Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෘදය, පෙනහළු රුධිර නාලවල දරාගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමේ ව්‍යායාම - Cardiovascular Fitness Exercises

හෘදය, පෙනහළු රුධිර නාලවල දරාගැනීමේ හැකියාව වැඩි දියුනු කිරීම සඳහාද, ස්වායු ව්‍යායාම කල යුතු අතර, එම ව්‍යායාමවල තීව්‍රතාවය වැඩි කරමින් ව්‍යායාම කල යුතුය. එනම් දරාගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ව්‍යායාම කරන අයෙකු 75%ත් 85%ත් අතර තීව්‍රතාවයකින් නැතහොත් උපරිම හෘද ස්පන්දන වාර ගණනකින් 75%ත් 85%ත් අතර ප්‍රමාණයකින් ව්‍යායාමය කල යුතුය. මේ අනුව වයස අවුරුදු 26ක පුද්ගලයෙකුගේ ව්‍යායාම සිදුකල යුත්තේ

හෘද ස්පන්දනය 145ත් 165ක් අතර ප්‍රමාණයේ තබාගනිමින් දිනකට මිනිත්තු 20ත් 40ත් අතර සතියකට දින තුනක් ව්‍යායාම කල යුතුය.

හෘදය, පෙනහළු රුධිර නාලවල දරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම යනු ක්‍රියාකාරීවන මාංශ පේශීන් සඳහා වෙහෙසවීමකින් තොරව අඛණ්ඩව ඔක්සිජන් ඇතුළු අනෙකුත් පෝෂණ කොටස් ලබාදීමේ හැකියාව වැඩි දියුණු කිරීමයි. මෙවැනි ව්‍යායාම කිරීම තුළින් හෘදයේ මාංශ පේශින් ශක්තිමත් වන අතර, රුධිර නාලවල බිත්ති ඝනකම් වන අතර, මාංශ පේශීයට බැදි අති කේශනාලිකා ප්‍රමාණයද වැඩිවේ. මෙවැනි ව්‍යායාමයන්හී කාලයක් සිත්තේ නිරතවීමේදී ඇතිවන ඉහත වෙනස්කම් හේතුකොට ගෙන හෘදය එක්වරක් සංකෝචනයවීමේදී මාංශ පේශින් වෙත මුදාහරින රුධිර පරිමාව වැඩිවේ. මේ නිසා මෙවැනි පුද්ගලයෙකුගේ මිනිත්තුවක් තුළදී වැඩි රුධිර ප්‍රමාණයක් ක්‍රියාකරන මාංශ පේශින් සඳහා ලබාදිය හැකි නිසා හෘදය ස්පන්දනය වන වාර ගණන අඩු අගයක් ගනී. මේ නිසා මෙවැනි පුද්ගලයන්ට වෙහෙස දැනීම අඩුය.

මෙවැනි ව්‍යායාමයන්හී කාලයක් නිරත වූ පුද්ගලයෙකුගේ මිනිත්තුවක් තුලදී හදවතින් පොම්ප කරන රුධිර ප්‍රමාණය වැඩිය. මෙම ප්‍රමාණය ගණනය කරනු ලබන්නේ එම පුද්ගලයාගේ මිනිත්තුවකදී හදවත ගැහෙන වාර ගණන සහ එක් වාරයකදී පිටකරන රුධිර ප්‍රමාණය ගුණ කිරීමෙනි. එය මිනිත්තුවක් තුලදී රුධිරය මිලිලීටර් කොපමණ ප්‍රමාණයක්ද යනුවෙන් ගණනය කරගත හැකිය. එය පහත සමීකරණ්ය මඟින් ගණනය කරගත හැකිය.

Q = මිනිත්තුවකදී හදවතින් පොම්පකරන රුධිර ප්‍රමාණය - Cardiac Out Put

HR = මිනිත්තුවකදී හදවයත ගැහෙන වාර ගණන - Heart Rate

SV = එක් ගැහෙන වාරයකදී පිටකරන රුධිර ප්‍රමාණය - Stroke Volume

මෙය උදාහරණයක් මගින් පැහැදිලි කරනවා නම් යම් පුද්ගලයෙකුගේ සාමාණ්‍ය අවස්ථාවකදී හදවත ගැහෙන වාර ගණන 65ක් සහ එක් ගැහෙන වාරයකදී හදවතින් රුධිර මිලිලීටර් 75ක් පොම්ප කරයිනම් ඔහුගේ මිනිත්තුවක් තුළදී හදවතින් පිටකරන රුධිර ප්‍රමාණය සොයන්න.

Q = HR x SV

Q = 65 x 75

Q = 4587 Ml/Min

මෙම පුද්ගලයාගේ මිනිත්තුවක් තුලදී හදවතින් පිටකරන රුධිර ප්‍රමාණය රුධිර මිලිලීටර 4875කි.

[QUOTE="crazybuddy, post: 13160412, member: 326070"] [CENTER][COLOR=DarkRed][U][SIZE=5][B]හෘදය, පෙනහළු රුධිර නාලවල දරාගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමේ ව්‍යායාම - Cardiovascular Fitness Exercises[/B][/SIZE][/U][/COLOR][/CENTER] [SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][B]හෘදය, පෙනහළු රුධිර නාලවල දරාගැනීමේ හැකියාව වැඩි දියුනු කිරීම සඳහාද, ස්වායු ව්‍යායාම කල යුතු අතර, එම ව්‍යායාමවල තීව්‍රතාවය වැඩි කරමින් ව්‍යායාම කල යුතුය. එනම් දරාගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ව්‍යායාම කරන අයෙකු 75%ත් 85%ත් අතර තීව්‍රතාවයකින් නැතහොත් උපරිම හෘද ස්පන්දන වාර ගණනකින් 75%ත් 85%ත් අතර ප්‍රමාණයකින් ව්‍යායාමය කල යුතුය. මේ අනුව වයස අවුරුදු 26ක පුද්ගලයෙකුගේ ව්‍යායාම සිදුකල යුත්තේ[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=Navy][B][IMG]http://img6.uploadhouse.com/fileuploads/16439/164399381e4ebadb8e7e95bdfe016894e70b015b.jpg[/IMG] [/B][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][B]හෘද ස්පන්දනය 145ත් 165ක් අතර ප්‍රමාණයේ තබාගනිමින් දිනකට මිනිත්තු 20ත් 40ත් අතර සතියකට දින තුනක් ව්‍යායාම කල යුතුය.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][B]හෘදය, පෙනහළු රුධිර නාලවල දරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම යනු ක්‍රියාකාරීවන මාංශ පේශීන් සඳහා වෙහෙසවීමකින් තොරව අඛණ්ඩව ඔක්සිජන් ඇතුළු අනෙකුත් පෝෂණ කොටස් ලබාදීමේ හැකියාව වැඩි දියුණු කිරීමයි. මෙවැනි ව්‍යායාම කිරීම තුළින් හෘදයේ මාංශ පේශින් ශක්තිමත් වන අතර, රුධිර නාලවල බිත්ති ඝනකම් වන අතර, මාංශ පේශීයට බැදි අති කේශනාලිකා ප්‍රමාණයද වැඩිවේ. මෙවැනි ව්‍යායාමයන්හී කාලයක් සිත්තේ නිරතවීමේදී ඇතිවන ඉහත වෙනස්කම් හේතුකොට ගෙන හෘදය එක්වරක් සංකෝචනයවීමේදී මාංශ පේශින් වෙත මුදාහරින රුධිර පරිමාව වැඩිවේ. මේ නිසා මෙවැනි පුද්ගලයෙකුගේ මිනිත්තුවක් තුළදී වැඩි රුධිර ප්‍රමාණයක් ක්‍රියාකරන මාංශ පේශින් සඳහා ලබාදිය හැකි නිසා හෘදය ස්පන්දනය වන වාර ගණන අඩු අගයක් ගනී. මේ නිසා මෙවැනි පුද්ගලයන්ට වෙහෙස දැනීම අඩුය.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][B]මෙවැනි ව්‍යායාමයන්හී කාලයක් නිරත වූ පුද්ගලයෙකුගේ මිනිත්තුවක් තුලදී හදවතින් පොම්ප කරන රුධිර ප්‍රමාණය වැඩිය. මෙම ප්‍රමාණය ගණනය කරනු ලබන්නේ එම පුද්ගලයාගේ මිනිත්තුවකදී හදවත ගැහෙන වාර ගණන සහ එක් වාරයකදී පිටකරන රුධිර ප්‍රමාණය ගුණ කිරීමෙනි. එය මිනිත්තුවක් තුලදී රුධිරය මිලිලීටර් කොපමණ ප්‍රමාණයක්ද යනුවෙන් ගණනය කරගත හැකිය. එය පහත සමීකරණ්ය මඟින් ගණනය කරගත හැකිය.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=Navy][B][IMG]http://img6.uploadhouse.com/fileuploads/16439/16439999e53efa76b623cfb3e27df24fb568461c.jpg[/IMG] [/B][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][B]Q = මිනිත්තුවකදී හදවතින් පොම්පකරන රුධිර ප්‍රමාණය - Cardiac Out Put[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][B]HR = මිනිත්තුවකදී හදවයත ගැහෙන වාර ගණන - Heart Rate[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][B]SV = එක් ගැහෙන වාරයකදී පිටකරන රුධිර ප්‍රමාණය - Stroke Volume[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][B]මෙය උදාහරණයක් මගින් පැහැදිලි කරනවා නම් යම් පුද්ගලයෙකුගේ සාමාණ්‍ය අවස්ථාවකදී හදවත ගැහෙන වාර ගණන 65ක් සහ එක් ගැහෙන වාරයකදී හදවතින් රුධිර මිලිලීටර් 75ක් පොම්ප කරයිනම් ඔහුගේ මිනිත්තුවක් තුළදී හදවතින් පිටකරන රුධිර ප්‍රමාණය සොයන්න.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][B]Q = HR x SV[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][B]Q = 65 x 75[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][B]Q = 4587 Ml/Min[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][B]මෙම පුද්ගලයාගේ මිනිත්තුවක් තුලදී හදවතින් පිටකරන රුධිර ප්‍රමාණය රුධිර මිලිලීටර 4875කි.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom