Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|||෴🇱🇰 Sri Lanka tour of Zimbabwe 2020 🇿🇼෴||| [2 Tests]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ හැමදේම වෙන්නේ බන් අල්ලසටෙන්

මට වෙච්ච දෙයක් මන් කියන්නද උබලට මන් ස්කොලේ යන කාලේ ක්‍රිකට් ගැහුවා 13න් පහල ඉඳන් 19න් වෙනකන්ම ගැහුවා ඩිවිෂන් 3එකෙන් පටන් ගෙන 2වෙනකන්ම ගැහුවා. දැනටත් මන් සෙල්ලන් කරනවා , හැබැයි සොෆ්ට් බෝලුයි .ටේප් බෝලුයි. මන් ස්කුල් සෙල්ලන් කරද්දී මන් සාමාන්යෙන් අපේ ස්කොලේ අනික් එවුන්ට වඩා ස්පීඩ් බොල් කලා නෙට් එකේ ප්‍රක්ටිස් කරද්දී මට බෝල් කරන්න දෙන්නේ නෑ සමහර දවසට කාලකන්නි .. උන්ගේ අතපය කැඩෙනවා කියල . අපේ ටීම් එකේ කැප්ටන් හිටියේ එකට මෙලොදෙයක් බෑ .. මචන් හැබැයි උට සල්ලි තියනවා ඉතින් ඌට ලොකු කඩයක් තියනවා ... වයිස් කැප්ටන් හිටපු එකත් උගේ ජාතියේ උටත් සල්ලි තියනවා උගේ තාත්ත බිස්නේස් කාරයෙක් .. ඔයවගේ දෙතුන් දෙනෙක්ම හිටිය .. ටිම් එක තෝරන්නේ සර්ට අමතරව උන් දෙන්න තාම.මට සල්ලිය බාගය තිබුනේ නෑ මචන්ලා අපේ තාත්ත කලේ ඩ්‍රයිවින් ජොබ් එකක් මට බැට් එකක්වත් තිබුනෙනෑ බෝල් ගාර්ඩ් එක විතරයි බන් .. මට ප්‍රක්ටිස් දන්නා සපත්තු දෙකක් දුන්නෙත් මගේ අඳුනන අයිය කෙනෙක් ...... හැමදාම අරුණගේ අම්මල තාත්තලා ස්කුල් එකේ සර් එක්ක හෙන කදේ.. උඹලට කියන්න නෙට් එකේ ප්‍රක්ටිස් කරද්දී සමහර දවසට එකෙක්ට 30මින් බැට් කරන්න දෙනවා මන් වගේම දෙතුන් දෙනෙක් හිටිය අපි අරුන්ට කාගෙන බෝල් කරනවා අවු කට්ටේ .අපේ චාන්ස් එක අවහම අපිට අනික් එඋන් එකෙක් වත් බෝල් කරන්නේන ඉතින් අපි ගෙදර එනවා . සර්ට කියන්නේ නෑ අරුන් එතකොට අපි එක්ක ගේම ඉල්ලනවයි සර් කාරයට කිව්වට වැඩකුත් නෑ... උඹලට කියන්න හෙන අසාවෙන් ඉන්නවා මැච් එකක් දවසට මට සෙල්ලම් කරන්න ලැබෙයි ලැබෙයි කියල එත් මැච් 10ක් ගැහුවොත් එකයි හම්බ වෙන්නේ ... යන හැම මැච් එකේම කරන්න තියන එකම දේ උන්ට වතුර අදින එකයි ගල්රෝල තල්ලු කරන එකයි තමා. හැමදාම අඬනවා ගෙදර ගිහින්. අම්මල කියනව් ඕක ඇත ඇරලා දාල ගෙදට්ට වෙලා හිටපන් කියල .. එත් ආසාව නිසා යනවා ....ඉස්සර අපි ඔය මැච් වලට යද්දී හොරෙන් වෙන ස්කුල් වල,ක්ලබ් වල පොරවල් ඇවිත් බලන් ඉන්නවා උන්ට කවුරුහරි එකෙක් සෙට් උනොත් උන් ටග්ගල උන්ට ඇදල ගන්නවා .. මන් ඉතින් බන්කුවෙනේ එකෙක්වත් කතාකරනවා කියල එකෙක් යැ එක පාරක් කොළඹ ස්කුල් එකකින් මට කතාකළ බෝල් කරද්දී දැකල හැබැයි o/l art කරන්න මන් එතකොට කරකර හිටියේ කොමර්ස්.කොමර්ස් පන්ති ඔක්කොම පිරිලා කියල.. මන් බෑ කිව්වා මගුල ගොන් බුරු කමට ගියේ නෑ කරුමේ කියන්නේ එකට තමා සල්ලි බලෙන් තමා හැමදේම වෙන්නේ ..උඹල හිතපන් ඔය වගේ කොල්ලෝ කියක් ඔහොම ඉන්නවා ඇද්ද කියල ........මේවා උනේ 2003 ඉඳන් 2007 වගේ කාලෙට වෙනකන් මතක හැටියට..

[QUOTE="thanush000, post: 25122590, member: 568473"] [B][SIZE="5"][FONT="Comic Sans MS"][COLOR="SlateGray"]ලංකාවේ හැමදේම වෙන්නේ බන් අල්ලසටෙන් මට වෙච්ච දෙයක් මන් කියන්නද උබලට මන් ස්කොලේ යන කාලේ ක්‍රිකට් ගැහුවා 13න් පහල ඉඳන් 19න් වෙනකන්ම ගැහුවා ඩිවිෂන් 3එකෙන් පටන් ගෙන 2වෙනකන්ම ගැහුවා. දැනටත් මන් සෙල්ලන් කරනවා , හැබැයි සොෆ්ට් බෝලුයි .ටේප් බෝලුයි. මන් ස්කුල් සෙල්ලන් කරද්දී මන් සාමාන්යෙන් අපේ ස්කොලේ අනික් එවුන්ට වඩා ස්පීඩ් බොල් කලා නෙට් එකේ ප්‍රක්ටිස් කරද්දී මට බෝල් කරන්න දෙන්නේ නෑ සමහර දවසට කාලකන්නි .. උන්ගේ අතපය කැඩෙනවා කියල . අපේ ටීම් එකේ කැප්ටන් හිටියේ එකට මෙලොදෙයක් බෑ .. මචන් හැබැයි උට සල්ලි තියනවා ඉතින් ඌට ලොකු කඩයක් තියනවා ... වයිස් කැප්ටන් හිටපු එකත් උගේ ජාතියේ උටත් සල්ලි තියනවා උගේ තාත්ත බිස්නේස් කාරයෙක් .. ඔයවගේ දෙතුන් දෙනෙක්ම හිටිය .. ටිම් එක තෝරන්නේ සර්ට අමතරව උන් දෙන්න තාම.මට සල්ලිය බාගය තිබුනේ නෑ මචන්ලා අපේ තාත්ත කලේ ඩ්‍රයිවින් ජොබ් එකක් මට බැට් එකක්වත් තිබුනෙනෑ බෝල් ගාර්ඩ් එක විතරයි බන් .. මට ප්‍රක්ටිස් දන්නා සපත්තු දෙකක් දුන්නෙත් මගේ අඳුනන අයිය කෙනෙක් ...... හැමදාම අරුණගේ අම්මල තාත්තලා ස්කුල් එකේ සර් එක්ක හෙන කදේ.. උඹලට කියන්න නෙට් එකේ ප්‍රක්ටිස් කරද්දී සමහර දවසට එකෙක්ට 30මින් බැට් කරන්න දෙනවා මන් වගේම දෙතුන් දෙනෙක් හිටිය අපි අරුන්ට කාගෙන බෝල් කරනවා අවු කට්ටේ .අපේ චාන්ස් එක අවහම අපිට අනික් එඋන් එකෙක් වත් බෝල් කරන්නේන ඉතින් අපි ගෙදර එනවා . සර්ට කියන්නේ නෑ අරුන් එතකොට අපි එක්ක ගේම ඉල්ලනවයි සර් කාරයට කිව්වට වැඩකුත් නෑ... උඹලට කියන්න හෙන අසාවෙන් ඉන්නවා මැච් එකක් දවසට මට සෙල්ලම් කරන්න ලැබෙයි ලැබෙයි කියල එත් මැච් 10ක් ගැහුවොත් එකයි හම්බ වෙන්නේ ... යන හැම මැච් එකේම කරන්න තියන එකම දේ උන්ට වතුර අදින එකයි ගල්රෝල තල්ලු කරන එකයි තමා. හැමදාම අඬනවා ගෙදර ගිහින්. අම්මල කියනව් ඕක ඇත ඇරලා දාල ගෙදට්ට වෙලා හිටපන් කියල .. එත් ආසාව නිසා යනවා ....ඉස්සර අපි ඔය මැච් වලට යද්දී හොරෙන් වෙන ස්කුල් වල,ක්ලබ් වල පොරවල් ඇවිත් බලන් ඉන්නවා උන්ට කවුරුහරි එකෙක් සෙට් උනොත් උන් ටග්ගල උන්ට ඇදල ගන්නවා .. මන් ඉතින් බන්කුවෙනේ එකෙක්වත් කතාකරනවා කියල එකෙක් යැ එක පාරක් කොළඹ ස්කුල් එකකින් මට කතාකළ බෝල් කරද්දී දැකල හැබැයි o/l art කරන්න මන් එතකොට කරකර හිටියේ කොමර්ස්.කොමර්ස් පන්ති ඔක්කොම පිරිලා කියල.. මන් බෑ කිව්වා මගුල ගොන් බුරු කමට ගියේ නෑ කරුමේ කියන්නේ එකට තමා:(:( සල්ලි බලෙන් තමා හැමදේම වෙන්නේ ..උඹල හිතපන් ඔය වගේ කොල්ලෝ කියක් ඔහොම ඉන්නවා ඇද්ද කියල ........මේවා උනේ 2003 ඉඳන් 2007 වගේ කාලෙට වෙනකන් මතක හැටියට..[/COLOR][/FONT][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom