Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංචාරක ශී‍්‍ර ලංකා පිල සහ නවසීලන්ත පිල අතර තරග හතකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හැම්ල්ටන්හි සෙඩාන් උද්‍යානයේදී හෙට (15) පැවැත්වේ. දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.30 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව පළමු තරගයෙන් කඩුලූ 3 ක පරාජයක් ලැබීම නිසා නවසීලන්තය 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවෙයි.

මෙම තරගයට ශ්‍රී ලංකා පිලේ හිටපු උප නායක දිනේෂ් චන්දිමාල් කැදවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි නවසීලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරයි.

පළමු තරගයේදී ළහිරු තිරිමාන්න අංක හය පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කළේය. මෙහිදී තිරිමාන්න හෝ ජීවන් මෙන්ඩිස් ඉවත්කර චන්දිමාල්ට අවස්ථාව ලබාදීමේ සූදානමක් තිබුණි.

පළමු තරගයට ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක ශාමින්ද එරංගගේ ස්ථානයට සුරංග ලක්මාල් හෝ ධම්මික ප්‍රසාද් කැදවීමට නියමිතය.

නවසීලන්ත පිලේ අංක තුන පිතිකරු කේන් විලියම්සන් මේ වන විට උරහිස ආබාධයකට ලක්ව සිටීම නිසා අවම වශයෙන් තරග තුනක් පමණ විවේක ගැනීමට සිදුවි තිබේ. එම ස්ථානයේ ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු ටොම් ලේතම් ක්‍රීඩා කිරීමට සූදානමින් පසු වෙයි.

කේන් විලියම්සන් පසුගිය මාස 12 ක පමණ කාලය තුළදී ශතකයක් සහ අර්ධ ශතක 7 ක් සමගින් ලකුණු 722 ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍ය 72.20 කි. මේ හේතුවෙන් විලියම්සන් නොමැති වීම නවසීලන්තයට දැඩි පාඩුවක් බවට පත්ව තිබේ.

කේන් විලියම්සන් වෙනුවට මෙම තරගයට ප්‍රබල පිතිකරු රෝස් ටේලර් කැදවීමට නියමිතය.

රෝස් ටේලර් පවසන්නේ විලියම්සන් නොමැති වීම පිළිබදව නවසීලන්තය සුබවාදීව බලන බවයි.

‘‘විලියම්සන් පසුගිය මාස 12 ත් 18 ත් කාලයේ සාර්ථකම ක්‍රීඩකයා. ඒ නිසා ඔහු නොමැතිව පීඩනය යටතේ ක්‍රීඩා කිරීමේ අභියෝගය කණ්ඩායමට හිමිවෙනවා’’ යැයි ටේලර් වැඩි දුරටත් පැවසීය.

තුන් ඉරියව් ක්‍රීඩක ග්‍රාන්ට් එලියට් පෞද්ගලික හේතුවෙන් යැයි පවසමින් පෙරේදා පැවැති පුහුණු සැසියෙන් ඉවත්ව ඇති අතර මේ අනුව අද තරගයටද එලියට්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබේ. එම ස්ථානයට හිටපු නායක ඩැනියල් විටෝරි කැදවීමට බොහෝ දුරටත් ඉඩ තිබේ.

wisden sri lanka

[QUOTE="janakaaj, post: 17741567, member: 132969"] [SIZE=4]සංචාරක ශී‍්‍ර ලංකා පිල සහ නවසීලන්ත පිල අතර තරග හතකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හැම්ල්ටන්හි සෙඩාන් උද්‍යානයේදී හෙට (15) පැවැත්වේ. දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.30 ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව පළමු තරගයෙන් කඩුලූ 3 ක පරාජයක් ලැබීම නිසා නවසීලන්තය 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවෙයි. මෙම තරගයට ශ්‍රී ලංකා පිලේ හිටපු උප නායක දිනේෂ් චන්දිමාල් කැදවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි නවසීලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරයි. පළමු තරගයේදී ළහිරු තිරිමාන්න අංක හය පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කළේය. මෙහිදී තිරිමාන්න හෝ ජීවන් මෙන්ඩිස් ඉවත්කර චන්දිමාල්ට අවස්ථාව ලබාදීමේ සූදානමක් තිබුණි. පළමු තරගයට ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක ශාමින්ද එරංගගේ ස්ථානයට සුරංග ලක්මාල් හෝ ධම්මික ප්‍රසාද් කැදවීමට නියමිතය. නවසීලන්ත පිලේ අංක තුන පිතිකරු කේන් විලියම්සන් මේ වන විට උරහිස ආබාධයකට ලක්ව සිටීම නිසා අවම වශයෙන් තරග තුනක් පමණ විවේක ගැනීමට සිදුවි තිබේ. එම ස්ථානයේ ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු ටොම් ලේතම් ක්‍රීඩා කිරීමට සූදානමින් පසු වෙයි. කේන් විලියම්සන් පසුගිය මාස 12 ක පමණ කාලය තුළදී ශතකයක් සහ අර්ධ ශතක 7 ක් සමගින් ලකුණු 722 ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍ය 72.20 කි. මේ හේතුවෙන් විලියම්සන් නොමැති වීම නවසීලන්තයට දැඩි පාඩුවක් බවට පත්ව තිබේ. කේන් විලියම්සන් වෙනුවට මෙම තරගයට ප්‍රබල පිතිකරු රෝස් ටේලර් කැදවීමට නියමිතය. රෝස් ටේලර් පවසන්නේ විලියම්සන් නොමැති වීම පිළිබදව නවසීලන්තය සුබවාදීව බලන බවයි. ‘‘විලියම්සන් පසුගිය මාස 12 ත් 18 ත් කාලයේ සාර්ථකම ක්‍රීඩකයා. ඒ නිසා ඔහු නොමැතිව පීඩනය යටතේ ක්‍රීඩා කිරීමේ අභියෝගය කණ්ඩායමට හිමිවෙනවා’’ යැයි ටේලර් වැඩි දුරටත් පැවසීය. තුන් ඉරියව් ක්‍රීඩක ග්‍රාන්ට් එලියට් පෞද්ගලික හේතුවෙන් යැයි පවසමින් පෙරේදා පැවැති පුහුණු සැසියෙන් ඉවත්ව ඇති අතර මේ අනුව අද තරගයටද එලියට්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබේ. එම ස්ථානයට හිටපු නායක ඩැනියල් විටෝරි කැදවීමට බොහෝ දුරටත් ඉඩ තිබේ. wisden sri lanka [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom