Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ 💻 Elakiri VFX Artists Club 💻 ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල වැඩේ පටන්ගමු

ස්ක්‍රිප්ට් එකක් නැත්නම් ස්ක්‍රීන් ප්ලේ එකක් කියන්නේ චිත්‍රපටියකට, නටිටියකට, රුපවාහිනී වැඩසටහනකට ලිකිතව හදන පොත සිංහලෙන් කියනවා පිටපත කියලා. මේකේ කටු පිපතක් වෙන්න පුළුවන්, හරියට ජේද කඩපු ශූටින්ග් ස්ක්‍රිප්ට් එකක් නැත්නම් ලංකාවේ ටෙක්නිකල් ස්ක්‍රිප්ට් කියලත් කියනවා එත් හරි වචනේ ශූටින්ග් ස්ක්‍රිප්ට්(shooting script)

ඔය තින්නේ ස්ක්‍රිප්ට් එකේ පලවෙනි කොලේ, ඔකේ තියනවා ප්‍රඩක්ෂන් කොම්පැනියේ නම. චිත්‍රපටියේ හරි කථා මාලාවේ හරි නම(GKH) ඊළගට කථා මාලාවක් නං කීවෙනි කොටසද (Ep) සහ ඒ කොටස ලිව්වේ කවුද (Dan Sefton)

ඊළගට මේ ලියකියවිල්ල පිළිබද තියන රහස්‍ය බාවය. මේකට වැඩකරන සහ ස්ක්‍රිප්ට් එක ගන්න සියලු දෙනාම අත්සන කරලා තමයි ගන්න ඕනි.(ගේම් ඔෆ් ත්රෝන් එකේ මේ පාර දීල තියෙන්නේ HOD ඇර අනික් අයට ස්ක්‍රිප්ට් එකේ කොලේ ගානේ එදා ට ඕනි ටික විතරයි)

මේ මම ඔයාලට දාන්නේ ගූඩ් කර්ම හොස්පිටල් කියන ටීවී සීරියස් එකේ පළමු කතාමාලාවේ පිටකොලය සහ පලවෙනි පිටුව. මේක තනිකරම ලංකාවේ රූගත කල බ්‍රිතානය කථාමලාවක්.

සහ මේ සීසන් එක එයාර්(Air ) වෙලා ඉවර නිසා එළකිරියේ අයගේ දැනුම සදහා විතරක් දානවා.

හරි ඊළගට ස්ක්‍රිප්ට් එකට ඇතුලේ පලවෙනි පිටුව තමයි ඔය තියෙන්නේ

ඊට කලින් කියන්න ඕනි ස්ක්‍රිප්ට් සාමාන්‍ය සම්මතය ට ලියන්නේ " Courier" ෆොන්ට් එකෙන් අකුරු සයිස් එක "12"(දැන් අහන්න එපා සිංහල කොහොමද මේකෙන් ලියන්නේ කියලා - මම කියන්නේ ලෝක සම්මතය) A4 කොලයක එක පැත්තේ විතරයි ප්‍රින්ට් කරන්නේ දෙපැත්ත ප්‍රින්ට් කරන්නේ නැහැ. එතකොට හිස් කොලේ තමන්ට අවශ්‍ය නොට් ලියාගන්න පුළුවන්.  අනික තමයි මෙහෙම සම්මත විදිහට ලියපු ස්ක්‍රිප්ට් එකක එක පිටුවක් එක විනාඩියක් විදිහට තමයි ගණන් ගැනෙන්නේ. ඩයලොග් නැතිනම් දෙබස් ලියන්නේ චරිතේ නම සම්පුර්ණ කැපිටල් අකුරෙන්, ඊට යටින් තමයි දෙබස ලියන්නේ- මේවා හැම ස්ක්‍රිප්ට් එකකටම පොදු සම්මත රීති

ස්ක්‍රිප්ට් එක්ක ඔය පත්තර හරි පොත් වල හරි වගේ වැඩක් නැති එව්වා මොනවත්ම නැහැ. හැම අංක කේ කින් ම හරි , වචන හැම දෙකින්ම හරි මොනව හරි දෙයක් කියවෙනවා.

දැන් මේ GKH පලවෙනි පිටුවට බලමු

මේකේ මුලින්ම නම තියනවා ඊට පස්සේ කීවෙනි එපිසෝඩ් එකද කියලා තියනවා ඊළගට දිනේ තියනවා, දිනේ කියන්නේ ස්ක්‍රිප්ට් එකේ වර්ෂන් එක 10.5.16 නං තමුන් බල්ලන් ඕනි ඊට පස්සේ වර්ෂන් එකක් අවද කියලා ඊට පස්සේ ස්ක්‍රිප්ට් එකක් මේ කටම අවනං 20.10.16 (20 වෙනිදා 10 මාසේ 2016) එක තමයි අලුත් එක. පරණ ස්ක්‍රිප්ට් එකට වැඩ කරලා හරියන්නේ නැහැ.

ඊළගට තියන අංක "1" තමයි පිටු අංකය

ඊළගට අංක 1 කියලා පිටුවේ දෙපැත්තේම ගහල තියෙන්නේ සිං නම්බර් එක නැතිනම් දර්ශන අංකය.

හැම සිං එකකටම උප මාතෘකාවක් තියනවා

මේකේ ව්දිහට EXT. NOTTINGHAM CITY CENTRE - EARLY EVENING

EXT කියන්නේ EXTERIOR කියන වචනේ කෙටිකරලා "පිටත" නැතිනම් එළිමහන් දරශ්නයක් කියනඑක

INT. කියල තිබුනොත් interior කියන එක එනම් ඇතුලත කියන එක.

ඕකම EXT/INT කියලා තිබුනොත් ගොඩනැගිල්ලේ එලිය සහ අතුල දෙකම ෂූට් වෙන්ව බොහෝ වලාවට ජනේල්ලයක් දොරක් වගේ තැනක් වෙන්න ඕනි.

දරශ්නය චිත්‍රපටිය අනුව හැදින්න්වෙන ස්ථානය

ඊළගට තියෙන්නේ උදෑසන ද හවසද රෑද කියන එක

ඊළගට තියෙන්නේ දර්ශනය ගැන කෙටි විස්තරයක්

ඊළගට ඩයලොග් එක - එක කියන චරිතේ නම සහ ඊට පහලින් සම්පුර්ණ දෙබස

ඊළගට "2" සිං එක

ඔකේ (CONT’D) කියන්නේ dialogue continuity කියන එක කෙටි කරලා.

ඔකතමයි සාමාන්‍ය ස්ක්‍රිප්ට් එකක හැදින්වීම සහ භාවිතය ගැන මම දන්නා දැනුම. අඩු පාඩු තියනම් එකතු කරන්න.

මේ තියෙන්නේ ඔය සීරියස් එකේ ට්‍රේලර් එක.

එහෙනම් ඊළගට ස්ටෝර්ය් බෝර්ඩ් ගැන කියන්නම් - ජය

[YOUTUBE]Ml4lDAQu6rI[/YOUTUBE]

[QUOTE="virajkavn, post: 23811086, member: 48463"] එල වැඩේ පටන්ගමු [COLOR="Blue"][SIZE="5"]ස්ක්‍රිප්ට් එකක් නැත්නම් ස්ක්‍රීන් ප්ලේ එකක් කියන්නේ චිත්‍රපටියකට, නටිටියකට, රුපවාහිනී වැඩසටහනකට ලිකිතව හදන පොත සිංහලෙන් කියනවා පිටපත කියලා. මේකේ කටු පිපතක් වෙන්න පුළුවන්, හරියට ජේද කඩපු ශූටින්ග් ස්ක්‍රිප්ට් එකක් නැත්නම් ලංකාවේ ටෙක්නිකල් ස්ක්‍රිප්ට් කියලත් කියනවා එත් හරි වචනේ ශූටින්ග් ස්ක්‍රිප්ට්(shooting script) [/SIZE][/COLOR] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/45097815_2133173490269947_6492605016577146880_n.jpg?_nc_cat=107&_nc_ht=scontent.fcmb2-1.fna&oh=61d4e35af00f93a88db49a881be568b4&oe=5C422E80[/IMG] [COLOR="Blue"][SIZE="5"]ඔය තින්නේ ස්ක්‍රිප්ට් එකේ පලවෙනි කොලේ, ඔකේ තියනවා ප්‍රඩක්ෂන් කොම්පැනියේ නම. චිත්‍රපටියේ හරි කථා මාලාවේ හරි නම(GKH) ඊළගට කථා මාලාවක් නං කීවෙනි කොටසද (Ep) සහ ඒ කොටස ලිව්වේ කවුද (Dan Sefton) ඊළගට මේ ලියකියවිල්ල පිළිබද තියන රහස්‍ය බාවය. මේකට වැඩකරන සහ ස්ක්‍රිප්ට් එක ගන්න සියලු දෙනාම අත්සන කරලා තමයි ගන්න ඕනි.(ගේම් ඔෆ් ත්රෝන් එකේ මේ පාර දීල තියෙන්නේ HOD ඇර අනික් අයට ස්ක්‍රිප්ට් එකේ කොලේ ගානේ එදා ට ඕනි ටික විතරයි) මේ මම ඔයාලට දාන්නේ ගූඩ් කර්ම හොස්පිටල් කියන ටීවී සීරියස් එකේ පළමු කතාමාලාවේ පිටකොලය සහ පලවෙනි පිටුව. මේක තනිකරම ලංකාවේ රූගත කල බ්‍රිතානය කථාමලාවක්. සහ මේ සීසන් එක එයාර්(Air ) වෙලා ඉවර නිසා එළකිරියේ අයගේ දැනුම සදහා විතරක් දානවා. [/SIZE][/COLOR] [IMG]https://m.media-amazon.com/images/M/MV5BMzBkNmJiNzgtZjNhZC00M2I4LWE4MWYtOTNjZDA2NGQwOTM1XkEyXkFqcGdeQXVyMjExMjk0ODk@._V1_UY268_CR3,0,182,268_AL_.jpg[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/44994499_2133173503603279_7611081197002686464_n.jpg?_nc_cat=103&_nc_ht=scontent.fcmb2-1.fna&oh=baebe4c9c6ad1f5b7a54b92e12d2d51b&oe=5C4E46E3[/IMG] [COLOR="Blue"][SIZE="5"] හරි ඊළගට ස්ක්‍රිප්ට් එකට ඇතුලේ පලවෙනි පිටුව තමයි ඔය තියෙන්නේ [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]ඊට කලින් කියන්න ඕනි ස්ක්‍රිප්ට් සාමාන්‍ය සම්මතය ට ලියන්නේ " [COLOR="Black"]Courier[/COLOR]" ෆොන්ට් එකෙන් අකුරු සයිස් එක "12"(දැන් අහන්න එපා සිංහල කොහොමද මේකෙන් ලියන්නේ කියලා - මම කියන්නේ ලෝක සම්මතය) A4 කොලයක එක පැත්තේ විතරයි ප්‍රින්ට් කරන්නේ දෙපැත්ත ප්‍රින්ට් කරන්නේ නැහැ. එතකොට හිස් කොලේ තමන්ට අවශ්‍ය නොට් ලියාගන්න පුළුවන්. [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]අනික තමයි මෙහෙම සම්මත විදිහට ලියපු ස්ක්‍රිප්ට් එකක එක පිටුවක් එක විනාඩියක් විදිහට තමයි ගණන් ගැනෙන්නේ. ඩයලොග් නැතිනම් දෙබස් ලියන්නේ චරිතේ නම සම්පුර්ණ කැපිටල් අකුරෙන්, ඊට යටින් තමයි දෙබස ලියන්නේ- මේවා හැම ස්ක්‍රිප්ට් එකකටම පොදු සම්මත රීති [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"]ස්ක්‍රිප්ට් එක්ක ඔය පත්තර හරි පොත් වල හරි වගේ වැඩක් නැති එව්වා මොනවත්ම නැහැ. හැම අංක කේ කින් ම හරි , වචන හැම දෙකින්ම හරි මොනව හරි දෙයක් කියවෙනවා.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"][SIZE="5"] දැන් මේ GKH පලවෙනි පිටුවට බලමු මේකේ මුලින්ම නම තියනවා ඊට පස්සේ කීවෙනි එපිසෝඩ් එකද කියලා තියනවා ඊළගට දිනේ තියනවා, දිනේ කියන්නේ ස්ක්‍රිප්ට් එකේ වර්ෂන් එක 10.5.16 නං තමුන් බල්ලන් ඕනි ඊට පස්සේ වර්ෂන් එකක් අවද කියලා ඊට පස්සේ ස්ක්‍රිප්ට් එකක් මේ කටම අවනං 20.10.16 (20 වෙනිදා 10 මාසේ 2016) එක තමයි අලුත් එක. පරණ ස්ක්‍රිප්ට් එකට වැඩ කරලා හරියන්නේ නැහැ. [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/45070724_2133193146934648_6329343800598593536_n.jpg?_nc_cat=107&_nc_ht=scontent.fcmb2-1.fna&oh=c7de7e83a0f3e643337e6ac886bf7db5&oe=5C79D139[/IMG] ඊළගට තියන අංක "1" තමයි පිටු අංකය [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/44946874_2133194136934549_3480573322662510592_n.jpg?_nc_cat=104&_nc_ht=scontent.fcmb2-1.fna&oh=cf391795ea9fdd44a3a464fcacdec281&oe=5C49C21A[/IMG] ඊළගට අංක 1 කියලා පිටුවේ දෙපැත්තේම ගහල තියෙන්නේ සිං නම්බර් එක නැතිනම් දර්ශන අංකය. [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/44932757_2133194533601176_6798400361565519872_n.jpg?_nc_cat=106&_nc_ht=scontent.fcmb2-1.fna&oh=c4da492d6124c2e4b465f9a5db612daf&oe=5C7EB4E5[/IMG] හැම සිං එකකටම උප මාතෘකාවක් තියනවා මේකේ ව්දිහට EXT. NOTTINGHAM CITY CENTRE - EARLY EVENING [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/45060109_2133194956934467_2408569036272041984_n.jpg?_nc_cat=111&_nc_ht=scontent.fcmb2-1.fna&oh=290038d14d88ce6ff870a91014b13e0e&oe=5C4B4082[/IMG] EXT කියන්නේ EXTERIOR කියන වචනේ කෙටිකරලා "පිටත" නැතිනම් එළිමහන් දරශ්නයක් කියනඑක INT. කියල තිබුනොත් interior කියන එක එනම් ඇතුලත කියන එක. ඕකම EXT/INT කියලා තිබුනොත් ගොඩනැගිල්ලේ එලිය සහ අතුල දෙකම ෂූට් වෙන්ව බොහෝ වලාවට ජනේල්ලයක් දොරක් වගේ තැනක් වෙන්න ඕනි. දරශ්නය චිත්‍රපටිය අනුව හැදින්න්වෙන ස්ථානය ඊළගට තියෙන්නේ උදෑසන ද හවසද රෑද කියන එක [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/45060109_2133194956934467_2408569036272041984_n.jpg?_nc_cat=111&_nc_ht=scontent.fcmb2-1.fna&oh=290038d14d88ce6ff870a91014b13e0e&oe=5C4B4082[/IMG] ඊළගට තියෙන්නේ දර්ශනය ගැන කෙටි විස්තරයක් ඊළගට ඩයලොග් එක - එක කියන චරිතේ නම සහ ඊට පහලින් සම්පුර්ණ දෙබස [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/45075660_2133197700267526_4464122255080685568_n.jpg?_nc_cat=110&_nc_ht=scontent.fcmb2-1.fna&oh=59434b8dd49fb59f6bd02ad0cba98d76&oe=5C511E3C[/IMG] ඊළගට "2" සිං එක ඔකේ (CONT’D) කියන්නේ dialogue continuity කියන එක කෙටි කරලා. [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/45000663_2133198276934135_8911511893101772800_n.jpg?_nc_cat=104&_nc_ht=scontent.fcmb2-1.fna&oh=701d055929c31b47e79ab63e54f985c1&oe=5C47FFE8[/IMG] ඔකතමයි සාමාන්‍ය ස්ක්‍රිප්ට් එකක හැදින්වීම සහ භාවිතය ගැන මම දන්නා දැනුම. අඩු පාඩු තියනම් එකතු කරන්න. මේ තියෙන්නේ ඔය සීරියස් එකේ ට්‍රේලර් එක. එහෙනම් ඊළගට ස්ටෝර්ය් බෝර්ඩ් ගැන කියන්නම් - ජය [/SIZE][/SIZE][/COLOR] [YOUTUBE]Ml4lDAQu6rI[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom