Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ 24 වැනිදා සිට බංග්ලාදේශයේ තරගාවලියකට එක්වීමට නියමිතයි. එහෙත් එරට පවතින දේශපාලන වාතාවරණය මේ වන විට ගැටළුකාරී බව එරට මාධ්‍ය වාර්තාකරනවා. මේ වන විට බංග්ලාදේශයේ ගැටුම් පවතින අතර සාමකාමී වාතාවරණයක් ඇතිකිරීමට නම් පාලක පක්ෂය ඉවත්විය යුතු බවයි විපක්ෂ ක්‍රියාකාරීන් පවසන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා තරගාවලියෙන් පසුව බංග්ලාදේශයේ ආසියානු එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිත අතර එම තරගාවලිය නිමවීමත් සමග පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව ඇත්තේද බංග්ලාදේශයේදීයි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කර ඇත්තේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියෙන් එරට ඇති ආරක්ෂාව පිලිබදව තීරණය කල හැකි බවයි. පසුගියදා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සදහා විශේෂ ආරක්ෂාවක් සපයන බවයි. කිසිදු ගැටළුවක් ඇති නොවීමට කටයුතු කරන බවත් එරට ක්‍රිකට් ආයතනය පවසනවා. මේ අතර ආසියානු ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් පවසන්නේ ආසියානු ක්‍රිකට් තරගාවලිය කිසිදු හේතුවක් මත කල් නොදමන බවයි. බංග්ලාදේශයේ ආරක්ෂාව පිලිබදව ගැටළුක් ඇතිවුවහොත් වෙනත් රටක හෝ මෙම තරගාවලිය එම දිනවලදීම පැවැත්වීමට කටයුතු කරන බවත් ආසියානු ක්‍රිකට් කවුන්සිලය පවසනවා. මේ අනුව එම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීම සදහා මෙරට ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් ඇතැයිද වාර්තාවනවා.

freehitlanka

බංගලාදේශයත් එකක් තියන ටෙස් මැච් ටිකත් ඉවරයි වගේ

[QUOTE="kmc madushan, post: 16077726, member: 341750"] [SIZE="3"]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ 24 වැනිදා සිට බංග්ලාදේශයේ තරගාවලියකට එක්වීමට නියමිතයි. එහෙත් එරට පවතින දේශපාලන වාතාවරණය මේ වන විට ගැටළුකාරී බව එරට මාධ්‍ය වාර්තාකරනවා. මේ වන විට බංග්ලාදේශයේ ගැටුම් පවතින අතර සාමකාමී වාතාවරණයක් ඇතිකිරීමට නම් පාලක පක්ෂය ඉවත්විය යුතු බවයි විපක්ෂ ක්‍රියාකාරීන් පවසන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා තරගාවලියෙන් පසුව බංග්ලාදේශයේ ආසියානු එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිත අතර එම තරගාවලිය නිමවීමත් සමග පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව ඇත්තේද බංග්ලාදේශයේදීයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කර ඇත්තේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියෙන් එරට ඇති ආරක්ෂාව පිලිබදව තීරණය කල හැකි බවයි. පසුගියදා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සදහා විශේෂ ආරක්ෂාවක් සපයන බවයි. කිසිදු ගැටළුවක් ඇති නොවීමට කටයුතු කරන බවත් එරට ක්‍රිකට් ආයතනය පවසනවා. මේ අතර ආසියානු ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් පවසන්නේ ආසියානු ක්‍රිකට් තරගාවලිය කිසිදු හේතුවක් මත කල් නොදමන බවයි. බංග්ලාදේශයේ ආරක්ෂාව පිලිබදව ගැටළුක් ඇතිවුවහොත් වෙනත් රටක හෝ මෙම තරගාවලිය එම දිනවලදීම පැවැත්වීමට කටයුතු කරන බවත් ආසියානු ක්‍රිකට් කවුන්සිලය පවසනවා. මේ අනුව එම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීම සදහා මෙරට ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් ඇතැයිද වාර්තාවනවා.[/SIZE] freehitlanka [SIZE="3"]බංගලාදේශයත් එකක් තියන ටෙස් මැච් ටිකත් ඉවරයි වගේ :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom