Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රීඩකයෙකුට ස්වායු ව්‍යායාම මාලාවක් නිර්දේශ කිරීම - How To Choose An Aerobic Exercises Programmer

ඕනෑම ක්‍රීඩකයෙකුට ස්වායු ව්‍යායාමයක් නිර්දේශ කිරීමේදී ප්‍රධාන වශයෙන් සලකා බැලිය යුත්තේ එම පුද්ගලයාගේ අවශ්‍යතාවයයි. එනම් එම පුද්ගලයා තම ශරීරයේ අනවශ්‍ය මේද දහනය සඳහා ව්‍යායාම කරන්නේද නැතහොත් හෘදය, පෙනහළු සහ රුධිර නාලවල දරාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම සදහා ව්‍යායාම කරන්නේද නැතහොත් දියවැඩියාව, කොලෙස්ට්‍රෝල් හෝ හෘදයාබාධයක් වැනි රෝගාබාධවලින් වැලකීම සඳහා ව්‍යායාම කරන්නේද, යන කරුණු පිළිබඳව සොයා බැලිය යුතුය. එම අවශ්‍යතාවය සලකා බැලීමෙන් අනතුරුව පහත කරුණු අනුව ව්‍යායාම මාලාවක් සකසා ගත හැක.

ව්‍යායාමයේ තීව්‍රතාවය තීරණය කිරීම - Intensity

ස්වායු ව්‍යායාමයකදී ක්‍රීඩකයෙකු හට අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීම සදහා නියමිත තීව්රතාවයට ව්‍යායාම කල යුතුය. එනම්, මේද දහනය සඳහා ව්‍යායාම කරන්නෙකු තම උපරිම හෘද ස්පන්දන වාර ගණනින් 60%ත් 65%ත් අතර ව්‍යායාම කලයුතු අතර හෘදය, පෙනහළු සහ රුධිර නාලවල දරාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීම සඳහා ව්‍යායාම කරන අයෙකු 75%ත් 85%ත් අතර ව්‍යායාම කල යුතුය. එලෙසම දියවැඩියාව. හෘදයාබාධ හෝ කොලෙස්ට්‍රෝල් වැනි රෝගාබාධයක් ඇති අයෙකු නම් වඩා සුදුසු වනුයේ 50%ත් 65%ත් අතර තීව්‍රතාවයකින් ව්‍යායාම කිරීම බවද මතක තබාගත යුතුය. හෘද ස්පන්දනය මැනීමේ උපකරණයක් නොමැති අවස්ථාවක නම් මෙම තීව්‍රතාවය තීරණය කල යුත්තේ ව්‍යායාම කිරීමේදී කතා තරමින් ව්‍යායාමයේ යෙදීමට ඇති හැකියාව (Talk Test) මතය. ව්‍යායාමයක් කරමින් කතා කිරීමේදී හති දමන්නේ නම්. මෙම තත්වය හයිපර් වෙන්ටිලේෂන් (Hyperventilation) නමින් හඳුන්වයි. එවැනි තත්වයකදී ව්‍යායාම කරන තීව්‍රතාවය වැඩි බවද, හති දැමීමකින් තොරව, ව්‍යායාම කරන අතරතුර කථා කිරීමට හැකි නම් අඩු තීව්‍රතාවයකින් ව්‍යායාම කරන බවද තීරණ කල හැකිය.

සුදුසු ව්‍යායාම වර්ගය තෝරා ගැනීම - Exercise Selection

තම අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීම උදෙසා ව්‍යායාම කරන්නෙකු හට කුමන අවශ්‍යතාවයක් උදෙසා ව්‍යායාම කළද ව්‍යායාමයන් තොරාගැනීමේදී ප්‍රධාන කරුනු දෙකක් කෙරෙහි අවධානය යොමුකල යුතුවේ එනම්,

· විශාල මාංශ පේශීන් සහභාගීවන ව්‍යායාම.

· රිද්මයානුකූලව අඛණ්ඩව චලනය වන ව්‍යායාම.

විශාල මාංශ පේශින් සහභාගිවන වයායාම යනු යම් ව්‍යායාමයකදී ශරීරයේ විශාල මාංශ පේශීන් ක්‍රියාතමක වන ව්‍යායාමයයි. උදාහරණයක් ලෙස කළවා මාංශ පේශීන්, පපු ප්‍රදේශයේ මාංශ පේශීන්, පිට ප්‍රදේශයේ මාංශ පේශීන් සහ බාහුවල මාංශ පේශීන් සහභාගීවන ව්‍යායාම තෝරාගැනීම වඩා ප්‍රතිඵලදායකය. එලෙසම රිද්මයානුකූලව අඛණ්ඩව චලනය වන ව්‍යායාම වීම මඟින් එම ව්‍යායාමයන් වඩා ප්‍රතිඵලදායක කරගත හැක.

උදා :-

1. හැල්මේ දිවීම

2. බයිසිකල් පැදීම

3. පිහිනීම

4. රිද්මයානුකූල ස්වායු ව්‍යායාම

5. ඔරු පැදීම

ව්‍යායාම කරන කාලය - Duration

ආධුනික ක්‍රීඩකයෙකු නම් අඩු තරමින් මිනිත්තු 20ක කාලයක්වත් අඩු තීව්‍රතාවයකින් පටන්ගෙන ක්‍රමයෙන් තීව්‍රතාවය වැඩිකරමින් ව්‍යායාම වැඩසටහන දීර්ඝ කරගත හැක.

ව්‍යායාම කලයුතු වාරගණන - Exercise Frequency

ඕනෑම ක්‍රීඩකයෙකු හට සතියකට දින තුනක්වත්, තමන්ට නියමිත තීව්‍රතාවයකින්, තමන්ට නියමිත ව්‍යායාම වර්ගය, තමන්ට නියමිත කාල සීමාව සතියකට දින තුනක්වත් වශයෙන් ව්‍යායාම කල යුතුය. මෙම දින තුන දවසක් හැර දවසක් වන්නේ නම් වඩාත් සුදුසුය. කල්ගතවනවත්ම මෙම දින ගණන සතියකට දින 4ක් හෝ 5ක් දක්වා වුවද වැඩිකර ගත හැක.

[QUOTE="crazybuddy, post: 13160431, member: 326070"] [CENTER][SIZE=5][COLOR=DarkRed][U][B]ක්‍රීඩකයෙකුට ස්වායු ව්‍යායාම මාලාවක් නිර්දේශ කිරීම - How To Choose An Aerobic Exercises Programmer[/B][/U][/COLOR][/SIZE][/CENTER] [COLOR=Navy][B][SIZE=4]ඕනෑම ක්‍රීඩකයෙකුට ස්වායු ව්‍යායාමයක් නිර්දේශ කිරීමේදී ප්‍රධාන වශයෙන් සලකා බැලිය යුත්තේ එම පුද්ගලයාගේ අවශ්‍යතාවයයි. එනම් එම පුද්ගලයා තම ශරීරයේ අනවශ්‍ය මේද දහනය සඳහා ව්‍යායාම කරන්නේද නැතහොත් හෘදය, පෙනහළු සහ රුධිර නාලවල දරාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම සදහා ව්‍යායාම කරන්නේද නැතහොත් දියවැඩියාව, කොලෙස්ට්‍රෝල් හෝ හෘදයාබාධයක් වැනි රෝගාබාධවලින් වැලකීම සඳහා ව්‍යායාම කරන්නේද, යන කරුණු පිළිබඳව සොයා බැලිය යුතුය. එම අවශ්‍යතාවය සලකා බැලීමෙන් අනතුරුව පහත කරුණු අනුව ව්‍යායාම මාලාවක් සකසා ගත හැක.[/SIZE][/B][/COLOR] [CENTER][SIZE=5][U][COLOR=DarkRed][B]ව්‍යායාමයේ තීව්‍රතාවය තීරණය කිරීම - Intensity[/B][/COLOR][/U][/SIZE][/CENTER] [COLOR=Navy][B][SIZE=4]ස්වායු ව්‍යායාමයකදී ක්‍රීඩකයෙකු හට අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීම සදහා නියමිත තීව්රතාවයට ව්‍යායාම කල යුතුය. එනම්, මේද දහනය සඳහා ව්‍යායාම කරන්නෙකු තම උපරිම හෘද ස්පන්දන වාර ගණනින් 60%ත් 65%ත් අතර ව්‍යායාම කලයුතු අතර හෘදය, පෙනහළු සහ රුධිර නාලවල දරාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීම සඳහා ව්‍යායාම කරන අයෙකු 75%ත් 85%ත් අතර ව්‍යායාම කල යුතුය. එලෙසම දියවැඩියාව. හෘදයාබාධ හෝ කොලෙස්ට්‍රෝල් වැනි රෝගාබාධයක් ඇති අයෙකු නම් වඩා සුදුසු වනුයේ 50%ත් 65%ත් අතර තීව්‍රතාවයකින් ව්‍යායාම කිරීම බවද මතක තබාගත යුතුය. හෘද ස්පන්දනය මැනීමේ උපකරණයක් නොමැති අවස්ථාවක නම් මෙම තීව්‍රතාවය තීරණය කල යුත්තේ ව්‍යායාම කිරීමේදී කතා තරමින් ව්‍යායාමයේ යෙදීමට ඇති හැකියාව (Talk Test) මතය. ව්‍යායාමයක් කරමින් කතා කිරීමේදී හති දමන්නේ නම්. මෙම තත්වය හයිපර් වෙන්ටිලේෂන් (Hyperventilation) නමින් හඳුන්වයි. එවැනි තත්වයකදී ව්‍යායාම කරන තීව්‍රතාවය වැඩි බවද, හති දැමීමකින් තොරව, ව්‍යායාම කරන අතරතුර කථා කිරීමට හැකි නම් අඩු තීව්‍රතාවයකින් ව්‍යායාම කරන බවද තීරණ කල හැකිය.[/SIZE][/B][/COLOR] [CENTER][SIZE=5][COLOR=DarkRed][U][B]සුදුසු ව්‍යායාම වර්ගය තෝරා ගැනීම - Exercise Selection [/B][/U][/COLOR][/SIZE][/CENTER] [COLOR=Navy][B][SIZE=4]තම අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීම උදෙසා ව්‍යායාම කරන්නෙකු හට කුමන අවශ්‍යතාවයක් උදෙසා ව්‍යායාම කළද ව්‍යායාමයන් තොරාගැනීමේදී ප්‍රධාන කරුනු දෙකක් කෙරෙහි අවධානය යොමුකල යුතුවේ එනම්,[/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4] · [/SIZE][/B][/COLOR][COLOR=Navy][B][SIZE=4]විශාල මාංශ පේශීන් සහභාගීවන ව්‍යායාම.[/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4]· රිද්මයානුකූලව අඛණ්ඩව චලනය වන ව්‍යායාම.[/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4] විශාල මාංශ පේශින් සහභාගිවන වයායාම යනු යම් ව්‍යායාමයකදී ශරීරයේ විශාල මාංශ පේශීන් ක්‍රියාතමක වන ව්‍යායාමයයි. උදාහරණයක් ලෙස කළවා මාංශ පේශීන්, පපු ප්‍රදේශයේ මාංශ පේශීන්, පිට ප්‍රදේශයේ මාංශ පේශීන් සහ බාහුවල මාංශ පේශීන් සහභාගීවන ව්‍යායාම තෝරාගැනීම වඩා ප්‍රතිඵලදායකය. එලෙසම රිද්මයානුකූලව අඛණ්ඩව චලනය වන ව්‍යායාම වීම මඟින් එම ව්‍යායාමයන් වඩා ප්‍රතිඵලදායක කරගත හැක.[/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4]උදා :-[/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4]1. හැල්මේ දිවීම[/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4]2. බයිසිකල් පැදීම[/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4]3. පිහිනීම[/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4]4. රිද්මයානුකූල ස්වායු ව්‍යායාම[/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4]5. ඔරු පැදීම[/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4][/SIZE][/B][/COLOR] [CENTER][U][SIZE=5][COLOR=DarkRed][B]ව්‍යායාම කරන කාලය - Duration[/B][/COLOR][/SIZE][/U][/CENTER] [COLOR=Navy][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4]ආධුනික ක්‍රීඩකයෙකු නම් අඩු තරමින් මිනිත්තු 20ක කාලයක්වත් අඩු තීව්‍රතාවයකින් පටන්ගෙන ක්‍රමයෙන් තීව්‍රතාවය වැඩිකරමින් ව්‍යායාම වැඩසටහන දීර්ඝ කරගත හැක.[/SIZE][/B][/COLOR] [CENTER][SIZE=5][COLOR=DarkRed][U][B]ව්‍යායාම කලයුතු වාරගණන - Exercise Frequency[/B][/U][/COLOR][/SIZE][/CENTER] [COLOR=Navy][B][SIZE=4]ඕනෑම ක්‍රීඩකයෙකු හට සතියකට දින තුනක්වත්, තමන්ට නියමිත තීව්‍රතාවයකින්, තමන්ට නියමිත ව්‍යායාම වර්ගය, තමන්ට නියමිත කාල සීමාව සතියකට දින තුනක්වත් වශයෙන් ව්‍යායාම කල යුතුය. මෙම දින තුන දවසක් හැර දවසක් වන්නේ නම් වඩාත් සුදුසුය. කල්ගතවනවත්ම මෙම දින ගණන සතියකට දින 4ක් හෝ 5ක් දක්වා වුවද වැඩිකර ගත හැක.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom