Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සචිත්ර ගේ පන්දු යැවීම වාර්ථාව

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක සචිත්ර සේනානායක දමා ගසන බව එංගලන්තයේදී පරීක්ෂණ මගින් තහවුරු වුණා. එහෙත් එම වාර්තාව පිලිබද බොහෝ දෙනෙකු සෑහීමට පත්වූයේ නැහැ. එහෙත් පසුව සචිත්‍රව ඔස්ට්‍රේලියාවට යැවූවේ ඩැරල් ෆොස්ටර් යටතේ පන්දු යැවීමේ ඉරියව්ව නිවරදි කර ගැනීම සදහායි.

පන්දු යවන්නකුට පන්දුව මුදාහරින විට අත නැමිය හැක්කේ අංශක 15 ක් පමණයි. එහෙත් ඔහු අංශක 32 ක් පන්දුව යොමු කිරීමේ අත නමන බව ඔස්ට්‍රේලියාවේදීත් තහවුරු වී තිබෙනවා. කැරම් පන්දුව යොමුකිරීමේ අංශක 26.34 අත නමන බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ. ලෙග්ස් ස්ප්‍රින් පන්දුව යොමුකිරීමේදී අත නමන බව දක්වා ඇත්තේ 16.96 ක ප්‍රමාණයක්.

අනතුරුව දින 4 ක පුහුණුවක් පවත්වා තිබෙනවා. එම පුහුණු කදවුරෙන් පසු යලිත් පරීක්ෂාවට ලක් කර වාර්තාවක් ලබාගෙන ඇතැයි සදහන්. එහිදී සියළු පන්දු යොමුකිරීම් අංශක 20 ට අඩුවෙන් පවත්වාගැනීමට සචිත්ර සමත්වී තිබෙනවා. අනතුරුව යලිත් පුහුණු සැසියක් පවත්වා පන්දුව යොමුකිරීමේදී සිදුකල යුතු තත්වයන් පිලිබද දැන්ම් දී ඇතැයි වාර්තාවේ දැක්වෙනවා. අනතුරුව යලිත් සිදුකල පරීක්ෂණයෙන් අනතුරුව සියළුම පන්දු යොමුකිරීම් අංශක 15 ට අඩුවෙන් පවත්වාගැනීමට සචිත්ර සේනානායක සමත්වූ බවයි වාර්තාවේ දැක්වෙන්නේ."

ඩැරල් ෆොස්ටර් වාර්තාවේ තොරතුරු විධායක කමිටුවට යොමුකළේ මෙලෙසයි.

‘Sachithra Senanayake’ Visit to - WA University Australia (10th to 19th August 2104)

Brief condensed Report Prepared By - Jerome Jayaratne (Head of Coaching)

ICC Cardiff Testing Results:

§ Off Spinner (over the wicket) ranged between (39 to 44 degrees)

§ Off Spinner (around the wicket) ranged between (36 to 40 degrees)

1st Test Results (on landing) WA University Australia:

· (4) Variation deliveries

· Degrees Ranged between (off Spin - 32 / In Swing 29.21 / Carrom - 26.34 / Leg Spin 16.96)

2nd Test Results: (after 4 days of remedial coaching work conducted by 'Daryl Foster')

· All (4) deliveries ranged under (20) degrees

3rd Test Results : (continued remedial Coaching work to fix area of elbow extension as recommended by the Biomechanics expert from the 2nd Test results)

The final test results is still to be received, it is expected that it would be under the (15) degree range

'Sachithra's - Current Status:

• Continues his remediation bowling program at the Max Academy as per the changes done by ‘Daryl Foster’

• Sachithra, believes his slightly remodeled bowling action will help him overcome the current situation

• The remodeled bowling action would not prevent him from bowling the (4) variations he currently possesses

Recommendations:

• Await (WA) Report & for their recommendation to the way forward?

• Request (ICC) for ‘Standard Testing Protocols’ for Suspect Bowling Actions?

• Biomechanics Expert presence essential at the next (ICC) testing site for ‘Sachitra

• SLC may Consider requesting another center for ‘Sachithra’s next testing if the same standards in testing protocols are maintained by the ICC

In Conclusion:

• Exposure in Australia helped establish a breakthrough for SLC in 'Suspect Bowling Actions' issues with the introduction of 'High Speed Cameras' to the Coaching system

• Knowledge gained will help educate SLC Coaches & Umpires to be better prepared when countering & addressing detection & correction measures on suspect bowling action issues in the future

සච්යා අත හදා ගත්තට කලින් වැඩ පෙන්නුවා වගේ වැඩ පෙන්නන පුලුවන් වෙයිද කියන එක තමා ලොකුම ප්‍රශ්නේ

[QUOTE="kmc madushan, post: 17119625, member: 341750"] [B][SIZE="5"]සචිත්ර ගේ පන්දු යැවීම වාර්ථාව[/SIZE][/B] [IMG]http://lfn.lk/images/articlepics/2014/10614153_1491227621134639_569926833242121046_n.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක සචිත්ර සේනානායක දමා ගසන බව එංගලන්තයේදී පරීක්ෂණ මගින් තහවුරු වුණා. එහෙත් එම වාර්තාව පිලිබද බොහෝ දෙනෙකු සෑහීමට පත්වූයේ නැහැ. එහෙත් පසුව සචිත්‍රව ඔස්ට්‍රේලියාවට යැවූවේ ඩැරල් ෆොස්ටර් යටතේ පන්දු යැවීමේ ඉරියව්ව නිවරදි කර ගැනීම සදහායි. පන්දු යවන්නකුට පන්දුව මුදාහරින විට අත නැමිය හැක්කේ අංශක 15 ක් පමණයි. එහෙත් ඔහු අංශක 32 ක් පන්දුව යොමු කිරීමේ අත නමන බව ඔස්ට්‍රේලියාවේදීත් තහවුරු වී තිබෙනවා. කැරම් පන්දුව යොමුකිරීමේ අංශක 26.34 අත නමන බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ. ලෙග්ස් ස්ප්‍රින් පන්දුව යොමුකිරීමේදී අත නමන බව දක්වා ඇත්තේ 16.96 ක ප්‍රමාණයක්. අනතුරුව දින 4 ක පුහුණුවක් පවත්වා තිබෙනවා. එම පුහුණු කදවුරෙන් පසු යලිත් පරීක්ෂාවට ලක් කර වාර්තාවක් ලබාගෙන ඇතැයි සදහන්. එහිදී සියළු පන්දු යොමුකිරීම් අංශක 20 ට අඩුවෙන් පවත්වාගැනීමට සචිත්ර සමත්වී තිබෙනවා. අනතුරුව යලිත් පුහුණු සැසියක් පවත්වා පන්දුව යොමුකිරීමේදී සිදුකල යුතු තත්වයන් පිලිබද දැන්ම් දී ඇතැයි වාර්තාවේ දැක්වෙනවා. අනතුරුව යලිත් සිදුකල පරීක්ෂණයෙන් අනතුරුව සියළුම පන්දු යොමුකිරීම් අංශක 15 ට අඩුවෙන් පවත්වාගැනීමට සචිත්ර සේනානායක සමත්වූ බවයි වාර්තාවේ දැක්වෙන්නේ." ඩැරල් ෆොස්ටර් වාර්තාවේ තොරතුරු විධායක කමිටුවට යොමුකළේ මෙලෙසයි. ‘Sachithra Senanayake’ Visit to - WA University Australia (10th to 19th August 2104) Brief condensed Report Prepared By - Jerome Jayaratne (Head of Coaching) ICC Cardiff Testing Results: § Off Spinner (over the wicket) ranged between (39 to 44 degrees) § Off Spinner (around the wicket) ranged between (36 to 40 degrees) 1st Test Results (on landing) WA University Australia: · (4) Variation deliveries · Degrees Ranged between (off Spin - 32 / In Swing 29.21 / Carrom - 26.34 / Leg Spin 16.96) 2nd Test Results: (after 4 days of remedial coaching work conducted by 'Daryl Foster') · All (4) deliveries ranged under (20) degrees 3rd Test Results : (continued remedial Coaching work to fix area of elbow extension as recommended by the Biomechanics expert from the 2nd Test results) The final test results is still to be received, it is expected that it would be under the (15) degree range 'Sachithra's - Current Status: • Continues his remediation bowling program at the Max Academy as per the changes done by ‘Daryl Foster’ • Sachithra, believes his slightly remodeled bowling action will help him overcome the current situation • The remodeled bowling action would not prevent him from bowling the (4) variations he currently possesses Recommendations: • Await (WA) Report & for their recommendation to the way forward? • Request (ICC) for ‘Standard Testing Protocols’ for Suspect Bowling Actions? • Biomechanics Expert presence essential at the next (ICC) testing site for ‘Sachitra • SLC may Consider requesting another center for ‘Sachithra’s next testing if the same standards in testing protocols are maintained by the ICC In Conclusion: • Exposure in Australia helped establish a breakthrough for SLC in 'Suspect Bowling Actions' issues with the introduction of 'High Speed Cameras' to the Coaching system • Knowledge gained will help educate SLC Coaches & Umpires to be better prepared when countering & addressing detection & correction measures on suspect bowling action issues in the future[/COLOR][/SIZE] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xaf1/v/t1.0-9/10616617_775242409200507_7877928765867995855_n.jpg?oh=c1b6881ee66c89d4b71b4657dff12cb0&oe=548BA355&__gda__=1417898468_4567532a2fc560288f5dbc12b9e3490e[/IMG] [SIZE="3"][COLOR="Red"]සච්යා අත හදා ගත්තට කලින් වැඩ පෙන්නුවා වගේ වැඩ පෙන්නන පුලුවන් වෙයිද කියන එක තමා ලොකුම ප්‍රශ්නේ :dull:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom