Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ අනාගතේ රජුන් තනන ජාතිය෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]61563361397816/posts/122190105206445379[/MEDIA]

අනාගතයෙ රජුන් තනන ජාතිය෴

මම මේක කලින් කිහිප වරක් කියපු කතාවක්. ඒ කියන්නෙ අනාගතයෙ ලන්කාවෙ මුස්ලිම් කොන්ග්රසය කරපු දේම ඉතාලියෙ කරන තැනට පත් වෙනවා. දැනට වෙනම මුස්ලිම් පක්ෂයක් නැති උනත් ඉදිරියෙදි ඒක වෙන්නත් බැරි නෑ. වෙනීසියෙ නගරසභා ඡන්දයට මුස්ලිම් ජාතිකයන් 7ත් දෙනෙක් ඩිමොක්‍රටිස්(PD) පක්ෂයෙන් ඉදිරිපත් කරලා. මේ සියලු දෙනාම බංගලිදේශ ජාතිකයන්.

කොට්න්ම ඡන්ද පත්‍රිකා වල පවා "අල්ලාගේ නාමයෙන්""වෙනිස් වැසියනි ඔබට අසලාම් අලෙකුම්" වගේ වැකි යොදාගෙන තමයි ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙන්නෙ. මේ කලාපයෙ දැනටත් අනවසර මුස්ලිම් පල්ලි දොළහක් විතර පවතිනවා. බංගලි සහ සම්භවය ඇති 10000ත් 15000ත් අතර ප්‍රමාණයක් අතර ඡන්දය හිමි 5000ට වැඩි පිරිසක් ඇතැයි බලාපොරොත්තු වෙනවා.

පසුගිය රාමසාන් උත්සවය සමරපු ඉඩම දැනටමත් ඔවුන් මිළදී ගෙන ඇති අතර එහි මිලියන 20ක් වියදම් කරමින් ලොකුම මුස්ලිම් පල්ලිය ඉදිකරන්න පිඹුරුපත් අඳිමින් ඉන්න අවස්ථාවක තමයි මේ ඡන්දයත් එක්ක ඉතාලිජාතිකයන් පෙට්‍රල් පහර කෑ සර්පයන් වගේ වෙලා ඉන්නෙ.

මේක යුරෝපයෙ ලොකුම මුස්ලිම් පල්ලිය වනු ඇති බව පැවසෙනවා. අරමුදල් ගැටලුවක් මත තාම ක්‍රියාකාරිත්වයෙ නැති මේ ව්‍යාපෘතිය ගැන අදහස් දක්වන මේ සියලුම අපේක්ෂකයන් කියන්නෙ,

"අපි පල්ලිය ගොඩනගනවා, අපිට සහ අපේ දරුවන්ට ඉදිරියේදී ආගන්තුකයන් ලෙස ඉන්න අවශ්‍ය නෑ. අපිට නිවසේ සිටින හැඟීම ලැබිය යුතුමයි"

කොහොම උනත් ක්‍රිකට් පිටි ඉදිකිරීම් ගැනත් කතාවක් යනවා. ක්‍රිකට් උන්මාදය නිසා පාරක, පොදු පාක් එකක නිදහසේ ඉන්න බැරි ගානට කටයුතු කිරීම නිසා අසල නගරයක(මොන්ෆැල්කෝනෙ) පොදු තැන්වල ක්‍රිකට් ගහන අයට දඩයක් නියම කරන තැනට ආවා. ඇත්තටම හැමදාම මුස්ලිම් රටවල අයට වඩා පසුකාලීනව මුස්ලිම් ආක්‍රමණ නිසා මුස්ලිම්කරණය වුනු රටවල් වල අන්තවාදී මිනිස්සු එක්ක ගණුදෙණු කිරම ඉතාම අපහසුයි.

කොහොම උනත් මේ ප්රවෘත්ති වලට දක්වලා තියෙන ප්‍රතිචාර මත ඉතාලි ජනයා වෛරයෙන් කැකෑරෙන බව පේන්න තියෙනවා. මේක කොතනින් කෙලවර වෙයිද කියලා කියන්න බෑ. ඇමරිකාවෙ, එංගලන්තයෙ වගේ රටවල පිටරට සම්භවය තියෙන අය ජනාධිපති වරු වෙලා ඉන්නවා අපි දැකලා තියෙනවා. එහෙම අයට කලේ ඒ රටේ ව්‍යවස්ථාව අනුව තම නිළතල හසුරවපු එක. ඒ එම රට වැසියන් විදිහට. ආගම, වර්ණය ගැටලුවක් වන්නෙ නෑ.

ඒත් මෙතන ගැටලුව තනිකරම තමන්ගෙ අවශ්‍යතාව ගෙඩිපිටින් ස්ථානගත කරන්න හදන එක.

අපිත් පිටරැටියෝ ඒ හින්ද මේ ගැන කතා කරන්න මට කිසිම අයිතියක් නෑ. අපි බලමු මේක ඉතාලිජාතිකයො විසඳගන්න විදිහ.

ඉතාලිබුවා.

05/05/26 ඉතාලිය.

[QUOTE="lilman, post: 31389131, member: 200726"] [MEDIA=facebook]61563361397816/posts/122190105206445379[/MEDIA] අනාගතයෙ රජුන් තනන ජාතිය෴ මම මේක කලින් කිහිප වරක් කියපු කතාවක්. ඒ කියන්නෙ අනාගතයෙ ලන්කාවෙ මුස්ලිම් කොන්ග්රසය කරපු දේම ඉතාලියෙ කරන තැනට පත් වෙනවා. දැනට වෙනම මුස්ලිම් පක්ෂයක් නැති උනත් ඉදිරියෙදි ඒක වෙන්නත් බැරි නෑ. වෙනීසියෙ නගරසභා ඡන්දයට මුස්ලිම් ජාතිකයන් 7ත් දෙනෙක් ඩිමොක්‍රටිස්(PD) පක්ෂයෙන් ඉදිරිපත් කරලා. මේ සියලු දෙනාම බංගලිදේශ ජාතිකයන්. කොට්න්ම ඡන්ද පත්‍රිකා වල පවා "අල්ලාගේ නාමයෙන්""වෙනිස් වැසියනි ඔබට අසලාම් අලෙකුම්" වගේ වැකි යොදාගෙන තමයි ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙන්නෙ. මේ කලාපයෙ දැනටත් අනවසර මුස්ලිම් පල්ලි දොළහක් විතර පවතිනවා. බංගලි සහ සම්භවය ඇති 10000ත් 15000ත් අතර ප්‍රමාණයක් අතර ඡන්දය හිමි 5000ට වැඩි පිරිසක් ඇතැයි බලාපොරොත්තු වෙනවා. පසුගිය රාමසාන් උත්සවය සමරපු ඉඩම දැනටමත් ඔවුන් මිළදී ගෙන ඇති අතර එහි මිලියන 20ක් වියදම් කරමින් ලොකුම මුස්ලිම් පල්ලිය ඉදිකරන්න පිඹුරුපත් අඳිමින් ඉන්න අවස්ථාවක තමයි මේ ඡන්දයත් එක්ක ඉතාලිජාතිකයන් පෙට්‍රල් පහර කෑ සර්පයන් වගේ වෙලා ඉන්නෙ. මේක යුරෝපයෙ ලොකුම මුස්ලිම් පල්ලිය වනු ඇති බව පැවසෙනවා. අරමුදල් ගැටලුවක් මත තාම ක්‍රියාකාරිත්වයෙ නැති මේ ව්‍යාපෘතිය ගැන අදහස් දක්වන මේ සියලුම අපේක්ෂකයන් කියන්නෙ, "අපි පල්ලිය ගොඩනගනවා, අපිට සහ අපේ දරුවන්ට ඉදිරියේදී ආගන්තුකයන් ලෙස ඉන්න අවශ්‍ය නෑ. අපිට නිවසේ සිටින හැඟීම ලැබිය යුතුමයි" කොහොම උනත් ක්‍රිකට් පිටි ඉදිකිරීම් ගැනත් කතාවක් යනවා. ක්‍රිකට් උන්මාදය නිසා පාරක, පොදු පාක් එකක නිදහසේ ඉන්න බැරි ගානට කටයුතු කිරීම නිසා අසල නගරයක(මොන්ෆැල්කෝනෙ) පොදු තැන්වල ක්‍රිකට් ගහන අයට දඩයක් නියම කරන තැනට ආවා. ඇත්තටම හැමදාම මුස්ලිම් රටවල අයට වඩා පසුකාලීනව මුස්ලිම් ආක්‍රමණ නිසා මුස්ලිම්කරණය වුනු රටවල් වල අන්තවාදී මිනිස්සු එක්ක ගණුදෙණු කිරම ඉතාම අපහසුයි. කොහොම උනත් මේ ප්රවෘත්ති වලට දක්වලා තියෙන ප්‍රතිචාර මත ඉතාලි ජනයා වෛරයෙන් කැකෑරෙන බව පේන්න තියෙනවා. මේක කොතනින් කෙලවර වෙයිද කියලා කියන්න බෑ. ඇමරිකාවෙ, එංගලන්තයෙ වගේ රටවල පිටරට සම්භවය තියෙන අය ජනාධිපති වරු වෙලා ඉන්නවා අපි දැකලා තියෙනවා. එහෙම අයට කලේ ඒ රටේ ව්‍යවස්ථාව අනුව තම නිළතල හසුරවපු එක. ඒ එම රට වැසියන් විදිහට. ආගම, වර්ණය ගැටලුවක් වන්නෙ නෑ. ඒත් මෙතන ගැටලුව තනිකරම තමන්ගෙ අවශ්‍යතාව ගෙඩිපිටින් ස්ථානගත කරන්න හදන එක. අපිත් පිටරැටියෝ ඒ හින්ද මේ ගැන කතා කරන්න මට කිසිම අයිතියක් නෑ. අපි බලමු මේක ඉතාලිජාතිකයො විසඳගන්න විදිහ. ඉතාලිබුවා. 05/05/26 ඉතාලිය. [url=https://ibb.co/4ngWV7v9][img]https://i.ibb.co/7dNv1XM8/FB-IMG-1778041768745.jpg[/img][/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom