Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ මං මැච් එක හවස අතරින්පතර බැලුවෙ..මම 92කේ ඉදල cricket බලල තියනව..ඒත් මෙච්චර ලැජ්ජාවක් ලංකාව අත්විඳල නෑ..ඒක ජරාම ජරාවක්..ගූ ගාගැනීමක්..ටෙස්ට් ක්‍රිකට් වල මොන දේ උනත් defensive fields හදන්ට බෑ...ඒත් ලංකාවෙ එවුං මුල ඉඳලම..විශේෂයෙන්ම final session එකේ ලකුණු 200ක් ගහන්ට තියෙන වෙලාවෙ ඉඳලම,බයවෙල ඔක්කොම boundaryයෙ දාල අනේ ගහපංකො මචෝ..ගහපංකො මචෝ අපිට දැං ඇති..කිව්ව වගේ හිටියේ..

මේ විදිහට Australian test team එක captain කරානං එදාම captainට ක්‍රිකට් වලින් සමුගන්ට කියනව...උන් තාම බනිනව Steve Waughට 2001 kolkata,Eadens Gardensවල අර VVS Laxman,281 ගහද්දි..අන්තිමේට හතර දෙනෙක් boundaryයෙ දාල field set කරාට..

ලංකා ටීම් එක,manegemantඑක,Board එක,ටෙස්ට් ක්‍රිකට් කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක්වත් දන්නෙ නෑ..සංග,මහේල පවා...හැබැයි එකක් තියනව උන් මැතිව්ස්ගෙ captaincyට වැඩිය අත දැම්මෙ නෑ...ඒක එක අතකින් හොඳයි සාමාන්‍ය වෙලාවකදි නං..ඒත් මේවගේ පිස්සු කෙළිද්දිත් වැඩිය අත දාන්නැතුව කරබාගෙන හිටියෙ එක්කො උනුත් ගස් මෝඩයෝ..නැත්තං වලේ වැටියන් මැට්ටෝ,පඩයෝ කියල කරබාගෙන හිටිය...උන් අදවත් ඉගෙන ගත්තද දන්නෑ ටෙස්ට්වල T20,ODIවල වගේ ලකුණු නවත්තල මැච් Draw කරන්ටවත් බෑ කියල...ටෙස්ට් කියන්නෙ Wicket ගන්ටම tryකරන සම්පූර්ණයෙන්ම Attacking game එකක්...ඒකෙ ලකුණු නවත්තන්ට විතරක් tryකරන,හිගන bowlersලටයි,captainලටයි ඉඩක් නෑ..

2010යෙ Sydney New year test එකේ Australiyaවෙ wicket 8ක් ගිහින් 52ක් විතරක් lead කරල පැරදෙන්ට කට උඩ ඉන්න වෙලේ..Mohammad Yousuf 8 දෙනෙක් boundary එකේ දැම්ම..crowd එක හූ..කිව්ව..හසී තනියම ගහල 175ක් lead කරල පකිස්තානෙ පැරද්දුව...එදා Mohammad Yousufට ඕස්ට්‍රේලියාව කිව්වෙ මැච් එක පාවාදුන්න කියල...

අනේ මන්ද..මේක World cup final කෝටියක් පැරදුනාට වඩා භයාකයි...ඇත්තටම...World cup final පරදිනව කියන එක ලැජ්ජාවක් නෙවෙයි..ලෙඩක්...

ලංකාව පජා උනා ජරාම විදිහට..අන්තිමේට මැතිව්ස්,ලක්මාල් හොඳට අහගත්ත..අර Kettleborough umpireගෙන්..චා උනා උපරිමයෙන්...

අපේ එවුං එක අඩියක් තියල කරල අඩි 20ක් විතර පස්සට ආව..මැතිව්ස්ගෙ කොඳු කැඩුන...මේක උට පාඩමක් නෙවෙයි...තමාගේ බුද්ධි මට්ටම පිළිබඳව ඇතිවන විචිකිච්ඡාවක්..

ඌ එළම හරකෙක් කියල මං හීනෙකින් වත් හිතුවෙ නෑ...

පකිස්තානෙ 301 chase කරා නෙවෙයි..අපේ එවුං අනේ පක්කෝ chase කරපං පුතේ..ගහපං අයියො කියල කිව්ව....උං නිකම්ම ගැහුව..අන්තිමේට ලකුණු 5ක් ගහන්ට තියෙද්දිත් ඔක්කොම boundaryයෙ...

මේ මන් දැක්ක එකම test එක අන්තිම session එක විතරක් දිනල ටෙස්ට් එකක් දින්න..

ටෙස්ට් වල relax කරන්ට,defensive වෙන්ට බෑ කියල ලෝකෙටම පෙන්නන්ට අපිට අද හැකි උනා.....

ඒක මේ සූටි ලංකාවෙන් ලෝකෙට තෑග්ගක්..

[QUOTE="07sanjeewakaru, post: 16184911, member: 460140"] [SIZE="4"]යකෝ මං මැච් එක හවස අතරින්පතර බැලුවෙ..මම 92කේ ඉදල cricket බලල තියනව..ඒත් මෙච්චර ලැජ්ජාවක් ලංකාව අත්විඳල නෑ..ඒක ජරාම ජරාවක්..ගූ ගාගැනීමක්..ටෙස්ට් ක්‍රිකට් වල මොන දේ උනත් defensive fields හදන්ට බෑ...ඒත් ලංකාවෙ එවුං මුල ඉඳලම..විශේෂයෙන්ම final session එකේ ලකුණු 200ක් ගහන්ට තියෙන වෙලාවෙ ඉඳලම,බයවෙල ඔක්කොම boundaryයෙ දාල අනේ ගහපංකො මචෝ..ගහපංකො මචෝ අපිට දැං ඇති..කිව්ව වගේ හිටියේ.. මේ විදිහට Australian test team එක captain කරානං එදාම captainට ක්‍රිකට් වලින් සමුගන්ට කියනව...උන් තාම බනිනව Steve Waughට 2001 kolkata,Eadens Gardensවල අර VVS Laxman,281 ගහද්දි..අන්තිමේට [COLOR="Red"]හතර[/COLOR] දෙනෙක් boundaryයෙ දාල field set කරාට.. ලංකා ටීම් එක,manegemantඑක,Board එක,ටෙස්ට් ක්‍රිකට් කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක්වත් දන්නෙ නෑ..සංග,මහේල පවා...හැබැයි එකක් තියනව උන් මැතිව්ස්ගෙ captaincyට වැඩිය අත දැම්මෙ නෑ...ඒක එක අතකින් හොඳයි සාමාන්‍ය වෙලාවකදි නං..ඒත් මේවගේ පිස්සු කෙළිද්දිත් වැඩිය අත දාන්නැතුව කරබාගෙන හිටියෙ එක්කො උනුත් ගස් මෝඩයෝ..නැත්තං වලේ වැටියන් මැට්ටෝ,පඩයෝ කියල කරබාගෙන හිටිය...උන් අදවත් ඉගෙන ගත්තද දන්නෑ ටෙස්ට්වල T20,ODIවල වගේ ලකුණු නවත්තල මැච් Draw කරන්ටවත් බෑ කියල...[COLOR="Red"]ටෙස්ට් කියන්නෙ Wicket ගන්ටම tryකරන සම්පූර්ණයෙන්ම Attacking game එකක්...ඒකෙ ලකුණු නවත්තන්ට විතරක් tryකරන,හිගන bowlersලටයි,captainලටයි ඉඩක් නෑ.. [/COLOR]:shocked::sorry: 2010යෙ Sydney New year test එකේ Australiyaවෙ wicket 8ක් ගිහින් 52ක් විතරක් lead කරල පැරදෙන්ට කට උඩ ඉන්න වෙලේ..Mohammad Yousuf 8 දෙනෙක් boundary එකේ දැම්ම..crowd එක හූ..කිව්ව..හසී තනියම ගහල 175ක් lead කරල පකිස්තානෙ පැරද්දුව...එදා Mohammad Yousufට ඕස්ට්‍රේලියාව කිව්වෙ මැච් එක පාවාදුන්න කියල... අනේ මන්ද..මේක World cup final කෝටියක් පැරදුනාට වඩා භයාකයි...ඇත්තටම...World cup final පරදිනව කියන එක ලැජ්ජාවක් නෙවෙයි..ලෙඩක්...:lol::shocked: ලංකාව පජා උනා ජරාම විදිහට..අන්තිමේට මැතිව්ස්,ලක්මාල් හොඳට අහගත්ත..අර Kettleborough umpireගෙන්..චා උනා උපරිමයෙන්... [COLOR="Red"]අපේ එවුං එක අඩියක් තියල කරල අඩි 20ක් විතර පස්සට ආව..[/COLOR]මැතිව්ස්ගෙ කොඳු කැඩුන...මේක උට පාඩමක් නෙවෙයි...තමාගේ බුද්ධි මට්ටම පිළිබඳව ඇතිවන විචිකිච්ඡාවක්.. ඌ එළම හරකෙක් කියල මං හීනෙකින් වත් හිතුවෙ නෑ... පකිස්තානෙ 301 chase කරා නෙවෙයි..අපේ එවුං අනේ පක්කෝ chase කරපං පුතේ..ගහපං අයියො කියල කිව්ව....උං නිකම්ම ගැහුව..අන්තිමේට ලකුණු 5ක් ගහන්ට තියෙද්දිත් ඔක්කොම boundaryයෙ...:lol::lol::shocked: මේ මන් දැක්ක එකම test එක අන්තිම session එක විතරක් දිනල ටෙස්ට් එකක් දින්න.. [COLOR="Red"]ටෙස්ට් වල relax කරන්ට,defensive වෙන්ට බෑ කියල ලෝකෙටම පෙන්නන්ට අපිට අද හැකි උනා..... ඒක මේ සූටි ලංකාවෙන් ලෝකෙට තෑග්ගක්..:shocked::lol::lol::lol::sorry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom