Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴S10 බලවේග දුම්රිය෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴S10 බලවේග දුම්රිය෴

[FONT=&quot]෴[/FONT][FONT=&quot]S10[/FONT][FONT=&quot] බලවේග දුම්රිය - ශ්‍රී ලංකාවේ දුම්රියන් අතරින් තාක්ෂණයෙන් සහ බලයෙන් උපරිම වන බලවේග දුම්රිය෴[/FONT]

[FONT=&quot] [FONT=&quot]චීන [/FONT]S9 [FONT=&quot]බලවේග දුම්රිය[/FONT] [/FONT][FONT=&quot]මෙරටට ආනයනය කොට වසර අටකට පමණ පසු තවත් බලවේග දුම්රිය කට්ටල කිහිපයක[/FONT][FONT=&quot]අවශ්‍යතාව සපුරාලීම සඳහා වීනයෙන් මෙම [/FONT][FONT=&quot]S10[/FONT][FONT=&quot] පන්තියේ බලවේග දුම්රියන් ආනයනය[/FONT][FONT=&quot]කරන ලදී. සුවිශේෂි තාක්ෂණික අංගෝපාංග රැසකින් ජව ගැන්වෙන මෙම [/FONT][FONT=&quot]S10 [/FONT][FONT=&quot]පන්තියේ[/FONT][FONT=&quot]දුම්රියන් මගින් මේ වන විට මෙරට දුම්රිය මගී ප්‍රවාහන සේවයේ දෛනික මෙහෙයුම්[/FONT][FONT=&quot]සේවා සඳහා සැලකියයුතු දායකත්වයක් දක්වනු ලැබේ.[/FONT]

· [FONT=&quot]දුම්රිය පන්තිය [/FONT][FONT=&quot] - S10[/FONT]

· [FONT=&quot]ගෙන්වූ වර්ෂය - [/FONT][FONT=&quot]2008[/FONT]

· [FONT=&quot]නිශ්පාදිත රට[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]චීනය ([/FONT][FONT=&quot]China South Locomotive and Rolling Stock Corporation)[/FONT]

· [FONT=&quot]දුම්රිය එන්ජින් වර්ගය [/FONT][FONT=&quot] - Diesel Electric[/FONT]

· [FONT=&quot]බල සැපයුම් එන්ජිම[/FONT][FONT=&quot] - MTU 12V4000R41[/FONT]

· [FONT=&quot]උපරිම බලය[/FONT][FONT=&quot] - 1950hp(1450kW) - 1800RPM[/FONT]

· [FONT=&quot]උපරිම වේගය[/FONT][FONT=&quot] - 100 km h[/FONT]

· [FONT=&quot]දුම්රියේ සම්පූර්ණ දිග - [/FONT][FONT=&quot]125.75m[/FONT]

· [FONT=&quot]Axel Arrangement - Bo-Bo[/FONT]

· [FONT=&quot]එලැවුම් මැදිරියේ බර[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]ටොන් [/FONT][FONT=&quot]76[/FONT]

· [FONT=&quot]මුල් වර්ණය[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]සුදු පැහැ බඳ( නිල් පැහැ තීරුව සහිත)[/FONT]

· [FONT=&quot]දුම්රිය කට්ටල ගණන[/FONT][FONT=&quot] - 15 (No 879-893)[/FONT]

[FONT=&quot]වසර [/FONT][FONT=&quot]150[/FONT][FONT=&quot]කට ආසන්න මෙරට දුම්රිය ඉතිහාසය තුල ගෙන්වන ලද බලවේග[/FONT][FONT=&quot]දුම්රියන් අතුරෙන් වැඩිම එන්ජින් බලය සහිත බලවේග දුම්රිය වන්නේ මෙම [/FONT][FONT=&quot]S10 [/FONT][FONT=&quot]පන්තියේ දුම්රියන්ය. එය ආසන්න වශයෙන් [/FONT][FONT=&quot]2000hp [/FONT][FONT=&quot]පමණ වන අතර එම බලයෙන් [/FONT][FONT=&quot]95%[/FONT][FONT=&quot]කටත්[/FONT][FONT=&quot]වැඩි අගයක් ඵලදායි බලය ලෙස දුම්රිය ධාවනයට යොදාගනු ලැබේ. මේ අධික ජවය නිසාම[/FONT][FONT=&quot]මෙම දුම්රිය කට්ටලයන් අධික ත්වරණයක් සහිතව ගමන් ආරම්භ කිරීමටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනෙක්[/FONT][FONT=&quot]බලවේග දුම්රියන්ට සාපේක්ෂව[/FONT][FONT=&quot]වැඩි මගීන් ප්‍රමාණයක් රැගෙන සැලකිය යුතු[/FONT][FONT=&quot]වේගයකින් ගමන් කිරීමේ හැකියාවත් සහිත විශිෂ්ඨතම බලවේග දුම්රියන් ලෙස නම්[/FONT][FONT=&quot]දරා ඇත.[/FONT]

[FONT=&quot]මෙම සියලු හැකියාවන් එයට ලැබී ඇත්තේ සුවිශේෂි හේතු රාශියක්[/FONT][FONT=&quot]නිසාවෙනි. ඉලෙක්ට්‍රොනික පාලන ක්‍රමයක් ([/FONT][FONT=&quot]ADEC-Advanced Diesel Engine Control) [/FONT][FONT=&quot]සහිත අධි පීඩන ඉන්ධන විදුම් තාක්ෂණය ([/FONT][FONT=&quot]Common Rail Diesel Injection) [/FONT][FONT=&quot]මගින් මෙම එන්ජින් බලගැන්වෙයි. ([/FONT][FONT=&quot]Common Rail [/FONT][FONT=&quot]තාක්ෂය යනු[/FONT][FONT=&quot]අධිපීඩන කුටීරයක් තුල ඇති ඩීසල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉලෙක්ට්‍රොනික සංඥාවක් අනුව ඉංජෙක්ටරය[/FONT][FONT=&quot]හරහා ඉතා කුඩා කොටස් වලට කැඩී දහන කුටීරය තුලට විදීමයි. මෙවිට ඉන්ධන පූර්ණ[/FONT][FONT=&quot]දහනයක් නිවැරදිව සිදුවේ. තවද යුරෝපා සංගමය විසින් [/FONT][FONT=&quot]2000 [/FONT][FONT=&quot]වසරේදී ස්ථාපිත[/FONT][FONT=&quot]කරගත් පරිසර තත්ව සම්මුතින්ට අනුව මෙම එන්ජින් සැලසුම් කොට තිබේ.) එම[/FONT][FONT=&quot]එන්ජින් බලය මගින් බලය මගින් ප්‍රත්‍යාවර්තක ධාරා ([/FONT][FONT=&quot]AC) [/FONT][FONT=&quot]විදුලි ජනකයක් මගින්[/FONT][FONT=&quot]නිපදවෙන විදුලිය ([/FONT][FONT=&quot]k Va 150Hz) [/FONT][FONT=&quot]පරිවර්තක උපාංග මගින් සරල ධාරා ([/FONT][FONT=&quot]DC) [/FONT][FONT=&quot]විදුලිය[/FONT][FONT=&quot]බවට පත් කොට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ට්‍රැක්ෂන් මෝටර්([/FONT][FONT=&quot]310kW) [/FONT][FONT=&quot]වලට ලබාදේ.[/FONT]

[FONT=&quot]මෙම දුම්රියන් වල එන්ජින් අභ්‍යන්තර පාලන කටයුතු සම්පූර්ණයෙන්ම[/FONT][FONT=&quot]පරිගණකයක් මගින් හසුරුවනු ලැබේ. ඒ සඳහා නවීන පරිගණක පාලන පද්ධතියක්ද මෙහි[/FONT][FONT=&quot]අන්තර්ගත කර ඇත. රියදුරාට එම පරිගණකය හැසිරවිමට එහි ස්පර්ශ සංවේදී තිරය[/FONT][FONT=&quot]භාවිතා කල හැකිය. දුම්රිය ධාවනය පාලනය කිරීම සඳහා සාමාන්‍ය ලීවර ක්රමයේ[/FONT][FONT=&quot]පාලන උපකරණ වලින් සමන්විත[/FONT][FONT=&quot]මෙම දුම්රිය කට්ටල[/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවශ්‍ය විටකදී දුම්රියේ[/FONT][FONT=&quot]අනෙක් පස පිහිටි රියදුරු කුටියේ රියදුරන් සමග හෝ ගාඩ්වරයා සමග සන්නිවේදනය[/FONT][FONT=&quot]කිරීමට රේඩියෝ සන්නිවේදන පද්ධතියක්ද අඩංගුය. මෙම එන්ජිම මෙරට මාර්ගයක ධාවනය[/FONT][FONT=&quot]වන දුම්රිය වලින් තාක්ෂණයෙන් අග්‍රස්ථානයේ ලා සැලකිය හැකි වන්නේ මෙවන්[/FONT][FONT=&quot]සුවිශේෂි ලක්ෂණ හේතුවෙනි. එසේම මෙම [/FONT][FONT=&quot]S10 [/FONT][FONT=&quot]දුම්රිය කට්ටලයන් කාර්යක්ෂමතාවයෙන්[/FONT][FONT=&quot]ඉහල වන්නේද ඒ නිසාමය.[/FONT]

[FONT=&quot]ඩිසල් බහු ඒකක කට්ටල බලවේග දුම්රියන් ([/FONT][FONT=&quot]Diesel Multiple units-DMU) [/FONT][FONT=&quot]වල ඇති සුවිශේෂි ලක්ෂනය වන බලවේග කට්ටල් කිහිපයක් එකට ඇදා ධාවනය කිරීමේ[/FONT][FONT=&quot]හැකියාව මෙම දුම්රිය කට්ටල වලද ඇති අතර එසේ උපරිම කට්ටල තුනක් දක්වා ඈදා[/FONT][FONT=&quot]ගැනිමේ පහසුකම් මෙම දුම්රිය සතුය. කෙසේ වුවද ලංකාවේදී මෙම කට්ටල් තුනක් එකට[/FONT][FONT=&quot]ඈඳා පරික්ෂණ ධාවනයක් සිදුකොට තිබේ.[/FONT]

[FONT=&quot]S10 [/FONT][FONT=&quot]දුම්රියන් වල මැදිරි ඇතුලත ආසන පිහිටුම[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මෙම දුම්රියද වැඩිවශයෙන් යොදාගනුයේ කාර්යාලීය ප්‍රවාහන සේවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මන්දගාමී දුම්රියන් ආදී අවස්ථාවන් සඳහා බැවින් මෙම දුම්රියේද ආසන සැකසීම[/FONT][FONT=&quot]ඇත්තේ[/FONT][FONT=&quot]S8, S9 [/FONT][FONT=&quot]ආදී දුම්රියන් වල ආකාරයටමය. එක් දුම්රිය කට්ටලයක් එන්ජිම සහිත එලැවුම්[/FONT][FONT=&quot]මැදිරියකින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මගී මැදිරි [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]කින් සහ එන්ජිම රහිත එලැවුම මැදිරියකින් සමන්විත[/FONT][FONT=&quot]වේ. මගී මැදිරියක දිග අඩි [/FONT][FONT=&quot]65[/FONT][FONT=&quot]කි. මෙ දුම්රියද මැදිරි එකිනෙක අතර ගමන් කිරීමේ[/FONT][FONT=&quot] (Vestibule) [/FONT][FONT=&quot]පහසුකමින් සමන්විත වේ. මේ එක් දුම්රිය කට්ටලයක රැගෙන යා හැකි[/FONT][FONT=&quot]මගීන් සංඛ්‍යාව [/FONT][FONT=&quot]1400[/FONT][FONT=&quot]ක් පමණ වේ.[/FONT]

[FONT=&quot]ආනයනය කල මෙම දුම්රිය කට්ටලයක් යොදාගෙන මහනුවර දක්වා පරීක්ෂණ[/FONT][FONT=&quot]ධාවනයක් සිදු කර ඇතත් වර්තමානයේදී උඩරට මාර්ගයේ ධාවනය කරනුයේ රඹුක්කන දක්වා[/FONT][FONT=&quot]පමණි. නමුත් විශේෂ අවස්ථා වලදී ([/FONT][FONT=&quot]2010, 2011 [/FONT][FONT=&quot]ඇසළ පෙරහර) විශේෂ දුම්රියන්[/FONT][FONT=&quot]ලෙස මේවා මහනුවර දක්වා ගමන් කර තිබේ. ඒ අනුව මෙම දුම්රියන් සාමාන්‍යෙයන්[/FONT][FONT=&quot]ගමන් කරන මාර්ගයන් වන්නේ මුහුදුබඩ මාර්ගය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උතුරු මාර්ගය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පුත්තලම මාර්ගය සහ[/FONT][FONT=&quot]උඩරට මාර්ගයේ රඹුක්කන දක්වාය. මහව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සමුද්‍රෙද්වී ආදී කාර්යාල දුම්රියන්[/FONT][FONT=&quot]සඳහාද මෙම වර්ගයේ දුම්රියන් වර්තමානයේදී බෙහෝවිට යොදාගනු ලැබේ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මගී මැදිරි දිග අඩි [/FONT][FONT=&quot]65[/FONT][FONT=&quot]ක් තරම් වැඩි අගයක් වීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැදිරි දෙකක් අතර[/FONT][FONT=&quot]පරතරය අවම වීමත් ආදී හේතු නිසා කැළණිවැලි මාර්ගයේ ගමන්කිරීමේ හැකියාවක්[/FONT][FONT=&quot]නැත. එමෙන්ම මාතලේ මාර්ගයේ සහ නැගෙනහිර මාර්ගයේද මෙම දුම්රියන් ධාවනය කල[/FONT][FONT=&quot]බවක් සටහන් වී නැත. තවද පොසොන් උත්සව සමයේදී මෙම දුම්රිය කට්ටලයන් විශේෂ[/FONT][FONT=&quot]දුම්රිය ලෙස අනුරාධපුර දක්වා ගමන් කර තිබේ.[/FONT]

[FONT=&quot]මේවායේ සාමාන්‍ය දෛනික නඩත්තු කටයුතු බලවේග විදුලි ධාවනාගාරය - [/FONT][FONT=&quot]EPCS (Electrical Power Coaches Shed) [/FONT][FONT=&quot]මගින් සිදු කරනු ලැබේ.[/FONT]

[FONT=&quot]මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සොයුරාට[/FONT][FONT=&quot]විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.[/FONT]

[FONT=&quot]ඡායාරූප:-[/FONT]

[FONT=&quot]S10 [/FONT][FONT=&quot]හි [/FONT][FONT=&quot]MTU 12V4000R41[/FONT][FONT=&quot]බල සැපයුම් එන්ජිම සහිත එන්ජින් කාමරය[/FONT]

[FONT=&quot]ස්පර්ෂ සංවේදී පරිගණක තිරය සහිත රියදුරු කුටිය.[/FONT][FONT=&quot]

([/FONT][FONT=&quot]අභ්‍යන්තර සැකසුම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරිගණකය මගිනුත්[/FONT][FONT=&quot],

[/FONT][FONT=&quot]ධාවන කටයුතු සාමාන්‍ය ලීවර ක්‍රමය මගිනුත් සිදු කරනු ලැබේ.)[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ස්පර්ෂ සංවේදී ([/FONT][FONT=&quot]Touch Screen) [/FONT][FONT=&quot]තිරය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මේ ප්‍රධාන පැනලයයි. ඒ මගින් දුම්රියේ සාමාන්‍ය විස්තර දැක්වේ.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]දුම්රියේ ධාවන තත්වය පිලිබඳ විස්තර.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අභ්‍යන්තර ඇමතුම් පද්ධතිය[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මැදිරි ඇතුලත...[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]S10 [/FONT][FONT=&quot]දුම්රියන් වරායෙන් ගොඩබාන ලද අවස්ථාව[/FONT]

[FONT=&quot]සිංහයාගේ කට යටින් ගිය [/FONT][FONT=&quot]S10 [/FONT][FONT=&quot]එක.[/FONT][FONT=&quot]

([/FONT][FONT=&quot]මහනුවර දක්වා කල පරීක්ෂණ ධාවනය)[/FONT]

[FONT=&quot]S10 [/FONT][FONT=&quot]වර්ගයේ දුම්රිය කට්ටල තුනක් එකට ඈඳන ලද පරීක්ෂන ධාවනය[/FONT][FONT=&quot]

( [/FONT][FONT=&quot]මෑත ඉතිහිසයේ වැඩිම දිගක් සහිතව සහ වැඩිම බලයකින් ([/FONT][FONT=&quot]6000hp) [/FONT][FONT=&quot]දුම්රියක් ධාවනය කල අවස්ථාව මෙයයි)[/FONT]

[FONT=&quot]පොසොන් සමයේ විශේෂ දුම්රියක් ලෙස අනුරාධපුරයට පැමිණ...[/FONT]

[FONT=&quot]එන්ජිම රහිත එලැවුම් මැදිරිය[/FONT]

[FONT=&quot]අවසාන [/FONT][FONT=&quot]S10 [/FONT][FONT=&quot]දුම්රිය (අංක [/FONT][FONT=&quot]893)

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]යාගොඩ ප්‍රදේශය පසු කරන තවත් [/FONT][FONT=&quot]S10[/FONT][FONT=&quot] දුම්රියක්

http://youtu.be/fD0Cj_YjqBk

[/FONT]
[FONT=&quot]උපුටා ගැනීම http://locolanka.blogspot.com/2012/03/s10.html[/FONT]

[QUOTE="elakolla128, post: 17666473, member: 513707"] [b]෴S10 බලවේග දුම්රිය෴[/b] [SIZE=3][B][FONT="]෴[/FONT][/B][SIZE=4][B][FONT="]S10[/FONT][/B][B][FONT="] බලවේග දුම්රිය - ශ්‍රී ලංකාවේ දුම්රියන් අතරින් තාක්ෂණයෙන් සහ බලයෙන් උපරිම වන බලවේග දුම්රිය෴[/FONT][/B][/SIZE][/SIZE][SIZE=4] [/SIZE][CENTER][CENTER][SIZE=4][IMG]http://2.bp.blogspot.com/-0NiQUA5EFfE/T2Y859iRgGI/AAAAAAAACaY/LG3BgdLVPiI/s320/1.jpg[/IMG] [/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [/CENTER] [FONT="][SIZE=4] [URL="http://locolanka.blogspot.com/2012/01/s9-100kmh.html"][COLOR=blue][FONT="]චීන [/FONT][/COLOR][COLOR=blue]S9 [/COLOR][COLOR=blue][FONT="]බලවේග දුම්රිය[/FONT][/COLOR][/URL] [/SIZE][/FONT][FONT="][SIZE=4]මෙරටට ආනයනය කොට වසර අටකට පමණ පසු තවත් බලවේග දුම්රිය කට්ටල කිහිපයක[/SIZE][/FONT][FONT="][SIZE=4]අවශ්‍යතාව සපුරාලීම සඳහා වීනයෙන් මෙම [/SIZE][/FONT][FONT="][SIZE=4]S10[/SIZE][/FONT][FONT="][SIZE=4] පන්තියේ බලවේග දුම්රියන් ආනයනය[/SIZE][/FONT][FONT="][SIZE=4]කරන ලදී. සුවිශේෂි තාක්ෂණික අංගෝපාංග රැසකින් ජව ගැන්වෙන මෙම [/SIZE][/FONT][FONT="][SIZE=4]S10 [/SIZE][/FONT][FONT="][SIZE=4]පන්තියේ[/SIZE][/FONT][FONT="][SIZE=4]දුම්රියන් මගින් මේ වන විට මෙරට දුම්රිය මගී ප්‍රවාහන සේවයේ දෛනික මෙහෙයුම්[/SIZE][/FONT][FONT="][SIZE=4]සේවා සඳහා සැලකියයුතු දායකත්වයක් දක්වනු ලැබේ.[/SIZE][/FONT][SIZE=4] [/SIZE][LEFT][FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]දුම්රිය පන්තිය [/SIZE][/FONT][FONT="][SIZE=4] - S10[/SIZE][/FONT] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]ගෙන්වූ වර්ෂය - [/SIZE][/FONT][FONT="][SIZE=4]2008[/SIZE][/FONT] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]නිශ්පාදිත රට[/SIZE][/FONT][FONT="][SIZE=4] - [/SIZE][/FONT][FONT="][SIZE=4]චීනය ([/SIZE][/FONT][FONT="][SIZE=4][URL="http://www.csrgc.com.cn/ens/"][COLOR=blue]China South Locomotive and Rolling Stock Corporation[/COLOR][/URL])[/SIZE][/FONT] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]දුම්රිය එන්ජින් වර්ගය [/SIZE][/FONT][FONT="][SIZE=4] - Diesel Electric[/SIZE][/FONT] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]බල සැපයුම් එන්ජිම[/SIZE][/FONT][FONT="][SIZE=4] - [URL="http://i123.photobucket.com/albums/o288/caruto/15.jpg"][COLOR=blue]MTU 12V4000R41[/COLOR][/URL][/SIZE][/FONT] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]උපරිම බලය[/SIZE][/FONT][FONT="][SIZE=4] - 1950hp(1450kW) - 1800RPM[/SIZE][/FONT] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]උපරිම වේගය[/SIZE][/FONT][FONT="][SIZE=4] - 100 km h[/SIZE][/FONT] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]දුම්රියේ සම්පූර්ණ දිග - [/SIZE][/FONT][FONT="][SIZE=4]125.75m[/SIZE][/FONT] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]Axel Arrangement - Bo-Bo[/SIZE][/FONT] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]එලැවුම් මැදිරියේ බර[/SIZE][/FONT][FONT="][SIZE=4] - [/SIZE][/FONT][FONT="][SIZE=4]ටොන් [/SIZE][/FONT][FONT="][SIZE=4]76[/SIZE][/FONT] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]මුල් වර්ණය[/SIZE][/FONT][FONT="][SIZE=4] - [/SIZE][/FONT][FONT="][SIZE=4]සුදු පැහැ බඳ( නිල් පැහැ තීරුව සහිත)[/SIZE][/FONT] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]දුම්රිය කට්ටල ගණන[/SIZE][/FONT][FONT="][SIZE=4] - 15 (No 879-893)[/SIZE][/FONT][/LEFT] [SIZE=4] [FONT="]වසර [/FONT][FONT="]150[/FONT][FONT="]කට ආසන්න මෙරට දුම්රිය ඉතිහාසය තුල ගෙන්වන ලද බලවේග[/FONT][FONT="]දුම්රියන් අතුරෙන් වැඩිම එන්ජින් බලය සහිත බලවේග දුම්රිය වන්නේ මෙම [/FONT][FONT="]S10 [/FONT][FONT="]පන්තියේ දුම්රියන්ය. එය ආසන්න වශයෙන් [/FONT][FONT="]2000hp [/FONT][FONT="]පමණ වන අතර එම බලයෙන් [/FONT][FONT="]95%[/FONT][FONT="]කටත්[/FONT][FONT="]වැඩි අගයක් ඵලදායි බලය ලෙස දුම්රිය ධාවනයට යොදාගනු ලැබේ. මේ අධික ජවය නිසාම[/FONT][FONT="]මෙම දුම්රිය කට්ටලයන් අධික ත්වරණයක් සහිතව ගමන් ආරම්භ කිරීමටත්[/FONT][FONT="], [/FONT][FONT="]අනෙක්[/FONT][FONT="]බලවේග දුම්රියන්ට සාපේක්ෂව[/FONT][FONT="]වැඩි මගීන් ප්‍රමාණයක් රැගෙන සැලකිය යුතු[/FONT][FONT="]වේගයකින් ගමන් කිරීමේ හැකියාවත් සහිත විශිෂ්ඨතම බලවේග දුම්රියන් ලෙස නම්[/FONT][FONT="]දරා ඇත.[/FONT] [FONT="]මෙම සියලු හැකියාවන් එයට ලැබී ඇත්තේ සුවිශේෂි හේතු රාශියක්[/FONT][FONT="]නිසාවෙනි. ඉලෙක්ට්‍රොනික පාලන ක්‍රමයක් ([/FONT][FONT="]ADEC-Advanced Diesel Engine Control) [/FONT][FONT="]සහිත අධි පීඩන ඉන්ධන විදුම් තාක්ෂණය ([/FONT][FONT="]Common Rail Diesel Injection) [/FONT][FONT="]මගින් මෙම එන්ජින් බලගැන්වෙයි. ([/FONT][FONT="]Common Rail [/FONT][FONT="]තාක්ෂය යනු[/FONT][FONT="]අධිපීඩන කුටීරයක් තුල ඇති ඩීසල්[/FONT][FONT="], [/FONT][FONT="]ඉලෙක්ට්‍රොනික සංඥාවක් අනුව ඉංජෙක්ටරය[/FONT][FONT="]හරහා ඉතා කුඩා කොටස් වලට කැඩී දහන කුටීරය තුලට විදීමයි. මෙවිට ඉන්ධන පූර්ණ[/FONT][FONT="]දහනයක් නිවැරදිව සිදුවේ. තවද යුරෝපා සංගමය විසින් [/FONT][FONT="]2000 [/FONT][FONT="]වසරේදී ස්ථාපිත[/FONT][FONT="]කරගත් පරිසර තත්ව සම්මුතින්ට අනුව මෙම එන්ජින් සැලසුම් කොට තිබේ.) එම[/FONT][FONT="]එන්ජින් බලය මගින් බලය මගින් ප්‍රත්‍යාවර්තක ධාරා ([/FONT][FONT="]AC) [/FONT][FONT="]විදුලි ජනකයක් මගින්[/FONT][FONT="]නිපදවෙන විදුලිය ([/FONT][FONT="]k Va 150Hz) [/FONT][FONT="]පරිවර්තක උපාංග මගින් සරල ධාරා ([/FONT][FONT="]DC) [/FONT][FONT="]විදුලිය[/FONT][FONT="]බවට පත් කොට[/FONT][FONT="], [/FONT][FONT="]ට්‍රැක්ෂන් මෝටර්([/FONT][FONT="]310kW) [/FONT][FONT="]වලට ලබාදේ.[/FONT] [FONT="]මෙම දුම්රියන් වල එන්ජින් අභ්‍යන්තර පාලන කටයුතු සම්පූර්ණයෙන්ම[/FONT][FONT="]පරිගණකයක් මගින් හසුරුවනු ලැබේ. ඒ සඳහා නවීන පරිගණක පාලන පද්ධතියක්ද මෙහි[/FONT][FONT="]අන්තර්ගත කර ඇත. රියදුරාට එම පරිගණකය හැසිරවිමට එහි ස්පර්ශ සංවේදී තිරය[/FONT][FONT="]භාවිතා කල හැකිය. දුම්රිය ධාවනය පාලනය කිරීම සඳහා සාමාන්‍ය ලීවර ක්රමයේ[/FONT][FONT="]පාලන උපකරණ වලින් සමන්විත[/FONT][FONT="]මෙම දුම්රිය කට්ටල[/FONT][FONT="]වල[/FONT][FONT="], [/FONT][FONT="]අවශ්‍ය විටකදී දුම්රියේ[/FONT][FONT="]අනෙක් පස පිහිටි රියදුරු කුටියේ රියදුරන් සමග හෝ ගාඩ්වරයා සමග සන්නිවේදනය[/FONT][FONT="]කිරීමට රේඩියෝ සන්නිවේදන පද්ධතියක්ද අඩංගුය. මෙම එන්ජිම මෙරට මාර්ගයක ධාවනය[/FONT][FONT="]වන දුම්රිය වලින් තාක්ෂණයෙන් අග්‍රස්ථානයේ ලා සැලකිය හැකි වන්නේ මෙවන්[/FONT][FONT="]සුවිශේෂි ලක්ෂණ හේතුවෙනි. එසේම මෙම [/FONT][FONT="]S10 [/FONT][FONT="]දුම්රිය කට්ටලයන් කාර්යක්ෂමතාවයෙන්[/FONT][FONT="]ඉහල වන්නේද ඒ නිසාමය.[/FONT] [FONT="]ඩිසල් බහු ඒකක කට්ටල බලවේග දුම්රියන් ([/FONT][FONT="]Diesel Multiple units-DMU) [/FONT][FONT="]වල ඇති සුවිශේෂි ලක්ෂනය වන බලවේග කට්ටල් කිහිපයක් එකට ඇදා ධාවනය කිරීමේ[/FONT][FONT="]හැකියාව මෙම දුම්රිය කට්ටල වලද ඇති අතර එසේ උපරිම කට්ටල තුනක් දක්වා ඈදා[/FONT][FONT="]ගැනිමේ පහසුකම් මෙම දුම්රිය සතුය. කෙසේ වුවද ලංකාවේදී මෙම කට්ටල් තුනක් එකට[/FONT][FONT="]ඈඳා පරික්ෂණ ධාවනයක් සිදුකොට තිබේ.[/FONT] [IMG]http://1.bp.blogspot.com/-lbO8gWkRqlE/T2au41N-VFI/AAAAAAAACao/QPbbNjkXa3Q/s200/IMG_1445.jpg[/IMG] [/SIZE][CENTER][CENTER][FONT="][SIZE=4]S10 [/SIZE][/FONT][FONT="][SIZE=4]දුම්රියන් වල මැදිරි ඇතුලත ආසන පිහිටුම[/SIZE][/FONT][FONT="][SIZE=4] [/SIZE][/FONT] [FONT="][SIZE=4] [/SIZE][/FONT][/CENTER] [/CENTER] [SIZE=4] [FONT="]මෙම දුම්රියද වැඩිවශයෙන් යොදාගනුයේ කාර්යාලීය ප්‍රවාහන සේවා[/FONT][FONT="], [/FONT][FONT="]මන්දගාමී දුම්රියන් ආදී අවස්ථාවන් සඳහා බැවින් මෙම දුම්රියේද ආසන සැකසීම[/FONT][FONT="]ඇත්තේ[/FONT][FONT="][URL="http://locolanka.blogspot.com/2011/11/s8.html"][COLOR=blue]S8[/COLOR][/URL], [URL="http://locolanka.blogspot.com/2012/01/s9-100kmh.html"][COLOR=blue]S9[/COLOR][/URL] [/FONT][FONT="]ආදී දුම්රියන් වල ආකාරයටමය. එක් දුම්රිය කට්ටලයක් එන්ජිම සහිත එලැවුම්[/FONT][FONT="]මැදිරියකින්[/FONT][FONT="], [/FONT][FONT="]මගී මැදිරි [/FONT][FONT="]4[/FONT][FONT="]කින් සහ එන්ජිම රහිත එලැවුම මැදිරියකින් සමන්විත[/FONT][FONT="]වේ. මගී මැදිරියක දිග අඩි [/FONT][FONT="]65[/FONT][FONT="]කි. මෙ දුම්රියද මැදිරි එකිනෙක අතර ගමන් කිරීමේ[/FONT][FONT="] (Vestibule) [/FONT][FONT="]පහසුකමින් සමන්විත වේ. මේ එක් දුම්රිය කට්ටලයක රැගෙන යා හැකි[/FONT][FONT="]මගීන් සංඛ්‍යාව [/FONT][FONT="]1400[/FONT][FONT="]ක් පමණ වේ.[/FONT] [FONT="]ආනයනය කල මෙම දුම්රිය කට්ටලයක් යොදාගෙන මහනුවර දක්වා පරීක්ෂණ[/FONT][FONT="]ධාවනයක් සිදු කර ඇතත් වර්තමානයේදී උඩරට මාර්ගයේ ධාවනය කරනුයේ රඹුක්කන දක්වා[/FONT][FONT="]පමණි. නමුත් විශේෂ අවස්ථා වලදී ([/FONT][FONT="]2010, 2011 [/FONT][FONT="]ඇසළ පෙරහර) විශේෂ දුම්රියන්[/FONT][FONT="]ලෙස මේවා මහනුවර දක්වා ගමන් කර තිබේ. ඒ අනුව මෙම දුම්රියන් සාමාන්‍යෙයන්[/FONT][FONT="]ගමන් කරන මාර්ගයන් වන්නේ මුහුදුබඩ මාර්ගය[/FONT][FONT="], [/FONT][FONT="]උතුරු මාර්ගය[/FONT][FONT="], [/FONT][FONT="]පුත්තලම මාර්ගය සහ[/FONT][FONT="]උඩරට මාර්ගයේ රඹුක්කන දක්වාය. මහව[/FONT][FONT="], [/FONT][FONT="]සමුද්‍රෙද්වී ආදී කාර්යාල දුම්රියන්[/FONT][FONT="]සඳහාද මෙම වර්ගයේ දුම්රියන් වර්තමානයේදී බෙහෝවිට යොදාගනු ලැබේ.[/FONT][FONT="] [/FONT][FONT="]මගී මැදිරි දිග අඩි [/FONT][FONT="]65[/FONT][FONT="]ක් තරම් වැඩි අගයක් වීමත්[/FONT][FONT="], [/FONT][FONT="]මැදිරි දෙකක් අතර[/FONT][FONT="]පරතරය අවම වීමත් ආදී හේතු නිසා කැළණිවැලි මාර්ගයේ ගමන්කිරීමේ හැකියාවක්[/FONT][FONT="]නැත. එමෙන්ම මාතලේ මාර්ගයේ සහ නැගෙනහිර මාර්ගයේද මෙම දුම්රියන් ධාවනය කල[/FONT][FONT="]බවක් සටහන් වී නැත. තවද පොසොන් උත්සව සමයේදී මෙම දුම්රිය කට්ටලයන් විශේෂ[/FONT][FONT="]දුම්රිය ලෙස අනුරාධපුර දක්වා ගමන් කර තිබේ.[/FONT] [FONT="]මේවායේ සාමාන්‍ය දෛනික නඩත්තු කටයුතු බලවේග විදුලි ධාවනාගාරය - [/FONT][FONT="]EPCS (Electrical Power Coaches Shed) [/FONT][FONT="]මගින් සිදු කරනු ලැබේ.[/FONT] [COLOR=red][FONT="]මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ[/FONT][/COLOR][COLOR=red][FONT="], [/FONT][/COLOR][COLOR=red][FONT="]සොයුරාට[/FONT][/COLOR][COLOR=red][FONT="]විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.[/FONT][/COLOR] [B][COLOR=blue][FONT="]ඡායාරූප:-[/FONT][/COLOR][/B] [/SIZE][CENTER][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-aXBAPuRfVF4/T2a2Q-AZiAI/AAAAAAAACaw/c_-eReTe1Yg/s400/eng.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][CENTER][FONT="][SIZE=4]S10 [/SIZE][/FONT][FONT="][SIZE=4]හි [/SIZE][/FONT][FONT="][SIZE=4]MTU 12V4000R41[/SIZE][/FONT][FONT="][SIZE=4]බල සැපයුම් එන්ජිම සහිත එන්ජින් කාමරය[/SIZE][/FONT][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER][CENTER][FONT="][SIZE=4]ස්පර්ෂ සංවේදී පරිගණක තිරය සහිත රියදුරු කුටිය.[/SIZE][/FONT][FONT="][SIZE=4] ([/SIZE][/FONT][FONT="][SIZE=4]අභ්‍යන්තර සැකසුම්[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]පරිගණකය මගිනුත්[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]ධාවන කටයුතු සාමාන්‍ය ලීවර ක්‍රමය මගිනුත් සිදු කරනු ලැබේ.)[/SIZE][/FONT][FONT="][SIZE=4] [/SIZE][/FONT] [FONT="][SIZE=4] [/SIZE][/FONT][/CENTER] [/CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-ViaH2clBqKw/T2a21psawiI/AAAAAAAACa4/u43-IdYPQvU/s400/cab.jpg[/IMG][/SIZE] [CENTER][CENTER][FONT="][SIZE=4] [/SIZE][/FONT] [FONT="][SIZE=4] [/SIZE][/FONT] [FONT="][SIZE=4]ස්පර්ෂ සංවේදී ([/SIZE][/FONT][FONT="][SIZE=4]Touch Screen) [/SIZE][/FONT][FONT="][SIZE=4]තිරය.[/SIZE][/FONT][FONT="][SIZE=4] [/SIZE][/FONT][FONT="][SIZE=4]මේ ප්‍රධාන පැනලයයි. ඒ මගින් දුම්රියේ සාමාන්‍ය විස්තර දැක්වේ.[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [/CENTER] [/CENTER] [SIZE=4][IMG]http://2.bp.blogspot.com/-9-0MdGTPXl8/T2a4yomHcyI/AAAAAAAACbI/WWUAPIKsWXY/s400/screen.jpg[/IMG][/SIZE] [CENTER][CENTER][FONT="][SIZE=4] [/SIZE][/FONT] [FONT="][SIZE=4] [/SIZE][/FONT] [FONT="][SIZE=4]දුම්රියේ ධාවන තත්වය පිලිබඳ විස්තර.[/SIZE][/FONT][/CENTER] [/CENTER] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-p-yIpxh9UwI/T2a4rDaWK2I/AAAAAAAACbA/_osdesYmlOA/s400/5.jpg[/IMG][/SIZE] [CENTER][CENTER][FONT="][SIZE=4] [/SIZE][/FONT] [FONT="][SIZE=4]අභ්‍යන්තර ඇමතුම් පද්ධතිය[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [/CENTER] [/CENTER] [SIZE=4][IMG]http://2.bp.blogspot.com/-F61CDYD07hk/T2a7VvS8kSI/AAAAAAAACbQ/HPtegZLoh2U/s400/2.jpg[/IMG][/SIZE] [CENTER][CENTER][FONT="][SIZE=4] [/SIZE][/FONT] [FONT="][SIZE=4]මැදිරි ඇතුලත...[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [/CENTER] [/CENTER] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-lbO8gWkRqlE/T2au41N-VFI/AAAAAAAACao/QPbbNjkXa3Q/s400/IMG_1445.jpg[/IMG][/SIZE] [CENTER][CENTER][FONT="][SIZE=4] [/SIZE][/FONT] [FONT="][SIZE=4] [/SIZE][/FONT] [FONT="][SIZE=4]S10 [/SIZE][/FONT][FONT="][SIZE=4]දුම්රියන් වරායෙන් ගොඩබාන ලද අවස්ථාව[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4][IMG]http://2.bp.blogspot.com/-QYv2D2bDjkE/T2a7ynTiOHI/AAAAAAAACbg/PFyKht1xCEU/s400/unloading.jpg[/IMG] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4] [/SIZE] [/CENTER] [/CENTER] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-4JCSH55zxOE/T2a79WtSc5I/AAAAAAAACbo/fKg7Ps-bRXI/s400/lion.jpg[/IMG][/SIZE] [CENTER][CENTER][FONT="][SIZE=4]සිංහයාගේ කට යටින් ගිය [/SIZE][/FONT][FONT="][SIZE=4]S10 [/SIZE][/FONT][FONT="][SIZE=4]එක.[/SIZE][/FONT][FONT="][SIZE=4] ([/SIZE][/FONT][FONT="][SIZE=4]මහනුවර දක්වා කල පරීක්ෂණ ධාවනය)[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [/CENTER] [/CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-tZ6UCYQcHRk/T2a8Mn2G2hI/AAAAAAAACbw/qydKCB815rU/s400/3sets-of-S10-coupled-for-test-run.jpg[/IMG][/SIZE] [CENTER][CENTER][FONT="][SIZE=4]S10 [/SIZE][/FONT][FONT="][SIZE=4]වර්ගයේ දුම්රිය කට්ටල තුනක් එකට ඈඳන ලද පරීක්ෂන ධාවනය[/SIZE][/FONT][FONT="][SIZE=4] ( [/SIZE][/FONT][FONT="][SIZE=4]මෑත ඉතිහිසයේ වැඩිම දිගක් සහිතව සහ වැඩිම බලයකින් ([/SIZE][/FONT][FONT="][SIZE=4]6000hp) [/SIZE][/FONT][FONT="][SIZE=4]දුම්රියක් ධාවනය කල අවස්ථාව මෙයයි)[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [/CENTER] [/CENTER] [SIZE=4][IMG]http://2.bp.blogspot.com/-0NiQUA5EFfE/T2Y859iRgGI/AAAAAAAACaY/LG3BgdLVPiI/s400/1.jpg[/IMG][/SIZE] [CENTER][CENTER][FONT="][SIZE=4]පොසොන් සමයේ විශේෂ දුම්රියක් ලෙස අනුරාධපුරයට පැමිණ...[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [/CENTER] [/CENTER] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-dSEuaFCbzio/T2bBfwMTgxI/AAAAAAAACcA/kd_IFx2jvVU/s400/11.jpg[/IMG][/SIZE] [CENTER][CENTER][FONT="][SIZE=4]එන්ජිම රහිත එලැවුම් මැදිරිය[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [/CENTER] [/CENTER] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-mVhQLNQERlo/T2bBzX4Z_II/AAAAAAAACcI/j-2go8rYA3Y/s400/3.jpg[/IMG][/SIZE] [CENTER][CENTER][FONT="][SIZE=4]අවසාන [/SIZE][/FONT][FONT="][SIZE=4]S10 [/SIZE][/FONT][FONT="][SIZE=4]දුම්රිය (අංක [/SIZE][/FONT][FONT="][SIZE=4]893) [/SIZE][/FONT] [FONT="][SIZE=4] [/SIZE][/FONT][/CENTER] [/CENTER] [SIZE=4] [IMG]http://2.bp.blogspot.com/-0b6kJneJovk/T2bB5HPomAI/AAAAAAAACcQ/pvmT0xlZeec/s400/IMG_6094.jpg[/IMG] [/SIZE][CENTER][CENTER][FONT="][SIZE=4]යාගොඩ ප්‍රදේශය පසු කරන තවත් [/SIZE][/FONT][FONT="][SIZE=4]S10[/SIZE][/FONT][SIZE=3][FONT="][SIZE=4] දුම්රියක් [URL]http://youtu.be/fD0Cj_YjqBk[/URL] [/SIZE] [/FONT][/SIZE][LEFT][SIZE=3][FONT="]උපුටා ගැනීම [URL]http://locolanka.blogspot.com/2012/03/s10.html[/URL][/FONT][/SIZE] [/LEFT] [/CENTER] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom