Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
༆ Aliexpress එකෙන් රු:3 ට අයිටම් ගෙන්වන විදිය 🙂࿐
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුගක් අය මේ පිළිබඳව හරියට දන් නැති නිසා, හුගක් අය ඒ කොහොමද කියලා අහන නිසා දන් නැති අයට මේ ගැන කියන්න ඕන කියලා හිතුනා.

Aliexpress එකට අලුතින්ම එන කෙනෙක්ට හොද offer එකක හම්බෙනවා ඒකට New User Bonus කියලා තමයි හදුන්වනේ මේකේදි අපිට Aliexpress එක විසින් එක අයිටම් එකක් ඇමරිකානු ඩොලර් ශත ගානකට ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්න හැකියාව ලාබා දෙනවා. මෙම මුදල ආසන්න වශයෙන් රුපියල් දෙකක් වගේ. (දැන්නම් රුපියල් 3 ක් 4ක් වගේ )

දැන් බලමු අපි ඕඩර් එකක් දාන විදිය. අලුතින් එන ඕන කෙනෙක්ට කලින් අලී එකේ රෙජිස්ටර් නොවුනු gmail ඒකක් තියෙනවා නම්, Online Shopping වලට ශපෝට් කරන ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් තියෙනවා නම් , පළවෙනි new user bonus ඕඩර් එක දාන එක සාමන්‍ය දෙයක්. මෙහිදි වැදගත් දෙයක් තමයි අයිටම් තෝරා ගැනීම ඒකත් අපේ page එක තුලින් සරල කරලා තියෙනවා .

( ලංකාවට එන ,ලංකාවේ අයගේ රිවීව්ස් තියෙන නැව් ගාස්තු රහිත අයිටම් විශාල ප්‍රමාණයක් අපේ page එකේ අඩංගු වෙනවා )

දැන් අපි බලමු ඕඩර් කිහිපියක් දාන විදිය.

මේ වෙද්දි අපි දන්නවා එක gamil එකකට එක new user bonus අයිටම් එකයි දාන්න පුලුවන් කියලා. ඒ නිසා මේ වැඩේට අනිවා අලුත්ම aliexpress එකේ රෙජිස්ටර් නොවුනු gamil අවශ්‍ය වෙනවා. ( ඉස්සර නම් fake mail වලින් පුලුවන් වුනා දැන් ඒ ක්‍රමය හරියන් නෑ ඕඩර්ස් ෆේල් වන නිසා )

දෙවෙනි ඕඩර් එක දාන විට කලින් ඕඩර් එක දාලා දවස් 4ක් 5ක් වත් ඉන්න එක ලග දාන්න එපා payments fail වෙයි. ඒ වගේම තමයි දෙවෙනි ඕඩර් එක දාන්න නම් recommend කරන්නේ uc browser එක සමහර අය aliexpress app එකේ data clear කරලත් කරන්වා නමුත් uc browser එකෙන් දාන එක ටිකක් සාර්තකයි. මේ විදියට සතියට ඔඩර් 2ක් වගේ දාන්න පුලුවන්. එක ඕඩර් එකක් දාල දෙවෙනි එක දාන්න කලින් uc browser එකේ data clear කරන්න.

සරලව කිව්වොත් ඕක තමයි විස්තරේ. හුගක් අයට එන ප්‍රශ්නයක් තමයි ඕඩස් දාද්දි payment fail වෙන එක. හොදම දේ ඉවසන එක තණ්හාවට වගේ එක දිගට ඕඩර්ස් දාන්න යන්න එපා. හොදම දේ දවසට ඕඩස් දෙකක් වගේ දාන්න ආයෙම දවස් දෙකකට වගේ පස්සෙ ආයෙත් ඕඩස් දෙකක් දාන්න මේ විදියට කරන්න. මේ විදිය හුගක් ලාබයි වගේම වාසි දායක දෙයක්.

මම Aliexpress එකෙන් ගොඩක් කල් ඉදලා අයිටම් ඕඩර් කරන්නේ අයිටම් තෝර ගන්න නම් දැන් ලේසියි වෙබ් එකේදි අහම්බෙන් දැක්කා සුපිරි සයිට් එකක් ලංකාවට රු: 3 ගෙන්න පුලුවන් ඒවයි කූපන් ගන්න විදියි කූපන් වලට අයිටම් වෙන වෙනම දාල තියෙනවා ලංකාවට Free shippinng අයිටම් විතරයි ඒකේ තියෙන්න් ලින්ක් එක පහලින් දාන්නම් මන් නම් හුගක් වෙලාවට අයිටම් තෝරගන්නේ ඒ සයිට් එකෙන්.

LINK - Trendali.com

ඔයාලට ප්‍රශනයක් තියෙනම් comment ekak දාන්න. අනිවා උත්තර දෙන්නම්.

[QUOTE="Frehan Pramith, post: 27576499, member: 580358"] හුගක් අය මේ පිළිබඳව හරියට දන් නැති නිසා, හුගක් අය ඒ කොහොමද කියලා අහන නිසා දන් නැති අයට මේ ගැන කියන්න ඕන කියලා හිතුනා. Aliexpress එකට අලුතින්ම එන කෙනෙක්ට හොද offer එකක හම්බෙනවා ඒකට New User Bonus කියලා තමයි හදුන්වනේ මේකේදි අපිට Aliexpress එක විසින් එක අයිටම් එකක් ඇමරිකානු ඩොලර් ශත ගානකට ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්න හැකියාව ලාබා දෙනවා. මෙම මුදල ආසන්න වශයෙන් රුපියල් දෙකක් වගේ. (දැන්නම් රුපියල් 3 ක් 4ක් වගේ ) දැන් බලමු අපි ඕඩර් එකක් දාන විදිය. අලුතින් එන ඕන කෙනෙක්ට කලින් අලී එකේ රෙජිස්ටර් නොවුනු gmail ඒකක් තියෙනවා නම්, Online Shopping වලට ශපෝට් කරන ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් තියෙනවා නම් , පළවෙනි new user bonus ඕඩර් එක දාන එක සාමන්‍ය දෙයක්. මෙහිදි වැදගත් දෙයක් තමයි අයිටම් තෝරා ගැනීම ඒකත් අපේ page එක තුලින් සරල කරලා තියෙනවා . ( ලංකාවට එන ,ලංකාවේ අයගේ රිවීව්ස් තියෙන නැව් ගාස්තු රහිත අයිටම් විශාල ප්‍රමාණයක් අපේ page එකේ අඩංගු වෙනවා ) දැන් අපි බලමු ඕඩර් කිහිපියක් දාන විදිය. මේ වෙද්දි අපි දන්නවා එක gamil එකකට එක new user bonus අයිටම් එකයි දාන්න පුලුවන් කියලා. ඒ නිසා මේ වැඩේට අනිවා අලුත්ම aliexpress එකේ රෙජිස්ටර් නොවුනු gamil අවශ්‍ය වෙනවා. ( ඉස්සර නම් fake mail වලින් පුලුවන් වුනා දැන් ඒ ක්‍රමය හරියන් නෑ ඕඩර්ස් ෆේල් වන නිසා ) දෙවෙනි ඕඩර් එක දාන විට කලින් ඕඩර් එක දාලා දවස් 4ක් 5ක් වත් ඉන්න එක ලග දාන්න එපා payments fail වෙයි. ඒ වගේම තමයි දෙවෙනි ඕඩර් එක දාන්න නම් recommend කරන්නේ uc browser එක සමහර අය aliexpress app එකේ data clear කරලත් කරන්වා නමුත් uc browser එකෙන් දාන එක ටිකක් සාර්තකයි. මේ විදියට සතියට ඔඩර් 2ක් වගේ දාන්න පුලුවන්. එක ඕඩර් එකක් දාල දෙවෙනි එක දාන්න කලින් uc browser එකේ data clear කරන්න. සරලව කිව්වොත් ඕක තමයි විස්තරේ. හුගක් අයට එන ප්‍රශ්නයක් තමයි ඕඩස් දාද්දි payment fail වෙන එක. හොදම දේ ඉවසන එක තණ්හාවට වගේ එක දිගට ඕඩර්ස් දාන්න යන්න එපා. හොදම දේ දවසට ඕඩස් දෙකක් වගේ දාන්න ආයෙම දවස් දෙකකට වගේ පස්සෙ ආයෙත් ඕඩස් දෙකක් දාන්න මේ විදියට කරන්න. මේ විදිය හුගක් ලාබයි වගේම වාසි දායක දෙයක්. මම Aliexpress එකෙන් ගොඩක් කල් ඉදලා අයිටම් ඕඩර් කරන්නේ අයිටම් තෝර ගන්න නම් දැන් ලේසියි වෙබ් එකේදි අහම්බෙන් දැක්කා සුපිරි සයිට් එකක් ලංකාවට රු: 3 ගෙන්න පුලුවන් ඒවයි කූපන් ගන්න විදියි කූපන් වලට අයිටම් වෙන වෙනම දාල තියෙනවා ලංකාවට Free shippinng අයිටම් විතරයි ඒකේ තියෙන්න් ලින්ක් එක පහලින් දාන්නම් මන් නම් හුගක් වෙලාවට අයිටම් තෝරගන්නේ ඒ සයිට් එකෙන්. LINK - [URL='https://trendali.com/']Trendali.com[/URL] 👈 ඔයාලට ප්‍රශනයක් තියෙනම් comment ekak දාන්න. අනිවා උත්තර දෙන්නම්.[IMG alt="🙂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/1f642.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom