Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කි‍්‍රකට් කි්රඩාවටම වෙන්වූ ලෝකයේ පළමු වැනි වාර්ෂිකය වන ‘විස්ඩන්’ සඟරාවේ ඇතුළත් විශේෂාංග කියැවීමේ අවස්ථාව අද සිට ශී‍්‍ර ලාංකික කි‍්‍රකට් ලෝලීන්ටත් තිබේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලෝලීන්ට එම අවස්ථාව උදාවන්නේ සිංහල, දෙමළ සහ ඉංගී්රසි පාඨකයන් වෙනුවෙන්ම සැකසෙන වෙබ් අඩවි ලෙසිනි.

ශී‍්‍ර ලංකාවේ විජය පුවත් පත් සමාගම සහ ඉන්දියාවේ එෆ්. ඩබ්ලිව්. ස්පෝට්ස් සහ මීඩියා ආයතනය ඒකාබද්ධව සැකසෙන මෙම වෙබ් අඩවි ති‍්‍රත්වය අද (10 වැනිදා) ප්‍රකාශයට පත්කෙරේ.

‘කි‍්‍රකට් කී‍්‍රඩාවේ බයිබලය‘ ලෙසින් හැඳින්වුණු විස්ඩන් කි‍්‍රකට් වාර්ෂිකය එංගලන්තයේ කි‍්‍රකට් කී‍්‍රඩකයකුව සිටි ජෝන් විස්ඩන් විසින් 1864 දී ආරම්භ කරන ලදි. එහි ප්‍රකාශකයා වූයේද ජෝන් විස්ඩන් සමාගමයි. මේ එහි 150 වැනි වර්ෂයයි.

සියලූම කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ වතගොත මෙන්ම වාර්ෂිකය මුද්‍රණයට යන අවස්ථාව දක්වා ඒ ඒ කී‍්‍රඩකයා විසින් ලබාගන්නා ලද ලකුණු, කඩුලූ මෙන්ම උඩපන්දු පිළිබඳ සම්පූර්ණ වාර්තා සටහන් වූ විස්ඩන් කි‍්‍රකට් වාර්ෂිකය සෑම වසරකදීම එංගලන්ත ගිම්හානය ආරම්භ වීමට පෙර මුද්‍රණය කෙරිණ.

විස්ඩන් කි‍්‍රකට් වාර්ෂිකය ලෙසින් ‘කි‍්‍රකට් කී‍්‍රඩාවේ බයිබලය’ මුලින්ම හඳුන්වන ලද්දේ 1930 වසරේදී ලන්ඩන් මර්කරි සඟරා මාලාවට ‘විස්ඩන් වාර්ෂිකය’ ඒ පිළිබඳව විචාරයක් ලියූ ඇලෙක් වෝ විසිනි.

මිනිසාගේ එදිනෙදා ජීවිතය පරිගණකය විසින් ආක්‍රමණය කිරීමත් සමගම ‘විස්ඩන් වාර්ෂිකය’ වෙබ් අඩවියක් ලෙසින් ප්‍රකාශයට පත් කෙරිණ. එහි ඉන්දීය වෙබ් අඩවිය 2012 දී ආරම්භ කරන ලද අතර ( www.wisdensrilanka.com ) ඔස්සේ විස්ඩන් ශී‍්‍ර ලංකා වෙබ් අඩවි ති‍්‍රත්වයට පිවිසිය හැකිය. එසේ පිවිසීමෙන් පසුව තමන්ට කැමති භාෂාවකින් විස්ඩන් කි‍්‍රකට් වාර්ෂිකය කියැවීමේ අවස්ථාව පාඨකයා සතුය.

පොදුවේ ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් මෙන්ම විශේෂයෙන්ම ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් තොරතුරුද මෙම වෙබ් අඩවිය ඔස්සේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලෝලීන්ට දැනගත හැකිවනු ඇත.

ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාවේ කලින් කලට ඇතිවන පෙරළි පිළිබඳ අභ්‍යන්තර තොරතුරු සහ විශේෂාංග ලිපි වලින් මෙන්ම ලෝක ප්‍රකට කි‍්‍රකට් කී‍්‍රඩකයන්, පුහුණුකරුවන්, විනිසුරුවරුන් මෙන්ම කි‍්‍රකට් පරිපාලන නිලධාරීන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡුා සහ ඡුායාරූප මෙන්ම තොරතුරු චිත්‍රක (Info-graphics) වලින් සමන්විත විස්ඩන් ශී‍්‍ර ලංකා වෙබ් අඩවි ති‍්‍රත්වය මුද්‍රණයෙන් පළවන පුවත්පතක ඇතුළත් තොරතුරු වලට වඩා බොහෝ යාවත්කාලීීන මෙන්ම නවතම තොරතුරු රාශියකින් සමන්විත වනු ඇත.

රංගන ශිල්පියකුට දිනාගත හැකි ලොව ඉහළම සම්මානය ‘ඔස්කාර්’ සම්මානය වන අතර කි‍්‍රකට් කී‍්‍රඩකයකුට දිනාගත හැකි ලොව ඉහළම සම්මානය වන්නේ ‘විස්ඩන්’ වාර්ෂික කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානයයි. ‘විස්ඩන්’ නාමයේ ගෞරවනීය තත්ත්වය එතරම්ම ඉහළ මට්ටමක පවතින අතර ඊට ආදේශක නැත.

The Colombo Post

[QUOTE="janakaaj, post: 17508024, member: 132969"] [SIZE=4]කි‍්‍රකට් කි්රඩාවටම වෙන්වූ ලෝකයේ පළමු වැනි වාර්ෂිකය වන ‘විස්ඩන්’ සඟරාවේ ඇතුළත් විශේෂාංග කියැවීමේ අවස්ථාව අද සිට ශී‍්‍ර ලාංකික කි‍්‍රකට් ලෝලීන්ටත් තිබේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලෝලීන්ට එම අවස්ථාව උදාවන්නේ සිංහල, දෙමළ සහ ඉංගී්රසි පාඨකයන් වෙනුවෙන්ම සැකසෙන වෙබ් අඩවි ලෙසිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශී‍්‍ර ලංකාවේ විජය පුවත් පත් සමාගම සහ ඉන්දියාවේ එෆ්. ඩබ්ලිව්. ස්පෝට්ස් සහ මීඩියා ආයතනය ඒකාබද්ධව සැකසෙන මෙම වෙබ් අඩවි ති‍්‍රත්වය අද (10 වැනිදා) ප්‍රකාශයට පත්කෙරේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ‘කි‍්‍රකට් කී‍්‍රඩාවේ බයිබලය‘ ලෙසින් හැඳින්වුණු විස්ඩන් කි‍්‍රකට් වාර්ෂිකය එංගලන්තයේ කි‍්‍රකට් කී‍්‍රඩකයකුව සිටි ජෝන් විස්ඩන් විසින් 1864 දී ආරම්භ කරන ලදි. එහි ප්‍රකාශකයා වූයේද ජෝන් විස්ඩන් සමාගමයි. මේ එහි 150 වැනි වර්ෂයයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සියලූම කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ වතගොත මෙන්ම වාර්ෂිකය මුද්‍රණයට යන අවස්ථාව දක්වා ඒ ඒ කී‍්‍රඩකයා විසින් ලබාගන්නා ලද ලකුණු, කඩුලූ මෙන්ම උඩපන්දු පිළිබඳ සම්පූර්ණ වාර්තා සටහන් වූ විස්ඩන් කි‍්‍රකට් වාර්ෂිකය සෑම වසරකදීම එංගලන්ත ගිම්හානය ආරම්භ වීමට පෙර මුද්‍රණය කෙරිණ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] විස්ඩන් කි‍්‍රකට් වාර්ෂිකය ලෙසින් ‘කි‍්‍රකට් කී‍්‍රඩාවේ බයිබලය’ මුලින්ම හඳුන්වන ලද්දේ 1930 වසරේදී ලන්ඩන් මර්කරි සඟරා මාලාවට ‘විස්ඩන් වාර්ෂිකය’ ඒ පිළිබඳව විචාරයක් ලියූ ඇලෙක් වෝ විසිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මිනිසාගේ එදිනෙදා ජීවිතය පරිගණකය විසින් ආක්‍රමණය කිරීමත් සමගම ‘විස්ඩන් වාර්ෂිකය’ වෙබ් අඩවියක් ලෙසින් ප්‍රකාශයට පත් කෙරිණ. එහි ඉන්දීය වෙබ් අඩවිය 2012 දී ආරම්භ කරන ලද අතර ( [URL="http://anonymouse.org/cgi-bin/anon-www.cgi/http://www.wisdensrilanka.com/"]www.wisdensrilanka.com[/URL] ) ඔස්සේ විස්ඩන් ශී‍්‍ර ලංකා වෙබ් අඩවි ති‍්‍රත්වයට පිවිසිය හැකිය. එසේ පිවිසීමෙන් පසුව තමන්ට කැමති භාෂාවකින් විස්ඩන් කි‍්‍රකට් වාර්ෂිකය කියැවීමේ අවස්ථාව පාඨකයා සතුය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] පොදුවේ ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් මෙන්ම විශේෂයෙන්ම ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් තොරතුරුද මෙම වෙබ් අඩවිය ඔස්සේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලෝලීන්ට දැනගත හැකිවනු ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාවේ කලින් කලට ඇතිවන පෙරළි පිළිබඳ අභ්‍යන්තර තොරතුරු සහ විශේෂාංග ලිපි වලින් මෙන්ම ලෝක ප්‍රකට කි‍්‍රකට් කී‍්‍රඩකයන්, පුහුණුකරුවන්, විනිසුරුවරුන් මෙන්ම කි‍්‍රකට් පරිපාලන නිලධාරීන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡුා සහ ඡුායාරූප මෙන්ම තොරතුරු චිත්‍රක (Info-graphics) වලින් සමන්විත විස්ඩන් ශී‍්‍ර ලංකා වෙබ් අඩවි ති‍්‍රත්වය මුද්‍රණයෙන් පළවන පුවත්පතක ඇතුළත් තොරතුරු වලට වඩා බොහෝ යාවත්කාලීීන මෙන්ම නවතම තොරතුරු රාශියකින් සමන්විත වනු ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] රංගන ශිල්පියකුට දිනාගත හැකි ලොව ඉහළම සම්මානය ‘ඔස්කාර්’ සම්මානය වන අතර කි‍්‍රකට් කී‍්‍රඩකයකුට දිනාගත හැකි ලොව ඉහළම සම්මානය වන්නේ ‘විස්ඩන්’ වාර්ෂික කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානයයි. ‘විස්ඩන්’ නාමයේ ගෞරවනීය තත්ත්වය එතරම්ම ඉහළ මට්ටමක පවතින අතර ඊට ආදේශක නැත. [SIZE=3]The Colombo Post [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom