Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ ♥ ඒ මගේ මලයි ♥ ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴ ♥ ඒ මගේ මලයි ♥ ෴

"ක්රීං.... ක්රීං.. ක්රීං.. ක්රීං.."

මුලින් ලාවට ලාවට වගේ ඇහෙන්න ගත්තු මොකක්දෝ අපබ්‍රංස සද්දයක් හින්දා, කට කපලා නිදාගෙන ඉදපු මගේ නින්දෙන් බාගයක් විතර කැඩුනා.

'මොකක්ද බං ඒ සද්දේ..?' මං නිදිමතේම මගෙන් අහගත්තා.. හරි.. හරි.. මේ ඉන්නෙ කටුගස්තොට එරීනා හෝල් එකේ.. ඉන්ටවල් එකෙන් පස්සේ, ෆිල්ම් එක පටන් ගන්න බෙල් එක තමයි ඒ.. ෆිල්ම් එකේ ගතිය කොහොමද කියනවා නම්, පටන් ගත්තු වෙලාවෙ ඉදලම මං නිදි.. එහෙනම් ඉතිං අවුලක් නෑ.. මං ඉතුරු ටිකත් නිදාගන්නවා.. මං හරි බරි ගැහුණා.. ඒත් වැඩේ කියන්නෙ, බෙල් එකේ සද්දෙ තාමත් ඇහෙනවා.. අඩේ අප්පා.. හෝල් එකේ මනුස්සයට බෙල් එක ඕෆ් කරන්න අමතක වෙලාද..? නැත්තං කවුරු හරි දෙකතුනක් ඇනලා ඌව ඒක උඩට අතෑරලද.? එහෙමත් නැත්නම් ඌට වෙන මොකක් හරි අසනීපයක්ද..? මට හිතාගන්න බැරිවුණා.

මේ ඇහෙන සද්දෙත් එක්ක නම් තවත් නිදාගන්න බෑ.. මං ලාවට ඇස් දෙක ඇරිලයා.. හත්තිලව්වේ.. මේ වදින්නෙ මගේ එලාම් එකනේ.. ඔන්න එතකොට තමයි මගේ හිතට නියම සිහි කල්පනාව ආවේ.. බෙඩ්ෂීට් එකෙන් බාගෙට එළියට ඇවිල්ලා ඔරලෝසුවෙ උඩ කෑල්ල චස් ගාලා පහලට එබුවා.. ඇති යන්තම්.. සද්දෙ නැවතුනා. මේ කතන්දරේ කොල්ලෙ සෙට් එකට එහෙම කිව්වොත් උං හරහට හිනාවෙයි.. කවුද අප්පා ඕවා කියන්න යන්නේ..

මං ආයෙමත් බෙඩ්ෂිට් එක ඇතුළට ඔළුව ඔබාගෙන ඇදේ ගුලිවෙන්නයි හැදුවේ. ඒත් ඊට කලින් කාමරේ කර්ට්න් එක පැද්දුනා.

"උදේ හයට එලාම් එක තියාගෙන ආයෙත් ඔයා නිදාගන්නද යන්නේ..? ඇත්තමයි බන්ටි ඔයාට නම් හොදටම පිස්සු.."

අක්කගෙ ටක ටකේට මං ආයෙත් ඇස් දෙක ඇරියා. මොන අවනඩුවක්ද මේ..? එළාම් එකත් මගේ.. ඒකෙන් එන සද්දෙත් මගේ.. ඉතිං ඒක දහයට බැරිනම් පහලොවට හරි තියාගන්න එක මගේ වැඩක්නේ.. බලන් ගියාම අපේ අක්කටත් ඕන්නැති ඉදි ආප්පයක් නෑ.

"අනේ ප්ලීස් අක්කේ.. ඔයා මගේ හොද අක්කනේ.. කරුණාකරලා ඔය දොරත් වහගෙන ඔයා යනවද..? හිතට නිකං අමාරුයි, අමාරුයි වගේ නම් තව පැය දෙකකින් විතර අවිල්ලා මං ඇහැරිලද කියලා බැලුවට කමක් නෑ.. මං දොළහට එලාම් එක තියාගන්නම්.."

"බන්ටී... ඇත්තමයි ඔයා නම් මහ පුදුම කම්මැලියෙක්.. ඉන්නවකෝ මම වතුර බාස්කට් එකක් ගේන්න.."

"ඔන්න.. ඔන්න අක්කේ.. ඔයා වැඩේ දෙල් කරගන්නයි යන්නේ.. දන්නවනේ.. මං නිදාගෙන ඉන්නකොට මට මුකුත් අලාභයක්, හානියක් උනොත් එහෙම ඔයාට සදාකාලයටම ඇහැරිලා තමයි ඉන්න වෙන්නේ.. නිකං යාන්තම් ඇහැ පියවෙනකොට වතුර බාල්දි දෙක තුනක් හතර අතේ ගලලා යයි.."

"ඔව්.. ඔව්.. ඔයා ඒකත් කරන්න බැරි පුත්රයනේ.. ඉන්නවකෝ මං අම්මව එවන්නම්.."

ඇස් දෙකත් ලොකු කරන් අක්කා මගේ දිහා බලන් හිටියේ මාද කාලා දාන්න ඕන කොහොමද කියලා හිතාගන්න බැරිව වගේ.. සුදු රවුම් මූණ මැදට ඇවිල්ලා තියෙන ලොකු ඇස් දෙක අක්කගෙ මූණට ගෙනාවෙ අමුතුම සිරියාවක්. අනික ඇස් දෙක ලොකු උනත්, පුංචි උනත් අක්කා ලස්සනයි කියන්න මං දැනන් හිටියා.

අක්කා කාමරෙන් ගියා විතරයි මං ආයෙත් බෙඩ් ෂිට් එක ඇතුලට ගුලි ගැහුණා. නිදිමත කට කපලා එකයි.. කවුරු හරි බැලුවානම් හිතාවි, පව් කොල්ලා.. ඊයෙ රෑ මොකකට හරි නිදිමරලා.. ඒ අමාරුවට තමයි මේ නිදාගන්නෙ කියලා.. පිස්සුද..? හැටිද..? මං හැමදාම මෙහෙම තමයි..

ආයෙත් බෙල් එකක අදෝනාව ඇහෙන්න ගත්තෙ යාංතට ඇහැ පියවීගෙන එනකොට.. හත් දෙයියනේ.. මොන අවමගුලක්ද මේ..? මෙච්චර ඉක්මනට දොළහ උනාද..? මට නිකං ඇස් පිහාටු දෙක පාත් කරගන්නවත් වෙලාවක් උනේ නෑනේ..

"බන්ටී.. අන්න ඔයාට කෝල් එකක්.."

අක්කගෙ කටහඩ ආයෙත් දොර ගාවින් ඇහුණා. එහෙනම් ඒ එළාම් එක නෙමෙයි.. ටෙලිෆෝන් එකේ සද්දේ..

"කාගෙන්ද අක්කේ..?"

"කාගෙන්ද ඉතිං.. ඔයාගේ කල්යාන මිත්‍රයගෙන් තමයි.."

හප්පට සිරි.. ලොකු පුතාට එහෙනම් උදේ පාන්දරම මාව මතක් වෙලා.. උප්පැන්නෙ තියෙන ඔරිජිනල් නම චාමික උනත්, අපි කොල්ලො හැමෝම ඌට කිව්වෙ 'ලොකු පුතේ' කියලා.. මොකද ඌ වෙලාවක් කලාවක් නැතුව අපි හැමෝටම කතා කෙරුවෙ 'ලොකු පුතේ' කියලා කෑල්ලක් දාගෙන. ඒ කියන්නෙ අපි හැමෝගෙම ලොකු බාප්පොච්චි ඌ..

හැබැයි ඉතිං මොකක්ද දන්නෑ කේස් එක.. ඌ සාමාන්‍යයෙන් දුරකතන ඇමතුම් දෙන එකෙක් නෙමෙයි.. පරණ මොරිස් මයිනර් කබලක් වගේ ගේ ඇතුළටම කඩාගෙන වදිනවා මිසක..

"මොකක්ද බං.. උඹලා උදේ පාන්දරම බාල්දිය දානවා.. පොඩ්ඩක් මනුස්සකමට නිදාගන්න දීපංකෝ.."

ෆෝන් එක ගත්ත ගමන් මං කියවගෙන ගියා..

"නිදාගන්න හෙට හරි බැරියෑ.. මාර අවුලක් වෙලා ලොකු පුතේ.. මට හිතාගන්න බෑ මොකක්ද කරන්නෙ කියලා.."

"හිතන්න බැරි නම් නොහිත ඉදපං.. වැඩේ ඉවරනේ.."

"මේක සීරියස් කේස් එකක් ලොකු පුතේ.. උඹ මොළේ කල්පනා කරලා ධර්මෙන් වැඩ කටයුතු කරන එකානේ.. මං ඒකයි ඉස්සෙල්ලම උඹට කතා කලේ.."

"හරි.. දැන් මොකක්ද වෙලා තියෙන්නේ..? වැහැල වැහැල නුවර ටවුන් එක යට වෙලාද..? නැත්නම් වේල්ස්පාක් එක පැණිදෙනියට අරගෙන ගිහිල්ලද..?"

"යටවෙච්ච හොල්මනක් නෑ ලොකු පුතේ.. වේල්ස් පාක් එකත් එතනමයි.. මේක ඊට වැඩිය ලොකු දෙයක්.. අපිට බොක්කෙන්ම ගේමට බහින්න වෙනවා.."

"කියන මගුලක් තේරෙන්න කියපං චාමික.. මට තව ටිකක් නිදාගන්න ඕන.. හොදටම නිදිමතයි බං.."

"උඹේ නිදිමත යයි මේක ඇහුවාම.. අපේ බිංදුවා බලන් ඉන්දෙද්දිම 'රන අවුට්' උනා ලොකු පුතේ.."

"ඒ කිව්වේ..?"

"දැන් තර්ඩ් අම්පයර්ට දාලා තියෙන්නේ.. තාම තීරණයක් නෑ.."

"කියන මළදානයක් තේරෙන්න කියපංකෝ බං.."

"අපේ බිංදුගෙ ලව් එක කැන්සල් ලොකු පුතේ.."

චාමිකගෙ කතාවෙන් මං උඩ ගිහින් බිම වැටුණා. උදේ පාන්දරම කඩන් පාත් වෙච්ච මේ හෙණ ගෙඩිය මොකක්ද..? මට හිතාගන්න බැරිවුණා..

"උඹ මගේ නින්ද කඩන්න මුසාවාදයක් නේද අදින්නේ..?"

"රෙද්ද තමයි.. මොන මුසාවාදද..? පිස්සු නටන්නෙ නැතුව මට උපදෙසක් දියන්.. නැත්නම් අපේ බිංදුවා අනාථ වෙයි.. ඊට පස්සෙ ඌ පොඩිවෙච්ච ෂර්ට් ඇදගෙන, ටැප්වෙන්න දාලා, නුවර ටවුම දෙක වෙන්න විරහ ගීත කියයි.. අපිට බෑ ලොකු පුතේ ඌට එහෙම වෙනකල් බලන් ඉන්න.. අපිට ඉක්මනට මොනවා හරි කරන්න වෙනවා.."

හත්තිලව්වේ.. කේස් එක ඒ තරම් බරපතලෙට ගිහිල්ලද..? මූ කියනව වගේ දැන් මොනවා හරි කරන්නම වෙනවා.. ඒත් හැමදේම කරන්න කලින් සීන් එකේ මුල, මැද, අග චාමිකගෙන් අහගෙනම ඉන්න ඕන.. නැත්තං බිංදුට කලින් මායි අනාථ වෙන්නේ..

"දැන් මොකද බිංදුට වෙලා තියෙන්නේ..?"

"වෙලා තියෙන්නෙද..? නිරෝෂි ආන් අරහෙ වෙන එකෙකුට සෙට් වෙලා.."

"ඒ කොහොමද බං එහෙම වෙන්නේ..? නිරෝෂි අයිති අපේ බිංදුට.. ඒකිට එහෙම කරන්න බෑ.. අනික බිංදු ළගින් මං ඉන්දෙද්දි, ඒකිට හීනෙකින්වත් බිංදුගෙන් ඈත්වෙන්න මං ඉඩ තියන්නෑ.. උඹට තේරුණාද..?"

"ඒක තමයි ලොකු පුතේ.. මාත් මේ කට කැඩෙනකල් කියන්නේ.. වෙච්ච දේ මටත් උහුලන්න බෑ.. මේක බිංදුට කියන්නත් බෑ.. අපි.. අපි මොනවද බං කරන්නේ..? නිරෝෂිව සෙට් කරගත්තු ඇටකිච්චට අම්බාගෙන නෙලමුද..?"

ඔන්න ඕන්න චාමික දවසේ වැදගත්ම ප්‍රශ්නෙ මගෙන් ඇහුවා.. ඔයාලට කියන්න, මම නම් ඕවට එක පයින්.. කන්න ඕනෙත් නෑ.. බොන්න ඕනෙත් නෑ.. හැබැයි ඉතිං හැමදේම කරන්න වෙන්නෙ ගෙරදට හොරා.. ඩිංගක් හරි ලීක් උනොත් සදා සොත්ති භවන්තුතේ තමයි.. මොකද කියනවා නම් මං තාම හය හතර නොතේරෙන ළදරුවා.. කොහේටද ඉතිං.. අපේ ගෙදරට මිසක්ක..

"ඇටකිච්චට නෙලලා, ඌව ගුරුදෙණිය කැඩුම් බිදුම් වෙද මහත්තයා ගාවට දාමු.. ඊට පස්සෙ නිරෝෂිටත් ඇගිලි පහම වදින්න කම්මුල් පාරවල් හය හතක් දෙමු.. ඇයි බං.. මෙච්චර කාලයක් බඩේ බැදගෙන ලව් කරලා එහෙම හිතුණු හිතුණු ගමන් අපේ බිංදුව හලන්න ඒකිට පර්මිෂන් දුන්නෙ කවුද..? ඇත්තමයි චාමික.. මට ඔය වගේ වෙලාවට අම්මා, තාත්තා පේන්නෑ.."

ඇත්තටම මට තදවුණා.. කෙල්ලොන්ට මේ තරම් නොසංඩාල වැඩ කරන්න දෙන්න පුළුවන්ද..? බෑ.. බෑ.. කොහොමටවත් බෑ.. දැන් කරන්න තියෙන්නෙ එක දෙයයි.. ඒ පුළුවන් තරම් ඉක්මනට ප්‍රශ්නෙට බහින එක.. චාමික මගෙන් ඉල්ලන්නෙත් ඒකනේ.. ආයෙ දෙකක් නෑ.. ඇටකිච්චට පැණි බේරෙන්න දෙනවා.. නිරෝෂිටත් ආයෙ කොල්ලො දිහා විහිලුවකටවත් බලන්න බැරි වෙන්නයි නන්නත්තාර කරලා දාන්නේ..

"ඔන්න උඹ පුරුදු රිද්මෙට ඇවිල්ලා.. මට මාර සන්තෝසයි ලොකු පුතේ.. වැඩි විස්තර හවස හම්බවෙලා කතා කරගමු.. මං මේ ගමන්ම අමිලටයි, ශිහාන්ටයි, සරිගමයටයි කතා කරන්නම්.."

"ඒ කියන්නෙ පුරුදු වෙලාවට ටොරින්ටන් පාර්ක් එකට..?"

"නෑ.. නෑ.. ලොකු පුතේ.. උඹ සරිගමයලහට වරෙන්.. අපි එතෙන්දි සෙට් වෙමු.."

පහුගිය කාලේ පුරාම බිංදුයි, නිරෝෂියි හිටියේ කොයි තරම් සන්තෝසෙන්ද..? එකපාරටම ලොකු පුතා කියන මේ විදියෙ දෙයක් උනේ කොහොමද..? මට හිතාගන්න බැරිවුණා.. බලන් ගියාම ආදරේ කියන්නෙ මහා අමු බොරුවක්ද..? මූණෙ ලස්සනටද මේ හැමෝම ආදරේ කරන්නේ..? හිත ඇතුලෙ බලාපොරොත්තු පුරවගෙන තවත් කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න මේ අය කැමති නැද්ද..? මෙහෙම ආදරේ කරලා මේ ගොල්ලො මොනවද බලාපොරොත්තු වෙන්නේ..?

මගේ මුළු ඔලුවම පිරිලා තිබ්බෙ ප්‍රශ්න පත්තරේකින්.. ඒ ප්‍රශ්න පත්තරේ පිටින්ම මං කාමරේට වැදුනා.. කලින් කට කපලා තිබ්බ නිදිමත කොහේ ගියාද දන්නෑ.. තවත් නම් විහිලුවකටවත් නිදාගන්න බෑ.. උදේ පාන්දරම ලොකු පුතා දීපු අසුභ ආරංචියෙන් මගේ හිත හෙල්ලිලයි තිබුණෙ.. කොල්ලො සෙට් එකෙන්ම අහිංසකයා වෙච්චි, බිංදුවා මේ කතන්දරේ කොහොම දරාගනියිද..?

අනික නිරෝෂිටත් තිබ්බෙ එකසිය හැට ගානකටත් එහා ගියපු බහින්නෙ නැති උණක්.. බිංදුගෙ අහිංසකකටමයි, නිරෝෂිගෙ එකසිය ගාණෙ උණ කොහොම මැච් උනාද කියලා නම් මට හිතාගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.. අනික මං මේ ළගදි දවසක සරිගමයටත් කිව්වා බිංදු ලව් කරනවා අහිංසක වැඩියි කියලා.. අහිංසක විදියට ආදරේ කරනෙක හොදයි තමයි.. ඒත් ඉතිං සමහර කෙල්ලොන්ට ඕන ඉන්ටර්සිට් බස් වගේ හයිස්පීඩ් ලව් කරන්න.. අන්තිමට ගමන ඉවර වෙන්නත් කලින් බබා හම්බවෙලා..

[QUOTE="crazybuddy, post: 12434008, member: 326070"] [b]෴ ♥ ඒ මගේ මලයි ♥ ෴[/b] [CENTER][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-vW0AryZ1oBM/T3ntQIGJTGI/AAAAAAAABnc/9Zo0x4gLBfM/s640/Cover.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [IMG]http://4.bp.blogspot.com/-Xnu76TdJ4SI/T137Eksq-mI/AAAAAAAABf4/zWhvW7x8aDo/s1600/01.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ක්රීං.... ක්රීං.. ක්රීං.. ක්රීං.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මුලින් ලාවට ලාවට වගේ ඇහෙන්න ගත්තු මොකක්දෝ අපබ්‍රංස සද්දයක් හින්දා, කට කපලා නිදාගෙන ඉදපු මගේ නින්දෙන් බාගයක් විතර කැඩුනා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]'මොකක්ද බං ඒ සද්දේ..?' මං නිදිමතේම මගෙන් අහගත්තා.. හරි.. හරි.. මේ ඉන්නෙ කටුගස්තොට එරීනා හෝල් එකේ.. ඉන්ටවල් එකෙන් පස්සේ, ෆිල්ම් එක පටන් ගන්න බෙල් එක තමයි ඒ.. ෆිල්ම් එකේ ගතිය කොහොමද කියනවා නම්, පටන් ගත්තු වෙලාවෙ ඉදලම මං නිදි.. එහෙනම් ඉතිං අවුලක් නෑ.. මං ඉතුරු ටිකත් නිදාගන්නවා.. මං හරි බරි ගැහුණා.. ඒත් වැඩේ කියන්නෙ, බෙල් එකේ සද්දෙ තාමත් ඇහෙනවා.. අඩේ අප්පා.. හෝල් එකේ මනුස්සයට බෙල් එක ඕෆ් කරන්න අමතක වෙලාද..? නැත්තං කවුරු හරි දෙකතුනක් ඇනලා ඌව ඒක උඩට අතෑරලද.? එහෙමත් නැත්නම් ඌට වෙන මොකක් හරි අසනීපයක්ද..? මට හිතාගන්න බැරිවුණා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ ඇහෙන සද්දෙත් එක්ක නම් තවත් නිදාගන්න බෑ.. මං ලාවට ඇස් දෙක ඇරිලයා.. හත්තිලව්වේ.. මේ වදින්නෙ මගේ එලාම් එකනේ.. ඔන්න එතකොට තමයි මගේ හිතට නියම සිහි කල්පනාව ආවේ.. බෙඩ්ෂීට් එකෙන් බාගෙට එළියට ඇවිල්ලා ඔරලෝසුවෙ උඩ කෑල්ල චස් ගාලා පහලට එබුවා.. ඇති යන්තම්.. සද්දෙ නැවතුනා. මේ කතන්දරේ කොල්ලෙ සෙට් එකට එහෙම කිව්වොත් උං හරහට හිනාවෙයි.. කවුද අප්පා ඕවා කියන්න යන්නේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං ආයෙමත් බෙඩ්ෂිට් එක ඇතුළට ඔළුව ඔබාගෙන ඇදේ ගුලිවෙන්නයි හැදුවේ. ඒත් ඊට කලින් කාමරේ කර්ට්න් එක පැද්දුනා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"උදේ හයට එලාම් එක තියාගෙන ආයෙත් ඔයා නිදාගන්නද යන්නේ..? ඇත්තමයි බන්ටි ඔයාට නම් හොදටම පිස්සු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අක්කගෙ ටක ටකේට මං ආයෙත් ඇස් දෙක ඇරියා. මොන අවනඩුවක්ද මේ..? එළාම් එකත් මගේ.. ඒකෙන් එන සද්දෙත් මගේ.. ඉතිං ඒක දහයට බැරිනම් පහලොවට හරි තියාගන්න එක මගේ වැඩක්නේ.. බලන් ගියාම අපේ අක්කටත් ඕන්නැති ඉදි ආප්පයක් නෑ.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ ප්ලීස් අක්කේ.. ඔයා මගේ හොද අක්කනේ.. කරුණාකරලා ඔය දොරත් වහගෙන ඔයා යනවද..? හිතට නිකං අමාරුයි, අමාරුයි වගේ නම් තව පැය දෙකකින් විතර අවිල්ලා මං ඇහැරිලද කියලා බැලුවට කමක් නෑ.. මං දොළහට එලාම් එක තියාගන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බන්ටී... ඇත්තමයි ඔයා නම් මහ පුදුම කම්මැලියෙක්.. ඉන්නවකෝ මම වතුර බාස්කට් එකක් ගේන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔන්න.. ඔන්න අක්කේ.. ඔයා වැඩේ දෙල් කරගන්නයි යන්නේ.. දන්නවනේ.. මං නිදාගෙන ඉන්නකොට මට මුකුත් අලාභයක්, හානියක් උනොත් එහෙම ඔයාට සදාකාලයටම ඇහැරිලා තමයි ඉන්න වෙන්නේ.. නිකං යාන්තම් ඇහැ පියවෙනකොට වතුර බාල්දි දෙක තුනක් හතර අතේ ගලලා යයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. ඔව්.. ඔයා ඒකත් කරන්න බැරි පුත්රයනේ.. ඉන්නවකෝ මං අම්මව එවන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇස් දෙකත් ලොකු කරන් අක්කා මගේ දිහා බලන් හිටියේ මාද කාලා දාන්න ඕන කොහොමද කියලා හිතාගන්න බැරිව වගේ.. සුදු රවුම් මූණ මැදට ඇවිල්ලා තියෙන ලොකු ඇස් දෙක අක්කගෙ මූණට ගෙනාවෙ අමුතුම සිරියාවක්. අනික ඇස් දෙක ලොකු උනත්, පුංචි උනත් අක්කා ලස්සනයි කියන්න මං දැනන් හිටියා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අක්කා කාමරෙන් ගියා විතරයි මං ආයෙත් බෙඩ් ෂිට් එක ඇතුලට ගුලි ගැහුණා. නිදිමත කට කපලා එකයි.. කවුරු හරි බැලුවානම් හිතාවි, පව් කොල්ලා.. ඊයෙ රෑ මොකකට හරි නිදිමරලා.. ඒ අමාරුවට තමයි මේ නිදාගන්නෙ කියලා.. පිස්සුද..? හැටිද..? මං හැමදාම මෙහෙම තමයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආයෙත් බෙල් එකක අදෝනාව ඇහෙන්න ගත්තෙ යාංතට ඇහැ පියවීගෙන එනකොට.. හත් දෙයියනේ.. මොන අවමගුලක්ද මේ..? මෙච්චර ඉක්මනට දොළහ උනාද..? මට නිකං ඇස් පිහාටු දෙක පාත් කරගන්නවත් වෙලාවක් උනේ නෑනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බන්ටී.. අන්න ඔයාට කෝල් එකක්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අක්කගෙ කටහඩ ආයෙත් දොර ගාවින් ඇහුණා. එහෙනම් ඒ එළාම් එක නෙමෙයි.. ටෙලිෆෝන් එකේ සද්දේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කාගෙන්ද අක්කේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කාගෙන්ද ඉතිං.. ඔයාගේ කල්යාන මිත්‍රයගෙන් තමයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හප්පට සිරි.. ලොකු පුතාට එහෙනම් උදේ පාන්දරම මාව මතක් වෙලා.. උප්පැන්නෙ තියෙන ඔරිජිනල් නම චාමික උනත්, අපි කොල්ලො හැමෝම ඌට කිව්වෙ 'ලොකු පුතේ' කියලා.. මොකද ඌ වෙලාවක් කලාවක් නැතුව අපි හැමෝටම කතා කෙරුවෙ 'ලොකු පුතේ' කියලා කෑල්ලක් දාගෙන. ඒ කියන්නෙ අපි හැමෝගෙම ලොකු බාප්පොච්චි ඌ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හැබැයි ඉතිං මොකක්ද දන්නෑ කේස් එක.. ඌ සාමාන්‍යයෙන් දුරකතන ඇමතුම් දෙන එකෙක් නෙමෙයි.. පරණ මොරිස් මයිනර් කබලක් වගේ ගේ ඇතුළටම කඩාගෙන වදිනවා මිසක..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකක්ද බං.. උඹලා උදේ පාන්දරම බාල්දිය දානවා.. පොඩ්ඩක් මනුස්සකමට නිදාගන්න දීපංකෝ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ෆෝන් එක ගත්ත ගමන් මං කියවගෙන ගියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නිදාගන්න හෙට හරි බැරියෑ.. මාර අවුලක් වෙලා ලොකු පුතේ.. මට හිතාගන්න බෑ මොකක්ද කරන්නෙ කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හිතන්න බැරි නම් නොහිත ඉදපං.. වැඩේ ඉවරනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේක සීරියස් කේස් එකක් ලොකු පුතේ.. උඹ මොළේ කල්පනා කරලා ධර්මෙන් වැඩ කටයුතු කරන එකානේ.. මං ඒකයි ඉස්සෙල්ලම උඹට කතා කලේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරි.. දැන් මොකක්ද වෙලා තියෙන්නේ..? වැහැල වැහැල නුවර ටවුන් එක යට වෙලාද..? නැත්නම් වේල්ස්පාක් එක පැණිදෙනියට අරගෙන ගිහිල්ලද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"යටවෙච්ච හොල්මනක් නෑ ලොකු පුතේ.. වේල්ස් පාක් එකත් එතනමයි.. මේක ඊට වැඩිය ලොකු දෙයක්.. අපිට බොක්කෙන්ම ගේමට බහින්න වෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කියන මගුලක් තේරෙන්න කියපං චාමික.. මට තව ටිකක් නිදාගන්න ඕන.. හොදටම නිදිමතයි බං.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"උඹේ නිදිමත යයි මේක ඇහුවාම.. අපේ බිංදුවා බලන් ඉන්දෙද්දිම 'රන අවුට්' උනා ලොකු පුතේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ කිව්වේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දැන් තර්ඩ් අම්පයර්ට දාලා තියෙන්නේ.. තාම තීරණයක් නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කියන මළදානයක් තේරෙන්න කියපංකෝ බං.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපේ බිංදුගෙ ලව් එක කැන්සල් ලොකු පුතේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චාමිකගෙ කතාවෙන් මං උඩ ගිහින් බිම වැටුණා. උදේ පාන්දරම කඩන් පාත් වෙච්ච මේ හෙණ ගෙඩිය මොකක්ද..? මට හිතාගන්න බැරිවුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"උඹ මගේ නින්ද කඩන්න මුසාවාදයක් නේද අදින්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"රෙද්ද තමයි.. මොන මුසාවාදද..? පිස්සු නටන්නෙ නැතුව මට උපදෙසක් දියන්.. නැත්නම් අපේ බිංදුවා අනාථ වෙයි.. ඊට පස්සෙ ඌ පොඩිවෙච්ච ෂර්ට් ඇදගෙන, ටැප්වෙන්න දාලා, නුවර ටවුම දෙක වෙන්න විරහ ගීත කියයි.. අපිට බෑ ලොකු පුතේ ඌට එහෙම වෙනකල් බලන් ඉන්න.. අපිට ඉක්මනට මොනවා හරි කරන්න වෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හත්තිලව්වේ.. කේස් එක ඒ තරම් බරපතලෙට ගිහිල්ලද..? මූ කියනව වගේ දැන් මොනවා හරි කරන්නම වෙනවා.. ඒත් හැමදේම කරන්න කලින් සීන් එකේ මුල, මැද, අග චාමිකගෙන් අහගෙනම ඉන්න ඕන.. නැත්තං බිංදුට කලින් මායි අනාථ වෙන්නේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දැන් මොකද බිංදුට වෙලා තියෙන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"වෙලා තියෙන්නෙද..? නිරෝෂි ආන් අරහෙ වෙන එකෙකුට සෙට් වෙලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ කොහොමද බං එහෙම වෙන්නේ..? නිරෝෂි අයිති අපේ බිංදුට.. ඒකිට එහෙම කරන්න බෑ.. අනික බිංදු ළගින් මං ඉන්දෙද්දි, ඒකිට හීනෙකින්වත් බිංදුගෙන් ඈත්වෙන්න මං ඉඩ තියන්නෑ.. උඹට තේරුණාද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක තමයි ලොකු පුතේ.. මාත් මේ කට කැඩෙනකල් කියන්නේ.. වෙච්ච දේ මටත් උහුලන්න බෑ.. මේක බිංදුට කියන්නත් බෑ.. අපි.. අපි මොනවද බං කරන්නේ..? නිරෝෂිව සෙට් කරගත්තු ඇටකිච්චට අම්බාගෙන නෙලමුද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔන්න ඕන්න චාමික දවසේ වැදගත්ම ප්‍රශ්නෙ මගෙන් ඇහුවා.. ඔයාලට කියන්න, මම නම් ඕවට එක පයින්.. කන්න ඕනෙත් නෑ.. බොන්න ඕනෙත් නෑ.. හැබැයි ඉතිං හැමදේම කරන්න වෙන්නෙ ගෙරදට හොරා.. ඩිංගක් හරි ලීක් උනොත් සදා සොත්ති භවන්තුතේ තමයි.. මොකද කියනවා නම් මං තාම හය හතර නොතේරෙන ළදරුවා.. කොහේටද ඉතිං.. අපේ ගෙදරට මිසක්ක..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇටකිච්චට නෙලලා, ඌව ගුරුදෙණිය කැඩුම් බිදුම් වෙද මහත්තයා ගාවට දාමු.. ඊට පස්සෙ නිරෝෂිටත් ඇගිලි පහම වදින්න කම්මුල් පාරවල් හය හතක් දෙමු.. ඇයි බං.. මෙච්චර කාලයක් බඩේ බැදගෙන ලව් කරලා එහෙම හිතුණු හිතුණු ගමන් අපේ බිංදුව හලන්න ඒකිට පර්මිෂන් දුන්නෙ කවුද..? ඇත්තමයි චාමික.. මට ඔය වගේ වෙලාවට අම්මා, තාත්තා පේන්නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇත්තටම මට තදවුණා.. කෙල්ලොන්ට මේ තරම් නොසංඩාල වැඩ කරන්න දෙන්න පුළුවන්ද..? බෑ.. බෑ.. කොහොමටවත් බෑ.. දැන් කරන්න තියෙන්නෙ එක දෙයයි.. ඒ පුළුවන් තරම් ඉක්මනට ප්‍රශ්නෙට බහින එක.. චාමික මගෙන් ඉල්ලන්නෙත් ඒකනේ.. ආයෙ දෙකක් නෑ.. ඇටකිච්චට පැණි බේරෙන්න දෙනවා.. නිරෝෂිටත් ආයෙ කොල්ලො දිහා විහිලුවකටවත් බලන්න බැරි වෙන්නයි නන්නත්තාර කරලා දාන්නේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔන්න උඹ පුරුදු රිද්මෙට ඇවිල්ලා.. මට මාර සන්තෝසයි ලොකු පුතේ.. වැඩි විස්තර හවස හම්බවෙලා කතා කරගමු.. මං මේ ගමන්ම අමිලටයි, ශිහාන්ටයි, සරිගමයටයි කතා කරන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ කියන්නෙ පුරුදු වෙලාවට ටොරින්ටන් පාර්ක් එකට..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ.. නෑ.. ලොකු පුතේ.. උඹ සරිගමයලහට වරෙන්.. අපි එතෙන්දි සෙට් වෙමු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පහුගිය කාලේ පුරාම බිංදුයි, නිරෝෂියි හිටියේ කොයි තරම් සන්තෝසෙන්ද..? එකපාරටම ලොකු පුතා කියන මේ විදියෙ දෙයක් උනේ කොහොමද..? මට හිතාගන්න බැරිවුණා.. බලන් ගියාම ආදරේ කියන්නෙ මහා අමු බොරුවක්ද..? මූණෙ ලස්සනටද මේ හැමෝම ආදරේ කරන්නේ..? හිත ඇතුලෙ බලාපොරොත්තු පුරවගෙන තවත් කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න මේ අය කැමති නැද්ද..? මෙහෙම ආදරේ කරලා මේ ගොල්ලො මොනවද බලාපොරොත්තු වෙන්නේ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ මුළු ඔලුවම පිරිලා තිබ්බෙ ප්‍රශ්න පත්තරේකින්.. ඒ ප්‍රශ්න පත්තරේ පිටින්ම මං කාමරේට වැදුනා.. කලින් කට කපලා තිබ්බ නිදිමත කොහේ ගියාද දන්නෑ.. තවත් නම් විහිලුවකටවත් නිදාගන්න බෑ.. උදේ පාන්දරම ලොකු පුතා දීපු අසුභ ආරංචියෙන් මගේ හිත හෙල්ලිලයි තිබුණෙ.. කොල්ලො සෙට් එකෙන්ම අහිංසකයා වෙච්චි, බිංදුවා මේ කතන්දරේ කොහොම දරාගනියිද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනික නිරෝෂිටත් තිබ්බෙ එකසිය හැට ගානකටත් එහා ගියපු බහින්නෙ නැති උණක්.. බිංදුගෙ අහිංසකකටමයි, නිරෝෂිගෙ එකසිය ගාණෙ උණ කොහොම මැච් උනාද කියලා නම් මට හිතාගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.. අනික මං මේ ළගදි දවසක සරිගමයටත් කිව්වා බිංදු ලව් කරනවා අහිංසක වැඩියි කියලා.. අහිංසක විදියට ආදරේ කරනෙක හොදයි තමයි.. ඒත් ඉතිං සමහර කෙල්ලොන්ට ඕන ඉන්ටර්සිට් බස් වගේ හයිස්පීඩ් ලව් කරන්න.. අන්තිමට ගමන ඉවර වෙන්නත් කලින් බබා හම්බවෙලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?9twq686tbffowuv"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom