෴2015 වසරේ ජනප්‍රියම මතක සටහන් ෴

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ෴2015 වසරේ ජනප්‍රියම මතක සටහන් ෴


    *ජනප්‍රියම ගීතය : අවසාන ප්‍රේමය  
    *ජනප්‍රියම පොලිස් ස්තානය : කොටදිණියාව 
    *ජනප්‍රියම ගායිකාව : ඔසානි සංදීපා 
    *ජනප්‍රියම ගායකයා : දසුන්/එන්‍ රික් 
    *ජනප්‍රියම නිලිය : යුරේනි නොශිකා/ශනුද්‍රි 
    *ජනප්‍රියම ඇඳුම : බ්‍රා එක
    *ජනප්‍රියම අංකය : 1964
    *ජනප්‍රියම ඉංග්‍රීසි අක්ශර : FCID 
    *ජනප්‍රියම කුණුහරුප : හැමිනෙනවා/හුත්තිගේ පුතෝ 
    *ජනප්‍රියම ටෙලි නාට්‍ය : අනන්තයෙන් ආ තරු කුමරා 
    ජනප්‍රියම කැමරාකරු : චාමර 
    *ජනප්‍රියම සතා : කොටියා 
    *ජනප්‍රියම නගරය : මහනුවර 
    *ජනප්‍රියම අපරාදකාරයා : කොණ්ඩයා 
    *ජනප්‍රියම නාමය : සුජී 
    *ජනප්‍රියම විද්‍යුත් උපකරණය : ලැප්ටොප් 
    *ජනප්‍රියම වාහනය : BMW/Defender 😕
    *ජනප්‍රියම ගුවන් තොටුපොල : මත්තල 
    *ජනප්‍රියම භෝගය : වී 
    *ජනප්‍රිය ජනාදිපතිවරයා : පූටින් 
    *ජනප්‍ර්‍රියම වචන : හිටං/හොරා/බයියා ටොයියා/යහපාලනය 
    *ජනප්‍රියම තේමාව : මහින්ද සමඟ නැගිටිමු. 
    *ජනප්‍රියම කොල්ලය : මහා බැංකුව කොල්ලය 
    *ජනප්‍රියම ව්‍යාපාරය : ඇවන්ගාර්ඩ් 
    *ජනප්‍රියම ලියවිල්ල : වවුචරය 
    *ජනප්‍රියම දෙපාර්තමේන්තුව : අපරාද විමර්ශන අංශය  
    *ජනප්‍රියම මියුසික් වීඩියෝව : හීන හා තනි වෙලා,කඩුව අ අ අ අ 
    *ජනප්‍රියම නිදිමතයා : නිමල් සිරිපාලද සිල්වා 
    *ජනප්‍රියම අනෙකුත්ටෙලිනාට්‍ය : අයවැය 
    *ජනප්‍රියම හොරු අල්ලන්න(සමහරු සුපර්මෑන් නමින්ද සමහරු පොල් බූරුවා ලෙසද හදුන්වයි) : රන්ජන් රාමනායක 
    *ජනප්‍රියම ටියුශන් ගුරුවරයා : උපුල් ශාන්ත සන්නස්ගල 
    *ජනප්‍රියම මැරයා(ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නව ලකුනක් තබමින් මෙවර කාන්තාවක් තේරි පත් වේ) : හිරුනිකා ප්‍රේමචන්ද්‍ර 
    *ජන්ප්‍රියම දේශපාලුවන් : මයිත්‍රීපාල සිරිසේන,රනිල් වික්‍රමසිංහ,රවී කරුනානායක 
    *ජනප්‍රිය අනෙකුත් ගායකයා : ඉරාජ් 
    *ජනප්‍රියම හොරු(මං දන්නෑ ටීවී එකේ කිව්වෙ) : රාජපශවරු,ඇවන්ගාඩ් සභාපති..... ගොඩක් ඉන්නව 
    *ජනප්‍රියන නිවෙදකයා : වාසුදේව නනයක්කාර,අනුර කුමාර දිසානයක 
    *ජනප්‍රියම මියුසිකල් ශෝ එක : sex and love 
    *ජනප්‍රියම ෆේස්බුක් ක්‍රීඩාව : පේජ් අල කර නැතිබංගස්තාන කිරීම
    ඉස්කෝතුයි 
     

    OverKill

    Member
    Dec 16, 2015
    69
    16
    0
    *ජනප්‍රියම හොරු අල්ලන්න(සමහරු සුපර්මෑන් නමින්ද සමහරු පොල් බූරුවා ලෙසද හදුන්වයි) : රන්ජන් රාමනායක