Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴ ෂර්ලොක් හෝම්ස් Srilankan Edition ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

( නරක දේවල් අඩංගුය. ගැහැණු ළමයි කියවීමෙන් වළකින්න )

ෂර්ලොක් හෝම්ස් ®

Season 1 Episode 6 (Final Episode)

අතුරුදහන් වූ යුවතිය ©

එදින කතා කරගත් පරිදිම අප දෙදෙනා මැච් එක බලන්නට වීමු.

ඉන්දියන් කාරයෝ දිගට හරහට නෙලන්නට විය. ටාගට් එක 197ක්

තිබුනත් , අපේ උන්ගෙන් පාරක් දෙකක් එලියට වැදුනේම නැත.

"ෂෙහ් අම්මාපල්... අර බූරු තඩියට බෝලෙ පේන්නැද්ද මන්දා...

කනා බල්ලො ගහනව වගේනෙ වනන්නේ.." හෝම්ස් නිරෝෂන්

දික්වැල්ලට බැන්නේය.

"හෝම්ස් උඹ මොකද හිතන්නෙ අරකි වෙන කොල්ලෙක් එක්ක

පැනල ගියා කියලද...?" මම හෝම්ස්ගේ අවධානය ගැටළුව දෙසට

යොමු කලෙමි.

"ප්‍රමාණවත් තරම් නිරීක්ෂණ නැතුව නිගමන වලට එළඹෙන්න එපා

කියල මන් තොට කීපාරක් කියල තියෙනවද වොට්සන්... තෝ නම්

කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි... අමාවකට බඩු ගැහුවම

ඔහොම තමයි යාලුවේ..."හෝම්ස් කීවේය.

මම එයට පිළිතුරක් දීමට සැරසෙන විටම හඩ්සන් මහත්මිය දොරට

තට්ටු කරගෙන ඇතුලට පැමිණියාය.

"අනේ මගේ හොඳ කොල්ලො දෙන්නනෙ ... හන්දියේ කඩේට

ගිහින් ඉක්මනට මට ෆෙම්ස් පැකට් එකක් අරන් වරෙල්ලකො

..."කියා ඇය මුදල් දී පිටත්ව ගියාය.

"මේකිට තවමත් වෙනවද බන්.. දැන් හැටක් විතර ඇතිනේ..." මම

ඇසුවෙමි.

"වැඩිය පාවිච්චි කරල නැති නිසා ගොඩක් කල් දුවන්න පුළුවන්

බාන්ඩ ඔහොම තමයි බන්..." හෝම්ස් ඇඟට නොදැනී කීවේය.

"වොට්සන්, මට නැගිටින්න උදවු කරපන්කො ... තාම හරියට

ඇවිදගන්න වත් බෑ බන් ඊයේ වෙච්ච සිද්ධියට... ඉක්මනට ඔන්න

ඕක ගෙනත් දෙමු නැත්තං පහල තට්ටුවත් මිනීමැරුමක් වුන

තැනක් වගේ තියෙයි...."

"ඒ මොකද බන් ඒ ..?"

"නෑ ඉතින් මිනීමැරුමක් වුණාම පොලව පුරා ලේ ගලනවනෙ ..."

"හුකෑස් පට්ට කතාව ලොල්... යමන් යමන්..." මම කීවෙමි.

"එදා උඹ මොරාන්ට දැන් දීලා මොනාද බන් දැනගත්තේ..?" යන

ගමන් මම ඇසුවෙමි.

"චාමර කියපු විදිහට මොරාන් තමයි කෙල්ලව එක්කන් ආවෙ ...

කොහොම උනත් ගෙනාවෙ මොරාන්ගේ ප්‍රයෝජනේට නෙවෙයි..."

"උඹ කොහොමද එහෙම කියන්නෙ ...?"

"ඌ තනිකර කොල්ලො සබ්ජෙක්ට් එකේ එකෙක්නෙ..."

"එහෙනම් මොකටද ඌට ඒ කෙල්ලව...?"

"උඹම කියපන් ඒ වගේ කෙල්ලෙක්ගෙන් සල්ලි හොයන්න තියෙන

ලේසිම ක්‍රමේ මොකක්ද කියලා...?"

"ළමයි බලාගන්න අරාබියට යවනවා ඇති..."

"ඕන්න කිව්වා කතාවක් ... වෙලාවකට මට හිතෙනවා උඹේ

මොලේ තියෙන්නෙ පු% වත්ද කියලා වොට්සන්...මන් කිව්වේ ක්ලබ්

එකක් ගැන. ඌ සැරින් සැරේ ගෙනාපු කෙල්ලො දම්මලා ක්ලබ්

එකක් කරනවා ඇති කියලා මට තේරුණා..."

"ඇයි ඉතින් අරූ කෙල්ලව අර වගේ වෙලාවක පැන්නුවේ... අනික

ඒකිව බලෙන් උස්සන් ආවද ,කැමැත්තෙන් ආවද කියලා උඹ

කොහොමද දන්නෙ ...?"

"මෙහෙමනෙ වොට්සන්... මම නම් හිතන්නෙ කෙල්ලව බලෙන්

ගෙනාවෙ නෑ .. මේ දවස්වල සුදු වෑනුත් නෑනෙ බන් තනිකර

යහපාලනේනෙ .. හැබැයි මොරාන්ට එකපාරම කෙල්ලව කැමති

කරගන්න බෑ .. ඒ නිසා තමයි මූ වෙලාවක් එනකල් කැරකි කැරකි

ඉන්ඩ ඇත්තෙ.. අර වෙලාවෙ කෙල්ල ෆෝම් වෙලානෙ හිටියෙ ...ඒ

වගේ වෙලාවල්වල කෙල්ලො ඕනි දේකට කැමති වෙනවා

වොට්සන්... අන්න එහෙමයි අරූ චූ පාරක් දාන්න යනකල් ඉඳලා

මොරාන් මේකිව පැන්නුවේ..."

හෝම්ස්ගේ දක්ෂතාවය ගැන මට පුදුම සිතිණ . ඔහු විටෙක

ක්‍රියාශීලීය. විටෙක උපායශීලීය . විටෙක දරුණුය. විටෙක වහා ගුටි

කන සුළුය. හෝම්ස් කතා කරන්නේ දොලාවෙනි... මුත්‍රා කරන්නේ

ජනේලයෙනි...

"මේ ඔක්කොම කැරකෙන්නෙ එකම තැනකට වොට්සන්... එදා

ඩිස්පෙන්සරියේදී මම වැදගත් නිරීක්ෂණයන් කීපයක් කරා

වොට්සන්.. අරූ වැඩේ කරනකල් මට මේසෙ අල්ලගෙන නැමිල

ඉන්න සිදුවුණා. ඒ වෙලාවේ උගේ මේසේ වීදුරුව යටින් දාලා තිබ්බ

වැදගත් ලියකියවිලි ටිකක් මට බලාගන්න පුළුවන් උනා.. එතනදියි

මම දැක්කෙ ඌ ක්ලබ් එකක නමට ගෙවපු ලයිට් බිල් වගයක්...

මට ඒවගේ ඇඩ්රස් එක බලාගන්න තප්පරයක්වත් ගියේ නෑ

වොට්සන් . දැන් අපිට තියෙන්නෙ එහෙට ගිහින් කෙල්ලව

හොයාගෙන ඇරුට දීලා අපේ ගාන කපාගන්න එකයි..."

"ඊට අමතරව මම දැක්කා වොට්සන් , මොරාන්ගේ දකුණු

සපත්තුව , වම් සපත්තුවට වඩා ගෙවිලා වැඩියි... උඹ කියපන්

ඒකෙන් මොකක්ද නිගමනය කරන්න පුළුවන්..?"

"ඌ හැමදාම උදේට ජොකා අඳින්නෙ දකුණු කකුලෙන් හිටගෙන

කියන එක නේද..?"

"නෑ වොට්සන්... ඒකෙන් කියවෙන්නෙ ලංකාවේ සපත්තු කම්පැනි

වල කොලිටිය තමයි... හෝම්ස් කීවේය..."

කතාවෙන් කතාවෙන් අපි හන්දියේ පිහිටි සියාතු මාමාගේ පෙට්ටි

කඩේට ලඟා වුණෙමු . මම අවශ්‍ය දේ ඕඩර් කර හෝම්ස් දෙස

බැලුවෙමි. හෝම්ස් කඩයේ බිත්තියක මුල්ලක් දෙස බලාගෙන ගල්

පිළිමයක් සේ නිසලව සිටියේය.

"මොකද තොට දෙයියන්ගෙ පොප්කෝන් කැවිලද..?" මම

ඇසුවෙමි.

"යුරේකා.. යුරේකා.. වොට්සන්.. CCTV කැමරා!!! මේ කඩේ තිබ්බ

එක දැක්කමයි මට මතක් වුණේ ... කෙල්ල අතුරුදහන් වුණ තැන

තිබ්බ cctv එකෙන් අපිට බලාගන්න පුළුවන් වෙයි ඇත්තටම

මොනාද වුණේ කියලා..."

"ඒ වුණාට අපි දැන් දන්නවනේ කෙල්ලව හොයාගන්න ඕනි විදිහ...

ඒ නිසා ච්ච්ට්ව් කොහොමත් ඕනි නෑනෙ ..."මම කීවෙමි.

"යකෝ ත්‍රිකෝණ බහිරවයෝ... අරුන් දෙන්නා අන්තර් අභිජනනය

කරන cctv දර්ශන live@8 එකේ දවසේ වැරැද්දට පෙන්නනවා

කියලා බය කරලා අපි වැඩිපුර ගානක් කඩාගමු ..."

"උඹේ මොලේ තමයි මොලේ දාන්ඩ ඕනි සුලේකාගේ &ලේ..."

පසුව cctv දර්ශන ලබාගැනීම සඳහා අපි ප්‍රින්සිපියා ආයතනයට

පැමිණියෙමු . එහි අධිපතිතුමා වූ සිරිකුමාර නොහොත් කැ#කුමාර

සිටියේ නැත. ඒ වෙනුවට සිටියේ කාඩ් මාක් කරන "කල්ප+අයියා"

නම් පුද්ගලයා ය. ඔහු කීවේ ලොක්කගෙන් අහන් නැතුව කිසි

දෙයක් පෙන්විය නොහැකි බවයි. හෝම්ස් ක්ෂණිකව ඔහුගේ

පිහියට බෙල්ලක් තැබූ විට ඔහු සැලෙන්ඩර් විය.

ඉන්පසු අප cctv දර්ශන ලබාගතිමු. අපේ අනුග්‍රාහකයාගේ සහ

සුලේකාගේ ප්‍රේම කතාව මරුවට රෙකෝඩ් වී තිබිණ.

"අම්මටහුඩු මූ මාර වැඩ්ඩෙක්නෙ ..." ඩොගී ස්ටයිල් එක දෙස බලා

හෝම්ස් කීවේය.

අපේ අනුග්‍රාහකයා ටොයියට ගිය පසු එතනට පැමිණියේ වෙන

කවුරුත් නොව මොරාන් ය. ඔහු සුලේකාට යමක් පැවසුවේය.

ආඩම්බරයෙන් හිස උදුම්මවාගත් ඇය එය ප්‍රතික්ෂේප කළාය .

එවර මොරාන් තවත් යමක් පැවසුවේය. වටපිට බැලු සුලේකා

ක්ෂණිකව මොරාන්ගේ අතේ එල්ලී පිටතට යනු දක්නට ලැබිණ.

"ඔය තියෙන්නෙ වොට්සන් මම කිව්ව විදිහටම... කොහොමද මගේ

නිගමන නිකන් කිරි ගහට අහවල් එකෙන් ඇන්නා වගේ නේහ් ..."

හෝම්ස් පොයියක් දැම්මේය.

ආපසු පැමිණීමේදී හෝම්ස්ට යාමට කියා මම මගේ පෙම්වතිය වන

මේරි බැලීමට ගියෙමි. ඇයටද ලෙඩේ සෑදී තිබීම හේතුවෙන් මට

හිස් අතින් ගෙදර ඒමට සිදුවිය. කෙසේ නමුත් එදින රාත්‍රියේ අපි

සමාජ ශාලාවට ගියෙමු.

"වොට්සන් මතක තියාගනින් අපි අද ආවේ ආතල් ගන්ඩ නෙවෙයි..

අපේ පරම පිවිතුරු චේතනාව මේ කෙල්ලව හොයාගන්න එකයි..."

"උඹට පයිත්තියන්ද ප%යෝ.. කොටන කුකුලට කොයි කොටුවත්

එකයි. මේ වගේ සිරා චිකන් ෆාම් එකකට ඇවිල්ලා උඹ මට

කියන්නෙ බකං නිලං ඉන්න කියලද...?"

"හරි හරි අදට විතරක් අවධානෙන් හිටපන්කො ... මං උඹව තව

දවසක එක්කන් එන්නම්... පව්නේ පොඩි එකාගෙ ආසාවනෙ ..."

"අනිවා අනිවා හෝම්ස් ...උඹ බයවෙන්නෙපා... මගේ එක

අංශකයක් හරි නැග්ගොත් දීපන් මට පු$ට පයින් එකක්..." මම

කීවෙමි.

"පල පල ඩෝ යන්ඩ ... මං දන්නවා උඹට කොහොමත් අංශකයක්

තියා කලාවක්වත් නගින්නෑ කියලා..උඹට පොඩි කාලෙ ඉඳන්ම

අප්‍රාණිකත්වය නෙ ..."

හෝම්ස් සහ මම බෙදී වෙනවෙනම ගමන් කළෙමු. තැන් තැන් වල

එල්ලී සිටින කන්‍යාවියන් අතර මම සුලේකාගේ රුව සෙව්වෙමි. ආ

සොරි වැරදුණා කන්‍යාවන් කොහෙද මෙහෙ. පැයක් විතර වටපිට

බැලුවද මට හම්බුන සුලේකෙක් නැත. නමුත් ඒ මොහොතේ මා

වෙත පැමිණියේ සුරූපී තරුණියකි. රතු පැහැති කොට ගවුමක්

ඇඳන් සිටි ඈ මට ඇහැක් ගැසුවාය. යතුරු කැරැල්ලක් මට පෙන්වූ

ඇය rooms තියෙන පැත්තට ගමන් කරන්නට විය. ඕන

ජිල්බෝලයක් වේවා යයි කියා මමද ඈ පස්සෙන් වැටුණෙමි .

"හායි ... ඔයාගේ නම මොකක්ද..?" room එකේදී මම ඇසුවෙමි.

"වේ& කුමාරි.."

"ෂා හරි ලස්සන නමක්නෙ ... ඔයා මාව දන්නවද..?"

"ඔව් ඔයා නේද අර අතිදක්ෂ ෂර්ලොක් හෝම්ස් ළඟ වැඩට ඉන්න

කොලුවා..?" ඇය ඇසුවාය.

"මොකක්.. කොලුවා නෙවෙයි %#තියේ මමයි නළුවා..

අබිරහසෙන් වැඩි කොටසක් විසඳන්නේ මමයි.." මම කීවෙමි.

"අනේ නිකන් පලයන් වොට්සන් යන්ඩ ..." කියමින් ඇය විග් එක

ගැලෙව්වාය. එවිට මට දැකගත හැකි වුයේ හෝම්ස්ගේ මුහුණයි.

ඔහු වෙස් වලාගෙන මා රවටා තිබුණේය .

"උඹ හොඳටම රැවටුනා නේද වොට්සන්.. කියපන් මම මෙහෙම

ඉන්නකොට ලස්සනයිද..?"

"නෙදකින් යකෝ නන්නත්තාරෙ ගිය සුද්දියෙක් වගේ.. ඒකෙන්

වැඩක් නෑ කියපන් ඇයි උඹ ස්ත්‍රී ලිංග උනේ එකපාරට..?"

"හැමතැනම බැලුවට ඒකි නැති නිසා ලේඩීස් රූම් එකේ බලන්න

මෙහෙම ඇඳගත්තා ... ඒකි අද ෂෝර්ට් ලීව් එකක් දාලා ගිහින්ලු

බන්.. මම කෙල්ලෙක් රවට්ටලා අහගත්තේ ... කොහොමහරි මම

ඒකිගේ ඇඩ්රස් එක ඉල්ලගත්තා. කොහොමත් හෙට එළිවෙන්න

කලින් අපි මේකිව අල්ලගන්නවා වොට්සන්.."

හෝම්ස් එසේ කියනවාත් සමගම පුද්ගලයෙක් හෝම්ස්ට කතා

කළේය.

"ස් .. ස් ...ලොකු උන්නැහේ..."

"කවුද හු%$ගෙ පුතෝ ලොකු උන්නැහේ... දෙනවා කනේ බෝල

කීං කීං ගාන්න.." හෝම්ස් කීවේය.

"සොරි අයියෙ .. කවුද එක්කෙනෙක් ඔයාට මේ පාර්සලේ දෙන්න

කිව්වා..."

අපි පාර්සලය විවුර්ත කර බැලුවෙමු. එහි වූයේ දොඩම් ඇට පහක් ,

මිනිස් ඇට දෙකක්, ගුද මාර්ගයක චායාරුපයක් සහ වටේට ඊතල

ඇන්ද රවුමකි.

හෝම්ස්ගේ මුහුණ සුදුමැලි වී ගියේය.

"දුවමු වොට්සන් මෙතන තව දුරටත් ආරක්ෂිත නෑ ..." අපි සෑහෙන

දුරක් දිව්වෙමු.

"මොකක්ද බන් අර පාර්සලේ තේරුම..?"

"දොඩම් ඇට පහෙන් කියන්නේ තර්ජනයක් කියන එක වොට්සන්..

මේකට අත දාන්න එපා කියලයි උන් අපිට කියන්නේ.."

"එතකොට අනිත් ඒවා මොකටද... මිනිස් ඇට දෙක ගුද මාර්ගයක

චායාරුපය සහ වටේට ඊතල ඇන්ද රවුමෙන් කියන්නෙ

මොකක්ද..?"

"එකෙන් කියන්නේ උන්ගේ වැඩ වලට ඇත දැම්මොත් $ට දෙක &ක

වටේ කරකවනවා කියලා වොට්සන්.."

"ඒ කියන්නේ උඹ ගේම අතාරිනවද..."

"මේ හෝම්ස් කවද්ද වොට්සන් එහෙම කරේ... අපේ

අනුග්රාහකයටත් එන්න කියල msg එකක් දාපන්.. අද ඕකිගේ

බෙල්ලෙන්ම අල්ලගමු..."

එතැන් සිට අප කල සියල්ල සාර්ථකව සිදුවිය. හෝම්ස් සොයාගත්

ලිපිනය සහිත ගෙදර දොර කඩාගෙන ඇතුලට ගිය අපිට දැකගත

හැකි වූයේ සුලේකා තවත් කොල්ලෙක් සමග ඇඳ උඩ zig zag

running කරන දර්ශනයකි. අපේ අනුග්‍රාහකයාගේ මුහුණ දුටු

සුලේකාගේ ඇස් දෙක උඩ ගියේය.

[QUOTE="Bakamuna69, post: 19746190, member: 550331"] [LEFT][SIZE=3][COLOR=Red]( නරක දේවල් අඩංගුය. ගැහැණු ළමයි කියවීමෙන් වළකින්න )[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [COLOR=Blue]ෂර්ලොක් හෝම්ස් ® Season 1 Episode 6 (Final Episode) අතුරුදහන් වූ යුවතිය ©[/COLOR][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][COLOR=Blue] [/COLOR][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] එදින කතා කරගත් පරිදිම අප දෙදෙනා මැච් එක බලන්නට වීමු. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඉන්දියන් කාරයෝ දිගට හරහට නෙලන්නට විය. ටාගට් එක 197ක් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]තිබුනත් , අපේ උන්ගෙන් පාරක් දෙකක් එලියට වැදුනේම නැත. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "ෂෙහ් අම්මාපල්... අර බූරු තඩියට බෝලෙ පේන්නැද්ද මන්දා... [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කනා බල්ලො ගහනව වගේනෙ වනන්නේ.." හෝම්ස් නිරෝෂන් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]දික්වැල්ලට බැන්නේය. "හෝම්ස් උඹ මොකද හිතන්නෙ අරකි වෙන කොල්ලෙක් එක්ක [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]පැනල ගියා කියලද...?" මම හෝම්ස්ගේ අවධානය ගැටළුව දෙසට [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]යොමු කලෙමි. "ප්‍රමාණවත් තරම් නිරීක්ෂණ නැතුව නිගමන වලට එළඹෙන්න එපා [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කියල මන් තොට කීපාරක් කියල තියෙනවද වොට්සන්... තෝ නම් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි... අමාවකට බඩු ගැහුවම [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඔහොම තමයි යාලුවේ..."හෝම්ස් කීවේය.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] මම එයට පිළිතුරක් දීමට සැරසෙන විටම හඩ්සන් මහත්මිය දොරට[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]තට්ටු කරගෙන ඇතුලට පැමිණියාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "අනේ මගේ හොඳ කොල්ලො දෙන්නනෙ ... හන්දියේ කඩේට [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ගිහින් ඉක්මනට මට ෆෙම්ස් පැකට් එකක් අරන් වරෙල්ලකො [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]..."කියා ඇය මුදල් දී පිටත්ව ගියාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "මේකිට තවමත් වෙනවද බන්.. දැන් හැටක් විතර ඇතිනේ..." මම[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] ඇසුවෙමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "වැඩිය පාවිච්චි කරල නැති නිසා ගොඩක් කල් දුවන්න පුළුවන් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]බාන්ඩ ඔහොම තමයි බන්..." හෝම්ස් ඇඟට නොදැනී කීවේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "වොට්සන්, මට නැගිටින්න උදවු කරපන්කො ... තාම හරියට [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඇවිදගන්න වත් බෑ බන් ඊයේ වෙච්ච සිද්ධියට... ඉක්මනට ඔන්න [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඕක ගෙනත් දෙමු නැත්තං පහල තට්ටුවත් මිනීමැරුමක් වුන [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]තැනක් වගේ තියෙයි...."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "ඒ මොකද බන් ඒ ..?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "නෑ ඉතින් මිනීමැරුමක් වුණාම පොලව පුරා ලේ ගලනවනෙ ..."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "හුකෑස් පට්ට කතාව ලොල්... යමන් යමන්..." මම කීවෙමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "එදා උඹ මොරාන්ට දැන් දීලා මොනාද බන් දැනගත්තේ..?" යන [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ගමන් මම ඇසුවෙමි.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "චාමර කියපු විදිහට මොරාන් තමයි කෙල්ලව එක්කන් ආවෙ ... [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කොහොම උනත් ගෙනාවෙ මොරාන්ගේ ප්‍රයෝජනේට නෙවෙයි..."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "උඹ කොහොමද එහෙම කියන්නෙ ...?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "ඌ තනිකර කොල්ලො සබ්ජෙක්ට් එකේ එකෙක්නෙ..."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "එහෙනම් මොකටද ඌට ඒ කෙල්ලව...?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "උඹම කියපන් ඒ වගේ කෙල්ලෙක්ගෙන් සල්ලි හොයන්න තියෙන [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ලේසිම ක්‍රමේ මොකක්ද කියලා...?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "ළමයි බලාගන්න අරාබියට යවනවා ඇති..."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "ඕන්න කිව්වා කතාවක් ... වෙලාවකට මට හිතෙනවා උඹේ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]මොලේ තියෙන්නෙ පු% වත්ද කියලා වොට්සන්...මන් කිව්වේ ක්ලබ්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]එකක් ගැන. ඌ සැරින් සැරේ ගෙනාපු කෙල්ලො දම්මලා ක්ලබ් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]එකක් කරනවා ඇති කියලා මට තේරුණා..."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "ඇයි ඉතින් අරූ කෙල්ලව අර වගේ වෙලාවක පැන්නුවේ... අනික [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඒකිව බලෙන් උස්සන් ආවද ,කැමැත්තෙන් ආවද කියලා උඹ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කොහොමද දන්නෙ ...?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "මෙහෙමනෙ වොට්සන්... මම නම් හිතන්නෙ කෙල්ලව බලෙන් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ගෙනාවෙ නෑ .. මේ දවස්වල සුදු වෑනුත් නෑනෙ බන් තනිකර [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]යහපාලනේනෙ .. හැබැයි මොරාන්ට එකපාරම කෙල්ලව කැමති [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කරගන්න බෑ .. ඒ නිසා තමයි මූ වෙලාවක් එනකල් කැරකි කැරකි[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] ඉන්ඩ ඇත්තෙ.. අර වෙලාවෙ කෙල්ල ෆෝම් වෙලානෙ හිටියෙ ...ඒ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]වගේ වෙලාවල්වල කෙල්ලො ඕනි දේකට කැමති වෙනවා [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]වොට්සන්... අන්න එහෙමයි අරූ චූ පාරක් දාන්න යනකල් ඉඳලා [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]මොරාන් මේකිව පැන්නුවේ..."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] හෝම්ස්ගේ දක්ෂතාවය ගැන මට පුදුම සිතිණ . ඔහු විටෙක [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ක්‍රියාශීලීය. විටෙක උපායශීලීය . විටෙක දරුණුය. විටෙක වහා ගුටි [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කන සුළුය. හෝම්ස් කතා කරන්නේ දොලාවෙනි... මුත්‍රා කරන්නේ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ජනේලයෙනි...[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "මේ ඔක්කොම කැරකෙන්නෙ එකම තැනකට වොට්සන්... එදා [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඩිස්පෙන්සරියේදී මම වැදගත් නිරීක්ෂණයන් කීපයක් කරා [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]වොට්සන්.. අරූ වැඩේ කරනකල් මට මේසෙ අල්ලගෙන නැමිල [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඉන්න සිදුවුණා. ඒ වෙලාවේ උගේ මේසේ වීදුරුව යටින් දාලා තිබ්බ[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]වැදගත් ලියකියවිලි ටිකක් මට බලාගන්න පුළුවන් උනා.. එතනදියි [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]මම දැක්කෙ ඌ ක්ලබ් එකක නමට ගෙවපු ලයිට් බිල් වගයක්... [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]මට ඒවගේ ඇඩ්රස් එක බලාගන්න තප්පරයක්වත් ගියේ නෑ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]වොට්සන් . දැන් අපිට තියෙන්නෙ එහෙට ගිහින් කෙල්ලව [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]හොයාගෙන ඇරුට දීලා අපේ ගාන කපාගන්න එකයි..."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "ඊට අමතරව මම දැක්කා වොට්සන් , මොරාන්ගේ දකුණු [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]සපත්තුව , වම් සපත්තුවට වඩා ගෙවිලා වැඩියි... උඹ කියපන් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඒකෙන් මොකක්ද නිගමනය කරන්න පුළුවන්..?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "ඌ හැමදාම උදේට ජොකා අඳින්නෙ දකුණු කකුලෙන් හිටගෙන [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කියන එක නේද..?"[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "නෑ වොට්සන්... ඒකෙන් කියවෙන්නෙ ලංකාවේ සපත්තු කම්පැනි [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]වල කොලිටිය තමයි... හෝම්ස් කීවේය..."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] කතාවෙන් කතාවෙන් අපි හන්දියේ පිහිටි සියාතු මාමාගේ පෙට්ටි [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කඩේට ලඟා වුණෙමු . මම අවශ්‍ය දේ ඕඩර් කර හෝම්ස් දෙස [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]බැලුවෙමි. හෝම්ස් කඩයේ බිත්තියක මුල්ලක් දෙස බලාගෙන ගල් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]පිළිමයක් සේ නිසලව සිටියේය.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "මොකද තොට දෙයියන්ගෙ පොප්කෝන් කැවිලද..?" මම [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඇසුවෙමි. "යුරේකා.. යුරේකා.. වොට්සන්.. CCTV කැමරා!!! මේ කඩේ තිබ්බ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]එක දැක්කමයි මට මතක් වුණේ ... කෙල්ල අතුරුදහන් වුණ තැන[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]තිබ්බ cctv එකෙන් අපිට බලාගන්න පුළුවන් වෙයි ඇත්තටම [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]මොනාද වුණේ කියලා..."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "ඒ වුණාට අපි දැන් දන්නවනේ කෙල්ලව හොයාගන්න ඕනි විදිහ...[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] ඒ නිසා ච්ච්ට්ව් කොහොමත් ඕනි නෑනෙ ..."මම කීවෙමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "යකෝ ත්‍රිකෝණ බහිරවයෝ... අරුන් දෙන්නා අන්තර් අභිජනනය[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කරන cctv දර්ශන live@8 එකේ දවසේ වැරැද්දට පෙන්නනවා [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කියලා බය කරලා අපි වැඩිපුර ගානක් කඩාගමු ..."[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "උඹේ මොලේ තමයි මොලේ දාන්ඩ ඕනි සුලේකාගේ &ලේ..."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] පසුව cctv දර්ශන ලබාගැනීම සඳහා අපි ප්‍රින්සිපියා ආයතනයට [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]පැමිණියෙමු . එහි අධිපතිතුමා වූ සිරිකුමාර නොහොත් කැ#කුමාර [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]සිටියේ නැත. ඒ වෙනුවට සිටියේ කාඩ් මාක් කරන "කල්ප+අයියා" [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]නම් පුද්ගලයා ය. ඔහු කීවේ ලොක්කගෙන් අහන් නැතුව කිසි [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]දෙයක් පෙන්විය නොහැකි බවයි. හෝම්ස් ක්ෂණිකව ඔහුගේ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]පිහියට බෙල්ලක් තැබූ විට ඔහු සැලෙන්ඩර් විය.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] ඉන්පසු අප cctv දර්ශන ලබාගතිමු. අපේ අනුග්‍රාහකයාගේ සහ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]සුලේකාගේ ප්‍රේම කතාව මරුවට රෙකෝඩ් වී තිබිණ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "අම්මටහුඩු මූ මාර වැඩ්ඩෙක්නෙ ..." ඩොගී ස්ටයිල් එක දෙස බලා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] හෝම්ස් කීවේය.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] අපේ අනුග්‍රාහකයා ටොයියට ගිය පසු එතනට පැමිණියේ වෙන [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කවුරුත් නොව මොරාන් ය. ඔහු සුලේකාට යමක් පැවසුවේය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ආඩම්බරයෙන් හිස උදුම්මවාගත් ඇය එය ප්‍රතික්ෂේප කළාය .[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] එවර මොරාන් තවත් යමක් පැවසුවේය. වටපිට බැලු සුලේකා [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ක්ෂණිකව මොරාන්ගේ අතේ එල්ලී පිටතට යනු දක්නට ලැබිණ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "ඔය තියෙන්නෙ වොට්සන් මම කිව්ව විදිහටම... කොහොමද මගේ[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]නිගමන නිකන් කිරි ගහට අහවල් එකෙන් ඇන්නා වගේ නේහ් ..." [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]හෝම්ස් පොයියක් දැම්මේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] ආපසු පැමිණීමේදී හෝම්ස්ට යාමට කියා මම මගේ පෙම්වතිය වන [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]මේරි බැලීමට ගියෙමි. ඇයටද ලෙඩේ සෑදී තිබීම හේතුවෙන් මට [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]හිස් අතින් ගෙදර ඒමට සිදුවිය. කෙසේ නමුත් එදින රාත්‍රියේ අපි [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]සමාජ ශාලාවට ගියෙමු.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "වොට්සන් මතක තියාගනින් අපි අද ආවේ ආතල් ගන්ඩ නෙවෙයි..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] අපේ පරම පිවිතුරු චේතනාව මේ කෙල්ලව හොයාගන්න එකයි..."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "උඹට පයිත්තියන්ද ප%යෝ.. කොටන කුකුලට කොයි කොටුවත් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]එකයි. මේ වගේ සිරා චිකන් ෆාම් එකකට ඇවිල්ලා උඹ මට [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green]කියන්නෙ බකං නිලං ඉන්න කියලද...?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "හරි හරි අදට විතරක් අවධානෙන් හිටපන්කො ... මං උඹව තව [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]දවසක එක්කන් එන්නම්... පව්නේ පොඩි එකාගෙ ආසාවනෙ ..."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "අනිවා අනිවා හෝම්ස් ...උඹ බයවෙන්නෙපා... මගේ එක [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]අංශකයක් හරි නැග්ගොත් දීපන් මට පු$ට පයින් එකක්..." මම [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කීවෙමි. "පල පල ඩෝ යන්ඩ ... මං දන්නවා උඹට කොහොමත් අංශකයක්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] තියා කලාවක්වත් නගින්නෑ කියලා..උඹට පොඩි කාලෙ ඉඳන්ම [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]අප්‍රාණිකත්වය නෙ ..."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] හෝම්ස් සහ මම බෙදී වෙනවෙනම ගමන් කළෙමු. තැන් තැන් වල [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]එල්ලී සිටින කන්‍යාවියන් අතර මම සුලේකාගේ රුව සෙව්වෙමි. ආ[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]සොරි වැරදුණා කන්‍යාවන් කොහෙද මෙහෙ. පැයක් විතර වටපිට [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]බැලුවද මට හම්බුන සුලේකෙක් නැත. නමුත් ඒ මොහොතේ මා [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]වෙත පැමිණියේ සුරූපී තරුණියකි. රතු පැහැති කොට ගවුමක් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඇඳන් සිටි ඈ මට ඇහැක් ගැසුවාය. යතුරු කැරැල්ලක් මට පෙන්වූ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඇය rooms තියෙන පැත්තට ගමන් කරන්නට විය. ඕන [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ජිල්බෝලයක් වේවා යයි කියා මමද ඈ පස්සෙන් වැටුණෙමි . [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "හායි ... ඔයාගේ නම මොකක්ද..?" room එකේදී මම ඇසුවෙමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "වේ& කුමාරි.." "ෂා හරි ලස්සන නමක්නෙ ... ඔයා මාව දන්නවද..?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "ඔව් ඔයා නේද අර අතිදක්ෂ ෂර්ලොක් හෝම්ස් ළඟ වැඩට ඉන්න [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කොලුවා..?" ඇය ඇසුවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "මොකක්.. කොලුවා නෙවෙයි %#තියේ මමයි නළුවා.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]අබිරහසෙන් වැඩි කොටසක් විසඳන්නේ මමයි.." මම කීවෙමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "අනේ නිකන් පලයන් වොට්සන් යන්ඩ ..." කියමින් ඇය විග් එක [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ගැලෙව්වාය. එවිට මට දැකගත හැකි වුයේ හෝම්ස්ගේ මුහුණයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඔහු වෙස් වලාගෙන මා රවටා තිබුණේය .[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "උඹ හොඳටම රැවටුනා නේද වොට්සන්.. කියපන් මම මෙහෙම [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඉන්නකොට ලස්සනයිද..?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "නෙදකින් යකෝ නන්නත්තාරෙ ගිය සුද්දියෙක් වගේ.. ඒකෙන් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]වැඩක් නෑ කියපන් ඇයි උඹ ස්ත්‍රී ලිංග උනේ එකපාරට..?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "හැමතැනම බැලුවට ඒකි නැති නිසා ලේඩීස් රූම් එකේ බලන්න [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]මෙහෙම ඇඳගත්තා ... ඒකි අද ෂෝර්ට් ලීව් එකක් දාලා ගිහින්ලු[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]බන්.. මම කෙල්ලෙක් රවට්ටලා අහගත්තේ ... කොහොමහරි මම [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඒකිගේ ඇඩ්රස් එක ඉල්ලගත්තා. කොහොමත් හෙට එළිවෙන්න [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කලින් අපි මේකිව අල්ලගන්නවා වොට්සන්.."[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] හෝම්ස් එසේ කියනවාත් සමගම පුද්ගලයෙක් හෝම්ස්ට කතා [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කළේය. "ස් .. ස් ...ලොකු උන්නැහේ..."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "කවුද හු%$ගෙ පුතෝ ලොකු උන්නැහේ... දෙනවා කනේ බෝල[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] කීං කීං ගාන්න.." හෝම්ස් කීවේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "සොරි අයියෙ .. කවුද එක්කෙනෙක් ඔයාට මේ පාර්සලේ දෙන්න [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]කිව්වා..." අපි පාර්සලය විවුර්ත කර බැලුවෙමු. එහි වූයේ දොඩම් ඇට පහක් , [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]මිනිස් ඇට දෙකක්, ගුද මාර්ගයක චායාරුපයක් සහ වටේට ඊතල [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඇන්ද රවුමකි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] හෝම්ස්ගේ මුහුණ සුදුමැලි වී ගියේය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "දුවමු වොට්සන් මෙතන තව දුරටත් ආරක්ෂිත නෑ ..." අපි සෑහෙන[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]දුරක් දිව්වෙමු. "මොකක්ද බන් අර පාර්සලේ තේරුම..?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "දොඩම් ඇට පහෙන් කියන්නේ තර්ජනයක් කියන එක වොට්සන්.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]මේකට අත දාන්න එපා කියලයි උන් අපිට කියන්නේ.."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "එතකොට අනිත් ඒවා මොකටද... මිනිස් ඇට දෙක ගුද මාර්ගයක [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]චායාරුපය සහ වටේට ඊතල ඇන්ද රවුමෙන් කියන්නෙ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]මොකක්ද..?" "එකෙන් කියන්නේ උන්ගේ වැඩ වලට ඇත දැම්මොත් $ට දෙක &ක[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] වටේ කරකවනවා කියලා වොට්සන්.."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "ඒ කියන්නේ උඹ ගේම අතාරිනවද..."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] "මේ හෝම්ස් කවද්ද වොට්සන් එහෙම කරේ... අපේ [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green]අනුග්රාහකයටත් එන්න කියල msg එකක් දාපන්.. අද ඕකිගේ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]බෙල්ලෙන්ම අල්ලගමු..."[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] එතැන් සිට අප කල සියල්ල සාර්ථකව සිදුවිය. හෝම්ස් සොයාගත්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ලිපිනය සහිත ගෙදර දොර කඩාගෙන ඇතුලට ගිය අපිට දැකගත [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]හැකි වූයේ සුලේකා තවත් කොල්ලෙක් සමග ඇඳ උඩ zig zag [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]running කරන දර්ශනයකි. අපේ අනුග්‍රාහකයාගේ මුහුණ දුටු [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]සුලේකාගේ ඇස් දෙක උඩ ගියේය.[/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom