Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ ලොව දිනූ චරිත ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴ ලොව දිනූ චරිත ෴

ලොව දිනූ චරිත

ජීවිතයේ සාර්ථකත්වය හඹාගිය චරිත නිරන්තර අධ්‍යනය කරන විට අපිට පෙනී යන ප්‍රධානම ලක්ෂණය වන්නේ කුමන ආකාරයේ බාධාවක් පැමිණියත් එම විශිෂ්ටයන් ඔවුන්ගේ සිහින හඹා යෑම නැවැත්තුවෙ නැහැ කියන කරුණ. සාමාන්‍යයෙන් බහුතරයක් මිනිස්සු ඔවුන්ට කළ හැකි දේවල් වලින් 10% ක්වත් කරන්නෙ නැහැ. 90% පමණ මිනිස්සු මිය යන්නෙ ඔවුන්ගෙ සිහින සැබෑ කරන්න බැරි වීමේ අසීමිත දුකෙන්. මිනිස්සු මැරෙන මොහොතෙදි ගොඩක් දුක් වෙන්නෙ ඔවුන්ට කළ නොහැකි වුණ දේවල් ගැන හිතලා නෙමෙයි. ඔවුන් දුක් වෙන්නෙ ඔවුන්ට කළ හැකිව තිබියදී නොකළ දේවල් ගැන හිතලා. එහෙම තමයි ජීවිතේ හැටි.

විධිමත් අධ්‍යාපනය සේම අවිධිමත් අධ්‍යාපනයත් ජීවිතයට ඉතා වැදගත්. ඒ වගේම කෙනෙක් විධිමත් අධ්‍යාපනයට දක්ෂ වෙන්න පුළුවන්. ඒ කියන්නෙ පාසලෙන්, විශ්ව විද්‍යාලයෙන් ලබන විෂයානුබද්ධ අධ්‍යාපනය. කෙනෙක් අවිධිමත් අධයාපනයට දක්ෂ වෙන්න පුළුවන්. ඒ කියන්නෙ සමාජය තුළ ගැටෙමින් දැක පුරුද්දෙන් සහ කළ පළපුරුද්දෙන් අත්දැකීමෙන් ලබන අධයාපනයට. තවත් පිරිසක් ඉන්නවා ඔවුන් විධිමත් අධ්‍යාපනයට සේම අවිධිමත් අධ්‍යාපනයටත් දක්ෂයි.

ඔබට ජීවිතේ අධ්‍යාපනය ලබා ගන්න හැකියාව තිබියදී ඒක ඉගෙන ගන්නෙ නැතුව පිස්සු නැටීමත්, අවිධිමත් අධ්‍යාපනය ලබා ගැනීමට හැකිව තිබියදී එය අවතක්සේරුවෙන් ජීවිතයෙන් ඉවත් කිරීමත් වරදක් කියලා කිව්වොත් ඒකෙ වැරැද්දක් නැහැ. ඔබට නිෂ්චිත සිහිනයක් තියෙනවා නම්, ඒක හඹායන්න ඒ සිහිනය හඹා යන විට ඔබටම වැටහෙයි කුමන ආකාරයේ අධ්‍යාපනයක්ද ඔබට අවශ්‍ය කියලා.

මේ ඉදිරිපත් කරන්න හදන්නෙ විධිමත් අධ්‍යාපනය නිසි ලෙස නිමා නොකරපු කෝටිපතියන් කිහිප දෙනෙක්ගෙ ජීවිතයෙන් බිඳක්. නමුත් ඔවුන් කිසිත් ඉගෙන ගන්නෙ නැතුව යමක් නොකර යමක් ලැබෙන තුරු උඩ බලාගෙන හිටිය කාලකණ්ණි චරිත වුණේ නැහැ. ඔවුන් හැමදාම වැඩ කළා. හැමදාම සිහින දැක්කා. ලෝකය වෙනස් කරන්න මහා තල්ලුවක් දුන්නා. ඇත්තටම ඔවුන් ජීවිතයට මුහුණ දීමෙන් ඉගෙනගත්තා.

වෝල්ට් ඩිස්නි

වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 35ක් උපයන වෝල්ට් ඩිස්නි සමාගමේ නිර්මාතෘ වන වෝල්ට් ඩිස්නි වයස අවුරුදු 16 දී පාසල හැරගොස් තම නිර්මාණශීලී සිහිනය හඹා ගිය කෙනෙක්. ලෝක ප්‍රකට මිකී මවුස් චරිතය ඔහුගේ අපූර්ව නිර්මාණයක්. “අපේ සිහින සැබෑ වෙනවා ඒවා හඹායන්න අපිට ශක්තියක් තියෙනවා නම්” ඩිස්නි ඔහුගේ ජීවිතයෙන් අපට දෙන උපදෙස ඒකයි.

හෙන්රි ෆෝර්ඩ්

ෆෝර්ඩ් මෝටර් රථ සමාගමේ හිමිකරු හෙන්රි ෆෝර්ඩ්ද වයස අවුරුදු 17න් පාසල් අධ්‍යාපනය නිමා කර ගරාජයක අත් උදව්කරුවෙකු ලෙස රැකියා ජීවිතය ඇරඹූ අයෙක් වෙනවා. පසුකාලීනව මහා පරිමාණ නිෂ්පාදන නම් සංකල්පය සාර්ථකව යොදා ගත් ව්‍යවසායකයෙක් වෙන ෆෝර්ඩ් පසුකාලීනව ඉන්ජිනේරුවෙක් බවටද පත්වෙන්නෙ සියලු සිහින සැබෑ කරගනිමින්. “යමක් ආරම්භයෙදී මෙන්ම යමක් කරද්දී එකට හිටියා සේම සාර්ථකත්වයේ දීත් එකට ඉන්න.” ඒ හෙන්රි ෆෝර්ඩ් යටත් සේවකයන්ට නිතර නිකර කියන කරුණක්.

මිල්ටන් හර්ෂේ

ලෝකයේ විශිෂ්ටතම චොක්ලට් නිෂ්පාදකයෙක් වෙන මිල්ටන්ට ඉගෙන ගන්න ලැබුණෙ හතරේ පන්තියට පමණයි. නමුත් පසුකාලීනව රස ලෝකයේ දැවැන්තයෙකු බවට පත්වෙන හර්ෂේ, හර්ෂේ නිෂ්පාදන සමාගම පිහිටුවනවා. “පාරිභොගිකයාට ගුණත්වයෙන් උසස් භාන්ඩ දෙන එක තමයි ලෝකයේ හොඳම වෙළඳ දැන්වීම.” එහෙම තමයි හර්ෂෙ අපිට කියන්නෙ.

මිචෙල් ඩෙල්

ලෝකයේ වඩාත් සාර්ථක ව්‍යාපාරිකයෙක් වන මිචෙල් සිහින හඹා යෑම ඇරඹුවේ ඇටෙන් පොත්තෙන් එළියට එන්නත් කලින්. ඒත් විධිමත් අධ්‍යාපනය ඔහුටත් ඔරොත්තු දුන්නෙ නැහැ. ඒක නිසා ඔහුට සිදුවෙනවා වයස 19දීම සරසවි දිවියට සමුදෙන්න. නමුත් ඩෙල් ඔහුගේ ව්‍යාපාර පාරාදීසය ගොඩනගන්නේ අවිධිමත් අධ්‍යාපනයේ පිහිටෙන්. ඔහු තමයි ලෝකයට ඩෙල් නාමයෙන් පරිගණකය හඳුන්වා දුන්නෙ. “මම ගොඩක් වෙලාවට කාලය කැප කරන්නෙ මම කැමති දේවල් කරන්න නෙමෙයි. මම මගේ වෙලාව යොදා ගන්නෙ, මගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට කරන්න ඕන දේවල් කරන්න.” ඩෙල් නිතරම හිතුවෙ එහෙමයි.

ස්ටීව් ජොබ්ස්

Fortune සඟරාව නම් කරන ලොව වඩාත් අගය කරනම සමාගම ලෙස නම් දැරූ ඇපල් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා සේම සම ආරම්භකයාද වුණ ස්ටීව් ද විශ්වවිද්‍යාල අධයාපනය අතරමග නවතන ලද පුද්ගලයෙක්. නමුත් ඔහු පසුකාලීනව ඔහුගේ සඟයා වන වොස්නියැක් සමග එකතුව ගරාජයක් තුළ ඔවුන්ගේ සිහින ව්‍යාපාරය ගොඩනගනවා. ඒ වත්මනේ දී Fortune 500 සඟරාව ලොව වඩාත්ම අගය කරන ව්‍යාපාරය ලෙස නම් කල Apple සමාගම, අද ස්ටීව් නැතත් ඔහුගේ නායකත්වයේ අනුහසින් ඇපල් ඔවුන්ගේ නවතම Iphone 05 එළිදක්වන්නේ තවත් නවෝත්පාදක රැසක් ඊට එක් කරලා.

බිල් ගේට්ස්

බිල් ගේට්ස් ගැන නම් තව මොන කතාද. කෝලයේ ධනවත්ම ව්‍යාපාරිකයෙකු වන බිල් ගේට්ස්ද සරසවි අධ්‍යාපනය අතරමඟ නවතා දැමූ යෙක්. ඇමෙරිකානු ඩොලර් බිලියන 65ක ධනයකට උරුමකම් කියන බිල් අද වන විට ලෝකයම අල්ලේ නටවන්න පුළුවන් බලවතෙක්. ඒක නිසා ඔහු නිතරම කියන්නේ “ඔබ සාර්ථකත්වයෙන් ඉගෙනගත් පාඩම් අමතක කරන්න එපා.” කියලා.

වුඩ් ඇලන්

වුඩ් ඇලන් විවිධ දක්ෂතා රැසකින් පිරි සිනමා අධ්‍යක්ෂකවරයෙක්. සංගීතඥයෙක්, කර්තෘවරයෙක් සේම තිර පිටපත් ලියන්නෙක්. වුඩ් ද පාසල් සමයේදී අද්යාපන කටයුතුවලට දැක්වූ අඩු දක්ෂතාවය නිසා ඊට තිත කලින්ම තබන්න වෙනවා. නමුත් පසුකාලීනව සිනමා ලෝකය කණපිට හරවමින් සම්මාන පිට සම්මාන ගන්න නිර්මාණකරුවෙන් වෙන්න වුඩ්ට හැකියාව ලැබෙනවා. “මම සාර්ථක වුණේ නැහැ කියලා මට ඔබ කියනවා නම්, මට හිතෙන්නෙ ඔබ අලුත් දෙයක් කරන්න උත්සාහ ගන්නෙ නැහැ කියන දෙයයි.” වූඩ් ඇලන් නිතරම කියන්නෙ එහෙමයි.

-කැලුම් වැලිගම

[QUOTE="෴සමනලී෴, post: 13633828, member: 406550"] [b]෴ ලොව දිනූ චරිත ෴[/b] [CENTER][SIZE="6"]ලොව දිනූ චරිත[/SIZE][/CENTER] [COLOR="Magenta"][CENTER][SIZE="4"]ජීවිතයේ සාර්ථකත්වය හඹාගිය චරිත නිරන්තර අධ්‍යනය කරන විට අපිට පෙනී යන ප්‍රධානම ලක්ෂණය වන්නේ කුමන ආකාරයේ බාධාවක් පැමිණියත් එම විශිෂ්ටයන් ඔවුන්ගේ සිහින හඹා යෑම නැවැත්තුවෙ නැහැ කියන කරුණ. සාමාන්‍යයෙන් බහුතරයක් මිනිස්සු ඔවුන්ට කළ හැකි දේවල් වලින් 10% ක්වත් කරන්නෙ නැහැ. 90% පමණ මිනිස්සු මිය යන්නෙ ඔවුන්ගෙ සිහින සැබෑ කරන්න බැරි වීමේ අසීමිත දුකෙන්. මිනිස්සු මැරෙන මොහොතෙදි ගොඩක් දුක් වෙන්නෙ ඔවුන්ට කළ නොහැකි වුණ දේවල් ගැන හිතලා නෙමෙයි. ඔවුන් දුක් වෙන්නෙ ඔවුන්ට කළ හැකිව තිබියදී නොකළ දේවල් ගැන හිතලා. එහෙම තමයි ජීවිතේ හැටි. විධිමත් අධ්‍යාපනය සේම අවිධිමත් අධ්‍යාපනයත් ජීවිතයට ඉතා වැදගත්. ඒ වගේම කෙනෙක් විධිමත් අධ්‍යාපනයට දක්ෂ වෙන්න පුළුවන්. ඒ කියන්නෙ පාසලෙන්, විශ්ව විද්‍යාලයෙන් ලබන විෂයානුබද්ධ අධ්‍යාපනය. කෙනෙක් අවිධිමත් අධයාපනයට දක්ෂ වෙන්න පුළුවන්. ඒ කියන්නෙ සමාජය තුළ ගැටෙමින් දැක පුරුද්දෙන් සහ කළ පළපුරුද්දෙන් අත්දැකීමෙන් ලබන අධයාපනයට. තවත් පිරිසක් ඉන්නවා ඔවුන් විධිමත් අධ්‍යාපනයට සේම අවිධිමත් අධ්‍යාපනයටත් දක්ෂයි. ඔබට ජීවිතේ අධ්‍යාපනය ලබා ගන්න හැකියාව තිබියදී ඒක ඉගෙන ගන්නෙ නැතුව පිස්සු නැටීමත්, අවිධිමත් අධ්‍යාපනය ලබා ගැනීමට හැකිව තිබියදී එය අවතක්සේරුවෙන් ජීවිතයෙන් ඉවත් කිරීමත් වරදක් කියලා කිව්වොත් ඒකෙ වැරැද්දක් නැහැ. ඔබට නිෂ්චිත සිහිනයක් තියෙනවා නම්, ඒක හඹායන්න ඒ සිහිනය හඹා යන විට ඔබටම වැටහෙයි කුමන ආකාරයේ අධ්‍යාපනයක්ද ඔබට අවශ්‍ය කියලා. මේ ඉදිරිපත් කරන්න හදන්නෙ විධිමත් අධ්‍යාපනය නිසි ලෙස නිමා නොකරපු කෝටිපතියන් කිහිප දෙනෙක්ගෙ ජීවිතයෙන් බිඳක්. නමුත් ඔවුන් කිසිත් ඉගෙන ගන්නෙ නැතුව යමක් නොකර යමක් ලැබෙන තුරු උඩ බලාගෙන හිටිය කාලකණ්ණි චරිත වුණේ නැහැ. ඔවුන් හැමදාම වැඩ කළා. හැමදාම සිහින දැක්කා. ලෝකය වෙනස් කරන්න මහා තල්ලුවක් දුන්නා. ඇත්තටම ඔවුන් ජීවිතයට මුහුණ දීමෙන් ඉගෙනගත්තා. [COLOR="Red"][SIZE="5"][B]වෝල්ට් ඩිස්නි[/B][/SIZE][/COLOR] [IMG]http://www.disneydreaming.com/wp-content/uploads/2009/12/Walt-Disney.jpg[/IMG] වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 35ක් උපයන වෝල්ට් ඩිස්නි සමාගමේ නිර්මාතෘ වන වෝල්ට් ඩිස්නි වයස අවුරුදු 16 දී පාසල හැරගොස් තම නිර්මාණශීලී සිහිනය හඹා ගිය කෙනෙක්. ලෝක ප්‍රකට මිකී මවුස් චරිතය ඔහුගේ අපූර්ව නිර්මාණයක්. “අපේ සිහින සැබෑ වෙනවා ඒවා හඹායන්න අපිට ශක්තියක් තියෙනවා නම්” ඩිස්නි ඔහුගේ ජීවිතයෙන් අපට දෙන උපදෙස ඒකයි. [SIZE="5"][COLOR="red"][B]හෙන්රි ෆෝර්ඩ්[/B][/COLOR][/SIZE] [IMG]http://media.web.britannica.com/eb-media/99/96899-004-C23DA93F.jpg[/IMG] ෆෝර්ඩ් මෝටර් රථ සමාගමේ හිමිකරු හෙන්රි ෆෝර්ඩ්ද වයස අවුරුදු 17න් පාසල් අධ්‍යාපනය නිමා කර ගරාජයක අත් උදව්කරුවෙකු ලෙස රැකියා ජීවිතය ඇරඹූ අයෙක් වෙනවා. පසුකාලීනව මහා පරිමාණ නිෂ්පාදන නම් සංකල්පය සාර්ථකව යොදා ගත් ව්‍යවසායකයෙක් වෙන ෆෝර්ඩ් පසුකාලීනව ඉන්ජිනේරුවෙක් බවටද පත්වෙන්නෙ සියලු සිහින සැබෑ කරගනිමින්. “යමක් ආරම්භයෙදී මෙන්ම යමක් කරද්දී එකට හිටියා සේම සාර්ථකත්වයේ දීත් එකට ඉන්න.” ඒ හෙන්රි ෆෝර්ඩ් යටත් සේවකයන්ට නිතර නිකර කියන කරුණක්. [B][SIZE="5"][COLOR="red"]මිල්ටන් හර්ෂේ[/COLOR][/SIZE][/B] [IMG]http://3.bp.blogspot.com/-QWCYr5kC79E/TnNkxQIQFEI/AAAAAAAAADs/p3OCY6z_gSc/s1600/Hershey%252520Milton.jpg[/IMG] ලෝකයේ විශිෂ්ටතම චොක්ලට් නිෂ්පාදකයෙක් වෙන මිල්ටන්ට ඉගෙන ගන්න ලැබුණෙ හතරේ පන්තියට පමණයි. නමුත් පසුකාලීනව රස ලෝකයේ දැවැන්තයෙකු බවට පත්වෙන හර්ෂේ, හර්ෂේ නිෂ්පාදන සමාගම පිහිටුවනවා. “පාරිභොගිකයාට ගුණත්වයෙන් උසස් භාන්ඩ දෙන එක තමයි ලෝකයේ හොඳම වෙළඳ දැන්වීම.” එහෙම තමයි හර්ෂෙ අපිට කියන්නෙ. [B][COLOR="red"][SIZE="5"]මිචෙල් ඩෙල්[/SIZE][/COLOR][/B] [IMG]http://www.biography.com/imported/images/Biography/Images/Profiles/D/Michael-Dell-9542199-1-402.jpg[/IMG] ලෝකයේ වඩාත් සාර්ථක ව්‍යාපාරිකයෙක් වන මිචෙල් සිහින හඹා යෑම ඇරඹුවේ ඇටෙන් පොත්තෙන් එළියට එන්නත් කලින්. ඒත් විධිමත් අධ්‍යාපනය ඔහුටත් ඔරොත්තු දුන්නෙ නැහැ. ඒක නිසා ඔහුට සිදුවෙනවා වයස 19දීම සරසවි දිවියට සමුදෙන්න. නමුත් ඩෙල් ඔහුගේ ව්‍යාපාර පාරාදීසය ගොඩනගන්නේ අවිධිමත් අධ්‍යාපනයේ පිහිටෙන්. ඔහු තමයි ලෝකයට ඩෙල් නාමයෙන් පරිගණකය හඳුන්වා දුන්නෙ. “මම ගොඩක් වෙලාවට කාලය කැප කරන්නෙ මම කැමති දේවල් කරන්න නෙමෙයි. මම මගේ වෙලාව යොදා ගන්නෙ, මගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට කරන්න ඕන දේවල් කරන්න.” ඩෙල් නිතරම හිතුවෙ එහෙමයි. [B][SIZE="5"][COLOR="red"]ස්ටීව් ජොබ්ස්[/COLOR][/SIZE][/B] [IMG]http://www.biography.com/imported/images/Biography/Images/Profiles/J/Steven-Jobs-9354805-2-402.jpg[/IMG] Fortune සඟරාව නම් කරන ලොව වඩාත් අගය කරනම සමාගම ලෙස නම් දැරූ ඇපල් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා සේම සම ආරම්භකයාද වුණ ස්ටීව් ද විශ්වවිද්‍යාල අධයාපනය අතරමග නවතන ලද පුද්ගලයෙක්. නමුත් ඔහු පසුකාලීනව ඔහුගේ සඟයා වන වොස්නියැක් සමග එකතුව ගරාජයක් තුළ ඔවුන්ගේ සිහින ව්‍යාපාරය ගොඩනගනවා. ඒ වත්මනේ දී Fortune 500 සඟරාව ලොව වඩාත්ම අගය කරන ව්‍යාපාරය ලෙස නම් කල Apple සමාගම, අද ස්ටීව් නැතත් ඔහුගේ නායකත්වයේ අනුහසින් ඇපල් ඔවුන්ගේ නවතම Iphone 05 එළිදක්වන්නේ තවත් නවෝත්පාදක රැසක් ඊට එක් කරලා. [B][COLOR="red"][SIZE="5"]බිල් ගේට්ස්[/SIZE][/COLOR][/B] [IMG]http://www.biography.com/imported/images/Biography/Images/Profiles/G/Bill-Gates-9307520-1-402.jpg[/IMG] බිල් ගේට්ස් ගැන නම් තව මොන කතාද. කෝලයේ ධනවත්ම ව්‍යාපාරිකයෙකු වන බිල් ගේට්ස්ද සරසවි අධ්‍යාපනය අතරමඟ නවතා දැමූ යෙක්. ඇමෙරිකානු ඩොලර් බිලියන 65ක ධනයකට උරුමකම් කියන බිල් අද වන විට ලෝකයම අල්ලේ නටවන්න පුළුවන් බලවතෙක්. ඒක නිසා ඔහු නිතරම කියන්නේ “ඔබ සාර්ථකත්වයෙන් ඉගෙනගත් පාඩම් අමතක කරන්න එපා.” කියලා. [B][SIZE="5"][COLOR="red"]වුඩ් ඇලන්[/COLOR][/SIZE][/B] [IMG]http://www.interviewmagazine.com/files/2009/06/08/img-woody-allen-04_14093948771.jpg[/IMG] වුඩ් ඇලන් විවිධ දක්ෂතා රැසකින් පිරි සිනමා අධ්‍යක්ෂකවරයෙක්. සංගීතඥයෙක්, කර්තෘවරයෙක් සේම තිර පිටපත් ලියන්නෙක්. වුඩ් ද පාසල් සමයේදී අද්යාපන කටයුතුවලට දැක්වූ අඩු දක්ෂතාවය නිසා ඊට තිත කලින්ම තබන්න වෙනවා. නමුත් පසුකාලීනව සිනමා ලෝකය කණපිට හරවමින් සම්මාන පිට සම්මාන ගන්න නිර්මාණකරුවෙන් වෙන්න වුඩ්ට හැකියාව ලැබෙනවා. “මම සාර්ථක වුණේ නැහැ කියලා මට ඔබ කියනවා නම්, මට හිතෙන්නෙ ඔබ අලුත් දෙයක් කරන්න උත්සාහ ගන්නෙ නැහැ කියන දෙයයි.” වූඩ් ඇලන් නිතරම කියන්නෙ එහෙමයි. [/SIZE][/CENTER][/COLOR] [CENTER][SIZE="3"]-කැලුම් වැලිගම[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom