Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීලග ගොදුර ??????

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මාස කීපයක් තිබියදී අජ්මාල්, සචිත්ර , ගාසි වැනි ඔවුන් අයත් ක්‍රිකට් කන්ඩායම් වල කොදු නාරටිය බදු පන්දු යවන්නන් පන්දුව දමාගැසීමේ චෝදනාව යටතේ ක්‍රිකට් පිටියෙන් ඉවත් කිරීම මෝඩ තුන්කට්ටුවේ තවත් උපක්‍රමයක් දැයි සැක සිතේ.

අජ්මාල් වසර 6ක් මීට පෙර පන්දුයවා ඇත, ඔහු එක්දින පිටියේ අංක 1 ස්ථානයේ හා ටෙස්ට් හා විස්සයි විස්ස තරග රටාවන්හි පලමු පන්දු යවන්නන් 10 දෙනා ඇතුලත සිටියි. වසර 6ක් නිවැරදි වූ පන්දු යැවීම හිටි හැටියේ වැරදි වීම පුදුම සහගතය. එනම් වසර 6ක් අජ්මාල් පන්දු යවන ආකාරය කිසිවෙකු දැක නැද්ද?

සචිත්ර සම්බන්දයෙන් පවා ඉහත කරුනු සත්‍ය වේ. ඔහු පසු ගිය කාල සමයේ ශ්‍රී ලංකා කන්ඩායමේ කොදු නාරටිය විය. එවිටම වසර 4ක් නිවැරදී වූ ඔහුගේ පන්දු යැවීම දෝශ සහගත විය

නවසීලන්ත කන්ඩායමෙන් සෙසු කන්ඩාවම් වලට තිබෙන විශාලම අභියෝගය විලියම්සන් වන අතර ඔහුගේ පිත්ත නැවැත්විය නොහැකි වූ විට මානසිකව වැට්ටවීම පන්දුව දමාගැසීමේ චෝදනාව තුල අඩංගු වේ දැයි සැකසිතෙයි.

පන්දු යවන්නෙකු පන්දුව දමා ගසනවා නම් ඔහුට පන්දු යැවීම තහනම් කිරීම වරදක් නොවේ.නමුත් විනිසුරුවරුන් මෙතරම් කාලයක් පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි වී ලෝක කුසලානයට මාස කීපයක් තිබියදී ක්‍රිකට් පිටිය තහනම් වීම පුදුම සහගතය

මේ අනුව ක්‍රිකට් බලවතුන්ට හොදින් හෝ නරකින් හෝ ලෝක කුසලාන ජයක් අවශ්‍ය වී ඇද්දැයි සැක සිතේ. තත්වය මෙසේ වේ නම් ලෝක කුසලානයට පෙර තව තවත් හොද හොද සෙල්ලම් රැසක් දැකබලා ගැනීමට අපට අවස්තාව ලැබෙනු ඇත. - නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේය

පිටපත මහින්ද අබේසුන්දර ගෙන්

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

[QUOTE="Henry L, post: 17119389, member: 260809"] [LEFT][COLOR=#141823][FONT=Helvetica][SIZE=4]මීලග ගොදුර ??????[/SIZE][/FONT][/COLOR] [COLOR=#141823][FONT=Helvetica][SIZE=4]ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මාස කීපයක් තිබියදී අජ්මාල්, සචිත්ර , ගාසි වැනි ඔවුන් අයත් ක්‍රිකට් කන්ඩායම් වල කොදු නාරටිය බදු පන්දු යවන්නන් පන්දුව දමාගැසීමේ චෝදනාව යටතේ ක්‍රිකට් පිටියෙන් ඉවත් කිරීම මෝඩ තුන්කට්ටුවේ තවත් උපක්‍රමයක් දැයි සැක සිතේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#141823][FONT=Helvetica][SIZE=4]අජ්මාල් වසර 6ක් මීට පෙර පන්දුයවා ඇත, ඔහු එක්දින පිටියේ අංක 1 ස්ථානයේ හා ටෙස්ට් හා විස්සයි විස්ස තරග රටාවන්හි පලමු පන්දු යවන්නන් 10 දෙනා ඇතුලත සිටියි. වසර 6ක් නිවැරදි වූ පන්දු යැවීම හිටි හැටියේ වැරදි වීම පුදුම සහගතය. එනම් වසර 6ක් අජ්මාල් පන්දු යවන ආකාරය කිසිවෙකු දැක නැද්ද?[/SIZE][/FONT][/COLOR] [COLOR=#141823][FONT=Helvetica][SIZE=4]සචිත්ර සම්බන්දයෙන් පවා ඉහත කරුනු සත්‍ය වේ. ඔහු පසු ගිය කාල සමයේ ශ්‍රී ලංකා කන්ඩායමේ කොදු නාරටිය විය. එවිටම වසර 4ක් නිවැරදී වූ ඔහුගේ පන්දු යැවීම දෝශ සහගත විය[/SIZE] [SIZE=4]නවසීලන්ත කන්ඩායමෙන් සෙසු කන්ඩාවම් වලට තිබෙන විශාලම අභියෝගය විලියම්සන් වන අතර ඔහුගේ පිත්ත නැවැත්විය නොහැකි වූ විට මානසිකව වැට්ටවීම පන්දුව දමාගැසීමේ චෝදනාව තුල අඩංගු වේ දැයි සැකසිතෙයි.[/SIZE] [SIZE=4]පන්දු යවන්නෙකු පන්දුව දමා ගසනවා නම් ඔහුට පන්දු යැවීම තහනම් කිරීම වරදක් නොවේ.නමුත් විනිසුරුවරුන් මෙතරම් කාලයක් පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි වී ලෝක කුසලානයට මාස කීපයක් තිබියදී ක්‍රිකට් පිටිය තහනම් වීම පුදුම සහගතය[/SIZE] [SIZE=4]මේ අනුව ක්‍රිකට් බලවතුන්ට හොදින් හෝ නරකින් හෝ ලෝක කුසලාන ජයක් අවශ්‍ය වී ඇද්දැයි සැක සිතේ. තත්වය මෙසේ වේ නම් ලෝක කුසලානයට පෙර තව තවත් හොද හොද සෙල්ලම් රැසක් දැකබලා ගැනීමට අපට අවස්තාව ලැබෙනු ඇත. - නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේය[/SIZE] [SIZE=4]පිටපත මහින්ද අබේසුන්දර ගෙන් :P[/SIZE] [B][SIZE=4]සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට[/SIZE][/B] [SIZE=4][/SIZE] [IMG]http://cache.pakistantoday.com.pk/2013/04/head-silhouette-with-question-mark.png[/IMG][/FONT][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom