Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩේ මේ නැකැත් රාළයා මාව ලිදට දාලා.. මමත් කියන තරම් දන්නෑ.. නමුත් පිල්ලි ගැන සදහන් වෙලා තියෙන පැරණි පුස්කොළ පොතක් මම කියවලා තියෙනවා.. පිල්ලි කියන්නේ මචන් මරණීය ගුරැකම් විශේෂයක්.. දැන් කාලේ පිල්ලි යවන්න පුලුවන් කවුරැත් නැතුව ඇති.. දැනට අවුරැදු ගාණකට කලින් මාතර පැත්තේ දෙබර පිල්ලි යවන්න පුලුවන් කෙනෙක් හිටියා කියලා පොඩි කාලේ පත්තරේක කියවලා තිබුණා.. එයත් එයාම යවපු පිල්ලියක් රිටන් ඇවිත් මැරැණලු..

පිල්ලි 18 තියෙනවා (දහ අට පිල්ලිය කියලා නේ කියන්නේ)

නාග පිල්ලි

දෙබර

බඹර

අලි

කොටි

වලස්

පත්තෑ

ගෝනුසු

මිනිස් .... etc

සේරම නම් මතක නෑ මට.. ඔය වගේ 18 තියෙනවා කියලා තමයි සදහන් වෙන්නේ.. පිල්ලිය ජීවම් කරන්න කලින් මරැ දිෂ්ටිය කතා කරලා දිෂ්ටි ගන්වන්න ඕන කියලා තමයි සදහන් වෙන්නේ (මන්ත්‍ර ශාස්ත්රයේදී කරන දරැණම ගුරැකම් කීපෙකට තමයි මරැ දිෂ්ටියට කතා කරන්නේ.. ඒක කරද්දි ඇදුරා මාර රිස්ක් එකක් ගන්න ඕනලු.. වැරදුනොත් ඌටත් සොරි තමයි.. නැකැත් රාළ දන්නවා ඇති ඕකට ජ්‍යෙතිෂ්‍යයත් සම්බන්ධයි.. මොකද දවසේ මරැ සිටින දිශාව බලලා මොනවද විකාර ගොඩක් කරන්න තියෙනවා අමුසොහොනක ඉදගෙන)

ඇත්තටම පිල්ලු යවන්නේ කෙනෙක්ව මරණ්න.. (දැන් කට්ටිය කියන්න එපා එහෙනම් ප්‍රභාකරන්වත් පිලියක් යවලා මරණ්න තිබුණනේ කියලා.. ඒවා මම දන්නෑ.. උඹ අහපු නිසයි, මම කියවපු නිසයි කියන්නේ) ඉහත සදහන් කලා වගේ ඔය 18 එකක් ජීවම් කරලා අපිට මරණ්න ඕන කෙනා ලගට යවන්නලු තියෙන්නේ.. ඌ ගිහිල්ලා අරෑට ෂොට් එක දීලා එනවලු.. අනික අහලා තියෙන විදියට පිල්ලිය විදියට එන්නේ ඇත්තම සත්තු නෙවෙයිලු..

මම නිකමට කියන්නම නාග පිල්ලුවක් යවන හැටි.. හරියට මතක නෑ.. මතක විදියට කියන්නේ.. අවශ්‍ය බඩු සේරම සෙට් කරන් වෙලාවල් බලලා තුඹසක් ලගට ගිහින්, තුඹසට වඩා උසින් (උස මතක නෑ) අට්ටාලයක් හදන්නවලු.. රතු පාට ගම් බිත්තර 4 කුත් අරන් යනවලු.. පස්සේ බිත්තර 3 ක මරණ්න ඕන කෙනාගේ නම ලියලා ඒවා ජීවම් කරනවලු.. 4 වෙනි බිත්තරේ වැඩේ කරලා ආපසු එන පිල්ලුව යවන්න පාවිච්ච කරනවලු.. ඔතනදී බිත්තර 3ක් ගන්නේ ඕනෑම පිල්ලුවක් 3 පාරයිලු යවන්න පුලුවන්..

ඒ කියන්නේ දවසේ තියෙන නරකම වෙලාවල් 3කදී තමයි යවන්න පුලුවන්.. කිළි අහුවෙලා හරි මොනයම් හේතුවකින් හරි පිල්ලිය ආපහු ආවොත් ඔය විදියට ආයේ ආයේ 3 සැරයක් යවන්න පුලුවන්.. හැබැයි පුතෝ 3 වෙනි පාරත් වැඩේ කරන්නේ නැතුව පිල්ලිය ආපහු ආවොත් ගුරාට සොරිම තමයිලු.. 99% ඔය වේල් 3න් එකකදී අනාවා වැඩේ වෙනවලු..

කොහොම හරි වැඩේ කරලා එන පිල්ලිව ෂේප් කරලා ආපහු යවන්න තමයි අර 4වෙනි බිත්තරේ මතුරලා තියන් ඉන්නේ.. (බිත්තර ගන්නේ නාග පිල්ලුවට විතරයි.. එක එක ඒවට වෙන වෙනම ජාති තයෙනවා සතාගේ හැටියට).. මම මුලින් කිව්වා නේ අර අට්ටාලයක් හදනවා කියලා.. පිල්ලිව ආපහු එද්දී එන්නේ ඇදුරටත් ගේම දෙන්න බලාගෙන නිසාලු අට්ටාලේ උඩට නැගලා අර බිත්තරේ දෙන්නේ.. නයා ආපහු එන්නේ මහ සද්දෙන් පිඹගෙන කියනවා..

සාමාන්‍යයෙන් ඔය මන්ත්‍ර ශාස්ත්රයේ නරක වැඩ කරද්දී, උදාමරනයක් විදියට අපි හිතමි පිල්ලි එවලා හරි, කොඩිවිනයක් කරලා හරි ගේම දෙන්න ඕන ඔයාට කියලා.. අඩුම තරමේ ඒකට ඔයාගේ අදුමක නූල් කෑල්ලක් හරි, ඔයාගේ නිපොතු කෑල්ලක් හරි, නැත්නම් කෙස් ගහක් හරි ඕන.. එහෙම නැතුව ඕවා කරන්න බෑ..

මේක අච්චාරැවක් වගේ ඇති.. මම නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක පොඩ්ඩක් හොයලා බලලා හොද පැහැදිලි කිරීමක් කරන්න සහෝ.. අන්තිමටත් කියන්නේ මේ ටික හරි කිව්වේ ඔයා අහපු නිසා මිසක් නරි නාවන්න නම් නෙවෙයි..

මම කලින් මේ ත්‍රෙඩ් එකේම දාපු උපුටාගත්ත විස්තරයකුත් පහළින් දානවා.. අදහසක් ගන්න පුලුවන් වෙයි..

[QUOTE="welu_sumana, post: 17156795, member: 409371"] [SIZE="4"]අඩේ මේ නැකැත් රාළයා මාව ලිදට දාලා.. මමත් කියන තරම් දන්නෑ.. නමුත් පිල්ලි ගැන සදහන් වෙලා තියෙන පැරණි පුස්කොළ පොතක් මම කියවලා තියෙනවා.. පිල්ලි කියන්නේ මචන් මරණීය ගුරැකම් විශේෂයක්.. දැන් කාලේ පිල්ලි යවන්න පුලුවන් කවුරැත් නැතුව ඇති.. දැනට අවුරැදු ගාණකට කලින් මාතර පැත්තේ දෙබර පිල්ලි යවන්න පුලුවන් කෙනෙක් හිටියා කියලා පොඩි කාලේ පත්තරේක කියවලා තිබුණා.. එයත් එයාම යවපු පිල්ලියක් රිටන් ඇවිත් මැරැණලු.. පිල්ලි 18 තියෙනවා (දහ අට පිල්ලිය කියලා නේ කියන්නේ) නාග පිල්ලි දෙබර බඹර අලි කොටි වලස් පත්තෑ ගෝනුසු මිනිස් .... etc සේරම නම් මතක නෑ මට.. ඔය වගේ 18 තියෙනවා කියලා තමයි සදහන් වෙන්නේ.. පිල්ලිය ජීවම් කරන්න කලින් මරැ දිෂ්ටිය කතා කරලා දිෂ්ටි ගන්වන්න ඕන කියලා තමයි සදහන් වෙන්නේ (මන්ත්‍ර ශාස්ත්රයේදී කරන දරැණම ගුරැකම් කීපෙකට තමයි මරැ දිෂ්ටියට කතා කරන්නේ.. ඒක කරද්දි ඇදුරා මාර රිස්ක් එකක් ගන්න ඕනලු.. වැරදුනොත් ඌටත් සොරි තමයි.. නැකැත් රාළ දන්නවා ඇති ඕකට ජ්‍යෙතිෂ්‍යයත් සම්බන්ධයි.. මොකද දවසේ මරැ සිටින දිශාව බලලා මොනවද විකාර ගොඩක් කරන්න තියෙනවා අමුසොහොනක ඉදගෙන) ඇත්තටම පිල්ලු යවන්නේ කෙනෙක්ව මරණ්න.. (දැන් කට්ටිය කියන්න එපා එහෙනම් ප්‍රභාකරන්වත් පිලියක් යවලා මරණ්න තිබුණනේ කියලා.. ඒවා මම දන්නෑ.. උඹ අහපු නිසයි, මම කියවපු නිසයි කියන්නේ) ඉහත සදහන් කලා වගේ ඔය 18 එකක් ජීවම් කරලා අපිට මරණ්න ඕන කෙනා ලගට යවන්නලු තියෙන්නේ.. ඌ ගිහිල්ලා අරෑට ෂොට් එක දීලා එනවලු.. අනික අහලා තියෙන විදියට පිල්ලිය විදියට එන්නේ ඇත්තම සත්තු නෙවෙයිලු.. මම නිකමට කියන්නම නාග පිල්ලුවක් යවන හැටි.. හරියට මතක නෑ.. මතක විදියට කියන්නේ.. අවශ්‍ය බඩු සේරම සෙට් කරන් වෙලාවල් බලලා තුඹසක් ලගට ගිහින්, තුඹසට වඩා උසින් (උස මතක නෑ) අට්ටාලයක් හදන්නවලු.. රතු පාට ගම් බිත්තර 4 කුත් අරන් යනවලු.. පස්සේ බිත්තර 3 ක මරණ්න ඕන කෙනාගේ නම ලියලා ඒවා ජීවම් කරනවලු.. 4 වෙනි බිත්තරේ වැඩේ කරලා ආපසු එන පිල්ලුව යවන්න පාවිච්ච කරනවලු.. ඔතනදී බිත්තර 3ක් ගන්නේ ඕනෑම පිල්ලුවක් 3 පාරයිලු යවන්න පුලුවන්.. ඒ කියන්නේ දවසේ තියෙන නරකම වෙලාවල් 3කදී තමයි යවන්න පුලුවන්.. කිළි අහුවෙලා හරි මොනයම් හේතුවකින් හරි පිල්ලිය ආපහු ආවොත් ඔය විදියට ආයේ ආයේ 3 සැරයක් යවන්න පුලුවන්.. හැබැයි පුතෝ 3 වෙනි පාරත් වැඩේ කරන්නේ නැතුව පිල්ලිය ආපහු ආවොත් ගුරාට සොරිම තමයිලු.. 99% ඔය වේල් 3න් එකකදී අනාවා වැඩේ වෙනවලු.. කොහොම හරි වැඩේ කරලා එන පිල්ලිව ෂේප් කරලා ආපහු යවන්න තමයි අර 4වෙනි බිත්තරේ මතුරලා තියන් ඉන්නේ.. (බිත්තර ගන්නේ නාග පිල්ලුවට විතරයි.. එක එක ඒවට වෙන වෙනම ජාති තයෙනවා සතාගේ හැටියට).. මම මුලින් කිව්වා නේ අර අට්ටාලයක් හදනවා කියලා.. පිල්ලිව ආපහු එද්දී එන්නේ ඇදුරටත් ගේම දෙන්න බලාගෙන නිසාලු අට්ටාලේ උඩට නැගලා අර බිත්තරේ දෙන්නේ.. නයා ආපහු එන්නේ මහ සද්දෙන් පිඹගෙන කියනවා.. සාමාන්‍යයෙන් ඔය මන්ත්‍ර ශාස්ත්රයේ නරක වැඩ කරද්දී, උදාමරනයක් විදියට අපි හිතමි පිල්ලි එවලා හරි, කොඩිවිනයක් කරලා හරි ගේම දෙන්න ඕන ඔයාට කියලා.. අඩුම තරමේ ඒකට ඔයාගේ අදුමක නූල් කෑල්ලක් හරි, ඔයාගේ නිපොතු කෑල්ලක් හරි, නැත්නම් කෙස් ගහක් හරි ඕන.. එහෙම නැතුව ඕවා කරන්න බෑ.. මේක අච්චාරැවක් වගේ ඇති.. මම නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක පොඩ්ඩක් හොයලා බලලා හොද පැහැදිලි කිරීමක් කරන්න සහෝ.. අන්තිමටත් කියන්නේ මේ ටික හරි කිව්වේ ඔයා අහපු නිසා මිසක් නරි නාවන්න නම් නෙවෙයි.. මම කලින් මේ ත්‍රෙඩ් එකේම දාපු උපුටාගත්ත විස්තරයකුත් පහළින් දානවා.. අදහසක් ගන්න පුලුවන් වෙයි.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom