශ ව්‍යායාම මාලාව

[/FONT]

[FONT=&quot]ඉහත ව්‍යායාම මාලාවන් සතියකට දින හතරක් කිරීම වඩා සුදුසුවන අතර, උදාහරණයක් ලෙස සඳුදා ව්‍යායාම ආරම්භ කරන්නෙකු පළමු දින ව්‍යායාම මාලාවද, අඟහරුවාදා දෙවන දින ව්‍යායාම මාලාවද, අනුගමනය කර බදාදා දින විවේක ගතයුතු අතර, බ්‍රහස්පතින්දා නැවත පළමු දින ව්‍යායාම මාලාවද, සිකුරාදා දෙවන නිද ව්‍යායාම මාලාවද, අනුගමනය කර සෙනසුරාදා සහ ඉරිදා විවේක ගෙන නැවත සඳුදා සිට ඉහත පරිද්දෙන්ම ව්‍යායාම මාලාවක් අනුගමනය කළ හැක. මෙලෙසින් දින නියමයක් නොමැති අතර, දින දෙකක් ව්‍යායාම කිරීමෙන් පසු එක් දිනක් විවේක ගෙන නැවත දින දෙකක් ව්‍යායාම කර දින එකක් හෝ දෙකක් විවේක ගෙන ව්‍යායාම මාලාව අඛණ්ඩව අනුගමනය කිරීම වඩා සුදුසුය.[/FONT]

[FONT=&quot]දින හතරක් ව්‍යායාම කිරීම වඩා සුදුසු වන අතර, ඔබ කාර්යබහුල ක්‍රීඩකයෙකු නම් දින තුනක් වුවත් මාරුවෙන් මාරුවට ඉහත ව්‍යායාම මාලාවන් අනුගමනය කිරීම වුවද සෑහේ. එනම් දවසක් හැර දවසක් පළමු සහ දෙවන දින ව්‍යායාම මාලාවන් මාරුවෙන් මාරුවට අනුගමනය කිරීමයි.[/FONT]

[FONT=&quot]මෙයාකාරයටම ව්‍යායාම ආරම්භ කරනු ලැබූ අවස්ථාවේ සිට වසර තුනක් යනතෙක් නැතහොත් මධ්‍යම අවස්ථාවේ සිට තවත් වසර එකහමාරකට පසුව එම ක්‍රීඩකයින් තරඟකාරී මට්ටමට පත්වනු ඇත. මෙහිදී තරඟකාරී මට්ටමට නැතහොත් කායවර්ධන තරඟ සඳහා සහභාගිවීමට සියලූ දෙනාම කැමති නොවනු ඇත. පහත ව්‍යායාම මාලාවන් ඉදිරිපත් කරනු ලබන්නේ තරඟකාරී මට්ටමට නැතහොත් කායවර්ධන තරඟ වලට යොමුවීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයින් පුහුණු කිරීම සඳහාය.[/FONT]

[QUOTE="crazybuddy, post: 13123757, member: 326070"] [CENTER][U][SIZE=5][B][COLOR=Navy][FONT="][COLOR=DarkRed]උසසස් මට්ටමේ පසුවන ක්‍රීඩකයින් පුහුණු කිරීම - [/COLOR][/FONT][COLOR=DarkRed]Advance Level Exercise Programmed[/COLOR][/COLOR][/B][/SIZE][/U] [/CENTER] [B][COLOR=Navy][SIZE=4] [/SIZE][FONT="][SIZE=4]ව්‍යායාම ආරම්භ කර වසර එකහමාරක් පමණ ක්රමාණුකූලව ව්‍යායාම කිරීමෙන් පසු එම ක්‍රීඩකයා උසස් මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ. මෙම අවධියට පත්වූ ක්‍රීඩකයෙකුගේ ක්රමාණුකූල මාංශ පේශි වර්ධනයක් සහ මාංශ පේශීන්ගේ ශක්තියෙහි පැහැදිලි වෙනසක් දැකිය හැකිය. මේ අවස්ථාව වන විට ව්‍යායාම මාලාව කොටස් දෙකකට බෙදා වෙන්ක සතියකට දින තුනක් හෝ හතරක් ව්‍යායාම කිරීම වඩා ප්‍රතිඵල දායක වේ.[/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT="][SIZE=4]මේ අනුව එක් මාංශ පේශියකට ව්‍යායාම දෙකක් හෝ තුනක් ඇතුළත් කර, එක් ව්‍යායාමයකින් කට්ටල තුනක් හෝ හතරක් වන පරිදි එක් ව්‍යායාම කට්ටලයකට වාර 06ත් 15ත් අතර ප්‍රමාණයක් ඇතුළත් වන ලෙස 60% ත් 90%ත් අතර තීව්‍රතාවයකින් ව්‍යායාම කළ යුතුය.[/SIZE][/FONT] [SIZE=4] [/SIZE][/COLOR][/B][CENTER][SIZE=5][U][COLOR=DarkRed][B][FONT="]උසස් මට්ටමේ ක්‍රීඩකයෙකුට පහත අනුපිළිවෙල අනුව ව්‍යායාම බෙදීම කළ හැක.[/FONT] [/B][/COLOR][/U][/SIZE] [/CENTER] [B][COLOR=Navy] [/COLOR][/B][CENTER][IMG]http://i45.tinypic.com/ieil95.jpg[/IMG] [/CENTER] [B][COLOR=Navy] [FONT="][SIZE=4]ඉහත ආකාරයට ව්‍යායාම බෙදීම සිදුකර ගත හැකි වන අතර, මේ ආකාරයට අප කලින් ඉගෙන ගත් ව්‍යායාමයන් ආදේශ කරගනිමින් ව්‍යායාම මාලාවක් සකස් කරගත හැක.[/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT="][SIZE=4]මේ අවස්ථාවේ පසුවන ක්‍රීඩකයන්ට ව්‍යායාම මාලාවක් සකස් කිරීමේදී ඔබ විෂය කරුණු සහ ව්‍යායාම වර්ග පිළිබඳව න්‍යායානුකූල සහ ප්‍රායෝගිකව ඉතාමත් ගැඹුරු අධ්‍යනයක නිරතවී සිටිය යුතු අතර මෙම ලිපියන්වල අඩංගු කරුණු හරි හැටි කියවා අවබෝධ කරගත් අයෙකු නම් පහසුවෙන්ම මෙවැනි ක්‍රීඩකයෙකු පුහුණු කිරීමට අවශ්‍ය දැනුම සහ අවබෝධය ලැබී ඇති බව ප්‍රකාශ කළ හැකිය.[/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT="][SIZE=4]මේ අවස්ථාවේදී ආදර්ශ ව්‍යායාම මාලාවන් 2ක් දී ඇති අතර ඉහත අනුපිළිවෙලවල් යොදා ගනිමින් ව්‍යායාම මාලාවන් අවශ්‍ය තරම් ගොඩනැගීමට හැකියාව ඔබට ලැබී ඇතැයි සිතමි.[/SIZE][/FONT] [SIZE=4] [SIZE=5] [/SIZE][/SIZE][/COLOR][/B][CENTER][U][COLOR=DarkRed][B][FONT="][SIZE=4][SIZE=5]උසස් මට්ටමේ ක්‍රීඩකයින් සඳහා ආදර්ශ ව්‍යායාම මාලාව [SIZE=3] [/SIZE][/SIZE][/SIZE][/FONT][/B][/COLOR][/U][CENTER][IMG]http://i45.tinypic.com/2cgg60g.jpg[/IMG] [IMG]http://i45.tinypic.com/2mpbv2w.jpg[/IMG] [/CENTER] [LEFT] [B][FONT="][SIZE=4][COLOR=Navy]ඉහත ව්‍යායාම මාලාවන් සතියකට දින හතරක් කිරීම වඩා සුදුසුවන අතර, උදාහරණයක් ලෙස සඳුදා ව්‍යායාම ආරම්භ කරන්නෙකු පළමු දින ව්‍යායාම මාලාවද, අඟහරුවාදා දෙවන දින ව්‍යායාම මාලාවද, අනුගමනය කර බදාදා දින විවේක ගතයුතු අතර, බ්‍රහස්පතින්දා නැවත පළමු දින ව්‍යායාම මාලාවද, සිකුරාදා දෙවන නිද ව්‍යායාම මාලාවද, අනුගමනය කර සෙනසුරාදා සහ ඉරිදා විවේක ගෙන නැවත සඳුදා සිට ඉහත පරිද්දෙන්ම ව්‍යායාම මාලාවක් අනුගමනය කළ හැක. මෙලෙසින් දින නියමයක් නොමැති අතර, දින දෙකක් ව්‍යායාම කිරීමෙන් පසු එක් දිනක් විවේක ගෙන නැවත දින දෙකක් ව්‍යායාම කර දින එකක් හෝ දෙකක් විවේක ගෙන ව්‍යායාම මාලාව අඛණ්ඩව අනුගමනය කිරීම වඩා සුදුසුය.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]දින හතරක් ව්‍යායාම කිරීම වඩා සුදුසු වන අතර, ඔබ කාර්යබහුල ක්‍රීඩකයෙකු නම් දින තුනක් වුවත් මාරුවෙන් මාරුවට ඉහත ව්‍යායාම මාලාවන් අනුගමනය කිරීම වුවද සෑහේ. එනම් දවසක් හැර දවසක් පළමු සහ දෙවන දින ව්‍යායාම මාලාවන් මාරුවෙන් මාරුවට අනුගමනය කිරීමයි.[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]මෙයාකාරයටම ව්‍යායාම ආරම්භ කරනු ලැබූ අවස්ථාවේ සිට වසර තුනක් යනතෙක් නැතහොත් මධ්‍යම අවස්ථාවේ සිට තවත් වසර එකහමාරකට පසුව එම ක්‍රීඩකයින් තරඟකාරී මට්ටමට පත්වනු ඇත. මෙහිදී තරඟකාරී මට්ටමට නැතහොත් කායවර්ධන තරඟ සඳහා සහභාගිවීමට සියලූ දෙනාම කැමති නොවනු ඇත. පහත ව්‍යායාම මාලාවන් ඉදිරිපත් කරනු ලබන්නේ තරඟකාරී මට්ටමට නැතහොත් කායවර්ධන තරඟ වලට යොමුවීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයින් පුහුණු කිරීම සඳහාය.[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/B] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom