Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩක් නැහැ අදත් අර ටීම් එකමයි . ලහිරු ගමගේට , ලක්මාල්ට චාන්ස් දීලා බලන්න තිබ්බා බං. ඕල්රවුන්ඩ්ර්ස්ලා 3 න් දෙනෙක් මම අනුමත කරන්නේ නැහැ . තිසර සමහර මැච් වල මෙලෝ රහක් නැහැ. තව ෆාස් බෝලරයෙක්ව දාන්ට තිබ්බා. මෙන්ඩිස් වෙනුවට සඳකැන්ට චාන්ස් එකක් දෙන්න තිබ්බා . හැබැයි මචෝ සඳ කැන් දැන් අනිවා මෝර්ටි වේට් වෙලා ඒවි. මොකද සනානේ සිලෙක්ට් කලේ. සනාගෙන් අකිල ධනන්ජයට කැපිල්ලක් තිබ්බා. පොර ආපු දවස් වලම කියලා තිබ්බනේ බං ඉන්ටර්නැශනල් ලෙවල් එකට පැරශුට් වලින් බහින සමහර ප්ලේයර්ස්ලා නිසා මහන්සිවෙලා තැනකට ආපු උන්ට චාන්ස් නැහැ කියලා . ඒ කිව්වේ අකිල ධනන්ජයට සහ සචිත්ර සේනානායකට . මොකද ඔය කාලේ සචිත්‍රයා ගැන අපේ රටේ ගොඩක් උන් දන්නෙත් නැහැ. ඌට එක දිගට චාන්ස් ලැබුනෙත් නැහැ .

ලංකාවේ ඩොමෙස්ටික් නම් මෙලෝ රහක් නැහැ . ඒ උනත් කෞශාල්ට(OB) , සඳකැන්ට (LAC) , මලින්ද පුශ්පකුමාරට (SLA) , දුලංජන මෙන්ඩිස්ලට (SLA) විකට්ස් තියෙනව අකිල ධනන්ජයට වඩා. ස්ප්‍රින් කියන්නේ ආර්ට් එකක් නැතුව වේරියේශන් ගොඩක් නෙමෙයි මචං . සමහරු හිතන් ඉන්නේ ස්ප්‍රින් කියන්නේ වේරියේශන් ගොඩක් කියලා . හොඳ ස්ප්‍රිනර් කෙනෙක්ට තියෙන්න ඕනේ හොඳ ස්ටොක් බෝලයක් ස්ටොක් එක කේක් ගෙඩිය නම් ඒකේ තියෙන අයිසින් එක තමයි වේරියේශන් ටික . කේක් ගෙඩියක් නැතුව අයිසින් විතරක් ගාලා වැඩක් නැහැ . අන්න ඒකයි ගොඩක් ස්ප්රිනස්ලා ආවාට වඩා ඉක්මනට ආයේ යන්නේ  .දන්න තරමින් කෞශාල්ට එහෙමත් හොඳම ස්ටොක් බෝලයක් තියෙනවා. අනික මුරලිට පස්සේ ආපු හොඳම දුස්ශ්රා එකත් තියෙන්න පොරටලු . චයිනමන් ලා ලංකාවට ඔය ආවමයි. හැබැයි සඳකැන් ඉස්සරහට කරන වෙනස අනුව ලංකාවේ ඉස්සරහට පාසේල් වල චයිනමන් දාන උන් මෝටිවේට් වෙලා ඒවි බං . ලංකාවේ 19 පහල ටීම් එකෙත් චයිනමන් කෙනෙක් ඉන්නවා රවිඳු තිලකරත්න කියලා (හශාන් තිලකරත්නගේ පුත්තරයා.).

ඒ නිසා තියෙන්නේ උන්ව හදාගන්න තමයි. ලංකාවේ තියෙන එකම අවුල හොඳ ලෙගෙක් නැති එක බං. සික්කුවා වෙලාවකට හොඳට බෝල් කරනවා තවත් වෙලේකට හරකෙක් වගේ . ලංකාවේ විකට් තියෙන්නෙත් ලෙගීලගෙන් ඌට තමයි හොඳට. පෙරේදා ඩොමෙස්ටික් එකෙත් 3ක් ගත්තා. ඒත් ඌ ඉන්ටර්නැශනල් ගොඩක් ඔඳට කරන්නේ නෑ . ඒක නම් මෙන්ඩිස් වගේ ගොබ්බයෝ අනික් පැත්තෙන් බැටාලගේ ප්‍රේශර් අඩු කරන එක වෙන්නත් පුලුවන් හේතුව . කරන්න තියෙන්නෙ සික්කුවට ටෙස්ට් දෙන එක මම නම් හිතන්නේ. එතකොට ඌත් ඉගෙන ගනීවී විකට් ගන්න හැටි. මෙන්න බලපන් චයිනමනයෙක් අනික් උන්ගෙන් වෙනස් වෙන හැටි. මේ බ්‍රෙඩ් හොග් ගේ බෙස්ට්.

[YOUTUBE]h4x3QWQC6Tc[/YOUTUBE]

බැටාලා හොල්මන් වෙනවා වේරියේශන් වලට. එකම අවුල රිස්ට් එවුන්ගේ තියෙන ලූස් ඩිලිවරි වැටෙන්න ගත්තොත් ඕවරේට 6 ඒවා 6 උනත් වඳින්න පුලුවන්. ඒත් එක 6 ක් වැදුනම අනික් බෝලෙන් බැටාව හොල්මන් කරලා විකට් එකක් ගන්න පුලුවන් වෙන තරමට ඔලුව හදාගන්න නම් කාලයක් එක දිගට කට්ට කාගෙන සෙල්ලම් කරන්න ඕනේ. මට තියෙන බය සඳ කැන්ව අපේ උන් කාලා දාවිද කියන එක .

[QUOTE="ano007, post: 17487526, member: 516355"] [SIZE="4"] වැඩක් නැහැ අදත් අර ටීම් එකමයි :sorry:. ලහිරු ගමගේට , ලක්මාල්ට චාන්ස් දීලා බලන්න තිබ්බා බං:angry:. ඕල්රවුන්ඩ්ර්ස්ලා 3 න් දෙනෙක් මම අනුමත කරන්නේ නැහැ :angry:. තිසර සමහර මැච් වල මෙලෝ රහක් නැහැ. තව ෆාස් බෝලරයෙක්ව දාන්ට තිබ්බා. මෙන්ඩිස් වෙනුවට සඳකැන්ට චාන්ස් එකක් දෙන්න තිබ්බා :confused:. හැබැයි මචෝ සඳ කැන් දැන් අනිවා මෝර්ටි වේට් වෙලා ඒවි:yes:. මොකද සනානේ සිලෙක්ට් කලේ. සනාගෙන් අකිල ධනන්ජයට කැපිල්ලක් තිබ්බා:baffled:. පොර ආපු දවස් වලම කියලා තිබ්බනේ බං ඉන්ටර්නැශනල් ලෙවල් එකට පැරශුට් වලින් බහින සමහර ප්ලේයර්ස්ලා නිසා මහන්සිවෙලා තැනකට ආපු උන්ට චාන්ස් නැහැ කියලා :sorry:. ඒ කිව්වේ අකිල ධනන්ජයට සහ සචිත්ර සේනානායකට :eek:. මොකද ඔය කාලේ සචිත්‍රයා ගැන අපේ රටේ ගොඩක් උන් දන්නෙත් නැහැ. ඌට එක දිගට චාන්ස් ලැබුනෙත් නැහැ :rolleyes:. ලංකාවේ ඩොමෙස්ටික් නම් මෙලෝ රහක් නැහැ :oo:. ඒ උනත් කෞශාල්ට(OB) , සඳකැන්ට (LAC) , මලින්ද පුශ්පකුමාරට (SLA) , දුලංජන මෙන්ඩිස්ලට (SLA) විකට්ස් තියෙනව අකිල ධනන්ජයට වඩා. ස්ප්‍රින් කියන්නේ ආර්ට් එකක් නැතුව වේරියේශන් ගොඩක් නෙමෙයි මචං :cool:. සමහරු හිතන් ඉන්නේ ස්ප්‍රින් කියන්නේ වේරියේශන් ගොඩක් කියලා :angry:. හොඳ ස්ප්‍රිනර් කෙනෙක්ට තියෙන්න ඕනේ හොඳ ස්ටොක් බෝලයක් ස්ටොක් එක කේක් ගෙඩිය නම් ඒකේ තියෙන අයිසින් එක තමයි වේරියේශන් ටික :frown:. කේක් ගෙඩියක් නැතුව අයිසින් විතරක් ගාලා වැඩක් නැහැ :love:. අන්න ඒකයි ගොඩක් ස්ප්රිනස්ලා ආවාට වඩා ඉක්මනට ආයේ යන්නේ :rofl: .දන්න තරමින් කෞශාල්ට එහෙමත් හොඳම ස්ටොක් බෝලයක් තියෙනවා. අනික මුරලිට පස්සේ ආපු හොඳම දුස්ශ්රා එකත් තියෙන්න පොරටලු :P. චයිනමන් ලා ලංකාවට ඔය ආවමයි. හැබැයි සඳකැන් ඉස්සරහට කරන වෙනස අනුව ලංකාවේ ඉස්සරහට පාසේල් වල චයිනමන් දාන උන් මෝටිවේට් වෙලා ඒවි බං :D. ලංකාවේ 19 පහල ටීම් එකෙත් චයිනමන් කෙනෙක් ඉන්නවා රවිඳු තිලකරත්න කියලා ([COLOR="Red"]හශාන් තිලකරත්නගේ පුත්තරයා.[/COLOR]):rofl:. ඒ නිසා තියෙන්නේ උන්ව හදාගන්න තමයි. ලංකාවේ තියෙන එකම අවුල හොඳ ලෙගෙක් නැති එක බං. සික්කුවා වෙලාවකට හොඳට බෝල් කරනවා තවත් වෙලේකට හරකෙක් වගේ :angry:. ලංකාවේ විකට් තියෙන්නෙත් ලෙගීලගෙන් ඌට තමයි හොඳට. පෙරේදා ඩොමෙස්ටික් එකෙත් 3ක් ගත්තා. ඒත් ඌ ඉන්ටර්නැශනල් ගොඩක් ඔඳට කරන්නේ නෑ :rofl:. ඒක නම් මෙන්ඩිස් වගේ ගොබ්බයෝ අනික් පැත්තෙන් බැටාලගේ ප්‍රේශර් අඩු කරන එක වෙන්නත් පුලුවන් හේතුව :sorry:. කරන්න තියෙන්නෙ සික්කුවට ටෙස්ට් දෙන එක මම නම් හිතන්නේ. එතකොට ඌත් ඉගෙන ගනීවී විකට් ගන්න හැටි. මෙන්න බලපන් චයිනමනයෙක් අනික් උන්ගෙන් වෙනස් වෙන හැටි. මේ බ්‍රෙඩ් හොග් ගේ බෙස්ට්.:cool: [YOUTUBE]h4x3QWQC6Tc[/YOUTUBE] බැටාලා හොල්මන් වෙනවා වේරියේශන් වලට. එකම අවුල රිස්ට් එවුන්ගේ තියෙන ලූස් ඩිලිවරි වැටෙන්න ගත්තොත් ඕවරේට 6 ඒවා 6 උනත් වඳින්න පුලුවන්. ඒත් එක 6 ක් වැදුනම අනික් බෝලෙන් බැටාව හොල්මන් කරලා විකට් එකක් ගන්න පුලුවන් වෙන තරමට ඔලුව හදාගන්න නම් කාලයක් එක දිගට කට්ට කාගෙන සෙල්ලම් කරන්න ඕනේ. මට තියෙන බය සඳ කැන්ව අපේ උන් කාලා දාවිද කියන එක :angry::angry:.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom