Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴ අරුන්දිකා ෴ - යොවුන් නව කතාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්චන මුන්දනායක නම් වූ නව පාලකයා යටතේ අප පෙර මෙන් වැඩ කළෙමු. හැරිස් විජේමාන්න මෙන් නොව ඔහු හැමවිටම සෑම දෙයක් ගැනම දැඩි අවධානයෙන් සොයා බැලුවේය. සීතල කාමරය තුළට නොවැදී ෆැක්ටරිය පුරා ඇවිදිමින් ඔහු කා සමගත් සුහදව කතාබහ කරමින් වැඩ කළේය. සියල්ල සොයා බැලුවේය. පෙරට වඩා ළමුන් යම් තරමට උන්නදුවක් ඇති වැඩ කිරීමට ඔහුගේ ක්‍රියාකාරීත්වයට හැකිවිය. ඔහු ළමුන් සමඟ කතාබහ කරමින් නිශ්පාදිත සෙල්ලම් බඩුවල අඩුපාඩු පෙන්වා දෙමින් වැරදි තැන් නිවැරදි කළේය. මේ නිසා සියලු දෙනාම පෙරට වඩා සැලකිල්ලෙන් වැඩ කිරීඹට පෙළඹුණේ යැයි එය දකින ඕනෑම කෙනෙකුට සිතෙනු ඇත.

දින කිහිපයක් ගතවුණිද ජනක අපේ ගෙදර නොආවේය. ඊළඟ ඉරිදා නැන්දා ආවේ මා නොසිතූ වෙලාවකය. ඈ දෙස බැලීමේ හැකියාවක් නොවුණා සේ මම බිම බලා ගතිමි. නංගිලා දෙදෙනා නොවීඹ මගේ සතුටට හේතු විය. ඇය පැමිණෙන්නට ඇත්තේ මේ ප්රශ්නය ගැන කතා කිරීමටය. නැන්දා, අප්පච්චී සමඟ කතා කරනතුරු මම කුස්සියට වී කේතලය ලිප තැබිමි. මේ කතාබහ කුමන විසඳුමක් බලාපොරොත්තුව දැයි මට නොවැටහුණි.

“මොකද ලොකු දුවේ කරන්නෙ..?”

මම හැරී බැලුවේ තිගැස්සෙමිනි. ඈ කුස්සියේ ලී බංකුව මත හිඳ ගත්තාය. මම ලිපට පිටුපා හිටගෙන ඇය දෙස බැලිමි. අප අතර කවදාවත් නොවූ ලෙස නිහඬ බවක් ඇතිවිය. ඒ නිහඬ බව අතර අප ඈත් වූ බවත් මට දැනුණි. ඈ සිටියේ ඉවත බලාගෙනය. මම ඒ මුහුණේ හැඟීම් නිරීක්ෂණය කිරීමේ අරමුණින් ඈ දෙසම බලා සිටියෙමි. කියාගත නොහැකි බොහෝ දේ ඒ දෑස් අතර ලියවී තිබුණි. ඇය මහා හයියෙන් හුස්මක් ගත්තාය. ඈ සිතස මසිත මෙන්ම දවනා බව ඒ සුසුම මට කියා පෑවේය. ඉවත බලා සිටි ඇය එකවරම හිස ඔසවා මදෙස බැලුවේය.

“පුතේ...”

ඒ හඩ එදා මෙන්ම දයාබරය. වෙනසකට ඇත්තේ වේදනාවක සේයාවක් ඉන් දිස්වීම පමණි.

“මං ආවෙ උඹෙන් ඉල්ලීමක් කරන්න..”

මසිත තිගැස්සුණි. ජීවිතේ පළමු වරට ඈ මගෙන් ඉල්ලන්නේ කුමක්දැයි නොදනිමි.

“අපේ පුතා කාරණාවක් කිව්වද..?”

සිත නොසන්සුන් වුවද මම සන්සුන් වන්නට උත්සාහ කළෙමි.

“ඔව්..”

“මේවා මගේ උවමනාවට වෙන දේවල් නෙමෙයි. උඹ දන්නවනේ මාමගෙ හැටි.. මාත් අසරණයි..”

ඈ අවසන් වචන කිහිපය පැවසුවේ සුසුමක් හෙළමිනි.. ඇගේ ඉල්ලීම මට පැහැදිලිය. ඈ උත්සාහ කරන්නේ ඒ ඉල්ලීම කිරීමට මගක් සොයා ගැනීමටය. මම ඇයට අනුකම්පා කළෙමි. ඈ මට මවක් මෙන්ය. අප නොවැදුවද අපේ සැබෑ මව් වූයේ ඇයයි.

“කොල්ලා ගෙදරින් යන්න හදනවා.. ඊයෙ රෑ එකම යුද්ධෙ.. මං අඬලා අඬලම නවත්ත ගත්තා..”

“ඇයි නැන්දෙ..?”

මසිත ඇති වූයේ බියකි. ඔහු කුමක් කරන්නට සූදානම් ව්නනේ දැයි මම නොදනිමි.

“පුතාට දුකයි උඹට මෙහෙම කරන්න..”

ඇගේ නෙත කඳුළක් දිලිසුණි.. ඒ මා වෙනුවෙන්ද ඇගේ ආදරණිය පුතු වෙනුවෙන්දැයි මම නොදනිමි. මා නෙතු මටත් හොරා හැඬුවේය. කඳුළ තව දුරටත් වසන්කර ගැනීමේ ඕනෑ කමක් මා සතු නොවීය. ඈ කඳුළු අතරින් කතා කළාය.

“මේක විසඳන්න පුළුවන් උඹට විතරයි පුතේ. මට ඉන්නෙ එක කොල්ලයි හැමදේටම.. මට උම ගැන දුකයි.. ඒත් උඹ මේ උදව්ව කරපන් පුතේ.. පින් සිද්ධ වෙනවා..”

ඇගේ දෙපාමුල වැටී ඇගේ කකුලේ හිස ගසාගෙන මම හැඬුවෙමි. ඈ සියල්ල ඉල්ලන්නේ මගෙන්ය. ඇගේ පුතු වෙනුවෙන් මගේ සතුට ඈ ඉල්ලයි. මසිත තලා පෙලා තරවටු කිරීමේ හැකියාවක් ඈ සතු වුවත් ඈ මගෙන් සිඟන්නියක සේ අයදියි. ඇය මවකි. ඇගේ දරු දුක මට වැටහේ. මේ සියල්ලේ ගැලවුම්කාරයා මමය. එක් වදනකින් ඇගේ සිතේ දුක්ගිනි නිවාලීමට මට හැකිය. නමුදු ඒ වදන මගේ මුළු ජීවිතයම හඬවන බව ඇයට නොවැටහේ. මසිත දුක් වුවද මසිත හැඬුවද ඇගේ සිත රිඳවීමේ පාපයට ලක් වන්නට මට නොහැකිය. මම හිස ඔසවා ඇය දෙස බැලිමි.

“මම ජනකට කියන්නම් නැන්දෙ.. එයාට හොඳක් වෙනවා නම් ඇයි මම අකමැති වෙන්නෙ..”

මම දෝතින් කම්මුල් පිසදා ගතිමි.

“මං උඹලව අමතක කරන්නෙ නෑ පුතේ.. මට උඹලත් මගේම ළමයි..”

නැන්දා පිටව යනතුරු මම ඉස්තෝප්පුවේ උලුවස්සට හේත්තු වී බලා සිටියෙමි. ඈ පිටත්ව ගියේ සතුටිනි. දුකින් පැමිණි ඈ සතුටින් ගියාය. මසිත සතුට උදුරාගෙන ගියාය. මම මගේ සතුට ඈට දන් දුනෙමි. මා තිගැස්සී හිස බිමට නැඹුරු කරගනෙ හඬා වැටෙයි. මගේ දෙපතුල් ඔහු දෙසට ඇඳී ගියේ නිරායාසයෙනි.

“අප්පච්චී.. අනේ ඇයි අප්පච්චී මේ..?”

“අපිට මොකද පුතේ මේ වෙන්නෙ..?”

“අනේ ඇයි අප්පච්චි එහෙම කියන්නෙ..? අපිට මොකුත් වෙලා නෑ..”

“අපි තනිවුණා පුතේ..”

මසිත ඇවිලිණි.. කවදාවත් නොමැති ලෙස ඔහුගේ හැසිරීම ඉතා දුක්බරය. අතක් අහිමිව ගියද ඔහු මෙතරම් දුකින් සිටිනවා මම නොදුටුවෙමි. ඉවසාගත නොහැකි ලෙස ඔහු හඬා වැටුණි.

“නෑ.. අප්පච්චි.. මම ඉන්නකම් අප්පච්චිලා තනි වෙන්නෙ නෑ.. අප්පච්චි ඒ ගැන හිතන්න එපා..”

මම තවත් බොහෝ දේ කියා ඔහු සිත සනසන්නට අවැසි වුවද මගේ හඬ පටලැවෙන්නට විය. ඔහු වෙතින් මිදුණු මම කාමරයට ගොස් හඬා වැටුණෙමි.

රැකියාවට ගියද මා සිටියේ සිතින් බොහෝ ඈතකය. මසිත මා පටලවා රිදවන්නට විය. මටත් අයත් නොවූ සිතට ඉඩදී මම බලා සිටියෙමි. මැෂිමේ ශබ්ද පරදා හදවත ගැහෙන රාවය මට ඇසුණි. කොතරම් සන්සුන් වන්නට උත්සාහ කරත් සිත නොසන්සුන් වූ තරමට දෑත වෙව්ලුවේය. මා ප්‍රමාද වූවා වැඩි බව මට දැනුණේ මැෂිමේ ඉදිකටුව දෙතුන් වරක් දකුණතේ මහපට ඇගිල්ල හරහා දිව ගිය පසුවය. ඉදිකටුව කැඩෙන ශබ්දයෙන් අසල සිටි දේවිකා මදෙස බැලීය.

“අරුන්දිකා..”

ඈ අසිල්ලකින් මවෙතට ළංවිය. සිදුවූයේ කුමක්දැයි මට නිනව්වක් නොවිය. ඇඟිල්ල පුරා වේදනාගෙන දෙන්නට විය. රත් පැහැ ලේ මැෂිම පුරා විහිදිණි.

“මහේෂ් සර්..”

ඈ මදක් ඈතින් සිටි මහේෂ් වනිගසූරියට අඬ ගැසීය. ළමයින් එකා දෙන්නා මා අසළට ලංවිය. ගීතිකා මදෙස බැලුවේ බියපත් නෙතිනි.

“මොකද වුණේ..?”

මහේෂ් වනිගසූරිය මගේ දකුණතින් අල්වා බැලීය.

“ඉක්මනින් යමු ඩොක්ටර් කෙනෙක් ළඟට.. කවුරු හරි එන්න අරුන්දිකත් එක්ක..”

ගීතිකා මගේ අතින් අල්ලා ගනිමින් ඉස්සර විය. මහේෂ් වනිගසූරිය හා ඉක්මනින් අප අසළට ආවේ කාංචන මුදන්නායකයි.

“මහේෂ්.. ඉක්මනට යන්න.. ගොඩක් ලේ එනවා වගේ..”

මහේෂ් වනිගසූරිය වෑන් රථයේ ඉදිරිපස දොර හැරදී අනෙක් පසින් ගොස් වෑන් රියට නැගුණි. ඔහු වේගයෙන් වෑන් රථය මාවතට ගනිද්දී මම ගීතිකාගේ උරහිසට වාරු උනෙමි.

“අරුණි.. අමාරුද ඔයාට..?”

“නෑ..”

වේදනාවක් දැනුණද මම සිත දැඩි කරගෙන සිටිමි. දෑත පුරා ගලා යන ලේ දැකීමෙන් මගේ හිස කැරකෙන්නට විය. එක්වර හාත්පස අඳුරින් වැසී යනවා මට පෙනුනි.

“අරුණි..”

ගීතිකා මා සොලවනවා මට යාන්තමට දැනුණි.

“අනේ සර් ඉක්මනට යමු..”

ඒ හඩ පාවී ආවේ ඈත ලොවක සිටය. සීතල වතුර බිඳු මුහුණ පුරා ගලා යනවා මට දැනුණි. මා දෑස් හැරියේ අපහසුවෙනි.

“අරුණි..”

ගීතිකා දෑස් විසල් කර මදෙස බලා උන්නාය. මා පසෙකින් මහේෂ් වනිගසූරිය විය.

“මොකද උනේ..?”

මා අපහසුවෙන් වචන ගලපා ගතිමි.

“ඔයාට කලන්තෙ හැඳුනා..”

“ඉක්මනට බහින්න..”

ගීතිකා මා වත්තන් කරගෙන වෑන් රථයෙන් බැස්සාය. ඩිස්පැන්සරිය තුළට ගිය මහේෂ් වනිගසූරිය අප අසළට ආවේ හෙඳියක් සමගය.

“යමු ඇතුළට..”

හෙදිය මා අල්වා ගනිමින් ඇතුළට රැගෙන ගියාය.

“මොකද මේ..?”

කාමරය තුළ ඉඳගෙන සිටි වෛද්‍යවරයා විමතියෙන් මා දෙස බැලුවේය.

“ඩොක්ටර් මෙයාගෙ අත මැෂිමට අහුවුණා..”

මහේෂ් වනිගසූරිය වෛද්‍යවරයාට පැවසිය.

“අර ඇඳට යන්න..”

ගීතිකගේ උදව්වෙන් මම ඇඳට නැගුණෙමි. ලේ ගලා යන ඇඟිල්ල ගෙන දොස්තරවරයා එය පරික්ෂා කළේය.

“ඉඳිකටුවක කෑල්ලක් ඇතුළට ගිහින්..”

වේදනාව යටපත්ව මසිතට දැනුණේ බියකි.

“ඔය දෙන්නා මෙයාව ටිකක් අල්ල ගන්න..”

ගීතිකාත්, මහේෂ් වනිගසූරියත් මගේ දෙපසට විය.

“බයවෙන්න එපා ටිකක් ඉවසගෙන ඉන්න..”

වෛද්‍යවරයා මගේ මාපට ඇඟිල්ලෙන් අල්ලා ගනිමින් මදෙස බලා සිනාසුණේය. මම තදින් දෑස් පියා ගතිමි. ඉන්පසුව දැනුණු වේදනාව ඉවසාගත නොහැකි තැන මම මහා හඬින් කෑගැසුවෙමි.

“අනේ අප්පච්චී..”

මහේෂ් වනිගසූරියගෙන් මවත මුදවා ගැනීමට මම අසාර්ථක උත්සාහයක යෙදුණෙමි.

“ඉන්න අරුන්දිකා.. තව පොඩ්ඩයි..”

ඔහු දෙස බැලූ මට ඇතිවූයේ කෝපයකි. එය තරහක් නිසා නැගුණක් නොව වේදනාව නිසාම නැගුණ එකකි. මගේ අත අතාරින්න යැයි කියන්නට මට සිත්විය. පෙරදිනක මා ඔහුව පිළිකුල් කළද ඔහු කෙරෙන් දිස් වූ දයාබර බව මා අසරණ කළේය. වේදනාව ඉවසාගෙන මම දෑස් පියා ගතිමි.

“ඔන්න ඉවරයි.. දැන් හරි..”

වෛද්‍යවරයා සිනාසෙමින් මදෙස බැලීය.

“දවස් හතරකින් එන්න මැහුම් කපන්න..”

මා අසළට ලංවූ ගීතිකා ලේන්සුවෙන් මගේ දෑස් හා කම්මුල් පිස දැමීය. මහේෂ් වනිගසූරිය, වෛද්‍යවරයා සමග කතා කරන තුරු අප දෙදෙනා වෑන් රථයට නැගුණෙමු.

“රිදෙනවද අරුණි..?”

“හ්ම්..”

“මොකද උනේ..?”

“මම දන්නෑ..”

“මම කිව්වනේ වැඩ කරන වෙලාවට ඕවා ගැන හිතන්න එපා කියලා..”

“මම මොකුත් හිතුවෙ නෑ..”

මගේ හඬ බිඳුණි. මම ගීතිකාගේ උරහිසට වාරු වී ඉකි බින්දෙමි.

“අඬන්න එපා අරුණි..”

“මට ඉවසන්න බෑ ගීතිකා..”

“මට තේරෙනවා.. ඒත් ඉවසනවා ඇර වෙන මොනවා කරන්නද..?”

“මාව මැරිලා යයි..”

“පිස්සු.. විකාර කියවන්න එපා..”

ඈ සෙමෙන් මගේ හිස පිරිමැදීය. මම දෑස් පියා ගතිමි. ඒ සුවය මසිත සුවපත් කළේය.

“ආ ගීතිකා.. මේ බේත් ටික ගන්න..”

[QUOTE="crazybuddy, post: 13576861, member: 326070"] [COLOR=Blue][B][SIZE=3]_____[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] කාන්චන මුන්දනායක නම් වූ නව පාලකයා යටතේ අප පෙර මෙන් වැඩ කළෙමු. හැරිස් විජේමාන්න මෙන් නොව ඔහු හැමවිටම සෑම දෙයක් ගැනම දැඩි අවධානයෙන් සොයා බැලුවේය. සීතල කාමරය තුළට නොවැදී ෆැක්ටරිය පුරා ඇවිදිමින් ඔහු කා සමගත් සුහදව කතාබහ කරමින් වැඩ කළේය. සියල්ල සොයා බැලුවේය. පෙරට වඩා ළමුන් යම් තරමට උන්නදුවක් ඇති වැඩ කිරීමට ඔහුගේ ක්‍රියාකාරීත්වයට හැකිවිය. ඔහු ළමුන් සමඟ කතාබහ කරමින් නිශ්පාදිත සෙල්ලම් බඩුවල අඩුපාඩු පෙන්වා දෙමින් වැරදි තැන් නිවැරදි කළේය. මේ නිසා සියලු දෙනාම පෙරට වඩා සැලකිල්ලෙන් වැඩ කිරීඹට පෙළඹුණේ යැයි එය දකින ඕනෑම කෙනෙකුට සිතෙනු ඇත.[/SIZE] [SIZE=3] දින කිහිපයක් ගතවුණිද ජනක අපේ ගෙදර නොආවේය. ඊළඟ ඉරිදා නැන්දා ආවේ මා නොසිතූ වෙලාවකය. ඈ දෙස බැලීමේ හැකියාවක් නොවුණා සේ මම බිම බලා ගතිමි. නංගිලා දෙදෙනා නොවීඹ මගේ සතුටට හේතු විය. ඇය පැමිණෙන්නට ඇත්තේ මේ ප්රශ්නය ගැන කතා කිරීමටය. නැන්දා, අප්පච්චී සමඟ කතා කරනතුරු මම කුස්සියට වී කේතලය ලිප තැබිමි. මේ කතාබහ කුමන විසඳුමක් බලාපොරොත්තුව දැයි මට නොවැටහුණි.[/SIZE] [SIZE=3] “මොකද ලොකු දුවේ කරන්නෙ..?”[/SIZE] [SIZE=3] මම හැරී බැලුවේ තිගැස්සෙමිනි. ඈ කුස්සියේ ලී බංකුව මත හිඳ ගත්තාය. මම ලිපට පිටුපා හිටගෙන ඇය දෙස බැලිමි. අප අතර කවදාවත් නොවූ ලෙස නිහඬ බවක් ඇතිවිය. ඒ නිහඬ බව අතර අප ඈත් වූ බවත් මට දැනුණි. ඈ සිටියේ ඉවත බලාගෙනය. මම ඒ මුහුණේ හැඟීම් නිරීක්ෂණය කිරීමේ අරමුණින් ඈ දෙසම බලා සිටියෙමි. කියාගත නොහැකි බොහෝ දේ ඒ දෑස් අතර ලියවී තිබුණි. ඇය මහා හයියෙන් හුස්මක් ගත්තාය. ඈ සිතස මසිත මෙන්ම දවනා බව ඒ සුසුම මට කියා පෑවේය. ඉවත බලා සිටි ඇය එකවරම හිස ඔසවා මදෙස බැලුවේය.[/SIZE] [SIZE=3] “පුතේ...”[/SIZE] [SIZE=3] ඒ හඩ එදා මෙන්ම දයාබරය. වෙනසකට ඇත්තේ වේදනාවක සේයාවක් ඉන් දිස්වීම පමණි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “මං ආවෙ උඹෙන් ඉල්ලීමක් කරන්න..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මසිත තිගැස්සුණි. ජීවිතේ පළමු වරට ඈ මගෙන් ඉල්ලන්නේ කුමක්දැයි නොදනිමි.[/SIZE] [SIZE=3] “අපේ පුතා කාරණාවක් කිව්වද..?”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] සිත නොසන්සුන් වුවද මම සන්සුන් වන්නට උත්සාහ කළෙමි.[/SIZE] [SIZE=3] “ඔව්..”[/SIZE] [SIZE=3] “මේවා මගේ උවමනාවට වෙන දේවල් නෙමෙයි. උඹ දන්නවනේ මාමගෙ හැටි.. මාත් අසරණයි..”[/SIZE] [SIZE=3] ඈ අවසන් වචන කිහිපය පැවසුවේ සුසුමක් හෙළමිනි.. ඇගේ ඉල්ලීම මට පැහැදිලිය. ඈ උත්සාහ කරන්නේ ඒ ඉල්ලීම කිරීමට මගක් සොයා ගැනීමටය. මම ඇයට අනුකම්පා කළෙමි. ඈ මට මවක් මෙන්ය. අප නොවැදුවද අපේ සැබෑ මව් වූයේ ඇයයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “කොල්ලා ගෙදරින් යන්න හදනවා.. ඊයෙ රෑ එකම යුද්ධෙ.. මං අඬලා අඬලම නවත්ත ගත්තා..”[/SIZE] [SIZE=3] “ඇයි නැන්දෙ..?”[/SIZE] [SIZE=3] මසිත ඇති වූයේ බියකි. ඔහු කුමක් කරන්නට සූදානම් ව්නනේ දැයි මම නොදනිමි.[/SIZE] [SIZE=3] “පුතාට දුකයි උඹට මෙහෙම කරන්න..”[/SIZE] [SIZE=3] ඇගේ නෙත කඳුළක් දිලිසුණි.. ඒ මා වෙනුවෙන්ද ඇගේ ආදරණිය පුතු වෙනුවෙන්දැයි මම නොදනිමි. මා නෙතු මටත් හොරා හැඬුවේය. කඳුළ තව දුරටත් වසන්කර ගැනීමේ ඕනෑ කමක් මා සතු නොවීය. ඈ කඳුළු අතරින් කතා කළාය.[/SIZE] [SIZE=3] “මේක විසඳන්න පුළුවන් උඹට විතරයි පුතේ. මට ඉන්නෙ එක කොල්ලයි හැමදේටම.. මට උම ගැන දුකයි.. ඒත් උඹ මේ උදව්ව කරපන් පුතේ.. පින් සිද්ධ වෙනවා..”[/SIZE] [SIZE=3] ඇගේ දෙපාමුල වැටී ඇගේ කකුලේ හිස ගසාගෙන මම හැඬුවෙමි. ඈ සියල්ල ඉල්ලන්නේ මගෙන්ය. ඇගේ පුතු වෙනුවෙන් මගේ සතුට ඈ ඉල්ලයි. මසිත තලා පෙලා තරවටු කිරීමේ හැකියාවක් ඈ සතු වුවත් ඈ මගෙන් සිඟන්නියක සේ අයදියි. ඇය මවකි. ඇගේ දරු දුක මට වැටහේ. මේ සියල්ලේ ගැලවුම්කාරයා මමය. එක් වදනකින් ඇගේ සිතේ දුක්ගිනි නිවාලීමට මට හැකිය. නමුදු ඒ වදන මගේ මුළු ජීවිතයම හඬවන බව ඇයට නොවැටහේ. මසිත දුක් වුවද මසිත හැඬුවද ඇගේ සිත රිඳවීමේ පාපයට ලක් වන්නට මට නොහැකිය. මම හිස ඔසවා ඇය දෙස බැලිමි.[/SIZE] [SIZE=3] “මම ජනකට කියන්නම් නැන්දෙ.. එයාට හොඳක් වෙනවා නම් ඇයි මම අකමැති වෙන්නෙ..”[/SIZE] [SIZE=3] මම දෝතින් කම්මුල් පිසදා ගතිමි.[/SIZE] [SIZE=3] “මං උඹලව අමතක කරන්නෙ නෑ පුතේ.. මට උඹලත් මගේම ළමයි..”[/SIZE] [SIZE=3] නැන්දා පිටව යනතුරු මම ඉස්තෝප්පුවේ උලුවස්සට හේත්තු වී බලා සිටියෙමි. ඈ පිටත්ව ගියේ සතුටිනි. දුකින් පැමිණි ඈ සතුටින් ගියාය. මසිත සතුට උදුරාගෙන ගියාය. මම මගේ සතුට ඈට දන් දුනෙමි. මා තිගැස්සී හිස බිමට නැඹුරු කරගනෙ හඬා වැටෙයි. මගේ දෙපතුල් ඔහු දෙසට ඇඳී ගියේ නිරායාසයෙනි.[/SIZE] [SIZE=3] “අප්පච්චී.. අනේ ඇයි අප්පච්චී මේ..?”[/SIZE] [SIZE=3] “අපිට මොකද පුතේ මේ වෙන්නෙ..?”[/SIZE] [SIZE=3] “අනේ ඇයි අප්පච්චි එහෙම කියන්නෙ..? අපිට මොකුත් වෙලා නෑ..”[/SIZE] [SIZE=3] “අපි තනිවුණා පුතේ..”[/SIZE] [SIZE=3] මසිත ඇවිලිණි.. කවදාවත් නොමැති ලෙස ඔහුගේ හැසිරීම ඉතා දුක්බරය. අතක් අහිමිව ගියද ඔහු මෙතරම් දුකින් සිටිනවා මම නොදුටුවෙමි. ඉවසාගත නොහැකි ලෙස ඔහු හඬා වැටුණි.[/SIZE] [SIZE=3] “නෑ.. අප්පච්චි.. මම ඉන්නකම් අප්පච්චිලා තනි වෙන්නෙ නෑ.. අප්පච්චි ඒ ගැන හිතන්න එපා..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මම තවත් බොහෝ දේ කියා ඔහු සිත සනසන්නට අවැසි වුවද මගේ හඬ පටලැවෙන්නට විය. ඔහු වෙතින් මිදුණු මම කාමරයට ගොස් හඬා වැටුණෙමි.[/SIZE] [SIZE=3] -------------- රැකියාවට ගියද මා සිටියේ සිතින් බොහෝ ඈතකය. මසිත මා පටලවා රිදවන්නට විය. මටත් අයත් නොවූ සිතට ඉඩදී මම බලා සිටියෙමි. මැෂිමේ ශබ්ද පරදා හදවත ගැහෙන රාවය මට ඇසුණි. කොතරම් සන්සුන් වන්නට උත්සාහ කරත් සිත නොසන්සුන් වූ තරමට දෑත වෙව්ලුවේය. මා ප්‍රමාද වූවා වැඩි බව මට දැනුණේ මැෂිමේ ඉදිකටුව දෙතුන් වරක් දකුණතේ මහපට ඇගිල්ල හරහා දිව ගිය පසුවය. ඉදිකටුව කැඩෙන ශබ්දයෙන් අසල සිටි දේවිකා මදෙස බැලීය.[/SIZE] [SIZE=3] “අරුන්දිකා..”[/SIZE] [SIZE=3] ඈ අසිල්ලකින් මවෙතට ළංවිය. සිදුවූයේ කුමක්දැයි මට නිනව්වක් නොවිය. ඇඟිල්ල පුරා වේදනාගෙන දෙන්නට විය. රත් පැහැ ලේ මැෂිම පුරා විහිදිණි.[/SIZE] [SIZE=3] “මහේෂ් සර්..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඈ මදක් ඈතින් සිටි මහේෂ් වනිගසූරියට අඬ ගැසීය. ළමයින් එකා දෙන්නා මා අසළට ලංවිය. ගීතිකා මදෙස බැලුවේ බියපත් නෙතිනි.[/SIZE] [SIZE=3] “මොකද වුණේ..?”[/SIZE] [SIZE=3] මහේෂ් වනිගසූරිය මගේ දකුණතින් අල්වා බැලීය.[/SIZE] [SIZE=3] “ඉක්මනින් යමු ඩොක්ටර් කෙනෙක් ළඟට.. කවුරු හරි එන්න අරුන්දිකත් එක්ක..”[/SIZE] [SIZE=3] ගීතිකා මගේ අතින් අල්ලා ගනිමින් ඉස්සර විය. මහේෂ් වනිගසූරිය හා ඉක්මනින් අප අසළට ආවේ කාංචන මුදන්නායකයි.[/SIZE] [SIZE=3] “මහේෂ්.. ඉක්මනට යන්න.. ගොඩක් ලේ එනවා වගේ..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මහේෂ් වනිගසූරිය වෑන් රථයේ ඉදිරිපස දොර හැරදී අනෙක් පසින් ගොස් වෑන් රියට නැගුණි. ඔහු වේගයෙන් වෑන් රථය මාවතට ගනිද්දී මම ගීතිකාගේ උරහිසට වාරු උනෙමි.[/SIZE] [SIZE=3] “අරුණි.. අමාරුද ඔයාට..?”[/SIZE] [SIZE=3] “නෑ..”[/SIZE] [SIZE=3] වේදනාවක් දැනුණද මම සිත දැඩි කරගෙන සිටිමි. දෑත පුරා ගලා යන ලේ දැකීමෙන් මගේ හිස කැරකෙන්නට විය. එක්වර හාත්පස අඳුරින් වැසී යනවා මට පෙනුනි.[/SIZE] [SIZE=3] “අරුණි..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ගීතිකා මා සොලවනවා මට යාන්තමට දැනුණි.[/SIZE] [SIZE=3] “අනේ සර් ඉක්මනට යමු..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඒ හඩ පාවී ආවේ ඈත ලොවක සිටය. සීතල වතුර බිඳු මුහුණ පුරා ගලා යනවා මට දැනුණි. මා දෑස් හැරියේ අපහසුවෙනි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “අරුණි..”[/SIZE] [SIZE=3] ගීතිකා දෑස් විසල් කර මදෙස බලා උන්නාය. මා පසෙකින් මහේෂ් වනිගසූරිය විය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “මොකද උනේ..?”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මා අපහසුවෙන් වචන ගලපා ගතිමි.[/SIZE] [SIZE=3] “ඔයාට කලන්තෙ හැඳුනා..”[/SIZE] [SIZE=3] “ඉක්මනට බහින්න..”[/SIZE] [SIZE=3] ගීතිකා මා වත්තන් කරගෙන වෑන් රථයෙන් බැස්සාය. ඩිස්පැන්සරිය තුළට ගිය මහේෂ් වනිගසූරිය අප අසළට ආවේ හෙඳියක් සමගය.[/SIZE] [SIZE=3] “යමු ඇතුළට..”[/SIZE] [SIZE=3] හෙදිය මා අල්වා ගනිමින් ඇතුළට රැගෙන ගියාය.[/SIZE] [SIZE=3] “මොකද මේ..?”[/SIZE] [SIZE=3] කාමරය තුළ ඉඳගෙන සිටි වෛද්‍යවරයා විමතියෙන් මා දෙස බැලුවේය.[/SIZE] [SIZE=3] “ඩොක්ටර් මෙයාගෙ අත මැෂිමට අහුවුණා..”[/SIZE] [SIZE=3] මහේෂ් වනිගසූරිය වෛද්‍යවරයාට පැවසිය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “අර ඇඳට යන්න..”[/SIZE] [SIZE=3] ගීතිකගේ උදව්වෙන් මම ඇඳට නැගුණෙමි. ලේ ගලා යන ඇඟිල්ල ගෙන දොස්තරවරයා එය පරික්ෂා කළේය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “ඉඳිකටුවක කෑල්ලක් ඇතුළට ගිහින්..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] වේදනාව යටපත්ව මසිතට දැනුණේ බියකි.[/SIZE] [SIZE=3] “ඔය දෙන්නා මෙයාව ටිකක් අල්ල ගන්න..”[/SIZE] [SIZE=3] ගීතිකාත්, මහේෂ් වනිගසූරියත් මගේ දෙපසට විය.[/SIZE] [SIZE=3] “බයවෙන්න එපා ටිකක් ඉවසගෙන ඉන්න..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] වෛද්‍යවරයා මගේ මාපට ඇඟිල්ලෙන් අල්ලා ගනිමින් මදෙස බලා සිනාසුණේය. මම තදින් දෑස් පියා ගතිමි. ඉන්පසුව දැනුණු වේදනාව ඉවසාගත නොහැකි තැන මම මහා හඬින් කෑගැසුවෙමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “අනේ අප්පච්චී..”[/SIZE] [SIZE=3] මහේෂ් වනිගසූරියගෙන් මවත මුදවා ගැනීමට මම අසාර්ථක උත්සාහයක යෙදුණෙමි.[/SIZE] [SIZE=3] “ඉන්න අරුන්දිකා.. තව පොඩ්ඩයි..”[/SIZE] [SIZE=3] ඔහු දෙස බැලූ මට ඇතිවූයේ කෝපයකි. එය තරහක් නිසා නැගුණක් නොව වේදනාව නිසාම නැගුණ එකකි. මගේ අත අතාරින්න යැයි කියන්නට මට සිත්විය. පෙරදිනක මා ඔහුව පිළිකුල් කළද ඔහු කෙරෙන් දිස් වූ දයාබර බව මා අසරණ කළේය. වේදනාව ඉවසාගෙන මම දෑස් පියා ගතිමි.[/SIZE] [SIZE=3] “ඔන්න ඉවරයි.. දැන් හරි..”[/SIZE] [SIZE=3] වෛද්‍යවරයා සිනාසෙමින් මදෙස බැලීය.[/SIZE] [SIZE=3] “දවස් හතරකින් එන්න මැහුම් කපන්න..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මා අසළට ලංවූ ගීතිකා ලේන්සුවෙන් මගේ දෑස් හා කම්මුල් පිස දැමීය. මහේෂ් වනිගසූරිය, වෛද්‍යවරයා සමග කතා කරන තුරු අප දෙදෙනා වෑන් රථයට නැගුණෙමු.[/SIZE] [SIZE=3] “රිදෙනවද අරුණි..?”[/SIZE] [SIZE=3] “හ්ම්..”[/SIZE] [SIZE=3] “මොකද උනේ..?”[/SIZE] [SIZE=3] “මම දන්නෑ..”[/SIZE] [SIZE=3] “මම කිව්වනේ වැඩ කරන වෙලාවට ඕවා ගැන හිතන්න එපා කියලා..”[/SIZE] [SIZE=3] “මම මොකුත් හිතුවෙ නෑ..”[/SIZE] [SIZE=3] මගේ හඬ බිඳුණි. මම ගීතිකාගේ උරහිසට වාරු වී ඉකි බින්දෙමි.[/SIZE] [SIZE=3] “අඬන්න එපා අරුණි..”[/SIZE] [SIZE=3] “මට ඉවසන්න බෑ ගීතිකා..”[/SIZE] [SIZE=3] “මට තේරෙනවා.. ඒත් ඉවසනවා ඇර වෙන මොනවා කරන්නද..?”[/SIZE] [SIZE=3] “මාව මැරිලා යයි..”[/SIZE] [SIZE=3] “පිස්සු.. විකාර කියවන්න එපා..”[/SIZE] [SIZE=3] ඈ සෙමෙන් මගේ හිස පිරිමැදීය. මම දෑස් පියා ගතිමි. ඒ සුවය මසිත සුවපත් කළේය.[/SIZE] [SIZE=3] “ආ ගීතිකා.. මේ බේත් ටික ගන්න..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom