Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක කුසලානය අත ළඟ තිබියදී ජගත් ක්‍රිකට් කවුන්සිලය පන්දු යවන්නන්ගේ ඉරියව් සම්බන්ධයෙන් මෑතකදී ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ සැකයක් මතු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග පැවසුවේය.

‘මේ ක්‍රීඩකයෝ අද ඊයේ ක්‍රීඩා කරපු අය නෙමෙයි. සචිත්ර සේනානායක අවුරුදු පහක හයක ඉඳන් ක්‍රීඩා කරනවා. අජ්මාල් වගේ ක්‍රීඩකයෝ අවුරුදු දහයක් පමණ ක්‍රීඩා කරනවා. ඇයි මේ ලෝක කුසලාන තරගාවලියකට ඉස්සෙල්ලා පන්දු යැවීම ගැන කතා කරනවා, පන්දු යැවීම තහනම් කරනවා’ යනුවෙන් හිටපු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කියා සිටියේය.

දීර්ඝ කාලයක සිට ලෝක කුසලානය ඉලක්ක කර පුහුණු කරවන මෙවැනි ක්‍රීඩකයන්ට එල්ල වන චෝදනා හේතුවෙන් එම ක්‍රීඩකයන් නියෝජනය කරන රට වල තේරීම් කමිටු දැඩි අසීරුතාවකට පත් වන බව අර්ජුන රණතුංග පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ සහ පාකිස්තාන ක්‍රීඩකයන්ගේ පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් ක්‍රියා කළ තරග තීරකයන් වසර ගණනාවක් වෘත්තියේ යෙදුනු පළපුරුදු විනිශ්චයකරුවන් වන අතර ඔවුන් ලෝක කුසලානය අත ළඟ තිබියදී මේ ආකාරයෙන් ක්‍රියා කිරීම උචිත නැති බවයි හිටපු නායකයා කියා සිටියේ.

නමුත් ජගත් ක්‍රිකට් කවුන්සිලය එම ක්‍රීඩකයන්ගේ පන්දු යැවීම සම්බන්ධයෙන් නිසි ක්‍රියා පටිපාටියකට අනුව කටයුතු කළා නොවේද යන්න සංදේශයේ සරෝජ් පතිරණ අර්ජුන රණතුංගට යොමු කළ ප්‍රශ්නයක්.

බලවතුන්

‘ලෝක කුසලානයක් කටේ තිබියදී, මේකෙ ලස්සනම දේ තමයි ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, සහ එංගලන්තය ලෝක ක්‍රිකට් ආයතන වල බලවතුන් වෙලා ඉන්න මේ රටවල් වල ක්‍රීඩකයන්ට ඇඟිල්ලක් දික් වෙන්නේ නැහැ’ යනුවෙන් ඔහු ඊට පිළිතුරු දෙමින් කියා සිටියේය.

නව සංශෝධනත් සමග ලෝක ක්‍රිකට් කවුන්සිලය විසින් ගනු ලබන තීරණ මෙම රටවල් තුනේ සභාපතිවරුන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන නිසා ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත තත්වයකට මුහුණ දී ඇති බව අර්ජුන රණතුංග ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා සංදේශයට ප්‍රකාශ කළේය.

ලෝක කුසලානයට කෙටි කලක් තිබියදී සචිත්ර සේනානායක වැනි ක්‍රීඩකයෙකුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදු වුවොත් මාස කිහිපයක් ඇතුලත නවක ක්‍රීඩකයකු එම තත්වයට ගෙන ඒමට හැකියාවක් ඇත්දැයි අර්ජුන රණතුංග ප්‍රශ්න කර සිටියේය.

'අජ්මාල් වැනි ක්‍රීඩකයෙක් පාකිස්තාන් කණ්ඩායමෙන් එලියට ගියොත් පාකිස්තානෙට පුලුවන්ද අජ්මාල් ගානට නැතුව බාගෙටවත් හොද ක්‍රීඩකයෙක් හදා ගන්න’ යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

මේ පිළිබඳ ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් සංදේශය කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ එම චෝදනා සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

BBC

[QUOTE="janakaaj, post: 17198188, member: 132969"] [SIZE=4]ලෝක කුසලානය අත ළඟ තිබියදී ජගත් ක්‍රිකට් කවුන්සිලය පන්දු යවන්නන්ගේ ඉරියව් සම්බන්ධයෙන් මෑතකදී ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ සැකයක් මතු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග පැවසුවේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]‘මේ ක්‍රීඩකයෝ අද ඊයේ ක්‍රීඩා කරපු අය නෙමෙයි. සචිත්ර සේනානායක අවුරුදු පහක හයක ඉඳන් ක්‍රීඩා කරනවා. අජ්මාල් වගේ ක්‍රීඩකයෝ අවුරුදු දහයක් පමණ ක්‍රීඩා කරනවා. ඇයි මේ ලෝක කුසලාන තරගාවලියකට ඉස්සෙල්ලා පන්දු යැවීම ගැන කතා කරනවා, පන්දු යැවීම තහනම් කරනවා’ යනුවෙන් හිටපු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කියා සිටියේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දීර්ඝ කාලයක සිට ලෝක කුසලානය ඉලක්ක කර පුහුණු කරවන මෙවැනි ක්‍රීඩකයන්ට එල්ල වන චෝදනා හේතුවෙන් එම ක්‍රීඩකයන් නියෝජනය කරන රට වල තේරීම් කමිටු දැඩි අසීරුතාවකට පත් වන බව අර්ජුන රණතුංග පෙන්වා දෙයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශ්‍රී ලංකාවේ සහ පාකිස්තාන ක්‍රීඩකයන්ගේ පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් ක්‍රියා කළ තරග තීරකයන් වසර ගණනාවක් වෘත්තියේ යෙදුනු පළපුරුදු විනිශ්චයකරුවන් වන අතර ඔවුන් ලෝක කුසලානය අත ළඟ තිබියදී මේ ආකාරයෙන් ක්‍රියා කිරීම උචිත නැති බවයි හිටපු නායකයා කියා සිටියේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නමුත් ජගත් ක්‍රිකට් කවුන්සිලය එම ක්‍රීඩකයන්ගේ පන්දු යැවීම සම්බන්ධයෙන් නිසි ක්‍රියා පටිපාටියකට අනුව කටයුතු කළා නොවේද යන්න සංදේශයේ සරෝජ් පතිරණ අර්ජුන රණතුංගට යොමු කළ ප්‍රශ්නයක්.[/SIZE] [U][SIZE=5][B]බලවතුන්[/B][/SIZE][/U] [SIZE=4]‘ලෝක කුසලානයක් කටේ තිබියදී, මේකෙ ලස්සනම දේ තමයි ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, සහ එංගලන්තය ලෝක ක්‍රිකට් ආයතන වල බලවතුන් වෙලා ඉන්න මේ රටවල් වල ක්‍රීඩකයන්ට ඇඟිල්ලක් දික් වෙන්නේ නැහැ’ යනුවෙන් ඔහු ඊට පිළිතුරු දෙමින් කියා සිටියේය.[/SIZE] [SIZE=4]නව සංශෝධනත් සමග ලෝක ක්‍රිකට් කවුන්සිලය විසින් ගනු ලබන තීරණ මෙම රටවල් තුනේ සභාපතිවරුන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන නිසා ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත තත්වයකට මුහුණ දී ඇති බව අර්ජුන රණතුංග ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා සංදේශයට ප්‍රකාශ කළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ලෝක කුසලානයට කෙටි කලක් තිබියදී සචිත්ර සේනානායක වැනි ක්‍රීඩකයෙකුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදු වුවොත් මාස කිහිපයක් ඇතුලත නවක ක්‍රීඩකයකු එම තත්වයට ගෙන ඒමට හැකියාවක් ඇත්දැයි අර්ජුන රණතුංග ප්‍රශ්න කර සිටියේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]'අජ්මාල් වැනි ක්‍රීඩකයෙක් පාකිස්තාන් කණ්ඩායමෙන් එලියට ගියොත් පාකිස්තානෙට පුලුවන්ද අජ්මාල් ගානට නැතුව බාගෙටවත් හොද ක්‍රීඩකයෙක් හදා ගන්න’ යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ පිළිබඳ ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් සංදේශය කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ එම චෝදනා සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.[/SIZE] [SIZE=4]BBC [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom