Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරා කතාව මචෝ..

ඕක Outද නැද්ද කියල හරියටම කියනට 3D pictures ඕනේ..හුගක් වෙලාවට ඔයවගේ ඒව Out .ඒත් 3rd umpirට ගිහාම වැඩේ ඉවරයි..පොර out එක දෙන්නෑ..මොකද වලින් 2D pictures තමා තියෙන්නේ..2D pictureකෙන් කියන්ට බෑ..ඒක හින්ද පොඩිහරි සැකයක් තියනවා..බලනට බලන්ට ඒ සැකේ වැඩිවෙන එකයි වෙන්නෙ..ඒ සැකයේ වාසිය හැම වෙලාවෙම පිතිකරුවට යන්නෙ..අල්ලපු එකාට මාර අවුල්..ඒත් field එකේ ඉන්න එවුන්ට හරියටම එක ඇල්ලුවද නැද්ද කියල සාමාන්යෙන් පේනව..ඒක හින්ද බොහෝවිට කරන්නෙ catcher කියන දේ අහල බැටා යන එක..

මේ වෙලාවෙදි පොන්ටියට හොඳටම වගේ ඒක පේනව..ඒත් ටීම් එකේ තත්වෙ අනුවයි,උගෙ තියන පොඩි සැකයයි එක්ක ඌ යන්නෑ..Commentaries දෙන Tony Greig කියන්නෙ ඒක Out කියල..පොර ඔය 3D picture කේස් එක දන්නව එංගලන්තෙ Channel4 එකේ වැඩකරල..ඒත් Richie Banaud කියන්නෙ නෑ කියල..පස්සෙ සීන් එක Tony Greig පොරට පැහැදිලි කරනව..ඒත් 3rd umpire ගියා කින්නෙ not out තමා..

ඔය මැච් එක මතකද..2006 VB series එකේ 2nd final එක..ලංකාව first final එක දින්න..2nd final එකේ උන්ව 10/3ට ගේනව..ඊට පස්සෙ සයිමයි,පොන්ටියයි දෙසිය ගානක එකක් දාල අන්තිමේට හසිය එහෙම ඇවිල්ල අපේ එවුන්ට තියල අරිනව..369.යි..මුරලිය ඕවර 10ට 99යි..ඔය decision එක තීරණාත්මකයි..ඒත් එදා උන් මොනඅටමගලක් හරි දාල ඔය මැච් එක දිනනව..

3rd final එකේ සනා ගිලාගේ තනි උඩ ගිය කැච් එක අතඅරිනවනෙ..උන් විකට් එකෙන් ගහනව 267...

ඒකාලෙ ඕස්ට්‍රේලියාව කාටවත් බය නෑ..ඒත් ලංකාවට ඩීංගක් හරි බයයි..ඉන්දයාවෙ එවුංට එහෙම පොන්ටිය දැක්කත් චූ යනවා..

අද ashes series එකේ ඔය වගේම Ben stokesගෙ catch එකක් හැඩින්(කීපරය)අල්ලල 3rd umpireට දෙනව..not outතමා ඉතින්..

[QUOTE="07sanjeewakaru, post: 16113140, member: 460140"] [SIZE="4"]සිරා කතාව මචෝ..:yes: ඕක Outද නැද්ද කියල හරියටම කියනට 3D pictures ඕනේ..හුගක් වෙලාවට ඔයවගේ ඒව Out .ඒත් 3rd umpirට ගිහාම වැඩේ ඉවරයි..පොර out එක දෙන්නෑ..මොකද වලින් 2D pictures තමා තියෙන්නේ..2D pictureකෙන් කියන්ට බෑ..ඒක හින්ද පොඩිහරි සැකයක් තියනවා..බලනට බලන්ට ඒ සැකේ වැඩිවෙන එකයි වෙන්නෙ..ඒ සැකයේ වාසිය හැම වෙලාවෙම පිතිකරුවට යන්නෙ..අල්ලපු එකාට මාර අවුල්..ඒත් field එකේ ඉන්න එවුන්ට හරියටම එක ඇල්ලුවද නැද්ද කියල සාමාන්යෙන් පේනව..ඒක හින්ද බොහෝවිට කරන්නෙ catcher කියන දේ අහල බැටා යන එක.. මේ වෙලාවෙදි පොන්ටියට හොඳටම වගේ ඒක පේනව..ඒත් ටීම් එකේ තත්වෙ අනුවයි,උගෙ තියන පොඩි සැකයයි එක්ක ඌ යන්නෑ..Commentaries දෙන Tony Greig කියන්නෙ ඒක Out කියල..පොර ඔය 3D picture කේස් එක දන්නව එංගලන්තෙ Channel4 එකේ වැඩකරල..ඒත් Richie Banaud කියන්නෙ නෑ කියල..පස්සෙ සීන් එක Tony Greig පොරට පැහැදිලි කරනව..ඒත් 3rd umpire ගියා කින්නෙ not out තමා.. ඔය මැච් එක මතකද..2006 VB series එකේ 2nd final එක..ලංකාව first final එක දින්න..2nd final එකේ උන්ව 10/3ට ගේනව..ඊට පස්සෙ සයිමයි,පොන්ටියයි දෙසිය ගානක එකක් දාල අන්තිමේට හසිය එහෙම ඇවිල්ල අපේ එවුන්ට තියල අරිනව..369.යි..මුරලිය ඕවර 10ට 99යි..ඔය decision එක තීරණාත්මකයි..ඒත් එදා උන් මොනඅටමගලක් හරි දාල ඔය මැච් එක දිනනව.. 3rd final එකේ සනා ගිලාගේ තනි උඩ ගිය කැච් එක අතඅරිනවනෙ..උන් විකට් එකෙන් ගහනව 267... [COLOR="Red"]ඒකාලෙ ඕස්ට්‍රේලියාව කාටවත් බය නෑ..ඒත් ලංකාවට ඩීංගක් හරි බයයි..ඉන්දයාවෙ එවුංට එහෙම පොන්ටිය දැක්කත් චූ යනවා..[/COLOR]:rofl::P අද ashes series එකේ ඔය වගේම Ben stokesගෙ catch එකක් හැඩින්(කීපරය)අල්ලල 3rd umpireට දෙනව..not outතමා ඉතින්..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom