Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴|| ලෝකයේ කටු සහිත ශරීර ඇති සත්තු 10 || ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴|| ලෝකයේ කටු සහිත ශරීර ඇති සත්තු 10 || ෴

Hedgehog

ඕගොල්ලොන්ට සොනික්ව මතක ඇතිනේ ? සොනික් කාටුන් එකේ ඉන්නෙත් මේ ජාතියට අයත් ඉත්තෑවෙක් තමයි. සිරා, අහිංසක කාගේත් ආදරය දිනාගන්න පෙනුමක් තමයි මේගොල්ලොන්ට තියෙන්නේ. විවිධ වූ වර්ග 17ක ඉත්තෑවන් මේ ගොඩට අයත් වෙනවා. මේගොල්ලෝ ආහාරයට ගන්නේ කුඩා කෘමින් වගේ සත්තු.

Porcupine

කොහොමද කටු ගොඩ

මේ කියන්නෙත් ඉත්තෑ වර්ගයක් ගැනම තමයි. කලින් කියපු ජාතියෙන් මේගොල්ලෝ වෙනස් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ආහාර වලින්. මේගොල්ලෝ තමයි ලොව තුන්වනුවට විශාලම දත්වලින් හපන සත්ව විශේෂය. මේ ජාතියට අයත් විවිධ ඉත්තෑ වර්ග 29ක් පමණ ඉන්න බවට වාර්තා වෙනවා. මේ හැමෝටම ඒගොල්ලොන්ට අවේනික තියුණු කටු සහිත ආවරණය තියනවා.

Echidna

මේගොල්ලෝ අයිති වන්නේ ක්ෂීරපායි සත්ව ගණයට. සාමාන්‍යයෙන් ක්ෂීරපායින් බිත්තර දැම්මේ නැති උනාට මේගොල්ලෝ බිත්තර මගින් තමයි බෝවෙන්නේ. මෙගොල්ලොන්ට කූරු ඈයා කියලත් කියනවා. මොවුන් සතුව ඇති දිග හොටක් වැනි පිහිටීම නාසය මෙන්ම කට විදියටත් භාවිත කෙරෙනවා. මොවුන්ගේ විවිධ ප්‍රභේද 4ක් සොයාගැනීමට හැකි වන අතර ආහාරයට ගන්නේ කුඹින් සහ වේයන්වයි.

Thorny dragon (Moloch horridus)

Dragon කියල නම තිබ්බට මේගොල්ලෝ ගිනි පිඹින මකරු නම් නෙමෙයි. මේගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කටුස්සන් විශේෂයක්. අවුරුදු 20ක් පමණ ජීවත් වන මෙම සතුන් ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 20ක් පමණ ලොකුවට වැඩෙනවා. මෙගොල්ලොන්ගේ මුළු ශරීරයම කෝන් හැඩති කටු වලින් ආවරණය වෙලා තියෙන්නේ. බෙල්ල පිටිපස්සේ ඔලුවක් වගේ පේන කොටසකුත් තිබ්බට ඒක ඇත්තම හිසක් නම් නෙමෙයි. සිරා කටු සහිත සතෙක් වගේම සිරා කටුස්සෙක් කියලත් හඳුන්වල දෙන්න පුළුවන්.

Sea Urchins

මුහුදු ඉකිරි නැත්තන් Sea Hedgehog කියලත් හඳුන්වනවා. මේගොල්ලෝ ගෝලාකාර , ඒවගේම කටු සහිත කුඩා සතුන් කොටසක්. විවිධ වර්ගයේ සත්ව විශේෂ 950ක් පමණ මේ ගණයට අයිති වෙනවා.එම සතුන් විවිධ ප්‍රමාණ වලින් , විවිධ වර්ණ වලින් , ලෝකයේ විවිධ ප්‍රදේශ වල මුහුදේ විවිධ ගැඹුරු මට්ටම් වල ජීවත් වේ. නොගැඹුරු ජලයේ සිටින මුහුදු ඉකිරි නම් අපිට වුනත් පෑගෙන්න පුළුවන් හින්ද ටිකක් පරිස්සම් වුනොත් හොඳයි.

Porcupinefish

Blowfish හා Balloonfish යන නම් වලින්ද හඳුන්වනු ලැබේ. විලෝපිකයන්ගෙන් ආරක්ෂාවීමේ මාර්ගයක් ලෙස තම ශරීරය පුම්බා ගන්නා මෙම මාළු විශේෂය පෙනෙන්නේ කටු සහිත බෝලයක් ලෙසයි.

Spiny Oakworm Moth (Anisota stigma)

මෙම සලබයා ආහාරයට ගන්නේ ඕක් බැවින් මෙම නම ලැබී තිබෙනවා. මැසචුසෙට් සහ දකුණු ඔන්ටාරියෝ සිට ෆ්ලොරිඩා දක්වාත් , බටහිර මිනේසොටා, කැන්සාස් සහ ටෙක්සාස් වලින් හමුවේ.

Crown of thorns starfish

පසැගිල්ලන් වර්ග 1500ක් පමණ හමුවන අතර ඉන් බොහෝ දෙනෙකුට කටු සහිත ශරීර ආවරණ තිබේ. Crown of thorns starfish නම් පසැගිල්ලා ඒ අතර සුවිශේෂී ලෙස සැලකිය හැක. සෙන්ටිමීටර 25ත් 35ත් අතර ප්‍රමාණයට වැඩෙන මෙම විශේෂයට මෙම නම ලැබී ඇත්තේ මෙම විෂ කටු මගින් ඔටුන්නක ස්වරුපයක් ලබා දෙන බැවිනි. විශාලම පසැගිල්ලන්ගෙන් එකෙකි.

Armadillo spiny tailed lizard

දකුණු අප්‍රිකාවේ කාන්තාර වලින් හමුවේ. මෙගොල්ලොන්ට කොච්චර හයියෙන් හපන්න පුළුවන් ද කිව්වොත් තමන්ගේම හක්ක උනත් කැඩිලා යන්න පුළුවන්. මෙගොල්ලොන්ගේ තවත් සිරා ලක්ෂණයක් තමයි ඒගොල්ලොන්ට අනතුරක් කියල හිතුනම නැට්ට අරන් කටේ ඔබාගෙන බෝලයක් වගේ වෙන එක.

Spiny Orb-weaver (Gasteracantha)

Spiny-backed orb-weavers නමින්ද හඳුන්වනවා. මෙම ගණයට අයත් විශේෂ 70ක් පමණ හමුවෙනවා. විශ්කම්භයෙන් මිලිමීටර 30ක් පමණ වෙනවා. ලොව පුරා විවිධ රටවල් වලින් හමු වන අතර මිනිසුන්ට කිසිසේත්ම හානියක් ඇති නොකරයි. එකම ප්රශ්නය තමයි ඒගොල්ලොන්ගේ පෙනුම හින්ද දැක්ක ගමන් බයවෙන ගතිය.

[QUOTE="Mr Krrish, post: 18168925, member: 495046"] [b]෴|| ලෝකයේ කටු සහිත ශරීර ඇති සත්තු 10 || ෴[/b] [CENTER][SIZE=5][COLOR=Blue][B]Hedgehog[/B][/COLOR][/SIZE] [IMG]http://students.oneonta.edu/yunqsn37/a5/images/hedgehog%201.jpg[/IMG] [/CENTER] [CENTER][IMG]http://newtonandnoss.com/hedgehogs/babyhedgehog.jpg[/IMG] [IMG]https://sociorocketnewsen.files.wordpress.com/2014/04/cute-japanese-hedgehog7.jpg?w=580&h=388[/IMG] [SIZE=4][COLOR=Purple]ඕගොල්ලොන්ට සොනික්ව මතක ඇතිනේ ? සොනික් කාටුන් එකේ ඉන්නෙත් මේ ජාතියට අයත් ඉත්තෑවෙක් තමයි. සිරා, අහිංසක කාගේත් ආදරය දිනාගන්න පෙනුමක් තමයි මේගොල්ලොන්ට තියෙන්නේ. විවිධ වූ වර්ග 17ක ඉත්තෑවන් මේ ගොඩට අයත් වෙනවා. මේගොල්ලෝ ආහාරයට ගන්නේ කුඩා කෘමින් වගේ සත්තු.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue][B]Porcupine[/B][/COLOR][/SIZE] [IMG]https://boundbytheword.files.wordpress.com/2011/03/porcupine_1369943i.jpg[/IMG] [IMG]http://www.asknature.org/images/uploads/strategy/e61f1d7787150df465d03fa3894c225d/6ac791b4e939d4dc4104c64b1b0a68ea.jpg[/IMG] [SIZE=3][COLOR=Blue]කොහොමද කටු ගොඩ :shocked:[/COLOR][/SIZE] [IMG]http://wac.450f.edgecastcdn.net/80450F/q103albany.com/files/2014/01/Porcupine-Walking-credit-iStock-177703348-630x416.jpg[/IMG] [SIZE=4][COLOR=Purple] මේ කියන්නෙත් ඉත්තෑ වර්ගයක් ගැනම තමයි. කලින් කියපු ජාතියෙන් මේගොල්ලෝ වෙනස් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ආහාර වලින්. මේගොල්ලෝ තමයි ලොව තුන්වනුවට විශාලම දත්වලින් හපන සත්ව විශේෂය. මේ ජාතියට අයත් විවිධ ඉත්තෑ වර්ග 29ක් පමණ ඉන්න බවට වාර්තා වෙනවා. මේ හැමෝටම ඒගොල්ලොන්ට අවේනික තියුණු කටු සහිත ආවරණය තියනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue][B]Echidna[/B][/COLOR][/SIZE] [IMG]http://sydney.edu.au/images/content/news/2013/11_november/14_VL_Echidna_3.jpg[/IMG] [IMG]http://media1.aso.gov.au/titles/echidnat/echidnat3_.jpg[/IMG] [IMG]http://www.animalfactguide.com/wp-content/uploads/2013/01/echidna2.jpg[/IMG] [SIZE=4][COLOR=Purple]මේගොල්ලෝ අයිති වන්නේ ක්ෂීරපායි සත්ව ගණයට. සාමාන්‍යයෙන් ක්ෂීරපායින් බිත්තර දැම්මේ නැති උනාට මේගොල්ලෝ බිත්තර මගින් තමයි බෝවෙන්නේ. මෙගොල්ලොන්ට කූරු ඈයා කියලත් කියනවා. මොවුන් සතුව ඇති දිග හොටක් වැනි පිහිටීම නාසය මෙන්ම කට විදියටත් භාවිත කෙරෙනවා. මොවුන්ගේ විවිධ ප්‍රභේද 4ක් සොයාගැනීමට හැකි වන අතර ආහාරයට ගන්නේ කුඹින් සහ වේයන්වයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [B]Thorny dragon (Moloch horridus)[/B][/COLOR][/SIZE] [IMG]http://www.genesispark.com/wp-content/uploads/2011/11/Thorny-Devil.jpg[/IMG] [IMG]http://www.asknature.org/images/uploads/strategy/3f47ec0d4343c94f82e19e103ac20c34/489886347_42edf379cb_b.jpg[/IMG] [SIZE=4][COLOR=Purple] Dragon කියල නම තිබ්බට මේගොල්ලෝ ගිනි පිඹින මකරු නම් නෙමෙයි. මේගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කටුස්සන් විශේෂයක්. අවුරුදු 20ක් පමණ ජීවත් වන මෙම සතුන් ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 20ක් පමණ ලොකුවට වැඩෙනවා. මෙගොල්ලොන්ගේ මුළු ශරීරයම කෝන් හැඩති කටු වලින් ආවරණය වෙලා තියෙන්නේ. බෙල්ල පිටිපස්සේ ඔලුවක් වගේ පේන කොටසකුත් තිබ්බට ඒක ඇත්තම හිසක් නම් නෙමෙයි. සිරා කටු සහිත සතෙක් වගේම සිරා කටුස්සෙක් කියලත් හඳුන්වල දෙන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [B]Sea Urchins[/B][/COLOR][/SIZE] [IMG]http://images.nationalgeographic.com/wpf/media-live/photos/000/179/cache/sea-urchins08-sea-urchin_17935_600x450.jpg[/IMG] [IMG]https://adelaidefoodies.files.wordpress.com/2012/08/1297662931wexpbhj3.jpg[/IMG] [SIZE=4][COLOR=Purple] මුහුදු ඉකිරි නැත්තන් Sea Hedgehog කියලත් හඳුන්වනවා. මේගොල්ලෝ ගෝලාකාර , ඒවගේම කටු සහිත කුඩා සතුන් කොටසක්. විවිධ වර්ගයේ සත්ව විශේෂ 950ක් පමණ මේ ගණයට අයිති වෙනවා.එම සතුන් විවිධ ප්‍රමාණ වලින් , විවිධ වර්ණ වලින් , ලෝකයේ විවිධ ප්‍රදේශ වල මුහුදේ විවිධ ගැඹුරු මට්ටම් වල ජීවත් වේ. නොගැඹුරු ජලයේ සිටින මුහුදු ඉකිරි නම් අපිට වුනත් පෑගෙන්න පුළුවන් හින්ද ටිකක් පරිස්සම් වුනොත් හොඳයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue][B]Porcupinefish[/B][/COLOR][/SIZE] [IMG]http://www.frierworks.com/Newfrierworks/images/stories/imagesfish3/Porcupine%20Fish%20.jpg[/IMG] [IMG]http://www.divegallery.com/porcupinefish.jpg[/IMG] [IMG]http://www.fishwallpapers.com/wallpapers/porcupinefish-pic.jpg[/IMG] [SIZE=4][COLOR=Purple] Blowfish හා Balloonfish යන නම් වලින්ද හඳුන්වනු ලැබේ. විලෝපිකයන්ගෙන් ආරක්ෂාවීමේ මාර්ගයක් ලෙස තම ශරීරය පුම්බා ගන්නා මෙම මාළු විශේෂය පෙනෙන්නේ කටු සහිත බෝලයක් ලෙසයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [B]Spiny Oakworm Moth (Anisota stigma)[/B][/COLOR][/SIZE] [IMG]http://m0.i.pbase.com/o4/52/363052/1/66562530.sioQLbMA.caterpillar2.jpg[/IMG] [IMG]http://www.americaninsects.net/lep/75c-anisota-stigma.jpg[/IMG] [SIZE=4][COLOR=Purple] මෙම සලබයා ආහාරයට ගන්නේ ඕක් බැවින් මෙම නම ලැබී තිබෙනවා. මැසචුසෙට් සහ දකුණු ඔන්ටාරියෝ සිට ෆ්ලොරිඩා දක්වාත් , බටහිර මිනේසොටා, කැන්සාස් සහ ටෙක්සාස් වලින් හමුවේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [B]Crown of thorns starfish[/B][/COLOR][/SIZE] [IMG]http://www.amoenitas.co.uk/marine5/thorns.jpg[/IMG] [IMG]https://adlayasanimals.files.wordpress.com/2015/03/crown-of-thorns-starfish-phuket-big.jpg[/IMG] [IMG]http://reefbuilders.com/files/2013/02/ocean311crosta_003_rep.jpg[/IMG] [SIZE=4][COLOR=Purple] පසැගිල්ලන් වර්ග 1500ක් පමණ හමුවන අතර ඉන් බොහෝ දෙනෙකුට කටු සහිත ශරීර ආවරණ තිබේ. Crown of thorns starfish නම් පසැගිල්ලා ඒ අතර සුවිශේෂී ලෙස සැලකිය හැක. සෙන්ටිමීටර 25ත් 35ත් අතර ප්‍රමාණයට වැඩෙන මෙම විශේෂයට මෙම නම ලැබී ඇත්තේ මෙම විෂ කටු මගින් ඔටුන්නක ස්වරුපයක් ලබා දෙන බැවිනි. විශාලම පසැගිල්ලන්ගෙන් එකෙකි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [B]Armadillo spiny tailed lizard[/B][/COLOR][/SIZE] [IMG]http://25.media.tumblr.com/tumblr_m4e98dWqB21qkrbwao4_1280.jpg[/IMG] [IMG]http://www.factzoo.com/sites/all/img/reptiles/lizards/spiny-tailed-armadillo-lizard.jpg[/IMG] [IMG]https://c1.staticflickr.com/3/2001/2277376504_7f300aeb8a_z.jpg?zz=1[/IMG] [SIZE=4][COLOR=Purple] දකුණු අප්‍රිකාවේ කාන්තාර වලින් හමුවේ. මෙගොල්ලොන්ට කොච්චර හයියෙන් හපන්න පුළුවන් ද කිව්වොත් තමන්ගේම හක්ක උනත් කැඩිලා යන්න පුළුවන්. මෙගොල්ලොන්ගේ තවත් සිරා ලක්ෂණයක් තමයි ඒගොල්ලොන්ට අනතුරක් කියල හිතුනම නැට්ට අරන් කටේ ඔබාගෙන බෝලයක් වගේ වෙන එක.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [B]Spiny Orb-weaver (Gasteracantha)[/B][/COLOR][/SIZE] [IMG]https://c1.staticflickr.com/3/2439/3881153862_f7fa751903.jpg[/IMG] [IMG]http://bugguide.net/images/raw/MQT/RYK/MQTRYKBR3KURSQORSQJR20H0N0R0E0JRN0TRQQFR7QAR80DQ70R0E0L0U0R090K0P0DR90L0SQ.jpg[/IMG] [IMG]https://c2.staticflickr.com/6/5015/5480981427_7a898c6b33_z.jpg[/IMG] [SIZE=4][COLOR=Purple] Spiny-backed orb-weavers නමින්ද හඳුන්වනවා. මෙම ගණයට අයත් විශේෂ 70ක් පමණ හමුවෙනවා. විශ්කම්භයෙන් මිලිමීටර 30ක් පමණ වෙනවා. ලොව පුරා විවිධ රටවල් වලින් හමු වන අතර මිනිසුන්ට කිසිසේත්ම හානියක් ඇති නොකරයි. එකම ප්රශ්නය තමයි ඒගොල්ලොන්ගේ පෙනුම හින්ද දැක්ක ගමන් බයවෙන ගතිය.[/COLOR][/SIZE] :D;):cool: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom