Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරාවටම කිව්වොත් මේ bowling lineup එකෙන් ටෙස්ට් එකක් දින්න කියන්නෙ පුදුමයක් වගේ දෙයක්..ඒක දෙවෙනි වෙන්නෙ South Africa ගිහිල්ල දින්න test එකට...මේ bowling lineup ඉන්නෙ හේරත් කියන decent test bowler විතරයි..අනෙක් එවුං තාම ටෙස්ට් වල අයනු ආයනූ කියන්ට දගලන bowlersල...පකිස්තානෙ වගේ මොලේ නැති,patient නැති,talent waste කරන test batsmanla උන්ට out උනාට Decent test batting lineup එකක් තියන test team එකක් all out කරන්ට මුන්ට හෙනම අමාරුයි...

England tour එක තමා නියම test එක..

මැතිව්ස්ගේ මේ defensive tactics වල එච්චර අවුලක් නෑ මේ bowling lineup එක සලකද්දි...

ඒත් අවුලක් තියෙන්නෙ මේ tactics පුරුද්දට ගිහිල්ල ලංකාවට අනාගතේ හොඳ bowling lineup එකක් ආවොත් ඒ වෙලාවෙත් මේ ජරාම,ජරා tactics භාවිත කරයිද කියන එක..Ashes මැච් එකක එහෙම Boundary එකේ 9ම දැම්මොත් පරම්පරාවටම හොඳට අහගත්ත හැකී..

ලංකාව තවම ලදරු අවධියේ ඉන්න ටෙස්ට් රටක්..මුරලිය හිටියෙ නැත්තං අපි මේ අවුරුදු 30ටම වැඩිම උනොත් ටෙස්ට් 20ක් දිනයි..මට හිතෙන විදිහට මුරලිය තමා ලංකාවෙන් බිහිවෙච්ච එකම world class test bowler..වාසුත් එළ..

ලංකාව 1985හේ පලවෙනි එක ඉන්දියාව පරද්දල ලංකාවෙදි දින්නහම කපිල් දේව් කිව්වෙ තොපි නං කවදාවත් පිටරකදී ටෙස්ට් මැච් එකක් දිනන එකක් නෑ කියල..ඒත් අපි 1995දි New Zealand ගිහිල්ල පලවෙනි overseas test series එක දින්න..96යේ World cup එක ගැහුව..ඌ හිතන්ට නැතිව ඇති ලංකාවෙන් මුරලි වගේ බෝලරයෙක් එයි කියලා..

ඒත් තාම ඕස්ට්‍රේලියාවෙදි හරි ඉන්දියාවෙදි හරි ටෙස්ට් මැච් එකක් දිනල නෑ..ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වල තව ගොඩක් දුර යන්ට තියනවා...හොඳ bowling lineup එකක් හදන එක තමා නැගිටින්ට තියන එකම ක්‍රමේ..ඒත් මේ T20 පිස්සුව එක්ක ඒක ලංකාව වගේ දුප්පත් රටකට ලේසි වෙන්නෑ...මේක දූපත් මානසිකත්වය නෙවෙයි..ඒක තමා ඇත්ත..මුරලි නැති ලංකාවට attractive test cricket එකදිගට playකරන්ට තව දුර යන්ට ඕනේ...

ඔය මට හිතෙන දේ....

[QUOTE="07sanjeewakaru, post: 16183059, member: 460140"] [SIZE="4"]සිරාවටම කිව්වොත් මේ bowling lineup එකෙන් ටෙස්ට් එකක් දින්න කියන්නෙ පුදුමයක් වගේ දෙයක්..ඒක දෙවෙනි වෙන්නෙ South Africa ගිහිල්ල දින්න test එකට...මේ bowling lineup ඉන්නෙ හේරත් කියන decent test bowler විතරයි..අනෙක් එවුං තාම ටෙස්ට් වල අයනු ආයනූ කියන්ට දගලන bowlersල...පකිස්තානෙ වගේ මොලේ නැති,patient නැති,talent waste කරන test batsmanla උන්ට out උනාට Decent test batting lineup එකක් තියන test team එකක් all out කරන්ට මුන්ට හෙනම අමාරුයි... England tour එක තමා නියම test එක.. මැතිව්ස්ගේ මේ defensive tactics වල එච්චර අවුලක් නෑ මේ bowling lineup එක සලකද්දි... ඒත් අවුලක් තියෙන්නෙ මේ tactics පුරුද්දට ගිහිල්ල ලංකාවට අනාගතේ හොඳ bowling lineup එකක් ආවොත් ඒ වෙලාවෙත් මේ ජරාම,ජරා tactics භාවිත කරයිද කියන එක..Ashes මැච් එකක එහෙම Boundary එකේ 9ම දැම්මොත් පරම්පරාවටම හොඳට අහගත්ත හැකී.. ලංකාව තවම ලදරු අවධියේ ඉන්න ටෙස්ට් රටක්..මුරලිය හිටියෙ නැත්තං අපි මේ අවුරුදු 30ටම වැඩිම උනොත් ටෙස්ට් 20ක් දිනයි..මට හිතෙන විදිහට මුරලිය තමා ලංකාවෙන් බිහිවෙච්ච එකම world class test bowler..වාසුත් එළ.. ලංකාව 1985හේ පලවෙනි එක ඉන්දියාව පරද්දල ලංකාවෙදි දින්නහම කපිල් දේව් කිව්වෙ තොපි නං කවදාවත් පිටරකදී ටෙස්ට් මැච් එකක් දිනන එකක් නෑ කියල..ඒත් අපි 1995දි New Zealand ගිහිල්ල පලවෙනි overseas test series එක දින්න..96යේ World cup එක ගැහුව..ඌ හිතන්ට නැතිව ඇති ලංකාවෙන් මුරලි වගේ බෝලරයෙක් එයි කියලා.. ඒත් තාම ඕස්ට්‍රේලියාවෙදි හරි ඉන්දියාවෙදි හරි ටෙස්ට් මැච් එකක් දිනල නෑ..ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වල තව ගොඩක් දුර යන්ට තියනවා...හොඳ bowling lineup එකක් හදන එක තමා නැගිටින්ට තියන එකම ක්‍රමේ..ඒත් මේ T20 පිස්සුව එක්ක ඒක ලංකාව වගේ දුප්පත් රටකට ලේසි වෙන්නෑ...මේක දූපත් මානසිකත්වය නෙවෙයි..ඒක තමා ඇත්ත..මුරලි නැති ලංකාවට attractive test cricket එකදිගට playකරන්ට තව දුර යන්ට ඕනේ... ඔය මට හිතෙන දේ....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom