Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]තරඟකාරී ක්‍රීඩකයින් පුහුණු කිරීම - [/FONT]Competitive Level Exercise Programmed

[FONT=&quot]තරඟකාරී මට්ටමේ නැතහොත් තරඟාවලීන් සඳහා ඉදිරිපත් වීමට අදහස් කරගනිමින් ව්‍යායාම කරන්නෙකුට එම තත්වයට සුදුසු මට්ටමට ලගා වීමට ක්රමාණුකූලව වසර තුනක් වත් ව්‍යායාම කර තිබිය යුතුය. තරඟකාරී මට්ටමට අදාළ අංශයෙන් තමා පුහුණු වීමේදී (කායවර්ධන, බර එසවීම, සවි බර එසවීම) ඒ අංශයට අදාළව ව්‍යායාම මාලාවන් සකස් කරගත යුතු අතර, මා මෙහිදී සඳහන් කරනුයේ කායවර්ධන තරඟවලට තරඟ කරන්නෙකු සඳහා නියමිත ව්‍යායාම මාලාවන්ය.[/FONT]

[FONT=&quot]මේ අවධිය වන විට ක්රමාණුකූලව පුහුණව ලබා ඇත්නම් හොඳින් වැඩුණු මාංශ පේශින් මෙන්ම, ශරීරයේ ඉතා අඩු මේද ප්‍රමාණයක්ද, දැකිය හැකි අතර, මාංශ පේශින්ගේ ශක්තිය සහ දරා ගැනීමේ හැකියාවද සාමාන්‍ය පුද්ගලයෙකුටව ඩා වැඩිපුර දැකිය හැක. මෙම ක්‍රීඩකයින් තම ව්‍යායාම මාලාව කොටස් දෙකකට හෝ තුනකට බෙදා වෙන්කරගෙන සතියකට දින 04ක් හෝ 06ක් දක්වා ප්‍රමාණයක් ව්‍යායාම කළ යුතුය. එක් මාංශ පේශියක් සඳහා ව්‍යායාම වර්ග 02ත් 04ත් අතර, එක් ව්‍යායාම කට්ටලයකින් 03ත්, 05ත් අතර ප්‍රමාණයක් එක් ව්‍යායාම කට්ටලයකින් වාර 04ත් 20ත් අතර ප්‍රමාණයකින් කිරීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබාගත හැකිය. මේ අවස්ථාව වන විට 75%ත් 100%ත් අතර තීව්‍රතාවයකින් ව්‍යායාම කිරීම වඩා සුදුසුය.[/FONT]

[FONT=&quot]තරඟකාරී ක්‍රීඩකයින් සඳහා ව්‍යායාම බෙදීම කළ යුතු ආකාරය.[/FONT]

[FONT=&quot]දින දෙකකට ව්‍යායාම බෙදන්නේ නම් ඉහත උසස් මට්ටමේ ක්‍රීඩකයින් යොදාගත් ආකෘතියම යොදාගත හැකි අතර, දින තුනකට බෙදන්නේ නම් පහත පරිදි බෙදිය හැකිය.[/FONT]

[FONT=&quot]තරඟකාරී මට්ටමේ ක්‍රීඩකයින් සඳහා ආදර්ශ ව්‍යායාම මාලාව.[/FONT]

[FONT=&quot]ඉහත ව්‍යායාම බෙදීම උපයෝගී කරගෙන පහත පරිදි ආදර්ශ ව්‍යායාම මාලාවන් සකස් කරගත හැකි අතර, පහත උදාහරණ දෙක උපයෝගී කරගනිමින් අවශ්‍ය පරිදි බට ව්‍යායාම මාලාවන් සකස් කරගත හැකිය.[/FONT]

[FONT=&quot]ඉහත සඳහන් කළ ය්යායාම මාලාවන් සතියකට දින පහක් හෝ හයක් එකක් හැර එකක් කළ යුතු අතර, උදරය සඳහා සතියකට දින තුනක් හෝ හතරක් ව්‍යායාම කිරීම සෑහේ. මෙවැනි වයායාම මාලාවන් අනුගමනය කරන ක්‍රීඩකයින් ඉතාමන් හොඳින් පෝෂ්‍යදායී ආහාර පාන සහ අතිරේක පෝෂ්‍ය පදාර්ථ පවා ලබාගැනීම අනිවාර්ය වේ. මෙයාකාරයෙන් ව්‍යායාම කිරීමෙන් මාංශ පේශින්වල ප්‍රමාණය මෙන්ම හැඩයද හොඳින් වර්ධනය වන අතර, මෙවැනි තරඟාවලීන් ගැන යම් අධ්‍යනයකින් පසු තරඟාවලියට සහභාගීවීම වඩාත් සුදුසුය.[/FONT]

[FONT=&quot]අප ඉහත පරිච්චේද වලදී ඉගෙන ගත් ව්‍යායාම විධික්රම සුපර් සෙට්, ට්රයිසෙට් සහ පිරමීඩාකාර පුහුණු ක්‍රමයට අමතරව අප ඉගෙනගත් අධි තීව්‍රතා පුහුණු ක්‍රම වන ෆෝර්ඩ්ස් රෙප්ස්, පාර්ශල් රෙප්ස්, නෙගටිව් රෙප්ස්, මල්ටි පවුන්ඩේජ් සිස්ටම්, චීටිං, ප්‍රී එක්ස්හෝස්ටන් සහ සුපර් ස්ලෝ යන විධි ක්‍රම උසස් මට්ටමේ ක්‍රීඩකයින්ට සහ තරගකාරී මට්ටමේ ක්‍රීඩකයින්ට නිර්දේශ කළ හැකි අතර, ඒ පිළිබඳව මනා අවබෝධයක් ලබාගෙන සිටීම වඩාත් සුදුසු වේ.[/FONT]

[FONT=&quot]මෙතෙක් දීර්ඝව සාකච්ඡා කරන ලද සියලු තොරතුරු ඔබගේ පහසුව සඳහා වගුවක් ආකාරයෙන් ඉදිරිපත් කිරීම ඔබට වඩාත් පහසුවනු ඇතැයි සිතමි. ඒ අනුව පහත වගුව අධයනය කරමින් මෙතෙක් ගැඹුරින් සාකච්ඡා කරන ලද කරුණු සරලව ඔබට අවබෝධ කරගත හැකිවනු ඇත.

[/FONT]

[QUOTE="crazybuddy, post: 13123764, member: 326070"] [CENTER][U][SIZE=5][COLOR=DarkRed][B][FONT="]තරඟකාරී ක්‍රීඩකයින් පුහුණු කිරීම - [/FONT]Competitive Level Exercise Programmed[/B][/COLOR][/SIZE][/U] [/CENTER] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]තරඟකාරී මට්ටමේ නැතහොත් තරඟාවලීන් සඳහා ඉදිරිපත් වීමට අදහස් කරගනිමින් ව්‍යායාම කරන්නෙකුට එම තත්වයට සුදුසු මට්ටමට ලගා වීමට ක්රමාණුකූලව වසර තුනක් වත් ව්‍යායාම කර තිබිය යුතුය. තරඟකාරී මට්ටමට අදාළ අංශයෙන් තමා පුහුණු වීමේදී (කායවර්ධන, බර එසවීම, සවි බර එසවීම) ඒ අංශයට අදාළව ව්‍යායාම මාලාවන් සකස් කරගත යුතු අතර, මා මෙහිදී සඳහන් කරනුයේ කායවර්ධන තරඟවලට තරඟ කරන්නෙකු සඳහා නියමිත ව්‍යායාම මාලාවන්ය.[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]මේ අවධිය වන විට ක්රමාණුකූලව පුහුණව ලබා ඇත්නම් හොඳින් වැඩුණු මාංශ පේශින් මෙන්ම, ශරීරයේ ඉතා අඩු මේද ප්‍රමාණයක්ද, දැකිය හැකි අතර, මාංශ පේශින්ගේ ශක්තිය සහ දරා ගැනීමේ හැකියාවද සාමාන්‍ය පුද්ගලයෙකුටව ඩා වැඩිපුර දැකිය හැක. මෙම ක්‍රීඩකයින් තම ව්‍යායාම මාලාව කොටස් දෙකකට හෝ තුනකට බෙදා වෙන්කරගෙන සතියකට දින 04ක් හෝ 06ක් දක්වා ප්‍රමාණයක් ව්‍යායාම කළ යුතුය. එක් මාංශ පේශියක් සඳහා ව්‍යායාම වර්ග 02ත් 04ත් අතර, එක් ව්‍යායාම කට්ටලයකින් 03ත්, 05ත් අතර ප්‍රමාණයක් එක් ව්‍යායාම කට්ටලයකින් වාර 04ත් 20ත් අතර ප්‍රමාණයකින් කිරීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබාගත හැකිය. මේ අවස්ථාව වන විට 75%ත් 100%ත් අතර තීව්‍රතාවයකින් ව්‍යායාම කිරීම වඩා සුදුසුය.[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/B][CENTER][SIZE=5][COLOR=DarkRed][B][U][FONT="]තරඟකාරී ක්‍රීඩකයින් සඳහා ව්‍යායාම බෙදීම කළ යුතු ආකාරය.[/FONT][/U][/B][/COLOR][/SIZE] [/CENTER] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]දින දෙකකට ව්‍යායාම බෙදන්නේ නම් ඉහත උසස් මට්ටමේ ක්‍රීඩකයින් යොදාගත් ආකෘතියම යොදාගත හැකි අතර, දින තුනකට බෙදන්නේ නම් පහත පරිදි බෙදිය හැකිය.[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/B][CENTER][IMG]http://i47.tinypic.com/125ozfr.jpg[/IMG] [/CENTER] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/B][CENTER][SIZE=5][U][B][FONT="][COLOR=DarkRed]තරඟකාරී මට්ටමේ ක්‍රීඩකයින් සඳහා ආදර්ශ ව්‍යායාම මාලාව.[/COLOR][/FONT][COLOR=DarkRed] [/COLOR][/B][/U][/SIZE] [/CENTER] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]ඉහත ව්‍යායාම බෙදීම උපයෝගී කරගෙන පහත පරිදි ආදර්ශ ව්‍යායාම මාලාවන් සකස් කරගත හැකි අතර, පහත උදාහරණ දෙක උපයෝගී කරගනිමින් අවශ්‍ය පරිදි බට ව්‍යායාම මාලාවන් සකස් කරගත හැකිය.[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy][IMG]http://i50.tinypic.com/11se5i8.jpg[/IMG] [IMG]http://i49.tinypic.com/ou7b84.jpg[/IMG] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]ඉහත සඳහන් කළ ය්යායාම මාලාවන් සතියකට දින පහක් හෝ හයක් එකක් හැර එකක් කළ යුතු අතර, උදරය සඳහා සතියකට දින තුනක් හෝ හතරක් ව්‍යායාම කිරීම සෑහේ. මෙවැනි වයායාම මාලාවන් අනුගමනය කරන ක්‍රීඩකයින් ඉතාමන් හොඳින් පෝෂ්‍යදායී ආහාර පාන සහ අතිරේක පෝෂ්‍ය පදාර්ථ පවා ලබාගැනීම අනිවාර්ය වේ. මෙයාකාරයෙන් ව්‍යායාම කිරීමෙන් මාංශ පේශින්වල ප්‍රමාණය මෙන්ම හැඩයද හොඳින් වර්ධනය වන අතර, මෙවැනි තරඟාවලීන් ගැන යම් අධ්‍යනයකින් පසු තරඟාවලියට සහභාගීවීම වඩාත් සුදුසුය.[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]අප ඉහත පරිච්චේද වලදී ඉගෙන ගත් ව්‍යායාම විධික්රම සුපර් සෙට්, ට්රයිසෙට් සහ පිරමීඩාකාර පුහුණු ක්‍රමයට අමතරව අප ඉගෙනගත් අධි තීව්‍රතා පුහුණු ක්‍රම වන ෆෝර්ඩ්ස් රෙප්ස්, පාර්ශල් රෙප්ස්, නෙගටිව් රෙප්ස්, මල්ටි පවුන්ඩේජ් සිස්ටම්, චීටිං, ප්‍රී එක්ස්හෝස්ටන් සහ සුපර් ස්ලෝ යන විධි ක්‍රම උසස් මට්ටමේ ක්‍රීඩකයින්ට සහ තරගකාරී මට්ටමේ ක්‍රීඩකයින්ට නිර්දේශ කළ හැකි අතර, ඒ පිළිබඳව මනා අවබෝධයක් ලබාගෙන සිටීම වඩාත් සුදුසු වේ.[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Navy]මෙතෙක් දීර්ඝව සාකච්ඡා කරන ලද සියලු තොරතුරු ඔබගේ පහසුව සඳහා වගුවක් ආකාරයෙන් ඉදිරිපත් කිරීම ඔබට වඩාත් පහසුවනු ඇතැයි සිතමි. ඒ අනුව පහත වගුව අධයනය කරමින් මෙතෙක් ගැඹුරින් සාකච්ඡා කරන ලද කරුණු සරලව ඔබට අවබෝධ කරගත හැකිවනු ඇත. [IMG]http://i45.tinypic.com/zmfm69.jpg[/IMG] [/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom