Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴ අරුන්දිකා ෴ - යොවුන් නව කතාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නංගිලා දෙදෙනා පාසල් ගිය පසු මම අප්පච්චීට බෙහෙත් ගැනීමට ගියෙමි. ටවුමට යාමට බසය තිබීම සිතට සැනසිල්ලක් විය. නොඑසේ නම් අප්පච්චීට පයින්ම යාමට සිදුවනු ඇත. පයින් ගමන් කිරීමට තරම් ශක්තියක් ඔහුට නොතිබුණි. ටවුමට ගිය මම තැපැල් කන්තෝරුවට ගොස් ෆැක්ටරියට විදුලි පණිවුඩයක් යැවිමි. ඩිස්පැන්සරිය වෙත යන විට අප්පච්චී බෙහෙවින්ම විඩාපත්ව සිටියේය. අප්පච්චීව පරික්ෂා කළ විඟස වෛද්‍යවරයා ඔහුට බීමට බෙහෙත් පෙති කිහිපයක් දුන්නේය.

“බය වෙන්න දෙයක් නැහැ.. මේ බෙහෙත් දුන්නම අඩුවෙයි..”

බෙහෙත් තුන්ඩුව මා අතට දෙමින් ඔහු පැවසුවාය. මා බෙහෙත් ගන්නා තුරු අප්පච්චී ඩිස්පැන්සරියේ දිවානයක වැතිරී උනනේය. මම මුදල් ගෙවා බෙහෙත් රැගෙන ඔහු අසළට ගියෙමි.

“දැන් කොහොමද අප්පච්චී..?”

“ටිකක් අඬුයි වගේ පුතේ..”

“තව ටිකක් ඔහොම ඉඳලා යමු අප්පච්චි..”

ඔහු යළිත් දෑස් පියා ගත්තේය. මම ඔහු අසළ හිඳගෙන අවට බැලුවෙමි. බෙහෙත් රැගෙන යාමට ආ කිහිප දෙනෙක්ම අප්පච්චීත් මාත් දෙස වරින් වර බැලුවහ. සමහරෙක් බැලුවේ අනුකම්පාවෙනි. ඔවුන් කෙරෙන් මිදුණු මගේ දෙනෙත අප්පච්චී වෙත ඇදී ගියේය. සිහින් කෙදිරියක් ඔහුගේ මුවින් පිටවිය. ඔහුගේ විලාසය මගේ නෙතු කදුලින් පුරවන්නට සමත්විය. ඔහු අසනීප වනවා දැකීමට මම බිය විමි. අප තිදෙනාගේ සෙවනැල්ල ඔහුය. පෙර මෙන් ඔහු ශක්ති සම්පන්නව සිටින්නේ නම් මැනවැයි මට සිතුණි. එදවස් අපූරුය. සෑම දෙයක්ම නොඅඩුව ඔහු සොයා බැලුවේය. දැන් අප අසළ සිටින්නේ පෙර සිටි අප්පච්චී නොව ගතින් මෙන්ම සිතින්ද දුවලව ගිය පුද්ගලයෙකි. ඔහු දෑස් හැරියේය. මම වඩාත් ඔහුට ළංවිමි.

“ඇයි අප්පච්චී..?”

“අපි යමු පුතේ.. දැන් කලන්තෙ ගතිය අඩුයි..”

ඔහු හිස ඔසවා නැගී සිටියේය.

සෙමෙන් සෙමෙන් අප දෙදෙනා මාවතට පැමිණියෙමු. බස්නැවතුමට එනවිට වේලාව එකොළහයි හතලිහ පසුවී තිබුණි. මම අසළ සිටි පුද්ගලයා වෙතට ලංව බසය පිළිබදව විමසිමි.

“බස් එක දැන් ගියේ..”

මසිත ඇති වූයේ කණගාටුවකි. වේලාසනින් පැමිණියේ නම් බසයේ යන්නට තිබුණි. නැවත බසයක් පැමිණිමට පැයක් තිබේ. අප්පච්චීට පයින් යාමටත් අපහසුය. බස් නැවතුම අයිනේ අපහසුවේන හිදගෙන සිටි අප්පච්චී අසළට මා ගියේ දුක් බර සිතිනි.

“බස් එක ගිහිල්ලා අප්පච්චී..”

“අපි පයින් යමු..”

“අප්පච්චීට පයින් යන්න බෑ.. ඊළග බස් එක එනකම් ඉමු..”

“නෑ හිමීට යමු.. මට එච්චර අමාරුවක් නෑ..”

මා නවතිමු යැයි කියන්නට පෙරම ඔහු නැවතී සිටියේය. ඔහු ඇවිද ගියේ බොහෝ සෙමිනි. මා කුඩය එසවූවද ඔහුගේ මුහුණෙන් දාඩිය වැගිරෙන්නට විය.

“අප්පච්චිට ඔහොම යන්න අමාරුයි..”

“නෑ පුතේ මට ගියහැකි..”

ඔහු නිසොල්මන්ව ගමන් කළේය. මා වරින් වර ඔහු දෙස බැලුවේ ඔහුට අමාරුවක් වේදැයි බියෙනි. කලන්තයක් හැදුනහොත් ඔහු වැටෙතැයි මට බිය සිතුනි. මද දුරක් ගිය ඔහු පාර අයිනට වන්නට හිදගත්තේය.

“අමාරුද අප්පච්චි..?”

“නෑ.. කකුල් දෙක ටිකක් රිදෙනවා..”

අප්පච්චී හතිලමින් විඩා නිව්වේය. මා ඔහු දෙස බලා සිටියේ සොවිනි. අසරණකමින් අප්පච්චීට වඩා මසිත පීඩා ගෙන දුන්නේය. කෙඳිරි ගාමින් යළිත් ඔහු නැගී සිටියේය. මම ඔහුගේ වමත අල්වා ගතිමි. මට තිබුණේ බසය එනතුරු කොහේට හෝ වී නැවතී සිටින්නටය. ආපසු යන්නට ආ දුර වැඩිය. සිදුවූයේ අපහසුවෙන් වුවද අප්පච්චී සමග ඉදිරියට පය ඔසවන්නටය. මද දුරක් අප යනවිට ඉදිරියට ගිය වාහනයක් පාර අයිනට වන්නට නතර විය. මම ඒ පිළිබඳව විමසිලිමත් නොවිමි. රතුපැහැති කාරය අසළට යනතුරුද එය එලෙසම තිබුණි. මා අප්පච්චී සමග රිය පසුකර ඉදිරියට ඇදුණි.

“අරුන්දිකා..”

අප්පච්චීටද ඒ හඬ ඇසුණි.. ඔහු මදෙස බලා පාරෙන් අනෙක් පස බැලුවේය. මා එදෙස බැලුවේ කවුරුන්දැයි යන පුදුමයෙනි.

කාංචන මුදන්නායක දැකීමෙන් මසිතට බියක් ඇතිවිය. ඒ ඇයිදැයි තෝරා බේරා ගැනීමට මට නුපුළුවන්ය. අද වැඩට නොගොස් සිටීම ගැන දොස් අසන්නට සිදුවේයැයි යන අනියත බිය උදේ සිට මසිත පැවතුණි. මෙලෙස මහ මගදී ඔහු දැකීමෙන් යටපත්ව තිබුණු බිය යළිත් ඉස්මතුවිය. ඔහු රියේ කවුළුවෙන් නෙත් යොමාගෙන සිටියේය. මා බැලුවේ අප්පච්චී දෙසය. ඔහුගේ දෙනෙතේ කුතුහලයක් විය. මගේ නමින් ඇමතුවේ කවුරුන්ද යන්න ඔහුට ගැටළුවක් වන්නට ඇත.

“අප්පච්චි අපේ ෆැක්ටරියෙ ලොකු මහත්තයා..”

මම අප්පච්චීත් සමඟ පාර පැන ඔහු අසළට ගියෙමි. මසිත නොසන්සුන් වූයේ ඔහුගේ බැල්මටය. විටෙක ඒ බැල්මට මම බිය විමි.

“අප්පච්චීට උණ හැදුනා.. ඒ නිසා අද වැඩට එන්න බැරි උනා සර්..”

“ඇයි පයින් යන්නෙ..?”

“බස් එක ගිහින්..”

ඔහු මදක් නිසොල්මන්ව සිටියේය.

“යමු.. මම ගිහින් දාන්නම්..”

මම අප්පච්චී දෙසත් ඔහු දෙසත් බැලුවෙමි. මේ අවස්ථාව දෙවියන් විසින් ලබා දුන්නකි. නොඑසේනම් මේ විශාල දුර අප්පච්චීට පයින් යාමට සිදුවනු ඇත. නමුදු සිත පසුබා ගියේය. ඒ මන්දැයි මම නොදනිමි. කාරයෙන් පිටතට පැමිණි ඔහු පසුපස දොර හැර දුන්නේය. අප්පච්චී අපහසුවෙන් එහි හිඳගත්තේය. ඔහු අසළින් හඳගත් මම කාරයේ දොර වැසිමි.

අප රැගත් රිය ඉදිරියට ඇදුනේය. කිසිවක් සිතාගත නොහැකිව මා සිටියේ ඉවත බලාගෙනය. මද දුරක් නිහඬව ගිය අප්පච්චී අතේ තිබුණු තුවාය හිස වැසෙන සේ පොරවා ගත්තේය.

“ඇයි අප්පච්චී..?”

මා ඔහු දෙස බැලුවේ විමසිල්ලෙනි..

“සීතලයි පුතේ..”

රියේ වායුසමනය යන්ත්‍රයෙන් ගෙන ආවේ සිසිලසකි. අප්පච්චීට එය උසුලා ගන්නට නුපුළුවන් වන්නට ඇත. මනෙතු දිවගියේ කාංචන මුන්දනායක වෙතය. ඔහුගේත් මගේත් දෑස් එක්වර ගැටුණි. මොහොතනින් වායු සමනය ක්‍රියා විරහිත විය.

“දැන් හරි අප්පච්චි..”

මා පැවසුවේ සෙමිනි. ඔහු තුවාය අතට ගත්තේය. කාරය හන්දියට පැමිණෙන තුරුද අප අතර පැවතියේ නිහඬතාවයකි. මෙතැන් සිට අපට යාමට ඇත්තේ මද දුරක් නිසා මම කාංචන මුදන්නායක දෙසට නෙත් යොමු කළේය.

“ඉස්සරහින් අපිව දාලා යන්න සර්.. අනික ටික පයින් යන්න පුළුවන්..”

“ගේ ළඟද අරුන්දිකා..?”

“ඔව්.. හන්දියෙ ඉඳන් ටිකක් දුරයි..”

“කමක් නෑ මම ගිහින් දාන්නම්.. ඔයාගෙ තාත්තට අමාරු ඇතිනේ..”

මසිත නොසන්සුන් විය. පෙරදිනක මහේෂ් වනිගසූරිය අප නිවසට ආදා මෙන්ම සිත නොසන්සුන් විය. අනේ ඔහු මුණගැසුනේ නැත්නම් යයි මම සිතුවෙමි. නමුදු එය සිදුවූයේ නැත. ඔහු කඩුල්ල අසළ රිය නතර කළේය. කාරය නවත්වා ඔහු මදෙස බැලුවේය.

“අරුන්දිකාලගෙ ගෙදර කවුරුවත් නැද්ද..?”

වසා දමන ලද දොර දෙස බලා ඔහු විමසිය.

“නෑ සර්.. මමයි නංගිලා දෙන්නයි අප්පච්චියි ඉන්නෙ..”

“අම්මා..?”

මම අප්පච්චී දෙස නෙත් හෙලිමි. ඔහු සුසුමක් හෙලා ඉවත බලා ගත්තේය.

“අම්මා මියැදිලා..”

මා පැවසුවේ සෙමිනි. ඔහු ඉදිරියෙන් බැසවිත් කාරයේ දොර විවර කළේය. මම අප්පච්චී වාරු කරගෙන ඉන් බැස ගතිමි.

“මහත්තයට මහන්සි ඇති. මොනවහරි බීලා යන්න තිබුණා ගෙට ගොඩ උනා නං..”

මා ඔහු දෙස බැලුවේ අපහසුවෙනි. ඔහු වැනි පුද්ගලයෙකු අපේ පැල්පතට පැමිණේවියැයි මම නොසිතුවෙමි. ඔහු පිටත්ව යාවි යැයි සිතුණ මුත් අප පසුපස ආවේය. මසිත නොසන්සුන්කම වැඩිවන්නට විය. අප්පච්චී වැල් ඇඳමත හිඳගත් පසු මම ලී පුටුව පිසදමා ඔහු අසළට ළං කළෙමි. ඔහු හිඳගත් පසු ගෙතුළට ගිය මම තැඹිලි ගෙඩියක් කපා වීදුරුවකට දැම්මෙමි. සිහිනයෙන් මෙන් මම ඔහු අසළට ගියෙමි. ඔහු නිහතමානීව එය පිළිගත්තේය.

“අප්පච්චීගෙ අත මොනවා වෙලාද..?”

ඔහු මදෙස බලා විමසිමි.

“ගල් වෙඩිල්ලක් වැඳිලා කැපුවා මහත්තයො.. මගේ කරුමෙ.. නැත්නම් මේ ළමයව මං හම්බ කරන්න යවන්නෙ නෑ.. විශ්ව විද්යාෙල යන්න පුළුවන්කම තියෙද්දිත් මම නිසා දුක් විඳනවා..”

ඔහු මදෙස බැලුවේ පුදුමයෙනි. මම බිම බලා ගතිමි.

මා සියල්ල සිදු කළේ බලාපොරොත්තුවකින් නොව අරමුණක් ඇතිවය. මගේ ලොව අරමුණ වී නම් මේ අසරණ ජීවිත ජීවත් කරවීමය.

“අරුන්දිකා කැම්පස් යන්න පාස්ද..?”

ඔහු විමසන්නට ඇත්තේ පුදුමයට පත්විමෙනි. මදෙස බලා ඇසූ පැනයට පිළිතුරු සැපයූයේ අප්පච්චීය.

“ඔව් මහත්තයා..”

මම හැමවිටම අප්පච්චී හා නංගිලා දෙදෙනා ගැන සිතිය යුතුව ඇත. එය මගෙ යුතුකමය.

“මට මේ රස්සාව හොඳයි..”

මා එලෙස පැවසුවේ අප්පච්චීටද, කාංචන මුදන්නායකටදැයි මම නොදනිමි. මොහොතකින් ඔහු පුටුවෙන් නැගී සිටියේය.

“මම එහෙනම් ගිහින් එන්නම්..”

ඔහු අප්පච්චී දෙස බලමින් පැවසීය. අප්පච්චී වැල් ඇඳෙන් නැගිට්ටේය.

“මහත්තයට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මේ කළ උදව්වට.”

ඔහු නිහඬවම සිනාසුණේය.

“මම යනවා අරුන්දිකා..”

මම හිස වැනිමි. මම ඔහු පසුපස කඩුල්ල දක්වා ගියෙමි. කඩුල්ල දක්වා නිහඬව ගිය ඔහු පසුපස හැරී මදෙස බැලීය.

“මං යනවා..”

කාරයට නැගුනු ඔහු මදෙස වරක් බලා යන්නට ගියේය. රිය ගුරුපාර දිගේ නොපෙනී යනතෙක් මම බලා සිටියෙමි.

“හරි හොඳ මහත්තයා නේද පුතේ..?”

මා ගෙට ඇතුළුවනවාත් සමඟම අප්පච්චී පැවසුවේය.

“හ්ම්....”

“පුතා කිව්වෙ නැද්ද විශ්ව විද්‍යාලෙ යන්න පාස් බව..?”

“නෑ අප්පච්චි.. කලින් මහත්තයා නෙමෙයි ඒ..”

සුසුමක් හෙලූ ඔහු වැල් ඇඳේ දිගාවිය.

ජීවිතය පිළිබඳ කුදුමහත් බලාපොරොත්තු මසිත නොවීය. ප්‍රාර්ථනා ජීවිතයෙන් පලා යද්දී පරාජය සතුටු සිතින් බාරගත යුතුව තිබුණි. මම සියල්ල අපේක්ෂාවෙන් වින්දෙමි. මගේ ලොව හෙටක් තිබුණේ නම් ඒ අප්පච්චී හා නංගිලා නිසාවෙන්ය. මගේ ලොව සරල විය. සැහැල්ලුවෙන් ගලා යතැයි සිතූ ජීවිතය සංකීර්ණ විය.

අසුරණ ලද පෙට්ටි වල මම ලේබල් අලවමින් උන්නෙමි. මහේෂ් වනිගසූරිය පැමිණියෙන් මගේ කාර්යය මොහොතකට නතර කරන්නට සිදුවිය. අලවන්න හැදූ ලේබලය අතැතිව මම ඔහු දෙස බැලුවෙමි.

“අරුන්දිකා, මිස්ටර් මුදන්නායක කතා කරනවා..”

මා ඔහු දෙස බැලුවේ විමතියෙනි. ඔහු දෑසේද ප්‍රශ්නාර්ථයක් විය.

“බලලා එන්න අරුන්දිකා..”

මහේෂ් වනිගසූරිය එලසෙ පවසන තුරු මා සිටියේ තෝරා බේරාගත නොහැකි වූ සිතිවිලි අතරය. මම අතරැදි ලේබලය පසෙකින් තැබුවෙමි.

මා දොර විවර කළේ සැලෙන සිතිනි. ඔහු හිස ඔසවා මදෙස බලා නැවත ඔහුගේ කාර්යයේ නිරත විය. දෙපා ගැහෙන්නට විය. ඔහුගේ මේසය අසළ වූ පුටුව තදින් අල්වා ගත් මම ඔහු දෙස බලා සිටියේය.

“අරුන්දිකා..”

ඔහු බොහෝ නොසන්සුන්ය..

“හැමදාම මැෂීමෙ වැඩ කරනවද..?”

මා බලාපොරොත්තු වූයේ රැකියාවක්ය. එය මට ලැබුණි. ලද රැකියාවේ වරදක් මම නොදුටුවෙමි.

“මට මෙහෙම හොඳයි..”

මා පැවසුවේ සත්‍යයකි. බලාපොරොත්තු කන්දක ජීවත් වනවාට වඩා ලද දෙයින් සතුටු වීම මැනවැයි මට සිතුණි.

“ඒ උනාට මට හොඳක් වෙන එකක් නෑ..”

ඔහු කතා කළේ වේගයෙනි.

“මෙච්චර ඉගෙන ගත්ත ළමයෙක් මං ළඟ මැෂිමක වැඩ කරනකොට මං හම්බකරන දේවල් වලින් වැඩක් වෙන එකක් නෑ..”

[QUOTE="crazybuddy, post: 13576900, member: 326070"] [COLOR=Blue][B][SIZE=3]නංගිලා දෙදෙනා පාසල් ගිය පසු මම අප්පච්චීට බෙහෙත් ගැනීමට ගියෙමි. ටවුමට යාමට බසය තිබීම සිතට සැනසිල්ලක් විය. නොඑසේ නම් අප්පච්චීට පයින්ම යාමට සිදුවනු ඇත. පයින් ගමන් කිරීමට තරම් ශක්තියක් ඔහුට නොතිබුණි. ටවුමට ගිය මම තැපැල් කන්තෝරුවට ගොස් ෆැක්ටරියට විදුලි පණිවුඩයක් යැවිමි. ඩිස්පැන්සරිය වෙත යන විට අප්පච්චී බෙහෙවින්ම විඩාපත්ව සිටියේය. අප්පච්චීව පරික්ෂා කළ විඟස වෛද්‍යවරයා ඔහුට බීමට බෙහෙත් පෙති කිහිපයක් දුන්නේය.[/SIZE] [SIZE=3] “බය වෙන්න දෙයක් නැහැ.. මේ බෙහෙත් දුන්නම අඩුවෙයි..”[/SIZE] [SIZE=3] බෙහෙත් තුන්ඩුව මා අතට දෙමින් ඔහු පැවසුවාය. මා බෙහෙත් ගන්නා තුරු අප්පච්චී ඩිස්පැන්සරියේ දිවානයක වැතිරී උනනේය. මම මුදල් ගෙවා බෙහෙත් රැගෙන ඔහු අසළට ගියෙමි.[/SIZE] [SIZE=3] “දැන් කොහොමද අප්පච්චී..?”[/SIZE] [SIZE=3] “ටිකක් අඬුයි වගේ පුතේ..”[/SIZE] [SIZE=3] “තව ටිකක් ඔහොම ඉඳලා යමු අප්පච්චි..”[/SIZE] [SIZE=3] ඔහු යළිත් දෑස් පියා ගත්තේය. මම ඔහු අසළ හිඳගෙන අවට බැලුවෙමි. බෙහෙත් රැගෙන යාමට ආ කිහිප දෙනෙක්ම අප්පච්චීත් මාත් දෙස වරින් වර බැලුවහ. සමහරෙක් බැලුවේ අනුකම්පාවෙනි. ඔවුන් කෙරෙන් මිදුණු මගේ දෙනෙත අප්පච්චී වෙත ඇදී ගියේය. සිහින් කෙදිරියක් ඔහුගේ මුවින් පිටවිය. ඔහුගේ විලාසය මගේ නෙතු කදුලින් පුරවන්නට සමත්විය. ඔහු අසනීප වනවා දැකීමට මම බිය විමි. අප තිදෙනාගේ සෙවනැල්ල ඔහුය. පෙර මෙන් ඔහු ශක්ති සම්පන්නව සිටින්නේ නම් මැනවැයි මට සිතුණි. එදවස් අපූරුය. සෑම දෙයක්ම නොඅඩුව ඔහු සොයා බැලුවේය. දැන් අප අසළ සිටින්නේ පෙර සිටි අප්පච්චී නොව ගතින් මෙන්ම සිතින්ද දුවලව ගිය පුද්ගලයෙකි. ඔහු දෑස් හැරියේය. මම වඩාත් ඔහුට ළංවිමි.[/SIZE] [SIZE=3] “ඇයි අප්පච්චී..?”[/SIZE] [SIZE=3] “අපි යමු පුතේ.. දැන් කලන්තෙ ගතිය අඩුයි..”[/SIZE] [SIZE=3] ඔහු හිස ඔසවා නැගී සිටියේය.[/SIZE] [SIZE=3] සෙමෙන් සෙමෙන් අප දෙදෙනා මාවතට පැමිණියෙමු. බස්නැවතුමට එනවිට වේලාව එකොළහයි හතලිහ පසුවී තිබුණි. මම අසළ සිටි පුද්ගලයා වෙතට ලංව බසය පිළිබදව විමසිමි.[/SIZE] [SIZE=3] “බස් එක දැන් ගියේ..”[/SIZE] [SIZE=3] මසිත ඇති වූයේ කණගාටුවකි. වේලාසනින් පැමිණියේ නම් බසයේ යන්නට තිබුණි. නැවත බසයක් පැමිණිමට පැයක් තිබේ. අප්පච්චීට පයින් යාමටත් අපහසුය. බස් නැවතුම අයිනේ අපහසුවේන හිදගෙන සිටි අප්පච්චී අසළට මා ගියේ දුක් බර සිතිනි.[/SIZE] [SIZE=3] “බස් එක ගිහිල්ලා අප්පච්චී..”[/SIZE] [SIZE=3] “අපි පයින් යමු..”[/SIZE] [SIZE=3] “අප්පච්චීට පයින් යන්න බෑ.. ඊළග බස් එක එනකම් ඉමු..”[/SIZE] [SIZE=3] “නෑ හිමීට යමු.. මට එච්චර අමාරුවක් නෑ..”[/SIZE] [SIZE=3] මා නවතිමු යැයි කියන්නට පෙරම ඔහු නැවතී සිටියේය. ඔහු ඇවිද ගියේ බොහෝ සෙමිනි. මා කුඩය එසවූවද ඔහුගේ මුහුණෙන් දාඩිය වැගිරෙන්නට විය.[/SIZE] [SIZE=3] “අප්පච්චිට ඔහොම යන්න අමාරුයි..”[/SIZE] [SIZE=3] “නෑ පුතේ මට ගියහැකි..”[/SIZE] [SIZE=3] ඔහු නිසොල්මන්ව ගමන් කළේය. මා වරින් වර ඔහු දෙස බැලුවේ ඔහුට අමාරුවක් වේදැයි බියෙනි. කලන්තයක් හැදුනහොත් ඔහු වැටෙතැයි මට බිය සිතුනි. මද දුරක් ගිය ඔහු පාර අයිනට වන්නට හිදගත්තේය.[/SIZE] [SIZE=3] “අමාරුද අප්පච්චි..?”[/SIZE] [SIZE=3] “නෑ.. කකුල් දෙක ටිකක් රිදෙනවා..”[/SIZE] [SIZE=3] අප්පච්චී හතිලමින් විඩා නිව්වේය. මා ඔහු දෙස බලා සිටියේ සොවිනි. අසරණකමින් අප්පච්චීට වඩා මසිත පීඩා ගෙන දුන්නේය. කෙඳිරි ගාමින් යළිත් ඔහු නැගී සිටියේය. මම ඔහුගේ වමත අල්වා ගතිමි. මට තිබුණේ බසය එනතුරු කොහේට හෝ වී නැවතී සිටින්නටය. ආපසු යන්නට ආ දුර වැඩිය. සිදුවූයේ අපහසුවෙන් වුවද අප්පච්චී සමග ඉදිරියට පය ඔසවන්නටය. මද දුරක් අප යනවිට ඉදිරියට ගිය වාහනයක් පාර අයිනට වන්නට නතර විය. මම ඒ පිළිබඳව විමසිලිමත් නොවිමි. රතුපැහැති කාරය අසළට යනතුරුද එය එලෙසම තිබුණි. මා අප්පච්චී සමග රිය පසුකර ඉදිරියට ඇදුණි.[/SIZE] [SIZE=3] “අරුන්දිකා..”[/SIZE] [SIZE=3] අප්පච්චීටද ඒ හඬ ඇසුණි.. ඔහු මදෙස බලා පාරෙන් අනෙක් පස බැලුවේය. මා එදෙස බැලුවේ කවුරුන්දැයි යන පුදුමයෙනි.[/SIZE] [SIZE=3] කාංචන මුදන්නායක දැකීමෙන් මසිතට බියක් ඇතිවිය. ඒ ඇයිදැයි තෝරා බේරා ගැනීමට මට නුපුළුවන්ය. අද වැඩට නොගොස් සිටීම ගැන දොස් අසන්නට සිදුවේයැයි යන අනියත බිය උදේ සිට මසිත පැවතුණි. මෙලෙස මහ මගදී ඔහු දැකීමෙන් යටපත්ව තිබුණු බිය යළිත් ඉස්මතුවිය. ඔහු රියේ කවුළුවෙන් නෙත් යොමාගෙන සිටියේය. මා බැලුවේ අප්පච්චී දෙසය. ඔහුගේ දෙනෙතේ කුතුහලයක් විය. මගේ නමින් ඇමතුවේ කවුරුන්ද යන්න ඔහුට ගැටළුවක් වන්නට ඇත.[/SIZE] [SIZE=3] “අප්පච්චි අපේ ෆැක්ටරියෙ ලොකු මහත්තයා..”[/SIZE] [SIZE=3] මම අප්පච්චීත් සමඟ පාර පැන ඔහු අසළට ගියෙමි. මසිත නොසන්සුන් වූයේ ඔහුගේ බැල්මටය. විටෙක ඒ බැල්මට මම බිය විමි.[/SIZE] [SIZE=3] “අප්පච්චීට උණ හැදුනා.. ඒ නිසා අද වැඩට එන්න බැරි උනා සර්..”[/SIZE] [SIZE=3] “ඇයි පයින් යන්නෙ..?”[/SIZE] [SIZE=3] “බස් එක ගිහින්..”[/SIZE] [SIZE=3] ඔහු මදක් නිසොල්මන්ව සිටියේය.[/SIZE] [SIZE=3] “යමු.. මම ගිහින් දාන්නම්..”[/SIZE] [SIZE=3] මම අප්පච්චී දෙසත් ඔහු දෙසත් බැලුවෙමි. මේ අවස්ථාව දෙවියන් විසින් ලබා දුන්නකි. නොඑසේනම් මේ විශාල දුර අප්පච්චීට පයින් යාමට සිදුවනු ඇත. නමුදු සිත පසුබා ගියේය. ඒ මන්දැයි මම නොදනිමි. කාරයෙන් පිටතට පැමිණි ඔහු පසුපස දොර හැර දුන්නේය. අප්පච්චී අපහසුවෙන් එහි හිඳගත්තේය. ඔහු අසළින් හඳගත් මම කාරයේ දොර වැසිමි.[/SIZE] [SIZE=3] අප රැගත් රිය ඉදිරියට ඇදුනේය. කිසිවක් සිතාගත නොහැකිව මා සිටියේ ඉවත බලාගෙනය. මද දුරක් නිහඬව ගිය අප්පච්චී අතේ තිබුණු තුවාය හිස වැසෙන සේ පොරවා ගත්තේය.[/SIZE] [SIZE=3] “ඇයි අප්පච්චී..?”[/SIZE] [SIZE=3] මා ඔහු දෙස බැලුවේ විමසිල්ලෙනි..[/SIZE] [SIZE=3] “සීතලයි පුතේ..”[/SIZE] [SIZE=3] රියේ වායුසමනය යන්ත්‍රයෙන් ගෙන ආවේ සිසිලසකි. අප්පච්චීට එය උසුලා ගන්නට නුපුළුවන් වන්නට ඇත. මනෙතු දිවගියේ කාංචන මුන්දනායක වෙතය. ඔහුගේත් මගේත් දෑස් එක්වර ගැටුණි. මොහොතනින් වායු සමනය ක්‍රියා විරහිත විය.[/SIZE] [SIZE=3] “දැන් හරි අප්පච්චි..”[/SIZE] [SIZE=3] මා පැවසුවේ සෙමිනි. ඔහු තුවාය අතට ගත්තේය. කාරය හන්දියට පැමිණෙන තුරුද අප අතර පැවතියේ නිහඬතාවයකි. මෙතැන් සිට අපට යාමට ඇත්තේ මද දුරක් නිසා මම කාංචන මුදන්නායක දෙසට නෙත් යොමු කළේය.[/SIZE] [SIZE=3] “ඉස්සරහින් අපිව දාලා යන්න සර්.. අනික ටික පයින් යන්න පුළුවන්..”[/SIZE] [SIZE=3] “ගේ ළඟද අරුන්දිකා..?”[/SIZE] [SIZE=3] “ඔව්.. හන්දියෙ ඉඳන් ටිකක් දුරයි..”[/SIZE] [SIZE=3] “කමක් නෑ මම ගිහින් දාන්නම්.. ඔයාගෙ තාත්තට අමාරු ඇතිනේ..”[/SIZE] [SIZE=3] මසිත නොසන්සුන් විය. පෙරදිනක මහේෂ් වනිගසූරිය අප නිවසට ආදා මෙන්ම සිත නොසන්සුන් විය. අනේ ඔහු මුණගැසුනේ නැත්නම් යයි මම සිතුවෙමි. නමුදු එය සිදුවූයේ නැත. ඔහු කඩුල්ල අසළ රිය නතර කළේය. කාරය නවත්වා ඔහු මදෙස බැලුවේය.[/SIZE] [SIZE=3] “අරුන්දිකාලගෙ ගෙදර කවුරුවත් නැද්ද..?”[/SIZE] [SIZE=3] වසා දමන ලද දොර දෙස බලා ඔහු විමසිය.[/SIZE] [SIZE=3] “නෑ සර්.. මමයි නංගිලා දෙන්නයි අප්පච්චියි ඉන්නෙ..”[/SIZE] [SIZE=3] “අම්මා..?”[/SIZE] [SIZE=3] මම අප්පච්චී දෙස නෙත් හෙලිමි. ඔහු සුසුමක් හෙලා ඉවත බලා ගත්තේය.[/SIZE] [SIZE=3] “අම්මා මියැදිලා..”[/SIZE] [SIZE=3] මා පැවසුවේ සෙමිනි. ඔහු ඉදිරියෙන් බැසවිත් කාරයේ දොර විවර කළේය. මම අප්පච්චී වාරු කරගෙන ඉන් බැස ගතිමි.[/SIZE] [SIZE=3] “මහත්තයට මහන්සි ඇති. මොනවහරි බීලා යන්න තිබුණා ගෙට ගොඩ උනා නං..”[/SIZE] [SIZE=3] මා ඔහු දෙස බැලුවේ අපහසුවෙනි. ඔහු වැනි පුද්ගලයෙකු අපේ පැල්පතට පැමිණේවියැයි මම නොසිතුවෙමි. ඔහු පිටත්ව යාවි යැයි සිතුණ මුත් අප පසුපස ආවේය. මසිත නොසන්සුන්කම වැඩිවන්නට විය. අප්පච්චී වැල් ඇඳමත හිඳගත් පසු මම ලී පුටුව පිසදමා ඔහු අසළට ළං කළෙමි. ඔහු හිඳගත් පසු ගෙතුළට ගිය මම තැඹිලි ගෙඩියක් කපා වීදුරුවකට දැම්මෙමි. සිහිනයෙන් මෙන් මම ඔහු අසළට ගියෙමි. ඔහු නිහතමානීව එය පිළිගත්තේය.[/SIZE] [SIZE=3] “අප්පච්චීගෙ අත මොනවා වෙලාද..?”[/SIZE] [SIZE=3] ඔහු මදෙස බලා විමසිමි.[/SIZE] [SIZE=3] “ගල් වෙඩිල්ලක් වැඳිලා කැපුවා මහත්තයො.. මගේ කරුමෙ.. නැත්නම් මේ ළමයව මං හම්බ කරන්න යවන්නෙ නෑ.. විශ්ව විද්යාෙල යන්න පුළුවන්කම තියෙද්දිත් මම නිසා දුක් විඳනවා..”[/SIZE] [SIZE=3] ඔහු මදෙස බැලුවේ පුදුමයෙනි. මම බිම බලා ගතිමි.[/SIZE] [SIZE=3] මා සියල්ල සිදු කළේ බලාපොරොත්තුවකින් නොව අරමුණක් ඇතිවය. මගේ ලොව අරමුණ වී නම් මේ අසරණ ජීවිත ජීවත් කරවීමය.[/SIZE] [SIZE=3] “අරුන්දිකා කැම්පස් යන්න පාස්ද..?”[/SIZE] [SIZE=3] ඔහු විමසන්නට ඇත්තේ පුදුමයට පත්විමෙනි. මදෙස බලා ඇසූ පැනයට පිළිතුරු සැපයූයේ අප්පච්චීය.[/SIZE] [SIZE=3] “ඔව් මහත්තයා..”[/SIZE] [SIZE=3] මම හැමවිටම අප්පච්චී හා නංගිලා දෙදෙනා ගැන සිතිය යුතුව ඇත. එය මගෙ යුතුකමය.[/SIZE] [SIZE=3] “මට මේ රස්සාව හොඳයි..”[/SIZE] [SIZE=3] මා එලෙස පැවසුවේ අප්පච්චීටද, කාංචන මුදන්නායකටදැයි මම නොදනිමි. මොහොතකින් ඔහු පුටුවෙන් නැගී සිටියේය.[/SIZE] [SIZE=3] “මම එහෙනම් ගිහින් එන්නම්..”[/SIZE] [SIZE=3] ඔහු අප්පච්චී දෙස බලමින් පැවසීය. අප්පච්චී වැල් ඇඳෙන් නැගිට්ටේය.[/SIZE] [SIZE=3] “මහත්තයට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මේ කළ උදව්වට.”[/SIZE] [SIZE=3] ඔහු නිහඬවම සිනාසුණේය.[/SIZE] [SIZE=3] “මම යනවා අරුන්දිකා..”[/SIZE] [SIZE=3] මම හිස වැනිමි. මම ඔහු පසුපස කඩුල්ල දක්වා ගියෙමි. කඩුල්ල දක්වා නිහඬව ගිය ඔහු පසුපස හැරී මදෙස බැලීය.[/SIZE] [SIZE=3] “මං යනවා..”[/SIZE] [SIZE=3] කාරයට නැගුනු ඔහු මදෙස වරක් බලා යන්නට ගියේය. රිය ගුරුපාර දිගේ නොපෙනී යනතෙක් මම බලා සිටියෙමි.[/SIZE] [SIZE=3] “හරි හොඳ මහත්තයා නේද පුතේ..?”[/SIZE] [SIZE=3] මා ගෙට ඇතුළුවනවාත් සමඟම අප්පච්චී පැවසුවේය.[/SIZE] [SIZE=3] “හ්ම්....”[/SIZE] [SIZE=3] “පුතා කිව්වෙ නැද්ද විශ්ව විද්‍යාලෙ යන්න පාස් බව..?”[/SIZE] [SIZE=3] “නෑ අප්පච්චි.. කලින් මහත්තයා නෙමෙයි ඒ..”[/SIZE] [SIZE=3] සුසුමක් හෙලූ ඔහු වැල් ඇඳේ දිගාවිය.[/SIZE] [SIZE=3] ====[/SIZE] [SIZE=3] ජීවිතය පිළිබඳ කුදුමහත් බලාපොරොත්තු මසිත නොවීය. ප්‍රාර්ථනා ජීවිතයෙන් පලා යද්දී පරාජය සතුටු සිතින් බාරගත යුතුව තිබුණි. මම සියල්ල අපේක්ෂාවෙන් වින්දෙමි. මගේ ලොව හෙටක් තිබුණේ නම් ඒ අප්පච්චී හා නංගිලා නිසාවෙන්ය. මගේ ලොව සරල විය. සැහැල්ලුවෙන් ගලා යතැයි සිතූ ජීවිතය සංකීර්ණ විය.[/SIZE] [SIZE=3] අසුරණ ලද පෙට්ටි වල මම ලේබල් අලවමින් උන්නෙමි. මහේෂ් වනිගසූරිය පැමිණියෙන් මගේ කාර්යය මොහොතකට නතර කරන්නට සිදුවිය. අලවන්න හැදූ ලේබලය අතැතිව මම ඔහු දෙස බැලුවෙමි.[/SIZE] [SIZE=3] “අරුන්දිකා, මිස්ටර් මුදන්නායක කතා කරනවා..”[/SIZE] [SIZE=3] මා ඔහු දෙස බැලුවේ විමතියෙනි. ඔහු දෑසේද ප්‍රශ්නාර්ථයක් විය.[/SIZE] [SIZE=3] “බලලා එන්න අරුන්දිකා..”[/SIZE] [SIZE=3] මහේෂ් වනිගසූරිය එලසෙ පවසන තුරු මා සිටියේ තෝරා බේරාගත නොහැකි වූ සිතිවිලි අතරය. මම අතරැදි ලේබලය පසෙකින් තැබුවෙමි.[/SIZE] [SIZE=3] මා දොර විවර කළේ සැලෙන සිතිනි. ඔහු හිස ඔසවා මදෙස බලා නැවත ඔහුගේ කාර්යයේ නිරත විය. දෙපා ගැහෙන්නට විය. ඔහුගේ මේසය අසළ වූ පුටුව තදින් අල්වා ගත් මම ඔහු දෙස බලා සිටියේය.[/SIZE] [SIZE=3] “අරුන්දිකා..”[/SIZE] [SIZE=3] ඔහු බොහෝ නොසන්සුන්ය..[/SIZE] [SIZE=3] “හැමදාම මැෂීමෙ වැඩ කරනවද..?”[/SIZE] [SIZE=3] මා බලාපොරොත්තු වූයේ රැකියාවක්ය. එය මට ලැබුණි. ලද රැකියාවේ වරදක් මම නොදුටුවෙමි.[/SIZE] [SIZE=3] “මට මෙහෙම හොඳයි..”[/SIZE] [SIZE=3] මා පැවසුවේ සත්‍යයකි. බලාපොරොත්තු කන්දක ජීවත් වනවාට වඩා ලද දෙයින් සතුටු වීම මැනවැයි මට සිතුණි.[/SIZE] [SIZE=3] “ඒ උනාට මට හොඳක් වෙන එකක් නෑ..”[/SIZE] [SIZE=3] ඔහු කතා කළේ වේගයෙනි.[/SIZE] [SIZE=3] “මෙච්චර ඉගෙන ගත්ත ළමයෙක් මං ළඟ මැෂිමක වැඩ කරනකොට මං හම්බකරන දේවල් වලින් වැඩක් වෙන එකක් නෑ..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom