Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිතීඥයන් වෙනුවෙන් මිලියන ගණන් ගෙවා හතුරු

නිතීඥයන් වෙනුවෙන් මිලියන ගණන් ගෙවා හතුරු සටන ජය ගනියි - ලෝක කුසලානය තෙක් පුහුණුකාරීත්වය ලබා ගනියි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ලෝක කුසලානය තෙක් සිය ධුරයේ රඳවා ගැනීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බවට ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.

දිගින් දිගටම ලබනා පරාජයන් වැලකින් අනතුරුව, එම පරාජයන්ට එක් හේතුවක් වූ චන්දික හතුරුසිංහ ඉවත් කිරීමට බලධාරීන් තීරණය කළේය. කෙසේ වෙතත් එම තීරණයට එකග නොවූ හතුරුසිංහ මාසිකව රුපියල් කෝටියකට ආසන්න වැටුපක් ලබනා සිය තනතුරෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළේය.

ඉන්පසුව හතුරුසිංහ බලධාරීන්ගේ තීරණයට එරෙහිව ප්‍රබලම නිතීඥ සහයද ලබා ගත්තේය. මේ අනුව හතුරුසිංහ ඉවත් කිරීමේ තීරණය වෙනස් කර ගැනීමට බලධාරීන්ට සිදුව තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ ජාත්‍යන්තර තරග 30 කින් ජය ගෙන ඇත්තේ තරග හතක් පමණි. චන්දික හතුරුසිංහ රුපියල් ලක්ෂ හැත්තෑ පහකට අධික මුදලක් වැටුප් ලබමින්ද, තවත් අමතර දීමනා රැසක් ලබමින් පුහුණුකරු සේවයේ කටයුතු කළද කණ්ඩායම තුල ආගම්වාදී පදනමකින් කටයුතු කරනවා යැයි චෝදනා එල්ල විය.

නවසීලන්තය සමග පැවැති එක්දින තරගාවලියට ශ්‍රී ලංකාව සතු හොදම වේග පන්දු යවන්නෙක් වන සුරංග ලක්මාල් කපා දැමීමද, උපුල් තරංග කණ්ඩායමෙන් ඉවත් කීරිම පිළිබඳව හතුරුසිංහට මෙලෙසින් ආගම්වාදි පදනමකින් ක්‍රීඩකයන් ඉවත් කරනවායැයි චෝදනා එල්ල විය.

මේ අනුව එලබෙන ලෝක කුසලානය තෙක් චන්දික හතුරුසිංහට මාසිකව රුපියල් ලක්ෂ 75ක් සහ ලබා දෙන සෑම වාර්තාවකටම ලක්ෂ 60ක මුදලක් ගෙවීමට ක්‍රිකට් ආයතනයට සීදුව තිබේ.

http://www.nethgossip.lk/article/33185

[QUOTE="-333-, post: 24187364, member: 512541"] [b]නිතීඥයන් වෙනුවෙන් මිලියන ගණන් ගෙවා හතුරු[/b] [SIZE=5][B][COLOR=Red]නිතීඥයන් වෙනුවෙන් මිලියන ගණන් ගෙවා හතුරු සටන ජය ගනියි - ලෝක කුසලානය තෙක් පුහුණුකාරීත්වය ලබා ගනියි![/COLOR][/B][/SIZE] [SIZE=4]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ලෝක කුසලානය තෙක් සිය ධුරයේ රඳවා ගැනීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බවට ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.[/SIZE] [SIZE=4]දිගින් දිගටම ලබනා පරාජයන් වැලකින් අනතුරුව, එම පරාජයන්ට එක් හේතුවක් වූ චන්දික හතුරුසිංහ ඉවත් කිරීමට බලධාරීන් තීරණය කළේය. කෙසේ වෙතත් එම තීරණයට එකග නොවූ හතුරුසිංහ මාසිකව රුපියල් කෝටියකට ආසන්න වැටුපක් ලබනා සිය තනතුරෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළේය.[/SIZE] [SIZE=4]ඉන්පසුව හතුරුසිංහ බලධාරීන්ගේ තීරණයට එරෙහිව ප්‍රබලම නිතීඥ සහයද ලබා ගත්තේය. මේ අනුව හතුරුසිංහ ඉවත් කිරීමේ තීරණය වෙනස් කර ගැනීමට බලධාරීන්ට සිදුව තිබෙන බව වාර්තා වේ.[/SIZE] [SIZE=4]ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ ජාත්‍යන්තර තරග 30 කින් ජය ගෙන ඇත්තේ තරග හතක් පමණි. චන්දික හතුරුසිංහ රුපියල් ලක්ෂ හැත්තෑ පහකට අධික මුදලක් වැටුප් ලබමින්ද, තවත් අමතර දීමනා රැසක් ලබමින් පුහුණුකරු සේවයේ කටයුතු කළද කණ්ඩායම තුල ආගම්වාදී පදනමකින් කටයුතු කරනවා යැයි චෝදනා එල්ල විය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]නවසීලන්තය සමග පැවැති එක්දින තරගාවලියට ශ්‍රී ලංකාව සතු හොදම වේග පන්දු යවන්නෙක් වන සුරංග ලක්මාල් කපා දැමීමද, උපුල් තරංග කණ්ඩායමෙන් ඉවත් කීරිම පිළිබඳව හතුරුසිංහට මෙලෙසින් ආගම්වාදි පදනමකින් ක්‍රීඩකයන් ඉවත් කරනවායැයි චෝදනා එල්ල විය.[/SIZE] [SIZE=4]මේ අනුව එලබෙන ලෝක කුසලානය තෙක් චන්දික හතුරුසිංහට මාසිකව රුපියල් ලක්ෂ 75ක් සහ ලබා දෙන සෑම වාර්තාවකටම ලක්ෂ 60ක මුදලක් ගෙවීමට ක්‍රිකට් ආයතනයට සීදුව තිබේ.[/SIZE] [SIZE=4][URL]http://www.nethgossip.lk/article/33185[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom