Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට් කල යුතුය.

මේ පිළිබදව පණතක් පාර්ලිමේතුවට ගෙන යාමට සැරසේ.

ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික ක්‍රීඩාව ලෙස සැලකෙන වොලි බෝල් තරග වලින් ශ්‍රී ලංකාව එතරම් ප්‍රසිද්දියක් උසුලන්නේ නැති බැවින් හා... අල්ප වශයෙන් ක්‍රීඩකයන් එම ක්‍රීඩාව සදහා යොමු වන නිසා එය ජාතික ක්‍රීඩාවෙන් ඉවත් කිරීමට මේ වන විට පාර්ලිමේන්තු පණතක් සූදානම් කරමින් සිටී.

මේ වෙනුවට තෝරාගෙන ඇති නවතම ආදේශකය ක්‍රිකට් ක්‍රීඩාවයි. බැලු බැලු තැන මගතොට, පිට්ටනි ,කුඩා පාරවල්, මුහුදු වෙරළ ආදී සැම තැනකම ලොකු කුඩා භේදයකින් තොරව ක්‍රීඩා කරන ක්‍රිකට් ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවතේ සදාකල් පවතී.

96 ලෝක කුසලානය දිනෑ ගැනීමෙන් පසුව ලෝකයේම ඇස් ශ්‍රී ලංකාව දෙසට යොමු වූවේව. මෙතෙක් ලංකාව ගැන අසා නොමැති ජනතාව පවා රට ගැන දැනගත්තේ ක්‍රිකට් නිසාය. එම නිසා ක්‍රිකට් ජාතික ක්‍රීඩාව කිරීමේ වැරැද්දක් නැත.ආසියානු තරග වලදී ශ්‍රී ලංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජවන හා පිටිය ඉසව් වලින් අවමත් වෙද්දී රන් පදක්කම් සිහිනය බොදවී යද්දී රන් පදක්කමක් ගෙන ලංකාවේ ජාමය බේරා දුන්නේ ක්‍රිකට් කණ්ඩායමයි. ඊට අමතරව පසුගිය දශකය පුරා පැවති ක්‍රිකට් ලෝක කුසලාන වලදී අප ක්‍රීඩකයෝ අනුශූරයන්ගෙන් පසුපසට ගියේ නැත. T20 ලෝක කුසලානය පසුගිය සමයේ දිනා ගැනීම මගින් යලිත් විසිර ගිය ප්‍රේක්ශකයන් ක්‍රිකට් ක්‍රීඩාව වටා රොද බැද ගත්හ. මේ පුන්චි රටේ නම ලෝකයටම ගෙන යන අපේ සිංහ පෝතකයන්ට අපි සුභ පතමු.

සමස්ථයක් ලෙස ගත් කල ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතියක් ලෙස එක්ව යන මේ ගමනේ තවත් එක් වැදගත් සන්දිස්ථානයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව ලෙස අර්ථ දැක්විය හැක.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය දිනෙන් දින වර්ධනය වේවායි අපි සැම ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.

මවුබිම.

[QUOTE="Dinushasankalpa, post: 17210986, member: 169735"] [SIZE=4]ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට් කල යුතුය. මේ පිළිබදව පණතක් පාර්ලිමේතුවට ගෙන යාමට සැරසේ. ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික ක්‍රීඩාව ලෙස සැලකෙන වොලි බෝල් තරග වලින් ශ්‍රී ලංකාව එතරම් ප්‍රසිද්දියක් උසුලන්නේ නැති බැවින් හා... අල්ප වශයෙන් ක්‍රීඩකයන් එම ක්‍රීඩාව සදහා යොමු වන නිසා එය ජාතික ක්‍රීඩාවෙන් ඉවත් කිරීමට මේ වන විට පාර්ලිමේන්තු පණතක් සූදානම් කරමින් සිටී. මේ වෙනුවට තෝරාගෙන ඇති නවතම ආදේශකය ක්‍රිකට් ක්‍රීඩාවයි. බැලු බැලු තැන මගතොට, පිට්ටනි ,කුඩා පාරවල්, මුහුදු වෙරළ ආදී සැම තැනකම ලොකු කුඩා භේදයකින් තොරව ක්‍රීඩා කරන ක්‍රිකට් ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවතේ සදාකල් පවතී. 96 ලෝක කුසලානය දිනෑ ගැනීමෙන් පසුව ලෝකයේම ඇස් ශ්‍රී ලංකාව දෙසට යොමු වූවේව. මෙතෙක් ලංකාව ගැන අසා නොමැති ජනතාව පවා රට ගැන දැනගත්තේ ක්‍රිකට් නිසාය. එම නිසා ක්‍රිකට් ජාතික ක්‍රීඩාව කිරීමේ වැරැද්දක් නැත.ආසියානු තරග වලදී ශ්‍රී ලංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජවන හා පිටිය ඉසව් වලින් අවමත් වෙද්දී රන් පදක්කම් සිහිනය බොදවී යද්දී රන් පදක්කමක් ගෙන ලංකාවේ ජාමය බේරා දුන්නේ ක්‍රිකට් කණ්ඩායමයි. ඊට අමතරව පසුගිය දශකය පුරා පැවති ක්‍රිකට් ලෝක කුසලාන වලදී අප ක්‍රීඩකයෝ අනුශූරයන්ගෙන් පසුපසට ගියේ නැත. T20 ලෝක කුසලානය පසුගිය සමයේ දිනා ගැනීම මගින් යලිත් විසිර ගිය ප්‍රේක්ශකයන් ක්‍රිකට් ක්‍රීඩාව වටා රොද බැද ගත්හ. මේ පුන්චි රටේ නම ලෝකයටම ගෙන යන අපේ සිංහ පෝතකයන්ට අපි සුභ පතමු. සමස්ථයක් ලෙස ගත් කල ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතියක් ලෙස එක්ව යන මේ ගමනේ තවත් එක් වැදගත් සන්දිස්ථානයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව ලෙස අර්ථ දැක්විය හැක. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය දිනෙන් දින වර්ධනය වේවායි අපි සැම ඉත සිතින් ප්‍රාර්ථනා කරමු. මවුබිම. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom