Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴ ෂර්ලොක් හෝම්ස් Srilankan Edition ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

( නරක දේවල් අඩංගුය. ගැහැණු ළමයි කියවීමෙන් වළකින්න )

ෂර්ලොක් හෝම්ස් ®

Season 1 Episode 4

අතුරුදහන් වූ යුවතිය ©

"අඩෝ... කවුද ඩෝ මගේ ඒරියල් එකේ ඉඳගෙන අජිත් රෝහණයට

ගොට්ට බාන පොප්සියෝ... වැඩිය සද්දෙ දාන්ඩෙපා හු$ත

හැතිකරේ තොපි ගහනව උස්සලා හඳේ..."

"හඳ ලොකුදෝ...? " එතන හිටපු එකෙක් ඇසුවේය.

"ලොකුද...? ලොකුයි තමයි වරෙන්කො රෑ වෙලා උඹට මං

පෙන්නන්ඩ...." හෝම්ස් කීවේය .

"විල් යූ ප්ලීස් කාම් ඩවුන්..." බාර් එකේ දේශීය කසියා පාරක් රස

විඳිමින් සිටි සුද්දෙක් ඇසුවේය.

"කවුද යකෝ මේ පරසුද්දා ... අපිත් දන්නවා ඉංගිරිසි... යූ නෝ වට්

, ෆකින් ඈස්හෝල්ස් ... මිස්ට අජිත් රෝහණ ඊස් අ ෆකින් ඩර්ටි

ලිට්ල් බාස්ටඩ් . හී ඇක්චුවලි තින්ක්ස් දැට් අයි වොන බී සෝල්වින්

ඕල් ද ක්‍රයිම්ස් විතවුට් හැවින් එනි එවිඩන්ස්... ෆකින් ලිට්ල් පොලිස්

මදර් ෆකර් වෙන්ට් ටු ද ජන්ගල් ඇන්ඩ් ගෙට් ද ජින්ගල් බෙල්...

ටාරෝ ඊස් ෆ්‍රොම් ජැපැන් මෝනෝ ඊස් ෆ්‍රොම් ඇෆ්රිකා ගීතා ඊස්

ෆ්‍රොම් ඉන්දියා ඇන්ඩ් දේ ආ ඕල් මයි ෆ්‍රෙන්ඩ්ස්..."

හෝම්ස් දිගටම කියවන්නට විය. ගමකට කෑමක් සෙට් වෙන්නට පෙර මම හොම්ස්වත් ඇදගෙන එලියට පැමිණියෙමි. හෝම්ස් දෙවියන්ට කන්නලවු කරන්නට විය.

"අනේ දෙවියනේ , මම දවස් තුනක් මස් මාළු නොකා ඉන්නම්... පලතුරු වට්ටි 1000ක් පූජා කරන්නම්.. මට එකම එක දෙයක් කරලා දෙන්න දෙවියනේ..."

"අජිත් රෝහණයව මේ ලෝකෙන් අයින් කරලා දාන්න... අපායට දාලා පුච්චන්න... හොඳට රත් වෙච්ච තෙල් වලට දාලා පකඩ හදන්න දෙවියනේ.."

අපි බේකර් වීදියට පැමිණෙන විට මැදියම් රැය පසුවී තිබුණි.

කබරයා පාරවල් දෙක තුනක් දැමූ අපි නින්දට වැටුණෙමු .

පසුදා උදෑසන මා අවදි වූයේ දැඩි හිස කැක්කුමක් සහිතවය.

කෙසේ වුවද එදින අපට කිරීමට වැඩ රාශියක් තිබිණ. ෆුට්බෝල්

මැච් එකට ගොස් චාමරයව අල්ලා ගැනීම එහි මුල්තැන ගත්තේය.

හොම්ස්වත් ඇහැරවා ගත් මම ග්‍රවුන්ඩ් එකට යාමට සුදානම් වුණෙමි .

"වොට්සන් උඹ ලෑස්තිද ..? ඔය කොක්කෙ එල්ලලා තියෙන මගේ

හවුස්කෝට් එක අරන් දීපන්කො.." හෝම්ස් කීවේය.

"යකෝ මේක හවුස්කෝට් එකක් නෙවෙයි කෝට් එකක්...

හවුස්කෝට් කියන්නේ ගෑණු අඳින ඇඳුමක්නේ ප^යෝ.. "

"අඩෝ සිරාද.. උඹ දන්නවනේ බං මගේ සාමාන්‍ය දැනීම බිංදුවයි

කියලා... යකෝ අපි ඉන්න පෘථිවිය ත් , කොහේ ඉඳන්ද ගහපු

ලම්බකේකට අංශක විසිතුන හමාරක් ඇලයි කියලා මං දන්නේ මේ

ලඟදි... මං මේ කල්පනා කරන්නෙ ඔය මඟුල ඇල වෙලා තියෙද්දිත්

අපි වැටෙන් නැතුව බැලන්ස් එකේ ඉන්නෙ කොහොමද කියල

හිටං..."

"අනේ හු@තෝ අයින්ස්ටයින් එහෙම හිටියානම් අරිනවා තොට

&%ත්.. ඕවා කල්පනා කරන්ඩ හොඳයි තොට , අර අනාත කරපු

ගෑණියි දරුවයි ගැන කල්පනා කරන්ඩ එපා... අපායත් හොඳ වැඩියි

තොට කාලකණ්නි වාසුදේවයා..." මම කීවෙමි.

"හා හා එතකොට තෝ ෂනුද්රිට ෂොට් එක දීලා මාරු වුණේ ..

ඒවා හොඳයිද ... අද ඒකි ඉන්න තත්වෙට වග කියන්න ඕනි උඹ

තමා. බලපන් නිදහස ලැබුන අවුරුද්ද වත් දන් නෑ ... මොකද තෝ

නෑ කියනවද...? " හෝම්ස් මට හැරෙන තැපෑලෙන් රිටර්න් එක

දුන්නේය.

"එතකොට තෝ කියන්නෙ මං ඒකිට ෂොට් එක දුන් නැත්තං ඒකි

නිදහස් දිනේ දැනගෙන ඉඳියි කියලද.. අනේ නිකං පල කැස්බෑවො

යන්ඩ .."

"හා හා..යමන් යමන් පරක්කු වුණොත් අරූගේ $ට දෙක වත්

හොයාගන්ඩ වෙන් නෑ .." නෝන්ඩිය වසාගැනීමට හෝම්ස් කීවේය.

අපි ග්‍රවුන්ඩ් එකට යන විට ෆුට්බෝල් මැච් එක පටන්ගෙන තිබුණි.

පොඩි එකෙක්ට බුල්ටෝ එකක් ලබාදුන් හෝම්ස් ඔහුගෙන් චාමර

ඉන්න තැන දැනගත්තේය. චාමර ඉදිරි පෙළ ක්‍රීඩකයෙක් ලෙස

ෆුට්බෝල් ගසමින් සිටියේය.

බෝලයත් සමග වේගයෙන් ඉදිරියට පැමිණි චාමරගේ ටීම් එකේ

පොරක් සෙන්ටර් එකේ හිටපු උන් දෙන්නෙක්ට දැවැන්ත ගණයේ

වෙට්ටු දෙකක් දමා අවුලක් නැතුවම පාර ක්ලියර් කරගත්තේය.

ගෝල් එක ළඟටම ගිය විට බැකී හිටපු උන් දෙන්නෙක් නිසා ඌ

block වුණි . එවිට ඌ පාස් එකක් දීමට වට පිට බැලුවේය. එවිටම

කෝනර් එක පැත්තේ සිටි චාමර "මෙහෙ දාපන් හු#තෝ ..

මෙහෙ දාපන් හු*තෝ .." යැයි කෑ ගැසුවේය. එවිටම විසිල් එක

ගැසූ රෙෆ්රි චාමර වෙත දිව ගියේය.

"ආ... දැන් හු^@ද ෆුට්බෝල් සෙල්ලම් කරන්නෙ ... පල එලියට.."

රෙෆ්රියා චාමරට රෙඩ් කාඩ් එක දුන්නේය. මූන &ක කරගත්

චාමර පැවිලියන් එක දෙසට ගමන් කලේ රෙෆ්රියාටද හොඳවයින්

කුණුහබ්බ දෙකක් කියමිනි.

"වොට්සන්... වොට්සන් ... ඉක්මන් කරලා අරූ පස්සෙන් යමු.

" අපි දෙදෙනාම පැවිලියන් එක පැත්තට දිව්වෙමු. අප එහි යන විට

උන්ගේ හවුස් එකේ කෝච් චාමරට බනිමින් සිටියේ දරුණු කනේ

පහරවල් එල්ල කරමිනි.

"චාමර මට මල පනිනව චාමර සිරාවට කියන්නෙ..."

"බඩු බඩුම තමා...."

"කෝච් කෙනෙක්ගේ ඇහැකින් කඳුළු බිංදුවක් වැටෙනවා කියන්නෙ

..... මේ වැටෙන හැම කඳුළු බිංදුවක් ගානෙම තෝ වන්දි ගෙවන්ඩ

ඕනි චාමර හොඳේ.."

ඊළඟට වැදුණු කනේ පාර ඉවසාගත නොහැකි වූ චාමර , හරහට

දමා තිබූ පොල්ගහක වැදී බිම වැටුණේය . නෝන්ඩිය දරාගත

නොහැකි වූ ඔහු සියල්ල දමා ෂෝට පිටින්ම පාරට පැන ගෙදර

දිව්වේය.

"ෂික් .. වැඩේ අල උනානෙ .. අතටම අහුවෙලත් මේකාගෙන්

විස්තර දැනගන්න බැරි උණානේ .." හෝම්ස් කීවේය.

"අඩෝ මෙන්න ඌ බෑග් එකත් දාල ගිහිල්ලා... මෙන්න මේකෙ

උගේ 4n එකත් තියෙනවා මොකක්හරි හොයාගන්න පුළුවන්

වෙයි..." මම කීවෙමි.

"එල එල... හැබැයි වොට්සන් චාමරයා බලන්න අරකි ආවද දන් නෑ

.. පොඩ්ඩක් වටපිට බලපන්කො ඉන්නවද කියලා 46 සයිස් එකක්

ලේසියට වරදින් නෑ .."

මම පොඩ්ඩක් වටපිට බැලුවෙමි. සෙන්ට්‍රල් එකේ ග්‍රවුන්ඩ් එක පුරාම

වෛවර්ණ නංගිලා, අවර්ණ නංගිලා , දුර්වර්ණ නංගිලා

ගොඩාරියක් සිටියහ. ගැහැණු ළමයි මල් වගේ යයි මට සිතිණ .

අප්පා සුවඳ.. මම හීන ලෝකෙක පාවී ගියෙමි.

"හා හා වොට්සන් , ඉඳා මේකෙන් කට පිහිදගනින්.." කියමින්

හෝම්ස් මට පේපර් සර්වියට් එකක් දුන්නේය.

"වොට්සන් ,පැණි හැලුවට කමක් නෑ .. මිෂන් එක අමතක කරන්න

එපා.. මම පොඩ්ඩක් අරහෙට ගිහින් බටයක් ඇදලා එන්නම්..."

කියමින් හෝම්ස් පිටත්ව ගියේය.

එදින අපට වෙනත් කිසිදු තොරතුරක් සොයාගැනීමට හැකි වූයේ

නැත. නිවසට පැමිණ චාමරගේ 4n එක චෙක් කරන විට අප දුටුවේ

එයට පාස්වර්ඩ් දමා ඇති බවයි.

"මුගේ අම්මට... දැන් ඉතිං හෙට මේක හන්දියේ කඩේට වත් දීලා

ලොක් එක ඇරගමු ." හෝම්ස් කීවේය.

"අඩෝ චිප් එක ගලවලා අපේ එකකට දාලා බලමු..." මම කීවෙමි.

"හප්පට තෝ ඔය හොඳ කතාවක් කිව්වමයි..." හෝම්ස් කීවේය

චිප් එක දමා බලන විට අපට දැකගත හැකි වූයේ පානදුරේ

නංගිගේ ළමා චිත්‍රපට කීපයක් පමණි.

"අන්න වොට්සන්.. දේශීය දේවල් අගය කරන එළ කොල්ලෙක්.."එය

බ්ලුටුත් කරගන්නා ගමන් හෝම්ස් කීවේය.

"දැන් ඉතින් අරූ ලොක් එක කඩනකල් අපිට msg බලන්ඩ වෙන්

නෑනේ.. අනික ඔකේ මොකුත් තියෙන එකකුත් නෑ බං .."

හෝම්ස් කීවේය.

"ඒවා හරියන් නෑ කොහොමහරි මේක විසඳපන් නැත්තං

කොහොමද හු&%ගෙ කොල්ලො අපි ජාත්‍යන්තරේට මූන දෙන්නේ.."

"ජීවිතේට දැකලා නැති බඩ්ඩක් අපි කොහේ කියලා හොයන්නද

බන්.. ඒක හරියට පිදුරු ගොඩේ වැටිච්ච මයිල් ගහක් හොයනවා

වගේ වැඩක්... දැන් ඉතිං අංජනමක් වත් බලන්න වෙනවා මචෝ.."

හෝම්ස් කීවේය.

"යකෝ අංජනම් වලින් හරි යනවනම් අර කොල්ලා කෙලින්ම

අංජනමක් බලලා උගේ කෑල්ලව හොයා ගන්නවනේ... අපිව

හොයාගෙන එන්නෙ මොන සකලබුජමටද..."

"ඒක ඉතින් උගෙන් අහපන් ගොන් ලබ්බා මගෙන් අහන්නේ

අහවක් එකටද... මං දන්න තැනක් තියෙනවා අන්දකයිප්පු

හන්දියේ ඉක්මනට යමන්.."

අපි අන්දකයිප්පු හන්දියේ පිහිටි අංජනම් දේවාලය වෙත

පැමිණියෙමු. පෝලිමේ මද වෙලාවක් සිටීමෙන් පසු අපට අංජනම්

මෑණියෝ බැහැදැකිය හැකිවිය.

"මේ නරපණුවො දෙන්න ආවේ ගෑනු පරාණයක් ගැන විස්තර

දැනගන්න නේද...?" මෑණියන් විමසුවාය.

"අම්මට හුඩු මේකී අපේ හිතුත් කියවනවනෙ ..." මට සිතුණි .

"එහෙමයි එහෙමයි...." හෝම්ස් කීවේය.

"ආ මං වැඩේ කරලා දෙන්නම් කෝ පඬුරක් එහෙම ගැටගහපන්

"එහෙමයි එහෙමයි.." හෝම්ස් පන්දාහේ කොලයක් තැබූ විට

යාතිකාව ආරම්භ විය.

"ඕන් රීං ... වර වර .. අහස පලාගෙන මුහුද දෙබෑ කරගෙන වර...

මේ ඇත්තාගේ කරුණු කාරණා සර්වප්රකාරයෙන් සාර්ථක කර දී...

කෙල්ල සිටින තැන GPS ලොකේෂන් එක ලබාදෙන සේක්වා....."

මෙසේ කියා අංජනම් මෑණියන් පීරිසිය දෙස මද වෙලාවක් බලා සිටින්නට විය.

"මොකද මෑණියනි තවම තොරතුරක් නැද්ද..? බලාගෙන සිට එපා වූ හෝම්ස් ඇසුවේය.

"තොට තියෙන හදිස්සියට මේවා කරන්ඩ බෑ වාචාලයෝ.. බලාපිය

මේ පීරිසිය දිහා.. ඔය මැදින් රවුමක් කැරකෙනවා පේනවද..? ඒ

කියන්නේ තාම buffering ... ටූ ජී කනෙක්ෂන් එකකින් ටෙන් එයිටි

පී එච් ඩී අංජනම් බලන්න ගියාම ඔහොම වෙනවා... තව

විනාඩියක් දෙකක් හිටු..."

අපි තව ටික වෙලාවක් බලා සිටියෙමු. කටයි පු#යි වහගෙන

ඉන්නම බැරි එකෙක් වන හෝම්ස් නැවත මෑණියන් සමග කතාවට

වැටුණි.

"අහසෙ දෙවියො නෑ කියන්නෙ ඇත්තද මෑණියනි..? "

"තොට පාගල්ද නර පණුවෝ .. අහසෙ දෙයියො නැත්තං මට මේ

පේන කියන්නෙ තොගේ බාප්පද..."

"නරපණුවාට කමා කරන්න මෑණියනි.. දන්නැති නිසා ඇහුවේ..."

"ඉඳපල්ලා තොපිට උදාහරණයක් කියන්ඩ... උඹලට මතකද

මුලින්ම ඔය 'අහසෙ දෙවියො නෑ ' කියලා කෑගහපු Prasa KG

කියන එකාව.."

"ඔව් ඔව් අර මරාගන්ඩ කැමති නැති , සැපේ ඉන්ඩ කැමති එකානෙ ..."

"අන්න ඌ තමයි ඩයල් එක.. ඕකා පෙරේදද කොහෙද මැරිලා..

ඒ වුණත් පූරුවෙ පිනකට ඌ දිව්‍යලෝකෙ ගිහින් ඉපදිලා.."

"මොකක්ද දන් නෑ ඌ කරපු පින..?" මම ඇසුවෙමි.

"පොළොන්නරුවේ ගොවියෙකුට ආප්ප අරන් දීලා... කොහොමහරි

දෙයියො ටික ඉඳල තියෙන්නෙ මූත් එක්ක මලෙන්.. දිව්‍යලෝකෙ

ගියා විතරයි අහසෙ හිටපු දෙයියො ටික මූට අම්බානක් නෙළලා

වළාකුලකින් පහළට තල්ලු කරලා..."

"ඊට පස්සේ මූ ආපහු පෘථිවියට වැටිලද..?"

"නෑ බොල ... දෙයියෙක් තිරසට ආනතව දුන්න පයින් පාර නිසා මූ

පැත්තට විසිවෙලා තියෙන්නෙ .... එම් ජී ධන එෆ් සයින් තීටා ගෙන්

පහලට වැටුණට සයිඩ් එකට තිබ්බ එෆ් කොස් තීටා සංරචකය

නිසා මූ ගිහින් වැටිලා තියෙන්නෙ අඟහරු ලෝකෙට.."

"ඊට පස්සෙ ..."

"ඊට පස්සේ ලඟදි මෙහෙන් අඟහරු වලට ගියපු කෙල්ලො හතර

දෙනාට මූව අහුවෙලා... දන්නවනේ ඉතින් හැමදාම ආප්ප කකා

ඉන්න කෙල්ලොන්ට වටලප්පන් හම්බුනාම කොහොමද කියලා...

උන් හතරදෙනා මූව දූෂණය කරලා මරලා දාලා..."

"ආ එහෙනම් මැරුණට පස්සේ ඌ ආයෙමත් දිව්‍ය ලෝකෙටම යන්ඩ

ඇති ලොවෙත්..." මම කීවෙමි.

"ඉඳපන්කො දෙන්නැතුව .. දූෂණය වෙන වෙලාවේ මූට රාග සිතක්

පහළ වෙලා .. ඒ පාපෙ නිසා මූ අපායට ගිහින්.. කරන්ට් සිටුවේෂන්

එක දැනගන්න මම යම රජ්ජුරුවන්ට msg එකක් දැම්මා ඌ තාම

reply නෑ .."

මෑණියන් නැවත පීරිසිය දෙස බලා සිටින්නට විය. එක්වරම ඇගේ

මුහුණ අඳුරු වී ඇය කෑ ගැසුවාය.

"ඕ මයි ෆකින්ග් ගෝඩ් ..."

(පස්වැනි කොටසින් හමුවෙමු)

[QUOTE="Bakamuna69, post: 19669419, member: 550331"] [B][SIZE=3][COLOR=Red]( නරක දේවල් අඩංගුය. ගැහැණු ළමයි කියවීමෙන් වළකින්න ) [/COLOR][/SIZE] [/B][SIZE=3][COLOR=Green][COLOR=Blue][B]ෂර්ලොක් හෝම්ස් ® Season 1 Episode 4 අතුරුදහන් වූ යුවතිය ©[/B] [/COLOR][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "අඩෝ... කවුද ඩෝ මගේ ඒරියල් එකේ ඉඳගෙන අජිත් රෝහණයට ගොට්ට බාන පොප්සියෝ... වැඩිය සද්දෙ දාන්ඩෙපා හු$ත හැතිකරේ තොපි ගහනව උස්සලා හඳේ..." "හඳ ලොකුදෝ...? " එතන හිටපු එකෙක් ඇසුවේය. "ලොකුද...? ලොකුයි තමයි වරෙන්කො රෑ වෙලා උඹට මං පෙන්නන්ඩ...." හෝම්ස් කීවේය . "විල් යූ ප්ලීස් කාම් ඩවුන්..." බාර් එකේ දේශීය කසියා පාරක් රස විඳිමින් සිටි සුද්දෙක් ඇසුවේය. "කවුද යකෝ මේ පරසුද්දා ... අපිත් දන්නවා ඉංගිරිසි... යූ නෝ වට් , ෆකින් ඈස්හෝල්ස් ... මිස්ට අජිත් රෝහණ ඊස් අ ෆකින් ඩර්ටි ලිට්ල් බාස්ටඩ් . හී ඇක්චුවලි තින්ක්ස් දැට් අයි වොන බී සෝල්වින් ඕල් ද ක්‍රයිම්ස් විතවුට් හැවින් එනි එවිඩන්ස්... ෆකින් ලිට්ල් පොලිස් මදර් ෆකර් වෙන්ට් ටු ද ජන්ගල් ඇන්ඩ් ගෙට් ද ජින්ගල් බෙල්... ටාරෝ ඊස් ෆ්‍රොම් ජැපැන් මෝනෝ ඊස් ෆ්‍රොම් ඇෆ්රිකා ගීතා ඊස් ෆ්‍රොම් ඉන්දියා ඇන්ඩ් දේ ආ ඕල් මයි ෆ්‍රෙන්ඩ්ස්..." හෝම්ස් දිගටම කියවන්නට විය. ගමකට කෑමක් සෙට් වෙන්නට පෙර මම හොම්ස්වත් ඇදගෙන එලියට පැමිණියෙමි. හෝම්ස් දෙවියන්ට කන්නලවු කරන්නට විය. "අනේ දෙවියනේ , මම දවස් තුනක් මස් මාළු නොකා ඉන්නම්... පලතුරු වට්ටි 1000ක් පූජා කරන්නම්.. මට එකම එක දෙයක් කරලා දෙන්න දෙවියනේ..." "අජිත් රෝහණයව මේ ලෝකෙන් අයින් කරලා දාන්න... අපායට දාලා පුච්චන්න... හොඳට රත් වෙච්ච තෙල් වලට දාලා පකඩ හදන්න දෙවියනේ.." අපි බේකර් වීදියට පැමිණෙන විට මැදියම් රැය පසුවී තිබුණි. කබරයා පාරවල් දෙක තුනක් දැමූ අපි නින්දට වැටුණෙමු . පසුදා උදෑසන මා අවදි වූයේ දැඩි හිස කැක්කුමක් සහිතවය. කෙසේ වුවද එදින අපට කිරීමට වැඩ රාශියක් තිබිණ. ෆුට්බෝල් මැච් එකට ගොස් චාමරයව අල්ලා ගැනීම එහි මුල්තැන ගත්තේය. හොම්ස්වත් ඇහැරවා ගත් මම ග්‍රවුන්ඩ් එකට යාමට සුදානම් වුණෙමි . "වොට්සන් උඹ ලෑස්තිද ..? ඔය කොක්කෙ එල්ලලා තියෙන මගේ හවුස්කෝට් එක අරන් දීපන්කො.." හෝම්ස් කීවේය. "යකෝ මේක හවුස්කෝට් එකක් නෙවෙයි කෝට් එකක්... හවුස්කෝට් කියන්නේ ගෑණු අඳින ඇඳුමක්නේ ප^යෝ.. " "අඩෝ සිරාද.. උඹ දන්නවනේ බං මගේ සාමාන්‍ය දැනීම බිංදුවයි කියලා... යකෝ අපි ඉන්න පෘථිවිය ත් , කොහේ ඉඳන්ද ගහපු ලම්බකේකට අංශක විසිතුන හමාරක් ඇලයි කියලා මං දන්නේ මේ ලඟදි... මං මේ කල්පනා කරන්නෙ ඔය මඟුල ඇල වෙලා තියෙද්දිත් අපි වැටෙන් නැතුව බැලන්ස් එකේ ඉන්නෙ කොහොමද කියල හිටං..." "අනේ හු@තෝ අයින්ස්ටයින් එහෙම හිටියානම් අරිනවා තොට &%ත්.. ඕවා කල්පනා කරන්ඩ හොඳයි තොට , අර අනාත කරපු ගෑණියි දරුවයි ගැන කල්පනා කරන්ඩ එපා... අපායත් හොඳ වැඩියි තොට කාලකණ්නි වාසුදේවයා..." මම කීවෙමි. "හා හා එතකොට තෝ ෂනුද්රිට ෂොට් එක දීලා මාරු වුණේ .. ඒවා හොඳයිද ... අද ඒකි ඉන්න තත්වෙට වග කියන්න ඕනි උඹ තමා. බලපන් නිදහස ලැබුන අවුරුද්ද වත් දන් නෑ ... මොකද තෝ නෑ කියනවද...? " හෝම්ස් මට හැරෙන තැපෑලෙන් රිටර්න් එක දුන්නේය. "එතකොට තෝ කියන්නෙ මං ඒකිට ෂොට් එක දුන් නැත්තං ඒකි නිදහස් දිනේ දැනගෙන ඉඳියි කියලද.. අනේ නිකං පල කැස්බෑවො යන්ඩ .." "හා හා..යමන් යමන් පරක්කු වුණොත් අරූගේ $ට දෙක වත් හොයාගන්ඩ වෙන් නෑ .." නෝන්ඩිය වසාගැනීමට හෝම්ස් කීවේය. අපි ග්‍රවුන්ඩ් එකට යන විට ෆුට්බෝල් මැච් එක පටන්ගෙන තිබුණි. පොඩි එකෙක්ට බුල්ටෝ එකක් ලබාදුන් හෝම්ස් ඔහුගෙන් චාමර ඉන්න තැන දැනගත්තේය. චාමර ඉදිරි පෙළ ක්‍රීඩකයෙක් ලෙස ෆුට්බෝල් ගසමින් සිටියේය. බෝලයත් සමග වේගයෙන් ඉදිරියට පැමිණි චාමරගේ ටීම් එකේ පොරක් සෙන්ටර් එකේ හිටපු උන් දෙන්නෙක්ට දැවැන්ත ගණයේ වෙට්ටු දෙකක් දමා අවුලක් නැතුවම පාර ක්ලියර් කරගත්තේය. ගෝල් එක ළඟටම ගිය විට බැකී හිටපු උන් දෙන්නෙක් නිසා ඌ block වුණි . එවිට ඌ පාස් එකක් දීමට වට පිට බැලුවේය. එවිටම කෝනර් එක පැත්තේ සිටි චාමර "මෙහෙ දාපන් හු#තෝ .. මෙහෙ දාපන් හු*තෝ .." යැයි කෑ ගැසුවේය. එවිටම විසිල් එක ගැසූ රෙෆ්රි චාමර වෙත දිව ගියේය. "ආ... දැන් හු^@ද ෆුට්බෝල් සෙල්ලම් කරන්නෙ ... පල එලියට.." රෙෆ්රියා චාමරට රෙඩ් කාඩ් එක දුන්නේය. මූන &ක කරගත් චාමර පැවිලියන් එක දෙසට ගමන් කලේ රෙෆ්රියාටද හොඳවයින් කුණුහබ්බ දෙකක් කියමිනි. "වොට්සන්... වොට්සන් ... ඉක්මන් කරලා අරූ පස්සෙන් යමු. " අපි දෙදෙනාම පැවිලියන් එක පැත්තට දිව්වෙමු. අප එහි යන විට උන්ගේ හවුස් එකේ කෝච් චාමරට බනිමින් සිටියේ දරුණු කනේ පහරවල් එල්ල කරමිනි. "චාමර මට මල පනිනව චාමර සිරාවට කියන්නෙ..." "බඩු බඩුම තමා...." "කෝච් කෙනෙක්ගේ ඇහැකින් කඳුළු බිංදුවක් වැටෙනවා කියන්නෙ ..... මේ වැටෙන හැම කඳුළු බිංදුවක් ගානෙම තෝ වන්දි ගෙවන්ඩ ඕනි චාමර හොඳේ.." ඊළඟට වැදුණු කනේ පාර ඉවසාගත නොහැකි වූ චාමර , හරහට දමා තිබූ පොල්ගහක වැදී බිම වැටුණේය . නෝන්ඩිය දරාගත නොහැකි වූ ඔහු සියල්ල දමා ෂෝට පිටින්ම පාරට පැන ගෙදර දිව්වේය. "ෂික් .. වැඩේ අල උනානෙ .. අතටම අහුවෙලත් මේකාගෙන් විස්තර දැනගන්න බැරි උණානේ .." හෝම්ස් කීවේය. "අඩෝ මෙන්න ඌ බෑග් එකත් දාල ගිහිල්ලා... මෙන්න මේකෙ උගේ 4n එකත් තියෙනවා මොකක්හරි හොයාගන්න පුළුවන් වෙයි..." මම කීවෙමි. "එල එල... හැබැයි වොට්සන් චාමරයා බලන්න අරකි ආවද දන් නෑ .. පොඩ්ඩක් වටපිට බලපන්කො ඉන්නවද කියලා 46 සයිස් එකක් ලේසියට වරදින් නෑ .." මම පොඩ්ඩක් වටපිට බැලුවෙමි. සෙන්ට්‍රල් එකේ ග්‍රවුන්ඩ් එක පුරාම වෛවර්ණ නංගිලා, අවර්ණ නංගිලා , දුර්වර්ණ නංගිලා ගොඩාරියක් සිටියහ. ගැහැණු ළමයි මල් වගේ යයි මට සිතිණ . අප්පා සුවඳ.. මම හීන ලෝකෙක පාවී ගියෙමි. "හා හා වොට්සන් , ඉඳා මේකෙන් කට පිහිදගනින්.." කියමින් හෝම්ස් මට පේපර් සර්වියට් එකක් දුන්නේය. "වොට්සන් ,පැණි හැලුවට කමක් නෑ .. මිෂන් එක අමතක කරන්න එපා.. මම පොඩ්ඩක් අරහෙට ගිහින් බටයක් ඇදලා එන්නම්..." කියමින් හෝම්ස් පිටත්ව ගියේය. එදින අපට වෙනත් කිසිදු තොරතුරක් සොයාගැනීමට හැකි වූයේ නැත. නිවසට පැමිණ චාමරගේ 4n එක චෙක් කරන විට අප දුටුවේ එයට පාස්වර්ඩ් දමා ඇති බවයි. "මුගේ අම්මට... දැන් ඉතිං හෙට මේක හන්දියේ කඩේට වත් දීලා ලොක් එක ඇරගමු ." හෝම්ස් කීවේය. "අඩෝ චිප් එක ගලවලා අපේ එකකට දාලා බලමු..." මම කීවෙමි. "හප්පට තෝ ඔය හොඳ කතාවක් කිව්වමයි..." හෝම්ස් කීවේය චිප් එක දමා බලන විට අපට දැකගත හැකි වූයේ පානදුරේ නංගිගේ ළමා චිත්‍රපට කීපයක් පමණි. "අන්න වොට්සන්.. දේශීය දේවල් අගය කරන එළ කොල්ලෙක්.."එය බ්ලුටුත් කරගන්නා ගමන් හෝම්ස් කීවේය. "දැන් ඉතින් අරූ ලොක් එක කඩනකල් අපිට msg බලන්ඩ වෙන් නෑනේ.. අනික ඔකේ මොකුත් තියෙන එකකුත් නෑ බං .." හෝම්ස් කීවේය. "ඒවා හරියන් නෑ කොහොමහරි මේක විසඳපන් නැත්තං කොහොමද හු&%ගෙ කොල්ලො අපි ජාත්‍යන්තරේට මූන දෙන්නේ.." "ජීවිතේට දැකලා නැති බඩ්ඩක් අපි කොහේ කියලා හොයන්නද බන්.. ඒක හරියට පිදුරු ගොඩේ වැටිච්ච මයිල් ගහක් හොයනවා වගේ වැඩක්... දැන් ඉතිං අංජනමක් වත් බලන්න වෙනවා මචෝ.." හෝම්ස් කීවේය. "යකෝ අංජනම් වලින් හරි යනවනම් අර කොල්ලා කෙලින්ම අංජනමක් බලලා උගේ කෑල්ලව හොයා ගන්නවනේ... අපිව හොයාගෙන එන්නෙ මොන සකලබුජමටද..." "ඒක ඉතින් උගෙන් අහපන් ගොන් ලබ්බා මගෙන් අහන්නේ අහවක් එකටද... මං දන්න තැනක් තියෙනවා අන්දකයිප්පු හන්දියේ ඉක්මනට යමන්.." අපි අන්දකයිප්පු හන්දියේ පිහිටි අංජනම් දේවාලය වෙත පැමිණියෙමු. පෝලිමේ මද වෙලාවක් සිටීමෙන් පසු අපට අංජනම් මෑණියෝ බැහැදැකිය හැකිවිය. "මේ නරපණුවො දෙන්න ආවේ ගෑනු පරාණයක් ගැන විස්තර දැනගන්න නේද...?" මෑණියන් විමසුවාය. "අම්මට හුඩු මේකී අපේ හිතුත් කියවනවනෙ ..." මට සිතුණි . "එහෙමයි එහෙමයි...." හෝම්ස් කීවේය. "ආ මං වැඩේ කරලා දෙන්නම් කෝ පඬුරක් එහෙම ගැටගහපන් ..." "එහෙමයි එහෙමයි.." හෝම්ස් පන්දාහේ කොලයක් තැබූ විට යාතිකාව ආරම්භ විය. "ඕන් රීං ... වර වර .. අහස පලාගෙන මුහුද දෙබෑ කරගෙන වර... මේ ඇත්තාගේ කරුණු කාරණා සර්වප්රකාරයෙන් සාර්ථක කර දී... කෙල්ල සිටින තැන GPS ලොකේෂන් එක ලබාදෙන සේක්වා....." මෙසේ කියා අංජනම් මෑණියන් පීරිසිය දෙස මද වෙලාවක් බලා සිටින්නට විය. "මොකද මෑණියනි තවම තොරතුරක් නැද්ද..? බලාගෙන සිට එපා වූ හෝම්ස් ඇසුවේය. "තොට තියෙන හදිස්සියට මේවා කරන්ඩ බෑ වාචාලයෝ.. බලාපිය මේ පීරිසිය දිහා.. ඔය මැදින් රවුමක් කැරකෙනවා පේනවද..? ඒ කියන්නේ තාම buffering ... ටූ ජී කනෙක්ෂන් එකකින් ටෙන් එයිටි පී එච් ඩී අංජනම් බලන්න ගියාම ඔහොම වෙනවා... තව විනාඩියක් දෙකක් හිටු..." අපි තව ටික වෙලාවක් බලා සිටියෙමු. කටයි පු#යි වහගෙන ඉන්නම බැරි එකෙක් වන හෝම්ස් නැවත මෑණියන් සමග කතාවට වැටුණි. "අහසෙ දෙවියො නෑ කියන්නෙ ඇත්තද මෑණියනි..? " "තොට පාගල්ද නර පණුවෝ .. අහසෙ දෙයියො නැත්තං මට මේ පේන කියන්නෙ තොගේ බාප්පද..." "නරපණුවාට කමා කරන්න මෑණියනි.. දන්නැති නිසා ඇහුවේ..." "ඉඳපල්ලා තොපිට උදාහරණයක් කියන්ඩ... උඹලට මතකද මුලින්ම ඔය 'අහසෙ දෙවියො නෑ ' කියලා කෑගහපු Prasa KG කියන එකාව.." "ඔව් ඔව් අර මරාගන්ඩ කැමති නැති , සැපේ ඉන්ඩ කැමති එකානෙ ..." "අන්න ඌ තමයි ඩයල් එක.. ඕකා පෙරේදද කොහෙද මැරිලා.. ඒ වුණත් පූරුවෙ පිනකට ඌ දිව්‍යලෝකෙ ගිහින් ඉපදිලා.." "මොකක්ද දන් නෑ ඌ කරපු පින..?" මම ඇසුවෙමි. "පොළොන්නරුවේ ගොවියෙකුට ආප්ප අරන් දීලා... කොහොමහරි දෙයියො ටික ඉඳල තියෙන්නෙ මූත් එක්ක මලෙන්.. දිව්‍යලෝකෙ ගියා විතරයි අහසෙ හිටපු දෙයියො ටික මූට අම්බානක් නෙළලා වළාකුලකින් පහළට තල්ලු කරලා..." "ඊට පස්සේ මූ ආපහු පෘථිවියට වැටිලද..?" "නෑ බොල ... දෙයියෙක් තිරසට ආනතව දුන්න පයින් පාර නිසා මූ පැත්තට විසිවෙලා තියෙන්නෙ .... එම් ජී ධන එෆ් සයින් තීටා ගෙන් පහලට වැටුණට සයිඩ් එකට තිබ්බ එෆ් කොස් තීටා සංරචකය නිසා මූ ගිහින් වැටිලා තියෙන්නෙ අඟහරු ලෝකෙට.." "ඊට පස්සෙ ..." "ඊට පස්සේ ලඟදි මෙහෙන් අඟහරු වලට ගියපු කෙල්ලො හතර දෙනාට මූව අහුවෙලා... දන්නවනේ ඉතින් හැමදාම ආප්ප කකා ඉන්න කෙල්ලොන්ට වටලප්පන් හම්බුනාම කොහොමද කියලා... උන් හතරදෙනා මූව දූෂණය කරලා මරලා දාලා..." "ආ එහෙනම් මැරුණට පස්සේ ඌ ආයෙමත් දිව්‍ය ලෝකෙටම යන්ඩ ඇති ලොවෙත්..." මම කීවෙමි. "ඉඳපන්කො දෙන්නැතුව .. දූෂණය වෙන වෙලාවේ මූට රාග සිතක් පහළ වෙලා .. ඒ පාපෙ නිසා මූ අපායට ගිහින්.. කරන්ට් සිටුවේෂන් එක දැනගන්න මම යම රජ්ජුරුවන්ට msg එකක් දැම්මා ඌ තාම reply නෑ .." මෑණියන් නැවත පීරිසිය දෙස බලා සිටින්නට විය. එක්වරම ඇගේ මුහුණ අඳුරු වී ඇය කෑ ගැසුවාය. "ඕ මයි ෆකින්ග් ගෝඩ් ..."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B][COLOR=Blue](පස්වැනි කොටසින් හමුවෙමු)[/COLOR][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom