Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴ හීනයක්_සේ_ඔබ_ඇවිදින් ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴ හීනයක්_සේ_ඔබ_ඇවිදින් ෴

෴ හීනයක් සේ ඔබ ඇවිදින් ෴

වෙලාව අටයි විසිහතයි. බස් එකෙන් බැහැලා ඔෆිස් එකට දුවගෙන එනකොට හොඳට දැකලා පුරුදු මුහුණක් ඇස් කොණින් විදුලියක් වගේ මාරු උනා. මම නැවතිලා ආපස්සට හැරුනේ ඉබේටමයි. එයත් ආපස්සට හැරිලා..

"ප්‍රසාදී... "

"මින්දික... "

කොච්චර කාලෙකට පස්සෙ ද අපි දෙන්නා හම්බ වුනේ... දෙන්නම තත්ත්පර ගානක් දෙන්න දිහාම බලන් හිටියා...

" ඔයා කොහෙද මේ... කවදද ලංකාවට ආවේ... කෝ ඔයාගේ දිග කොණ්ඩේ... කෝ ජීවක..."

වචන හිරවෙලා හිටිය තත්ත්පර ගානටත් එක්ක මගෙන් ප්‍රශ්න වැලක් දෝරේ ගලනවා. ඒත් ප්‍රසාදී තාමත් මගේ දිහා බලාගෙන... ඒත් කෝ ඉස්සර ඒ ඇස් වල තිබුනු දිස්නේ..

"ප්‍රසාදී..."

ප්රසාදීලා අපේ ගෙවල් එහා පැත්තෙ තිබුනු ඉඩමේ ගෙයක් හදාගෙන ආවේ අපි දෙන්නම හතර වසරේ ඉන්නකොට... අපේ පාරේ තිබුනු අන්තිම ගෙවල් දෙක අපෙයි ප්රසාදීලගෙයි. ඊට පස්සෙ වෙළ පටන් ගන්නවා. ඒ වෙළට බහින මහ නියරයි පිං ළිඳයි තිබුනේ අපේ ගෙවල් දෙක මැද්දෙන්. ඉතින්..

" මින්දික.. ඔයා මහත් වෙලා..."

" අහ්... ළමයට තාම සිංහල මතකයි.. ඔව් දැන් සැප වැඩියිනේ. ඩබල් වෙලා නේද..."

ප්‍රසාදීගේ මුහුණ තවත් අඳුරු වුනා.

" සිංහල විතරක් නෙවෙයි මින්දික.. මට ඔක්කොම දේවල් මතකයි..."

මෙච්චර වෙලා මගේ මූනේ තිබුනු හිනාව කට කොණින් මහ පාරට පැනලා රේස් එකට අපූ 138 බස් දෙකකට යටවුනා...

අපි දෙන්නා ඉස්සෙල්ලම මුණගැහෙනකොට අපිට වයස නමයයි. සෙල්ලම් බත් උයන වයස පහු වෙලා තිබුනත් අපිට කරන්න ඕනේ තරම් සෙල්ලම් තිබුනා. මමයි, ප්රසාදීයි, ප්‍රසාදීගේ මල්ලියි එකතු වෙලා වෙලේ යනවා ගප්පි අල්ලන්න. ප්‍රසාදීට තමයි වැඩියෙන්ම සාරී ගප්පි ඇල්ලෙන්නේ. මොකද එයානේ එකම ගැහැණු ළමයා... මොකා ඇල්ලුනත් පහුවෙනිදා උදේට ඔක්කොම ආයෙමත් වක්කඩේ. එයාගේ සාරි ගප්පි ටික විතරක් නම් මදෑ.. අපි දෙන්නගේ නිකන් ගප්පි ටිකත් ගිහින් හලන එකනේ ඉවසගන්න බැරි...

" කෝ බලන්න මුද්ද... බබාලත් ආවද..."

මම ප්‍රසාදී අත දෙන්නත් කලින් එයාගේ වම් අත ඇදලා ගත්තා. අත පාලුයි. මුද්දක් තියා වළල්ලක්වත් නැහැනේ.. ඉස්සර කොයි වෙලාවෙත් එයාගෙ අතේ අඩුම ගානේ ෆ්‍රෙන්ඩ්ශිප් බෑන්ඩ් එකක්වත් තිබුනා.

" මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ මින්දික.. ප්ලීස්... මට ඔයාගේ එක පැයක් දෙන්න..."

මට වෙලාව බැලුනේ ඉබේටමයි. දැනුයි මතක් වුනේ මම ඔෆිස් යන ගමන් කියලා... අටයි තිස් පහයි. දැනටත් පරක්කුයි. ඒත් ප්‍රසාදී... මොනවද ප්‍රසාදීට මෙච්චර මාත් එක්ක කතා කරන්න තියෙන්නෙ...

" හරි... අපි කේ.එෆ්.සී එකට යමු. මෙතන ඉදන් කතා කරන්න බැහැනේ."

ප්‍රසාදී ඔලුව වැනුවා. අපි දෙන්නා කේ.එෆ්.සී පැත්තට ඇවිදින්න ගත්තා. මම යන අතරතුරේ බොසාට එස්. එම්. එස් එකක් යැව්වා හාල්ෆ් ඩේ එකක් ඉල්ලලා.

ප්‍රසාදීට ඉඳ ගන්න කියලා මම කවුන්ටරේට ගිහිල්ලා කෝක් දෙකක් අරගෙන ආවා. ප්‍රසාදී පාරෙන් එහා පැත්තෙ තියෙන මහරාජා ටවර්ස් දෙක දිහා බලාගෙන බර කල්පනාවක...

" මෙන්න බොන්න..."

" මේ ටවර්ස් දෙක අලුතෙන් ද හැදුවේ..."

" ඔව්.. අලුතින් හැදිච්චි ගොඩක් දේවල් තියෙනවා..."

ප්‍රසාදී මගේ පැත්තට හැරුනා. එයාගේ ඇස් දෙක දිලිසෙනවා. ඔව්. ප්‍රසාදී අඩනවා...

" ප්‍රසාදී... ඇයි මේ... කෝ ජීවක... ඇයි ඔයා තනියම...?"

පහතට දාගෙන හිටිය ප්‍රසාදීගේ වම් අත අරගෙන එයා මේසේ උඩින් තිබ්බා. පාලු අත... මගෙත් දකුණු අත උඩට ඇවිදින් එයාගේ අතට අඟලක් දෙකක් එහායින් නැවතුනේ මටත් නොකියම... පාලු අත...

" ජීවක බැන්ඳා මින්දික... ඒත් මම බැන්ඳේ නැහැ.."

අපි දෙන්නා ශිෂ්‍යත්වෙට පාඩම් කලේ එකට... ඒකෙන් පාස් වෙලා මම ආනන්දෙට තේරෙද්දි එයා තේරුනේ ගෝතමී එකට. අම්මලා කතා වෙලා අපි දෙන්නව දැම්මේ එකම ස්කූල් වෑන් එකට. හැම තැනම බෝම්බ පිපිරෙන ඒ කාලේ වෑන් එකේ ගිය පලවෙනි දවසෙ අපි එනකම් බලාගෙන හිටිය ප්‍රසාදීගේ අම්මා මගේ ලඟට ඇවිත්,

" දෙන්න එකටනේ එන්නේ යන්නේ... මගදී මොනවහරි වුනොත් ප්රසාදීව බලාගන්න ඕනේ හරිද..."

" හරි ඇන්ටි... මම බලාගන්නම්. අපි දෙන්නා එකටනේ ඉන්නේ..."

මම නැමිලා හපාගෙන හිටිය බටය අත ඇරලා දාලා ඔලුව කෙලින් කලා.

" ජීවක බැන්ඳා.. ඔයා බැන්ඳෙ නැහැ... මොනවද හලෝ කියන්නෙ..."

"හලෝ..?" ඒ කාලේ වචනමයි තාමත් එන්නේ.

" ඔව් මින්දික... ජීවක බැන්ඳා... ඒත් මාව නෙවෙයි. ජීවක දැන් ලංකාවේ නැහැ මින්දික. එයාලගේ අම්මලා එයාව ඉතාලියට ගෙන්න ගත්තා."

අපි දෙන්නා හුඟක් දේවල් කලේ එකට.. ගියේ එකම ක්ලාස් වලට. පාඩම් කලේ එකට. ලයිබ්‍රරි ගියේ එකට. කියෙව්වේ එකම පොත්. අපි දෙන්නට එකට කරන්න කොච්චර දේවල් තිබුනද... අපි දෙන්නට කතා කරන්න කොච්චර දේවල් තිබුනද...

ඒත් ඕලෙවල් වලට මට තරම් රිසල්ට් එකක් එයාට ආවේ නැහැ. ඉතින් එයා " මම කොහොමත් කැරපොත්තෝ කපන්නේ කොහොමද.." කියලා කල්පනා කර කර හිටියේ කියලා ආශාවෙන් කර කර හිටිය බයෝ අත ඇරලා කොමර්ස් වලට මාරු උනා. මමත් කර කර හිටිය මැත්ස් කෙරුවාව අත ඇරලා කොමර්ස් වලට ආවා. කොහොමත් මටනම් ඒ වෙනකොටත් සයින් ටීටා එපා වෙලයි තිබුනේ..

ප්‍රසාදී ඔලුව පාත් කර ගත්තා.

" එතකොට ඔයාගේ අම්මා අපේ අම්මත් එක්ක කියලා තිබුනේ ඔයාලා දෙන්නා බැඳලා ඉතාලි ගියා කියලා. ඊට පස්සෙ ඇන්ටිලත් ගෙවල් අත ඇරලා ගියා. ඔය සිද්ධිය වෙලත් දැන් අවුරුදු 4 කටත් වැඩියි. මම හිතන් හිටියේ දැන් අඩුම ගානේ ෆූට් බෝල් ටීම් බාගයක්වත් ඇති කියලා..."

" ඔයා වෙනස් වෙලා නැහැ මින්දික..."

ප්‍රසාදී පෙබරවාරී දොළහා. මම අගෝස්තු විස්ස. ප්‍රසාදී මට වැඩිය මාස හයක් වැඩිමල්. දවසක් ඒ ලෙවල් ක්ලාස් එකකට යන අතරතුර ප්‍රසාදී මගෙන් ඇහුවා,

"කොල්ලා කෙල්ලට වඩා බාල වුනොත් ඒක ප්‍රශනයක් ද.."

මගෙන් ඇහුවේ ප්‍රශ්නයක් වුනාට මට දැනුනේ ඒක මට ලැබුනු උත්තරයක් කියලා. කොහේදෝ මන්දා මටත් නොදැනිම තිබිච්චි සිතුවිලි ගොන්නක් කඩලා දාපූ වක්කඩක් වගේ මගේ හිතට එන්න ගත්තා. අර අපි පොඩි කාලේ ගප්පි අල්ලපු වක්කඩ වගේ... පාට පාට සාරී ගප්පි පිරිලා...

" අවුරුදූ ගානක් නම් ප්‍රශ්නයක්... ඒත් මාස ගානක්නම් ප්‍රශ්නයක් වෙන්න බැහැ කොහෙත්ම..." මම මගේ ප්‍රශ්නේ මුල පද ටික ඇහුවා.

වක්කඩ කැඩිලා. ප්‍රසාදීගේ ඇස් දෙකෙන් කදුළු ගලනවා... කඳුළු... උණු කඳුළු බිංදුව බිංදුව සීතල කෝක් එකට වැටෙනවා..

" ඒ ඔක්කොම බොරු මින්දික... හැමදේම බොරු. මුල ඉඳලා අග වෙනකම්ම බොරු. මම රැවටුනා මින්දික... මට මාව අදුර ගන්න බැරි වුනා මින්දික. මට මිනිස්සු අදුර ගන්න බැරි වුනා මින්දික. ඇයි ඔයා මාව තනි කෙරුවේ... ඇයි ඉස්සර වගේ "ඕකනම් කරන්න එපා හලෝ..." කියන්න මගේ ලඟින් හිටියේ නැත්තේ... මම කවදද ඔයාට යන්න කිව්වේ... කවදද ඔයා මගෙන් යන්නද කියලා ඇහුවේ... ඇයි මින්දික ඇයි... ඇයි මට මේහෙම වුනේ...කියන්න මින්දික ඇයි..."

දෙන්නම කොමර්ස් වලට මාරු වෙලා දෙවනි මාසෙ මම ප්රසාදීගෙන් ඇහුවා. " ඔයා මට කැමති ද" කියලා වචන තුනකින් නෙවෙයි. ෆුල්ස්කැප් කොළ හතරක කතාවකින්... මට ඒ තරම් දේවල් කියන්න තිබුනා. අවුරුදු අටක කතාවක් ඒ පිටු හතරට කැටි කරන්න මට මුලු රැයක් නිදි මරන්න වුනා.

පහුවෙනිදා උදේ මම බස් හෝල්ට් එකේදි පොඩියට නමපු මගේ ජීවිතය ප්‍රසාදීට දුන්නා.

"මොකක්ද මේ..."

" මම ලියපු පොඩි කතාවක්... හෙමින් සැරේ කියවලා බලලා මොනවහරි කියන්නකෝ..."

එදා හවස ප්‍රසාදී පුංචි බොරැල්ල බස් හෝල්ට් එකේ හිටියේ නැහැ. මම තුන වෙනකම් බලන් හිටියා. ඒත් එයා ආවේ නැහැ. මම ගෙදර ඇවිත් ඇදුම් මාරු කරන්නෙත් නැතිව ප්රසාදීලගේ ගෙදරට ගියා. ඔක්කොම දොරවල් වහලා. ඔයා කොහෙද හලෝ...

මං දෙවනි දවසටත් නිදි නැහැ. පහුවෙනිදා උදේ යද්දි ප්‍රසාදී බස් හෝල්ට් එකේ ඉන්නවා.

" ඊයේ හවස මොකද වුනේ හලෝ..."

කෝ ප්‍රසාදීගෙ හිනාව...?

"මින්දික... ඔයා හැමදේම තේරුම් අරගෙන තියෙන්නෙ වැරදියට..."

මගේ පිටු හතරක කතාවට එයාගෙ විචාරය වචන හයක් විතරයි.

සීතල කෝක් දෙක උණුසුම් වෙනවා. අයිස් කැට දැන් පේන්නෙත් නැහැ.මම ප්‍රසාදීගෙ අතින් අල්ලා ගත්තා. මගේ පාලූ දකුණු අතින් මම ප්‍රසාදීගෙ පාලු වම් අත අල්ලා ගත්තා.

" ඔයා මට යන්න කිව්වෙ නැහැ ප්‍රසාදී... මමයි ගියේ... ඇයි මං තව ඉන්නේ... ජීවකයි මායි අහසට පොළව වගේ. මගේ තුන් වෙනි පරම්පරාව වත් දැන් ජීවකලා ඉන්න තැනට එන එකක් නැහැ. ඉතින් එහෙම එකේ ඔයාගේ ඇහෙ කොණකින්වත් පේන්න මම ඉන්නේ ඇයි ප්‍රසාදී...?"

" ජීවිතය කියන්නෙ සල්ලි නෙවෙයි මින්දික..."

තමන්ගෙ පලවෙනි චිත්‍රපටයම වාරණය වෙච්චි අධ්යක්ෂකයා ඊට පස්සෙ නාට්‍ය චිත්‍රපට පිස්සෙක් වුනා. ක්ලාස් වෙනුවට ෆිල්ම් හෝල් වල, එල්පින්ස්ටන් එකේ, නව රඟහලේ, යූත් සෙන්ටර් එකේ කාලය කකා මුල්ම චිත්‍රපටයේ මතකය අමතක කරන්න ක්‍රම හෙව්වා. දවසක් ඒ වගේ තැනකදි හම්බවෙච්චි ඒ වගේම තව අධ්‍යක්ෂක කෙනෙක් අමුතු රහසක් කියලා දුන්නා.

" වරෙන් මචං.. අපි සෙට් වෙලා උඹෙයි මගෙයි තිර නාටක දෙක විශ්ලේෂණය කරමු... එතකොට හොයා ගන්න පුලුවන් කොතනින්ද අපි පිට පැන්නේ කියලා.."

එදා මම පලවෙනි වතාවට සෙට් වුනා. සිය දහස් වාරයක පලවෙනි වතාව... ඩීසීඑස්එල් අති විශේෂ සිට බ්ලැක් ලේබල් ශිවාස් දක්වා ගමනක මුල්ම අඩිය.

අපි දෙන්නා එලියට ආවා. අද මම ඔෆිස් යන්නෙ නැහැ. ප්‍රසාදී තාමත් මගේ අතින් අල්ලගෙන. මම මුලු ලෝකෙම අතින් අල්ලගෙන.

"කොහෙද යන්නේ..." මගේ ලේන්සුවෙන් කඳුළු පිහිදන ගමන් ප්‍රසාදී ඇහුවා.

" යන්නෙද... යන්නෙ පුංචි බොරැල්ලට... පුංචි බොරැල්ලේ ඔයාලගේ හෝල්ට් එකට... එතනින් අපේ ගෙදරට... අපි දෙන්නගේ ගෙදරට... ඒ තැන් දෙක අවුරුදු අටක් බලාගෙන හිටියා අපි දෙන්නා එනකම්..."

ප්‍රසාදී හිනාවුනා... මගේ හලෝ හිනා වුනා...

කුරුළු ජෝඩුවක් වගේ අපි දෙන්නා අමතක කරලා දාලා තිබුනු අපේ ලෝකය හොයාගෙන පියඹලා ගියා...

[QUOTE="Mindada hee sara.., post: 10898251, member: 253262"] [b]෴ හීනයක්_සේ_ඔබ_ඇවිදින් ෴[/b] [CENTER][SIZE="5"][COLOR="Blue"]෴ හීනයක් සේ ඔබ ඇවිදින් ෴[/COLOR][/SIZE] [SIZE="3"]වෙලාව අටයි විසිහතයි. බස් එකෙන් බැහැලා ඔෆිස් එකට දුවගෙන එනකොට හොඳට දැකලා පුරුදු මුහුණක් ඇස් කොණින් විදුලියක් වගේ මාරු උනා. මම නැවතිලා ආපස්සට හැරුනේ ඉබේටමයි. එයත් ආපස්සට හැරිලා.. [CENTER][IMG]http://fc05.deviantart.net/fs29/f/2008/081/2/0/the_traffic_jam_by_br3w0k.jpg[/IMG][/CENTER] "ප්‍රසාදී... " "මින්දික... " කොච්චර කාලෙකට පස්සෙ ද අපි දෙන්නා හම්බ වුනේ... දෙන්නම තත්ත්පර ගානක් දෙන්න දිහාම බලන් හිටියා... " ඔයා කොහෙද මේ... කවදද ලංකාවට ආවේ... කෝ ඔයාගේ දිග කොණ්ඩේ... කෝ ජීවක..." වචන හිරවෙලා හිටිය තත්ත්පර ගානටත් එක්ක මගෙන් ප්‍රශ්න වැලක් දෝරේ ගලනවා. ඒත් ප්‍රසාදී තාමත් මගේ දිහා බලාගෙන... ඒත් කෝ ඉස්සර ඒ ඇස් වල තිබුනු දිස්නේ.. "ප්‍රසාදී..." ප්රසාදීලා අපේ ගෙවල් එහා පැත්තෙ තිබුනු ඉඩමේ ගෙයක් හදාගෙන ආවේ අපි දෙන්නම හතර වසරේ ඉන්නකොට... අපේ පාරේ තිබුනු අන්තිම ගෙවල් දෙක අපෙයි ප්රසාදීලගෙයි. ඊට පස්සෙ වෙළ පටන් ගන්නවා. ඒ වෙළට බහින මහ නියරයි පිං ළිඳයි තිබුනේ අපේ ගෙවල් දෙක මැද්දෙන්. ඉතින්.. " මින්දික.. ඔයා මහත් වෙලා..." " අහ්... ළමයට තාම සිංහල මතකයි.. ඔව් දැන් සැප වැඩියිනේ. ඩබල් වෙලා නේද..." ප්‍රසාදීගේ මුහුණ තවත් අඳුරු වුනා. " සිංහල විතරක් නෙවෙයි මින්දික.. මට ඔක්කොම දේවල් මතකයි..." මෙච්චර වෙලා මගේ මූනේ තිබුනු හිනාව කට කොණින් මහ පාරට පැනලා රේස් එකට අපූ 138 බස් දෙකකට යටවුනා... අපි දෙන්නා ඉස්සෙල්ලම මුණගැහෙනකොට අපිට වයස නමයයි. සෙල්ලම් බත් උයන වයස පහු වෙලා තිබුනත් අපිට කරන්න ඕනේ තරම් සෙල්ලම් තිබුනා. මමයි, ප්රසාදීයි, ප්‍රසාදීගේ මල්ලියි එකතු වෙලා වෙලේ යනවා ගප්පි අල්ලන්න. ප්‍රසාදීට තමයි වැඩියෙන්ම සාරී ගප්පි ඇල්ලෙන්නේ. මොකද එයානේ එකම ගැහැණු ළමයා... මොකා ඇල්ලුනත් පහුවෙනිදා උදේට ඔක්කොම ආයෙමත් වක්කඩේ. එයාගේ සාරි ගප්පි ටික විතරක් නම් මදෑ.. අපි දෙන්නගේ නිකන් ගප්පි ටිකත් ගිහින් හලන එකනේ ඉවසගන්න බැරි... " කෝ බලන්න මුද්ද... බබාලත් ආවද..." මම ප්‍රසාදී අත දෙන්නත් කලින් එයාගේ වම් අත ඇදලා ගත්තා. අත පාලුයි. මුද්දක් තියා වළල්ලක්වත් නැහැනේ.. ඉස්සර කොයි වෙලාවෙත් එයාගෙ අතේ අඩුම ගානේ ෆ්‍රෙන්ඩ්ශිප් බෑන්ඩ් එකක්වත් තිබුනා. " මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ මින්දික.. ප්ලීස්... මට ඔයාගේ එක පැයක් දෙන්න..." මට වෙලාව බැලුනේ ඉබේටමයි. දැනුයි මතක් වුනේ මම ඔෆිස් යන ගමන් කියලා... අටයි තිස් පහයි. දැනටත් පරක්කුයි. ඒත් ප්‍රසාදී... මොනවද ප්‍රසාදීට මෙච්චර මාත් එක්ක කතා කරන්න තියෙන්නෙ... " හරි... අපි කේ.එෆ්.සී එකට යමු. මෙතන ඉදන් කතා කරන්න බැහැනේ." ප්‍රසාදී ඔලුව වැනුවා. අපි දෙන්නා කේ.එෆ්.සී පැත්තට ඇවිදින්න ගත්තා. මම යන අතරතුරේ බොසාට එස්. එම්. එස් එකක් යැව්වා හාල්ෆ් ඩේ එකක් ඉල්ලලා. ප්‍රසාදීට ඉඳ ගන්න කියලා මම කවුන්ටරේට ගිහිල්ලා කෝක් දෙකක් අරගෙන ආවා. ප්‍රසාදී පාරෙන් එහා පැත්තෙ තියෙන මහරාජා ටවර්ස් දෙක දිහා බලාගෙන බර කල්පනාවක... [CENTER][IMG]http://img190.imageshack.us/img190/4631/heenayakse3.jpg[/IMG][/CENTER] " මෙන්න බොන්න..." " මේ ටවර්ස් දෙක අලුතෙන් ද හැදුවේ..." " ඔව්.. අලුතින් හැදිච්චි ගොඩක් දේවල් තියෙනවා..." ප්‍රසාදී මගේ පැත්තට හැරුනා. එයාගේ ඇස් දෙක දිලිසෙනවා. ඔව්. ප්‍රසාදී අඩනවා... " ප්‍රසාදී... ඇයි මේ... කෝ ජීවක... ඇයි ඔයා තනියම...?" පහතට දාගෙන හිටිය ප්‍රසාදීගේ වම් අත අරගෙන එයා මේසේ උඩින් තිබ්බා. පාලු අත... මගෙත් දකුණු අත උඩට ඇවිදින් එයාගේ අතට අඟලක් දෙකක් එහායින් නැවතුනේ මටත් නොකියම... පාලු අත... " ජීවක බැන්ඳා මින්දික... ඒත් මම බැන්ඳේ නැහැ.." අපි දෙන්නා ශිෂ්‍යත්වෙට පාඩම් කලේ එකට... ඒකෙන් පාස් වෙලා මම ආනන්දෙට තේරෙද්දි එයා තේරුනේ ගෝතමී එකට. අම්මලා කතා වෙලා අපි දෙන්නව දැම්මේ එකම ස්කූල් වෑන් එකට. හැම තැනම බෝම්බ පිපිරෙන ඒ කාලේ වෑන් එකේ ගිය පලවෙනි දවසෙ අපි එනකම් බලාගෙන හිටිය ප්‍රසාදීගේ අම්මා මගේ ලඟට ඇවිත්, " දෙන්න එකටනේ එන්නේ යන්නේ... මගදී මොනවහරි වුනොත් ප්රසාදීව බලාගන්න ඕනේ හරිද..." " හරි ඇන්ටි... මම බලාගන්නම්. අපි දෙන්නා එකටනේ ඉන්නේ..." මම නැමිලා හපාගෙන හිටිය බටය අත ඇරලා දාලා ඔලුව කෙලින් කලා. " ජීවක බැන්ඳා.. ඔයා බැන්ඳෙ නැහැ... මොනවද හලෝ කියන්නෙ..." "හලෝ..?" ඒ කාලේ වචනමයි තාමත් එන්නේ. " ඔව් මින්දික... ජීවක බැන්ඳා... ඒත් මාව නෙවෙයි. ජීවක දැන් ලංකාවේ නැහැ මින්දික. එයාලගේ අම්මලා එයාව ඉතාලියට ගෙන්න ගත්තා." අපි දෙන්නා හුඟක් දේවල් කලේ එකට.. ගියේ එකම ක්ලාස් වලට. පාඩම් කලේ එකට. ලයිබ්‍රරි ගියේ එකට. කියෙව්වේ එකම පොත්. අපි දෙන්නට එකට කරන්න කොච්චර දේවල් තිබුනද... අපි දෙන්නට කතා කරන්න කොච්චර දේවල් තිබුනද... ඒත් ඕලෙවල් වලට මට තරම් රිසල්ට් එකක් එයාට ආවේ නැහැ. ඉතින් එයා " මම කොහොමත් කැරපොත්තෝ කපන්නේ කොහොමද.." කියලා කල්පනා කර කර හිටියේ කියලා ආශාවෙන් කර කර හිටිය බයෝ අත ඇරලා කොමර්ස් වලට මාරු උනා. මමත් කර කර හිටිය මැත්ස් කෙරුවාව අත ඇරලා කොමර්ස් වලට ආවා. කොහොමත් මටනම් ඒ වෙනකොටත් සයින් ටීටා එපා වෙලයි තිබුනේ.. ප්‍රසාදී ඔලුව පාත් කර ගත්තා. " එතකොට ඔයාගේ අම්මා අපේ අම්මත් එක්ක කියලා තිබුනේ ඔයාලා දෙන්නා බැඳලා ඉතාලි ගියා කියලා. ඊට පස්සෙ ඇන්ටිලත් ගෙවල් අත ඇරලා ගියා. ඔය සිද්ධිය වෙලත් දැන් අවුරුදු 4 කටත් වැඩියි. මම හිතන් හිටියේ දැන් අඩුම ගානේ ෆූට් බෝල් ටීම් බාගයක්වත් ඇති කියලා..." " ඔයා වෙනස් වෙලා නැහැ මින්දික..." ප්‍රසාදී පෙබරවාරී දොළහා. මම අගෝස්තු විස්ස. ප්‍රසාදී මට වැඩිය මාස හයක් වැඩිමල්. දවසක් ඒ ලෙවල් ක්ලාස් එකකට යන අතරතුර ප්‍රසාදී මගෙන් ඇහුවා, "කොල්ලා කෙල්ලට වඩා බාල වුනොත් ඒක ප්‍රශනයක් ද.." මගෙන් ඇහුවේ ප්‍රශ්නයක් වුනාට මට දැනුනේ ඒක මට ලැබුනු උත්තරයක් කියලා. කොහේදෝ මන්දා මටත් නොදැනිම තිබිච්චි සිතුවිලි ගොන්නක් කඩලා දාපූ වක්කඩක් වගේ මගේ හිතට එන්න ගත්තා. අර අපි පොඩි කාලේ ගප්පි අල්ලපු වක්කඩ වගේ... පාට පාට සාරී ගප්පි පිරිලා... " අවුරුදූ ගානක් නම් ප්‍රශ්නයක්... ඒත් මාස ගානක්නම් ප්‍රශ්නයක් වෙන්න බැහැ කොහෙත්ම..." මම මගේ ප්‍රශ්නේ මුල පද ටික ඇහුවා. වක්කඩ කැඩිලා. ප්‍රසාදීගේ ඇස් දෙකෙන් කදුළු ගලනවා... කඳුළු... උණු කඳුළු බිංදුව බිංදුව සීතල කෝක් එකට වැටෙනවා.. " ඒ ඔක්කොම බොරු මින්දික... හැමදේම බොරු. මුල ඉඳලා අග වෙනකම්ම බොරු. මම රැවටුනා මින්දික... මට මාව අදුර ගන්න බැරි වුනා මින්දික. මට මිනිස්සු අදුර ගන්න බැරි වුනා මින්දික. ඇයි ඔයා මාව තනි කෙරුවේ... ඇයි ඉස්සර වගේ "ඕකනම් කරන්න එපා හලෝ..." කියන්න මගේ ලඟින් හිටියේ නැත්තේ... මම කවදද ඔයාට යන්න කිව්වේ... කවදද ඔයා මගෙන් යන්නද කියලා ඇහුවේ... ඇයි මින්දික ඇයි... ඇයි මට මේහෙම වුනේ...කියන්න මින්දික ඇයි..." දෙන්නම කොමර්ස් වලට මාරු වෙලා දෙවනි මාසෙ මම ප්රසාදීගෙන් ඇහුවා. " ඔයා මට කැමති ද" කියලා වචන තුනකින් නෙවෙයි. ෆුල්ස්කැප් කොළ හතරක කතාවකින්... මට ඒ තරම් දේවල් කියන්න තිබුනා. අවුරුදු අටක කතාවක් ඒ පිටු හතරට කැටි කරන්න මට මුලු රැයක් නිදි මරන්න වුනා. පහුවෙනිදා උදේ මම බස් හෝල්ට් එකේදි පොඩියට නමපු මගේ ජීවිතය ප්‍රසාදීට දුන්නා. "මොකක්ද මේ..." " මම ලියපු පොඩි කතාවක්... හෙමින් සැරේ කියවලා බලලා මොනවහරි කියන්නකෝ..." එදා හවස ප්‍රසාදී පුංචි බොරැල්ල බස් හෝල්ට් එකේ හිටියේ නැහැ. මම තුන වෙනකම් බලන් හිටියා. ඒත් එයා ආවේ නැහැ. මම ගෙදර ඇවිත් ඇදුම් මාරු කරන්නෙත් නැතිව ප්රසාදීලගේ ගෙදරට ගියා. ඔක්කොම දොරවල් වහලා. ඔයා කොහෙද හලෝ... මං දෙවනි දවසටත් නිදි නැහැ. පහුවෙනිදා උදේ යද්දි ප්‍රසාදී බස් හෝල්ට් එකේ ඉන්නවා. " ඊයේ හවස මොකද වුනේ හලෝ..." කෝ ප්‍රසාදීගෙ හිනාව...? "මින්දික... ඔයා හැමදේම තේරුම් අරගෙන තියෙන්නෙ වැරදියට..." මගේ පිටු හතරක කතාවට එයාගෙ විචාරය වචන හයක් විතරයි. [CENTER][IMG]http://img710.imageshack.us/img710/2750/heenayakse2.jpg[/IMG][/CENTER] සීතල කෝක් දෙක උණුසුම් වෙනවා. අයිස් කැට දැන් පේන්නෙත් නැහැ.මම ප්‍රසාදීගෙ අතින් අල්ලා ගත්තා. මගේ පාලූ දකුණු අතින් මම ප්‍රසාදීගෙ පාලු වම් අත අල්ලා ගත්තා. " ඔයා මට යන්න කිව්වෙ නැහැ ප්‍රසාදී... මමයි ගියේ... ඇයි මං තව ඉන්නේ... ජීවකයි මායි අහසට පොළව වගේ. මගේ තුන් වෙනි පරම්පරාව වත් දැන් ජීවකලා ඉන්න තැනට එන එකක් නැහැ. ඉතින් එහෙම එකේ ඔයාගේ ඇහෙ කොණකින්වත් පේන්න මම ඉන්නේ ඇයි ප්‍රසාදී...?" " ජීවිතය කියන්නෙ සල්ලි නෙවෙයි මින්දික..." තමන්ගෙ පලවෙනි චිත්‍රපටයම වාරණය වෙච්චි අධ්යක්ෂකයා ඊට පස්සෙ නාට්‍ය චිත්‍රපට පිස්සෙක් වුනා. ක්ලාස් වෙනුවට ෆිල්ම් හෝල් වල, එල්පින්ස්ටන් එකේ, නව රඟහලේ, යූත් සෙන්ටර් එකේ කාලය කකා මුල්ම චිත්‍රපටයේ මතකය අමතක කරන්න ක්‍රම හෙව්වා. දවසක් ඒ වගේ තැනකදි හම්බවෙච්චි ඒ වගේම තව අධ්‍යක්ෂක කෙනෙක් අමුතු රහසක් කියලා දුන්නා. " වරෙන් මචං.. අපි සෙට් වෙලා උඹෙයි මගෙයි තිර නාටක දෙක විශ්ලේෂණය කරමු... එතකොට හොයා ගන්න පුලුවන් කොතනින්ද අපි පිට පැන්නේ කියලා.." එදා මම පලවෙනි වතාවට සෙට් වුනා. සිය දහස් වාරයක පලවෙනි වතාව... ඩීසීඑස්එල් අති විශේෂ සිට බ්ලැක් ලේබල් ශිවාස් දක්වා ගමනක මුල්ම අඩිය. අපි දෙන්නා එලියට ආවා. අද මම ඔෆිස් යන්නෙ නැහැ. ප්‍රසාදී තාමත් මගේ අතින් අල්ලගෙන. මම මුලු ලෝකෙම අතින් අල්ලගෙන. "කොහෙද යන්නේ..." මගේ ලේන්සුවෙන් කඳුළු පිහිදන ගමන් ප්‍රසාදී ඇහුවා. " යන්නෙද... යන්නෙ පුංචි බොරැල්ලට... පුංචි බොරැල්ලේ ඔයාලගේ හෝල්ට් එකට... එතනින් අපේ ගෙදරට... අපි දෙන්නගේ ගෙදරට... ඒ තැන් දෙක අවුරුදු අටක් බලාගෙන හිටියා අපි දෙන්නා එනකම්..." ප්‍රසාදී හිනාවුනා... මගේ හලෝ හිනා වුනා... කුරුළු ජෝඩුවක් වගේ අපි දෙන්නා අමතක කරලා දාලා තිබුනු අපේ ලෝකය හොයාගෙන පියඹලා ගියා... [CENTER][IMG]http://img830.imageshack.us/img830/6977/heenayakse4.jpg[/IMG][/CENTER][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom