Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය සමයේ එක්දින පිටියේ දැක්වූ දුර්වල කී‍්‍රඩා විලාශය හේතුවෙන් එළඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන කී‍්‍රඩකයින් දෙදෙනෙකු ඉවත් කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරනවා. අදාළ කී‍්‍රඩකයින් දෙදෙනා දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් ඔවුන්ට එක්දින කණ්ඩායමේ ස්ථානයක් ලබාදීම පිළිබඳවද පසුගිය දිනවල බොහෝ දෙනාගේ කතා බහට ලක්වුනා.

මෙලෙස ඉවත් කිරීමට තීරණය කර ඇති ක්‍රීඩකයින් දෙදෙනා වෙනුවට නවක කී‍්‍රඩකයින් දෙදෙනෙකු වන අවිශ්ක ප්‍රනාන්දු සහ කමිදු මෙන්ඩිස් කැඳවීමට අපේක්ෂා කරන බව සඳහන් වනවා. ඒ ඔවුන් දෙදෙනා මේ වනවිට පැවැත්වෙන අයර්ලන්ත තරගාවලියේදී දක්වන දක්ෂතා හේතුවෙන්.

අවිශ්ක ප්‍රනාන්දු මෙම තරගාවලියේ මෙතෙක් පැවති තරග හතරේදී ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් රැස් කිරීමටයි සමත් වූ අතර අයර්ලන්ත ඒ කණ්ඩායම සමග ඉකුත් සෙනසුරාදා පැවති තරගයේදීද ඔහු ලකුණු 139 ක් රැස් කළා. කමිදු මෙන්ඩිස්ද මෙම තරගාවලියේදී තුන් ඉරියව්වෙන්ම දැක්වූ දක්ෂතා කැපී පෙනුනා.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දකුණු අපි‍්‍රකානු සංචාරය එළඹෙන පෙබරවාරි 13 වැනිදා ආරම්භ වනවා.

කවුරුන් විය හැකි ද ?

[QUOTE="sudumalli2009, post: 24160450, member: 294444"] [SIZE="4"][COLOR="DarkOrchid"]පසුගිය සමයේ එක්දින පිටියේ දැක්වූ දුර්වල කී‍්‍රඩා විලාශය හේතුවෙන් එළඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන කී‍්‍රඩකයින් දෙදෙනෙකු ඉවත් කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරනවා. අදාළ කී‍්‍රඩකයින් දෙදෙනා දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් ඔවුන්ට එක්දින කණ්ඩායමේ ස්ථානයක් ලබාදීම පිළිබඳවද පසුගිය දිනවල බොහෝ දෙනාගේ කතා බහට ලක්වුනා. මෙලෙස ඉවත් කිරීමට තීරණය කර ඇති ක්‍රීඩකයින් දෙදෙනා වෙනුවට නවක කී‍්‍රඩකයින් දෙදෙනෙකු වන අවිශ්ක ප්‍රනාන්දු සහ කමිදු මෙන්ඩිස් කැඳවීමට අපේක්ෂා කරන බව සඳහන් වනවා. ඒ ඔවුන් දෙදෙනා මේ වනවිට පැවැත්වෙන අයර්ලන්ත තරගාවලියේදී දක්වන දක්ෂතා හේතුවෙන්. අවිශ්ක ප්‍රනාන්දු මෙම තරගාවලියේ මෙතෙක් පැවති තරග හතරේදී ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් රැස් කිරීමටයි සමත් වූ අතර අයර්ලන්ත ඒ කණ්ඩායම සමග ඉකුත් සෙනසුරාදා පැවති තරගයේදීද ඔහු ලකුණු 139 ක් රැස් කළා. කමිදු මෙන්ඩිස්ද මෙම තරගාවලියේදී තුන් ඉරියව්වෙන්ම දැක්වූ දක්ෂතා කැපී පෙනුනා. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දකුණු අපි‍්‍රකානු සංචාරය එළඹෙන පෙබරවාරි 13 වැනිදා ආරම්භ වනවා. [COLOR="Red"]කවුරුන් විය හැකි ද ?:nerd::nerd:[/COLOR][/COLOR][/SIZE][COLOR="DarkOrchid"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom