Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴ ෂර්ලොක් හෝම්ස් Srilankan Edition ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴ ෂර්ලොක් හෝම්ස් Srilankan Edition ෴

( නරක දේවල් අඩංගුය. ගැහැණු ළමයි කියවීමෙන් වළකින්න )

ෂර්ලොක් හෝම්ස් ®

Season 1 Episode 1

අතුරුදහන් වූ යුවතිය ©

උදේ පාන්දර 8ට පමණ මා අවදි වන විට අල්ලපු කාමරය දෙසින් ගොරවන හඬක් අසන්නට ලැබිණ.

හෝම්ස් තවමත් බුදි බවට එය සංඥාවකි. පෙරදා රාත්‍රියේ නයිට් ක්ලබ් ගිය නිසා මම ඔහුට බාධා නොකළෙමි.

"ඌ ආතල් අරං සැපට දොයි.. අපි වේලෙනවා..." මට සිතුණි.

මොහොතකින් හෝම්ස් විසිත්ත කාමරයට පැමිණියේය.

"සුබ උදෑසනක් වොට්සන්..." ඔහු කීවේය.

"බම්බුව තමා.. බලපං මේ මාසෙ ගෙවල් කුලිය ගෙවන්න විදිහක් නෑ, ඒ මදිවට ඉන්ටනෙට් බිල්.." මම කීවෙමි.

එවර නම් හෝම්ස්ට යකා නැග්ගේය.

"අනේ මේ හු#තො, උඹ මේ ගෙදර ගෑනි වෙන්ඩ හදන්ඩ එපා... පල්ලෙහා තට්ටුවට ගිහින් අර හඩ්සන් ගෑණිගෙන් බ්‍රෙක්ෆස්ට් ඉල්ලන් වරෙන්..." හෝම්ස් කී විට මම නගුට #කේ ගසාගෙන මාරු උණෙමි.

හඩ්සන් මහත්මිය අපට vito ගේ පීසා සමග සමෝසා සූදානම් කර තිබුණි. අපි ආහාර ගත් පසු හෝම්ස් විජිත බීඩියක් දල්වා ගත්තේය.

"වොට්සන් ඔය පත්තරේ කියවපන් මට ඇහෙන්ඩ..."

"දිනූ දේශය අනතු..."

"දිනමිණ නෙවෙයි හු#තො. ලංකාදීපෙ කියවපිය.." හෝම්ස් මා වෙතට කඩා පැන්නේය.

ලංකාදීපය ගෙන මැද පිටුවක් දිගහැර මම කියවන්නට වීමි.

"රසායන විද්‍යාවේ පියා... ප්‍රේමකීර්ති රත්නායක... සක්යා නුගේගොඩ... නැණික් ගම්පහ..."

"නෙදකින් ඕවගෙ ඇඩ් ඇරෙන්න වෙන මඟුලක් නැද්ද යකෝ... ලොග් වියංකො බුකියට වත්...." හෝම්ස් කීවේය.

"වැඩක් නෑ හෝම්ස්. බුකියත් දැන් පට්ට චාටර්. පැනියා, ගැන්ග්ස්ටර් රත්නේ , වෙබ් බුවා වගේ දෙතුන් දෙනෙක් ඇරෙන්න මුලු බුකියම ගූ හැටයි..වැලි එකයි..." මම පොර සේ කීවෙමි.

"උඹට ඒ පැහිච්චකම් වැඩක් නෑනෙ... මට ඕනි නදීශා හේමමාලිගේ පේජ් එකේ කමෙන්ට් කියවන්ඩ..." හෝම්ස් එසේ කියනවාත් සමගම නිවසේ සීනුව නාද විය.

"ඔන්න වොට්සන් අපිට වැඩක් සෙට් වෙන්නයි යන්නේ.." හෝම්ස්ට ආතල් එක ඉහ වහා ගියේය. විවුර්ත කල දොරෙන් ඇතුළට පැමිණියේ එතරම් උස මහත නැති කොලු ගැටයෙකි. ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබිණ.

"ඉඳගන්න මහත්මයා, .." හෝම්ස් කීවේය.

"හෝම්ස් මහත්මයා .. මට ක්ලාන්ත ගතියක් දැනෙනවා... බ්‍රැන්ඩි ටිකක්..."

"තෝ හිතුවද මේක බාර් එකක් කියලා... හුහ්..බ්‍රැන්ඩි .. ගහප් පයින් තොට . ඉදා මේ වතුර එක බීපං ... " හෝම්ස්ට මල පැන තිබුණි. ටික වෙලාවකින් කොලුවා යථා තත්වයට පත්විය.

"හෝම්ස් මහත්මයා ඔබ ඉන්ද්‍රජාලිකයෙක් කියා මම අසා තිබෙනවා..., හැකිද මං ගැනත් යමක් කියන්න...?

"හෙහෙහෙ ... අද තමයි හෝම්සයා ඇනගන්නෙ... " මට සිතුණි.

"මෙහෙමයි... ඔබේ අතේ පිච්චිය නැති රිම් එකෙන් දුවන පොරක්. ටියුෂන් යනවා. දැඩි ලෙස ස්වයන් වින්දනය කරනවා. ඒ වගේම දැන් ජොකා දාලා නැති බවත් මට නිගමනය කළ හැකියි...."

අමුත්තා වික්ශිප්ත වී පුටුවෙන් ඉහළට එසවුණේ සනී ලියොන්ව දුටු කොල්ලෙක්ගේ අහවල් එකක් මෙනි.

"ඒවා හරියටම හරි හෝම්ස් මහත්තයෝ... කොහොමද ඔබතුමා..."

"එවුවට තමයි ඩෝ වැඩ කියන්නෙ.." හෝම්ස් කොලර් එක උස්සා ගත්තේය.

"අගය කරන් නැතුව කියන්නකෝ හෝම්ස් මහත්මය..."

"මට දැන් ඒක පැහැදිලි කරලා දෙන්න පුලුවන්. ඒ උනත් ඊට පස්සේ ඔබ කියාවි 'අයියෝ සිම්පල්නෙ' කියලා.."

"අනේ නෑ හෝම්ස් මහත්තයා මං හොල්මන් වෙලා ඉන්නෙ. .." ඔහු කීවේය.

"හොඳයි.. ඔබේ උඩ සාක්කුවේ තිබෙනවා ටියුෂන් ක්ලාස් එකක කාඩ් එකක්. එනිසා ටියුෂන් යන බව පැහැදිළියි. කාඩ් එකේ මාක් කරන්න තියෙන කොටු හතරෙන් අන්තිම දෙක විතරයි මාක් කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ ඔබතුමා කාඩ් එක අරන් තියෙන්නෙ තුන්වෙනි සතියේ... සල්ලි තියෙන එකෙක් නම් පලවෙනි සතියෙම කාඩ් එක ගන්නවනෙ. ඒකයි මම රිම් එකෙන් යනවා කියලා කිවුවෙ. ඔබතුමාගෙ අත්දෙක බැලුවාම දකුණු අත නිකන් දුමින්ද සිල්වාගෙ අත වගේ. වම් අත නිකන් ටිල්වින් සිල්වාගෙ අත වගේ. ඒකෙන් කියවෙන්නේ ස්වයං වින්දනය කරන බවයි. අනික ඔය අතේ රේඛා ගෙවිලා තියන විදියට අර දෙකෙන් දෙක බෙදාගන්න බැරි දේශපාලුවා උනත් කියයි උබ පුවක් ගස් කාපර් කෙනෙක් කියල... ජොකා දාලා නැති බව පේනවා ඔබ සිප් එක ඇරගෙන ඉන්න නිසා ..."

"අයියෝ සිම්පල්නෙ.." අමුත්තා කීවේය.

"කට වහපන් හොරිකඩයා..." හෝම්ස් කීවේය. "අඩෝ සීන් එක කියපන් නැත්තම් පලයන් .. " මමත් පොඩි එකෙක් සෙට් උන වෙලේ ඔන්න ඔහේ සද්දයක් දැම්මෙමි .

"හෝම්ස් මහත්තයා, මගේ කෑල්ල මිසින් වෙලා.."

"ඈ බොල කොස් ඇට මීයො... තොට වයස කීයද කියපන්කෝ ඉස්සෙල්ලා...? හෝම්ස් ඇසුවේය.

"හෝම්ස් මහත්තය මේ, හොඳට ඉන්න මාව ප#යා කරගන්න එපා හරිය... අපි කාටවත් නෑ පදිරිය ..

මගේ වයසෙන් වැඩක් නෑනෙ කෙල්ල හොයලා දුන්නොත් ඔබතුමාට ගාස්තුව ලැබෙයි..."

(දෙවන කොටසින් හමුවෙමු)

උපුටා ගැනීමකි.

credits Aruna Kanchana@facebook

[QUOTE="Bakamuna69, post: 19617156, member: 550331"] [b]෴ ෂර්ලොක් හෝම්ස් Srilankan Edition ෴[/b] [LEFT][COLOR=Blue][B][SIZE=3][COLOR=Red]( නරක දේවල් අඩංගුය. ගැහැණු ළමයි කියවීමෙන් වළකින්න )[/COLOR][/SIZE][/B][/COLOR] [/LEFT] [LEFT][B][SIZE=3][COLOR=Green] [COLOR=Blue]ෂර්ලොක් හෝම්ස් ®[/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Green][COLOR=Blue] Season 1 Episode 1[/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Green][COLOR=Blue] අතුරුදහන් වූ යුවතිය ©[/COLOR][/COLOR][/SIZE][/B] [/LEFT] [B][SIZE=3][COLOR=Green][COLOR=Blue] [/COLOR] [/COLOR][/SIZE][/B][SIZE=3][COLOR=Green]උදේ පාන්දර 8ට පමණ මා අවදි වන විට අල්ලපු කාමරය දෙසින් ගොරවන හඬක් අසන්නට ලැබිණ. හෝම්ස් තවමත් බුදි බවට එය සංඥාවකි. පෙරදා රාත්‍රියේ නයිට් ක්ලබ් ගිය නිසා මම ඔහුට බාධා නොකළෙමි. "ඌ ආතල් අරං සැපට දොයි.. අපි වේලෙනවා..." මට සිතුණි. මොහොතකින් හෝම්ස් විසිත්ත කාමරයට පැමිණියේය. "සුබ උදෑසනක් වොට්සන්..." ඔහු කීවේය. "බම්බුව තමා.. බලපං මේ මාසෙ ගෙවල් කුලිය ගෙවන්න විදිහක් නෑ, ඒ මදිවට ඉන්ටනෙට් බිල්.." මම කීවෙමි. එවර නම් හෝම්ස්ට යකා නැග්ගේය. "අනේ මේ හු#තො, උඹ මේ ගෙදර ගෑනි වෙන්ඩ හදන්ඩ එපා... පල්ලෙහා තට්ටුවට ගිහින් අර හඩ්සන් ගෑණිගෙන් බ්‍රෙක්ෆස්ට් ඉල්ලන් වරෙන්..." හෝම්ස් කී විට මම නගුට [URL="https://www.facebook.com/hashtag/%E0%B6%9A%E0%B7%9A?source=feed_text&story_id=1187141037980943"][/URL]#කේ ගසාගෙන මාරු උණෙමි. හඩ්සන් මහත්මිය අපට vito ගේ පීසා සමග සමෝසා සූදානම් කර තිබුණි. අපි ආහාර ගත් පසු හෝම්ස් විජිත බීඩියක් දල්වා ගත්තේය. "වොට්සන් ඔය පත්තරේ කියවපන් මට ඇහෙන්ඩ..." "දිනූ දේශය අනතු..." "දිනමිණ නෙවෙයි හු#තො. ලංකාදීපෙ කියවපිය.." හෝම්ස් මා වෙතට කඩා පැන්නේය. ලංකාදීපය ගෙන මැද පිටුවක් දිගහැර මම කියවන්නට වීමි. "රසායන විද්‍යාවේ පියා... ප්‍රේමකීර්ති රත්නායක... සක්යා නුගේගොඩ... නැණික් ගම්පහ..." "නෙදකින් ඕවගෙ ඇඩ් ඇරෙන්න වෙන මඟුලක් නැද්ද යකෝ... ලොග් වියංකො බුකියට වත්...." හෝම්ස් කීවේය. "වැඩක් නෑ හෝම්ස්. බුකියත් දැන් පට්ට චාටර්. පැනියා, ගැන්ග්ස්ටර් රත්නේ , වෙබ් බුවා වගේ දෙතුන් දෙනෙක් ඇරෙන්න මුලු බුකියම ගූ හැටයි..වැලි එකයි..." මම පොර සේ කීවෙමි. "උඹට ඒ පැහිච්චකම් වැඩක් නෑනෙ... මට ඕනි නදීශා හේමමාලිගේ පේජ් එකේ කමෙන්ට් කියවන්ඩ..." හෝම්ස් එසේ කියනවාත් සමගම නිවසේ සීනුව නාද විය. "ඔන්න වොට්සන් අපිට වැඩක් සෙට් වෙන්නයි යන්නේ.." හෝම්ස්ට ආතල් එක ඉහ වහා ගියේය. විවුර්ත කල දොරෙන් ඇතුළට පැමිණියේ එතරම් උස මහත නැති කොලු ගැටයෙකි. ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබිණ. "ඉඳගන්න මහත්මයා, .." හෝම්ස් කීවේය. "හෝම්ස් මහත්මයා .. මට ක්ලාන්ත ගතියක් දැනෙනවා... බ්‍රැන්ඩි ටිකක්..." "තෝ හිතුවද මේක බාර් එකක් කියලා... හුහ්..බ්‍රැන්ඩි .. ගහප් පයින් තොට . ඉදා මේ වතුර එක බීපං ... " හෝම්ස්ට මල පැන තිබුණි. ටික වෙලාවකින් කොලුවා යථා තත්වයට පත්විය. "හෝම්ස් මහත්මයා ඔබ ඉන්ද්‍රජාලිකයෙක් කියා මම අසා තිබෙනවා..., හැකිද මං ගැනත් යමක් කියන්න...? "හෙහෙහෙ ... අද තමයි හෝම්සයා ඇනගන්නෙ... " මට සිතුණි. "මෙහෙමයි... ඔබේ අතේ පිච්චිය නැති රිම් එකෙන් දුවන පොරක්. ටියුෂන් යනවා. දැඩි ලෙස ස්වයන් වින්දනය කරනවා. ඒ වගේම දැන් ජොකා දාලා නැති බවත් මට නිගමනය කළ හැකියි...." අමුත්තා වික්ශිප්ත වී පුටුවෙන් ඉහළට එසවුණේ සනී ලියොන්ව දුටු කොල්ලෙක්ගේ අහවල් එකක් මෙනි. "ඒවා හරියටම හරි හෝම්ස් මහත්තයෝ... කොහොමද ඔබතුමා..." "එවුවට තමයි ඩෝ වැඩ කියන්නෙ.." හෝම්ස් කොලර් එක උස්සා ගත්තේය. "අගය කරන් නැතුව කියන්නකෝ හෝම්ස් මහත්මය..." "මට දැන් ඒක පැහැදිලි කරලා දෙන්න පුලුවන්. ඒ උනත් ඊට පස්සේ ඔබ කියාවි 'අයියෝ සිම්පල්නෙ' කියලා.." "අනේ නෑ හෝම්ස් මහත්තයා මං හොල්මන් වෙලා ඉන්නෙ. .." ඔහු කීවේය. "හොඳයි.. ඔබේ උඩ සාක්කුවේ තිබෙනවා ටියුෂන් ක්ලාස් එකක කාඩ් එකක්. එනිසා ටියුෂන් යන බව පැහැදිළියි. කාඩ් එකේ මාක් කරන්න තියෙන කොටු හතරෙන් අන්තිම දෙක විතරයි මාක් කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ ඔබතුමා කාඩ් එක අරන් තියෙන්නෙ තුන්වෙනි සතියේ... සල්ලි තියෙන එකෙක් නම් පලවෙනි සතියෙම කාඩ් එක ගන්නවනෙ. ඒකයි මම රිම් එකෙන් යනවා කියලා කිවුවෙ. ඔබතුමාගෙ අත්දෙක බැලුවාම දකුණු අත නිකන් දුමින්ද සිල්වාගෙ අත වගේ. වම් අත නිකන් ටිල්වින් සිල්වාගෙ අත වගේ. ඒකෙන් කියවෙන්නේ ස්වයං වින්දනය කරන බවයි. අනික ඔය අතේ රේඛා ගෙවිලා තියන විදියට අර දෙකෙන් දෙක බෙදාගන්න බැරි දේශපාලුවා උනත් කියයි උබ පුවක් ගස් කාපර් කෙනෙක් කියල... ජොකා දාලා නැති බව පේනවා ඔබ සිප් එක ඇරගෙන ඉන්න නිසා ..." "අයියෝ සිම්පල්නෙ.." අමුත්තා කීවේය. "කට වහපන් හොරිකඩයා..." හෝම්ස් කීවේය. "අඩෝ සීන් එක කියපන් නැත්තම් පලයන් .. " මමත් පොඩි එකෙක් සෙට් උන වෙලේ ඔන්න ඔහේ සද්දයක් දැම්මෙමි .[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "හෝම්ස් මහත්තයා, මගේ කෑල්ල මිසින් වෙලා.." "ඈ බොල කොස් ඇට මීයො... තොට වයස කීයද කියපන්කෝ ඉස්සෙල්ලා...? හෝම්ස් ඇසුවේය. "හෝම්ස් මහත්තය මේ, හොඳට ඉන්න මාව ප#යා කරගන්න එපා හරිය... අපි කාටවත් නෑ පදිරිය .. මගේ වයසෙන් වැඩක් නෑනෙ කෙල්ල හොයලා දුන්නොත් ඔබතුමාට ගාස්තුව ලැබෙයි..." [COLOR=Blue][B](දෙවන කොටසින් හමුවෙමු)[/B][/COLOR][/COLOR][/SIZE] [LEFT]-- [/LEFT] උපුටා ගැනීමකි. [LEFT] credits Aruna Kanchana@facebook[/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom