Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
෴**FUNNY**෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අළුත් ඒවා කියල හිතල දාන්නේ

Repost නම් sorry

හෙනම ගහපිය

දියණියගේ ආදරය

දිනක් තවමත් පාසැල් යන සිසුවියක වූ තම දියණියගේ ආදර පලහිලව්ව ගැන දැනගත් පියා ''අනේ ඇත්තට උඹට රටේ කොල්ලෝ නැතිවටද අර මෝඩ, මෙලෝ දෙයක් දන්නැති, රස්තියාදුකාරයත් එක්ක යාලු වුනේ'' යැයි බැන වැදුනේය.

තම ආදරවන්තයාට බැන වදිනු තවත් අසා සිටිනු බැරි තැන දියණිය මෙසේ පැවසීය.

''ඔය ඉතිං එයා ගැන තාත්තා දන්න තරම තමයි. එයාව මට හමුවෙලා තවම මාස 2යි. මෙච්චර කාලයක් හැම මාසෙම ලෙඩවෙන මාව සනීප කරපු 1ම මදිද'' යැයි ආඩම්බරයෙන් පැවසීය.

එළදෙනගේ නැට්ට...

ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවට ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියකු ඇතුලත් කරනලදී.

පෙනුමෙන් ඉතා දරුණු තුවාල වලින් පසුවූ මෙම පුද්ගලයාගේ මුහුණ හඳුණා ගත නොහැකි පරිදි විකෘති වී තිබූ අතර

අස්ථි කිහිපයක්ද බිඳි ගොස් ඇති බවක් දක්නට ලැබුනි...

වහාම ඔහු වෙත පැමිණි වාට්ටු භාර වෛද්‍යවරයා සුපුරුදු ප්රශ්නය ඔහුගෙන් ඇසීය..

"මොකක්ද ඔහේට උනේ..???"

"අනේ ඩොක්ටර් මායි මගේ නෝනයි ගොල්ෆ් සෙල්ලම් කර කර හිටියේ...

ටිකක් ඈත වලකට අපි දෙන්නම ට්‍රයි කරා..

ඒත් හරි ගියේ නෑ...

අපි ගහපු බෝල දෙකම පිට්ටනියෙන් එලියට විසි වෙලාලඟ තිබ්බ ෆාම් එකක් ඇතුලට ගියා..

අපි දෙන්නම ගිහින් බෝල දෙක හෙව්වා...

පොඩි අය ඉතිරි ටික බලන්නේ පරිස්සමට හොදේ...හී...හී..හී...

ඔහොම හොයද්දි මම දැක්කා ටිකක් එහායින් උන්නු එළදෙනෙක්ගේ පස්ස පැත්තේ අමුතු දෙයක්..

ළං වෙලා බලද්දි තමා දෙයියනේ දැක්කේ අපි ගහපු බෝලයක් එළදෙනගේ පස්ස පැත්තේ හිර වෙලා කියල...

මං ළං වෙලා එළදෙනගේ නැට්ට පොඩ්ඩක් එහාට කරල බලද්දි තමා දැක්කේ

ඒ බෝලෙ මගේ නෝනගේ නමේ මුල අකුරු කොටලා තියෙනවා කියලා...

මට බෝලේ හොයාගත්ත සතුටටත් එක්ක නැට්ටත් අල්ලගෙනම හයියෙන් කෑ ගහලා නෝනට කිව්ව.."

"මේ ඒයි... මේකනම් ඔහේගෙ එක වගෙ කියලා..."

"අනේ ඩොක්ටර් මට මතක එච්චරයි.."

රැවුල කැපීම

දවසක් එකෙක් ගියාලු saloon එකකට රැවුල shave කර ගන්න...

මිනිහ කිවුවලු බාබර්ට වෙනදට වඩා හොදට shave කරන්න කියල...

බාබර් "හා, හොදයි" කියල දුන්නලු ලී බෝලයක් කටෙ දාගන්න..

කොහොම හරි වැඩෙ වෙනදට වඩා හොදට සිද්ද උනාලු...

රැවුල කපා ගන්න ගිය එකා ඇහුවලු " වැරදිලාවත් මෙ බෝලෙ ගිලුනොත් මොකද කරන්නෙ" කියල..

බාබර් කිවුවලු "අයියෝ ඹික මොකක්ද,අනිත් අය කලා වගේ ඊලග දවසෙ ගෙනත් දෙන්නකො "...

තාක්ෂණික මෙවලම්

තාක්ෂණික පාඩමේදී ගුරුතුමිය තාක්ෂණික මෙවලම් පාසලට රැගෙන එන ලෙස බාලාංශ පන්තියේ සිසුන්ට කීවාය.පසුදා ළමුන් සියලු දෙනාම එක එක දෑ ගෙනවිත් තිබුණි .

"සුරේන් මොනාද ගෙනාවේ"

"වොක්මන් එකක්. මේකෙන් සින්දු අහන්න පුළුවන්"

"එතකොට මදුර"

"මන් ගෙනාවා ටීචර් රේසර් එකක්"

"මේකෙන් රැවුල කපන්න පුළුවන්"

"එතකොට සුනිමල් මුකුත් ගෙනාවේ නැද්ද"

"ගේනවා ටීචර්.. ඒක එළියේ"

ළමුන් සහ ගුරුතුමිය එලියට ගොස් සුනිමල් ගෙන දේ බැලුහ

"මොකද්ද මේ"

"මේක අමාරු ලෙඩුන්ට හුස්ම දෙන මැෂින් එකක්"

"මේක ගේනකොට තාත්ත මුකුත් කිව්වේ නැද්ද"

"නෑ ටීචර්... එයා දගලලා සද්ද නැතුව හිටිය"

"ඒ ඇයි??"

"මේක එයාට දාලයි තිබුනේ"

Girls, where did we stop last night???

ඔන්න එක ටීච කෙනෙක් හිටියා.....ඉගැන්වුවෙත් සිංහල මාධ්‍ය පන්ති වලට.....හැබැයි ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් අනාගන්නවා......දවසක් ඉතින් ඔන්න උදෙන්ම මේ මිස් ගෙ පීරියඩ් එක ලු......ළමයි නිදිමතේ පුටු උඩ නිදි,.....

ටීචරුත් පන්තියට ආවා කළින්ම. දැන් පොත් ඔක්කොම ඇරගෙන කට්ටිය පාඩමට ලෑස්ති වෙනවා......

ටීචරුත් එක පාරටම ළමයිගෙන අහනවා,

"Girls, where did we stop last night???"

ඉගෙන ගත්තා කෝක වෙතත් ළමයිගෙ නිදිමත ගතිය නම් ගියා ලු!!!

Let the Air Force come in

මේකත් අර ටීචර්ගෙම කතාවක්..... මොනවා වුණත් මේක වුනේ 2010යෙ මාර්තු වගේ ... මේකත් කිව්වෙ කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවෙ...

ඒ කාලෙ කට්ටියට මතක ඇති ගිණි ගහන රස්නයක් තිබ්බ.....ඉතින් කට්ටියම පන්ති වල හිටියෙ තැම්බි තැම්බි......

ඔය අස්සෙ පාඩම් කරන්න ගියාම තවත් එපා වෙනව නෙ.....කොහොම හරි ටීචර් පන්තියට ආව....ඇවිත් කට්ටියට කියනව ලු,

Children, it's very hot here, open the windows and let the Air Force come in!!!

sorry if repost

[QUOTE="KPZ, post: 11158839, member: 351617"] [CENTER] [SIZE="4"][COLOR="Blue"]අළුත් ඒවා කියල හිතල දාන්නේ Repost නම් sorry :sorry::sorry:[/COLOR][/SIZE] [SIZE="3"]හෙනම ගහපිය :rofl:[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-y_iKqN8RpHE/Tleow28Ps9I/AAAAAAAAAfo/vkhu4TMvJ88/s400/hena.jpg[/IMG] [SIZE="3"][COLOR="Blue"]දියණියගේ ආදරය[/COLOR] දිනක් තවමත් පාසැල් යන සිසුවියක වූ තම දියණියගේ ආදර පලහිලව්ව ගැන දැනගත් පියා ''අනේ ඇත්තට උඹට රටේ කොල්ලෝ නැතිවටද අර මෝඩ, මෙලෝ දෙයක් දන්නැති, රස්තියාදුකාරයත් එක්ක යාලු වුනේ'' යැයි බැන වැදුනේය. තම ආදරවන්තයාට බැන වදිනු තවත් අසා සිටිනු බැරි තැන දියණිය මෙසේ පැවසීය. ''ඔය ඉතිං එයා ගැන තාත්තා දන්න තරම තමයි. එයාව මට හමුවෙලා තවම මාස 2යි. මෙච්චර කාලයක් හැම මාසෙම ලෙඩවෙන මාව සනීප කරපු 1ම මදිද'' යැයි ආඩම්බරයෙන් පැවසීය. [COLOR="Blue"]එළදෙනගේ නැට්ට...[/COLOR] ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවට ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියකු ඇතුලත් කරනලදී. පෙනුමෙන් ඉතා දරුණු තුවාල වලින් පසුවූ මෙම පුද්ගලයාගේ මුහුණ හඳුණා ගත නොහැකි පරිදි විකෘති වී තිබූ අතර අස්ථි කිහිපයක්ද බිඳි ගොස් ඇති බවක් දක්නට ලැබුනි... වහාම ඔහු වෙත පැමිණි වාට්ටු භාර වෛද්‍යවරයා සුපුරුදු ප්රශ්නය ඔහුගෙන් ඇසීය.. "මොකක්ද ඔහේට උනේ..???" "අනේ ඩොක්ටර් මායි මගේ නෝනයි ගොල්ෆ් සෙල්ලම් කර කර හිටියේ... ටිකක් ඈත වලකට අපි දෙන්නම ට්‍රයි කරා.. ඒත් හරි ගියේ නෑ... අපි ගහපු බෝල දෙකම පිට්ටනියෙන් එලියට විසි වෙලාලඟ තිබ්බ ෆාම් එකක් ඇතුලට ගියා.. අපි දෙන්නම ගිහින් බෝල දෙක හෙව්වා... පොඩි අය ඉතිරි ටික බලන්නේ පරිස්සමට හොදේ...හී...හී..හී... ඔහොම හොයද්දි මම දැක්කා ටිකක් එහායින් උන්නු එළදෙනෙක්ගේ පස්ස පැත්තේ අමුතු දෙයක්.. ළං වෙලා බලද්දි තමා දෙයියනේ දැක්කේ අපි ගහපු බෝලයක් එළදෙනගේ පස්ස පැත්තේ හිර වෙලා කියල... මං ළං වෙලා එළදෙනගේ නැට්ට පොඩ්ඩක් එහාට කරල බලද්දි තමා දැක්කේ ඒ බෝලෙ මගේ නෝනගේ නමේ මුල අකුරු කොටලා තියෙනවා කියලා... මට බෝලේ හොයාගත්ත සතුටටත් එක්ක නැට්ටත් අල්ලගෙනම හයියෙන් කෑ ගහලා නෝනට කිව්ව.." "මේ ඒයි... මේකනම් ඔහේගෙ එක වගෙ කියලා..." "අනේ ඩොක්ටර් මට මතක එච්චරයි.." [COLOR="Blue"]රැවුල කැපීම[/COLOR] දවසක් එකෙක් ගියාලු saloon එකකට රැවුල shave කර ගන්න... මිනිහ කිවුවලු බාබර්ට වෙනදට වඩා හොදට shave කරන්න කියල... බාබර් "හා, හොදයි" කියල දුන්නලු ලී බෝලයක් කටෙ දාගන්න.. කොහොම හරි වැඩෙ වෙනදට වඩා හොදට සිද්ද උනාලු... රැවුල කපා ගන්න ගිය එකා ඇහුවලු " වැරදිලාවත් මෙ බෝලෙ ගිලුනොත් මොකද කරන්නෙ" කියල.. බාබර් කිවුවලු "අයියෝ ඹික මොකක්ද,අනිත් අය කලා වගේ ඊලග දවසෙ ගෙනත් දෙන්නකො "... [COLOR="Blue"]තාක්ෂණික මෙවලම්[/COLOR] තාක්ෂණික පාඩමේදී ගුරුතුමිය තාක්ෂණික මෙවලම් පාසලට රැගෙන එන ලෙස බාලාංශ පන්තියේ සිසුන්ට කීවාය.පසුදා ළමුන් සියලු දෙනාම එක එක දෑ ගෙනවිත් තිබුණි . "සුරේන් මොනාද ගෙනාවේ" "වොක්මන් එකක්. මේකෙන් සින්දු අහන්න පුළුවන්" "එතකොට මදුර" "මන් ගෙනාවා ටීචර් රේසර් එකක්" "මේකෙන් රැවුල කපන්න පුළුවන්" "එතකොට සුනිමල් මුකුත් ගෙනාවේ නැද්ද" "ගේනවා ටීචර්.. ඒක එළියේ" ළමුන් සහ ගුරුතුමිය එලියට ගොස් සුනිමල් ගෙන දේ බැලුහ "මොකද්ද මේ" "මේක අමාරු ලෙඩුන්ට හුස්ම දෙන මැෂින් එකක්" "මේක ගේනකොට තාත්ත මුකුත් කිව්වේ නැද්ද" "නෑ ටීචර්... එයා දගලලා සද්ද නැතුව හිටිය" "ඒ ඇයි??" "මේක එයාට දාලයි තිබුනේ" [COLOR="Blue"]Girls, where did we stop last night???[/COLOR] ඔන්න එක ටීච කෙනෙක් හිටියා.....ඉගැන්වුවෙත් සිංහල මාධ්‍ය පන්ති වලට.....හැබැයි ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් අනාගන්නවා......දවසක් ඉතින් ඔන්න උදෙන්ම මේ මිස් ගෙ පීරියඩ් එක ලු......ළමයි නිදිමතේ පුටු උඩ නිදි,..... ටීචරුත් පන්තියට ආවා කළින්ම. දැන් පොත් ඔක්කොම ඇරගෙන කට්ටිය පාඩමට ලෑස්ති වෙනවා...... ටීචරුත් එක පාරටම ළමයිගෙන අහනවා, "Girls, where did we stop last night???" ඉගෙන ගත්තා කෝක වෙතත් ළමයිගෙ නිදිමත ගතිය නම් ගියා ලු!!! [COLOR="Blue"]Let the Air Force come in[/COLOR] මේකත් අර ටීචර්ගෙම කතාවක්..... මොනවා වුණත් මේක වුනේ 2010යෙ මාර්තු වගේ ... මේකත් කිව්වෙ කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවෙ... ඒ කාලෙ කට්ටියට මතක ඇති ගිණි ගහන රස්නයක් තිබ්බ.....ඉතින් කට්ටියම පන්ති වල හිටියෙ තැම්බි තැම්බි...... ඔය අස්සෙ පාඩම් කරන්න ගියාම තවත් එපා වෙනව නෙ.....කොහොම හරි ටීචර් පන්තියට ආව....ඇවිත් කට්ටියට කියනව ලු, Children, it's very hot here, open the windows and let the Air Force come in!!! [/SIZE] :rofl: :D :rofl: :D :rofl: :D :rofl: :D :rofl: sorry if repost :sorry: :sorry: :sorry: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom