Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝලියගේ පඩ ශෝ නම් තමා..ඒත් ඌ ඉන්නකොට පොඩි ලල් එකක් තියෙනවා...කෝලියා නැති උනත් ඉන්දියාවට බරපතල පාඩුවක් වෙන එකක් නෑ..අර උන්මුන්ක්ත් චන්ද්(නම හරිද මන්දා..කොහොම හරි උගෙ නම ඔය ලගින් යන නමක්.)කියන එකත් ටීම් එකේ ප්ලේස් එකක් ඕනේ කියලා වැඩ පෙන්නනවා නේ..මේ ඊයේ පෙරේදාත් ඌ 100ක් ගහලා තිබ්බද කොහෙද?

ඇත්තටම පක්කුන්ට පිස්සු බන්..උන්ට තියෙන සම්පත් කලමනාකරනය කරගන්න තේරෙන්නේ නෑ..අර මොහොමඩ් ආමීර් කියන එකාට වෙච්ච දේම බලපන්කෝ..උගෙ පොඩි වයසට ඌ බෝල් කරපු හැටි...ඌ මේ වෙනකන් ගැහුව නම් ජුන්ඩා කාන්ට ඇපත් නැති වෙනවා..උන් මෑත කාලයේ හුගක් වෙලාවට මැච් දිනුවේ බෝලර්ස්ලා නිසා.උන්ගෙ මිස්බා විතරයි විශ්වාස කරන්න පුලුවන් බැට්ස්මන් කෙනෙක්ට ඉන්නේ..අෆ්රිඩිය නම් අනිතිමයි..තනිකරම කුලප්පු වෙච්ච මී හරකෙක් වගේ..ඌට බෝල දාද්දි තියෙන සන්යමයෙන් 20%ක්වත් බැට් කරද්දි තිබුන නම් ......

ඕස්ට්‍රේලියාවට සිරාවටම හොද සැලසුම් තියෙනවා නේ.අවුරුදු ගානක් ඉස්සරහට උන් සැලසුම් හදන්වද මන්දා.මට මතකයි 2007 වර්ල්ඩ් කප් එකට කලින් උන් නවසීලන්තෙද කොහෙද සන්චාරෙකට ගිහින් අනාත වෙන්න කාලා ආවා.හැබැයි ඒ පොන්ටියා නැතිවද කොහෙද?ඒ කාලා ආපුවාම හුගක් එවුන් හිතුවේ ඕස්ට්‍රේලියාවේ කාලේ ඉවරයි කියලා..මෙන්න බොලේ වර්ල්ඩ් කප් එකේදි මුන් අහුවෙන අහුවෙන හැම රටටම ලොවෙත් නැති වෙන්න ගහනවා.උන් අර ෆීනික්ස් කුරුල්ලෝ වගේ පොඩි පොඩි ඇද වැටීම් තිබුනට ආයේ හිටියටත් වඩා හොදට නැගිටිනවා.

[QUOTE="hector@troy, post: 17231736, member: 469774"] [SIZE="5"] කෝලියගේ පඩ ශෝ නම් තමා..ඒත් ඌ ඉන්නකොට පොඩි ලල් එකක් තියෙනවා:P:D...කෝලියා නැති උනත් ඉන්දියාවට බරපතල පාඩුවක් වෙන එකක් නෑ..අර උන්මුන්ක්ත් චන්ද්(නම හරිද මන්දා..කොහොම හරි උගෙ නම ඔය ලගින් යන නමක්.)කියන එකත් ටීම් එකේ ප්ලේස් එකක් ඕනේ කියලා වැඩ පෙන්නනවා නේ..මේ ඊයේ පෙරේදාත් ඌ 100ක් ගහලා තිබ්බද කොහෙද?:oo: ඇත්තටම පක්කුන්ට පිස්සු බන්..උන්ට තියෙන සම්පත් කලමනාකරනය කරගන්න තේරෙන්නේ නෑ..අර මොහොමඩ් ආමීර් කියන එකාට වෙච්ච දේම බලපන්කෝ:(..උගෙ පොඩි වයසට ඌ බෝල් කරපු හැටි...ඌ මේ වෙනකන් ගැහුව නම් ජුන්ඩා කාන්ට ඇපත් නැති වෙනවා:rofl:..උන් මෑත කාලයේ හුගක් වෙලාවට මැච් දිනුවේ බෝලර්ස්ලා නිසා.උන්ගෙ මිස්බා විතරයි විශ්වාස කරන්න පුලුවන් බැට්ස්මන් කෙනෙක්ට ඉන්නේ..අෆ්රිඩිය නම් අනිතිමයි:P..තනිකරම කුලප්පු වෙච්ච මී හරකෙක් වගේ..ඌට බෝල දාද්දි තියෙන සන්යමයෙන් 20%ක්වත් බැට් කරද්දි තිබුන නම් :dull:...... ඕස්ට්‍රේලියාවට සිරාවටම හොද සැලසුම් තියෙනවා නේ.අවුරුදු ගානක් ඉස්සරහට උන් සැලසුම් හදන්වද මන්දා.මට මතකයි 2007 වර්ල්ඩ් කප් එකට කලින් උන් නවසීලන්තෙද කොහෙද සන්චාරෙකට ගිහින් අනාත වෙන්න කාලා ආවා.:dull:හැබැයි ඒ පොන්ටියා නැතිවද කොහෙද?:oo::oo:ඒ කාලා ආපුවාම හුගක් එවුන් හිතුවේ ඕස්ට්‍රේලියාවේ කාලේ ඉවරයි කියලා..මෙන්න බොලේ වර්ල්ඩ් කප් එකේදි මුන් අහුවෙන අහුවෙන හැම රටටම ලොවෙත් නැති වෙන්න ගහනවා:baffled:.උන් අර ෆීනික්ස් කුරුල්ලෝ වගේ පොඩි පොඩි ඇද වැටීම් තිබුනට ආයේ හිටියටත් වඩා හොදට නැගිටිනවා.:yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom