Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ කුජ අපලයට ප්‍රථිකර්ම ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴ කුජ අපලයට ප්‍රථිකර්ම ෴

ජ්‍යොතිෂ සම්භන්ධ හුයකි. ඒ සඳහා උනන්දුව දක්වන අයට ප්‍රයෝජනවත් නමුත් අන් අයට ප්‍රයෝජනවත් නොමැති බැවින් කාලය කා දැමීමෙන් වලකින්න

කුජ ග්‍රහයා ජ්‍යොතිෂ විශය තුල හඳුන්වන්නේ ග්‍රහලොව සෙන්පතියා කියාය. ධෛර්යය, ශක්තිය, නිර්භිත බව, සටන් කාමි බව හා ලේ ධාතුවට බලපෑම් කරන කුජ ග්‍රහයා දුර්වල වී හෝ වෙනත් ආකාරයකින් අපල සිදු කරන විට හදීසි අනතුරු, විෂාල තුවාල, උණ රෝග, නඩු හබ, හා රන්ඩු සරුවල්, ලේ විෂවීම් වැනි තත්ව වලට මුහුන දෙන්නට සිදුවේ.

මෙම අපල වලින් සහනයක් ලබාගැනීම සඳහා ජ්‍යොතිෂයේ ආයුර්වේදයේ හා වේදයේ නොයෙකුත් ප්‍රතිකර්ම දක්වා ඇති අතර මේ ප්‍රතිකර්ම තුලින් සහනයක් ලබාගැනීම වසර දහස් ගනනක් පුරා ජනතාව විසින් සිදු කර ඇත.

කුජ අපලයට පහත ප්‍රතිකර්ම සිදු කිරීම මගින් අපලය මගහරවා ගත හැක

01.කතරගම දෙවියන්ට නිවැරදි ලෙස බාරයක් වීම

02.කොරල්, තිරිඟු, රන්, තඹ, පරිප්පු වලින් සෑදු ආහාර, හරක්, සීනි, තද රතු රෙදි දන් දෙන්න

03.කනේරු මල් හා වෙනත් රතු මල් පූජා කර දින හතක් බෝධිපූජාවන් සිදු කරන්න

බෝධි පූජාව පවත්වන පිලිවෙත.

අඟහරුවාදා දිනවල සවස බෝධිය අසල බුලත් කොල 13 තබා ඒ මත පහන් 13ක් තබන්න. මුල් පහන් 3 ත්‍රිවිධ රත්නයටය.. එයිනුත් මැද පහන බුදුන්ටය. හතරවන පහන බෝධීන් වහන්සේටය ඉතිරි පහන් නවය නවග්‍රහයින්ටය.. පහන් සමග කනේරු මල් හා රතු අරලිය මල්ද තබන්න.. නවග්‍රහයින්ට තැබූ පහන් වල තඹ පැහැ පඬුරුද තබන්න (තඹ කාසි හෝ අලුත් සත 50 කාසි). මෙම පහන් පුජාව කර බෝධිය නහවන්නට පටන් ගන්න.. බෝධිය වටේ සත් වටයක් දක්ෂිනාවර්ථව පැදකුනු කරමින් සත්වරක් බෝධිය නහවන්න... ඉන්පසු පහත ස්ත්රෝත්රය කියා වැඳ මෛත්‍රී භාවනාව කර ශාසනාරක්ශක දෙවියන්ට හා කතරගම දෙවියන්ටපින් පමුනුවා කුජ අපලයෙන් මිදීමට පිහිට පතන්න.

ස්ත්රෝත්රය

රක්ත මාල්යම්බර ධරඃ

ශක්ති ශූල ගද්‍ර ධරඃ

චතුර් භූජො මේෂගාමි

වරදඃ ස්යාද්ධරාසුතඃ ///

04.ඡේදනය පෘෂ්ඨය හා විෂාලත්වය නිසි ලෙස සකස්කරගත් කොරල් හෝ රතු මැනිකක් මුදුවකට අල්ලා පලඳින්න

05.කන්දකුමාර යන්ත්‍රය හෝ අභිසම්මිදානේ යන්ත්‍රය නිවැරදිව ඇඳ නිසි වත් පිලිවෙත් සහිතව ජප කර පලඳින්න

06.කොලොන් ගසකට සාත්තු කරන්න එහි සෙවනේ ඉන්න.

කුජ අපලයට පහත සඳහන් ආයුර්වේද ඔසු තම්බා ස්නානය කරන ලෙස පැරනි පොත පතේ සඳහන්ය

බෙලි, සුදු සඳුන් බැවිල, කනේරු මල්, පෙරුංකායං, රුක්මල්, මූනමල්, ජටාමාංස

වෛදික ක්‍රමය තුල කුජ ග්‍රහයා සිටින ස්ථානය අනුව පහත ප්‍රථිකර්ම කිරීමෙන් අපල දුරු වෙන බව සඳහන්ය

01. කුජ ග්‍රහයා ලග්නයේ නම් ගලායන ජලයට හකුරු හෝ රතු සීනි දමන්න

02. කුජ ග්‍රහයා දෙවැන්නේ නම් පුදපූජා තබන ස්ථානයේ හකුරු, ගිතෙල්, පිටි හා සහල් තබන්න

03. කුජ තුන්වැන්නේ නම් ගිතෙල්, පිටි, දොඩම්, තඹ පූජා කරන්න

04. කුජ හතර වැන්නේ නම් පහත ස්ත්‍රොත්‍රය දිනපතා කියන්න

ඕම් අන්ජානෙයායෙ විද්මහේ

වායු පුත්‍රාය ධීමහී

තන්නෝ හනුමන්ත් ප්‍රචොදයාත්

05. කුජ පස්වැන්නේ නම් දිනපතා සවස මෙම බීජ මන්ත්‍රය 108 වරක් කියන්න

ඕම් ක්‍රාන් ක්‍රීන් ක්‍රොන් සායි අංගාරකායේ නමඃ෴

06. කුජ හය වැන්නේ නම් රතු අගස්ති ගලක් මුදල් පසුම්බියේ තබාගන්න

07. කුජ හත්වැන්නේ නම් දුගීන්ට පැනිරස කැවිලි දෙන්න

08. කුජ අට වැන්නේ නම් දුගීන්ට පරිප්පු (මයිසූර් පරිප්පු රතු ගත්යෙන් වැඩි නිසා එය වඩා යෝග්‍යයි) දන් දෙන්න

09. කුජ නමවැන්නේ නම් අඟහරුවාදා දින 11ක් දිනකට පොල් ගෙඩියක් බැගින් ගලායන ජලයේ පාකරන්න

10. කුජ දස වැන්නේ නම් අඟහරු වාදා දිනක කොලොන් ගසක් පාමුල පහත ස්ත්‍රොත්‍රය 21 වරක් කියන්න

ඕම් අන්ජානෙයායෙ විද්මහේ

වායු පුත්‍රාය ධීමහී

තන්නෝ හනුමන්ත් ප්‍රචොදයාත්

11. කුජ එකොලොස් වැන්නේ නම් පහත සඳහන් බීජ මන්ත්‍රය හවස් වරුවේ 108 වරක් කියන්න

ඕම් ආං අංගාරකායේ නමඃ෴

12. කුජ දොලොස්වැන්නේ නම් අඟහරුවාදා දින වල දේවාලයකට (කතර ගම දෙවියන් නම් වඩා යෝග්‍යයි) උක් හකුරු පූජා කරන්න

මේ ප්‍රථිකර්ම තුලින් කුජ අපල මැඩපවත්වාගත හැකි අතර තමන්ට වඩාත්ම ගැලපෙන හා තමන්ට වඩාත්ම පලදායි කුමන ප්‍රථි කර්ම කිරීමදැයි යන්න ගැන උගත් ජ්‍යොතිර්වේදියෙකුගෙන් උපදෙස් ගැනීම බුද්ධි ගොචරය.

පරන ලිපි බ්ලොග් එකෙන් බලන්න

[QUOTE="නැකැත් රාල, post: 17505221, member: 494309"] [b]෴ කුජ අපලයට ප්‍රථිකර්ම ෴[/b] [SIZE="5"][COLOR="Red"]ජ්‍යොතිෂ සම්භන්ධ හුයකි. ඒ සඳහා උනන්දුව දක්වන අයට ප්‍රයෝජනවත් නමුත් අන් අයට ප්‍රයෝජනවත් නොමැති බැවින් කාලය කා දැමීමෙන් වලකින්න[/COLOR][/SIZE] [SIZE="3"]කුජ ග්‍රහයා ජ්‍යොතිෂ විශය තුල හඳුන්වන්නේ ග්‍රහලොව සෙන්පතියා කියාය. ධෛර්යය, ශක්තිය, නිර්භිත බව, සටන් කාමි බව හා ලේ ධාතුවට බලපෑම් කරන කුජ ග්‍රහයා දුර්වල වී හෝ වෙනත් ආකාරයකින් අපල සිදු කරන විට හදීසි අනතුරු, විෂාල තුවාල, උණ රෝග, නඩු හබ, හා රන්ඩු සරුවල්, ලේ විෂවීම් වැනි තත්ව වලට මුහුන දෙන්නට සිදුවේ. මෙම අපල වලින් සහනයක් ලබාගැනීම සඳහා ජ්‍යොතිෂයේ ආයුර්වේදයේ හා වේදයේ නොයෙකුත් ප්‍රතිකර්ම දක්වා ඇති අතර මේ ප්‍රතිකර්ම තුලින් සහනයක් ලබාගැනීම වසර දහස් ගනනක් පුරා ජනතාව විසින් සිදු කර ඇත. [IMG]http://1.bp.blogspot.com/-uvinw6o3O08/VIfJeBX1BpI/AAAAAAAABrc/8jzJ2mpAxdk/s1600/download.jpg[/IMG] කුජ අපලයට පහත ප්‍රතිකර්ම සිදු කිරීම මගින් අපලය මගහරවා ගත හැක 01.කතරගම දෙවියන්ට නිවැරදි ලෙස බාරයක් වීම 02.කොරල්, තිරිඟු, රන්, තඹ, පරිප්පු වලින් සෑදු ආහාර, හරක්, සීනි, තද රතු රෙදි දන් දෙන්න 03.කනේරු මල් හා වෙනත් රතු මල් පූජා කර දින හතක් බෝධිපූජාවන් සිදු කරන්න [U]බෝධි පූජාව පවත්වන පිලිවෙත.[/U] අඟහරුවාදා දිනවල සවස බෝධිය අසල බුලත් කොල 13 තබා ඒ මත පහන් 13ක් තබන්න. මුල් පහන් 3 ත්‍රිවිධ රත්නයටය.. එයිනුත් මැද පහන බුදුන්ටය. හතරවන පහන බෝධීන් වහන්සේටය ඉතිරි පහන් නවය නවග්‍රහයින්ටය.. පහන් සමග කනේරු මල් හා රතු අරලිය මල්ද තබන්න.. නවග්‍රහයින්ට තැබූ පහන් වල තඹ පැහැ පඬුරුද තබන්න (තඹ කාසි හෝ අලුත් සත 50 කාසි). මෙම පහන් පුජාව කර බෝධිය නහවන්නට පටන් ගන්න.. බෝධිය වටේ සත් වටයක් දක්ෂිනාවර්ථව පැදකුනු කරමින් සත්වරක් බෝධිය නහවන්න... ඉන්පසු පහත ස්ත්රෝත්රය කියා වැඳ මෛත්‍රී භාවනාව කර ශාසනාරක්ශක දෙවියන්ට හා කතරගම දෙවියන්ටපින් පමුනුවා කුජ අපලයෙන් මිදීමට පිහිට පතන්න. [U]ස්ත්රෝත්රය[/U] රක්ත මාල්යම්බර ධරඃ ශක්ති ශූල ගද්‍ර ධරඃ චතුර් භූජො මේෂගාමි වරදඃ ස්යාද්ධරාසුතඃ /// 04.ඡේදනය පෘෂ්ඨය හා විෂාලත්වය නිසි ලෙස සකස්කරගත් කොරල් හෝ රතු මැනිකක් මුදුවකට අල්ලා පලඳින්න 05.කන්දකුමාර යන්ත්‍රය හෝ අභිසම්මිදානේ යන්ත්‍රය නිවැරදිව ඇඳ නිසි වත් පිලිවෙත් සහිතව ජප කර පලඳින්න 06.කොලොන් ගසකට සාත්තු කරන්න එහි සෙවනේ ඉන්න. කුජ අපලයට පහත සඳහන් ආයුර්වේද ඔසු තම්බා ස්නානය කරන ලෙස පැරනි පොත පතේ සඳහන්ය [B]බෙලි, සුදු සඳුන් බැවිල, කනේරු මල්, පෙරුංකායං, රුක්මල්, මූනමල්, ජටාමාංස[/B] [IMG]http://4.bp.blogspot.com/-uqLMLPKI4ZA/VIfJQbJiB-I/AAAAAAAABrU/SIKTjWGuI98/s1600/Mangala.png[/IMG] වෛදික ක්‍රමය තුල කුජ ග්‍රහයා සිටින ස්ථානය අනුව පහත ප්‍රථිකර්ම කිරීමෙන් අපල දුරු වෙන බව සඳහන්ය 01. කුජ ග්‍රහයා ලග්නයේ නම් ගලායන ජලයට හකුරු හෝ රතු සීනි දමන්න 02. කුජ ග්‍රහයා දෙවැන්නේ නම් පුදපූජා තබන ස්ථානයේ හකුරු, ගිතෙල්, පිටි හා සහල් තබන්න 03. කුජ තුන්වැන්නේ නම් ගිතෙල්, පිටි, දොඩම්, තඹ පූජා කරන්න 04. කුජ හතර වැන්නේ නම් පහත ස්ත්‍රොත්‍රය දිනපතා කියන්න ඕම් අන්ජානෙයායෙ විද්මහේ වායු පුත්‍රාය ධීමහී තන්නෝ හනුමන්ත් ප්‍රචොදයාත් 05. කුජ පස්වැන්නේ නම් දිනපතා සවස මෙම බීජ මන්ත්‍රය 108 වරක් කියන්න ඕම් ක්‍රාන් ක්‍රීන් ක්‍රොන් සායි අංගාරකායේ නමඃ෴ 06. කුජ හය වැන්නේ නම් රතු අගස්ති ගලක් මුදල් පසුම්බියේ තබාගන්න 07. කුජ හත්වැන්නේ නම් දුගීන්ට පැනිරස කැවිලි දෙන්න 08. කුජ අට වැන්නේ නම් දුගීන්ට පරිප්පු (මයිසූර් පරිප්පු රතු ගත්යෙන් වැඩි නිසා එය වඩා යෝග්‍යයි) දන් දෙන්න 09. කුජ නමවැන්නේ නම් අඟහරුවාදා දින 11ක් දිනකට පොල් ගෙඩියක් බැගින් ගලායන ජලයේ පාකරන්න 10. කුජ දස වැන්නේ නම් අඟහරු වාදා දිනක කොලොන් ගසක් පාමුල පහත ස්ත්‍රොත්‍රය 21 වරක් කියන්න ඕම් අන්ජානෙයායෙ විද්මහේ වායු පුත්‍රාය ධීමහී තන්නෝ හනුමන්ත් ප්‍රචොදයාත් 11. කුජ එකොලොස් වැන්නේ නම් පහත සඳහන් බීජ මන්ත්‍රය හවස් වරුවේ 108 වරක් කියන්න ඕම් ආං අංගාරකායේ නමඃ෴ 12. කුජ දොලොස්වැන්නේ නම් අඟහරුවාදා දින වල දේවාලයකට (කතර ගම දෙවියන් නම් වඩා යෝග්‍යයි) උක් හකුරු පූජා කරන්න මේ ප්‍රථිකර්ම තුලින් කුජ අපල මැඩපවත්වාගත හැකි අතර තමන්ට වඩාත්ම ගැලපෙන හා තමන්ට වඩාත්ම පලදායි කුමන ප්‍රථි කර්ම කිරීමදැයි යන්න ගැන උගත් ජ්‍යොතිර්වේදියෙකුගෙන් උපදෙස් ගැනීම බුද්ධි ගොචරය. පරන ලිපි [URL="http://tharaka-eli.blogspot.com/2014/12/blog-post_10.html"]බ්ලොග් එකෙන්[/URL] බලන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom