Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|||෴🇱🇰 Sri Lanka tour of Zimbabwe 2020 🇿🇼෴||| [2 Tests]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක කුසලානය අතරතුර ශ්රී ලංකා යොවුන් ක්රීඩකයන් හෝටලයේ බීමත්ව - අනුග්රහය කළමණාකරුගෙන්

2020-02-10FacebookTwitter

2363

Views

ශ්රී ලංකා පළමු පෙල ක්රිකට් ක්රීඩාව මෙන්ම පාසල් ක්රිකට් ආකෘතියද අතිශය දුර්වලය. මේ පිළිබඳව ක්රිකට් ප්රවීණයන් කලක පටන් අදහස් දැක්වූවද ක්රිකට් පරිපාලකයන් සිය බලය උදෙසා මෙරට පළමු පෙල ක්රිකට් ක්රීඩාව හෝ පාසල් ක්රිකට් ක්රීඩාවේ ආකෘතිය වෙනස් කරන්නේ නැත.

එහි ප්රතිඵල ලෙස ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව සීග්රයෙන් බිඳ වැටෙමින් ටෙස්ට් වරම් දිනූ රටවල් අතරින් ලොව දුර්වලම ක්රිකට් කණ්ඩායම බවට පත්ව තිබේ.

එයට හොද නිදසුනක් සපයමින් මෙවර අවසන් වූ යොවුන් ලෝක කුසලානයේ මුල්ම වටයෙන් ඉවත් වූ ශ්රී ලංකාව තරගාවලියේ දසවැනි කණ්ඩායම බවට පත්විය. ඇෆ්ගණිස්ථාන කණ්ඩායම පවා හොදම කණ්ඩායම් අට අතරට තේරී පත්වීම විශේෂත්වයකි.

තවද මෙරට ක්රිකට් ක්රීඩකයන්ගෙ විනය අතිශය පිරිහී තිබෙන බව කලක පටන් පෙනෙන්නට තිබෙනා කරුණකි. ක්රීඩකයන් එම සැහැල්ලු, මුදල් මූලීක තත්ත්වයකට පත් කරන්නේද මුදල් පසුපස හඹා යන පරිපාලකයන් විසිනි.

ක්රීඩකයන් මුදලට, මත්පැන් වලට හා කාන්තාවන්ට ඇබ්බැහි කර ඉන්පසුව ක්රීඩකයන් සිය අරමුණු වෙනුවෙන් යොදා ගැනීම මෙරට ක්රිකට් පරිපාලනයේ ඇතැමෙක් කලක පටන් සිදු කරන්නකි.

මෙරට ක්රිකට් පිරිහීමට මේ සියලූම කාරනා බලපා තිබේ.

මේ අතර වාර්තා වන්නේ පසුගිය දිනවල දකුණු අප්රිකාවේ යොවුන් ලෝක කුසලානය ක්රීඩා කළ ශ්රී ලංකා යොවුන් කණ්ඩායමේ ක්රීඩකයන් කිහිපදෙනෙක් තමන් රැදී සිටි හෝටලයේ සිටම මත්පැන් පානය කර ඇති බවයි.

කණ්ඩායමේ කළමණාකරු ෆර්වීස් මහරූෆ් දැනුවත්ව මෙම ක්රියාව සිදුව තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

යොවුන් කණ්ඩායම යනු ඕනෑම රටක ක්රිකට් අනාගතයයි. යම් කිසි රටක ක්රිකට් පරිපාලකයන්ම එක්වී සිය රටේ යොවුන් කණ්ඩායමේ ක්රීඩකයන්ගේ විනය පිරිහවීමට කටයුතු කරනවා නම් ඒ පාලකයන් විනාශ කරන්නේ එම රටේ ක්රිකට් අනාගතයයි.

ඒ බව ක්රිකට් පාලකයන් මෙන්ම රටේ පාලකයන්ද අවබෝද කරගත යුතුය.

http://nethgossip.lk/article/35725

adambarai nee

[QUOTE="Ysa Karu, post: 25150647, member: 510382"] [SIZE="4"]ලෝක කුසලානය අතරතුර ශ්රී ලංකා යොවුන් ක්රීඩකයන් හෝටලයේ බීමත්ව - අනුග්රහය කළමණාකරුගෙන් 2020-02-10FacebookTwitter 2363 Views ශ්රී ලංකා පළමු පෙල ක්රිකට් ක්රීඩාව මෙන්ම පාසල් ක්රිකට් ආකෘතියද අතිශය දුර්වලය. මේ පිළිබඳව ක්රිකට් ප්රවීණයන් කලක පටන් අදහස් දැක්වූවද ක්රිකට් පරිපාලකයන් සිය බලය උදෙසා මෙරට පළමු පෙල ක්රිකට් ක්රීඩාව හෝ පාසල් ක්රිකට් ක්රීඩාවේ ආකෘතිය වෙනස් කරන්නේ නැත. එහි ප්රතිඵල ලෙස ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව සීග්රයෙන් බිඳ වැටෙමින් ටෙස්ට් වරම් දිනූ රටවල් අතරින් ලොව දුර්වලම ක්රිකට් කණ්ඩායම බවට පත්ව තිබේ. එයට හොද නිදසුනක් සපයමින් මෙවර අවසන් වූ යොවුන් ලෝක කුසලානයේ මුල්ම වටයෙන් ඉවත් වූ ශ්රී ලංකාව තරගාවලියේ දසවැනි කණ්ඩායම බවට පත්විය. ඇෆ්ගණිස්ථාන කණ්ඩායම පවා හොදම කණ්ඩායම් අට අතරට තේරී පත්වීම විශේෂත්වයකි. තවද මෙරට ක්රිකට් ක්රීඩකයන්ගෙ විනය අතිශය පිරිහී තිබෙන බව කලක පටන් පෙනෙන්නට තිබෙනා කරුණකි. ක්රීඩකයන් එම සැහැල්ලු, මුදල් මූලීක තත්ත්වයකට පත් කරන්නේද මුදල් පසුපස හඹා යන පරිපාලකයන් විසිනි. ක්රීඩකයන් මුදලට, මත්පැන් වලට හා කාන්තාවන්ට ඇබ්බැහි කර ඉන්පසුව ක්රීඩකයන් සිය අරමුණු වෙනුවෙන් යොදා ගැනීම මෙරට ක්රිකට් පරිපාලනයේ ඇතැමෙක් කලක පටන් සිදු කරන්නකි. මෙරට ක්රිකට් පිරිහීමට මේ සියලූම කාරනා බලපා තිබේ. මේ අතර වාර්තා වන්නේ පසුගිය දිනවල දකුණු අප්රිකාවේ යොවුන් ලෝක කුසලානය ක්රීඩා කළ ශ්රී ලංකා යොවුන් කණ්ඩායමේ ක්රීඩකයන් කිහිපදෙනෙක් තමන් රැදී සිටි හෝටලයේ සිටම මත්පැන් පානය කර ඇති බවයි. කණ්ඩායමේ කළමණාකරු ෆර්වීස් මහරූෆ් දැනුවත්ව මෙම ක්රියාව සිදුව තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි. යොවුන් කණ්ඩායම යනු ඕනෑම රටක ක්රිකට් අනාගතයයි. යම් කිසි රටක ක්රිකට් පරිපාලකයන්ම එක්වී සිය රටේ යොවුන් කණ්ඩායමේ ක්රීඩකයන්ගේ විනය පිරිහවීමට කටයුතු කරනවා නම් ඒ පාලකයන් විනාශ කරන්නේ එම රටේ ක්රිකට් අනාගතයයි. ඒ බව ක්රිකට් පාලකයන් මෙන්ම රටේ පාලකයන්ද අවබෝද කරගත යුතුය.[/SIZE] [url]http://nethgossip.lk/article/35725[/url] adambarai nee :cool::lol: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom