Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴ අරුන්දිකා ෴ - යොවුන් නව කතාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුවදා උදෑසන අටට පෙර මම ෆැක්ටරියට ළඟා විමි. පළමු දවස නිසා වේලාසනින් යාමට මම සිතා උන්නෙමි. මුරකරුවා විසින් මා කාර්යාලය වෙත යොමු කළේය. ෆැක්ටරිය තුළ වැඩ කළේ ගැහැනු ළමුන් පමනි. රෙදි හා වූල් වලින් නිෂ්පාදනය කරන ලද සෙල්ලම් බඩු විශාල වශයෙන් දක්නට ලැබුණි. එහි පාලිකාව විසින් මා නිෂ්පාදන අංශය තුළට කැඳවාගෙන යන ලදී. මා අලුතින් පැමිණ නිසා අනෙක් ළමුන් මදෙස උනන්දුවෙන් බලන්නට විය. ඉන් මසිත ලැජ්ජාවක් මෙන්ම අවිනිශ්චිත බියක්ද ඇති කළේය. ජීවිතයේ පළමුවරට තනිකම පිළිබඳ හැගීම මට දැනෙන්නට විය.

“මොකක්ද ඔයාගෙ නම.?”

ප්රධාන පාලිකාව යන අතරමගදී මගෙන් විමසිය.

“අරුන්දිකා..”

ඇගේ සිනා නොමැති මුහුණ දෙස බලා මම පැවසුවෙමි.

“කොහෙද ඉන්නෙ.?”

“දෙනියකුඹුරෙ..”

එක් එක් මේසය මත සතුන්ගේ ශරීර කොටස් කැපූ රෙදි විය. එක් එක් අංශයට පැවරී තිබුණ කාර්යයන් විවිධ විය. සමහර තැනක සතුන් මැසූ අතර තවත් තැනක ඇස්, නාසය හා කට ඇල්ලීම, පැඩින් පිරවීම සිදු කළහ. ඇය ඒ සෑම ස්ථානයකටම මා කැඳවාගෙන ගියාය.

“මේ හැමදෙයක් ගැනම ඔයා ඉගෙන ගන්න ඕන.. ඒ නිසා අද හැමදේම හොදට බලාගන්න.. හෙට ඉඳන් එක තැනක වැඩ කරමු.”

ඇය සියල්ල පැහැදිලි කළ අතර මම ඊට උනන්දුවෙන් කන් දුනිමි. ජීවිතයේ පළමු වරට කරන රැකියාව නිසාදෝ මම කුතුහලයෙන් හා උනන්දුවෙන් සියල්ල නිරීක්ෂණය කළෙමි. උදෑසන තේ වේලාව පැමිණෙන විට මා සිටියේ මසා නිම කරන ලද සතුන්ගේ ඇතුළට පැඩින් පුරවන අංශයේය. අනෙක් ළමුන් කරන දේ බලා හිඳ මමද ඔවුන් අනුව ක්රියා කරන්නට විමි. මා අසළ සිටි යුවතිය මදෙස බලා මද සිනහවක් පෑවාය. මම ද ඇයට සිනාසිමි. ඇගේ සිනහව තනිවූ කතරක නවාතැන් පළක් හමුවූවාසේ මට දැනුණි. උදෑසන තේ වේලාව දැනුම් දුන් පසු ඈ මදෙස බැලුවාය.

“යමු තේ බොන්න..”

මම ඈ පසුපස ඇදුනෙමි. අනෙක් ළමුන් මදෙස බලනවාත්, එකිනෙකා රහසින් මා ගැන දොඩනවාත් මගේ දෑසට හසුවිය. තේ බීම සඳහා තිබුණු විශාල කාමරයේ මේස හා බංකු දමා තිබුණි. මා සමඟ සිනාසුණු යුවතියන් සමඟ මම එහි ගොස් හිඳගතිමි.

“ඉන්න මම ඔයාටත් එක්ක තේ ගේන්නම්..”

මා ඈ දෙස බැලුවේ දයාබර හැගීමෙනි. ඈ මෙසේ මා සමඟ නොදෙඩුවේ නම් මා තනිවෙන්නට ඉඩ තිබුණි. ඈ මා අසළට ලංවෙන තෙක්ම මා සිටියේ බිම බලාගනෙය.

“ආ.. ගීතිකා... ආව ගමන් ආගන්තුක සත්කාර කරනවද..? එයාටත් ඕවා පුරුදු වෙන්න කියපන්..”

අප අසළ සිටි ළමයෙක් ගීතිකාත් මා දෙසත් බලමින් එසේ කීවාය. මගේ සියොළඟම හිරිවැටුණි. බියක් වැනි හැඟිමක් මසිතේ ඇතිවිය. ඔවුන් මට බැණවදිතැයි මට සිතුණි. මා ගීතිකා දෙස බලා සිටියේ අසරණ හැඟීමෙනි. ඈ මසිත හැඳින්නාය.

“ගණන් ගන්න එපා. මුලදි ඔහොම තමයි.. මොකක්ද ඔයාගෙ නම..?”

මට තේ කෝප්පයක් දෙමින් ඈ විමසියාය.

“අරුන්දිකා..”

“කොහෙ ඉඳන්ද එන්නෙ..?”

“දෙනියකුඹුරෙ ඉඳන්..”

“පළවෙනි රස්සාවද..?”

“ඔව්..”

ඇයත්, මමත් මොහොතකින් සමීප වීමු. එදා දවස තුළම ඈ මා සමීපයට වී උන්නාය. අනෙක් ළමුන් ද එකා දෙන්නා මා සමඟ වචන කිහිපයක් දෙඩූහ.

සවස වැඩ ඉවරවී දෙනියකුඹුර හන්දියෙන් මම බසයෙන් බැසිමි. හාත්පසින්ම අඳුර පැතිර යමින් තිබුණි. නංගිලා මොනවා කරනවාදැයි මම සිතුවෙමි. දෙපා ඉක්මන් කළ මම ගුරු පාරට හැරුණෙමි. වැල් ඇඳට වී අප්පච්චී දවස ගත කරන්නේ කම්මැලිකමෙනි. ඊටත් වඩා ඔහු සිත රිදවා ගනී. අප තිදෙනා ගැන සිතමින් ඔහු දුක්වන බව මම දනිමි. ඔහුට දුකක් නොදැනෙන්නට මා ඔවුන්ව බලාගත යුතුය යන හැගීම මසිතට වඩාත් දැනුණි. කල්පනා කරමින් පැමිණ මම දකුණු පැත්තෙන් වේගයෙන් විත් නතර කළ බයිසිකලය දැක තිගැස්සුණෙමි.

“මං බයවුණ තරමක්..”

“මොන ලෝකෙද හිටියෙ.. බෙල් කළා ඇහුණෙත් නෑ..”

ජනක බයිසිකලයෙන් බැස මට එකතුවිය.

“කොහොමද රස්සාව..?”

“වරදක් නෑ..”

“ඔයා හදන්නෙ ඔයාගෙ ජීවිතේ ෆැක්ටරියක් ඇතුළට දිය කරන්නද..?”

“මම වෙන මොනවා කරන්නද..?”

“මට ඔයා ගැන දුකයි අරුණි..”

“මං ගැන දුක හිතෙන්නෙ ඇයි..?”

“ඔයා දුක විඳලා ඉගෙන ගත්තෙ ඕකටද..?”

“ජනක මොකක් හරි දෙයක් කරන්න සිද්ධවෙලා තියෙනවා නම් ඒක කරන්නෙ නැතුව වෙන මොනවා කරන්නද..? මම ඉගෙන ගත්තා කියලා, මට රස්සාව ගැලපෙන්නෙ නැහැ කියලා මම ගෙදර ඉඳලා හරියනවද..?”

“කතා කරලා ඔයා හැමදාම දිනුම්.. මම පරාදයි..”

ඔහුගේ වදන්වලට මම තිගැස්සුනෙමි. ඒ ඔහුගේ වදන්වල නිසරු බවට නොව ඔහු එය කී ආකාරයටය. ඔහුගේ හිත රිදුනේදැයි මම සංතාපවිමි.

“ඇයි ඔයාට දිනන්න බැරිද..? ගුරුවරයෙක් වුණහම කතා කරන්නත් දැනගන්න ඕනනේ..”

මට අවැසි වූයේ විහිළුවක් කර ඔහුගේ රිදුණ හිත සැනසවීමටය.

“ළමයි එක්ක කතා කරන්න පුළුවන් වුණාට ඔයා එක්ක කතා කරන්න තවම ඉගෙන ගන්න බැරිවුණා..”

ඔහු සිනාසී මදෙස බැලීය.

ජනක, අප්පච්චිගේ එකම සහෝදරියගේ පුතාය. ඔහු පවුලේ එකම ළමයාය. ඔහු අපට වඩා වත් පොහොසත්කමින් ඉහළය. මාමා රජයේ රැකියාවක් කර විශ්රාම බලා සිටී. ජනක උපාධිය ගෙන ගුරු වෘත්තිය රැකියාව ලෙස කරයි. ඔහුත්, අපත් කුඩා කළ හැදුනේ වැඩුණේ එකටය. අප ඉගෙන ගත්තේ එකම පාසලේය. චූටි නංගී ලැබෙන්නට ගොස් අම්මා මියගිය පසුව අපි නැන්දාට මවකට මෙන් ළංවිමු. අම්මා නොමැතිව අප බලාගත්තේ ඇයයි. මාමා තරමක් සිත සැඩ පරුෂ ගති ඇතිවුවද අපට අනුකම්පා කරයි. නැතිබැරි බොහෝ අවස්ථාවල අපට උදව් උපකාර කරයි. ජනක මට වඩා වසර කිහිපයකින් වැඩිමල්ය. තරුණ වයසට එළඹෙත්ම අප අතර තිබුණු බැඳීම වඩාත් දැඩිවිය. ඔහු මෙන්ම මම ද එකිනෙකාට ලෙංගතු විමූ. අප හදවතින් එකිනෙකාට ආදරය කළෙමු. අපේ ගෙදරට මෙන්ම ඔහුගේ ගෙදරට ද අපේ සම්බන්ධය නොරහසකි.

“ඒ ගමන මොනවද කල්පනා කරන්නෙ..?”

ඔහුගේ හඬින් මම පියවි ලොවට පැමිණියෙමි.

“එතන කොහොම තැනක්ද අරුණි..?”

“ඒ කිව්වෙ..?”

“මොනවද ඔයාට කරන්න තියෙන්නෙ..?”

මම එහි සිදුවන හැම දෙයක්ම දන්නා තරමින් ඔහුට පැවසුවෙමි. සියල්ල ඔහු නිහඬව අසා සිටියේය. මම ගීතිකා ගැනද ඔහුට පැවසුවෙමි. ඒ ඇය ගැන මසිත ඇතිවූ දයාබර හැගීම නිසා වන්නට ඇත.

“පරිස්සමින් ඉන්න.. ගේ ඇතුළෙ හිටිය ඔයා සමාජෙට ගියා විතරනේ.. අපි හිතන තරම් සුන්දර දේවල් ඒවයි නැහැ..”

“ඔයා මොනවා ගැනද හිතන්නෙ..?”

මා ඔහුගෙන් එසේ ඇසුවේ ඇයිදැයි මම නොදනිමි. නමුදු ඉන් ඔහු අදහස් කරන්නේ මොනවාදැයි දැන ගැනීමට මට අවැසි විය.

“ඔයා නොදන්න දේවල් ගොඩක් තියෙනවා අරුණි.. මිනිස්සු ආශ්රය කරනකොට ප්රවේසමෙන් ඉන්න ඕන..”

“ඔයා බයවෙලා.. ඔයා බයවෙන්න එපා.. මේ ලෝකෙ එහා කෙළවරේ හිටියත් මේ අරුණි අරුණිමයි..”

මම සිනාසුණෙමි. ඔහු මුවග අමනාපයක් විය. ඊට හේතුව මම නොදනිමි.

“ඔයා මහ පණ්ඩිතයෙක්නේ.. ඔයාලගෙ අප්පච්චි තමයි ඔයාව නරක් කරන්නෙ පුතේ කියලා කතා කරලා..”

“අම්මෝ.. ඔයාට තරහ යනවනේ.. වයසට යයි ඉක්මනින්ම..”

“ඉතින් එතකොට තමුසෙට කොල්ලෙක් හොයාගන්න බැරියෑ..”

“ජනක..”

විහිළුව අමනාපයට මුලපුරාවී යැයි මම නොසිතුවෙමි. ඔහුට ද සැබැවින්ම තරහ ගොස් ඇති බව දැනී මසිත බියවිය. දෙමංසල හමු වූ තැන අප දෙදෙනාම නතර විමු.

“මං යනවා..”

“ගෙදර එන්නෑ..?”

“බැහැ.. රෑවුණා.. අම්මා බලන් ඇති..”

ඔහු බයිසිකලයේ නැගී මද දුරක් ගියේය.

“ජනක..”

“ඇයි..?”

“තරහද..?”

“නෑ..”

ඔහුගේ සිනහව මසිත සුවපත් කළේය. අඳුර අතරින් ඔහු නොපෙනී යනතුරුම මම බලා සිටියෙමි.

පසුවදා මම සුපුරුදු ලෙස රැකියාවට ගියෙමි. පෙරදින සිට පැවති නොසන්සුන්කම මෙදින මදක් බැහැරව තිබුණි. මම අනෙක් අය සමග සිනහවී සුහද වන්නට උත්සාහ කළෙමි. ඔවුන්ගෙන් ඇතැමෙක් මාහා පෙරළා සිනාසුන අතර සමහරෙක් මදෙස බලා ඉවත බලාගත්හ. ඉන් මසිත යන්තමින් හෝ පෑරුනද ගීතිකා මා සමීපයේ සිටි නිසා සිතට අස්වැසිල්ලක් ලැබුණි. වැඩ කරන අතරතුර කතාබහ අපට තහනම් විය.

උදෑසන පෙර පරිදිම වැඩ ආරම්භ විය. මා ඉගෙන ගතයුතු දේ බොහෝ බැවින් උන්නදුවෙන් වැඩ කරන්නට සිදුවිය. වැඩ පටන් ගෙන ටික වේලාවකින් අප සිටි තැනට තරුණයෙක් පැමිණියේය. මම වැඩ කරමින් සිටි නිසා ඔහු කොහේ සිට පැමිණියාදැයි නොදුටුවෙමි. ඔහු මා සිටි තැනට විත් නතර විය.

“ඔයාද අලුතින් ආවා කිව්වෙ..?”

“ඔව්..”

“වැඩ කරන හැටි අහගත්තද..?”

“ඔව්..”

“දන්නෙ නැති දෙයක් තියෙනවා නම් අහගන්න..”

එසේ කී ඔහු අනෙක් මේසය අසළට ගොස් මසා තිබුණ රෙදි කැබලි පරික්ෂා කරන්නට විය. මා ගීථිකා දෙස බැලුවේ කුතුහලයෙනි. ඔහු ඊයේ දකින්නට නොවීය. ඇය මා හඳුනා ගත්තා සේ මදෙස බලා සිනාසිය.

“අපේ සුපවයිසර්.. ඊයෙ ආවෙ නෑ..”

මට වඩාත් ළංවී ඕ රහසින් මෙන් පැවසිය. ඔහු යළිත් අපේ මේසය පැත්තට හැරුණ නිසා ගීතිකාත්, මමත් දෙපසට විමු. නිල් පැහැති කලිසමකින් හා කහ පැහැති කමීසයකින් සැරසී සිටි ඔහු මුවග නිතර සිනහවක් විය. බොහෝ සුහැල්ලුවෙන් සිටින බවක් හා දඟකාරී බවක් ඔහුගෙන් දිස්විය. පැරණි යුවතියන් ඔහු හා කතා කළේ සුහදවය. ඔහු වැඩ පරීක්ෂකවරයෙකු වුවද සැර පරුෂ කෙනෙක් නොවන්නට ඇත.

හැරිස් විජේමාන්න මෙම ෆැක්ටරියේ අයිතිකාරුවා විය. මා ඉන්ටර්විව් කළේ ඔහුය. දිනපතා ඔහු ෆැක්ටරියට පැමිෆනයි. අවුරුදු පනහක් පමණ වයස්ගත බවක් ඔහුගෙන් දිස්විය. කිසිවිට සිනා නොවුණ ඔහු ෆැක්ටරිය පුරා එක් වරක් ඇවිදියි. පසුව ඔහුගේ කාමරයට වැදෙයි. අප වැඩ අවනස්ව යනතුරුද ඔහු එහි සිටියි. ඔහු ඉන්පසුව මා සමඟ නොදෙඩුවද මානෙල් මිස්ගෙන් මා පිළිබඳව විමසා ඇත. ප්රශ්නයක් තිබේ නම් ඔහුට පවසන්නටද කියා තිබුණි. අප ගැන බොහෝ විට සොයා බැලුවේ මානෙල් මිස්ය. ඇය කරුණාවන්තය. එසේ නොවන්නේද යන්න දැනගත නොහැකිවූයේ, ඇය බොහෝ විට ළමුන්ට බැණ වදුනද යළිත් සිනාසෙමින් කතා කරන නිසාය. නමුත් සමහර ළමයි ඇය එනවිට සෙමින් කොඳුරන හඬ වරෙක මට ඇසිණ.

“ඔන්න බෝම්බෙ එනවා..”

ඔවුන්ගේ වදන් වලින් මා ඇය ගැන එලෙස නොසිතන්නට හේතුවූයේ ඇය කෙබඳු තැනැක්තියක්දැයි නොදැන උන් නිසාය. මම ගීතිකාගෙන් ඇය පිළිබඳව විමසිමි.

“මුලදි ඔහොම තමයි.. හොදට කතා කරනවා.. ටිකක් පරණ උනහම ඇඟට කඩාගෙන පණිනවා.. කා ඒක්කවත් හිනාවෙන්න බෑ.. කතා කරන්න බෑ..”

“අපි අපේ වැඩ හරියට කරනවා නම් බයවෙන්න දෙයක් නැහැනේ..”

මම ඇය හා පැවසිමි.

“ඒක නම් එහෙම තමයි.. ඒත් බොරුවට කෑගහන එක තමයි පේන්න බැරි.. මොකද අපි වැඩ නොකර නිකන් ඉන්නවයෑ..”

[QUOTE="crazybuddy, post: 13576788, member: 326070"] [COLOR=Blue][B][SIZE=3] [URL="http://4.bp.blogspot.com/-S0i_sANV2IM/T137EDVK8aI/AAAAAAAABf4/UmAeXcqIQuU/s1600/02.png"][IMG]http://4.bp.blogspot.com/-S0i_sANV2IM/T137EDVK8aI/AAAAAAAABf4/UmAeXcqIQuU/s1600/02.png[/IMG][/URL] පසුවදා උදෑසන අටට පෙර මම ෆැක්ටරියට ළඟා විමි. පළමු දවස නිසා වේලාසනින් යාමට මම සිතා උන්නෙමි. මුරකරුවා විසින් මා කාර්යාලය වෙත යොමු කළේය. ෆැක්ටරිය තුළ වැඩ කළේ ගැහැනු ළමුන් පමනි. රෙදි හා වූල් වලින් නිෂ්පාදනය කරන ලද සෙල්ලම් බඩු විශාල වශයෙන් දක්නට ලැබුණි. එහි පාලිකාව විසින් මා නිෂ්පාදන අංශය තුළට කැඳවාගෙන යන ලදී. මා අලුතින් පැමිණ නිසා අනෙක් ළමුන් මදෙස උනන්දුවෙන් බලන්නට විය. ඉන් මසිත ලැජ්ජාවක් මෙන්ම අවිනිශ්චිත බියක්ද ඇති කළේය. ජීවිතයේ පළමුවරට තනිකම පිළිබඳ හැගීම මට දැනෙන්නට විය.[/SIZE][SIZE=3] “මොකක්ද ඔයාගෙ නම.?”[/SIZE] [SIZE=3] ප්රධාන පාලිකාව යන අතරමගදී මගෙන් විමසිය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “අරුන්දිකා..”[/SIZE] [SIZE=3] ඇගේ සිනා නොමැති මුහුණ දෙස බලා මම පැවසුවෙමි.[/SIZE] [SIZE=3] “කොහෙද ඉන්නෙ.?”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “දෙනියකුඹුරෙ..”[/SIZE] [SIZE=3] එක් එක් මේසය මත සතුන්ගේ ශරීර කොටස් කැපූ රෙදි විය. එක් එක් අංශයට පැවරී තිබුණ කාර්යයන් විවිධ විය. සමහර තැනක සතුන් මැසූ අතර තවත් තැනක ඇස්, නාසය හා කට ඇල්ලීම, පැඩින් පිරවීම සිදු කළහ. ඇය ඒ සෑම ස්ථානයකටම මා කැඳවාගෙන ගියාය.[/SIZE] [SIZE=3] “මේ හැමදෙයක් ගැනම ඔයා ඉගෙන ගන්න ඕන.. ඒ නිසා අද හැමදේම හොදට බලාගන්න.. හෙට ඉඳන් එක තැනක වැඩ කරමු.”[/SIZE] [SIZE=3] ඇය සියල්ල පැහැදිලි කළ අතර මම ඊට උනන්දුවෙන් කන් දුනිමි. ජීවිතයේ පළමු වරට කරන රැකියාව නිසාදෝ මම කුතුහලයෙන් හා උනන්දුවෙන් සියල්ල නිරීක්ෂණය කළෙමි. උදෑසන තේ වේලාව පැමිණෙන විට මා සිටියේ මසා නිම කරන ලද සතුන්ගේ ඇතුළට පැඩින් පුරවන අංශයේය. අනෙක් ළමුන් කරන දේ බලා හිඳ මමද ඔවුන් අනුව ක්රියා කරන්නට විමි. මා අසළ සිටි යුවතිය මදෙස බලා මද සිනහවක් පෑවාය. මම ද ඇයට සිනාසිමි. ඇගේ සිනහව තනිවූ කතරක නවාතැන් පළක් හමුවූවාසේ මට දැනුණි. උදෑසන තේ වේලාව දැනුම් දුන් පසු ඈ මදෙස බැලුවාය.[/SIZE] [SIZE=3] “යමු තේ බොන්න..”[/SIZE] [SIZE=3] මම ඈ පසුපස ඇදුනෙමි. අනෙක් ළමුන් මදෙස බලනවාත්, එකිනෙකා රහසින් මා ගැන දොඩනවාත් මගේ දෑසට හසුවිය. තේ බීම සඳහා තිබුණු විශාල කාමරයේ මේස හා බංකු දමා තිබුණි. මා සමඟ සිනාසුණු යුවතියන් සමඟ මම එහි ගොස් හිඳගතිමි.[/SIZE] [SIZE=3] “ඉන්න මම ඔයාටත් එක්ක තේ ගේන්නම්..”[/SIZE] [SIZE=3] මා ඈ දෙස බැලුවේ දයාබර හැගීමෙනි. ඈ මෙසේ මා සමඟ නොදෙඩුවේ නම් මා තනිවෙන්නට ඉඩ තිබුණි. ඈ මා අසළට ලංවෙන තෙක්ම මා සිටියේ බිම බලාගනෙය.[/SIZE] [SIZE=3] “ආ.. ගීතිකා... ආව ගමන් ආගන්තුක සත්කාර කරනවද..? එයාටත් ඕවා පුරුදු වෙන්න කියපන්..”[/SIZE] [SIZE=3] අප අසළ සිටි ළමයෙක් ගීතිකාත් මා දෙසත් බලමින් එසේ කීවාය. මගේ සියොළඟම හිරිවැටුණි. බියක් වැනි හැඟිමක් මසිතේ ඇතිවිය. ඔවුන් මට බැණවදිතැයි මට සිතුණි. මා ගීතිකා දෙස බලා සිටියේ අසරණ හැඟීමෙනි. ඈ මසිත හැඳින්නාය.[/SIZE] [SIZE=3] “ගණන් ගන්න එපා. මුලදි ඔහොම තමයි.. මොකක්ද ඔයාගෙ නම..?”[/SIZE] [SIZE=3] මට තේ කෝප්පයක් දෙමින් ඈ විමසියාය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “අරුන්දිකා..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “කොහෙ ඉඳන්ද එන්නෙ..?”[/SIZE] [SIZE=3] “දෙනියකුඹුරෙ ඉඳන්..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “පළවෙනි රස්සාවද..?”[/SIZE] [SIZE=3] “ඔව්..”[/SIZE] [SIZE=3] ඇයත්, මමත් මොහොතකින් සමීප වීමු. එදා දවස තුළම ඈ මා සමීපයට වී උන්නාය. අනෙක් ළමුන් ද එකා දෙන්නා මා සමඟ වචන කිහිපයක් දෙඩූහ.[/SIZE] [SIZE=3] සවස වැඩ ඉවරවී දෙනියකුඹුර හන්දියෙන් මම බසයෙන් බැසිමි. හාත්පසින්ම අඳුර පැතිර යමින් තිබුණි. නංගිලා මොනවා කරනවාදැයි මම සිතුවෙමි. දෙපා ඉක්මන් කළ මම ගුරු පාරට හැරුණෙමි. වැල් ඇඳට වී අප්පච්චී දවස ගත කරන්නේ කම්මැලිකමෙනි. ඊටත් වඩා ඔහු සිත රිදවා ගනී. අප තිදෙනා ගැන සිතමින් ඔහු දුක්වන බව මම දනිමි. ඔහුට දුකක් නොදැනෙන්නට මා ඔවුන්ව බලාගත යුතුය යන හැගීම මසිතට වඩාත් දැනුණි. කල්පනා කරමින් පැමිණ මම දකුණු පැත්තෙන් වේගයෙන් විත් නතර කළ බයිසිකලය දැක තිගැස්සුණෙමි.[/SIZE] [SIZE=3] “මං බයවුණ තරමක්..”[/SIZE] [SIZE=3] “මොන ලෝකෙද හිටියෙ.. බෙල් කළා ඇහුණෙත් නෑ..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ජනක බයිසිකලයෙන් බැස මට එකතුවිය.[/SIZE] [SIZE=3] “කොහොමද රස්සාව..?”[/SIZE] [SIZE=3] “වරදක් නෑ..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “ඔයා හදන්නෙ ඔයාගෙ ජීවිතේ ෆැක්ටරියක් ඇතුළට දිය කරන්නද..?”[/SIZE] [SIZE=3] “මම වෙන මොනවා කරන්නද..?”[/SIZE] [SIZE=3] “මට ඔයා ගැන දුකයි අරුණි..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “මං ගැන දුක හිතෙන්නෙ ඇයි..?”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “ඔයා දුක විඳලා ඉගෙන ගත්තෙ ඕකටද..?”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “ජනක මොකක් හරි දෙයක් කරන්න සිද්ධවෙලා තියෙනවා නම් ඒක කරන්නෙ නැතුව වෙන මොනවා කරන්නද..? මම ඉගෙන ගත්තා කියලා, මට රස්සාව ගැලපෙන්නෙ නැහැ කියලා මම ගෙදර ඉඳලා හරියනවද..?”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “කතා කරලා ඔයා හැමදාම දිනුම්.. මම පරාදයි..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඔහුගේ වදන්වලට මම තිගැස්සුනෙමි. ඒ ඔහුගේ වදන්වල නිසරු බවට නොව ඔහු එය කී ආකාරයටය. ඔහුගේ හිත රිදුනේදැයි මම සංතාපවිමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “ඇයි ඔයාට දිනන්න බැරිද..? ගුරුවරයෙක් වුණහම කතා කරන්නත් දැනගන්න ඕනනේ..”[/SIZE] [SIZE=3] මට අවැසි වූයේ විහිළුවක් කර ඔහුගේ රිදුණ හිත සැනසවීමටය.[/SIZE] [SIZE=3] “ළමයි එක්ක කතා කරන්න පුළුවන් වුණාට ඔයා එක්ක කතා කරන්න තවම ඉගෙන ගන්න බැරිවුණා..”[/SIZE] [SIZE=3] ඔහු සිනාසී මදෙස බැලීය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ජනක, අප්පච්චිගේ එකම සහෝදරියගේ පුතාය. ඔහු පවුලේ එකම ළමයාය. ඔහු අපට වඩා වත් පොහොසත්කමින් ඉහළය. මාමා රජයේ රැකියාවක් කර විශ්රාම බලා සිටී. ජනක උපාධිය ගෙන ගුරු වෘත්තිය රැකියාව ලෙස කරයි. ඔහුත්, අපත් කුඩා කළ හැදුනේ වැඩුණේ එකටය. අප ඉගෙන ගත්තේ එකම පාසලේය. චූටි නංගී ලැබෙන්නට ගොස් අම්මා මියගිය පසුව අපි නැන්දාට මවකට මෙන් ළංවිමු. අම්මා නොමැතිව අප බලාගත්තේ ඇයයි. මාමා තරමක් සිත සැඩ පරුෂ ගති ඇතිවුවද අපට අනුකම්පා කරයි. නැතිබැරි බොහෝ අවස්ථාවල අපට උදව් උපකාර කරයි. ජනක මට වඩා වසර කිහිපයකින් වැඩිමල්ය. තරුණ වයසට එළඹෙත්ම අප අතර තිබුණු බැඳීම වඩාත් දැඩිවිය. ඔහු මෙන්ම මම ද එකිනෙකාට ලෙංගතු විමූ. අප හදවතින් එකිනෙකාට ආදරය කළෙමු. අපේ ගෙදරට මෙන්ම ඔහුගේ ගෙදරට ද අපේ සම්බන්ධය නොරහසකි.[/SIZE] [SIZE=3] “ඒ ගමන මොනවද කල්පනා කරන්නෙ..?”[/SIZE] [SIZE=3] ඔහුගේ හඬින් මම පියවි ලොවට පැමිණියෙමි.[/SIZE] [SIZE=3] “එතන කොහොම තැනක්ද අරුණි..?”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “ඒ කිව්වෙ..?”[/SIZE] [SIZE=3] “මොනවද ඔයාට කරන්න තියෙන්නෙ..?”[/SIZE] [SIZE=3] මම එහි සිදුවන හැම දෙයක්ම දන්නා තරමින් ඔහුට පැවසුවෙමි. සියල්ල ඔහු නිහඬව අසා සිටියේය. මම ගීතිකා ගැනද ඔහුට පැවසුවෙමි. ඒ ඇය ගැන මසිත ඇතිවූ දයාබර හැගීම නිසා වන්නට ඇත.[/SIZE] [SIZE=3] “පරිස්සමින් ඉන්න.. ගේ ඇතුළෙ හිටිය ඔයා සමාජෙට ගියා විතරනේ.. අපි හිතන තරම් සුන්දර දේවල් ඒවයි නැහැ..”[/SIZE] [SIZE=3] “ඔයා මොනවා ගැනද හිතන්නෙ..?”[/SIZE] [SIZE=3] මා ඔහුගෙන් එසේ ඇසුවේ ඇයිදැයි මම නොදනිමි. නමුදු ඉන් ඔහු අදහස් කරන්නේ මොනවාදැයි දැන ගැනීමට මට අවැසි විය.[/SIZE] [SIZE=3] “ඔයා නොදන්න දේවල් ගොඩක් තියෙනවා අරුණි.. මිනිස්සු ආශ්රය කරනකොට ප්රවේසමෙන් ඉන්න ඕන..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “ඔයා බයවෙලා.. ඔයා බයවෙන්න එපා.. මේ ලෝකෙ එහා කෙළවරේ හිටියත් මේ අරුණි අරුණිමයි..”[/SIZE] [SIZE=3] මම සිනාසුණෙමි. ඔහු මුවග අමනාපයක් විය. ඊට හේතුව මම නොදනිමි.[/SIZE] [SIZE=3] “ඔයා මහ පණ්ඩිතයෙක්නේ.. ඔයාලගෙ අප්පච්චි තමයි ඔයාව නරක් කරන්නෙ පුතේ කියලා කතා කරලා..”[/SIZE] [SIZE=3] “අම්මෝ.. ඔයාට තරහ යනවනේ.. වයසට යයි ඉක්මනින්ම..”[/SIZE] [SIZE=3] “ඉතින් එතකොට තමුසෙට කොල්ලෙක් හොයාගන්න බැරියෑ..”[/SIZE] [SIZE=3] “ජනක..”[/SIZE] [SIZE=3] විහිළුව අමනාපයට මුලපුරාවී යැයි මම නොසිතුවෙමි. ඔහුට ද සැබැවින්ම තරහ ගොස් ඇති බව දැනී මසිත බියවිය. දෙමංසල හමු වූ තැන අප දෙදෙනාම නතර විමු.[/SIZE] [SIZE=3] “මං යනවා..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “ගෙදර එන්නෑ..?”[/SIZE] [SIZE=3] “බැහැ.. රෑවුණා.. අම්මා බලන් ඇති..”[/SIZE] [SIZE=3] ඔහු බයිසිකලයේ නැගී මද දුරක් ගියේය.[/SIZE] [SIZE=3] “ජනක..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “ඇයි..?”[/SIZE] [SIZE=3] “තරහද..?”[/SIZE] [SIZE=3] “නෑ..”[/SIZE] [SIZE=3] ඔහුගේ සිනහව මසිත සුවපත් කළේය. අඳුර අතරින් ඔහු නොපෙනී යනතුරුම මම බලා සිටියෙමි.[/SIZE] [SIZE=3] පසුවදා මම සුපුරුදු ලෙස රැකියාවට ගියෙමි. පෙරදින සිට පැවති නොසන්සුන්කම මෙදින මදක් බැහැරව තිබුණි. මම අනෙක් අය සමග සිනහවී සුහද වන්නට උත්සාහ කළෙමි. ඔවුන්ගෙන් ඇතැමෙක් මාහා පෙරළා සිනාසුන අතර සමහරෙක් මදෙස බලා ඉවත බලාගත්හ. ඉන් මසිත යන්තමින් හෝ පෑරුනද ගීතිකා මා සමීපයේ සිටි නිසා සිතට අස්වැසිල්ලක් ලැබුණි. වැඩ කරන අතරතුර කතාබහ අපට තහනම් විය.[/SIZE] [SIZE=3] උදෑසන පෙර පරිදිම වැඩ ආරම්භ විය. මා ඉගෙන ගතයුතු දේ බොහෝ බැවින් උන්නදුවෙන් වැඩ කරන්නට සිදුවිය. වැඩ පටන් ගෙන ටික වේලාවකින් අප සිටි තැනට තරුණයෙක් පැමිණියේය. මම වැඩ කරමින් සිටි නිසා ඔහු කොහේ සිට පැමිණියාදැයි නොදුටුවෙමි. ඔහු මා සිටි තැනට විත් නතර විය.[/SIZE] [SIZE=3] “ඔයාද අලුතින් ආවා කිව්වෙ..?”[/SIZE] [SIZE=3] “ඔව්..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “වැඩ කරන හැටි අහගත්තද..?”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “ඔව්..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “දන්නෙ නැති දෙයක් තියෙනවා නම් අහගන්න..”[/SIZE] [SIZE=3] එසේ කී ඔහු අනෙක් මේසය අසළට ගොස් මසා තිබුණ රෙදි කැබලි පරික්ෂා කරන්නට විය. මා ගීථිකා දෙස බැලුවේ කුතුහලයෙනි. ඔහු ඊයේ දකින්නට නොවීය. ඇය මා හඳුනා ගත්තා සේ මදෙස බලා සිනාසිය.[/SIZE] [SIZE=3] “අපේ සුපවයිසර්.. ඊයෙ ආවෙ නෑ..”[/SIZE] [SIZE=3] මට වඩාත් ළංවී ඕ රහසින් මෙන් පැවසිය. ඔහු යළිත් අපේ මේසය පැත්තට හැරුණ නිසා ගීතිකාත්, මමත් දෙපසට විමු. නිල් පැහැති කලිසමකින් හා කහ පැහැති කමීසයකින් සැරසී සිටි ඔහු මුවග නිතර සිනහවක් විය. බොහෝ සුහැල්ලුවෙන් සිටින බවක් හා දඟකාරී බවක් ඔහුගෙන් දිස්විය. පැරණි යුවතියන් ඔහු හා කතා කළේ සුහදවය. ඔහු වැඩ පරීක්ෂකවරයෙකු වුවද සැර පරුෂ කෙනෙක් නොවන්නට ඇත.[/SIZE] [SIZE=3] හැරිස් විජේමාන්න මෙම ෆැක්ටරියේ අයිතිකාරුවා විය. මා ඉන්ටර්විව් කළේ ඔහුය. දිනපතා ඔහු ෆැක්ටරියට පැමිෆනයි. අවුරුදු පනහක් පමණ වයස්ගත බවක් ඔහුගෙන් දිස්විය. කිසිවිට සිනා නොවුණ ඔහු ෆැක්ටරිය පුරා එක් වරක් ඇවිදියි. පසුව ඔහුගේ කාමරයට වැදෙයි. අප වැඩ අවනස්ව යනතුරුද ඔහු එහි සිටියි. ඔහු ඉන්පසුව මා සමඟ නොදෙඩුවද මානෙල් මිස්ගෙන් මා පිළිබඳව විමසා ඇත. ප්රශ්නයක් තිබේ නම් ඔහුට පවසන්නටද කියා තිබුණි. අප ගැන බොහෝ විට සොයා බැලුවේ මානෙල් මිස්ය. ඇය කරුණාවන්තය. එසේ නොවන්නේද යන්න දැනගත නොහැකිවූයේ, ඇය බොහෝ විට ළමුන්ට බැණ වදුනද යළිත් සිනාසෙමින් කතා කරන නිසාය. නමුත් සමහර ළමයි ඇය එනවිට සෙමින් කොඳුරන හඬ වරෙක මට ඇසිණ.[/SIZE] [SIZE=3] “ඔන්න බෝම්බෙ එනවා..”[/SIZE] [SIZE=3] ඔවුන්ගේ වදන් වලින් මා ඇය ගැන එලෙස නොසිතන්නට හේතුවූයේ ඇය කෙබඳු තැනැක්තියක්දැයි නොදැන උන් නිසාය. මම ගීතිකාගෙන් ඇය පිළිබඳව විමසිමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “මුලදි ඔහොම තමයි.. හොදට කතා කරනවා.. ටිකක් පරණ උනහම ඇඟට කඩාගෙන පණිනවා.. කා ඒක්කවත් හිනාවෙන්න බෑ.. කතා කරන්න බෑ..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “අපි අපේ වැඩ හරියට කරනවා නම් බයවෙන්න දෙයක් නැහැනේ..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මම ඇය හා පැවසිමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “ඒක නම් එහෙම තමයි.. ඒත් බොරුවට කෑගහන එක තමයි පේන්න බැරි.. මොකද අපි වැඩ නොකර නිකන් ඉන්නවයෑ..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom