Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ඔක්කොටෝම හේතුව අතපත්තුවම නෙවෙයි බං..කොයි ලංකාවට ටෙස්ට්..මේ අවුරුද්දටම ගැහුවෙ බංගලියොත් එක්ක..උමුත් අපේ එවුන්ට ගැහුව ගාල්ලෙදි රෙවෙන්ට..අපේ ගොං පාට් බෝඩ් එක හම්බන්තොට මහ කැළෑවෙ මහරජාට කඩේ ගිහිල්ල ග්‍රවුන්ඩ් එකක් හදල අනාත වෙලා..දැං බෝඩ් එක හිගාකනව..සල්ලිපෙරේතකමට දකුණු අප්‍රිකා ටේස්ට් මැච් ටික නැතිකරල ගොංපාට්,පොල් අඩි SLPL එක තියන්ට plan කරා..අන්තිමේදි SLPLත් නෑ..Number 1 Test rank sideඑකත් එකත් එක්ක test series එකත් නෑ..යකෝ ටෙස්ට් ගහපුවම තමා ඕන බැටෙක් දිග ඉනිමක් ගොඩනගන්ට ඉගෙනගන්නෙ..,බෝලරයෙක් ලකුණු නවත්තන්ට නෙවේ විකට් ගන්ට ඉගෙන ගන්නෙ..තියන පොඩි හරි talent එකෙන් වැඩක් ගන්ට,හැකියාව ඔපමට්ටම් කරගන්ට,හදාගන්ට පුළුවන් වෙන්නෙ,confidence,patient හැදෙන්නෙ....ඒව ඉතින් T20,පජා ODI 100ක් ගැහුවත් හදාගන්ට බෑ..

කුසලය ටෙස්ට් ටීම් එකේ නෑ..ඌ දිගටම 10,15 ගහයි..ඊට පස්සෙ ODI team එකෙන් කපයි...

අපේ රට මිලියන විස්සක පොඩි රටක්...ඉන්දියාවෙ,බංගලියෙ,බොහෝදුරට පකිස්තානෙ එකම වගේ මිනිස්සු ඉන්නෙ...ඒ හින්ද මිනස්සු ගානට සමානුපාතිකයි වගේ talent..ඒත් අපේ එවුං උන් එක්ක තාම කරට කර...ඒත් දැං කොට උඩටම වගේ ඇවිල්ලා...ඉතින් අපි තියන talent වලින් උපරිම ප්‍රයෝජනේ ගන්ට ඕන අඩා..!

මං 92කේ ඉඳල ක්‍රිකට් බලනව..ඒත් මේ basic තේරෙන්නැති මේ වගේ බෝඩ් එකක් දැක්කමයි..දහ අතේ එකෙක් cricket practice කරන්නැති තැන්වල ලෝකෙට දියුණුයි කියල බොරුවට පෙන්නන්ට ග්‍රවුන්ඩ් හදනවා..ඒ සල්ලි ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාවෙ හදවත වෙච්ච school cricket develop කරන්ට යෙදෙව්වනං දැං seniorsලට රෙවිල..ගිය අවුරුදු 10යෙ 12හෙ මුරලිය,වාසය..ටෙස්ට් ටීම් එක ගිනියද්දි Board එක ආතල් එකේ කෙලපු ගොං පාට්,ගසාකාපු ඒවගෙ ප්‍රතිපල තමා බං මේ..මං ඉතිහාසෙ දැකපු අඩුම standard school cricket තිබ්බෙ පහුගිය කාලෙ..ඉස්සර හැම big match season එකක් ඉවරවෙනකොට ලංකා ටීම් standard තියන මොකෙක් එක වැඩ්ඩෙක් හරි ඇවිල්ල..මඩුගල්ල,අර්ජුන,අරවින්ද,මුරලි..ඊට පස්සෙ මහේල දැං කෝ..ඕක නැවතුනෙ අවිශ්කගෙන්...චන්දිමාල් ආව උට test නෑ..භානුක රාජපක්ෂ කෝ..මං දැක්ක ඌ හිටිය වගේ දෙකක් විතර මහත් වෙලා..උං නැතිවෙලාම යයි වගේ..Under 19 team එක බංගලිදේසෙට අවුරුදු 10ක් එකදියට කනවා..ඒකෙන්ම පේනව අපේ school cricket standard..

ඉතිං මට කියන්ට තියෙන්නෙ අපේ මහ එවුං තමා මේ ටීම් එක මේ තත්වෙට ගෙනල්ල තියෙන්නෙ..talent එනව හොරයි..ඒ එන එවුනුත් සල්ලි එක්ක T20 මිරිගුවට අහුවෙලා..ලෝකෙ තත්වෙත් ඕකයී..ඒත් අපිට සල්ලි නෑ...

සිරාවටම මට T20 පේන්ට බෑ..ඒක හරියට ක්‍රිකට් ගණිකාමඩමක් වගේ..

දැං ඉස්සර වගේ පොඩි එවුං ක්‍රිකට් ගහන්නෑ..හුගක් එවුං cricket basic දන්නෑ..ක්‍රිකට් බලන එවුං තමා වැඩි..උන් දන්නෙත් 6,4 ට අප්පුඩි ගහන්ට විතරයි..Test match එකක් බලන්ට දන්න එකෙක් නෑ....

ටෙස්ට් ටීම් එක හදා ගත්තොත් අනෙක් ටීම් දෙක හදන්ට එච්චර මහන්සි වෙනට ඕන්නෑ...එතන base එක තියනව..මහේල,සංග,හේරත් ගිහාම ටෙස්ට් ටීම් එකට බඩුම තමයි...

ඉදිරිය එච්චර සුබ නෑ..බංගලියොන්ගෙනුත් හොඳි බහින්ට කන්ට ලෑස්ති වෙලා..හිතහදාගත්තොත් හොඳයි..මොකද අපේ board එකේ එවුං බල්ලො මරල හරි සල්ලි හම්බ කරන්ටයි ඉන්නේ..T20 ම ගහපං..දන්නෙම නැතිව අපේ ක්‍රිකට් නැති වෙයි අඩා...!

මේ නිකං මට තේරෙන හැටි...

[QUOTE="07sanjeewakaru, post: 16076915, member: 460140"] [SIZE="4"]ඔය ඔක්කොටෝම හේතුව අතපත්තුවම නෙවෙයි බං..කොයි ලංකාවට ටෙස්ට්..මේ අවුරුද්දටම ගැහුවෙ බංගලියොත් එක්ක..උමුත් අපේ එවුන්ට ගැහුව ගාල්ලෙදි රෙවෙන්ට..අපේ ගොං පාට් බෝඩ් එක හම්බන්තොට මහ කැළෑවෙ මහරජාට කඩේ ගිහිල්ල ග්‍රවුන්ඩ් එකක් හදල අනාත වෙලා..දැං බෝඩ් එක හිගාකනව..සල්ලිපෙරේතකමට දකුණු අප්‍රිකා ටේස්ට් මැච් ටික නැතිකරල ගොංපාට්,පොල් අඩි SLPL එක තියන්ට plan කරා..අන්තිමේදි SLPLත් නෑ..Number 1 Test rank sideඑකත් එකත් එක්ක test series එකත් නෑ..[COLOR="Red"]යකෝ ටෙස්ට් ගහපුවම තමා ඕන බැටෙක් දිග ඉනිමක් ගොඩනගන්ට ඉගෙනගන්නෙ..,බෝලරයෙක් ලකුණු නවත්තන්ට නෙවේ විකට් ගන්ට ඉගෙන ගන්නෙ..[/COLOR]තියන පොඩි හරි talent එකෙන් වැඩක් ගන්ට,හැකියාව ඔපමට්ටම් කරගන්ට,හදාගන්ට පුළුවන් වෙන්නෙ,confidence,patient හැදෙන්නෙ....ඒව ඉතින් T20,පජා ODI 100ක් ගැහුවත් හදාගන්ට බෑ.. කුසලය ටෙස්ට් ටීම් එකේ නෑ..:baffled::baffled:ඌ දිගටම 10,15 ගහයි..ඊට පස්සෙ ODI team එකෙන් කපයි... අපේ රට මිලියන විස්සක පොඩි රටක්...ඉන්දියාවෙ,බංගලියෙ,බොහෝදුරට පකිස්තානෙ එකම වගේ මිනිස්සු ඉන්නෙ...ඒ හින්ද මිනස්සු ගානට සමානුපාතිකයි වගේ talent..ඒත් අපේ එවුං උන් එක්ක තාම කරට කර...ඒත් දැං කොට උඩටම වගේ ඇවිල්ලා...ඉතින් අපි තියන talent වලින් උපරිම ප්‍රයෝජනේ ගන්ට ඕන අඩා..! මං 92කේ ඉඳල ක්‍රිකට් බලනව..ඒත් මේ basic තේරෙන්නැති මේ වගේ බෝඩ් එකක් දැක්කමයි..දහ අතේ එකෙක් cricket practice කරන්නැති තැන්වල ලෝකෙට දියුණුයි කියල බොරුවට පෙන්නන්ට ග්‍රවුන්ඩ් හදනවා..ඒ සල්ලි ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාවෙ හදවත වෙච්ච school cricket develop කරන්ට යෙදෙව්වනං දැං seniorsලට රෙවිල..ගිය අවුරුදු 10යෙ 12හෙ මුරලිය,වාසය..ටෙස්ට් ටීම් එක ගිනියද්දි Board එක ආතල් එකේ කෙලපු ගොං පාට්,ගසාකාපු ඒවගෙ ප්‍රතිපල තමා බං මේ..මං ඉතිහාසෙ දැකපු අඩුම standard school cricket තිබ්බෙ පහුගිය කාලෙ..ඉස්සර හැම big match season එකක් ඉවරවෙනකොට ලංකා ටීම් standard තියන මොකෙක් එක වැඩ්ඩෙක් හරි ඇවිල්ල..මඩුගල්ල,අර්ජුන,අරවින්ද,මුරලි..ඊට පස්සෙ මහේල දැං කෝ..ඕක නැවතුනෙ අවිශ්කගෙන්...චන්දිමාල් ආව උට test නෑ..භානුක රාජපක්ෂ කෝ..මං දැක්ක ඌ හිටිය වගේ දෙකක් විතර මහත් වෙලා..උං නැතිවෙලාම යයි වගේ..Under 19 team එක බංගලිදේසෙට අවුරුදු 10ක් එකදියට කනවා..ඒකෙන්ම පේනව අපේ school cricket standard.. ඉතිං මට කියන්ට තියෙන්නෙ අපේ මහ එවුං තමා මේ ටීම් එක මේ තත්වෙට ගෙනල්ල තියෙන්නෙ..talent එනව හොරයි..ඒ එන එවුනුත් සල්ලි එක්ක T20 මිරිගුවට අහුවෙලා..ලෝකෙ තත්වෙත් ඕකයී..ඒත් අපිට සල්ලි නෑ... සිරාවටම මට T20 පේන්ට බෑ..ඒක හරියට ක්‍රිකට් ගණිකාමඩමක් වගේ.. [COLOR="Sienna"]දැං ඉස්සර වගේ පොඩි එවුං ක්‍රිකට් ගහන්නෑ..හුගක් එවුං cricket basic දන්නෑ..ක්‍රිකට් බලන එවුං තමා වැඩි..උන් දන්නෙත් 6,4 ට අප්පුඩි ගහන්ට විතරයි..Test match එකක් බලන්ට දන්න එකෙක් නෑ....[/COLOR] ටෙස්ට් ටීම් එක හදා ගත්තොත් අනෙක් ටීම් දෙක හදන්ට එච්චර මහන්සි වෙනට ඕන්නෑ...එතන base එක තියනව..මහේල,සංග,හේරත් ගිහාම ටෙස්ට් ටීම් එකට බඩුම තමයි... ඉදිරිය එච්චර සුබ නෑ..බංගලියොන්ගෙනුත් හොඳි බහින්ට කන්ට ලෑස්ති වෙලා..හිතහදාගත්තොත් හොඳයි..මොකද අපේ board එකේ එවුං බල්ලො මරල හරි සල්ලි හම්බ කරන්ටයි ඉන්නේ..T20 ම ගහපං..[COLOR="DarkRed"]දන්නෙම නැතිව අපේ ක්‍රිකට් නැති වෙයි අඩා...![/COLOR]:sorry: මේ නිකං මට තේරෙන හැටි...[/SIZE]:angry::angry::angry: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom