Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ 💻 Elakiri VFX Artists Club 💻 ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ටෝරි බෝර්ඩ්

ලංකාවේ නං ගොඩක් වෙලාවට ස්ටෝරි බෝර්ඩ් එක්ක ගන්නේ දාවන කාලය කෙටි (විනාඩි 3ට අඩු ) ප්‍රඩක්ෂන් වලට

උදා : වෙළද දැන්වීම් , ම්යුසික් විඩියෝ

ඒ උනාට පිටරට නං ෆිල්ම් සහ වීඩියෝ ගේම් හදන්න ගන්නවා ගන්න, ෆිල්ම් වල ස්ටෝරි බෝර්ඩ් එකට කියන්නේ ෂූටිං බෝර්ඩ් එක කියලා කියනවා

ස්ටෝරි බෝඩ් එකක තියන වාසිය තමයි රුගත කරන්න කලින් දරශනය මොනවගේද කියලා ඇදල පෙන්නලා තියනවා. එකෙන් අද්යක්ෂක වරයාගේ හිතේ මැවිලා තියන දේ හරියටම අනික් අයට අවබෝධ කරලා දෙන්න පුළුවන් රුගත කිරීම කරන්න කලින්

cinematographer or director of photography ( DP or DOP) ලංකාවේ විදිහට කැමරා ශිල්පිය ට අවබෝදයක් තියනවා කැමර කොණ ගැන සහ මොනවගේද අලෝක කරනයක්ද කරන්න ඕනි කියන එක

line producer නැතිනම් රේකිය නිෂ්පාදක වරයාට අදහසක් ගන්න පුළුවන් වියදම ගැන

production designer නැත්නම් කලා අධ්‍යයක්ෂක වරයට අදහසක් ගන්න පුළුවන් පසුතල සහ අවශ්‍ය කරන සැරසිලි ගැන

Editer ට මේකේ ම සිං මාරුකරලා එඩිට් එක හද ගන්න පුළුවන්

අනික නළුවන්ට

ස්ටෝරි බෝර්ඩ් එක ඉතාමත් වැදගත් වෙනවා . මේකෙන් කාලය සහ මුදල් ඉතිරි වෙනවා මොකද හැමෝම දන්නවා මොකක්ද shoot කරන්නේ යන්නේ කියලා හරියටම

නැත්නම් DIRECTOR හිතේ තියන්න සින් එක වේනම එකක් , වැඩ කරන අයගේ හිතේ තියෙන්නේ වෙන් දේවල්. "To make sure everybody's on the same page"

තව දෙයක් තියනවා ස්ටෝරි එකේ කතාව ගලාගෙන යන ආකාරය කලින් තිය වෙනස් කරන්නත් මේක පාවිච්චි කරනවා. (twist or Shuffle)

උදාහරනයක් ගමු.

1) කට්ටියක් කාන්තරෙක් ගමනයක් යනවා

2) වතුර නැතුව අමාරුවෙන් යනවා

3) ඊට පස්සේ වැලි වලිං මතු උන සතෙක් මෙයාලට පහර දෙනවා

4) මෙයාල අමාරුවෙන් බඩගාගෙන ගිහින් ක්ෂේම භූමියකට යනවා.

Director ට පුළුවන් ස්ටෝරි බෝර්ඩ් එකේ 4)වෙනි සිං එක අංක එකට අරං ඒ කියන්නේ අමාරුවෙන් බඩ ගාගෙන යන දර්ශනයෙන් චිත්‍ර පටිය පටන් අරන් ප්‍රේක්ෂකයාගේ කුතු හලය වැඩි කරන්න. ඒ තීරණය ගන්න Edit එකට වාඩ් වෙනකම් ඉන්න ඕනි නැහැ. මේ ස්ටෝරි බෝර්ඩ් එකෙන්ම තීරණය කරන්න පුළුවන් එඩිට් එක ගැන.

ස්ටෝරි බෝර්ඩ් එකකටත් අවශම දේවල කිහිපයක් තියනවා

1) Scene number 2) BG - Back ground මොන වගේද කියන එක

3) කැමරා ඇන්ගල් එක / ලෙන්ස් එක සහ කැමරා මුමන්ට් එක

4) දර්ශනය ගැන කෙටි හැදින්වීමක් 4) දෙබස්

ඇනිමේෂන් කරන අය මේ ස්ටෝරි බෝර්ඩ් වලට animatic කරන ඒ කියන්නේ ස්ටෝරි බෝර්ඩ් එකේ තියන ස්ටිල් ඉමේජ් ටික දාල ඇත්තටම ඩයලොග් මියුසික් දාල වීඩියෝ එකක හදාගන්නවා.එකෙන් ඇනිමේෂන් එකේ කාලය lip sync(ශබ්දයට අනුව කට සලවිම) සහ අනවශ්‍ය background හදන්න යන කාලය ඉතුරු වෙන්ව

පහල තියන උදාහරණය බල්ලන

[YOUTUBE]MRyPSOyC7_c[/YOUTUBE]

ස්ටෝරි බෝර්ඩ් ගැන මම දන්නේ නැති දේවලුත් තිබුනොත් එකතු කරන්න , එහෙන්නං ඊළගට මුඩ් බෝර්ඩ් ගැන දාන්නම් - ජය

[QUOTE="virajkavn, post: 23847641, member: 48463"] [COLOR="Blue"][SIZE="6"]ස්ටෝරි බෝර්ඩ්[/SIZE] [/COLOR] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d0/Storyboard_for_The_Radio_Adventures_of_Dr._Floyd.jpg/776px-Storyboard_for_The_Radio_Adventures_of_Dr._Floyd.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]ලංකාවේ නං ගොඩක් වෙලාවට ස්ටෝරි බෝර්ඩ් එක්ක ගන්නේ දාවන කාලය කෙටි (විනාඩි 3ට අඩු ) ප්‍රඩක්ෂන් වලට උදා : වෙළද දැන්වීම් , ම්යුසික් විඩියෝ [IMG]https://apis.mail.yahoo.com/ws/v3/mailboxes/@.id==VjN-mU19mcYbCmRYzb9DGb8MbBGo5svcPWREvCQCfvLa7lB1ZHccBVBsQh8KKV_4j2UWUWhjIv2uHVC2R0Wv8Q9VgQ/messages/@.id==AE1hxEIAAHjwSziaQwGLcWiMgtY/content/parts/@.id==8/thumbnail?appId=YMailNorrin[/IMG] ඒ උනාට පිටරට නං ෆිල්ම් සහ වීඩියෝ ගේම් හදන්න ගන්නවා ගන්න, ෆිල්ම් වල ස්ටෝරි බෝර්ඩ් එකට කියන්නේ ෂූටිං බෝර්ඩ් එක කියලා කියනවා [/SIZE][/COLOR] [IMG]http://www.propbay.com/attachments/original/16371d1518606496-production-used-storyboard-trinity-surprises-agent-397043.jpg[/IMG] [IMG]http://www.imfdb.org/images/thumb/d/db/MatrixBeretta84F-2.jpg/600px-MatrixBeretta84F-2.jpg[/IMG] [IMG]https://memegenerator.net/img/images/600x600/9523020/matrix-trinity-dodge-this.jpg[/IMG] [IMG]https://apis.mail.yahoo.com/ws/v3/mailboxes/@.id==VjN-mU19mcYbCmRYzb9DGb8MbBGo5svcPWREvCQCfvLa7lB1ZHccBVBsQh8KKV_4j2UWUWhjIv2uHVC2R0Wv8Q9VgQ/messages/@.id==AHNwimIAAARrUfo75wAAALRFTv8/content/parts/@.id==4/thumbnail?appId=YMailNorrin[/IMG] [COLOR="Blue"][SIZE="5"]ස්ටෝරි බෝඩ් එකක තියන වාසිය තමයි රුගත කරන්න කලින් දරශනය මොනවගේද කියලා ඇදල පෙන්නලා තියනවා. එකෙන් අද්යක්ෂක වරයාගේ හිතේ මැවිලා තියන දේ හරියටම අනික් අයට අවබෝධ කරලා දෙන්න පුළුවන් රුගත කිරීම කරන්න කලින් cinematographer or director of photography ( DP or DOP) ලංකාවේ විදිහට කැමරා ශිල්පිය ට අවබෝදයක් තියනවා කැමර කොණ ගැන සහ මොනවගේද අලෝක කරනයක්ද කරන්න ඕනි කියන එක line producer නැතිනම් රේකිය නිෂ්පාදක වරයාට අදහසක් ගන්න පුළුවන් වියදම ගැන production designer නැත්නම් කලා අධ්‍යයක්ෂක වරයට අදහසක් ගන්න පුළුවන් පසුතල සහ අවශ්‍ය කරන සැරසිලි ගැන Editer ට මේකේ ම සිං මාරුකරලා එඩිට් එක හද ගන්න පුළුවන් අනික නළුවන්ට ස්ටෝරි බෝර්ඩ් එක ඉතාමත් වැදගත් වෙනවා . මේකෙන් කාලය සහ මුදල් ඉතිරි වෙනවා මොකද හැමෝම දන්නවා මොකක්ද shoot කරන්නේ යන්නේ කියලා හරියටම නැත්නම් DIRECTOR හිතේ තියන්න සින් එක වේනම එකක් , වැඩ කරන අයගේ හිතේ තියෙන්නේ වෙන් දේවල්. "To make sure everybody's on the same page" තව දෙයක් තියනවා ස්ටෝරි එකේ කතාව ගලාගෙන යන ආකාරය කලින් තිය වෙනස් කරන්නත් මේක පාවිච්චි කරනවා. (twist or Shuffle) උදාහරනයක් ගමු. 1) කට්ටියක් කාන්තරෙක් ගමනයක් යනවා 2) වතුර නැතුව අමාරුවෙන් යනවා 3) ඊට පස්සේ වැලි වලිං මතු උන සතෙක් මෙයාලට පහර දෙනවා 4) මෙයාල අමාරුවෙන් බඩගාගෙන ගිහින් ක්ෂේම භූමියකට යනවා. Director ට පුළුවන් ස්ටෝරි බෝර්ඩ් එකේ 4)වෙනි සිං එක අංක එකට අරං ඒ කියන්නේ අමාරුවෙන් බඩ ගාගෙන යන දර්ශනයෙන් චිත්‍ර පටිය පටන් අරන් ප්‍රේක්ෂකයාගේ කුතු හලය වැඩි කරන්න. ඒ තීරණය ගන්න Edit එකට වාඩ් වෙනකම් ඉන්න ඕනි නැහැ. මේ ස්ටෝරි බෝර්ඩ් එකෙන්ම තීරණය කරන්න පුළුවන් එඩිට් එක ගැන. ස්ටෝරි බෝර්ඩ් එකකටත් අවශම දේවල කිහිපයක් තියනවා 1) Scene number 2) BG - Back ground මොන වගේද කියන එක 3) කැමරා ඇන්ගල් එක / ලෙන්ස් එක සහ කැමරා මුමන්ට් එක 4) දර්ශනය ගැන කෙටි හැදින්වීමක් 4) දෙබස්[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"] ඇනිමේෂන් කරන අය මේ ස්ටෝරි බෝර්ඩ් වලට animatic කරන ඒ කියන්නේ ස්ටෝරි බෝර්ඩ් එකේ තියන ස්ටිල් ඉමේජ් ටික දාල ඇත්තටම ඩයලොග් මියුසික් දාල වීඩියෝ එකක හදාගන්නවා.එකෙන් ඇනිමේෂන් එකේ කාලය lip sync(ශබ්දයට අනුව කට සලවිම) සහ අනවශ්‍ය background හදන්න යන කාලය ඉතුරු වෙන්ව [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="5"]පහල තියන උදාහරණය බල්ලන[/SIZE][/COLOR] [YOUTUBE]MRyPSOyC7_c[/YOUTUBE] ස්ටෝරි බෝර්ඩ් ගැන මම දන්නේ නැති දේවලුත් තිබුනොත් එකතු කරන්න , එහෙන්නං ඊළගට මුඩ් බෝර්ඩ් ගැන දාන්නම් - ජය [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom