Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ ටෙස්ට් ක්‍රිකට් කියන එකෙන් මනින දේ මනින වෙන එකම ක්‍රීඩාවක් වත් නෑ...ඉවසීම තමා මනින ලොකුම දේ..අනික තමා අවධානය..දවසම බලං ඉඳල අහක බලන මොහොතෙ catch එකක් ආවොත් ඉවරයි..දවසම එළට bat කරල අන්තිම ඕවරේ relax කරොත් ඉවරයි..අනෙක අවස්ථාවලින් තමන්ගේ talent උපරිමයෙන් යොදාගෙන උපරිම ප්‍රයෝජන ගැනීම..captainගෙ උපක්‍රමශීලීභාවය..වැටි වැටි නැගිටීම..කණ්ඩායම් හැගීම,ගට..දවස් පහක් පුරා fitness තියාගැනීම.. වගේ ඒව කැතම විදිහට test කරනව..

ටෙස්ට් ගහන්ට cricketing talent තියෙන්ට ඕනෙ..bowlersලටයි..bataලටයි..විශේෂයෙන්ම බෝලර්ස්ලට..ඇයි විකට් විස්සක් කඩන්ට ඕනෙ..ඒව බොහෝවිට ලකුණු නවත්තල කඩන්ට බෑ..නියම බෝලිං තියෙන්ට ඕනෙ..බැටාලට flat track,field restriction,bowling restriction ..ලැබෙන්නෑ..හොඳ බෝලරයෙක් ඉන්නවනං උගෙ T20වල වගේ ඕවර් 4ට,ODIවල වගේ ඕවර් 10ට අල්ලල අනෙත් එවුන්ට ගහන්ට බෑ..ඌ දිගටම දානව..අනෙක swing,seam,bouncer ball වලට මුහුණදෙන්ට පුළුවන් වෙන්ට ඕනෙ..සමහර වෙලාවට bowling spell එකකින් බේරෙන එකම ජයග්රහනයක්..

ටෙස්ට් ක්‍රිකට් වලින් මනිනව අඩු ඕවර් වල වගේ target එකක් ඕවර් ගානකදී දීල ඒක ගහන්ඩ පුළුවන්ද කියන එක විතරයි..ඒක තමා ODI ආවෙ..හැබැයි ඒ වෙනුවට flat track,fielding restriction ඇවිල්ල වැඩේ හොඳටම ලේසි කරනව..මට නං කියන්නෙ T20 විහිළුක්....ඒක දැං Baseball වෙලා..හාල්පාරු බැටාල බෝලර්ලට නෙලනව හෙන පොරවල් වගේ..අඩූවෙන්ම cricketing talent මනින්නෙ T20වල..ඒ උනාට හුගක් එවුන් දන්නෙ 4,6ඒව බලන්ට..ඇයි දන්නෙ හතරෙ,හයේ ඒවට අප්පුඩිගහන්ටනේ...ඒකට baseball මැච් එකක් බලන්ට තියෙන්නෙ..

දවස් 5ක් ටෙස්ට් බලන්ට වෙලාවක් නෑ අපිට..ඒත් ටෙස්ට් වල වැදගත්කම දැනගන්ට ඕනෙ..ඕස්ට්‍රේලියාව,එංගලන්තෙ වගේ රටවල වල,බොහෝවිට T20,ODI වල විතරක් පොරවල් වෙන එවුං පුම්බන්නෑ...ආතල් එකටයි T20..ක්‍රිකට් වලට ආධුනික ප්රේක්ෂයො,පොඩිඑවුං ක්‍රීඩාවට ඈඳාගන්ට ආයුධයක් ලෙස තමා T20යොදාගන්නෙ..ඒත් පොරවල් වෙන්නෙ ටෙස්ට් ගැහුවොත්...

හැබැයි අහසටපොළව වගේ ටීම් දෙකක් හරි..cricketing skillඅඩු ටීම්..skill තිබ්බට ගට නැති,උපායශීලී නැති,දිනන්ට නැතුව draw කරන්ට දගලන නායකත්වයක් තියන ටීම් set උනොත් ටෙස්ට් boring වෙනවා..

මේ ගිය Ashes Boxing day testඑකේ පලවෙනි දවසෙ MCG crowd එක...91092..(මැච් එක දවස් හතරෙම 280000ක් බැලුව..)

Ashes 2013/2014 - 4th Test MCG - World Record Crowd Timelapse Boxing Day 2013

[YOUTUBE]cvth6f9DYxo[/YOUTUBE]by Aaron South

ලංකාවෙ ටෙස්ට් මැච් එකක් බලන්ට කීයක් එනවද...

ටෙස්ට් ටීම් එකේ තත්වෙ රටේ ක්‍රිකට් වල තත්වෙ කියාපානව..ටෙස්ට් මැච් එකක් දිනනව කියන්නෙ රටක් තව රටක් ක්‍රිකට් වලින් සිරාවටම පැරදවීම..ඒකේ ජරාම එක තමා ටෙස්ට් එකක් උන්ගෙ රටට ගිහිල්ල උන්ට ගැහීම..ඒක හරියට තමංගෙ ගෙදරට ඇවිල්ල ගහන ක්‍රිකට් කම්මුල්පාරක් වගේ..

මටනං ටෙස්ට් මැච් එකක් දිනන එක වටිනව ගොං ODI,T20 100ක් ගහනවට වඩා..

ලංකාව තාම ඉන්දියාවෙ,ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල ටෙස්ට් මැච් එකක් දිනල නෑ..ඒ දිනන දාට ඒක වටිනව ODI world cup එකක් වගේ...

ලංකාවෙ දැං bowling lineup එක ටෙස්ට් තත්වෙ නෑ..ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් අවදානමේ..ලංකාවෙ ක්‍රිකට් වලට තියෙන ලොකුම සම්පත ටෙස්ට් තත්වය..ඒක රැකගන්ට උපරීම උත්සහ ගන්ට ඕනෙ..මොකද ලංකාවෙ sport වල world class cricket විතරයි..ටෙස්ට් ක්‍රිකට් වල වටිනාකම රටටම පහදල දෙන්ට ඕනෙ..

ටෙස්ට් ටීම් එක හදන එක තමා අමාරුම..ඒක එළ නං T20වල ODIවල උපරීම ආතල් එක ගත්තට කමක් නෑ..නැත්තං World cupඇරෙන්ඩ T20යි,ODIයි කොච්චර දින්නත් ඒව මෝඩ චූන් වගේ තමා කියලයි මට හිතෙන්නෙ...

T20 world cup එක අවුරුදු 2කට සැරයක් එනවනේ..ඒක දින්නොත් ආතල් ගත්තට කමක් නෑ..ඕක දවසක නේපාලෙත් දිනන්ට බැරි නෑ..මොකද T20කියන්නෙ නියමම දක්ෂයා මනින මිනුම් දණ්ඩක් නෙවෙයි..හැබැයි ටෙස්ට් එහෙමයි..පැරැද්දුවොත් සිරාවටම පැරැද්දුව තමා...

T20කියන්නෙ සිරාවටම ක්‍රිකට් වල ගණිකාමඩම..ඒව වැඩි උනොත් ක්‍රිකට් පිරිහෙන එක දන්නෙම නැතුව සිදුවෙනව..

මේ මට හිතෙන හැටි...

[QUOTE="07sanjeewakaru, post: 16107623, member: 460140"] [SIZE="4"]මචෝ ටෙස්ට් ක්‍රිකට් කියන එකෙන් මනින දේ මනින වෙන එකම ක්‍රීඩාවක් වත් නෑ...ඉවසීම තමා මනින ලොකුම දේ..අනික තමා අවධානය..දවසම බලං ඉඳල අහක බලන මොහොතෙ catch එකක් ආවොත් ඉවරයි..දවසම එළට bat කරල අන්තිම ඕවරේ relax කරොත් ඉවරයි..අනෙක අවස්ථාවලින් තමන්ගේ talent උපරිමයෙන් යොදාගෙන උපරිම ප්‍රයෝජන ගැනීම..captainගෙ උපක්‍රමශීලීභාවය..වැටි වැටි නැගිටීම..කණ්ඩායම් හැගීම,ගට..දවස් පහක් පුරා fitness තියාගැනීම.. වගේ ඒව කැතම විදිහට test කරනව.. ටෙස්ට් ගහන්ට cricketing talent තියෙන්ට ඕනෙ..bowlersලටයි..bataලටයි..විශේෂයෙන්ම බෝලර්ස්ලට..ඇයි විකට් විස්සක් කඩන්ට ඕනෙ..ඒව බොහෝවිට ලකුණු නවත්තල කඩන්ට බෑ..නියම බෝලිං තියෙන්ට ඕනෙ..බැටාලට flat track,field restriction,bowling restriction ..ලැබෙන්නෑ..හොඳ බෝලරයෙක් ඉන්නවනං උගෙ T20වල වගේ ඕවර් 4ට,ODIවල වගේ ඕවර් 10ට අල්ලල අනෙත් එවුන්ට ගහන්ට බෑ..ඌ දිගටම දානව..අනෙක swing,seam,bouncer ball වලට මුහුණදෙන්ට පුළුවන් වෙන්ට ඕනෙ..සමහර වෙලාවට bowling spell එකකින් බේරෙන එකම ජයග්රහනයක්.. ටෙස්ට් ක්‍රිකට් වලින් මනිනව අඩු ඕවර් වල වගේ target එකක් ඕවර් ගානකදී දීල ඒක ගහන්ඩ පුළුවන්ද කියන එක විතරයි..ඒක තමා ODI ආවෙ..හැබැයි ඒ වෙනුවට flat track,fielding restriction ඇවිල්ල වැඩේ හොඳටම ලේසි කරනව..මට නං කියන්නෙ T20 විහිළුක්....ඒක දැං Baseball වෙලා..හාල්පාරු බැටාල බෝලර්ලට නෙලනව හෙන පොරවල් වගේ..අඩූවෙන්ම cricketing talent මනින්නෙ T20වල..ඒ උනාට හුගක් එවුන් දන්නෙ 4,6ඒව බලන්ට..ඇයි දන්නෙ හතරෙ,හයේ ඒවට අප්පුඩිගහන්ටනේ...ඒකට baseball මැච් එකක් බලන්ට තියෙන්නෙ.. දවස් 5ක් ටෙස්ට් බලන්ට වෙලාවක් නෑ අපිට..ඒත් ටෙස්ට් වල වැදගත්කම දැනගන්ට ඕනෙ..ඕස්ට්‍රේලියාව,එංගලන්තෙ වගේ රටවල වල,බොහෝවිට T20,ODI වල විතරක් පොරවල් වෙන එවුං පුම්බන්නෑ...ආතල් එකටයි T20..ක්‍රිකට් වලට ආධුනික ප්රේක්ෂයො,පොඩිඑවුං ක්‍රීඩාවට ඈඳාගන්ට ආයුධයක් ලෙස තමා T20යොදාගන්නෙ..ඒත් පොරවල් වෙන්නෙ ටෙස්ට් ගැහුවොත්... [COLOR="Sienna"]හැබැයි අහසටපොළව වගේ ටීම් දෙකක් හරි..cricketing skillඅඩු ටීම්..skill තිබ්බට ගට නැති,උපායශීලී නැති,දිනන්ට නැතුව draw කරන්ට දගලන නායකත්වයක් තියන ටීම් set උනොත් ටෙස්ට් boring වෙනවා..[/COLOR] මේ ගිය Ashes Boxing day testඑකේ පලවෙනි දවසෙ MCG crowd එක...91092..(මැච් එක දවස් හතරෙම 280000ක් බැලුව..):rofl::rofl: [CENTER][IMG]http://images.smh.com.au/2013/12/26/5035341/art-wbCRICsombreros-620x349.jpg[/IMG] [IMG]http://news.images.itv.com/image/file/312823/article_img.jpg[/IMG] [IMG]http://292fc373eb1b8428f75b-7f75e5eb51943043279413a54aaa858a.r38.cf3.rackcdn.com/sport_02_temp-1388128203-52bd27cb-620x348.jpg[/IMG][/CENTER] [U][B]Ashes 2013/2014 - 4th Test MCG - World Record Crowd Timelapse Boxing Day 2013[/B][/U] [YOUTUBE]cvth6f9DYxo[/YOUTUBE]by Aaron South [COLOR="Red"]ලංකාවෙ ටෙස්ට් මැච් එකක් බලන්ට කීයක් එනවද...[/COLOR]:baffled::baffled: ටෙස්ට් ටීම් එකේ තත්වෙ රටේ ක්‍රිකට් වල තත්වෙ කියාපානව..ටෙස්ට් මැච් එකක් දිනනව කියන්නෙ රටක් තව රටක් ක්‍රිකට් වලින් සිරාවටම පැරදවීම..ඒකේ ජරාම එක තමා ටෙස්ට් එකක් උන්ගෙ රටට ගිහිල්ල උන්ට ගැහීම..ඒක හරියට තමංගෙ ගෙදරට ඇවිල්ල ගහන ක්‍රිකට් කම්මුල්පාරක් වගේ.. මටනං ටෙස්ට් මැච් එකක් දිනන එක වටිනව ගොං ODI,T20 100ක් ගහනවට වඩා.. ලංකාව තාම ඉන්දියාවෙ,ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල ටෙස්ට් මැච් එකක් දිනල නෑ..ඒ දිනන දාට ඒක වටිනව ODI world cup එකක් වගේ... ලංකාවෙ දැං bowling lineup එක ටෙස්ට් තත්වෙ නෑ..ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් අවදානමේ..ලංකාවෙ ක්‍රිකට් වලට තියෙන ලොකුම සම්පත ටෙස්ට් තත්වය..ඒක රැකගන්ට උපරීම උත්සහ ගන්ට ඕනෙ..මොකද ලංකාවෙ sport වල world class cricket විතරයි..ටෙස්ට් ක්‍රිකට් වල වටිනාකම රටටම පහදල දෙන්ට ඕනෙ..:yes: ටෙස්ට් ටීම් එක හදන එක තමා අමාරුම..ඒක එළ නං T20වල ODIවල උපරීම ආතල් එක ගත්තට කමක් නෑ..නැත්තං World cupඇරෙන්ඩ T20යි,ODIයි කොච්චර දින්නත් ඒව මෝඩ චූන් වගේ තමා කියලයි මට හිතෙන්නෙ... T20 world cup එක අවුරුදු 2කට සැරයක් එනවනේ..ඒක දින්නොත් ආතල් ගත්තට කමක් නෑ..ඕක දවසක නේපාලෙත් දිනන්ට බැරි නෑ..මොකද T20කියන්නෙ නියමම දක්ෂයා මනින මිනුම් දණ්ඩක් නෙවෙයි..හැබැයි ටෙස්ට් එහෙමයි..පැරැද්දුවොත් සිරාවටම පැරැද්දුව තමා... [COLOR="Red"]T20කියන්නෙ සිරාවටම ක්‍රිකට් වල ගණිකාමඩම..ඒව වැඩි උනොත් ක්‍රිකට් පිරිහෙන එක දන්නෙම නැතුව සිදුවෙනව..[/COLOR] මේ මට හිතෙන හැටි...:cool::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom