Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴ අරුන්දිකා ෴ - යොවුන් නව කතාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴ අරුන්දිකා ෴ - යොවුන් නව කතාව..

මිඳුලේ අඹ ගහ යට ලී බංකුව උඩට වී මම පාර දෙස නෙත් දල්වා බලා සිටියෙමි. ඈතින් ගුරු පාර කෙළවර දිස්වේ. මිනිසුන් එකා දෙන්නා ඉඳහිට පාරේ යයි. ගුරු පාරේ කෙළවරින් තාර පාර දිවේ. තාර පාරේ වාහන ගමන් කරන ශබ්දය ඇසුනද ඈතින් ඇති පොල්රුප්පාව නිසා පාරේ යන වාහන නොපෙනේ. ගුරු පාරෙන් මෑත්වූ මා නෙතු දිව ගියේ කඩුල්ල වෙතය. හෙන්දිරික්කා මල් වැට පාළුවට ගොස්ය. මේ මල් පිපෙනා වාරය නොවේ. මල් පිපෙනා වාරයට නම් එහි කොලයක්වත් නොපෙනෙන සේ මල් වලින් වැසී යයි. මා උදේ සවස හෙන්දිරික්කා මල් වැටට වතුර දැම්මේ ඉක්මනින් මල් පිපෙතැයි බලාපොරොත්තුවෙනි. එය එසේ වුවද මේ අවාරයේ මා එකදු මලක් හෝ බලාපොරොත්තු වන්නේ කෙසේද..?

මා පාර දෙස නෙත් යොමාගෙන සිටියේ නංගිලා දෙදෙනා එනතෙක්ය. වෙලාව සවස දෙකට ආසන්නව ඇත. මේ ඔවුන් එන වෙලාවයි. උදෑසන මා ගිය ගමන පිළිබඳව ඔහුනට පැවසීමට මට ඇත්තේ නොඉවසිල්ලකි. අප්පච්චී පිලේ වැල් ඇඳට වී කහින ශබ්දය ඇසේ. ඔහු දහවලට බෙහෙත් බී එතරම් වෙලාවක් නොවේ. නොඑසේ නම් ඔහුට නින්ද ගොස් තිබිය යුතුය. මම යළිත් ගුරු පාර දෙස බලා උන්නෙමි. ගුරු පාර දිගේ ලොකු නංගීත්, චූටි නංගීත් එනවා එවර මගේ දෑසට හසුවිය. මම ලී බංකුවෙන් නැගී සිටියෙමි.

ලොකු නංගීත්, චූටි නංගීත් මා දැක ඉක්මන් ගමනින් දිව එන්නට වූහ. ගිනි ගහන අව්වේ පිච්චෙමින් එන ඔවුන් දකින මසිත හීල්ලිනි. ලොකු නංගීට නම් එය ඒ තරම් ගාණක් නැත. ඒත් චූටි නංගී තවමත් නොදරුවෙකු මෙන්ය. ඇය සැමදා රැයේ මා ලවා හිසට තෙල් දමා ගත්තේ හිද රිදෙනවා යැයි පවසමින්ය. ඔවුන් දෙදෙනා පැමිණිමට පෙර මම කඩුල්ලේ උණ ලීය පැන්නුවෙමි. ලොකු නංගී මා දෙසම බලා සිටී. ඒ දෙනෙත්වල ඇත්තේ බලාපොරොත්තුවක සේයාවකි. කඩුල්ල පැන ඔවුන් දෙදෙනා මා අසළට ළං වූහ.

“මොකද අක්කෙ වුණේ..?”

ලොකු නංගී නොඉවසිලිමත්ය.

“ගිය වැඩේ නම් හරි ලොකු නංගි..”

“ඉතිං හොඳ එකක්ද..?”

ඈ විමසන්නේ මා අද ගිය සම්මුඛ පරික්ෂණයේදී මගේ සුදුසුකම්වලට අනුව රැකියාවක් ලැබුණා ද යන්නයි. මා ඈ දෙස බැලුවේ පෙර පරිසි සිනා මුවින් නොවේ. ඒ වෙනස ඈ තේරුම් ගන්නට ඇත.

“නෑ නංගි.. ෆැක්ටරියෙ වැඩ..”

ඇගේ මුවේ සිනහව අතුරුදන් විය. මම සුසුමක් හෙලිමි.

“ඒකට කමක් නෑ.. එහෙම එකක්වත් හම්බුන එක හොඳයි..”

මට අවශ්‍ය වූයේ ඇගේ සිත සනසන්නටය.

“ඉතිං කවදද වැඩට යන්නෙ..?”

“හෙට ඉඳං..”

“හෙට..?”

“ඔව්.. ඒ මිනිස්සු කැමතියි අදම උනත් එනවට.. එයාලට ඕන වැඩ.. යමු ගෙට.. චුට්ටිට බඩගිනිත් ඇතිනේ..”

අප තිදෙනාගේ ශබ්දයට අප්පච්චී දෑස් හැරියේය. ලොකු නංගීත්, චූටි නංගීත් අප්පච්චිගේ වැල් ඇඳට වී බත් කනන්ට වූහ. ඉස්තෝප්පුවේ ලී කණුවට හේත්තු වූ මම අප්පච්චී දෙස බැලුවෙමි. ඔහුගේ දෙනෙතේ ඇත්තේ වේදනාවයි. ලොවක් කඩා වැටුණා සේ ඔහු හූල්ලයි. වරෙක බලාගත් අත බලා හිදී. අම්මා අප හැරදා ගිය පටන් අප තිදෙනා රැකීමට දිවා රැයේ දුක් විඳි ඔහුට හිටිවන වූ මේ විපත අප තිදෙනාට මෙන්ම ඔහුටද අදහාගත නොහැකි නමුත් සිදුවිය යුත්ත සිදුවිය. එය වෙනස් කළ නොහැක. ගල්වලක ගල් කඩන්නෙකු වූ අප්පච්චීගේ එක් අතක් ගල් වෙඩිල්ලක් මැදීම නිසා කපා දමන්නට සිදුවිය. ගල්වල අයිතිකතාරයා ඒ සඳහා වන්දියක් ලෙස ඉතා සුළු මුඳලක් දී ඇඟ බේරා ගත්තේය. ඔහුට අප්පච්චී නැතැයි කියා පාඩුවක් වූයේ නැත. එතන වැඩ කිරීඹට යාමට අවශ්‍ය තරම් මිනිසුන් මේ දුප්පත් ගම්මානයේ ඇත. එහි පාඩුව දැනුණේ අපට පමණකි.

“මොකද ලොකු පුතේ දැන් කරන්නෙ..?”

මෙපමණ වේලා නිසොල්මන්ව සිටි අප්පච්චී මදෙස බැලුවේය. ඔහු විමසනවා ඇත්තේ මා රැකියාවට යාම පිළිබඳවය.

“හෙට ඉඳන් වැඩට යන්නම් අප්පච්චී.. තවත් ගෙදරට වෙලා ඉන්න එකේ තේරුමක් නෑනෙ.. ගුණදාස මුදලාලි, අප්පච්චිට දුන්න සල්ලිත් ඉවරයිනේ..”

ඔහු ඊට කිසිවක් පැවසුවේ නැත. ඒ වෙනුවට හදවත පිච්චී ගෙන යන තරමේ සුසුමක් පිට කළේය. ඉන් රිදුනේ මටය. අප්පච්චී මගේ දෑස් පෑදුවේ සියල්ලන්ගේ ගැලවුම්කාරයා මා කරගන්නටය. ඔහු ඒ වෙනුවෙන් අපමණ දුක් වින්දේය. ඒ දුක් කඳුළුවල ප්‍රතිඵල දකින්නට බලා සිටි මොහොතක අප්පච්චී අසරණ විය. අප්පච්චීගේ අසරණකමින් වඩාත් අසරණ වූයේ අපය. නමුදු ඒ වෙනුවෙන් හඬා වැළපෙන්නට කාලයක් නැත.

“අක්කේ.. අප්පච්චි තනියෙම නේද ගෙදර..?”

“මට තනියක් නැහැ පුතේ.. ඒත් උඹලට කියලා හම්බ කරවගෙන කන්න මම හිතන් හිටියෙ නෑ.. මේක මගේ පූරුවෙ කරුමයක්..”

අවසන් වචන කිහිපය පවසන විට ඔහුගේ හඬ බිඳී ගියේය. කිසිදින හඩා නොවැටී අප්පච්චිගේ ඇස්වල කඳුළු දිලිසෙයි. අපි තිදෙනාම මොහොතක් ගොළු විමු. අප්පච්චීගේ නෙත්වල කඳුළු දකින මසිත ජීවිතයට කෙසේ හෝ මුහුණ දෙමියි යන අධිශ්ඨානය ඇතිවෙයි. අප්පච්චීගෙත්, නංගිලා දෙදෙනාගේත් ජීවිත දුකින් මුදවා ගැනීමට මගේ ජීවිතය වුවද කැප කිරීමට මා සූදානම්ය.

“අප්පච්චී ඒ ගැන හිතන්න එපා.. මම ගෙන ගත්ත මේ හොඳටම ඇති.. අනික කවද හරි රස්සාවක් කරන්න වෙනවනේ..”

ඔහු අස්වසන්නට මට බොහෝ දේවල් කියන්නට සිතිවිය. ඒත් මට කියා ගතහැකි වූයේ එපමණකි. තව තවත් කතා කිරීමෙන් සිදුවනුයේ අප සිත් රිදවා ගැනීම පමණි.

බිමට කළුවර වැටෙන විට මම පහන දැල්වීමට අඹ ගහ යට වූ පහන් පැළ අසළට ගියෙමි. වතුසුද්ද ගහෙන් මල් කඩාගත් මම වෙනදාටත් වැඩිය උනන්දුවෙන් බුදු පහන ද දැල්වීමට සැරසුණෙමි. සමහර විට මින් ඉඳිරියට මට ජීවිතය ජය ගැනීමට ශක්තියක්, ධෛර්යයක් දෙවියන්ගෙන්, බුදුන්ගෙන් අයැදින්නට සිදුවනු ඇත. අප අපේ බලාපොරොත්තු, ප්‍රාර්ථනා එසේත් නොමැති නම් දුක් වේදනා පැවසුවේ දෙවියන්ටය, බුදුන්ටය ඔවුන්ගේ පිහිට අපට නිබදව ලැබෙතැයි අපි යටි සිතින් විශ්වාස කළෙමු. ජීවිත අපේ වුවද ජීවිතය ජීවත් කරවීටම උත්සාහ ගත යුත්තේ අප වුවද නොපෙනෙන බලවේග මගින් අපේ ජීවිත මෙහෙයවතැයි අප සිතන වාර අනන්තය. එය සත්‍යක් හෝ අසත්‍යයක් වන්නට ඇත. නමුදු අපි ඊට ගැතිව සිටියෙමු.

දෙවියන් බුදුන් පිළිබද අන්ධ භක්තියක් මසිත නොවූවද මම දෙවියන් පිදිමි. උන් වහන්සේලාගේ පිහිට පැතිමි. බුදු පහන දැල්වූ මම හඳුන්කූරු පත්තු කළෙමි. එහි සුවදින් වටපිටාව සුවඳවත් විය. හිත තුළ පහන් ගැඟුම් ඇති කිරීමට ඒ සුවඳට ඇත්තේ විශාල බලවේගයකි. ගාථා කියා අවසානයේ අතේ තැවරුණු තෙල් මම හිස මත තැවරිමි. එය සැමදා එකසේ සිදුවන්නේ පුරුද්දක් නිසාම ද කුඩා කළ පන්සල් ගිය විට බුදුන් වැඳ අවසාන්යේ අම්මා අප තිදෙනාගේ හිස් මත තෙල් ගෑ නිසාදැයි මට නොවැටහුණි. බුදු පහන වෙතින් ඉවතට ගිය නෙත් නතර වූයේ කඩුල්ල අසළය. කඩුල්ලේ ලී කණුවට බයිසිකලය හේත්තු කළ ජනක කඩුල්ල පැන මා අසළට පැමිණියේය. ඔහුගේ මුහුණේ පැවතියේ මඳ සිනාවකි. ඒ සිනහව යම් පමණක් මසිත සුවපත් කළේය. නොදකින විට දකින්නටත්, නොසිතන විට සිතන්නටත් මට අවැසි වූයේ ඒ සිනහවෙන් නැගෙන ලෙන්ගතු බවයි.

“උපාසකම්මා මල් පූජා කළාද..?”

ඒ සැහැල්ලුවට මා ඇලුම් කළ වග මට මතකය.

“උපාසක මහත්තයා මොකද මෙහේ..?”

“පිං ටිකක් ඉල්ලගන්න ආවෙ..”

“පිං තියෙන්නෙ මෙහෙයෑ.. පන්සලේනේ..”

“නපුරු වෙන්න එපා.. රැස් කරගත්ත පිං ටික වාශ්ප වෙලා යයි..”

ඔහුටත්, මටත් එක්වර සිනා නැඟුණි.

මම සිනාසුනෙමි.. නමුදු හඬ නොනගා සිනාසෙන්නට ප්‍රවේසම් විය. එතරම් සැහැල්ලුවෙන් සිනාසීමට තරම් මා පින්කර නොතිබුණි. සිනහවක් බොහෝ විට අවසන් වූයේ කඳුළකට අතවනමින්ය.

“මොකද අරුණි කල්පනා කරන්නෙ..?”

“මුකුත් නෑ..”

මා ඔහු දෙස බැලුවේ සුසුමක් හෙළමිනි.

“මොකද ගිය වැඩේට උනේ..? මම ආවෙ බලලා යන්න.. යමු ගෙට.. අප්පච්චි නිදිද..?”

එවර ඔහු අප්පච්චි දෙස බැලුවේය.

“මෙතන ඉඳගෙනම විස්තරේ කියන්නම් ජනක.. අප්පච්චිගෙ හිත තවත් පාරන්න බෑ..”

මා ඔහුට එලෙස කීවේ තව තවත් මෙ ගැන කතා කිරීම අප්පච්චීට වේදනාවක් වන නිසාය. ඔහුගේ සිතට තව තවත් දුක්දීම නොකළ යුත්තකි. ගහක් ගලක් සේ සිටි අප්පච්චී එක් අතක්ද අහිමිව ගතින් විඩාපත්ව එක්තැන්ව සිටී. එසේ සිටින ඔහුගේ සිත රිදවා ඔහු තව තවත් පෙළෙන්නේ ඇයිදැයි මම සිතුවෙමි.

ටවුමේ තිබුණු අලුතින් ආරම්භ කරන ලද සෙල්ලම් බඩු සාදන ෆැක්ටරියට මසිත දිවගියාය. මා එහි ගියේ සුදුසුකම් මත නොව කුමන හෝ රැකියාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි. උදෑසන නවයට පමණ එහි පැමිණි සේවකයෙකු මා එහි ප්‍රධානියා වෙත කැඳවාගනෙ ගියේය. මා පැමිණි කාරණය ඔහුට කලින් පවසා තිබීම ඒ අවස්ථාවට මුහුණ දීමට පහසුවක් විය. වායු සමනය කරන ලද විසල් කාමරය තුළ තේජවන්ත විලාශයෙන් සිටි පුද්ගලයා දකින විට මසිත බියක් ඇති නොවුණාම නොවේ. පාසලේදී ලද ඉගෙනුමෙන් ජීවිතේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දී ලබාගත් අත්දැකීම් තුළින් මම ආත්ම විශ්වාසායක් ළඟා කරගෙන සිටිමි. නොසැලී සියලු දේට මුහුණ දීමට තරම් පන්නරයක් ලබා සිටියෙමි. ඔහු මුවඟ සිනාවක් හෝ තෙත්බ වක් නම් නොවිය. එහි තිබුණෙ ගරු ගාම්භීර බව පමණි..

“මේ ළමයගෙ නම මොකක්ද..?”

ඔහු පෙන්වූ ආසනයේ හිඳ ගත් මම ඔහුගේ පැණයට පිළිතුරු දීමට සූදානම් විය.

“අරුනිදිකා මුතුබණ්ඩාර..”

“සහතික දෙන්න බලන්න..”

මම නිල් පැහැති කඩදාසි ෆයිල් කවරය ඔහු වෙත පෑවේය. මම බලා සිටියේ ඔහුගේ මුහුණ දෙසය. එහි ඇතිවන හැඟිම් නිරීක්ෂණය කිරීමේ යම්කිසි ආශාවක් මසිත පැන නැගුණි. ඔහු පළමුව නොසැලකිලිමත් විළාශයේන ඒවා පෙරලා බැලුවද ටික වේලාවකින් මුහුණේ බැරෑරුම් බවක් ආරූඪ කරගත්තේය. එකිනෙක පෙරළා බැලූ ඔහු නළල අතගාමින් මදෙස බැලීය.

“ඔය ළමයගෙ සුදුසුකම් අනුව දෙන්න තරම් රැකියාවක් දැනට නැහැ.. ෆැක්ටරියෙ වැඩ විතරයි තියෙන්නෙ.”

ඒ වදන් වලින් මසිත ගිනිගත් බව දන්නේ මා පමණකි. ඔහුට ඒවා ඉතා සැහැල්ලුවෙන් පැවසිය හැකි වුවද මගේ කන්වලට ඒ හඬ යවුල් පහරවල් මෙන් දැනුණි. වැල් ඇඳට වී සුසුම්ලන අප්පච්චී මට සිහිවිය. ලොකු නංගීත්, චූටි නංගීත් සිහිවිය. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව මා පමණක්ය.

“ඔය ළමයගෙ ගෙදර කවුද ඉන්නෙ..?”

“අප්පච්චියි, මමයි, නංගිලා දෙන්නයි..”

“අම්මා..”

“අම්මා මියැදිලා..”

“අප්පච්චි මොකද කරන්නෙ..?”

“අප්පච්චි ගල් වැඩපළක වැඩ කළේ.. ගල් වෙඩිල්ලක් පත්තු වෙලා අත කපන්න වුණා.. දැන් ගෙදර ඉන්නෙ..”

“ඔය ළමයා කැමති නම් මට ෆැක්ටරියෙ වැඩට ගන්න පුළුවන්.. දැනට වෙන ඇබෑර්තු නෑ..”

ඔහුගේ අන්තිම වදන් මසිත බලාපොරොත්තු නැවතත් දැල්විය. ඉතින් කිසිවක් සිතන්නට අවශ්‍ය නැත. මේ ජීවිතයේ මා ලද දෙයින් සතුටු වූවා පමණි. ඉන් එහාට සිතීම මට සුදුසු නොවිය. මම මා ගැන නොව අප්පච්චී හා නංගිලා දෙදෙනා ගැන සිතිය යුතුව ඇත.

“මම කැමතියි සර්..”

“එහෙනම් හෙට ඉඳන් වැඩට එන්න පුළුවන්..”

මා ජනකගේ මුහුණ බැලුවේ සියල්ල පවසා අවසානයේය.

“ඒක හරි අසාධාරණයිනේ.. වාණිජ වලින් කැම්පස් යන්න පාස්වෙලත් ෆැක්ටරියේ වැඩට යන්න පුළුවන්ද..?”

“සාධාරණ උනත්, අසාධාරණ උනත් දැන් කරන්න දෙයක් නෑ..”

“ඒ කියන්නෙ ඔයා යනවා..?”

“ඔව්.. වෙන මොනවා කරන්නද..?”

“තව ටිකක් ඉවසන්න අරුණි..”

“මට ඉවසන්න පුළුවන්.. ඒත් අප්පච්චියි නංගිලා දෙන්නයි බඩගින්නෙ ඉන්න එක ඉවසන්න බෑ.. ඕකට ගියොත් තුන්වේලම නැතත් එක වේලක් හරි කාලා පොඩිවුන් දෙන්නව ඉස්කෝලෙ යවන්න පුළුවන්.. අප්පච්චිගෙ අතේ තුවාලෙ තාම හොඳ නෑ.. බෙහෙත් දාන්න ඕන.. බෙහෙත් ගන්න ඕන.. හැමදාම අනුන් දෙනකම් බලන් ඉන්න පුළුවන්ද..?”

ඔහු අසා සිටියේ කිසියම්ම හැඟීමක් නැත්තෙකු සේය. ඔහු දුක් වූවාදැයි මම නොදනිමි. නමුදු මා ඔහුගෙන් එවැන්නක් බලාපොරොත්තු වූයේ නැත.

“යමු ගෙට.. අප්පච්චි බලයි මොකද කියලා..”

මා ජනක පසුපස ගොස් කුස්සියට වැදුනේ කේතලය ලිප තබන්නට සිතාගෙනය. අප්පච්චී ජනක සමඟ කතා කරනවා ඇසුණද ඒ මොනවාදැයි යන්න අපහැදිලි විය. ඒ අසළට යාමේ අවශ්‍යතාවක් නොවුණ නිසා මම කේතලය රත්වෙනතුරු ලිප ළඟට වී සිටියෙමි. තේ කෝප්ප දෙකක් පිළියෙල කළ මා එකක් ජනකටද, අනෙක අප්පච්චීටද දුනිමි. උළුවස්සට හේත්තු වූ මම යමක් දැන ගැනීමේ හෝ යමක් දෙඩීමේ ආශාවෙන් ඔවුන් දෙස බැලුවෙමි. තේ බිඳක් තොල ගෑ ජනක, අප්පච්චී දෙස බැලිය.

“අරුණි වැඩට ගියාම මාමා තනියෙමනේ..”

අප්පච්චී අසරණ කරන්නට මට නොසිතුණි. එසේම ජනක සූදානම් වන්නේ මා මේ රැකියාවට යාම නුසුදුසු බව කෙසේ හෝ හඟවන්නටය. ඔහු ආත්මාර්ථකාමී ලෙස එදෙස බලතැයි මට සිතුණි.

“අප්පච්චිට කෑම ලෑස්ති කරලා බේත් හදල තියලා යනවා.. නංගිල ඉක්මනට එනවනේ..”

“මට තනියක් නෑ ළමයො.. ඒත් මේ කෙල්ල ඔය රස්සාවට යවන්න මට හිත් දෙන්නෙ නෑ..”

“එහෙම කියලා බෑ අප්පච්චි.. ටික දවසක් යනකොට මට ගාණක් නෑ.. අනික මම වැරදි වැඩක් කරනවා නෙමෙයිනේ.. මුකුත් හිතන්නෙ ඇයි..?”

තවදුරටත් ඒ පිළිබදව කතා කිරීමට මසිත අකමැති විය. මා රැකියාවට යාමට සිත හදාගත්තේ කැමැත්තෙන්ය. මට අවශ්‍ය වූයේ එහි තත්වය නොව ජීවත් වීමට මඟක් සලසා ගැනීමටය.

හෙට දින ජීවිතයේ මුහුණ දෙන මේ නවමු අත්දැකීම ගැන සිත සිතා සිටියා මිස මා වෙත රැයේ නින්දක් ළඟා නොවිය. බිත්තියේ වූ කුප්පි ලාම්පුවේ ආලෝකයෙන් මම චූටි නංගි දෙස බැලුවෙමි. ඇගේ මුවේ සිහින් සිනහවකි. ඒ නැවුම් බලාපොරොත්තුවක සේයාවක් හැදින සිත තුළ නැගි සිනහවක් දැයි මම නොහැඳින්නෙමි.

[QUOTE="crazybuddy, post: 13576768, member: 326070"] [b]෴ අරුන්දිකා ෴ - යොවුන් නව කතාව..[/b] [CENTER][COLOR=Blue][B][SIZE=3][IMG]http://2.bp.blogspot.com/-i8E1gG8cZuI/UCOPl7NrfxI/AAAAAAAAB7Y/DM-0vPnftaE/s640/Arundika-Cover.jpg[/IMG] [/SIZE][/B][/COLOR] [/CENTER] [COLOR=Blue][B][SIZE=3] [IMG]http://4.bp.blogspot.com/-Xnu76TdJ4SI/T137Eksq-mI/AAAAAAAABf4/zWhvW7x8aDo/s1600/01.png[/IMG] මිඳුලේ අඹ ගහ යට ලී බංකුව උඩට වී මම පාර දෙස නෙත් දල්වා බලා සිටියෙමි. ඈතින් ගුරු පාර කෙළවර දිස්වේ. මිනිසුන් එකා දෙන්නා ඉඳහිට පාරේ යයි. ගුරු පාරේ කෙළවරින් තාර පාර දිවේ. තාර පාරේ වාහන ගමන් කරන ශබ්දය ඇසුනද ඈතින් ඇති පොල්රුප්පාව නිසා පාරේ යන වාහන නොපෙනේ. ගුරු පාරෙන් මෑත්වූ මා නෙතු දිව ගියේ කඩුල්ල වෙතය. හෙන්දිරික්කා මල් වැට පාළුවට ගොස්ය. මේ මල් පිපෙනා වාරය නොවේ. මල් පිපෙනා වාරයට නම් එහි කොලයක්වත් නොපෙනෙන සේ මල් වලින් වැසී යයි. මා උදේ සවස හෙන්දිරික්කා මල් වැටට වතුර දැම්මේ ඉක්මනින් මල් පිපෙතැයි බලාපොරොත්තුවෙනි. එය එසේ වුවද මේ අවාරයේ මා එකදු මලක් හෝ බලාපොරොත්තු වන්නේ කෙසේද..? මා පාර දෙස නෙත් යොමාගෙන සිටියේ නංගිලා දෙදෙනා එනතෙක්ය. වෙලාව සවස දෙකට ආසන්නව ඇත. මේ ඔවුන් එන වෙලාවයි. උදෑසන මා ගිය ගමන පිළිබඳව ඔහුනට පැවසීමට මට ඇත්තේ නොඉවසිල්ලකි. අප්පච්චී පිලේ වැල් ඇඳට වී කහින ශබ්දය ඇසේ. ඔහු දහවලට බෙහෙත් බී එතරම් වෙලාවක් නොවේ. නොඑසේ නම් ඔහුට නින්ද ගොස් තිබිය යුතුය. මම යළිත් ගුරු පාර දෙස බලා උන්නෙමි. ගුරු පාර දිගේ ලොකු නංගීත්, චූටි නංගීත් එනවා එවර මගේ දෑසට හසුවිය. මම ලී බංකුවෙන් නැගී සිටියෙමි. ලොකු නංගීත්, චූටි නංගීත් මා දැක ඉක්මන් ගමනින් දිව එන්නට වූහ. ගිනි ගහන අව්වේ පිච්චෙමින් එන ඔවුන් දකින මසිත හීල්ලිනි. ලොකු නංගීට නම් එය ඒ තරම් ගාණක් නැත. ඒත් චූටි නංගී තවමත් නොදරුවෙකු මෙන්ය. ඇය සැමදා රැයේ මා ලවා හිසට තෙල් දමා ගත්තේ හිද රිදෙනවා යැයි පවසමින්ය. ඔවුන් දෙදෙනා පැමිණිමට පෙර මම කඩුල්ලේ උණ ලීය පැන්නුවෙමි. ලොකු නංගී මා දෙසම බලා සිටී. ඒ දෙනෙත්වල ඇත්තේ බලාපොරොත්තුවක සේයාවකි. කඩුල්ල පැන ඔවුන් දෙදෙනා මා අසළට ළං වූහ. “මොකද අක්කෙ වුණේ..?” ලොකු නංගී නොඉවසිලිමත්ය. “ගිය වැඩේ නම් හරි ලොකු නංගි..” “ඉතිං හොඳ එකක්ද..?” ඈ විමසන්නේ මා අද ගිය සම්මුඛ පරික්ෂණයේදී මගේ සුදුසුකම්වලට අනුව රැකියාවක් ලැබුණා ද යන්නයි. මා ඈ දෙස බැලුවේ පෙර පරිසි සිනා මුවින් නොවේ. ඒ වෙනස ඈ තේරුම් ගන්නට ඇත. “නෑ නංගි.. ෆැක්ටරියෙ වැඩ..” ඇගේ මුවේ සිනහව අතුරුදන් විය. මම සුසුමක් හෙලිමි. “ඒකට කමක් නෑ.. එහෙම එකක්වත් හම්බුන එක හොඳයි..” මට අවශ්‍ය වූයේ ඇගේ සිත සනසන්නටය. “ඉතිං කවදද වැඩට යන්නෙ..?” “හෙට ඉඳං..” “හෙට..?” “ඔව්.. ඒ මිනිස්සු කැමතියි අදම උනත් එනවට.. එයාලට ඕන වැඩ.. යමු ගෙට.. චුට්ටිට බඩගිනිත් ඇතිනේ..” අප තිදෙනාගේ ශබ්දයට අප්පච්චී දෑස් හැරියේය. ලොකු නංගීත්, චූටි නංගීත් අප්පච්චිගේ වැල් ඇඳට වී බත් කනන්ට වූහ. ඉස්තෝප්පුවේ ලී කණුවට හේත්තු වූ මම අප්පච්චී දෙස බැලුවෙමි. ඔහුගේ දෙනෙතේ ඇත්තේ වේදනාවයි. ලොවක් කඩා වැටුණා සේ ඔහු හූල්ලයි. වරෙක බලාගත් අත බලා හිදී. අම්මා අප හැරදා ගිය පටන් අප තිදෙනා රැකීමට දිවා රැයේ දුක් විඳි ඔහුට හිටිවන වූ මේ විපත අප තිදෙනාට මෙන්ම ඔහුටද අදහාගත නොහැකි නමුත් සිදුවිය යුත්ත සිදුවිය. එය වෙනස් කළ නොහැක. ගල්වලක ගල් කඩන්නෙකු වූ අප්පච්චීගේ එක් අතක් ගල් වෙඩිල්ලක් මැදීම නිසා කපා දමන්නට සිදුවිය. ගල්වල අයිතිකතාරයා ඒ සඳහා වන්දියක් ලෙස ඉතා සුළු මුඳලක් දී ඇඟ බේරා ගත්තේය. ඔහුට අප්පච්චී නැතැයි කියා පාඩුවක් වූයේ නැත. එතන වැඩ කිරීඹට යාමට අවශ්‍ය තරම් මිනිසුන් මේ දුප්පත් ගම්මානයේ ඇත. එහි පාඩුව දැනුණේ අපට පමණකි. “මොකද ලොකු පුතේ දැන් කරන්නෙ..?” මෙපමණ වේලා නිසොල්මන්ව සිටි අප්පච්චී මදෙස බැලුවේය. ඔහු විමසනවා ඇත්තේ මා රැකියාවට යාම පිළිබඳවය. “හෙට ඉඳන් වැඩට යන්නම් අප්පච්චී.. තවත් ගෙදරට වෙලා ඉන්න එකේ තේරුමක් නෑනෙ.. ගුණදාස මුදලාලි, අප්පච්චිට දුන්න සල්ලිත් ඉවරයිනේ..” ඔහු ඊට කිසිවක් පැවසුවේ නැත. ඒ වෙනුවට හදවත පිච්චී ගෙන යන තරමේ සුසුමක් පිට කළේය. ඉන් රිදුනේ මටය. අප්පච්චී මගේ දෑස් පෑදුවේ සියල්ලන්ගේ ගැලවුම්කාරයා මා කරගන්නටය. ඔහු ඒ වෙනුවෙන් අපමණ දුක් වින්දේය. ඒ දුක් කඳුළුවල ප්‍රතිඵල දකින්නට බලා සිටි මොහොතක අප්පච්චී අසරණ විය. අප්පච්චීගේ අසරණකමින් වඩාත් අසරණ වූයේ අපය. නමුදු ඒ වෙනුවෙන් හඬා වැළපෙන්නට කාලයක් නැත. “අක්කේ.. අප්පච්චි තනියෙම නේද ගෙදර..?” “මට තනියක් නැහැ පුතේ.. ඒත් උඹලට කියලා හම්බ කරවගෙන කන්න මම හිතන් හිටියෙ නෑ.. මේක මගේ පූරුවෙ කරුමයක්..” අවසන් වචන කිහිපය පවසන විට ඔහුගේ හඬ බිඳී ගියේය. කිසිදින හඩා නොවැටී අප්පච්චිගේ ඇස්වල කඳුළු දිලිසෙයි. අපි තිදෙනාම මොහොතක් ගොළු විමු. අප්පච්චීගේ නෙත්වල කඳුළු දකින මසිත ජීවිතයට කෙසේ හෝ මුහුණ දෙමියි යන අධිශ්ඨානය ඇතිවෙයි. අප්පච්චීගෙත්, නංගිලා දෙදෙනාගේත් ජීවිත දුකින් මුදවා ගැනීමට මගේ ජීවිතය වුවද කැප කිරීමට මා සූදානම්ය. “අප්පච්චී ඒ ගැන හිතන්න එපා.. මම ගෙන ගත්ත මේ හොඳටම ඇති.. අනික කවද හරි රස්සාවක් කරන්න වෙනවනේ..” ඔහු අස්වසන්නට මට බොහෝ දේවල් කියන්නට සිතිවිය. ඒත් මට කියා ගතහැකි වූයේ එපමණකි. තව තවත් කතා කිරීමෙන් සිදුවනුයේ අප සිත් රිදවා ගැනීම පමණි. බිමට කළුවර වැටෙන විට මම පහන දැල්වීමට අඹ ගහ යට වූ පහන් පැළ අසළට ගියෙමි. වතුසුද්ද ගහෙන් මල් කඩාගත් මම වෙනදාටත් වැඩිය උනන්දුවෙන් බුදු පහන ද දැල්වීමට සැරසුණෙමි. සමහර විට මින් ඉඳිරියට මට ජීවිතය ජය ගැනීමට ශක්තියක්, ධෛර්යයක් දෙවියන්ගෙන්, බුදුන්ගෙන් අයැදින්නට සිදුවනු ඇත. අප අපේ බලාපොරොත්තු, ප්‍රාර්ථනා එසේත් නොමැති නම් දුක් වේදනා පැවසුවේ දෙවියන්ටය, බුදුන්ටය ඔවුන්ගේ පිහිට අපට නිබදව ලැබෙතැයි අපි යටි සිතින් විශ්වාස කළෙමු. ජීවිත අපේ වුවද ජීවිතය ජීවත් කරවීටම උත්සාහ ගත යුත්තේ අප වුවද නොපෙනෙන බලවේග මගින් අපේ ජීවිත මෙහෙයවතැයි අප සිතන වාර අනන්තය. එය සත්‍යක් හෝ අසත්‍යයක් වන්නට ඇත. නමුදු අපි ඊට ගැතිව සිටියෙමු. දෙවියන් බුදුන් පිළිබද අන්ධ භක්තියක් මසිත නොවූවද මම දෙවියන් පිදිමි. උන් වහන්සේලාගේ පිහිට පැතිමි. බුදු පහන දැල්වූ මම හඳුන්කූරු පත්තු කළෙමි. එහි සුවදින් වටපිටාව සුවඳවත් විය. හිත තුළ පහන් ගැඟුම් ඇති කිරීමට ඒ සුවඳට ඇත්තේ විශාල බලවේගයකි. ගාථා කියා අවසානයේ අතේ තැවරුණු තෙල් මම හිස මත තැවරිමි. එය සැමදා එකසේ සිදුවන්නේ පුරුද්දක් නිසාම ද කුඩා කළ පන්සල් ගිය විට බුදුන් වැඳ අවසාන්යේ අම්මා අප තිදෙනාගේ හිස් මත තෙල් ගෑ නිසාදැයි මට නොවැටහුණි. බුදු පහන වෙතින් ඉවතට ගිය නෙත් නතර වූයේ කඩුල්ල අසළය. කඩුල්ලේ ලී කණුවට බයිසිකලය හේත්තු කළ ජනක කඩුල්ල පැන මා අසළට පැමිණියේය. ඔහුගේ මුහුණේ පැවතියේ මඳ සිනාවකි. ඒ සිනහව යම් පමණක් මසිත සුවපත් කළේය. නොදකින විට දකින්නටත්, නොසිතන විට සිතන්නටත් මට අවැසි වූයේ ඒ සිනහවෙන් නැගෙන ලෙන්ගතු බවයි. “උපාසකම්මා මල් පූජා කළාද..?” ඒ සැහැල්ලුවට මා ඇලුම් කළ වග මට මතකය. “උපාසක මහත්තයා මොකද මෙහේ..?” “පිං ටිකක් ඉල්ලගන්න ආවෙ..” “පිං තියෙන්නෙ මෙහෙයෑ.. පන්සලේනේ..” “නපුරු වෙන්න එපා.. රැස් කරගත්ත පිං ටික වාශ්ප වෙලා යයි..” ඔහුටත්, මටත් එක්වර සිනා නැඟුණි. මම සිනාසුනෙමි.. නමුදු හඬ නොනගා සිනාසෙන්නට ප්‍රවේසම් විය. එතරම් සැහැල්ලුවෙන් සිනාසීමට තරම් මා පින්කර නොතිබුණි. සිනහවක් බොහෝ විට අවසන් වූයේ කඳුළකට අතවනමින්ය. “මොකද අරුණි කල්පනා කරන්නෙ..?” “මුකුත් නෑ..” මා ඔහු දෙස බැලුවේ සුසුමක් හෙළමිනි. “මොකද ගිය වැඩේට උනේ..? මම ආවෙ බලලා යන්න.. යමු ගෙට.. අප්පච්චි නිදිද..?” එවර ඔහු අප්පච්චි දෙස බැලුවේය. “මෙතන ඉඳගෙනම විස්තරේ කියන්නම් ජනක.. අප්පච්චිගෙ හිත තවත් පාරන්න බෑ..” මා ඔහුට එලෙස කීවේ තව තවත් මෙ ගැන කතා කිරීම අප්පච්චීට වේදනාවක් වන නිසාය. ඔහුගේ සිතට තව තවත් දුක්දීම නොකළ යුත්තකි. ගහක් ගලක් සේ සිටි අප්පච්චී එක් අතක්ද අහිමිව ගතින් විඩාපත්ව එක්තැන්ව සිටී. එසේ සිටින ඔහුගේ සිත රිදවා ඔහු තව තවත් පෙළෙන්නේ ඇයිදැයි මම සිතුවෙමි. ටවුමේ තිබුණු අලුතින් ආරම්භ කරන ලද සෙල්ලම් බඩු සාදන ෆැක්ටරියට මසිත දිවගියාය. මා එහි ගියේ සුදුසුකම් මත නොව කුමන හෝ රැකියාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි. උදෑසන නවයට පමණ එහි පැමිණි සේවකයෙකු මා එහි ප්‍රධානියා වෙත කැඳවාගනෙ ගියේය. මා පැමිණි කාරණය ඔහුට කලින් පවසා තිබීම ඒ අවස්ථාවට මුහුණ දීමට පහසුවක් විය. වායු සමනය කරන ලද විසල් කාමරය තුළ තේජවන්ත විලාශයෙන් සිටි පුද්ගලයා දකින විට මසිත බියක් ඇති නොවුණාම නොවේ. පාසලේදී ලද ඉගෙනුමෙන් ජීවිතේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දී ලබාගත් අත්දැකීම් තුළින් මම ආත්ම විශ්වාසායක් ළඟා කරගෙන සිටිමි. නොසැලී සියලු දේට මුහුණ දීමට තරම් පන්නරයක් ලබා සිටියෙමි. ඔහු මුවඟ සිනාවක් හෝ තෙත්බ වක් නම් නොවිය. එහි තිබුණෙ ගරු ගාම්භීර බව පමණි.. “මේ ළමයගෙ නම මොකක්ද..?” ඔහු පෙන්වූ ආසනයේ හිඳ ගත් මම ඔහුගේ පැණයට පිළිතුරු දීමට සූදානම් විය. “අරුනිදිකා මුතුබණ්ඩාර..” “සහතික දෙන්න බලන්න..” මම නිල් පැහැති කඩදාසි ෆයිල් කවරය ඔහු වෙත පෑවේය. මම බලා සිටියේ ඔහුගේ මුහුණ දෙසය. එහි ඇතිවන හැඟිම් නිරීක්ෂණය කිරීමේ යම්කිසි ආශාවක් මසිත පැන නැගුණි. ඔහු පළමුව නොසැලකිලිමත් විළාශයේන ඒවා පෙරලා බැලුවද ටික වේලාවකින් මුහුණේ බැරෑරුම් බවක් ආරූඪ කරගත්තේය. එකිනෙක පෙරළා බැලූ ඔහු නළල අතගාමින් මදෙස බැලීය. “ඔය ළමයගෙ සුදුසුකම් අනුව දෙන්න තරම් රැකියාවක් දැනට නැහැ.. ෆැක්ටරියෙ වැඩ විතරයි තියෙන්නෙ.” ඒ වදන් වලින් මසිත ගිනිගත් බව දන්නේ මා පමණකි. ඔහුට ඒවා ඉතා සැහැල්ලුවෙන් පැවසිය හැකි වුවද මගේ කන්වලට ඒ හඬ යවුල් පහරවල් මෙන් දැනුණි. වැල් ඇඳට වී සුසුම්ලන අප්පච්චී මට සිහිවිය. ලොකු නංගීත්, චූටි නංගීත් සිහිවිය. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව මා පමණක්ය. “ඔය ළමයගෙ ගෙදර කවුද ඉන්නෙ..?” “අප්පච්චියි, මමයි, නංගිලා දෙන්නයි..” “අම්මා..” “අම්මා මියැදිලා..” “අප්පච්චි මොකද කරන්නෙ..?” “අප්පච්චි ගල් වැඩපළක වැඩ කළේ.. ගල් වෙඩිල්ලක් පත්තු වෙලා අත කපන්න වුණා.. දැන් ගෙදර ඉන්නෙ..” “ඔය ළමයා කැමති නම් මට ෆැක්ටරියෙ වැඩට ගන්න පුළුවන්.. දැනට වෙන ඇබෑර්තු නෑ..” ඔහුගේ අන්තිම වදන් මසිත බලාපොරොත්තු නැවතත් දැල්විය. ඉතින් කිසිවක් සිතන්නට අවශ්‍ය නැත. මේ ජීවිතයේ මා ලද දෙයින් සතුටු වූවා පමණි. ඉන් එහාට සිතීම මට සුදුසු නොවිය. මම මා ගැන නොව අප්පච්චී හා නංගිලා දෙදෙනා ගැන සිතිය යුතුව ඇත. “මම කැමතියි සර්..” “එහෙනම් හෙට ඉඳන් වැඩට එන්න පුළුවන්..” මා ජනකගේ මුහුණ බැලුවේ සියල්ල පවසා අවසානයේය. “ඒක හරි අසාධාරණයිනේ.. වාණිජ වලින් කැම්පස් යන්න පාස්වෙලත් ෆැක්ටරියේ වැඩට යන්න පුළුවන්ද..?” “සාධාරණ උනත්, අසාධාරණ උනත් දැන් කරන්න දෙයක් නෑ..” “ඒ කියන්නෙ ඔයා යනවා..?” “ඔව්.. වෙන මොනවා කරන්නද..?” “තව ටිකක් ඉවසන්න අරුණි..” “මට ඉවසන්න පුළුවන්.. ඒත් අප්පච්චියි නංගිලා දෙන්නයි බඩගින්නෙ ඉන්න එක ඉවසන්න බෑ.. ඕකට ගියොත් තුන්වේලම නැතත් එක වේලක් හරි කාලා පොඩිවුන් දෙන්නව ඉස්කෝලෙ යවන්න පුළුවන්.. අප්පච්චිගෙ අතේ තුවාලෙ තාම හොඳ නෑ.. බෙහෙත් දාන්න ඕන.. බෙහෙත් ගන්න ඕන.. හැමදාම අනුන් දෙනකම් බලන් ඉන්න පුළුවන්ද..?” ඔහු අසා සිටියේ කිසියම්ම හැඟීමක් නැත්තෙකු සේය. ඔහු දුක් වූවාදැයි මම නොදනිමි. නමුදු මා ඔහුගෙන් එවැන්නක් බලාපොරොත්තු වූයේ නැත. “යමු ගෙට.. අප්පච්චි බලයි මොකද කියලා..” මා ජනක පසුපස ගොස් කුස්සියට වැදුනේ කේතලය ලිප තබන්නට සිතාගෙනය. අප්පච්චී ජනක සමඟ කතා කරනවා ඇසුණද ඒ මොනවාදැයි යන්න අපහැදිලි විය. ඒ අසළට යාමේ අවශ්‍යතාවක් නොවුණ නිසා මම කේතලය රත්වෙනතුරු ලිප ළඟට වී සිටියෙමි. තේ කෝප්ප දෙකක් පිළියෙල කළ මා එකක් ජනකටද, අනෙක අප්පච්චීටද දුනිමි. උළුවස්සට හේත්තු වූ මම යමක් දැන ගැනීමේ හෝ යමක් දෙඩීමේ ආශාවෙන් ඔවුන් දෙස බැලුවෙමි. තේ බිඳක් තොල ගෑ ජනක, අප්පච්චී දෙස බැලිය. “අරුණි වැඩට ගියාම මාමා තනියෙමනේ..” අප්පච්චී අසරණ කරන්නට මට නොසිතුණි. එසේම ජනක සූදානම් වන්නේ මා මේ රැකියාවට යාම නුසුදුසු බව කෙසේ හෝ හඟවන්නටය. ඔහු ආත්මාර්ථකාමී ලෙස එදෙස බලතැයි මට සිතුණි. “අප්පච්චිට කෑම ලෑස්ති කරලා බේත් හදල තියලා යනවා.. නංගිල ඉක්මනට එනවනේ..” “මට තනියක් නෑ ළමයො.. ඒත් මේ කෙල්ල ඔය රස්සාවට යවන්න මට හිත් දෙන්නෙ නෑ..” “එහෙම කියලා බෑ අප්පච්චි.. ටික දවසක් යනකොට මට ගාණක් නෑ.. අනික මම වැරදි වැඩක් කරනවා නෙමෙයිනේ.. මුකුත් හිතන්නෙ ඇයි..?” තවදුරටත් ඒ පිළිබදව කතා කිරීමට මසිත අකමැති විය. මා රැකියාවට යාමට සිත හදාගත්තේ කැමැත්තෙන්ය. මට අවශ්‍ය වූයේ එහි තත්වය නොව ජීවත් වීමට මඟක් සලසා ගැනීමටය. හෙට දින ජීවිතයේ මුහුණ දෙන මේ නවමු අත්දැකීම ගැන සිත සිතා සිටියා මිස මා වෙත රැයේ නින්දක් ළඟා නොවිය. බිත්තියේ වූ කුප්පි ලාම්පුවේ ආලෝකයෙන් මම චූටි නංගි දෙස බැලුවෙමි. ඇගේ මුවේ සිහින් සිනහවකි. ඒ නැවුම් බලාපොරොත්තුවක සේයාවක් හැදින සිත තුළ නැගි සිනහවක් දැයි මම නොහැඳින්නෙමි.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom