Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පකිස්ථානයේ සයීඩ් අජ්මල් ICCයෙන් බේරීම සඳහා ඉරියව්ව වෙනස් කරයි (LEAKED VIDEO)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව ක්‍රමවේදය අනුව බලවත් යුරෝපා රටවල අවශ්‍යතා මත යුරෝපීය නොවන විශිෂ්ට පන්දු යවන්නන් විනාශ කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වනවා ද යන සැකයක් මතුව තිබේ.

ලොව දක්ෂතම දඟ පන්දු යවන්නන් වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක සුනිල් නරයින්, පකිස්ථානයේ සයීඩ් අජ්මල්, ශ්‍රී ලංකාවේ සචිත්ර සේනානායක ඇතුළු ක්‍රීඩකයින් රැසක් මෙම අනතුරට මුහුණ දී ඇත.

ඊට අලුතින් ම එක්වූයේ, බංග්ලාදේශයේ සොහාග් ගාසි සහ සිම්බාබ්වේ පොස්පර් උට්සෙයා යන පන්දු යවන්නන් ය.

මේ වන විට සුනිල් නරයින් ආරක්ෂා කර ගැනීමට කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදුව ඇත්තේ, ඔහුව සඟවා තබා ගැනීමට ය.

සචිත්ර සේනානායකට තරග තහනමක් පැනවී තිබේ.

මේ අතර, සයීඩ් අජ්මල් සිය පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කර ගැනීම සඳහා වෙහෙසෙමින් සිටී.

ඔහු සිය පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීම සඳහා පුහුණු වන ආකාරය දැක්වෙන වීඩියෝවක් Youtube වෙබ් අඩවියෙහි පළ කර තිබේ.

ඔහුට ඒ සඳහා සහය වනුයේ, පකිස්ථානයේ හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ සක්ලේන් මුස්ටාක් ය.

[YOUTUBE]SWS2cRXJXc8[/YOUTUBE]

මීට පෙර මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ට ද යුරෝපයෙන් දැඩි බලපෑම් එල්ල වුව ද ඔහු සියල්ලෙන් ජය ගැනීමට සමත් විය.

අවසානයේ ඔහු නතර වූයේ, ටෙස්ට් කඩුලු 800ක් බිඳ හෙළීමෙන් අනතුරුව ය.

මෙහි විශේෂත්වය වන්නේ, මේ දක්වා කිසිදු යුරෝපීය ක්‍රීඩකයෙකුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව චෝදනා එල්ල නොවීම ය.

[QUOTE="Henry L, post: 17237986, member: 260809"] [SIZE=4][B]පකිස්ථානයේ සයීඩ් අජ්මල් ICCයෙන් බේරීම සඳහා ඉරියව්ව වෙනස් කරයි (LEAKED VIDEO)[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2014/10/saeed-ajmal-new-action.jpg[/IMG][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව ක්‍රමවේදය අනුව බලවත් යුරෝපා රටවල අවශ්‍යතා මත යුරෝපීය නොවන විශිෂ්ට පන්දු යවන්නන් විනාශ කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වනවා ද යන සැකයක් මතුව තිබේ.[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]ලොව දක්ෂතම දඟ පන්දු යවන්නන් වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක සුනිල් නරයින්, පකිස්ථානයේ සයීඩ් අජ්මල්, ශ්‍රී ලංකාවේ සචිත්ර සේනානායක ඇතුළු ක්‍රීඩකයින් රැසක් මෙම අනතුරට මුහුණ දී ඇත.[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]ඊට අලුතින් ම එක්වූයේ, බංග්ලාදේශයේ සොහාග් ගාසි සහ සිම්බාබ්වේ පොස්පර් උට්සෙයා යන පන්දු යවන්නන් ය.[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]මේ වන විට සුනිල් නරයින් ආරක්ෂා කර ගැනීමට කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදුව ඇත්තේ, ඔහුව සඟවා තබා ගැනීමට ය.[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]සචිත්ර සේනානායකට තරග තහනමක් පැනවී තිබේ.[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]මේ අතර, සයීඩ් අජ්මල් සිය පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කර ගැනීම සඳහා වෙහෙසෙමින් සිටී.[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]ඔහු සිය පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීම සඳහා පුහුණු වන ආකාරය දැක්වෙන වීඩියෝවක් Youtube වෙබ් අඩවියෙහි පළ කර තිබේ.[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]ඔහුට ඒ සඳහා සහය වනුයේ, පකිස්ථානයේ හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ සක්ලේන් මුස්ටාක් ය.[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][YOUTUBE]SWS2cRXJXc8[/YOUTUBE][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]මීට පෙර මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ට ද යුරෝපයෙන් දැඩි බලපෑම් එල්ල වුව ද ඔහු සියල්ලෙන් ජය ගැනීමට සමත් විය.[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]අවසානයේ ඔහු නතර වූයේ, ටෙස්ට් කඩුලු 800ක් බිඳ හෙළීමෙන් අනතුරුව ය.[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]මෙහි විශේෂත්වය වන්නේ, මේ දක්වා කිසිදු යුරෝපීය ක්‍රීඩකයෙකුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව චෝදනා එල්ල නොවීම ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom