Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..෴ ශ්රී ලංකාවේ දිය ඇලි ෴..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

..෴ ශ්රී ලංකාවේ දිය ඇලි ෴..

සානුවක හෝ උස්බිමක නෙත්තියෙන් පහළට ඇදහැළෙන ජල ධාරාවක් දිය ඇල්ල යනුවෙන් හැඳින්වේ. ලොකු උසක සිට පතිතවන විට ප්රමාණයෙන් විශාල එකක් නම් එය දහර ඇල්ලකි.ඇල්ලක් නිර්මාණය වීමට නම් ගල් සහිත උස් භූමියක් ඔස්සේ ලොකු ජලකඳක් පහලට ගලා යායුතුය. එම ගලන මග වඩා බෑවුම් සහිත වෙත්ම එහි වේගය ද වැඩිවේ.භූමි නිර්මාණය අනුව පොළොවේ යම් යම් ස්ථාන ගල් සහිත උස් බිම් සහ සානු සේ නැගී සිටී.එවන් භුමි ඔස්සේ ගැලූ දිය දහර උස් බිමේ හෝ සානුවේ ගැටියට පැමිණි විට එක්වරම පහල භූමිය වෙත කඩා හැලේ. මෙම ජලධාරාවේ ඉස්මත්තට තද වැහි ලැබෙන විට ඇල්ල ජලයෙන් පිරීයයි.ඉස්මත්ත හරස් කොට බැම්මක් බැඳි විට හෝ එම පෙදෙසට වැස්ස අඩු වු විට ඇල්ල සිහින් වෙයි.කාලයාගේ ඇවෑමෙන් භූමියේ සිදුවන විපර්යාස නිසා ඇල්ල පිහිටි ස්ථානය වෙනස් වී යාහැකිය.ගඟ හෝ ඔයවෙනත් දිශාවකට යොමු වී ගැලීම හෝ එයට ජලය ලැබීම නතර වුවහොත් ඇල්ල වියලී යයි.

01.බඹර කන්ද ඇල්ල.

මෙය ශ්රි ලංකාවේ පිහිටි උසින් වැඩිම දියඇල්ලයි.උස මීටර් 265කි.බදුල්ල දිස්ත්රික්කයේ හපුතලේ ඡන්ද කොට්ඨාසයේ හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇත.කොළඹ - බණ්ඩාරවෙළ පාරේ කළුපහන හන්දියේ සිට වීරකෝන්ගම පාරේ සැතපුම් 4 පමණ ඇතුළට වන ලෙස වනාන්තරය තුළ පිහිටා ඇත

02.දියළුම ඇල්ල.

ලංකාවේ ඇති උසින් දෙවන තැන ගන්නා දිය ඇල්ලවේ.ශ්රී ලංකාවේ උසම දියඇළි දෙකම පිහිටා ඇත්තේ සුන්දර හපුතලේ කඳු අතරින්ය. උස මීටර් 220කි.බදුල්ල දිස්ත්රික්කයේ හපුතලේ ඡන්ද කොට්ඨාසයේ කොස්ලන්ද නගරයට නුදුරින් වැල්ලවාය පාරේ පිහිටා ඇත.මෙම ඇල්ල හා සබැඳි ජනප්රවාද කිහිපයකි.ඉතා ඈත කාලයේ කුලවත් තරුණයෙක් හා කුල හීන තරුණියක් පිළිබඳව ශෝකාන්තමය පෙම් පුවත ඉන් ප්රධාන වේ.

03.ලක්ෂපාන ඇල්ල.

නුවරඑළිය දිස්ත්රික්කයේ පිහිටා ඇත.උස මීටර් 125කි.සමනළ කන්දෙන් ඇරඹී කැළණි ගඟට වැටෙන මස්කෙළිය ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.ලක්ෂපාන ජල විදුලි බලාගාරය ක්රියාත්මක වන්නේ මෙම ඇල්ලේ ආධාරයෙනි.දඩයමේ ගිය වැදි නායකයෙකු විසින් මේ ඇල්ල සොයාගන්නා ලදැයි ජනප්රවාදයේ ඇත.එහෙයින් එය වැද්දාගේ ඇල්ල නමින් ද හැඳින්වේ.

04.ඇබර්ඩින් ඇල්ල.

නුවරඑළිය දිස්ත්රික්කයේ පිහිටා ඇත.උස මීටර් 100 පමණ වේ.කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.මෙම ඇල්ලට ඇබර්ඩීන් නම ලැබී ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්හි සිට පැමිණි සුදු ජාතිකයෙකු ඇබර්ඩීන් යනුවෙන් නම තැබු ඔහුගේ තේ වත්ත ඒ අසල තිබූ නිසා යැයි කියයි.

05.ඩෙවෝන් ඇල්ල.

නුවරඑළිය දිස්ත්රික්කයේ පිහිටා ඇත.උස මීටර් 97 පමණ වේ. මෙම ඇල්ල නර්මාණය කරන්නේ කොත්මලේ ඔය විසිණි.එඩ්වඩ්බාන්ස් නම් ඉංග්රිසි ආණ්ඩුකාරවරයා 1823 දී ගන්නොරුව ප්රදේශයෙන් මෙරට කෝපි වගාව ආරම්භකළ සමයේ එංගලන්තයේ ඩෙවෝන්ෂයර් හි සිට ලංකාවට පැමිණි ඔහුගේ හිතවතකු වැවු ඩෙවෝන් නම් කෝපි වතු යාය අසල මෙම ඇල්ල පිහිටා ඇත.මෙනිසා මෙම නම ලැබුණි.

06.ශාන්ත ක්ලෙයාර් ඇල්ල.

නුවරඑළිය දිස්ත්රික්කයේ පිහිටා ඇත.උස මීටර් 80 පමණ වේ.කොත්මලේ ඔයෙන් නිර්මාණය වේ.මෙම ප්රදේශයේ විසු ඉංග්රිසි කෝපිවතු හිමියෙකු එංගලන්තයේ විසු ජෙනිෆර් ක්ලෙයා නම් පෙම්වතිය සිහිවීම පිණිස නම තබා ඇත.

07.දුවිලි ඇල්ල.

රත්නපුර දිස්ත්රික්කයේ පිහිටා ඇත.උස මීටර් 39 පමණ වේ.පළල් දියඇල්ලකි.දුවිලි ඇල නම් කුඩා ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.පහළට ඇදවැටීමේදී සියුම් දුවිල්ලක් හෝ මීදුමක් මෙන් ජල බිඳිති විසිරයාමත් සිදුවන නිසා මෙම නම ලැබී ඇත.බලංගොඩ නගරයේ සිට කිලෝමීටර් 30 පමණ දුරින් පිහිටා ඇත.

08.බෝපත් ඇල්ල.

රත්නපුර දිස්ත්රික්කයේ පිහිටා ඇත.උස මීටර් 30 පමණ වේ.දුර සිට බැලු විට බෝකොළයක දළ හැඩයෙන් පෙනෙන නිසා මෙයට මෙම නම ලැබී ඇත.කුරු ගඟ මෙම ඇල්ල නිර්මාණය කරයි.

09.බේකස් ඇල්ල.

නුවරඑළිය දිස්ත්රික්කයට අයත්ය.උස මීටර් 20 පමණ වේ.බෙලිහුල් ඔයේ ශාකාවකින් නිර්මාණය වේ.නුවරඑළියේ සැමුවෙල් බේකර් නම් ඉංග්රිසි ජාතිකයෙකු මෙය සොයාගෙන ඇත.

හොදනම් Rep එකක් දාගෙනම යන්න ......

[QUOTE="BMW_M3, post: 15218822, member: 467320"] [b]..෴ ශ්රී ලංකාවේ දිය ඇලි ෴..[/b] [SIZE=5][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2854&pictureid=11936[/IMG] [FONT=Comic Sans MS][COLOR=Blue]සානුවක හෝ උස්බිමක නෙත්තියෙන් පහළට ඇදහැළෙන ජල ධාරාවක් දිය ඇල්ල යනුවෙන් හැඳින්වේ. ලොකු උසක සිට පතිතවන විට ප්රමාණයෙන් විශාල එකක් නම් එය දහර ඇල්ලකි.ඇල්ලක් නිර්මාණය වීමට නම් ගල් සහිත උස් භූමියක් ඔස්සේ ලොකු ජලකඳක් පහලට ගලා යායුතුය. එම ගලන මග වඩා බෑවුම් සහිත වෙත්ම එහි වේගය ද වැඩිවේ.භූමි නිර්මාණය අනුව පොළොවේ යම් යම් ස්ථාන ගල් සහිත උස් බිම් සහ සානු සේ නැගී සිටී.එවන් භුමි ඔස්සේ ගැලූ දිය දහර උස් බිමේ හෝ සානුවේ ගැටියට පැමිණි විට එක්වරම පහල භූමිය වෙත කඩා හැලේ. මෙම ජලධාරාවේ ඉස්මත්තට තද වැහි ලැබෙන විට ඇල්ල ජලයෙන් පිරීයයි.ඉස්මත්ත හරස් කොට බැම්මක් බැඳි විට හෝ එම පෙදෙසට වැස්ස අඩු වු විට ඇල්ල සිහින් වෙයි.කාලයාගේ ඇවෑමෙන් භූමියේ සිදුවන විපර්යාස නිසා ඇල්ල පිහිටි ස්ථානය වෙනස් වී යාහැකිය.ගඟ හෝ ඔයවෙනත් දිශාවකට යොමු වී ගැලීම හෝ එයට ජලය ලැබීම නතර වුවහොත් ඇල්ල වියලී යයි.[/COLOR][/FONT] [/SIZE][LEFT][SIZE=5]01.බඹර කන්ද ඇල්ල. [/SIZE] [FONT=Comic Sans MS][SIZE=4]මෙය ශ්රි ලංකාවේ පිහිටි උසින් වැඩිම දියඇල්ලයි.උස මීටර් 265කි.බදුල්ල දිස්ත්රික්කයේ හපුතලේ ඡන්ද කොට්ඨාසයේ හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇත.කොළඹ - බණ්ඩාරවෙළ පාරේ කළුපහන හන්දියේ සිට වීරකෝන්ගම පාරේ සැතපුම් 4 පමණ ඇතුළට වන ලෙස වනාන්තරය තුළ පිහිටා ඇත[/SIZE][/FONT] [SIZE=5]02.දියළුම ඇල්ල.[/SIZE] [SIZE=4]ලංකාවේ ඇති උසින් දෙවන තැන ගන්නා දිය ඇල්ලවේ.ශ්රී ලංකාවේ උසම දියඇළි දෙකම පිහිටා ඇත්තේ සුන්දර හපුතලේ කඳු අතරින්ය. උස මීටර් 220කි.බදුල්ල දිස්ත්රික්කයේ හපුතලේ ඡන්ද කොට්ඨාසයේ කොස්ලන්ද නගරයට නුදුරින් වැල්ලවාය පාරේ පිහිටා ඇත.මෙම ඇල්ල හා සබැඳි ජනප්රවාද කිහිපයකි.ඉතා ඈත කාලයේ කුලවත් තරුණයෙක් හා කුල හීන තරුණියක් පිළිබඳව ශෝකාන්තමය පෙම් පුවත ඉන් ප්රධාන වේ.[/SIZE] [SIZE=4][SIZE=5]03.ලක්ෂපාන ඇල්ල.[/SIZE][/SIZE] [SIZE=4]නුවරඑළිය දිස්ත්රික්කයේ පිහිටා ඇත.උස මීටර් 125කි.සමනළ කන්දෙන් ඇරඹී කැළණි ගඟට වැටෙන මස්කෙළිය ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.ලක්ෂපාන ජල විදුලි බලාගාරය ක්රියාත්මක වන්නේ මෙම ඇල්ලේ ආධාරයෙනි.දඩයමේ ගිය වැදි නායකයෙකු විසින් මේ ඇල්ල සොයාගන්නා ලදැයි ජනප්රවාදයේ ඇත.එහෙයින් එය වැද්දාගේ ඇල්ල නමින් ද හැඳින්වේ.[/SIZE] [FONT=Verdana][SIZE=5]04.[/SIZE][/FONT][FONT=Verdana][SIZE=5]ඇබර්ඩින් ඇල්ල.[/SIZE][/FONT] [SIZE=4]නුවරඑළිය දිස්ත්රික්කයේ පිහිටා ඇත.උස මීටර් 100 පමණ වේ.කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.මෙම ඇල්ලට ඇබර්ඩීන් නම ලැබී ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්හි සිට පැමිණි සුදු ජාතිකයෙකු ඇබර්ඩීන් යනුවෙන් නම තැබු ඔහුගේ තේ වත්ත ඒ අසල තිබූ නිසා යැයි කියයි.[/SIZE] [SIZE=5]05.ඩෙවෝන් ඇල්ල.[/SIZE] [SIZE=4]නුවරඑළිය දිස්ත්රික්කයේ පිහිටා ඇත.උස මීටර් 97 පමණ වේ. මෙම ඇල්ල නර්මාණය කරන්නේ කොත්මලේ ඔය විසිණි.එඩ්වඩ්බාන්ස් නම් ඉංග්රිසි ආණ්ඩුකාරවරයා 1823 දී ගන්නොරුව ප්රදේශයෙන් මෙරට කෝපි වගාව ආරම්භකළ සමයේ එංගලන්තයේ ඩෙවෝන්ෂයර් හි සිට ලංකාවට පැමිණි ඔහුගේ හිතවතකු වැවු ඩෙවෝන් නම් කෝපි වතු යාය අසල මෙම ඇල්ල පිහිටා ඇත.මෙනිසා මෙම නම ලැබුණි.[/SIZE] [SIZE=5]06.ශාන්ත ක්ලෙයාර් ඇල්ල.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නුවරඑළිය දිස්ත්රික්කයේ පිහිටා ඇත.උස මීටර් 80 පමණ වේ.කොත්මලේ ඔයෙන් නිර්මාණය වේ.මෙම ප්රදේශයේ විසු ඉංග්රිසි කෝපිවතු හිමියෙකු එංගලන්තයේ විසු ජෙනිෆර් ක්ලෙයා නම් පෙම්වතිය සිහිවීම පිණිස නම තබා ඇත.[/SIZE] [SIZE=5]07.දුවිලි ඇල්ල.[/SIZE] [SIZE=4]රත්නපුර දිස්ත්රික්කයේ පිහිටා ඇත.උස මීටර් 39 පමණ වේ.පළල් දියඇල්ලකි.දුවිලි ඇල නම් කුඩා ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.පහළට ඇදවැටීමේදී සියුම් දුවිල්ලක් හෝ මීදුමක් මෙන් ජල බිඳිති විසිරයාමත් සිදුවන නිසා මෙම නම ලැබී ඇත.බලංගොඩ නගරයේ සිට කිලෝමීටර් 30 පමණ දුරින් පිහිටා ඇත.[/SIZE] [SIZE=5]08.බෝපත් ඇල්ල.[/SIZE] [SIZE=4]රත්නපුර දිස්ත්රික්කයේ පිහිටා ඇත.උස මීටර් 30 පමණ වේ.දුර සිට බැලු විට බෝකොළයක දළ හැඩයෙන් පෙනෙන නිසා මෙයට මෙම නම ලැබී ඇත.කුරු ගඟ මෙම ඇල්ල නිර්මාණය කරයි.[/SIZE] [SIZE=5]09.බේකස් ඇල්ල.[/SIZE] [SIZE=4]නුවරඑළිය දිස්ත්රික්කයට අයත්ය.උස මීටර් 20 පමණ වේ.බෙලිහුල් ඔයේ ශාකාවකින් නිර්මාණය වේ.නුවරඑළියේ සැමුවෙල් බේකර් නම් ඉංග්රිසි ජාතිකයෙකු මෙය සොයාගෙන ඇත[/SIZE]. [SIZE=4][COLOR=Red]හොදනම් [FONT=Comic Sans MS]Rep එකක් දාගෙනම යන්න ......[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][FONT=Comic Sans MS]:):):):):)[/FONT][/COLOR][/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom